Nugasewana |Athkam - Pillow Cover Design - Kumuduni and Wsantha |2023-12-27 |Rupavahini

  Рет қаралды 55,260

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 70
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මේ නිවේදිකාව හරිම දක්ශයි .පාලිත.මහත්මයා නියම.මහත්මා ගති තියෙන කෙනෙක්..ඒ දරුවෝ දෙන්නට සුබපතනවා ❣️❣️
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
❤❤❤
@shashikalasewwandi6502
@shashikalasewwandi6502 Жыл бұрын
විශ්වයේ ශක්තියෙන් තව තව ධෛර්යමත් වේවා ❤❤
@ashanitharushika9475
@ashanitharushika9475 Ай бұрын
ඒ දෙන්නට ජයෙන් ජයම ලැබේ වා!! සියලු දෙවිවරුන්ගේ පිහිටයි🌺
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Жыл бұрын
මෙ ඉන්න මහතා හරිම නිහතමානී හොද හදවතක් තිබෙන කෙනෙක් ..❤
@KanthiBassnayaka-oo9hx
@KanthiBassnayaka-oo9hx Жыл бұрын
ජයෙන් ජයෙන්ම වේවා. ජයසිරිමා බෝ සම්දු පිහිටයි.
@NishaJeewamali
@NishaJeewamali Жыл бұрын
Jaya Sri Maha bo samidu pihitai oya dennata,
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 Жыл бұрын
හරිම ප්‍රියමනාප දරුවෝ දෙදෙනෙක් ,ඔබ දෙන්නටම තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. සහය වූ සැමටත් තෙරුවන් සරණයි ...
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ජයවේවා ඔයාලා දෙදෙනාටම.තෙරුවන් සරනයි .
@chamindasenevirathna4182
@chamindasenevirathna4182 Жыл бұрын
ඔයාල දෙන්නගෙ උත්සාහය මම ගොඩාක් අගය කරනවා.විශේෂයෙන් ම ඔයාලගෙ පවුලෙ අයට අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දළදා සමිදු පිහිටයි.
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
මෙතුමාටත් ජයවේවා .
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ගොඩක් පින් සෑම පින්වත් මහතමා මහත්මීන්ට මෙය නෙත ගැටේවා 🙏🏾
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 Жыл бұрын
දෙමාපියන් හරි වාසනාවන්තයි මෙහෙම දුවරු දෙන්නෙක්ගෙ දෙමාපියන් උනාට .එ කැපකිරීම් ,ආරක්ෂාව කියලා නිම කරන්න බැරි තරම්.ජිවිතේ ලස්සන කරන්න පුලුවන් හදවත් මුන ගැහෙන්න ඔනි ❤❤
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
මේ දරුවො දෙන්නාටම තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
@dilharaliyanage1220
@dilharaliyanage1220 Жыл бұрын
❤❤❤ අනේ හරි ශෝයිනේ එයාලා බුදුසරණයි
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
සුබ අනාගතයක් වේවා අහිංසක දරුවන්ට.😢
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
බුදුසරණ යි දෙන්නටම කරන කියන හැම වැඩක් ම සර්වප්‍රකාරවම සාර්තක වෙන්න ඔනි😊
@preddreeshiyakumari6528
@preddreeshiyakumari6528 Жыл бұрын
සුබ පතනවා ඉදිරි අනාගතයේ සියලු පැතුම් ඉටු වේවායි කියලා 🎉🎉🎉🎉❤❤❤❤😂😂
@Food.diaries_andDays
@Food.diaries_andDays Жыл бұрын
Oya denna Godak lassanai❤Budusaranai
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
පාලිත තෙවරප්පෙරුම කියන්නේ හිත හොද බොහොම ආදරණීය පුද්ගලයෙක්. ඊශ්‍රායලය වගේ රටවල නම් මෙහෙම දරුවන්ට රජසැප.රචවල් වලට සංචාර පවා එක්ක යනවා. ඒත් අපේ රටේ😢😢
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
දෙන්නටම බුදුසරනයි...
@creativeway2515
@creativeway2515 Жыл бұрын
තෙරුවන් සරණයි!
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
විශේෂ දක්ෂතා තියෙන ළමුන්ට ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි 🙏🙏🙏✍️✍️✍️✍️👍👍👍👍🥰🥰🥰🥰🥰😘😘😘
@renukaliyanage9604
@renukaliyanage9604 Жыл бұрын
මේ අක්කටයි නංගිටයි සියලු දෙවි පිහිටෙන් සියලු ප්‍රාර්තනා ඉටුවේවා.තෙවරප්පෙරුම මන්ත්‍රී තුමා කියන්නේ හිත හොද මහත්මයෙක්.
@AffectionateAstronomical-oe5yw
@AffectionateAstronomical-oe5yw Жыл бұрын
බුදුසරණයි ඔයාලට.
@isankarishitha6737
@isankarishitha6737 Жыл бұрын
ayala harima lassanai..hinawa
@dilkidesilva767
@dilkidesilva767 Жыл бұрын
Jaya wewa❤
@Nilmniiresa
@Nilmniiresa Жыл бұрын
Jayawewaa dennatama.
@ireshadasanayaka8342
@ireshadasanayaka8342 Жыл бұрын
Budusaranai oyadennata
@DinithDinith-v1b
@DinithDinith-v1b Жыл бұрын
මෙම නංගිලා දෙන්නාට සුබ අනාගතයක් පාර්ථනා කරමි..❤❤❤
@deepthikalokuge7328
@deepthikalokuge7328 Жыл бұрын
Budusaranai ❤❤
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
තෙරුවන් සරණින් ඔයාලාගෙ සියලූ වැඩ කටයුතු සර්වප්‍රාකරයෙන් සාර්ථක වේවා ! 🥺❤️🙏
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤තෙරුවන් සරණයි
@ShakilaDemel-zy6bf
@ShakilaDemel-zy6bf Жыл бұрын
Comment ekak noda yannama ba.ane harima shok.e dennage kata hada harima siriyavanthai.oye denna godak dakshai..api vage angasampurna minissunta me sahodariyo dennagen ganna adarshamath deval godai.oye denna harima shock.duk ven epa.oye dennata jesu pihitai❤
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
මොන ශාරීරික අපහසුතා තිබුනත් හිතේ තියෙන දිරිය ට ඒවා යටයි. ඊටත් මවගෙයි ,පියාගෙයි ආදරය,කරුනාව ගැන කියන්න වචනනෑ. සහෝදර ,සහෝදරයන්ටත් මා බෙහෙවින් කෘතඥ වෙමි.බිබිලේ කොහේද , බිබිල අපිට ගොඩක් හුරුයි.සැමට තෙරුවන් සරනණයි .
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
අනේ බුදු සරනය් දෙන්නාටම
@Himaa2515
@Himaa2515 Жыл бұрын
Ane e dennage hinawa hari lassanai ❤❤
@kaushalyasenevirathne
@kaushalyasenevirathne Жыл бұрын
Budusaranai dawadsin dawasa diunuwama lagawenna one..
@Aishuslife
@Aishuslife Жыл бұрын
God bless you both🥰❤️
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
බුදුසරණයි. දෙන්නටම ,දෙමාපියන්ට පිං.🙏🏼🙏🏼🙏🏼
@nadeethera
@nadeethera 10 ай бұрын
හරිම සතුටුයි ඔයාලගෙ කතාව බලපු.දෙවෙනි දවස ඔයාලට දුකක් දැනෙන්න නම්.එපා
@namindupinsara6157
@namindupinsara6157 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NpMarage
@NpMarage Жыл бұрын
❤❤siyalu devi rekawaranay
@SwarnaGamagee
@SwarnaGamagee Жыл бұрын
Thewarap peruma mahatha hoda kenek jesu pihitai
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
Theruwan saranaii dedenaatama🙏
@romeshahirani3884
@romeshahirani3884 Жыл бұрын
Budu saranai ❤❤❤❤
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Teruwan saranay siyaluma denata ❤
@thilanifernando2145
@thilanifernando2145 Жыл бұрын
Oya dennagema jeewitha walata suba pathanawa. Jesu pihitai
@samanthiwampawala2931
@samanthiwampawala2931 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤❤❤❤🙏
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v Жыл бұрын
Mama kemathi meyalata udaw Karan a.
@kumarajasinge1903
@kumarajasinge1903 Жыл бұрын
Budu saranai
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
Harima satutui suba patanawa dedenatama
@ShanthiKumari-cd2ix
@ShanthiKumari-cd2ix Жыл бұрын
ජීවිත කාලය පුරාවටම ඔයවගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@mindadaamilasandaruwan300
@mindadaamilasandaruwan300 Жыл бұрын
❤😅😅❤❤❤
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
මධුකා හන්සමාලි......මම දන්නව සෙයාලව..
@Twosara
@Twosara Жыл бұрын
Eyala niunnuda.
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
@@Twosara නැ නැ..අක්කයි නංගි..අම්මයි තාත්තයි නැයොලු.ජානමය ලෙඩක්.පොඩි කාලෙ හොඳට හිටිය.අතපය ලොකු වෙන්නෙ නැ.
@manelranasinghe1855
@manelranasinghe1855 Жыл бұрын
Palitha mahaththaya.... awanka ayata me rate thanak naha .
@SvarnajayasingheJayasing-zi3ii
@SvarnajayasingheJayasing-zi3ii Жыл бұрын
Budusaranai ❤❤
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Theruwan saranai dedenatama❤❤❤❤❤
@Teehi_Reha
@Teehi_Reha Жыл бұрын
🥰🥰🥰
@prathibalakmali5484
@prathibalakmali5484 Жыл бұрын
❤❤❤
@dinumkanuwa3714
@dinumkanuwa3714 Жыл бұрын
❤️❤️❤️
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr Жыл бұрын
Budu saranai
@AnjaloMaddumage
@AnjaloMaddumage Жыл бұрын
❤❤❤❤❤❤❤
@lakshikasewwandi4782
@lakshikasewwandi4782 Жыл бұрын
❤️❤️
@wkularathna
@wkularathna 3 ай бұрын
❤❤❤❤❤❤❤
@L.DineshaLakmaliLakmali
@L.DineshaLakmaliLakmali Жыл бұрын
❤❤❤
Nugasewana |Athkam | 2024-12-26|Rupavahini
14:04
NUGASEWANA
Рет қаралды 22 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Nugasewana Mahum Wilasitha 2018-07-19 |  Rupavahini
15:01
Sri Lanka Rupavahini
Рет қаралды 65 М.
Nugasewana | Nutrition For a Slim Body | 2025-01-31|Rupavahini
15:40
Nugasewana |Athkam - New Phone Cover Design|2024-11-28\Rupavahini
12:44
Nugasewana - Positive | 2022-02-08 |Rupavahini
42:12
Sri Lanka Rupavahini
Рет қаралды 27 М.
Nugasewana Athkam 2018-09-01 |  Rupavahini
12:31
Sri Lanka Rupavahini
Рет қаралды 64 М.