Gastritis |ගැස්ට්‍රයිටීස් කියන්නෙ බෝවෙන ලෙඩක් |Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 548,235

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 692
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවට,බුදුසරණයි ඔබ තුමාට
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
බොහොම ස්තූතියි මේවා දැනුවත් කරනවට මමත් ගොඩක් දුක් විඳිනවා මේ ලෙඩ නිසා අපි දන්නැතුව සෑම දෙයක්ම කෑමට ගන්නවා ඔබට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්සාවයි
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 10 ай бұрын
මීපැණි හොඳයි. එළකිරි කහට නැතිව හොඳයි. ගැස්ට්‍රික් වලට. මට ඒවායින් හරි ගියා. පොල් සම්බෝල්, ලුණු මිරිස්, හොඳ නෑ. කහට තේ, පිටි කිරි මන්ඤොක්කොළ හොඳ නෑ.
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
තෙරුවන් සරණයි doctor ගොඩක් පැහැදිලි ඇත්තටම වැදගත් වැඩසටහනක ඔබතුමා ඉදිරිපත් කෙරෙන්නේ🙏🙏🙏
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
මගේ බලු පැටියට තියනවා.මම එයාට යෝගට් 2ක් දෙනවා.පවු එයාට ඩොක්ට කිවුව එසෝමෙප්ලසෝල් ටැබ්ලට් එක දෙනවා බෙහෙත් ගන්න ගියහම.ඒකෙන් එයාගෙ කිඩ්නි ඩැමෙජ් වෙන්න පුලුවන් .මම එයාට පැය 3කට පාරක් ආහාර දෙනවා ලොකු කුඩා වශයෙන්.මම එයාව කොහොම හරි සනීප කරගන්න ඕනනෙ
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
තෙරුවන් සරණයි Dr ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@sadunsadun7836
@sadunsadun7836 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක් ම ස්තුති බුදු සරණයි
@MusicwithNishuu
@MusicwithNishuu 3 жыл бұрын
මේ රෝගි තත්වෙ නිසා මමත් ගොඩක් දුක් විදිනවා මෙවැනි දේකින් අපව දැනුවත් කරන ඔබතුමන්ලට තෙරුවන් සරනයි.
@sithilvenuraka2001
@sithilvenuraka2001 2 жыл бұрын
ඔයා කොහොමද මුලින්ම දැනගත්තේ ඔයාට මේ ලෙඩේ තියනවා කියලා?? මොනාද රෝගී ලක්ෂණ ආපු
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Matath thiye den nan adui
@mdmaginda-nf8bl
@mdmaginda-nf8bl Жыл бұрын
ගැස්රයිටික් වලට හොද බෙහෙතක් ලැබුනද
@surekasureka1036
@surekasureka1036 10 ай бұрын
Mokadda beheta kiyannako
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
සර් මමත් ගොඩක් කලක ඉඳන් ගැස්ට්‍රයිටීස් හැදිල හිටියා,මට හිතෙන දෙයක් තමයි සර් ලිoවතුරෙන් තමයි හැදුනෙ කියල.ලිඳේ වතුර පරීක්ශාවකට ලක් කලා ඒවතුරවල. Ph අගය බීමට ගන්න සුදුසු මට්ටමක තිබුණෙ නෑ.ලිඳේ වතුර බීම නතර කලාසහ කෑමෙන් පරෙස්සම්වෙලා breathing exercise කලා හුස්ම ගන්න අපහසු අවස්තාවලදී ,දැන්නම් ගොඩක් දුරට 80%ක් විතර හොඳයි.exercise එකේදී බඩේතියෙන ගෑස් එලියට ගිහින් ලොකු සහනයක් දැනෙනවා.ස්තූතියිසර්
@SamadiNirasha-vh3fv
@SamadiNirasha-vh3fv 11 ай бұрын
Mona exercise da oya kale matat husma ganna apahasu wenawa
@ShashiniKoshila
@ShashiniKoshila 5 ай бұрын
​@@SamadiNirasha-vh3fvpranayama kiyala yoga wala thiyana ekak man hithanne dr. Eka godak roga walata hodai. Ewagema anapanasathiya
@manikebmunuge2889
@manikebmunuge2889 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔබට පින්..මටත් තියනවා ඔය.ලඩෙ..මම ඉන්නෙ රට ..teruwna සරණයි
@jenitatissera3675
@jenitatissera3675 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. බෙහෙත් නොමැතිව මෙම රෝගය සුව කර ගත හැකිද?
