Nugasewana | 2023-08-07 | Rupavahini | සොඳුරු කතාබහ - සුපවේදී චරිත් එන් සිල්වා | Rupavahini

  Рет қаралды 55,466

NUGASEWANA

NUGASEWANA

11 ай бұрын

© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 479
@sagarapeiris1571
@sagarapeiris1571 11 ай бұрын
චරිත් මල්ලි සහ DAP කියන්නෙ අව්‍යාජ සුන්දර මිනිසුන් දෙදෙනෙක්.......❤❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 11 ай бұрын
ලොකු අයියා..☺️💚🌿 ඔයත් එහෙම කෙනෙක් තමයි..🙏
@bisathdulneth9344
@bisathdulneth9344 11 ай бұрын
ලොකු පීරිස් ❤❤
@samithsanjaya5109
@samithsanjaya5109 11 ай бұрын
දිනේශ් අය්යා අපේ හදවතේ සංචාරකයා..ඒ වගේම නිහඬ වීරයා දිනේශ් අය්යාගෙ ලොකුම හය්ය ලොකු පීරිස් අය්යා..ආදරෙයි දෙන්නටම💪🤘❤️..RESPECT හදවතේ සංචාරකයා , නිහඬ වීරයා💪
@madugamlath1317
@madugamlath1317 11 ай бұрын
ලොකු පීරිස් අයියා❤❤❤දිනේෂ් අයියාගෙ යෝද සෙවනැල්ල..
@chamothchamoth8593
@chamothchamoth8593 11 ай бұрын
ලොක්කා ඔයා නැති DAP එක නිකන් පරිප්පු නැති හෝටලේ වගේ ❤️
@DineshAPathum
@DineshAPathum 11 ай бұрын
My gratitude to WildCookbook Charith N Silva for inviting me and to Rupavahini cooperation, Nugasewana Producer, for allocating this time frame for young inspiration and nature lover such as Charith. Also, to all who watched this program because of us. Thanks again
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
ආදරෙයි හැමදාමත් අයියේ💚
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 11 ай бұрын
ආදරණීය සුපිරි චරිතයක් ❤
@pumashortvideography8554
@pumashortvideography8554 11 ай бұрын
@BeautifulSoul17
@BeautifulSoul17 11 ай бұрын
❤🙏
@sujeewa640
@sujeewa640 11 ай бұрын
ගොඩක් සතුටුයි. තව තවත් ඉදිරියටම යමු. දිනේෂ් සහෝදරයාගේ හැම video එකක්ම බලනවා.... චරිත් මල්ලිත් සුපිරි... බලපිටියේ අපේ කොල්ලෙක්. 👍❤
@mamakamthi7735
@mamakamthi7735 11 ай бұрын
මේ දෙන්නාට ආදරේ අය කෝ😍💖
@sanjuboy2083
@sanjuboy2083 11 ай бұрын
Dinesh ayya nisama blnna apu mn🥺❤️
@sasifdo3642
@sasifdo3642 11 ай бұрын
දිනෙශ් අයියා නිසාම බලන්න ආවෙ ටග් ගලා හරීම ආසාවෙන්🥰🥰🥰බොහොම ස්තූතියී චරිත්...🙏🙏🙏🙏❤❤❤දිනෙශ් අයියවත් එක්කන් වැඩසටහනට සහභාගි උනාට🥰🥰🥰❤❤❤🙏🙏🙏මාරම සතුටක් ආවේ හිතට දිනෙශ් අයියව දැකලා🥰🥰🥰
@devikaranasinghe6968
@devikaranasinghe6968 11 ай бұрын
❤❤❤❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 11 ай бұрын
දිනේෂ් අයිය රූපවාහිනී පරිසර වැඩසටහනක් ඉදිරිපත් කරන දවසත් ලගයි ❤️😍
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 11 ай бұрын
