numba ha lyrics (නුඹ හා) DILU beats

  Рет қаралды 910,334

NISHAN music

NISHAN music

Күн бұрын

නුඹ හා lyrics | numba ha lyrics DILU Beats
#2023newsong #2022sinhala #sinhala #new_sinhala_trending_song_2023
lyrics
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා
මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය
සිතුවිලි මැද කිමිද මා භාවනා
ස්නේහෙට මා
සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී
නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී, සිතුවිලි මැවෙනා
ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා
මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා
© All Credits go to the owners . This Video Is Purely for Entertainment and Educational Purposrs Only . If the Artists have an issue with the song or picture we've used in the video please contact us and the video will be taken down immediately
A Music video by DILU Beats performing " © 2023 Magampura Music ( PVT ) LTD .

Пікірлер: 817
@IDU1128
@IDU1128 Жыл бұрын
මගෙ හිත හරි කලබල නුබ දෙස බල බල නිතරම හිතවතියේ නුබ මගෙ ලග උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ... ✨නුබ හා හමු වී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා... අද මා මෙහි වී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා... ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කරණා... මගෙ සතුටකදී නුබ පාන සිනා ඔබ ලග රැදුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා... සුරගනක් විලස ඈ සැරසිලා එනතුරා හිදිමි මේ යාමේ සොදුරියේ නුබ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ ✨✨නුබ ලග මගෙ පාලු මැකේවි... මගෙ අදුරට නුබ සද වේවි නුබ වෙත මගෙ රහස ඇසේවි සද අද මගෙ අහසෙ දිලේවී... ✨නුබ හා හමු වී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා අද මා මෙහි වී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා... ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කරණා... මගෙ සතුටකදී නුබ පාන සිනා ඔබ ලග රැදුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා... ...................................💖
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖
@sandaminividukshika9087
@sandaminividukshika9087 Жыл бұрын
@kethmethuamarasinghe6005
@kethmethuamarasinghe6005 Жыл бұрын
@kethmethuamarasinghe6005
@kethmethuamarasinghe6005 Жыл бұрын
❤❤❤❤❤
@Sarasinavodya-mf1st
@Sarasinavodya-mf1st Жыл бұрын
Ane ow
@jayamalijayasinghe4576
@jayamalijayasinghe4576 9 ай бұрын
2024 ත් අහන්න ඉන්න සෙට් එක මේ පැත්තට🙃🙃
@thisaraanuradhaa6577
@thisaraanuradhaa6577 7 ай бұрын
මන් ඉන්නව ඉනිම් ❤
@niroshakumari3219
@niroshakumari3219 6 ай бұрын
❤❤
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 6 ай бұрын
මමත් ඉන්නවා ❤❤❤😊.....
@DahnsaBaby-ez9dd
@DahnsaBaby-ez9dd 5 ай бұрын
මාත් ඉන්නවෝ🎉
@chenurivihansa7499
@chenurivihansa7499 5 ай бұрын
දැනුත් අහන ගමන් ඉන්නේ
@user-rx1ci7er9v
@user-rx1ci7er9v 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ම නැති සිංදුව...... ❤ ( නුඹ ලඟ මගේ පාළු මැකෙවි ) .......// 🫂💞
@sumanarubasinghe7259
@sumanarubasinghe7259 Жыл бұрын
හිත නිවෙන ලස්සන සිංදුවක්. අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. මේ වගේ අලුත් නිර්මාණ කරන්න තව තව ශක්තිය ලැබේවා.....❤❤🥰🥰
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@DinushMaxx
@DinushMaxx 11 ай бұрын
තාම කෙල්ලෙක් තමා නැත්තේ. 😢😢 මේ සිදුවට නම් ආදරේ හිතෙනවා ලව් කරන කොල්ලෝ කෙල්ලොන්ට තව තවත් ආදරයේන් ඉන්න අවස්ථාව හිමි වෙන්න ඔන ❤❤❤
@ONLYSONG957
@ONLYSONG957 10 ай бұрын
සිරා කතාව ❤
@viharachamudi9357
@viharachamudi9357 10 ай бұрын
මන් වගේනෙ අනේ ඔයා.....