@ruwanpramarathne7538
@ruwanpramarathne7538 3 жыл бұрын
වෛද්‍ය තුමනි ගෑස්රයිටීස් නිසා මමත් හරිම දුකෙන් ඉන්නේ ඔබට ගොඩක් පින් අපට මේ ගැන කියලා දෙනවා ට
@priyanthidevikaranaweera5850
@priyanthidevikaranaweera5850 3 жыл бұрын
P0
@sachinipeshala1056
@sachinipeshala1056 3 жыл бұрын
Math 😖😖
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@dumindaraper7717
@dumindaraper7717 6 ай бұрын
Matat epa vel dan hytus herniath avila😢
@alasmawiz
@alasmawiz Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාටබුදු සරණයි දෙවි පිහිටයි💐🇦🇪👍
@Lath-q2t
@Lath-q2t 10 ай бұрын
ගොඩක් පින් වයිද්‍ය්ය තුමනි බුදු සරණයි
@SanjeewaRuwan-z6f
@SanjeewaRuwan-z6f Жыл бұрын
සර් නිතර තේ කහට පානය බලපාන්නෙ කොහොමද රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද ඒක සුදුසු නුසුදුසු තත්ත්ව මොනාද ගොඩක් දුප්පත් මිනිස්සු බඩගිනි නිමාගන්න තේ බොනව අතිරේකව ඒ ගැන විස්තරයක් කරන්න ප්ලීස්. ඔබතුමා තමයි ඉතාම පැහැදිලිව කරුණු කාරණා මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් කරන සුපිරි හැකියාවක් ඇති අංක එකේ ඩොක්ට ඒ ගැන ඉතාම ආඩම්බරයක් තියෙනව ලංකාවෙ පුරවැසියකු විදිහට ඉතිං ජයවේවා ඔබතුමාට ඔබතුමා මෙතෙන්ට අරන් ආපු දෙමාපියනට ගුරුවරුන් සියලු දෙනාට මාගේ හදපිරි උත්තමාචාරය පිරිනමන ගමන් තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 жыл бұрын
අර බොන්න හොද නැති බෙහෙත්. මොනවට බොන ඒවාද.. මොනවගේ ලෙඩ වලටද.. 🌹🌹❤
@anomapriyadarshanianomapri7682
@anomapriyadarshanianomapri7682 4 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම පින්
@pola9712
@pola9712 3 жыл бұрын
⁣doctor මගේ බඩේ තැනින් තැන කුනිත්තනවා වගෙ රෙදනෙවා සමහර වෙලාවට ඇයි එ් ,හේතුව මොකක්ද
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 10 ай бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️
@ChandimaliMA
@ChandimaliMA Ай бұрын
කෑම වලට යන්තම් වත් මිරිස් අහු වෙන්න බෑ. පුදුම විදියට බඩ දැවිල්ල එනවා. කොච්චර බෙහෙත් ගත්තත් අඩුවෙන්නෑ ප්‍රතිකාරයක් කියන්න පුළුවන්ද. ⁣ගොඩක් පින් ඔබ තුමාට
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi obathumata 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumata 🙏
@NillaMl
@NillaMl 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් ඒ කාරණා ටික කිව්වට
@hdmallika2646
@hdmallika2646 5 ай бұрын
🎉මටත් තියෙනවා මෙම රෝගය ඔබගේ ඔබගේ විස්තරයන් මා දැනුවත් වුනා
@pushparahjahi4757
@pushparahjahi4757 3 жыл бұрын
බුදුසරණයි ගොඩක් හොද වීඩියෝ ඒක
@madudesilava8770
@madudesilava8770 2 жыл бұрын
Godak sthuthi danuwath karanawata budu saranai. .kuweit
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
Thanx DR මමත් මේ රෝගයෙන් පෙලෙනවා : වැදගත් කරුනු ටිකක්
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 10 ай бұрын
හොඳම වැඩේ තමයි බඩ දැවිල්ල එනකොටම එළවලු එක්ක බත් ටිකක් කන එක. මං බත් පෙට්ටියට බත් ටිකක් රෑ කෑමෙන් පස්සෙ වෙනම අරගෙන කාමරේට ගෙනියනවා. රෑ 1 ට විතර බඩ දැවිල්ල එනවා. ඒ වෙලාවට අර බත් ටික කලා නිදා ගන්නවා. එතකොට හරි යනවා. බෙහෙත් බොන්ඩ බොන්ඩ තව වැඩි වෙනවා.
