KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nugasewana | Sonduru Pilisandara - Shrimathi Thilakarathne| 2024-11-18 | Rupavahini
58:14
黃淑儀在娛樂圈多年自認甜多過苦,不過......(尾段有彩蛋喔!)
29:37
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Lazy days…
00:24
Farmer narrowly escapes tiger attack
00:20
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
Nugasewana - Sonduru Pilisandara | Rupa Indumathi with Lakshman Rodrigo | 2024-10-28 | Rupavahini
Рет қаралды 6,611
Facebook
Twitter
Жүктеу
1
Жазылу 123 М.
NUGASEWANA
Күн бұрын
Пікірлер: 85
@donvanreethmelitushapuarac55
Ай бұрын
බොහොමත්ම ස්තුතියි ජාතික රූපවාහිනීයට මේ නිහතමානී ගායක දෙපළ , ලක්ෂ්මන් රොඩ්රිගෝ , රූපා ඉන්දුමතී යුවළ" නුග සෙවන " වැඩසටහනට කැඳවාගෙන ඒම සම්බන්ධව !❤❤❤❤❤ මේ හඬවල් දෙකම අප කවුරුත් ප්‍රිය කරන හඬවල් , ඔවුන්ගේ ගීතත් එලෙසින්ම අප කවුරුත් ප්‍රිය කරන ගීත.... " නුග සෙවන " වැඩසටහනට සහභාගි වූ එම දෙපළට නිදුක් නීරෝගී සුවය නොඅඩුවම ලැබේවා ! දෙවියන්ගේ ආරක්ෂාවන් නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
@lasanthiyamuna9457
Ай бұрын
හරිම ලස්සනයි.නිරෝගී සුව ඔබදෙපලට ❤️🙏
@thushakarunarathna5326
Ай бұрын
මම මේ වැඩ සටහන ඉවර වෙනකම් බැලුවා රූපවාහිනීයට ස්තුතියි මේ ගායක යුවල මේවගේ කාලයක අප අතරට ගෙනාවට
@Shelaahadunpathirana
Ай бұрын
ලක්ෂ්මන් මහතාගේ ගායනය ත්වමත් මිහිරියි.❤❤❤
@syrinas4198
Ай бұрын
අනේ දේවියනේ මෙතූමිය ගැන දැනගන්න අාශාවේන් හිටියේ......තෙරුවන් සරනයි ඔබ දෙපලට
@Renuka-n3k
Ай бұрын
ඉතාම ස්තූතියි මේ ප්‍රසිද්ධ ගායක යුවළ රූපවාහිනියට ගෙන ඒම ගැන .... ලක්ශ්මන් රුද්‍රිගු මහතා ගේ කටහඩ එදා වාගෙමයි !!! එතුමාට ප්‍රසිද්ධ වේදිකාවේ දොරටු නැවත විවර වේවා !!!! එතරම්ම ඒ කටහඩ තරුණයි , ආකර්ශණීයයි !!!! එදා වාගෙමයි කටහඩ .....!!!! ලක්ශ්මන් මහතාට තව කථා කිරීමට අවස්ථාව ලැබුණා නම් හොදයි කියා සිතමි ... ඔබට බොහෝමත් ම ස්තූතියි මේ දෙපළම මෙසේ රැගෙන ආවාට !!!!🎉🎉🎉 🎉
@somawgk4778
Ай бұрын
අනේ මේ දෙන්න වාසනාවන් විදුලි දුම්රියෙ චංචල නාදය❤❤❤
@nimmifernando4318
Ай бұрын
අනේ හරිම ආදරණීය නිර්ව්‍යාජ කලාකරුව න්. අපි අතිතයේ මේ ගීත අහලා කොතරම් සතුටු වුනාද.නිදුක් නිරෝගීසුව ලැබෙන්න ඕන. ආදරෙයි රෑපක්කා❤
@anomamapa8718
Ай бұрын
හරිම ලස්සන වටිනා programme එකක්. සැබෑම දක්ශයෝ ❤️. ලක්ෂ්මන්. රුඩ්‍රිගො. හරිම ලස්සනට ගයනවා අහන් ඉන්න ආසා හිතෙනවා සමුද්‍ර දේවි බාලිකා එකේ මම Grade 4 වල වගේ ඉන්න කාලෙ රූපා ඉන්දුමතී අක්කා පාසලේ හොදම ගායිකාව ලෙස තෑගි ගත්තා එයා prefect කෙනෙක් ඒ කාලෙ අපි බයයි මේ අක්කලට අපි ගරු කරනවා මේ අක්කලාට
@Pattapani
Ай бұрын
රූපා ආන්ටිගේ කතා විලාශය හරි සුන්දරයි, ප්‍රිය ජනකයි. ලස්සන හොඳ වචන තමයි භාවිත කරන්නේ. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි!
@ranjaniemayadunna2452
Ай бұрын
මෙවැනි කලා ශිල්පීන් ගෙනවිත් ඔවුන්ට වටිනාකමක් දුන්නට ගොඩක් ස්තුතියි
@DayawathieLakamalage-id3ht
Ай бұрын
නීරෝගී සුව ලැබේවා ආදරණීය රූපා මහත්මියට 🙏🙏🙏
@himaliopatha5785
Ай бұрын
දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා දෙපළටම.
@talkwithmano2024
Ай бұрын
ආශාවෙන් නරඹපු වැඩසටහනක් - හැමටම ස්තුතියි!
@devikawettasinghe2036
Ай бұрын
Rupa Indimathi so beautiful when she was young.
@MalaKumarawadu
25 күн бұрын
Oba depalata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤
@MaithriMaithri-g5f
Ай бұрын
Nanday.ඔයා .හරිම .ලස්සනයි .ඔයාට දීර්ඝ .ayusa.labawa🎉❤
@thushakarunarathna5326
Ай бұрын
හරිම සතුටුයි මේ යුවල දැක්කම
@talkwithmano2024
Ай бұрын
රූපා ලක්ෂ්මන් ඔය දෙන්නා එකට දැකීම හරිම සතුටක්. ඉදිරිකාලයත් සුවඳට මල මෛන් ජීවත් වීමට වාසනාව ලැබේවා!
@PushpaWaduge-d7o
Ай бұрын
Very good and valuable programme Thanks to Rupavahini
@galaxycat4215
Ай бұрын
Beautiful programme.Love you both 💖
@SCDPriyanthi-xz7cf
Ай бұрын
ගායනය හරිම මිහිරියි ❤
@KumariEkanayake-j5d
23 күн бұрын
🌼🌼🌼🌼රූපා ඉන්දුමතිී🌼🌼🌼🌼💕💕💕
@RanjaniPerera-wh4gp
Ай бұрын
Deergausha lebewa Oba depalata 🙏🙏🙏🙏🙏👍🏼❤️
@himaliopatha5785
Ай бұрын
ව්දුලි දුම්රියේ චංචල නාදය....💜️❤💚💙💛
@ruwindaliyanage37
Ай бұрын
Harima lassanai ❤ mama asama gaikawak oba thumiya.oba depalata Budusaranai!!!
@kumuduniperera
Ай бұрын
Oba dwpalama supiri gayaka depalak.🎉🎉
@jeevadarshanie8625
Ай бұрын
ඔබ දෙපළට නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා❤
@tataoooo6525
Ай бұрын
Aneeee etumiya 💕💕💖💖💖💗💗💗❣❣❣🥰🥰🥰🥰🥰
@SasiRan-ff9gi
Ай бұрын
ඔබ දෙපල ගායනා කරපු ජීවන ගංගා චිත්‍රපටයේ තාන තිනානේ තරිකිට ගහන රබානේ ගීතය විශිෂ්ඨයි එහි ප්‍රදාන නිලිය දේවිකා කරුනාරත්නට ඔබගේ හඬ හොදින්ම ගැලපුනා
@somawgk4778
Ай бұрын
රූපා ලකෂ්මන් ❤❤❤ සසර පිං
@nimmifernando4318
Ай бұрын
අවුරැදු 80 කිට්ටු රෑපක්කට සි න්දු කියන්න බැ කියලා කමෙන්ට් දාපු කෙනාට කියන්න තියෙන්නේ..එහෙම කියන එක සුදුසු නෑ කියලා තමයි.පව් ඒ නිර්ව්‍යාජ කලාකරැවන්ගේ හිත රිද්දන එක😢
@MalaKumarawadu
25 күн бұрын
Harima lassanai eda wagema. e katahada wal harima lassanai oba depalata niduk nirogi suwaya labewai patamu Teruwan saranai
@namalwithanage7269
Ай бұрын
Oba depalage katawa harima sundarai suwadata mala harima lassana adaraneeya gayanayak ❤❤❤❤ oba depala tawa chirath kalayak a kiyana lesatama niduk nirogiwama ran gee thalaye veja bewa budusaranai 🙏🙏🙏🙏❤❤❤❤❤
@srinidevika3320
Ай бұрын
Man ada beluwe .e depala sathutinmai wedasatahana iwara wenakan athithaya sihipath kare,rupavahiniyata mage pranamaya❤
@deepikapriyangani4792
Ай бұрын
Oba dedenata nirogi suwaya labeawa
@tudorrajakaruna3656
Ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍
@SteffanStanley
Ай бұрын
අනේ ලස්සනයි ❤️❤️❤️❤️
@MaithriMaithri-g5f
Ай бұрын
ඔයාට .apihari.ආදරෙයි .rupa.nenday🎉
@Malkanthi-b9p
Ай бұрын
ලස්සනයි ❤❤❤
@chansam8966
Ай бұрын
Niduk nirogi suva oba depalata! Aththenma depalagema kata handaval ithama ihalai. Amathaka novena sindu saha yugayak
@bandaramenike3508
Ай бұрын
මෙය දෙපලගේ ගිත සියල්ලම ලස්සනයි
@shiranisenevirathne55
6 күн бұрын
හැඩකාර ,කටකාර ,රැපා අක්කා
@yvonnethomas380
Ай бұрын
Great singers ❤ speedy recovery 🙏
@YameraKumara
Ай бұрын
Harima asa karana gaikawak rufa mhathmiya😊
@YameraKumara
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumuduniperera
Ай бұрын
Kata handa puhunu kara nehe kalakin laksman hondin geyuwa
@YameraKumara
Ай бұрын
Oba dafalat niduk nirogi suwa ,dirgayusa labawa.
@dianaswarnapali4444
Ай бұрын
මම පොඩි කාලෙ මේ දෙදෙනා සුවදට මල ගීතය කියලා තියනවා.පුදුම ලස්සනට කිව්වා.එතකොට මේ දෙන්නා හරි තරුනයි, ලස්සනයි මට මතකයි තවමත්.ඒ කාලෙ ඹය ගීතය රේඩියෝ ඒකේ නොයන දවසක් නෑ.එහෙමයි ඒ කාලෙ.ලක්ශ්මන් මහතාට කතා කරන්න දෙන්නෙම නෑ පැනල දෙනවා.ලක්ශ්මන් මහතා හරිම වැදගත් තාලෙට කතා කරනවා.කටහඩ එදා වාගෙමයි.රෑපාගෙ කටහඩ නම් කාලෙයක් තිස්සේම අප්සෙට්..මං හිතන්නෙ වෙන්වෙලත් හිටිය කාලයක්.ලක්ශ්මන් මහතා නිර්ව්‍යාජ කෙනෙක්වගෙයි.දෙන්නාම දැන්වයසයි.දෙන්නාටම ජය සැප සතුට පතනවා🎉🎉
@DayawathieLakamalage-id3ht
Ай бұрын
ආදරණීය දෙදෙනාටම දීර්ඝයුසම පතමි තෙරුවන් සරණයි 🙏💕🙏
@ManjulaFernando-b8d
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThushariThalagalage
Ай бұрын
පුන්සිරි සොයිසා මහතා ..වගෙ මයි
@tharindupushpakaroddrigo3139
Ай бұрын
Hamoma hoda kiwwa ta mayage aduru patta danagatta nam meyalata gal gahanava
@Yasminallon
Ай бұрын
Mama Asama gay aka yuwala thamai ova depala thamai niogi suwaya )abewa
@BhadraHitihamu
Ай бұрын
Deergausha labewa,oba depalata😅
@Malkanthi-b9p
Ай бұрын
❤❤❤
@KenzoGaming-x6h
Ай бұрын
ලක්ෂ්මන් ඔබනම් අදටත් සුපිරියි!!!කොල්ල වගෙ ගයනවා,,❤❤❤❤. I a very😮 happy!!!! දැන් hot drinks ගන්නෙ නැද්ද.ඔබට දීර්ගායු!!!!
@MaithriMaithri-g5f
Ай бұрын
Ice cream.කෑවේ .නැද්ද .ළඟදි .ඔයා කැමැතියි ne.sariye.wetunama.ekath.අරන් .කනවා 🎉
@shanisilva6389
Ай бұрын
අන්තයක් නොමැති ඈත, ගීතය, utube දාන්න කියා ඉල්ලනවා.
@beyondoceans103
Ай бұрын
මට මෙතුමියගේ ටෙලිපෝන් නොම්වරය ලබා දෙනවාද?
@priya1736
Ай бұрын
අම්මෝ මේ ගායිකාවගේ කටහඬ...බෙලෙක්කෙට ගහනවා වගේ.... දැන් නම් නොකියා ඉන්න තරමට හොඳයි
@rohandilina5727
Ай бұрын
හැමදාම.එක.වගේ.නෑ. කිසි.කෙනෙකුට.එහෙම.කියන්න.එපා
@tataoooo6525
Ай бұрын
Ane moda geniye obata eyala ekka herennawath puluwanda moda katha kata tibuna paliyata kiyanna epa
@wageeshaperis2757
Ай бұрын
Issara ekak ahala balannako..paw minisunta ohoma kiyanna epa.😢
@c.nmiusic4036
Ай бұрын
අනේ ගැනියේ උබට කියන්න පුලුවන් වගේ. රූපා මැතිනියගේ ගී අහලා බලපන් අහලා නැත්නම් මොඩ Hut ති
@c.nmiusic4036
Ай бұрын
බෙලෙක්කේට ගහන්නේ උබ් amma වෙන්න ඇති. sarame yavanna oni eva redde asse yevvama thopi vage un ipadenavaaa
@thushanthialutwela5089
Ай бұрын
🙏🙏🙏❤❤❤
@Pathmini-j3v
Ай бұрын
❤❤❤❤❤
@shammirathnasinghe
Ай бұрын
❤❤❤❤
@chandrasoyza6791
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@InduIndu-r1y
Ай бұрын
❤❤❤
58:14
Nugasewana | Sonduru Pilisandara - Shrimathi Thilakarathne| 2024-11-18 | Rupavahini
NUGASEWANA
Рет қаралды 7 М.
29:37
黃淑儀在娛樂圈多年自認甜多過苦,不過......(尾段有彩蛋喔!)
Channel Gary Yeung (楊紹鴻)
Рет қаралды 29 М.
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 7 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 9 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 14 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 17 МЛН
27:14
හොරු අල්ලන හොර උපාධි නඩේ....! | හොරු සමග බොරු හෙළුවෙන්! | BUKIYEWISTHARE|TAPROBANETV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 4,9 М.
13:31
Captain Chanaka Sanjeewa Attanayake - 30th Death Anniversary | Sujatha Attanayake | (Official Audio)
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 50 М.
1:01:19
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Rupa Indumathi | Sirasa TV
Sirasa TV
Рет қаралды 6 М.
22:03
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 18 | 2024-12- 11 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 4,9 М.
1:07:59
මගේ දුව ගැන මට ආඩම්බරයි| ප්‍රවීණ කලාකාරිනී කුමාරි මුණසිංහ| NETH FM MA BALA KALE Ft,KUMARI MUNASINGHE
Neth FM
Рет қаралды 61 М.
4:05
Ninda Nena Rathriye | CHANDRAME RAA PAAYA | Rupavahini | Roo tunes
Roo Tunes
Рет қаралды 7 М.
15:33
චම්පික කුපිත වෙයි - අනුරට හොදටම දෙසනවා
Madyawediya
Рет қаралды 17 М.
5:12
" Viduli Dumriye | විදුලි දුම්රියේ " ගීතය හැදුනේ මෙහෙමයි
TV Derana
Рет қаралды 51 М.
53:10
Nugasewana | Soduru Pilisadara-Anoma Watthaladeniya| 2024-11-28|Rupavahini
NUGASEWANA
Рет қаралды 10 М.
1:51:45
Sandaru Suyamaya | සඳරූ සුයාමය | Rupa Indumathi | 2024-11-30 | Rupavahini Musical
RUPAVAHINI PLUS
Рет қаралды 624
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 7 МЛН