මගේ බලාපොරොත්තුවක්....❤❤
@shehanimadushika5683
@shehanimadushika5683 11 ай бұрын
දිනෙෂ් අයියව මෙහෙම දකින්න ආස කලා චරිත් මල්ලි ඔයාවත්.. ගොඩක් ස්තූති දිනෙෂ් අයියට දුන්න ඒ අවස්ථාවට චරිත් ඔයාට ❤️
@suchithraperera2452
@suchithraperera2452 11 ай бұрын
ජාතියේ සම්පත්... පුතණුවන් දෙදෙනාටම ජය හා සතුට 🙏
@prageeththeekshanarajapaks501
@prageeththeekshanarajapaks501 11 ай бұрын
හදවතේ චරිතයක් @Dinesh A pathum🥺💞
@CharityDeA
@CharityDeA 11 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක් ... තමන්ගේ රටට, මේ පින්බිමට හදවතින්ම සලකන දෙන්නෙක් ... ඒකයි මේ දෙන්නටම මිනිස්සු ගරු කරන්නේ ... ❤🇱🇰💪
@sahanchathuranga2902
@sahanchathuranga2902 11 ай бұрын
නිහතමානී චරිත දෙකක්...චරිත් & දිනේෂ් අයියා කවදත් අපේ හදවතේ සංචාරකයා ❤️❤️❤️❤️
@ridmasampath5708
@ridmasampath5708 11 ай бұрын
දිනේෂ් අයියා මෙහෙම දකින්න ලැබෙන එක මට ලොකු ආඩම්බරයක් දිනේෂ් අයියේ🙏🏼🤍 ඒ වගේම chef චරිත් සිතන පතන සියලුම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම සුබ පතනවා🍃
@shewonfdoz407
@shewonfdoz407 11 ай бұрын
දිනේශ් සහ වයිඩ් කුක් නියමයි ස්තූතී රූපවාහිනිය දිනේශ් වගේ රටට වටිනා චරිතයක් ගෙනාවට ස්තූතී 🇱🇰 දෙනේශ් කියන්නේ හිත හොද පපුව හොදම චරිතයක් වගේම ඇත්තම වයිඩ් කුක් කියන්නෙත් වචනෙන්ම සුපිරි නිහතමානී මනුසයෙක් නියමයි ඔබ දෙපලට ස්තූතී ජය බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලටම ❤ රූපවාහිනිය මේවගේ නිවේදක තුමා සහ නිවේදිකාව දිනේශ්ව දන්නේ නැද්ද සමාජ මාධ්‍ය තුල ඔබ නැද්ද ලැජ්ජයි ඔබ දෙපළ ගැන ගොන් ප්‍රශ්ණ අහන්නේ ඉස්සර නැවුම් බව නැත දැන් රූපවාහිනිය තුළ ගුණාත්මක බාවය නැත දැන්
@janakabandara2582
@janakabandara2582 11 ай бұрын
💯💯ඒක ඇත්ත කතාව ❤
@SanujaJagoda
@SanujaJagoda 11 ай бұрын
සුන්දරම මිනිසුන් දෙදෙනෙක් 😊❤️❤️
@pathumbuddhika6517
@pathumbuddhika6517 11 ай бұрын
මට හමූඋණු ආදරණීය චරිත දෙකක් 🥺❤️
@Shan-00
@Shan-00 11 ай бұрын
හදවතේ සංචාරකයා😍
@dilushamadumal2205
@dilushamadumal2205 11 ай бұрын
හදවතෙ චරිතයක් DAP ❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 11 ай бұрын
ගොඩාක්ම සතුටුයි "අපේ ආදරණීය හදවතේ සංචාරකයා "❤️ @DineshApathum 🥰 සහා චරිත් මල්ලී.. හදවතින්ම සුභ පතනවා.. ඔයාලගේ හීනයක් කරා යන්න ගොඩාක් පරිස්සමෙන් ❤️🌿🙏
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 9 ай бұрын
මම දැනන්හිටියේ නෑනෙ සින්දුකියන්න පුලුවන් කියලා. හරිම ලස්සනයි.හැකියාවන් ඔබට ජයක්මවේවා.
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 11 ай бұрын
දිනේෂ් & චරිත්.. 👌👌👌👌 හරිම සතුටුයි මෙහෙම දැකීම ..