@chithraniabeygunawardana4855
@chithraniabeygunawardana4855 7 ай бұрын
මම නම් කරන්නේ කෝමාරිකාවල මැද ජෙල් එක ඇහැලා අරගෙන ඒක පොඩි කෑලි කපලා බෙහෙත් පෙති වගේ වතුරෙන් බොනවා විනාඩි පහෙන් සනීපයි.
@WLG409
@WLG409 7 ай бұрын
මම උදේම cooking olive oil තේ හැනදක් එක දිගට දවස් තුනක් හිස් බඩ බොනවා..ආයේ සති දෙකකින් තමයි එහෙම කරන්නේ. උදේම හිස් බඩ පුංචි බත් ගුලි තුනක් ගිලිනවා..සමහරක් දාට හිස් බඩ පොල් කිරි මේස හැදි දෙකක් දවස් තුනක් බොනවා...
@madawaya
@madawaya 7 ай бұрын
මටනම් බත් කෑව ගමන් නිදාගන්න බෑ. පාන්දරට බඩගිනි එනවා 1ට විතර ඒ time එකට මාත් බත් කනවා හැබැයි එහෙම කාලා පැය බාගයක්වත් ඉන්නැතුව නිදාගත්තොත් බඩට බුදුසරණයි. ඉන්න බෑ එලිවෙනකොට ඉතිම්.😂
@andyandy7194
@andyandy7194 3 ай бұрын
​@@WLG409😢😢පොල්කිරි බොන්නෙ බලාගෙන. සමහර වෙලාවට කොලෙස්ටරෝල් එහෙම තියෙනව නම් ප්‍රශ්න එයි.මගෙ අක්ක කෙනෙක් නැතී වුනා.
@WLG409
@WLG409 3 ай бұрын
@@andyandy7194 ස්තූතියි 💕
@chamlininisanthi6419
@chamlininisanthi6419 Жыл бұрын
ස්තුතියි ඔබතුමා 🙏🙏🙏
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
වැදගත් විඩියෝ එකක් thanks doctor
@wytegab1201
@wytegab1201 3 жыл бұрын
I don't understand Sinhalese but I watched this full video . Finally I understood that fermented foods green tea and garlic with honey can help to get rid of this ailment.
@wytegab1201
@wytegab1201 3 жыл бұрын
Can anyone explain better please?
@ironman_gee
@ironman_gee 3 жыл бұрын
Also get probiotics and avoid anti inflammatory drugs as much as possible. Get the product called Rillus probiotic. I use that’s. Also use aloe vera daily(get a branch of aloe two inches from the stem which is two inches long and have it with bees honey) it will heal your gut. He also mentions that gastritis can spread from on person to another from food and kissing due to the bacteria he describes at the beginning) Hope this information helps anyone who can’t understand sinhala. May you all heal and pass this message to others suffering from the same.
@myarts9001
@myarts9001 2 жыл бұрын
ladies if you have bloating , gastric and acid problems please do not forget to check your ovaries and womb through VOG. Sometimes it can be endometriosis or PCOS. Also get treatments to cure your acid reflux from gastrenologist and they will do a endoscopy and colonoscopy test to detect your stomach and ulcers.
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා Жыл бұрын
💜️💜️💜️
@ranjithdesilva1810
@ranjithdesilva1810 10 ай бұрын
ගොඩක් තුති ඩොක්ටර්..
@anestarodrigo2415
@anestarodrigo2415 8 ай бұрын
පැහැදිලි කිරීම අවශ්‍ය නෑ.හොඳ කරගන්න ක්‍රමයයි මට නම් වැදගත්
@chandraniekanayake4252
@chandraniekanayake4252 4 жыл бұрын
Thank u never I found a person helping my kind as u doing. WOW! knowledge is power.