@user-bs7hp8et8l
@user-bs7hp8et8l 9 ай бұрын
Uba boot kaala
@rimishasandamali5035
@rimishasandamali5035 9 ай бұрын
🥺
@KaniteEkanayake
@KaniteEkanayake 8 ай бұрын
😢
@chimmy7311
@chimmy7311 Жыл бұрын
මේ සිංදුව නම් පිස්සුවක් 💖
@wimalasenaliyanagunaward-jn8xw
@wimalasenaliyanagunaward-jn8xw Жыл бұрын
😍
@shanikadilhani8835
@shanikadilhani8835 3 ай бұрын
@buddhikathadiya5847
@buddhikathadiya5847 Жыл бұрын
සුරගනක් විලස ඈ සැරසිලා...එනතුරා හිදිමි මේ යාමේ... සොදුරියේ නුඹ කොහේ කොතැනදෝ.....දකින තුරු ඉවසුම් නැති....😊❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී... මගෙ අඳුරට නුඹ සඳ වේවී... නුඹ වෙත මගෙ රහස ඇසේවී... සඳ අද මගෙ අහසෙ දිලේවී... ♥️♥️😁
@pasanliyanage.
@pasanliyanage. Жыл бұрын
හිතට වදින පට්ට සිංදුවක්...🥰♥
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@sanjayachamath9603
@sanjayachamath9603 Жыл бұрын
එයාගෙන් friday කැමැත්ත අහලා . හෙට එයා උත්තරේ දෙනකන් බලන් ඉන්න ගමන් ඊට කලින් දවසේ මේ සිංදුව රෑ 10 ට වැස්සෙ අහන මම. ඒ feeling එක 🥲👑💗💗💗
@songwithnoni
@songwithnoni 9 ай бұрын
Hey ❤ haridha wade
@VaishnaviDwaraga
@VaishnaviDwaraga Ай бұрын
😅
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
මේ සින්දුව නම් හිතට වදිනවා ඇත්තමයි ඒතරම් ලස්සන සිංදුවක් 👌👌💙💙❣️❣️❣️♥️♥️♥️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤💖
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ow
@anuruddaudeshantha4074
@anuruddaudeshantha4074 Жыл бұрын
මන් ආසම song එක පිස්සුවක් අනේ❤️😘
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️😍
@hinshandanushka8600
@hinshandanushka8600 Жыл бұрын
මාත්❤
@Ramona-uf2xr
@Ramona-uf2xr Жыл бұрын
❤❤අැත්ත මමත් මාරම අාසයි හැමදාම අහනවා❤❤
@_WahanaPisso_
@_WahanaPisso_ Жыл бұрын
Me too❤
@Ama_apurvi
@Ama_apurvi Жыл бұрын
අමා
@Dilzlifestyle
@Dilzlifestyle Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා.. බලමින් තව වෙහෙසයි දෑසට මා...🥺❤️✨️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
කිමදෝ පමා වූ ඒ කාරණා ❤❤🙂
@ishu5852
@ishu5852 Жыл бұрын
මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය සේනේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා.....❤❤🙃
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@@ishu5852 ❤🙂
@ishu5852
@ishu5852 Жыл бұрын
@@NISHANmusic. ❤️😊
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@arunapriyantha9219
@arunapriyantha9219 Жыл бұрын
මේ සිංදුව මාර විදියට හිතට වදින ලස්සන සිංදුවක් ❤️❤️💕❣️❣️
@amashasupuni3294
@amashasupuni3294 5 ай бұрын
අත්හැරෙන දේවල් වලට හිනාවකින් සමු දෙන්න 🥺🥀
@Shugihenry
@Shugihenry 3 ай бұрын
Ow
@dinushalakmali1497
@dinushalakmali1497 Жыл бұрын
මන් ආසම song එක තමයි මෙක,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖😊
@tharusdhananjani6400
@tharusdhananjani6400 Жыл бұрын
හුදෙක් ඇබ්බැහිවීමකි❤️✨️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
Hmm😁
@tharusdhananjani6400
@tharusdhananjani6400 Жыл бұрын
Hm.man hama udekama ahana song eka❤️
@GimhaniMekala
@GimhaniMekala Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා..........කිමදෝ පමා වූ ඒ කාරනා......❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
මගෙ සතුටකදී නුඹ පාන සිනා ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා♥️😊
@senushaidushan5355
@senushaidushan5355 Жыл бұрын
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
නුඹ හා හමුවී මොකතක් තිබුනී නොදැනිම එවෙනා...... අද මා මෙහි වී මොහොතක් රැදුනී සිතුවිලි මැවෙනා....... ඔය නෙතු හමුවනතුරු පාරදිහා බලමින් තව වෙහෙසයි දෑසට මා කිමදෝ පමා වූ ඒ කාරණා මගෙ සතුටකදී ඔබ පාන සිනා නුඹ ලග රැදුනේ ඔය ස්නේහෙට මා සිතුවිලි මැද කිමිද මා භාවනා ❤️❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
😍💖
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
❤️❤️
@sameerasameera5644
@sameerasameera5644 Жыл бұрын
අම්මෝ ඒ සින්දුවට පිස්සු හැදුනා 👍👍😘😘
@slmusiciansgamers3463
@slmusiciansgamers3463 Жыл бұрын
නුඹ ලඟ මගෙ පාලු මැකේවි....මගෙ අදුරට නුඹ සද වේවී .....❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී ❤❤😇
@slmusiciansgamers3463
@slmusiciansgamers3463 Жыл бұрын
@@NISHANmusic. 😍😇
@viharadulshani1411
@viharadulshani1411 Жыл бұрын
නුබ ලග මගෙ පාලු මැකේවි.. මගෙ අදුරට නුබ සද වේවී... I feel it 🥰♥
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖🙂
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@kavindyaliyanage9201
@kavindyaliyanage9201 Жыл бұрын
Favorite part❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@@kavindyaliyanage9201 ♥️
@shamalieabeysinghe5981
@shamalieabeysinghe5981 Жыл бұрын
❤💖
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
ඔය නෙතු හමුවන තුරු පාර දිහා ... බලමින් තව වෙහෙසයි දෑසට මා ... කිමදෝ පමා වූ ඒ කාරණා... මගෙ සතුටකදී නුඹ පාන සිනා ...ඔබ ළඟ රැදුණේ ඔය ස්නේහෙට මා...සිතුවිලි මැද කිමිද මා භාවනා...❤❤
@nawaminisanjana6244
@nawaminisanjana6244 Жыл бұрын
Heart touching song🥺❤️
@TharusiheTharusihe-zu8yh
@TharusiheTharusihe-zu8yh Жыл бұрын
Wow mara lassana song ekak ekanam...
@imashasathsarani3544
@imashasathsarani3544 Жыл бұрын
ඒ ආදරේ තවත් වැඩි උනා😍❤😘
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️♥️😁
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
ow
@KaveeshaNimhari-t1l
@KaveeshaNimhari-t1l 10 ай бұрын
oww🥺🌍♥
@taegirl7543
@taegirl7543 Жыл бұрын
ඇත්තටම භාවනාවක් ❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@hasinidesilva8533
@hasinidesilva8533 Жыл бұрын
Marama song ekak kochara ahuwat epawenne 😍😍😍😍😍😍😍😍😍😍😍
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤❤🙂
@roshenaminoli9425
@roshenaminoli9425 10 ай бұрын
හිතට දැනෙන ලස්සන සිංදුවක් හිතට හරිම සැනසීමක් ❤
@SLMC98
@SLMC98 8 ай бұрын
Year yearr
@mandakinisamaranayaka4103
@mandakinisamaranayaka4103 Жыл бұрын
මන් අහපු ලස්සනම සින්දුව 😘 දැන් කාලෙ තියෙන ලංකාවෙ ගොඩක් සින්දු මහ එපා කරවන ඒව රැප් රැප් විතරයි 😫 ඒත් මන් මේ සින්දුවට හරිම ආසයි හිත නිවන ලස්සන සින්දු වක් ❤🌸
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️😍
@nimalguruge8558
@nimalguruge8558 Жыл бұрын
eeka aththa mn dan 10 parakata wadiya ahala thiyenawa meka...ee tharamatam lassanayi me sinduwa..nawanawak wage...💖💖💖💖
@mandakinisamaranayaka4103
@mandakinisamaranayaka4103 Жыл бұрын
@@nimalguruge8558 ou oya kpop walata asada 🌸❤️
@anushkaweerasinghe6073
@anushkaweerasinghe6073 Жыл бұрын
Ane harima lassanai marama sinduwa ❤❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️♥️🙂
@dushanthakumara802
@dushanthakumara802 Жыл бұрын
🥰ලස්සන සින්දුවක් .🎶 හදවතටම දැනෙනවා.💘
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@githakanthi4106
@githakanthi4106 Жыл бұрын
Hmm
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@@Minod_Jayawardena community post ekak dala dendada
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
@@NISHANmusic. Ha
@upekshasandaruwani8821
@upekshasandaruwani8821 Жыл бұрын
Harima ලස්සනයි ...... වෙනම ලෝකයකට geniyanawa.... ❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️♥️🙂
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@manjulamalkanthi854
@manjulamalkanthi854 Жыл бұрын
Marama lassanai lyrics tika hithata Waduna❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️♥️🙃
@dulaninilmini1623
@dulaninilmini1623 Жыл бұрын
Beautiful lyrics..love it..❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖
@wasanthawasantha809
@wasanthawasantha809 Жыл бұрын
"ඔය නෙතු හමුවන තුරු පාර දිහා...බලමින් තව වෙහෙසයි දෑසට මා...."😍😍Fav song😍😍
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
කිමදෝ පමා වූ ඒ කාරණා♥️😇
@CharithaS-i4m
@CharithaS-i4m 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි .......❤❤❤❤❤
@DahnsaBaby-ez9dd
@DahnsaBaby-ez9dd 5 ай бұрын
Mm🎉
@nishamapriyadarshani2441
@nishamapriyadarshani2441 Жыл бұрын
My favorite ❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
😍🙂
@upekshajayasinghe6902
@upekshajayasinghe6902 Жыл бұрын
Mamath asama song aka
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖🙂
@pumudinesadi813
@pumudinesadi813 Жыл бұрын
Maga hita hari kalabala Nuba gana hita hita ❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
නිතරම හිතවතියේ නුඹ මගෙ ලඟ උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ...💖😊
@nimalguruge8558
@nimalguruge8558 Жыл бұрын
mn aasama...👇 ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා.... නුඹ ලඟ මගෙ පාළු මැකේවි..... 💖💖💖💖💖💖💖💖💖💖💖
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@gihan521
@gihan521 Жыл бұрын
මම ආසම සිංදුවක් හිත කලබල වුනා අහනවා.හරි ම ලස්සනයි මේ සිංදුව
@sldoni7540
@sldoni7540 Жыл бұрын
Godak ලස්සන song ekak 👍math video ekak damma ❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@chathuranga10jayasekara23
@chathuranga10jayasekara23 Жыл бұрын
감사함니다
@madhurangarandika2561
@madhurangarandika2561 Жыл бұрын
Mm
@_bgmmaster_5985
@_bgmmaster_5985 Жыл бұрын
Lyrics supiri🌝❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
ස්තූති♥️🙂
@danuskadanuska6725
@danuskadanuska6725 Жыл бұрын
Eka marama gammak❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
ස්තූති😇😇
@kaviniepakanda-lg2ug
@kaviniepakanda-lg2ug Жыл бұрын
අම්මා...💗
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤😁
@shortsong1655
@shortsong1655 Жыл бұрын
ගොඩක් ලස්සන හිත නිවන සිංදුවක්.❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖🙃
@ashenproudution1385
@ashenproudution1385 Жыл бұрын
ගොඩක් ලස්සන SONG එකක් ..... ❤👍💫
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@mahishadewmini454
@mahishadewmini454 Жыл бұрын
ආසම සින්දුවක්❤️🥰
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️🙂
@Shaggy-R_x
@Shaggy-R_x Жыл бұрын
I'm sri lankan people.i'm from england ,so i like this song very well.😍my fev❤️sinhala song "numba ha"❤😍....
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
😘
@inokamaharachchi7984
@inokamaharachchi7984 Жыл бұрын
මේක නං පිස්සුවක් 😘❤️😀
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖🙃
@bunnygirl7319
@bunnygirl7319 Жыл бұрын
heart touching
@Hi-fk5mp
@Hi-fk5mp Жыл бұрын
නුඹ ළඟ මගේ පාලු මැකේවි........❤️❤️❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී♥️♥️😁
@Hi-fk5mp
@Hi-fk5mp Жыл бұрын
@@NISHANmusic. ❤️❤️❤️©️❤️❤️👈 නූඹ හා හමුවී මොහොතක් තිබුණි නොදැනිම ගෙවෙනා...
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@@Hi-fk5mp 😊
@Dineli222
@Dineli222 Жыл бұрын
My fav song......i ❤ this song and......😏
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@pumudinesadi813
@pumudinesadi813 Жыл бұрын
Harima lasanai ❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💝
@Hiruwa22
@Hiruwa22 7 ай бұрын
ඔයා හෙන ලස්සනයි අනීඊඊ
@dishanayakadishanayaka6085
@dishanayakadishanayaka6085 Жыл бұрын
Marama lassanai kochchara ahuwath athi wenne na ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤❤🙂
@sinasinavi8875
@sinasinavi8875 Жыл бұрын
හිතට වදින සිංදුවක් 🥺❤️🖇️
@Minod_Jayawardena
@Minod_Jayawardena Жыл бұрын
Oylata Puluwn nn mage chanle eka subscribe krla mata support ekak denawada loku udawwak Puluwnm video like , comment ,share krla denawada 👇💓😉
@madushanfernando7037
@madushanfernando7037 Жыл бұрын
@shiharipeshani-xj3gb
@shiharipeshani-xj3gb Жыл бұрын
Wow eka super 🙃kalekin ahapu hodama eka ❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
🙂
@madushaaniwijesooriya3552
@madushaaniwijesooriya3552 Жыл бұрын
Mara lassanai sinduwak kochchara ahuwath epa wenne ne ❤️❤️❤️🥰🥰😘😘
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤😍
@DimuthuMahesh-p9t
@DimuthuMahesh-p9t 7 ай бұрын
asama song ekak කොච්චර ahuvath epanam enne na anika meke තේරුම් godak thiyenawa lassanai ❤❤❤❤
@pavithravishmitha8106
@pavithravishmitha8106 Жыл бұрын
අද වගේ මතකතියේ..!💝 P❤️
@bhagyasewwandi-mx5vj
@bhagyasewwandi-mx5vj Жыл бұрын
🥺🎵🎶🎼 heart touching voice & lyrics
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤❤
@pavaninethra1399
@pavaninethra1399 Жыл бұрын
මම ආසම සිංදුව හරිම ලස්සනයි ❤️💖💝🌹💞
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️😍
@hapugodachamindu6668
@hapugodachamindu6668 Жыл бұрын
Super ❤️
@hapugodachamindu6668
@hapugodachamindu6668 Жыл бұрын
Super voice
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️
@DewmiVRathnayake
@DewmiVRathnayake Жыл бұрын
Hithata Waduna ekama sinduwa ❤😊❤
@dalrinrusheeli4820
@dalrinrusheeli4820 Жыл бұрын
මේ song එකනම් පිස්සුවක් .......❤️😍
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖😍
@InduwaraIshan
@InduwaraIshan Жыл бұрын
හිතට වදින සුපිරිම ගීතයක් පට්ට
@bandaranamalarachchi4633
@bandaranamalarachchi4633 3 ай бұрын
නුඹ ලඟ මගේ පාළු මැකේවී😌❤️
@nimnidilsara7971
@nimnidilsara7971 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@samanthakumara9821
@samanthakumara9821 Жыл бұрын
මේ සින්දුව නම් මරු...වෙන සින්දු වගෙ නෙමෙ...🤭❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤😁
@mudiyanselagewimalarathna8920
@mudiyanselagewimalarathna8920 Жыл бұрын
Ammo Patta ❤😢😇
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@dilinimuhandiram252
@dilinimuhandiram252 Жыл бұрын
Wow........👍👍
@gayanikowshani6034
@gayanikowshani6034 Жыл бұрын
Godak lassani hitha tama vaduna Supiriyak😍☺😊
@ramyalatha9389
@ramyalatha9389 Жыл бұрын
Supiriyak....... Hitha niwanawa...ane Manda marama widihata denenawa..... Lassanaiiiiiiiii.........❤️😍✨✨✨✨
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤❤🙂
@ovindutheekshana
@ovindutheekshana Жыл бұрын
maru aa
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
ස්තූති♥️👍
@DanushiDewsarani
@DanushiDewsarani Жыл бұрын
Marai aaaa sinduwa..❤
@sanjusanjiwa7648
@sanjusanjiwa7648 Жыл бұрын
❤️🤗
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
😇
@deepikafdo6573
@deepikafdo6573 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .. 🥺🙏💗💗💗
@shanthisagarika1734
@shanthisagarika1734 Жыл бұрын
Niyamai ..jayawewa..lassana sinduwak karana ekath bawanawak thamai...bs
@semalivimanthi9092
@semalivimanthi9092 Жыл бұрын
I love this song 😍❤️
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
@Dimuthu-vh2nl
@Dimuthu-vh2nl Жыл бұрын
ලස්සන song එක
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
❤🙂
@antonypatmananda4586
@antonypatmananda4586 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@LahiruRasa-gb7sb
@LahiruRasa-gb7sb Жыл бұрын
ලස්සනම සින්දුවක් 😍✌️
@HemamaliKumari-y4i
@HemamaliKumari-y4i 7 күн бұрын
Mn Asama lassanama song ekak❤
@SanjeewaWeerasingha-x4q
@SanjeewaWeerasingha-x4q 2 ай бұрын
Marama lassana song ekak ❤
@Sithmimalisha1
@Sithmimalisha1 Жыл бұрын
ඒ සින්දුවනම් බාවනාවක් වගේ ❤❤❤❤❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖😍
@subaninandima586
@subaninandima586 Жыл бұрын
Ane mn asama song eka
@ranukaudayanga4179
@ranukaudayanga4179 Жыл бұрын
❤️✌️😇
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
👊😁
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
Oi bn patta bn voive aka ❤❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
🙂♥️
@pubudu868
@pubudu868 Жыл бұрын
ලස්සනයි 👌👌👌👌
@pramudimadushika6950
@pramudimadushika6950 Жыл бұрын
Mata kiyanna therennena etharamma lassanai dan mamaasama sinduwa💕💕💕💕❤️❤️❤️❤️😍😍😍😍
@ramanikusum6966
@ramanikusum6966 Жыл бұрын
Ee sinduva Godaak lassanayi
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
♥️🙂
@AkashNimasara-gg6mb
@AkashNimasara-gg6mb Жыл бұрын
mam asama song ekak 😘
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖😍
@fathimarinosa504
@fathimarinosa504 Жыл бұрын
❤❤❤❤❤❤i love you song ekata❤😂😂😂😂😊
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
😅♥️🙂
@ykubyattiwella8982
@ykubyattiwella8982 Жыл бұрын
පට්ට සින්දුව හිත නිවෙනවා
@theminijayalath3606
@theminijayalath3606 4 ай бұрын
මගෙ සතුටකදී නුබ පාන සිනා ❤❤❤
@inokapriyadarshani4327
@inokapriyadarshani4327 11 ай бұрын
මගෙ අම්මෝ මේකනම් පිස්සුවක් ❤❤
@chamilaanuradha2203
@chamilaanuradha2203 3 ай бұрын
Patta sidhuwa 😊
@lakshithasubasinha6033
@lakshithasubasinha6033 Жыл бұрын
Woow mata adare hithanw❤❤
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
💖🙂
@thequoteslk
@thequoteslk Жыл бұрын
Patta 👊
@NISHANmusic.
@NISHANmusic. Жыл бұрын
ස්තූති🙂
@craftideaswithamaya2180
@craftideaswithamaya2180 11 ай бұрын
මේ මම ආසම song එක😘❤🎶
@DahnsaBaby-ez9dd
@DahnsaBaby-ez9dd 5 ай бұрын
මමත්
@vihangaperera7841
@vihangaperera7841 Жыл бұрын
Bhawanawak..🙂❤👌
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 45 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 36 МЛН