@Chethu-fj4rn
@Chethu-fj4rn 10 ай бұрын
Charith bro... We love you sooooo much... ❤ from kerala... 🇮🇳 you are so talented😍😍😘😘😘😘😘super singing... Nice voice... 👍🏻👍🏻
@madukaprabash5862
@madukaprabash5862 11 ай бұрын
දිනේෂ් අයියාගේ පාරේ තමයි අපි යන්නෙත් 💖
@LoveofNature311
@LoveofNature311 11 ай бұрын
චරිත් මල්ලි සහ හදවතේ සංචාරකයා DAP සුන්දර මිනිසුන් දෙදෙනෙක් ❤❤❤💪👊
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
හදවතේ සංචාරකයා💚 දිනේෂ් අයියා❤️ ආදරෙයි දෙන්නටම 💐
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 11 ай бұрын
දිනේශ් පුතා මෙහෙම රූපවාහිනී වැඩසටහනකට එනවා දකින්න හරිම ආසාවෙන් හිටියේ.ගොඩාක් සතුටුයි ඒ ආශාව ඉටු වුනා
@maheshkumara6667
@maheshkumara6667 11 ай бұрын
අද තමයී නුගසෙවන බැලුවේ ... එකත් චරිත මල්ලි ගෙන්නුවේ අපේ හදවතේ සංචාරකයා ... මෙ හදවතේ සංචාරකයා කියන බ්‍රැන්ඩ් එක නිහඩ වීරයා ලොකු පිරිස් අයියත් මතක් කරන්න ඔනි 🎉 .. ජය වෙවා දෙදෙනාටම
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye 9 ай бұрын
චරිත් ඔයාගෙ personalty එක හැමෝටම උදාහරණයක්
@bmsrgunarathna6300
@bmsrgunarathna6300 11 ай бұрын
දිනේශ් අයියා හින්දා තමා බලන්න ආවේ සුපිරි චරිත දෙකක්. ආදරෙයි හදවතේ සන්චාරකයා❤️🍀🌿
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 11 ай бұрын
ස්තුති රූපවාහිනී, මෙවැනි චරිත තමයි අනාගතේ බ්හිවෙන අයට ආදර්ශයක් ලෙස පෙන්ව්ය යුත්තේ,අව්‍යාජ ම්නිසුන් තවත් බ්හිව්ය යුතුයි,පරිසරයට ආදරේකරන මෙවැනි දරුවන් ඇත්තටම රටට සම්පතක්,දරුවනේ ඔබලාගේ සියලූම යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා,තෙරුවන් සරණයි,❣️
@poornimarajapakshe
@poornimarajapakshe 11 ай бұрын
Soo proud of Dinesh aiya🥺You deserved this🍃🌿🥺
@asinthapiyumal8544
@asinthapiyumal8544 11 ай бұрын
හදවතේ සන්චාරකයා දිනෙශ් අයියා 💚✨️
@tharinduekanayake4972
@tharinduekanayake4972 11 ай бұрын
දෙවෙනි වතාවටත් ආයුබෝවන්...😍🤗🙏❤
@Cobra385
@Cobra385 11 ай бұрын
ආදරනීය සොදුරු චරිත දෙකක් 😘😘😘 අපේ රටට අවශ්‍යම වට්නා සම්පත් දෙකක් 😘😘😘 අනාගත සුබ වේවා .ජීවිතය ජයෙන් ජයම වේවා .
@gangakumari2253
@gangakumari2253 11 ай бұрын
පුතාල දෙන්නගෙම වීඩියෝමගේ පුතාල තුන්දෙනාම හරිම ආසාවෙන් බලන්නෙ පුතාල දෙන්නටම ආදරයෙන් සුභ පතනව හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම නිදුක් නිරෝගීව දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@devikaranasinghe6968
@devikaranasinghe6968 11 ай бұрын
චරිත්ගෙ කඩහඬත් හරිම සන්සුන් , සිත් නිවනසුළු කටහඬක්. ගීත දෙකම හරිම ලස්සනට කිව්වා. සමාධියකට සමවැදිලා වගේ අහන් ඉන්න පුළුවන් . සුබ පැතුම් පුතා.👌👍❤️
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
😊ලස්සනයි.සිංන්දුව.පුතා.චරිත්
@user-wq2fq7us1j
@user-wq2fq7us1j 3 ай бұрын
Lovely job Mr wild cook book. We watch your travel with great pleasure. Wish you both wonderful future
@user-wq2fq7us1j
@user-wq2fq7us1j 3 ай бұрын
From Sri Lankan live in New Zealand
@akilaumanga2263
@akilaumanga2263 8 ай бұрын
Supiri kollek charith kiyanne❤
@chathuraprasad1690
@chathuraprasad1690 11 ай бұрын
දිනේෂ් කියන්නේ හදවතේ සංචාරකයා ..ඒක එපමණයි❤
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 11 ай бұрын
Dinesh aiya🥺🖤🌿
@chamindukulawansha6737
@chamindukulawansha6737 11 ай бұрын
හරිම සුන්දර චරිත දෙකක්. ඒ වගේම නිවේදක දෙපල හරිම දක්ෂයි ගුඩ්ලක් සුන්දර චරිත හතරක් නියමයි ජාතික රුපවාහිණීය ගුඩ්ලක් ❤❤❤
@dineshnalaka7431
@dineshnalaka7431 11 ай бұрын
පරිසරය කියවනවනම් ඒක දැනෙන්න කියවන්න ඕනේ ඒක පුරුදු කරේ ඒකට මග පෙන්නුවේ දිනේෂ් අයියා .. එයාගේ ඒ වීඩියෝ වල තියෙන්නේ නිර්මාණයක් විතරක්ම නෙවෙයි මේ ලෝකෙට දෙන ලොකු පනිවිඩයක් ඒකයි එතන තියන ලොකුම වැදගත්කම දිනේෂ් අයියගේ මන් හරි ගෞරවයෙන් අයියගේ ඒ දේවල් අගයනවා .. ඒ වගේම චරිත් අයියා හරි මිනිස්සු එකට මුනගස්වන්නේ මේ සොබාදහම ඒකට මේ හොදම නිදසුනක් ... ලංකාවට ආව ගමන් උඩින්ම තියන හීනයක් දිනේෂ් අයියා එක්ක කන්දක් නගින්න යන එක මගෙත් 🎉❤❤❤ ඔයාලා දෙන්නගෙම කරන වැඩ සාර්ථකත්වයේ උපරිමේටම යන්න ලැබේවා ❤❤❤💪
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
Mageth❤️🥺
@Kaushi4113
@Kaushi4113 11 ай бұрын
ආදරනීය සොදුරු හදවත් දෙකක් ❤️
@Udithashehan187
@Udithashehan187 11 ай бұрын
නිහතමානී සුන්දර චරිත ❤
@nirashasandaruwini9700
@nirashasandaruwini9700 11 ай бұрын
දිනෙශ් අයියා හදවතේ සංචාරකයා ❤️❤️
@rajithawickramaarachchi8237
@rajithawickramaarachchi8237 8 ай бұрын
චරිත් මල්ලිට ජයම වේවා .. අනාගතය සුභම වේවා 🌷💖
@promodtharindu5824
@promodtharindu5824 11 ай бұрын
දිනේෂ් අය්යා කියන්නේ හදවතේ සංචාරකයා ❤❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 11 ай бұрын
මේක විශ්වාස කරන එකක් නෑ සමහරවිට රෑපවාහිනි වැඩසටහනක් අවුරැදු ගානකින් බැලුවේ කියහංකෝ😂😂😂.
@user-wq2fq7us1j
@user-wq2fq7us1j 3 ай бұрын
Yes.lt's true
@warnavijayangakankanange
@warnavijayangakankanange 11 ай бұрын
“ආයුබෝවන් මම දිනේශ්” අහන්න දකින්න ආසයි හැමදාම DAP වීඩියෝ. Goodluck
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 11 ай бұрын
දිනේශ් මල්ලි මේවගේ තැනකට යනවා බලන්න මොන තරම් ආසාවකින් හිටියද......අපේ හදවතේ සංචාරකයා ....ඔබට ජය සහ සුභ පැතුම්....❤❤❤
@ShiraniJayasinghe-hy4fz
@ShiraniJayasinghe-hy4fz 9 ай бұрын
ලස්සනට .සින්දු.කියන්න.පුලුවන්.නේ
@manikrathnayaka114
@manikrathnayaka114 8 ай бұрын
😊
@a_u_r_atrack7300
@a_u_r_atrack7300 11 ай бұрын
නිහතමානී අදරනීය සුපිරි චරිත දෙකක්. Good luck brothers❤❤❤
@chamothchamoth8593
@chamothchamoth8593 11 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤️ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා එක්ක චරිත් අයියා ❤️🔥
@thisunijayawardane4065
@thisunijayawardane4065 11 ай бұрын
චරිත් N සිල්වා අපේ රටේ මැණිකක්...! උත්සහවන්ත , ධෛර්යයසම්පන්න මෙවන් තරුණයන් රටට වාසනාවන්...! බොහෝ අය රටට බණිම්න් රට හැර යන කාලයක , රට තුළ රැඳෙමින් සාර්ථක ලෙස ජීවිතය ගත කරන මොවුන් වත්මන් තරුණ තරුණියන්ට ලොකු ආදර්ශයක්...! ඔබගෙත්, දිනේෂ් මහතාගෙත් සියලු කටයුතු දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !💐💐💐 කර්මය විශ්වාස කරන, සොබාදහමට ආදරය කරන අයට කවදාවත් වරදින්නේ නැහැ.
@kithminirathnayake93
@kithminirathnayake93 11 ай бұрын
අනේ ආදරණීම දෙන්නෙක් 💚💚💚
@idusarasudeepa2201
@idusarasudeepa2201 11 ай бұрын
ආසම චරිතයක් දිනේශ් අයියා❤✨️
@deshandesilva4510
@deshandesilva4510 11 ай бұрын
ආසම චරිත දෙකක් නුග සෙවන යට ❤❤❤
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 8 ай бұрын
චරිත්ට හොදින් ගීත ගායනා කරන්න පුළුවන්..ගැඹුරු හඩක්...........ඒ වගේම නිවේදක දෙපලත් චරිත්ටව අපහසුතාවයට ලක් නොකර හොදින් කතා කළා........!!!
@tharumilapanchalee8834
@tharumilapanchalee8834 11 ай бұрын
Dinesh aiya😍 charith aiya🥰 නිහතමානී මානුෂ හදවත් දෙකක් එකම තැනක❤ මම දැකපු වටිනාම දේ ඒ දෙන්නා කතා කල එකම වචනයකවත් තමන්ගෙ මමත්ව...ආත්මාර්ථය හැගවෙන හෝ වචයකුදු නොතිබීමයි..කතා කල වචන හැම එකකම තිබුනෙ ලොකු පණිවිඩයක්❤🤩 ජාතික රූපවාහිනියට ස්තූති වන්ත වෙනව..ඒ හදවත් දෙක පුංචි මොහොතකට හෝ අපිට ලං කලාට❤
@CharityDeA
@CharityDeA 11 ай бұрын
Charith you are multi talented !!! Great voice!! Wish you the best for a glorious singing career too!! 😊👌
@shanidumaduwantha7130
@shanidumaduwantha7130 11 ай бұрын
හදවතේ සංචාරකයා❤ දිනේශ් අයියා
@AathifAhamed456
@AathifAhamed456 11 ай бұрын
Love you both ❤ DaP and wild cook ❤️🇱🇰
@kanthiranatunga4865
@kanthiranatunga4865 11 ай бұрын
හරිම වටින දරුවො දෙදෙනෙක්.❤️❤️ ඇත්තටම දිනේෂ් ඉන්න නිසා තමයි මේ වැඩසටහන බලන්න හිතුනෙ.චරිත්වත් ඒ එක video එකක දැක්කා.මේ වැඩසටහනෙන් හුගක් විස්තර දැන ගත්තා.රෑපවාහිනියට බොහොම ස්තූති. රටේ පිනට ඉපදෙන දරුවො. මෙවැනි දරුවො හදපු දෙමවුපියන්ටත් බොහොම පිං!!🙏තෙරුවන් සරණයි දෙදෙනාටම.!😊😊
@priynkajayakodi2793
@priynkajayakodi2793 11 ай бұрын
ලස්සනයි අනේ සින්දුව කීවා පුතේ.බුදුසරනයි පුතේ.❤❤❤
@anomajayalath7084
@anomajayalath7084 11 ай бұрын
හරිම ලස්සනයි. විජය කුමාරණතුංග මහත්මය වගේ.❤❤
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 11 ай бұрын
woooooooow මාරම ලස්සන voiice එකක් නේ චරිත් මල්ලි ඔයාට තියෙන්නේ. දකුණේ කොල්ලෙක් නේ. අපිත් බලපිටියෙ තමා. සුභ අනාගතයක් පතනවා ඔයාට.
@randu2000
@randu2000 11 ай бұрын
හදවතේ සංචාරකයා දිනේශ් අයියා ❤
@kamithajayasinghe3612
@kamithajayasinghe3612 11 ай бұрын
චරිත් මල්ලි දිනේෂ් අයියා සුපිරි සුසනයෝගයක්
@devikaranasinghe6968
@devikaranasinghe6968 11 ай бұрын
දැනගත්ත ගමන්ම බැලුවා . ආදරේ කරන සුන්දරම, නිහතමානීම චරිත දෙකක්. ❤❤හරිම සතුටුයි දිනේශ් . ඔයාට මේ වගේ අවස්ථා ලැබෙන්නම ඕන. අාඩම්බරයි දෙන්නා ගැනම. 👌👍සුබ පැතුම් වඩාත් පැහැබර, සුන්දර අනාගතයකට❤❤❤
@saruu6235
@saruu6235 11 ай бұрын
Superb combination 🎉
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 11 ай бұрын
සුපිරි චරිත දෙකක් ❤️❤️❤️❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ...💐 සතුටකි ඔබ ඔබේ මිතුරන් දැකිමත් ... 💐❤️❤️
@Dharana_perera
@Dharana_perera 11 ай бұрын
Time eka labuna gaman balaluwa…harima lassanai ada program eka.attama mn mita kalin nugasewane baluwe naha ada baluwe man asama charitha atharin udinma inna charitha 2ka nisa…jaya wenna one💪budusaranai 🙏🏼🍃👨‍🍳🧗‍♂️
@seromiseromi8834
@seromiseromi8834 11 ай бұрын
මම හරි ආසවෙන් තමයි මෙයාගෙ කුක් බලන්නෙ හරිම ලස්සනයි ❤❤❤
@kumaripillai1097
@kumaripillai1097 11 ай бұрын
හරි අහින්සක පෙනුමක් තියනවා කතා විලාසෙත් එ් වගේ පුතේ ඔයා
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
නිහතමානී තරුණ දරුවෝ දෙන්නෙක්. ජයම වේවා
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 11 ай бұрын
අගෙයි,.....අගෙයි,...අගෙයි... චරිත් පුතා...💐❤😇👏🙏 අපේ දිනේෂ් එක්ක.... සතුටුයි ආයෙමත් දකින්න ලැබීම මේ විදියට.. .
@taroisl
@taroisl 11 ай бұрын
He always knows how to find the beauty in nature, even in the most unexpected places...It's like a meditation the way he presents, background music, videography and all blend together..keep it up DAP 💚💚💚
@padmamalani6352
@padmamalani6352 8 ай бұрын
ජතියේ සම්පත් තමයි මේ.චරිත් පුතා සහ පැතුම් පුතාට සුබ අනාගතයක්.තෙරුවන් සරනයි
@chathurangafdo681
@chathurangafdo681 11 ай бұрын
❤❤❤ සුපිරිම චරිත දෙකක්
@psadhu2038
@psadhu2038 11 ай бұрын
හරිම සතුටුයි....දිනේෂ් ඒ මේ වගේ වැඩ සටහනට ගිය එක ගැන....🙏🙏🙏🙏🙏🙏🙏
@pumashortvideography8554
@pumashortvideography8554 11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 8 ай бұрын
Sweden ❤❤❤ සිට පුතේ ඔබට ජයසතුට පතමි.