@FathimaPissi
@FathimaPissi 10 ай бұрын
Suthu loonu kouhamatha thannea sir .puchchalatha?
@thusharinilmini3738
@thusharinilmini3738 3 жыл бұрын
බොහොම පින් මමත් අවුරුදු ගානක ඉදලා පීඩා විදිනවා වෛද්‍ය තුමනි
@OmanOman-nw4eh
@OmanOman-nw4eh 11 ай бұрын
godak pen danuwat kalata jasu pehetaey oyata doctor tanks ❤
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Adai mama දැනගත් te gasritis bo වෙනවා කියලා thanks you . අපිට මෙවැනි de කියලා දුන්නට . Ita වැඩදායක වැඩසටහනක් . මෙවැනි වැදගත් සෞඛ්‍යය වැඩසටහන් ඉදිරිපත් කරන්න. 👍
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Doctor good luck ගොඩාක් pin .
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා මෙම වටිනා දැනුවත් කිරිමට ආයුබෝ වෙිවා.
@indrawijesinghe1460
@indrawijesinghe1460 6 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට බොහොම පින්
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 6 ай бұрын
පින් ඔබතුමාට දැනුවත් කරනවාට
@pushppapushppa4973
@pushppapushppa4973 4 жыл бұрын
Godak sthuthiy. Mata obage me upades godakma wadagath wei kiyala hithenawa.harima sathutui.ithamath pahadiliy. Obata godak pin. 👌😊🥰
@AnulaAnula-d9l
@AnulaAnula-d9l 9 ай бұрын
ඩොක්ටර් ග්‍රින්ටි බොනකොට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙනවා සුදුළූණු වලටත් එහෙමයි
@upaliarjuna7575
@upaliarjuna7575 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබතුමාගෙ පැහැදිලි කිරීම ...ඩොක්ටර් අපි එදිනෙදා ගන්න ආහාර පිළිබඳ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද ...ගොඩක් වටිනවා ...
@kanthiherath7590
@kanthiherath7590 6 ай бұрын
ඩොක්ට ගොඩක් පින් දැනුවත් කලාට.
@katkag4764
@katkag4764 9 ай бұрын
Theruwan saranai Dr Obathumata Bohoma pin ❤
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 5 жыл бұрын
Godak watinawa doctoer ..mamath gasraitis tathwayaen godakma paelaena kaenaek ...thank you so much..
@dilkidilki7970
@dilkidilki7970 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට.. 🌹🌹🌹🌹🌹
@sugandi2
@sugandi2 2 ай бұрын
මගෙ දුවට අවුරැදු හයයි එයාටත් හූස්ම ගන්න අපහසුයි කියනවා සැරින් සැරේ ගොඩාක් ඩොක්ටලාට පෙන්නුවා කොච්චර බේත් දුන්නත් අඩුවෙන්නෑනෙ ඇයි එහෙම වෙන්නේ ඩොක්ට
@roshanthikarosa4593
@roshanthikarosa4593 4 ай бұрын
මටත් නිතරම හැදෙනවා මම නිතරම වගේ උදේට දියබත් තමයි කන්නේ වෛද්‍ය තුමෙනි ඔබට ස්තුතියි අපව දැනුවත් කළාට
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමාට
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 жыл бұрын
ඇත්තටම මමත් ගොඩක් මේ leden දුක් විඳිනවා
@harshasenarathna3586
@harshasenarathna3586 3 жыл бұрын
මමත් 😢
@srfernando2664
@srfernando2664 3 жыл бұрын
මමත් 🥺🥺
@pothmitiyagesuwarna4254
@pothmitiyagesuwarna4254 3 жыл бұрын
STHUTI
@sachinihansika2433
@sachinihansika2433 3 жыл бұрын
Mamath 😥
@world7450
@world7450 3 жыл бұрын
මට අවුරුදු 16 න් හැදුනේ දැන් මගේ වසය 38 යි අදටත් අවුරුදු 22ක් දුක් විදිනවා මේ ලෙඩෙන් 😥😥😥
@videomagazine4292
@videomagazine4292 5 жыл бұрын
පැහැදිලි කිරීම ඉතා හොඳයි
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
ගොඩක් වටින video එකක් ඉක්මනින් පැහැදිලි කරනව අහන් ඉන්නත් ආසයි පැහැදිලි ඔබතුමාට තුනුරුවන් සරනයි දීර්ගායු වේවා
@jessicafernando8112
@jessicafernando8112 3 жыл бұрын
වටිනා වීඩියො එක්
@PraveenUduweriya
@PraveenUduweriya 3 жыл бұрын
සාදු සාදු
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 10 ай бұрын
Puyhaa.u look smart today couldn t.make.outnat once n tks for.informing us.
