Nugasewana - Kavinga Perera | 2024-07-19 |Rupavhaini

  Рет қаралды 53,673

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

#nugasewana #rupavahini #actor
Kavinga Perera
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 187
@thilinimadu3333
@thilinimadu3333 Ай бұрын
කාවිංග අයියා හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක්.!❤ හරිම බුද්ධිමත් කෙලින් කතා කරන,බුද්ධි කෝෂයක්........... මේ ලෝකේ හැම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නෑ ඒ වගේම කාවිංග අයියාගෙ ජීවිතෙත් අඩුපාඩු තියෙන්න ඇති ඒ වුණත් මං ප්‍රාර්ථනා කරනවා ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න ඕනි.! වගේම ජීවිතේම සාර්ථක වෙන්න ඕනි කියලා.🙏 ඔයා ආදරේ කරන තරමටම ගොඩාක් ආදරේ කරන ගැහැණු හදවතක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.! ආදරෙයි අයියේ.......❤ සුබම වෙන්න ඕනි ඔයාගේ ජීවිතේ.....💚
@mila_wick
@mila_wick Ай бұрын
හුඟක් අය කාවින්ගට විෂ් කරලා තියන නිසා මං පාරමී ගැන කමෙන්ට් කරන්න හිතුවා.ඇත්තටම කලාතුරකින් දකින්න ලැබෙන හරිම ලස්සනට කතා කරන නිවේදිකාවක්.කාවින්ගගෙන් ඒ ප්‍රශ්න අහන ලස්සන❤
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Ай бұрын
Kavinga is a very good actor.keep up the good work.God Bless You..🙏🙏🙏🙏💖💖💖💖
@user-vy9ww7gd8j
@user-vy9ww7gd8j Ай бұрын
හොද රංගන ශිල්පියෙක් ඉදිරිජිවිතය සාර්ථක වේවා
@SITHARACALDRA
@SITHARACALDRA Ай бұрын
මේ නිවේදිකාව හරිම ලස්සනට වචන හසුරනවා.. අනිත් කෙනා අපහසු තාවයට පත් නොවන ලෙස.❤
@NadeeshaDikkubura-ro3qz
@NadeeshaDikkubura-ro3qz Ай бұрын
නිවේදිකාවගේ හඩ මෙහෙයවීම සංයමය හිත නිවෙනවා
@DilkiImalsha
@DilkiImalsha Ай бұрын
හරිම ලස්සන කතා බහක්. 💯 නිතරම අහන්න හිතෙනවා ඒ හඬ හා මුසු වුනු ගැඹුරු වදන් කියාවි ජීවිතයේ සත්‍ය ✨🤍🙏
@LakmaliSamaranayake
@LakmaliSamaranayake Ай бұрын
Kavinga malli. Jesupihitai ❤❤ Niwedikawa great 👌job
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 Ай бұрын
වැදගත් නිවේදිකාවක් ඉදිරිපිට ඔබ ඔබගේ ජීවිතේ දිග හැරිය ❤
@orlenemauris9102
@orlenemauris9102 Ай бұрын
Dear Kavinga, I live overseas being a lover of my mother land I watch alot of programs from SL- Watching this programme today I really appreciate you being honest about your feeling towards your parents besides everything else- Ilost both my parents at the age of six yrs- I was blessed with wonderful grandparents who took care of me- Listening to you saying how humans czn be jelous & meanful to one another, I truly wish we humans can be true loyal & thankful for the blessings we are blessed with: Let me wish you all the very best in all your endeavour & may our good Lord bless & keep you in his lovi g care.