@hc_videos
@hc_videos 11 ай бұрын
දිනේෂ් පැතුම් අයියා නිසාමයි බැලුවේ👌👌
@lahiru29
@lahiru29 11 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@yasithliyanage4081
@yasithliyanage4081 11 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක් ...🥰❤😍
@vimalavimala8190
@vimalavimala8190 11 ай бұрын
හරිම සතුටුයි අපේ දකුණෙ කොල්ලෙක්
@Tanujdrawing
@Tanujdrawing 11 ай бұрын
Charith Super singing amazing your family members very lucky
@chandanasamanpura660
@chandanasamanpura660 11 ай бұрын
ආයුබෝවන් දිනේෂ් සහ චරිත්. ... 🥰
@asankadimal5019
@asankadimal5019 11 ай бұрын
හදවතේ සංචාරකයා දිනේශ් මල්ලී
@chamarajbgangoda8522
@chamarajbgangoda8522 11 ай бұрын
ඇවිදින්න ඕනී නම් කන්න ඕනී නම් මෙන්න දෙන්නා......❤❤❤❤🎉🎉🎉
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 11 ай бұрын
වටිනාකම ❤
@Blackdiomond23
@Blackdiomond23 11 ай бұрын
හරි ලස්සනයි වෙරිගුඩ්
@shyamacooray6756
@shyamacooray6756 11 ай бұрын
බොහොම ස්තූතියය් නිරහන්කාර යොවුන් පුතුන් දෙදෙනෙක් එක්ක ගෙවුනු කාලයට 🙏
@CharityDeA
@CharityDeA 11 ай бұрын
These two are superb role models to the younger generation of today ⭐️👑🥇... they are success stories in their own right ... more than anything they love their country and their roots 🇱🇰...this is why people respect them so much ... May you both go from strength to strength with the blessings of the noble triple gem! 🙏
@kmrt3374
@kmrt3374 11 ай бұрын
Oyage කතාව හරියට harry ......oya deneesta dunna awsthawa patta.eka කාටවත් කරන්න බැරි අවස්ථාවක් mage පුතා ඔයාට දළදා හාමුදුරුවෝnge පිහිටයි
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 11 ай бұрын
ආදරේ DAP & චරිත් & ලොකු පීරිස් ❤️❤️❤️🌎🌎🌎
@dilanprasanna
@dilanprasanna 11 ай бұрын
දිනේෂ්ගෙ වටිනාකම එලියට ගන්නෙ නෑනෙ මේ නිවේදකයො දෙන්නා. අනික එයාලගෙ කතාවත් වැඩී
@madugamlath1317
@madugamlath1317 11 ай бұрын
කියල වැඩක් නෑ... DAP නිසාමයි ඇවිත් බැලුවේ...කේන්ති යනව ඔන්න.. 😡
@athveediya82
@athveediya82 11 ай бұрын
ඇත්ත මෝඩ චූන් ඩබලක්
@dilanprasanna
@dilanprasanna 11 ай бұрын
@@athveediya82 කොල්ල you tube දැකලවත් නැ කෙල්ල දිනේශ් ගෙ එක් වීඩියො එකක් අහම්බෙන් දැකලා 🤣🤣🤣
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 11 ай бұрын
හයියූ😂😂 ඒ චරිත් main invitee program එකක්. DAP නෙවෙයි. ඒකයි.
@bandaraarambepola4361
@bandaraarambepola4361 11 ай бұрын
චරිත්ගෙ ප්‍රෝගෑම් එකක්නෙ මේක. ඉතින් දිනේශ් ගැන වැඩිය අහන්නෙ නෑ.
@dilhanirownie6924
@dilhanirownie6924 11 ай бұрын
Rupawahin nuga sewanatath godak isthuthi charith mallita githayak gayana kirimata awasthawak dunnata hitha hoda kolla adambarai malli magema shodarayek wage❤
@hedatraveller5616
@hedatraveller5616 11 ай бұрын
සංචාරකයන් අතර නිහතමානී චරිතය @DAP .
@punsisihasaranga9831
@punsisihasaranga9831 11 ай бұрын
නිහතමානි සුන්දර චරිත 💚❤️
@dkulatunga1148
@dkulatunga1148 11 ай бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ...ජයවේවා තෙරුවන් සරණය් ....🇱🇰
@madawalakmal2043
@madawalakmal2043 9 ай бұрын
නියමයි චරිත් මල්ලී.❤
@Sadeepa_Rajapaksha
@Sadeepa_Rajapaksha 11 ай бұрын
හදවතේ සොදුරු සංචාරකයා ❤
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 4,7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
Они поймали того , кто уничтожал их дома
0:40
Жалко эту собаку 😥
0:34
Awesome Cuts
Рет қаралды 3,5 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 9 МЛН
ВОТ как ЖЕНИХ выбирает СЕБЕ невесту 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 2,4 МЛН
DO YOU HAVE PARENTS LIKE THIS?
0:19
dednahype
Рет қаралды 36 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42