@zeenasahib6402
@zeenasahib6402 3 жыл бұрын
I prepared gotucola proidge with few cloves of garlic as a gastritis meal, it was helpful,
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 6 ай бұрын
ගොඩක් පින් ඔබතුමන්හට
@Ruwanpura.k.
@Ruwanpura.k. 5 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@anpamaanupama7857
@anpamaanupama7857 5 жыл бұрын
Obanam. Dhewekenek. Mata. Wayasa. 23 i. Eth. Gaesrayitis. Thiyenawaa godak. Anarui.
@chandrachandra8128
@chandrachandra8128 4 жыл бұрын
Good
@nilakshacooray4467
@nilakshacooray4467 4 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට 🙏💎
@nirmaliayesha5006
@nirmaliayesha5006 4 жыл бұрын
😥😥😥
@WathsalaPushpawela
@WathsalaPushpawela 5 ай бұрын
Oba thumata bohoma pen .theruvan saranai.
@kushanudarakumarasiri6486
@kushanudarakumarasiri6486 3 жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
So helpful like always 🧚‍♀️
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
Really very important video thank u so much Dr...
@myarts9001
@myarts9001 2 жыл бұрын
ladies if you have bloating , gastric and acid problems please do not forget to check your ovaries and womb through VOG. Sometimes it can be endometriosis or PCOS. Also get treatments to cure your acid reflux from gastrenologist and they will do a endoscopy and colonoscopy test to detect your stomach and ulcers.
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Me wadasathsna itha wathina akak mehipita inna akam dewaru doctsla obat bohoma pin doctor 🙏🙏
@swarnalathadep8472
@swarnalathadep8472 Жыл бұрын
බොහොම පිං ඔබතුමාට මමත් හරිම වේදනාවක් විදිනවා මෙම රෝගය නිසා කොපමණ බෙහෙත් ගත්තත් සුව වීමක් නැ සර් පැනි මී පැනිද කිතුල් පැනිද තෙරුවන් සරනය් ඔබතුමාට
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
Doctor cheese 🧀 කෑවට කමක් නැද්ද
@ranjaniperera2002
@ranjaniperera2002 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා thank u 🙏🙏
@syapabandara1909
@syapabandara1909 3 жыл бұрын
Godak watinnaa video ekak oba thumanta godak pin.. man godak pidawata path wela inne me asanipaya nisa...man ada idalama me del use karanna balana..❤️🌻
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Thank you Dr....
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගොඩක් වටිනවා දැනුවත් කිරීම 🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 3 ай бұрын
Thanks for sharing ❤❤❤
@malibh7896
@malibh7896 4 жыл бұрын
බුදුසරණයි ❤️ඔබ‍ට
@janakicanthi6423
@janakicanthi6423 3 жыл бұрын
please doctor uric acid sambandawa video ekak dannako thank u...
@LahiruGamage-k1i
@LahiruGamage-k1i 25 күн бұрын
මගේ ව්‍යිප්ටත් තිබ්බ. එයා කලන්තෙ දාල වැටෙනව. doctor කෙනෙක් බෙහෙත් එකක් ලියල දුන්න දවස් 7ක් බොන්න කරල් වගයක් වරු තුනට කරල් තුන ගානේ... මට ඒ බෙහෙත් එකේ නම මතක නෑ...
@nuwankumara8294
@nuwankumara8294 4 ай бұрын
යෝගට් මුදවපු කිරි වලට වැඩි වෙනවා වගකීමෙන් කියන්නෙ මට වැඩි උනා
@kanthisubasinghe6523
@kanthisubasinghe6523 3 жыл бұрын
Explanation is very clear .
@renudil163
@renudil163 4 ай бұрын
Thaks doctor ..bohoma pin
@gggf1824
@gggf1824 5 жыл бұрын
ගොඩාක් වටිනා දැනගත්ත ඩොක්ටර්..තෙරුවන් සරණයි
@shanthaalwis9668
@shanthaalwis9668 5 жыл бұрын
Good job.may God bless you
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Doctor thanks a lot for your valuable speech.
@chandiperera3691
@chandiperera3691 5 жыл бұрын
ගොඩාක් හොඳින් පැහැදිලි කරනවා .
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 9 ай бұрын
අනෙ doctor green tea බිව්වා ම ගැස්ට්‍ර්ක් වැඩ් වෙනවා දැනුවත් කලා ට ස්තුතියි
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Really useful 👍
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
Thank you sir ❤❤❤❤
@AnwlaSirelanka-xf7oo
@AnwlaSirelanka-xf7oo Жыл бұрын
Katana.sata.vidawana.apata.odatumaga.wadagat.patoarawalata.godak.pin.istuti
@seriatysr7593
@seriatysr7593 5 жыл бұрын
Thank you so much for your doctor obagea vidio1 godak wedagath old the best ☝️☝️☝️☝️☝️👍👍👍
@linarahhi448
@linarahhi448 4 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Godak pin ser obatumata budusaranai🙏💐🙏
@sumnalekamlage7546
@sumnalekamlage7546 4 жыл бұрын
දැවිල්ලක් නැතුව නිතරම ශබිදය ක් පිටවෙනව නමි කටින් like a gas . What to do Doctor
@nisansalaherath2219
@nisansalaherath2219 2 жыл бұрын
Oyta tamath ahema thiyenvda
@sujeewasudarmaauh1439
@sujeewasudarmaauh1439 5 жыл бұрын
Harima wadagat obe vidiyowa bohomath pin obata
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
PIN ATI PUTUN SIYAYAK LADUWAT NISARU ,,,THANK DOCTER,(sir💚💛🧡❤💙💜❤❤)
@chalibro7581
@chalibro7581 2 жыл бұрын
Doctor sudu lunu amu wenda peni eke dala tiynne.kochchara kal tiynna onda
@chinthakadeshapriya2296
@chinthakadeshapriya2296 3 жыл бұрын
thank you dr..👏🏻
@hemamalilasanthimala8007
@hemamalilasanthimala8007 3 жыл бұрын
doctor mageth ugure mona hari hira wela wage thiyenawa.maha wadayak .beheth ganne giyama gastritis kiyala beheth dunna.eth adu na doctor.bade dawille ehema mokuthma na.ugure hirawela wage thiyenawa.corona hadila adu unata passe thamai hadune.e wenakam mate gastritis thibune na.mate mekata behethak kiyanne.
@nadeeradilshan7826
@nadeeradilshan7826 2 жыл бұрын
Matath covid hadunata passe garstik wadi una
@nishanisha9761
@nishanisha9761 Жыл бұрын
Thank you So much sir GOD BLESS
@biatriceperera5130
@biatriceperera5130 5 ай бұрын
Sudu lunu kohomada Kane thmbalaada amuwenda kiyalath phdili karana sir
@Donzmahi1Gmail.comDonnaHett
@Donzmahi1Gmail.comDonnaHett 2 жыл бұрын
Thank you Dr. God bless you
@upanandakarunaratne8155
@upanandakarunaratne8155 Жыл бұрын
Ow last, heart actact ha samanai Hadena bade amaruwa hareema amarui
@komarikomari5098
@komarikomari5098 3 жыл бұрын
පින් ගොඩාක්🙏🙏🙏❤
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 3 жыл бұрын
බුදුසරණයි. Sir
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
🔴බස් හෝල්ට් | BUSHALT | 2024 - 12 - 14
56:11
Monara Today
Рет қаралды 1,3 М.
Gastritis in 5 minutes | ඔබ නොදන්න මෙඩිසින්
5:49
Sinhala Medical Channel
Рет қаралды 632 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН