කෙසෙල් මුව කනවද? නැද්ද ? තීරණය ඔබ අතේ | Banana Flower By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 209,243

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 161
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 2 жыл бұрын
කෙසෙල් බඩේ තිබෙන පෝශණගුණය ගැනත් කියන්න පුලුවනිනම් බොහොම ස්තූතිවන්තවෙනවා ඔබතුමාට
@chamilanipriyadarshani6157
@chamilanipriyadarshani6157 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි මේ දැනුවත් කිරීමට
@chandithrimavithana2834
@chandithrimavithana2834 2 жыл бұрын
ඔබතුමාටත්. සුවැති දිවියක්!! ෙබාෙහාමත්ම ස්තුතියි දැනුවත් කළාට
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
වෛද්‍යතුමාට බොහෝම පිං දැනුවත් කිරීමට තෙරුවන් සරණයි.
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමා ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .👍👍👍👍👍
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 2 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරිමක් ඔබතුමාට දිර්ගායු වේවා !
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
දැනුවත් කල ඹබ තුමාට තෙරුවන් සරණයි
@appkappk5531
@appkappk5531 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .මගේ ආසම කෑම
@priyadarshanie4461
@priyadarshanie4461 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා
@chandralekakumari466
@chandralekakumari466 2 жыл бұрын
ආතරයිටිස් වර්ග හා ඒ සදහා සුදුසු ආහාර ,නුසුදුසු ආහාර ගැන කියලා දෙන්න
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි අගනා පැහැදිලි කිරීමට. බුදු සරණයි
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් ස්තුති වෛද්‍යතුමනි ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
අපව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතිය ❤
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි .සියළුම රෝගීන් සුවපත් වේවා .
@jayaminiherath8754
@jayaminiherath8754 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .....මම නම් නිතරම කෙහෙල් මුව කනවා.......
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
ගොඩක් 🙏 🙏 🙏 .ඔබතුමට තේරුවන් සරනයි
@thamaranandani381
@thamaranandani381 2 жыл бұрын
Thank u wery much D.R. oba thumagen pudgalikawa upades ganeemata awashyi d r.pls ples e gana visthara dana ganna pluwada ples. Thank u very much D.R.
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 24 күн бұрын
Your programs are excellent since you are promoting mostly available local fruits and vegetables with high nutrition values.Thanks Dr for this very rare nutritional information to save general public from various diseases
@kolithasri9964
@kolithasri9964 2 жыл бұрын
තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න වෛද්‍ය තුමනි ඔබට ශක්තිය ධෛර්ය ලැබෙිවා .
@damayanthilakshmi5460
@damayanthilakshmi5460 27 күн бұрын
Thank u doctor❤❤
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
දැනුවත් කරාට ගොඩාක් ස්තූති ඩොක්ටර් බුදුසරණයි 🙏💐
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 жыл бұрын
😂😂😂😂😂😂බුදු සරණයි කියලා කියන්න එපා ඕයි ඒ යකාට කරන්න පුළුවන් ඇට දෙකක් නෑ
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
@@mordentecstyle.vision112 🤫🤫
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 жыл бұрын
@@nilminir.guruge785 ඇත්ත කීවේ බදු හමුදුරුවන්ට කරන්න පුළුවන් ප..... ක්.. නෑ හලෝ 😂😂ඔය වගේ ගෝං කථා කියන්න එපා මේ වගේ වැදගත් වීඩියෝ වලට 😂😂
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 Жыл бұрын
Thankyou doctor ...janathawata karana me sewaya athi wisistai.
@padminidissanayake129
@padminidissanayake129 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔබතුමාට ....
@nimeshalexander1693
@nimeshalexander1693 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට .හරිම වටිනා තොරතුරු ගොඩක් දැන ගත්තා.
@spriyadhershani9743
@spriyadhershani9743 Ай бұрын
එහේම කැම කන්න හොදනැ
@vincesilva1128
@vincesilva1128 2 жыл бұрын
Thank you so much for this valuable info. Bless you sir 🙏🏽🇺🇸🇱🇰
@lalithkumara7048
@lalithkumara7048 2 жыл бұрын
Mawn minisun mihipita dewiwaru weniya aperate minisunta.. udarai.
@nilankaperera675
@nilankaperera675 2 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරිිමක්.ස්තුතියි.තිබ්බටු ගැතත් දැනගන්න කැමතියි.
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
Asama kamak...tanks ...දැනුවත් කළාට ..👍
@NThrd
@NThrd Ай бұрын
ඔබගේ මඟපෙන්වීම ස්තූති පූර්වකව සලකමි. එය සාමාජ සේවයකි. .
@jayasrishiroma9961
@jayasrishiroma9961 2 жыл бұрын
Thank you sir. Harima watinawa danuwath kireema. Samma sambudu saranai.
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 2 жыл бұрын
සුවැති දිවියට,,, හොඳ වැඩ සටහනක් අපි ඉතා කැමති,,,👍
@rammyabandara7666
@rammyabandara7666 2 жыл бұрын
Boho pinn obata. For Prostate gland swelling, what are the other best foods… kindly bring another program In this regard if you can.. Thank you sir,
@hansiyasho
@hansiyasho 2 ай бұрын
මමත් හරිම කැමි කෑමක් සති දෙකකට වාතාවක් විතර කනවා සමහර දිනවලදී එළවලු එපා වෙන අවස්ථා වල දී කෙසෙල් මුහහදනවා ඔබ තුමාට ස්තූතියි .🎉
@malanigomez4938
@malanigomez4938 2 жыл бұрын
Wish you also a healthy life doctor! Can I know whether cashew nuts good for diabetic patients? Your advice is highly appreciated
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
constipation eliminate,.How to eliminate constipation. Thanks.
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Godak sthuthi obathumata theruwan saranai
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 Ай бұрын
මහත්මයා,තෙබු කොළ ආහාරයට ගැනීම පිළිබඳවත් විස්තරයක් දෙන්න.
@anojaariryadasa774
@anojaariryadasa774 2 жыл бұрын
Sthuthi i sir. Mage asama kamak.. 🙏🙏
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx Ай бұрын
අම්මෝ කුවේට් කෙසෙල් මුව kd 1wenawa rs1000 වෙනවා මොන labada දැනුවත් කිරීමට ඔබට ඉස්තුති
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Tharuwan saranai Doctor good advice thank you so much ❤👍🙏🏻💐
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
අසාම කෑම කෙසෙල් මුව ඉස්තුතියි ඩෙක්ට
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m Жыл бұрын
ස්තුති ඔබට දැනුවත් කලාට
@SurangaDevanarayana
@SurangaDevanarayana 27 күн бұрын
Bade gal thiyana ayata keselmuwa kanna hoda nadda oba thumata puluwanam Mata pilithurak laba denna obathumata me wage wada satahan kirimata sakthiya dairya labewa kiaya mama prarthana karanawa budusaranai saranai....
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
Bohoma hodadanuwath keremak stuti obatumatha Mama asama kamak medan genawa keselmuwak hetha kamatha hadanna
@damai4603
@damai4603 2 жыл бұрын
ස්තුතියි 🙏 තෙරැවන් සරනයි ඔබතුමා ට 👍❤️
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
දෙහ බර අඩුකරගැනිමට කොස් ,දෙල්, පොලොස් හොදද
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි .
@kavirajapaksha3589
@kavirajapaksha3589 10 ай бұрын
Garbani kenekuta ganna hoda nadda Dr.
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
කොසල් මුව උයාගැනිමේදි තක්කාලි, සියඹලා, බිලිං වැනි අඹුල් සහිත දේවල් මිශ්‍ර කිරිම අහිත කරද? පැහැදිලි කරන්න doctor . Thank you so much ❤🙏
@nihalbandula8247
@nihalbandula8247 2 жыл бұрын
කෙසෙල් මුහ අපේ පැරණි අය කරවල සමග මිශ්‍ර කර තෙල් වලින් තෙම්පරාදුවක් කර සකසා ගන්නවා හරි රසවත්
@spriyadhershani9743
@spriyadhershani9743 Ай бұрын
හ්මි මමත්
@SrimathiSubasinghe
@SrimathiSubasinghe Ай бұрын
CT f​@@spriyadhershani9743
@DayawathiHewa
@DayawathiHewa Ай бұрын
Mkmop​@@spriyadhershani9743
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 2 жыл бұрын
Ma oben sulu prashnayak ahuwa, Nivithi eta gena. pilithurak nodeema gena kanagatui.
@RG-wu8vh
@RG-wu8vh Жыл бұрын
Ane.pregnancy mul sathiwala.keselmuwa kewoth eka prashnyakda.
@kapilasilva8135
@kapilasilva8135 Ай бұрын
කෙසෙල් බඩ ගුණයත් හදන විදිහත් කියන්න පුළුවන් නම්.🎉
@tonyandniro
@tonyandniro Жыл бұрын
Thank u doctor. Very valuable video .
@amalfdo2026
@amalfdo2026 2 жыл бұрын
Very good presentation tks
@manojigunawardana9638
@manojigunawardana9638 Ай бұрын
Apith ama wedasatahana agekota salakamiperani aya mema keema agekarayi apita ahi agaya pahadaa dee atha sthuthyi sirta bs
@assuntaperera528
@assuntaperera528 2 жыл бұрын
ඕනෑම වර්ගයක කෙටසල් මුව හිතකරද?අලුකෙසෙල් කෙසෙල්මුව කෑවාට කමක් නැද්ද? ඔබතුමාගේ දැනුවත් කිරීම් ඉතා අගනේය. ස්තූතියි ජේසු පිහිටයි
@saidimanike2817
@saidimanike2817 2 жыл бұрын
Manuel
@srilankantv5386
@srilankantv5386 11 ай бұрын
​@@saidimanike28175:33
@nilminidisanayake7332
@nilminidisanayake7332 Ай бұрын
ඔබ තුමාට ඉස්තුති
@indraniranathunga3285
@indraniranathunga3285 2 жыл бұрын
Thanks a lot.we were able to get new information about the cheap and healthy vegetable.
@manelgamage9610
@manelgamage9610 2 жыл бұрын
👍🙏
@kamanijayasooriya380
@kamanijayasooriya380 Ай бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි
@wema4141
@wema4141 2 жыл бұрын
ඹබ.තුමාට.දිර්ඝ.අායු.ලැබෙිවා
@PunyaGamage-v5m
@PunyaGamage-v5m Ай бұрын
Kapana gamanma pilkiri valata danna. Evìta kahata enne naha.
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Much obliged .theruwan saranai
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
@chandanijayawardane9249
@chandanijayawardane9249 2 жыл бұрын
Obathumata godak isthuthiyi
@damayanthiwikramashinha8164
@damayanthiwikramashinha8164 10 күн бұрын
පොලොස් ගැන program 1ක් කරන්න
@fatmakaankae6440
@fatmakaankae6440 2 жыл бұрын
God bless ඔබ‍ට
@chandanapadmakumara5732
@chandanapadmakumara5732 2 жыл бұрын
Uyanakota me dewal vinasa wenne nadda
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
suwadiviyak sirtath ....👍☺
@achinihikkaduwakoralage1284
@achinihikkaduwakoralage1284 5 ай бұрын
Anamalu kesel muwa kannat hodada
@slpranktv8374
@slpranktv8374 2 жыл бұрын
Doctor malti vitamin gana video ekak ewannako hodada narakada kiyala
@siriyalathamanel1946
@siriyalathamanel1946 Ай бұрын
ඔබතුමාට බුදුසරනයි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
මගේ ආසම කෑමක්
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
මමත් එහෙමයි. 👍
@inokasanjiwani881
@inokasanjiwani881 2 жыл бұрын
Obathumage danuma gananam harima sathutii
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@janatj3030
@janatj3030 2 жыл бұрын
Thanks obathmata god bless❤❤
@vpkanthi6560
@vpkanthi6560 Ай бұрын
කෙසෙල් මුව තෙලෙන් පිලියෙළ කරගතහොත් කොලොස්ටරෝල් තියන අයට හොදද?
@renujayasekara5418
@renujayasekara5418 2 жыл бұрын
Sir godak wedàgathkiyapu deewal
@sumithradevi6682
@sumithradevi6682 2 жыл бұрын
තෙරුවණ් සරණයි ස්තුතියි වෛද්‍ය තුමනි
@sadunsanjeewa7823
@sadunsanjeewa7823 Жыл бұрын
ගර්බනි මවු වරැන්ට හොදයිද....
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Godaak Deval dana gatta sthuthi.
@nishanthikumari310
@nishanthikumari310 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@wema4141
@wema4141 2 жыл бұрын
ඹබ.තුමාට.බොහෙෙම.ස්තුතියි
@sagarikananayakkara6832
@sagarikananayakkara6832 Жыл бұрын
Nodanna godak de Dana gatta..🙏🙏
@GayaniGeethanjali-xm4ts
@GayaniGeethanjali-xm4ts Жыл бұрын
Pregnant ammalata kanna hoda nadda?
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 жыл бұрын
සර්. එමිසලෆර් 471 වගේ එක පුඩ් +එක ගැන වීඩියෝ වක් ඕන ඒ ගැන සවිස්තරව මොකද ගූගල් කියන විදියට ඒක එතරම් හොඳ නෑ පසු කාලීනව බො නොවන ලෙඩ ඇති විය හැකි කියලා ඔබ ගෙන් එමි සල්ෆර් ගැන ආහාර ඉංග්‍රිඩියන්ට් එක සවිස්තරව මේ ගැන පර්යේෂණ එහෙම තියෙනවා ද යන්න
@nadeekapriyadarshani2241
@nadeekapriyadarshani2241 2 жыл бұрын
Gdk watinawa. Theruwan saranai docter
@lakshmigiganagamige4837
@lakshmigiganagamige4837 2 жыл бұрын
Sambal hadala godak hodai amuwan
@sslivemaths6426
@sslivemaths6426 Жыл бұрын
දරුවන් බලාපොරොත්තු වන අයට කෙසෙල් මුව හොදයි ද දන්න කෙනෙක් කියන්න පුළුවන් ද
@AgithWejaesingha
@AgithWejaesingha Ай бұрын
Godak rasa kamak awageyma gunai
@razeenajamion9837
@razeenajamion9837 Ай бұрын
Tnk Uu 👍❤️My Favourite Banana Flower
@hirunisankalpana5929
@hirunisankalpana5929 10 ай бұрын
ගැබිනි මවට කෑමට hodada
@thilini444
@thilini444 Жыл бұрын
ඔයාගේ තම්බ්නේල්වලට මීට වඩා හොඳ information එකක් එන විදියට වාක්‍යය ඇතුලත් කරන්න, තව වීව්ස් වැඩි වෙයි මේවට එතකොට
@chandragodage4464
@chandragodage4464 2 жыл бұрын
Thanks doctor Bless you ❤❤❤❤❤❤❤❤❤
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
කොසේල්..මුව..සලාදේකෑම..රට.. ඉන්න..අපි...ස්තුතියි..ඩොක්ටර්..🙏❤
@usausa13
@usausa13 Жыл бұрын
ඔබතුමා ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Suwapath wewa dr.
@NihalVijegunarathna-h9m
@NihalVijegunarathna-h9m Ай бұрын
ඩොක්ටර් බොහෝම හොදකෙනෙක් හොදකෙනෙක් පැහැදිලි කිරීම හොදයි.
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 2 жыл бұрын
Thanks
@rohansunimal3306
@rohansunimal3306 Ай бұрын
Teruwan saranai jaya wewa ❤
@Asithsampath-z1o
@Asithsampath-z1o Ай бұрын
මාත් කීවා උන් කෙසෙල් මුවේන් තේ බොයි හැබැයි තේ කොළ ලංකාවේ ලෝකේ හොදම තේ දැන්ට ප්‍රදාන අපනයනය අපි කම්මැලියි එක්කෝ
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 5 МЛН