@kodagodaabigail65
@kodagodaabigail65 Ай бұрын
Beautiful comment. May our good God bless you abundantly ❤
@socelasocela1697
@socelasocela1697 Ай бұрын
කාවින්ද මම ආසම කරන නලුවෙක් හැමදාම සතුටින්ම ඉන්න ❤
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd Ай бұрын
අහිංසක දරුවෙක් දෙමුපියෝ නොමැති ❤
@user-nj8zs6eb5k
@user-nj8zs6eb5k Ай бұрын
Paka thama ahinsaka
@padmifernando1659
@padmifernando1659 24 күн бұрын
@@user-nj8zs6eb5k kaalakanniya tho
@user-nj8zs6eb5k
@user-nj8zs6eb5k 24 күн бұрын
@@padmifernando1659 Uba puka denawa kiyala math denna onida
@ranugaranuga4474
@ranugaranuga4474 Ай бұрын
පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.......❤
@peraraperara639
@peraraperara639 Ай бұрын
තෙරුවන් සරණයි පුතේ සතුට සාමය ප්‍රිතිය පිරි සුන්දර වාසනාවන්ත අනාගතයක් ඉක්මනින් උදා වේවා ජය වේවා පුතේ
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 Ай бұрын
අපි සාපේක්ෂව එකිනෙකාට වෙනස්..හැමදේම ලැබීම්,නොලැබීම් සමගයි...සමාජයට ඕන විදියට ජීවත් වෙන්න එපා ...අපි අපි වෙන්න ඕන...ඔයා සාර්ථකයි ...බුදු සරනයි ..
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
Proude of you son !! God is always with us !! All the best ! God bless you🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ වෙිිවා 🌹🌹🌹👌👍 ආදරෙයි කාවිංග.......💖
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy Ай бұрын
Kavingala wage piriminta waradinn tika kalayi giya minisu giyawe sathtin inna Oya theruwansrni ❤❤❤❤
@user-ie6cy7ky5w
@user-ie6cy7ky5w Ай бұрын
Kavinga is very good actor and very good boy god bless you ❤
@Nishadi98
@Nishadi98 Ай бұрын
Niwedikawa harima lassanata program eka krnwa,good luck❤
@nilaniegedara1732
@nilaniegedara1732 Ай бұрын
Best of luck kavinga❤
@sriyanimanel6841
@sriyanimanel6841 Ай бұрын
අදරෙයි කාවිංග ජයම වෙිවා
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
කාවිංග කියන්නේ සම්පූර්ණ ඇත්ත ජය වේවා ජේසු පිහිටයි මල්ලී ❤❤
@chandanideepika3893
@chandanideepika3893 Ай бұрын
ආදරණීය හෙටක් උදා වෙිවා...සතුට විදිිමට පින පැදේවා...🌹❤️🌹❤️
@ifthi.opinion
@ifthi.opinion Ай бұрын
Worth watching this discussion. Kavinga is a totally different person here. හිතේ තිබුන සෑම දෙයක්ම කියවුනා කියලා හිතුනා. Wishing you a happy and productive future Kavinga.❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 Ай бұрын
ඇත්තටම ඇත්ත අපේ බන්ඩාරවේල හරිම ලස්සනට සුන්දර පරිසරය කිසිම දේයක් නැ අපේ පැත්තේ අපි රට ඒන්නේ දරැවන්ට කන්න බොන්න නැතුව ඒනවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ❤❤❤❤❤
@grailsharonne9023
@grailsharonne9023 Ай бұрын
Well done Kavinga, I really appreciate your conversation like you said we need a change❤❤
@IKKitchen
@IKKitchen Ай бұрын
ප්‍රශ්න එන්න ඕන ජීවිතයක් පරිනත වෙන්න...ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි
@priyangakumari1368
@priyangakumari1368 Ай бұрын
Kavinga❤❤ oyage katawata math ekagai. Math inne oyage oya kiyamanemai . Seratama kalin ape minissunge olu hedenna oni❤❤❤
@Momchanu
@Momchanu 27 күн бұрын
හරිම සුන්දර කතා බහක්🥰🥰🥰🥰🥰
@niroshapriyadarshini1814
@niroshapriyadarshini1814 Ай бұрын
ලස්සනයි පුතෙ ඔයා රජක් වගෙ ❤❤❤❤❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
මං අසම නලුව.ඔය හෙද.කේානෙක් පරිස්සමෙන් ඉන්න අදරෙයි ❤❤❤❤❤ලස්සනයි
@LarineToussaint
@LarineToussaint Ай бұрын
Nice interview..your a great 👍 human being.. God bless you.. And Kavinga just keep.this in mind.. You don't have to go looking for love when it's where you come from."
@sada-wf1wn
@sada-wf1wn Ай бұрын
බුදු සරණ යි ..සැමට
@priyangakumari1368
@priyangakumari1368 Ай бұрын
❤❤❤ Kavinga teruwan saranai 💐🌼🌄
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Ай бұрын
ඉස්සරහට හැමදාමත් හැමදේම හරියාවි කාවි අයියේ.. හොදම දේවල් හොදම ආදරයක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..💞🤍😘😘
@SSumedha
@SSumedha Ай бұрын
ඇය් මේ ජනප්‍රියම චරිතවල ජීවිතවල එක කොටසක් කැඩිලා තියෙන්නේ
@kumudushani8012
@kumudushani8012 Ай бұрын
මං පට්ටම ආදරේ කරන චරිතයක් .
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
කාවිංග හරි නිහතමානීව ජීවත් උනා ....මොනවා හෝ පෙර අකුසලයක් තියෙන්න ඇති.......නොසැලී ඉදිරියට යන්න පුතා තෙරුවන් සරනයි
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 Ай бұрын
Kalekin parana kavingawa dakka.issara hitapu kavinga😊😊😊😊
@chamilachamilachamilachami5750
@chamilachamilachamilachami5750 Ай бұрын
ආදරෙයි ❤❤
@nilusilwanilunilu6134
@nilusilwanilunilu6134 Ай бұрын
Mama harima asa Karana charithayak adarei ❤❤❤❤❤❤❤
@user-pr1us6kh8n
@user-pr1us6kh8n Ай бұрын
kavinga is a good actor. His interview is grandeur.
@mallikaekanayake5494
@mallikaekanayake5494 Ай бұрын
Kavinga budu saranai
@sumitaraj7678
@sumitaraj7678 Ай бұрын
මම ගොඩක් ආදරේ කරන දයාබර නළු කාවින්ග 👌බුදුසරණයි පරිස්සමින් ඉන්න දරුවෝ කලා ලෝකේ සියළුම දෙනාටම ආදරෙයි ♥️එයාල නිසා තමයි මේ රටවල අපි ටිකක් හරි සතුටින් ඉන්නේ 👌🇵🇸
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
ඔබ හොයන ආදරය ඉක්මනින් හමු වේවා.
@nazrush
@nazrush 13 күн бұрын
❤❤
@mallikaabeysinghe8078
@mallikaabeysinghe8078 Ай бұрын
I like actor is kavinga budu sarnai all the best💙💙
@jinendarisaram1838
@jinendarisaram1838 24 күн бұрын
❤❤❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Kalinga keyanne man dakka dawase edala adre karana daruwak harema hodha message athare inna Naluwak keyanawata wada Daruwak keyanna ona harema hodai wana Samahara naluwo wage Adambara na godak dura kalawan edireyatama yanna man suba pathanawa jesu pehitai hodin paresaman inna ❤❤❤❤❤❤❤❤Adarai jesu pihetai Kavinga man pray 🙏 🤲 karanawa hamadama adarai man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oshikasujeewani4789
@oshikasujeewani4789 Ай бұрын
Asame naluwek.❤kavinga aiyawe ,sathutin inna
@padmifernando1659
@padmifernando1659 Ай бұрын
හරිම හොද මනුස්සයෙක්
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Ай бұрын
Great person. God bless you
@iroshawarnakulasuriya3343
@iroshawarnakulasuriya3343 15 күн бұрын
👍❤️❤️
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 26 күн бұрын
එකෙම්ම මිනිස්සු අාස්සරේ කෙරුවොත් මැරුනදාට හිතා ගන්න බැරි සෙනගක් කතාව අැත්ත කාවිංග අාදරෙයි එ වචන ටිකට රෙස්පට්😢❤
@kaminimartenstyn8370
@kaminimartenstyn8370 25 күн бұрын
God bless you
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi Ай бұрын
Budu.saranai.ammai.apphei. Oyata.malli.kohahari.sita.oyata. Diriya.davi
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i Ай бұрын
Kavinga oyage wayasa ehemmama oyata suba anagathayak wenna deyak thiyenam wenawa. Oyata hoda kellak hambaey
@kpathmini7319
@kpathmini7319 Ай бұрын
Adarei ❤❤❤❤❤❤❤❤❤
@sasikaarachchige5975
@sasikaarachchige5975 Ай бұрын
Good luck putha hamadamath adaraniyaw inna lassan adarayak munagahei theruwan saranai ❤
@roshikadesilva505
@roshikadesilva505 Ай бұрын
Wishing you a blessed & peaceful life kavinga..lots of love and God's choicest blessings would shower on you❤
@deepikasama3605
@deepikasama3605 Ай бұрын
Oya Honda manussayak putha mama harima adarai putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Anitakumari-gz5pt
@Anitakumari-gz5pt Ай бұрын
Aththa kathawa malli
@user-ju7jh5wu1r
@user-ju7jh5wu1r Ай бұрын
You are really great ❤
@user-jh9nn7we3f
@user-jh9nn7we3f Ай бұрын
හොඳ naluwak දිගු ගමනක් යන්න වාසනාව labawa budusaranai
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m Ай бұрын
බුදු සරනයි
@MANJUDILRUK-se4eb
@MANJUDILRUK-se4eb Ай бұрын
Mama Asama Naluwa.Adare hamadama.Budu saranae .
@isurusampath4876
@isurusampath4876 Ай бұрын
❤️💐
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Ай бұрын
Good luck Kavinga ❤
@ashadammi6524
@ashadammi6524 Ай бұрын
Kawi harima hoda kenek harima nihatamani jewiteta hoda dewal hambene parakku wela oyata hoda anagatayak teyevi budusarani ❤❤
@user-vm7mw6fw6i
@user-vm7mw6fw6i Ай бұрын
Good bless you ❤❤❤❤❤
@hewawasamhg9676
@hewawasamhg9676 Ай бұрын
බුදු.සරණයී. කාවී
@mangalikamangalinga6101
@mangalikamangalinga6101 Ай бұрын
තෙරුවන් සරනයි
@DeepaPriyanthi-bk2sj
@DeepaPriyanthi-bk2sj Ай бұрын
Good bless ❤
@nishadininanayakkara4242
@nishadininanayakkara4242 Ай бұрын
Harima kamthi katha karana raga pana widiyata 👍👍👍
@kaveenu5551
@kaveenu5551 Ай бұрын
Mam kavinga ayywa naluwek widiyata dekpu dwse idan ada wenkn harima asai mge favorite actor.😍 minissunta mona de unath mm dekapu daragenima sehena hondta thiyena kenek. weradi kohoma unth honda dewl godk dekapu hari adaraneeya kenek ohuwa labanna kenek pin krnnoni kiyla mm issr idnma hithuwa. kohoma unath ayye honda weda waladi oywa dakkinn asai. issarhta oyge jeewithe lassana wenna kiyla wish krnwa.
@midnightwomen9111
@midnightwomen9111 Ай бұрын
ane mam asa naluwek . kavinga newatha anna tv Aken apita dakinna.oba honda buddimath sharithayak. oyata suba anagathayak kavinga. theruwan saranai🙏
@deshanikumarasingha6956
@deshanikumarasingha6956 Ай бұрын
@user-gs2or8lp1i
@user-gs2or8lp1i Ай бұрын
Kauru nathi unth deweyan whanse inawa oyata dewiyanwhasewa atharena apa mama oyata adri puthe habai bema tikakak adukarana oyate auba gamangod blessed you putha
@NeelaPriyadarshani-oj6mh
@NeelaPriyadarshani-oj6mh Ай бұрын
❤❤❤❤❤❤අදරයි
@ayomaperera7932
@ayomaperera7932 Ай бұрын
Wish you a blessed future . Open talk. Gbu
@AllenSuriyaarachchi
@AllenSuriyaarachchi Ай бұрын
Theruwan saranai
@harshanimadumali5827
@harshanimadumali5827 Ай бұрын
Man aththatama dakala thiyenawa..eyage ge laga idala issaraha idan kalathurakin...eya Hari piliwalai. 😊😊😊😊
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Kesidaka jesu oyawa ath arenne na Kavinga kalpanawan ewaseman paresaman wada karanna jesu pehitai man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-iu4rv5ti8c
@user-iu4rv5ti8c Ай бұрын
Kawinga hari matath magea mallli natinuna
@nilanthiperera2525
@nilanthiperera2525 Ай бұрын
Wish you a blessed future.
@dilinidealwis3547
@dilinidealwis3547 Ай бұрын
❤❤ පට්ට ආදරෙයි ❤❤👍🏻
@srilanka8562
@srilanka8562 Ай бұрын
I like ur act god bless u❤
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Ай бұрын
Aththatama.hoda.naluwek.dukai.hema.prasnayakma.daragena.jewethe.gewanawa.kawrthma.nethiunath.demapiyo.hitiyanam.serama.prasna.wisadenawa.paw.adarei.ediriyata.obe.gamana.sarthakawewaaa❤.budusaranai.dubai❤
@kaumadigothami80
@kaumadigothami80 Ай бұрын
💗💗💗
@nishanthisadamali5340
@nishanthisadamali5340 Ай бұрын
Oya Hoda kenek labewa ❤❤❤❤
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 Ай бұрын
මම පුද්ගලිකව ස්තුති කරනවා .අපේ ප්‍රවීණ ගී රචනා කල අය සංගීතවේදීන් .කලාවට ලොකු සේවයක් කල අයව අපට දකින්න එයාලා ගේ විස්තර නරඹන්න සලස්වන එක ගැන ❤❤❤
@user-ez2eo3lr3n
@user-ez2eo3lr3n Ай бұрын
Paw 😢😢amma thatha nethi duka danne eka athdekima thiyana kenai e wedenwa mageth amma appachi nethi wuna 😢😢
@nishanthirathnayake891
@nishanthirathnayake891 Ай бұрын
Kaving ❤budusaranai 🙏
@jalahrajapaksha
@jalahrajapaksha Ай бұрын
Kaviyo ❤️
@krikrisg5881
@krikrisg5881 Ай бұрын
හරිම දුකයි මල්ලි ඔයා ගැන දේවියන්වහන්සේගේ කරැනාවේන් සියලුම දේ ලැබේවා ඇත්තටම අවංකවම ආදරෙයි අම්මා තාත්තා මල්ලි පමණයි මල්ලි ❤
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 26 күн бұрын
කාවිංගට ගැල පෙනා ලගදීම හම්බවෙයි යන අයට යන්න දෙන්න කාවිංග පට්ට චරිතයක් බුදු සරණයි
@judefernando906
@judefernando906 Ай бұрын
Kavinga,kiyanne superior kollek,Darshan, ugath naluwek... api harima adarei... God bless you 🙏 ❤️
@ChumuduChamuditha-rb1qb
@ChumuduChamuditha-rb1qb Ай бұрын
Me niwedikawa shoi❤
@monicauluwita6213
@monicauluwita6213 Ай бұрын
Adarei kavinga putha❤❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН