Nuwandika Senarathna |Tu Hi Re| DDS S09

  Рет қаралды 435,296

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 662
@Darshana_Music
@Darshana_Music 4 жыл бұрын
මේතෙක් කාලෙකට reality akaka අහපු ලස්සනම voice aka ...tuhire song එකේ හොදම female gayanaya❤️❤️❤️❤️
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
මමත්
@chandanafernando534
@chandanafernando534 4 жыл бұрын
Aniwaryenma
@pureworld9524
@pureworld9524 4 жыл бұрын
ඇත්ත මචං
@Raveen_lakshitha
@Raveen_lakshitha 4 жыл бұрын
විනාඩි 8කට ආසන්න කාලයක් තුල මෙ වගෙ විවිඩ ස්වර පරාස වලට ගිහින් මෙ තරම් ලස්සනට ගායන කරන්න පුළුවන් විශිෂ්ඨයකුට හැර වෙන කාටවත් මෙක කරන්න බෑ ... good luck 💖🇱🇰
@Guneya-vs6ju
@Guneya-vs6ju Жыл бұрын
අම්මෝහ්......මේ හඬ ..????❤❤❤ මම අද තමයි මේ ගීතය ඇහුවේ...මාරම ලස්සනට ගායනා කරනව නේ...නියම DREAM STAR NUWANDHIKA....❤❤👌👍 its amazing singing...great 👍👏
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Ane දෙවියනේ මොන තරම් මිහිරි කටහඬක්ද me දරුවාට තියෙන්නෙ වාසනාවන්!!! දෙරණta හුඟාක් ස්තුති 🙏mehema දරුවන්ගේ දක්ෂතා හඳුනාගන , ඉතා වටිනා මැණික් වගේ opa damaa මුළු ලෝකෙටma පෙන්වා දීම ඉතාමත් අගය කළ යුතුය million times thanks දෙරණ .... god bless you දුව all the best 👍❤🤗 good luck !!!
@shanofficial3657
@shanofficial3657 Жыл бұрын
විදූශාගෙ සින්දුව අහලා මේක අහන්න ආපු අය කව්ද❤😢
@piyumiliyanage8422
@piyumiliyanage8422 Жыл бұрын
Man 😂
@EarlyBirdsQutoes
@EarlyBirdsQutoes Жыл бұрын
මෙයා හොදයි විදූෂට වැඩිය. විදූෂගේ ටිකක් අහන් ඉන්න අමාරුයි😁❤️
@karunarathnadilini7149
@karunarathnadilini7149 Жыл бұрын
❤😂
@nimashakavindi6420
@nimashakavindi6420 Жыл бұрын
Apii❤❤❤
@SayumiSumaljaHerath
@SayumiSumaljaHerath Жыл бұрын
Api 😅❤
@chandanaperera2105
@chandanaperera2105 3 жыл бұрын
A.R.රහුමාන්ගේ සන්ගීතයට K.S.චිත්‍රාගේ ගායනයට දුන්නු ස්‍රිලංකාවේ හොදම සාදාරණය නුවන්දිකා විතරමයි 👌👌👌
@PixelTVStudio
@PixelTVStudio 4 жыл бұрын
Sri Lankan Shreya Ghoshal හිත හිරි වට්ටන හඬක්.....ඔබට ජය....
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
ඒ බටනලාවෙ හඩට ඇග හිරිවැටෙනවා..ගායනයත් හරිම මිහිරියි ❤
@anujatharinda5084
@anujatharinda5084 4 жыл бұрын
රියැලිටියක ඇහුණු ලස්සනම වොයිස් එක ❤ වෙන වචන නෑ ෆීල් එක ගැන කියන්න
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
සහතික ඇත්ත
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
Eeth mee SMS chanda kramaya nisaa BOHOOWITA sudussata sudusu thana natha... Ithaama kanagaatuwen unath KIWA youthui..
@shobhadarshie3378
@shobhadarshie3378 3 жыл бұрын
The best
@hasaranga8501
@hasaranga8501 Жыл бұрын
Mitwa in Voice Sri Lanka ahl blnn
@vajirakoongoda7470
@vajirakoongoda7470 4 жыл бұрын
මේ වගේ දක්ෂයෝ ගෙදර යැවුවා..
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන්!!! 100 වතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ පුදුම හිතන තරම් ලස්සනයි❤🌷 good luck දුව!!! ane me වටිනා කටහඬක් හිමි දරුවාට අපි හැමෝම vote කරමු all the best and may god bless you දුව !!!
@samadhiwidyadhara9251
@samadhiwidyadhara9251 4 жыл бұрын
I dont think any of sri lankan singer can sing this song like u sang today nangi. best of all. proud of u.
@piyumidd
@piyumidd 4 жыл бұрын
Ya ,definitely .There are very few female singers in the Sri Lankan music industry who can sing this kind of song... I think nuwandika nailed it😍😍😍😍
@dhammasamarasinghe3124
@dhammasamarasinghe3124 4 жыл бұрын
Absolutely, you are correct. I agreed with you.
@liyanages1987
@liyanages1987 4 жыл бұрын
Really true
@dilkiapsara3387
@dilkiapsara3387 4 жыл бұрын
U are correct 👍🔥
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
Fantastic ......❤️
@raa9642
@raa9642 4 жыл бұрын
හිත හිරි වැටිලා යන කටහඬක් ඔයාට තියෙන්නේ නංගියා.. සුභ පැතුම්.. සුභ අනාගතයක් වේවා...!!!❤❤❤❤❤
@inonil309
@inonil309 4 жыл бұрын
සන්සන්දනය කරන්නවත් කෙනෙක් නැහැ... සුපිරි... ❤️❤️❤️❤️❤️❤️
@susuworld4470
@susuworld4470 4 жыл бұрын
🤣🤣🤣🤣
@lahirujeewantha3870
@lahirujeewantha3870 4 жыл бұрын
අනර්ඝයි..අතිවිශිෂ්ථයි...අද්විතීයයි...තුහිරේ ට අලුත්ම පෙනුමක් එක් කරන්න නුවන්ධිකා සමත් වුණා කිව්වොත් නිවැරදියි එහි මුල් රසයට කිසිම හානියක් නොකර....ඒ අලංකාර නම් පට්ටම පට්ටයි...දෙරණ දවසක නුවන්ධිකාට කියලා මේකට Cover එකක් ගහන්න...
@sadalikumrari1726
@sadalikumrari1726 4 жыл бұрын
මාර මාර මාරම වොයිස් එකක් ඇස්වහ කටවහ නෑ ජයවේවා තනිකර ඉන්දියාවේ ගායිකාවක් වගේමයි
@mallikasrilanka6942
@mallikasrilanka6942 4 жыл бұрын
Nuwandika ඇත්තටම කියන්න බැරි තරම්‍ ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි මැනිකෙ සමිතා මිස් කියන කතාව හමයි කියන්න තියෙන්නෙ නැවැත නැවත් සියලුම දෙයියෝ රකින්න ඕනේ ඔයාවත් ඔයගෙ දක්ශතාවයත් ජය නියතයි කිරුල ඔයාට අනිවාර්යයෙන් අදරෙයි ගොඩාක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirosha707
@nirosha707 4 жыл бұрын
ආදරෙයි හැමදාමත් මේ හඩට. මිහිරියි.සුමට ගායනයක්. සුභ පතනවා.
@roshperera550
@roshperera550 4 жыл бұрын
This was one of the best performances of all time at Dream Star .. proud of you sister .. you will be Sri Lanka’s next top female singer - after Nirosha/Samitha’s generations ...bless you 🙏
@chandraniruberu8624
@chandraniruberu8624 4 жыл бұрын
කිරුල නොදුන්නේ ඇයි කියා සිතුනා... ඉදිරියටම යන්න...ජයවේවා!!!
@nandanamillawitiya2080
@nandanamillawitiya2080 4 жыл бұрын
Nuwandika Duwa, you are a gem for the Sri Lankan musical industry and I have no words to praise you. You are the star in our heart. All Gods will protect you. What a amazing talent...
@imashahansanibandaraimasha3252
@imashahansanibandaraimasha3252 4 жыл бұрын
නුවන්දිකා අක්කා මේ මගේ කැමැතිම songeka අවසන් මහා තරගයේ ඉන්නවාමයි good luck good luck good luck
@imashahansanibandaraimasha3252
@imashahansanibandaraimasha3252 4 жыл бұрын
ලස්සන සින්දුවාක් අහන්න ලස්සනයි good luck
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
Viber votes karanna
@imashahansanibandaraimasha3252
@imashahansanibandaraimasha3252 4 жыл бұрын
Ok
@susanthapradeep9784
@susanthapradeep9784 11 ай бұрын
විදූශා නුවන්දිකා දෙන්නට තමා ආසම ❤
@piyangafernando8557
@piyangafernando8557 4 жыл бұрын
It's a song that I have been familiar with for years and one of my favorite hindi songs of all time. But Nuwandika... you delivered a sweet pitch-perfect version went deep into my bone marrows. You had created a moment on that performance, something so memorable it stood out as one of the most unforgettable performances in Derana Dream Star history I guess. I don't think people have ever had witnessed someone with your voice that performs like that. Moreover, Lasantha and his orchestra "Shiksha", that set-up arrangement and beautiful they made everything sound. Best of luck Nuwandika, keep up the good work.
@amilakushanamila9484
@amilakushanamila9484 3 жыл бұрын
එතෙක් මෙතක් වැඩසටහන් වලින් බිහිවෙච්ච සුපරිම ගායිකා ව💓
@nadeekajayakody1146
@nadeekajayakody1146 2 жыл бұрын
හිත පිරෙනව ඒ හඬ ඇහෙනකොට...බුදු සරණයි
@romesh.wijetunge
@romesh.wijetunge 4 жыл бұрын
ලෙසටම කීවා..she is gifted.මම සාමාන්‍යයෙන් reality show බලන්නේ නෑ.ඒත් එදා final එකේ මෙයා සිංදු කියනවා දැක්කම youtube බලනවා එයාගෙ සිංදු ඔක්කොම.
@asunthathamel4104
@asunthathamel4104 4 жыл бұрын
ලස්සනයි දුවේ සින්දු දෙකම හෙට ඔයා අනිවාර්යෙන්ම ඉදිරියටම තේරෙයි
@dulanjamithunsubasinghe8303
@dulanjamithunsubasinghe8303 4 жыл бұрын
තවත් කුමට කතා,ජයම වේවා!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@melindam1666
@melindam1666 4 жыл бұрын
දොනි කොහොමද ලස්සන කට හඩ මගේ සුබ පැතුම් ඔබට ඔස්ට්‍රේලියාව වෙන් ඡය ඹබට
@mihindufernando622
@mihindufernando622 4 жыл бұрын
what a melodious voice she has and what a great song she sang, it seems that the panel of judges was transfixed by her voice. may your talents be jewels for her future
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 4 жыл бұрын
ආසම සින්දුව ආසම හඬකින් ඇහෙද්දි හිර වෙන්නෙ පපුව
@srilankacricketwith3379
@srilankacricketwith3379 4 жыл бұрын
Voice එකට ආපු roy jackson කියන පොරත් සුපිරියටම ගායනා කරා බ්‍රෝ..ඔයා ඒක බැලුවා නේද ?
@JD-nq6xi
@JD-nq6xi 4 жыл бұрын
Day by day, you make me crazy Nuwandika nango. Absolutely, you are perfect singer. Actually, Your voice like a meditation. May triple gem bless you & your voice.
@sooryadesilva7377
@sooryadesilva7377 4 жыл бұрын
WHAT A VOICE!!! WHAT A VOICE!!! Amazing, wonderful, stunning.. i haven't got any words to describe the feelings. There are not any words in the dictionary to explain how beautiful this voice is. What a angel voice.. I want to MARRY this girl...
@upalithilakarathne254
@upalithilakarathne254 4 жыл бұрын
Nobody will be born ever, talented than you dear ......You are the DREAM STAR ever .....
@hiranthediriweera5725
@hiranthediriweera5725 4 жыл бұрын
I am shocked to hear this voice. OMG this is a voice which GOD has given to you.... protect it Nuvandika and get the maximum out of it. Eagerly waiting to hear some lovely songs from you in future 👍👍❤️❤️❤️ All the very very best
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
සිය වතාවක් ඇහුවත් එපා වෙන්නැති මිහිරිම කටහඬක්👍🌷❤😍🤗 god bless you forever !!! All the best දුව ...
@remeshraghavan2161
@remeshraghavan2161 4 жыл бұрын
It’s amazing and unbelievable, wat a talent....... Love from India , Kerala.😍😍😍😍😍😍😍
@sudathliyanage7006
@sudathliyanage7006 3 жыл бұрын
Thank you so much brother Ramesh..
@achinipalihawadana7303
@achinipalihawadana7303 3 жыл бұрын
Thanks
@chandanaperera2105
@chandanaperera2105 3 жыл бұрын
Hum ko saath bohoth achche gane wali ho bhai thank you
@nehajunaid9767
@nehajunaid9767 4 жыл бұрын
Very emotional sweet voice and inocent singer in derena. I wish you a good luck love u Nuwandika.I wish you be a star 🌟🌟🌟🌟🌟🌟💖💖💖⚘⚘⚘
@cherinsandhesh6314
@cherinsandhesh6314 3 жыл бұрын
2021 අහනවා ඒ හඩ😢❤
@dayarathanhenaka6609
@dayarathanhenaka6609 4 жыл бұрын
ලස්සනයි නංගී ජයෙන් ජයම වෙිවා
@shehanthivanka318
@shehanthivanka318 4 жыл бұрын
Woow excellent Nuwandika. Oyage voice ekata pissu watila inne 🔥🔥❤❤❤
@කේඑම්ටීසඳරු
@කේඑම්ටීසඳරු 4 жыл бұрын
ඒ හැකියාව,,,,,බුදු සරණයී🙏🙏🙏 ඔබට 💟💟💟💟💟💟💟🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@danushkavitharana6262
@danushkavitharana6262 4 жыл бұрын
ආසම කරන 🎶 සින්දුවකට නැවත පණ දුන්නාට පින් ❤
@Srimalee.v
@Srimalee.v 4 жыл бұрын
ලස්සන කටහඩක්.හරිම අපූරුයි
@jithmanramachandra2779
@jithmanramachandra2779 3 жыл бұрын
කලකට පස්සේ මේ සින්දුව අහන්නේ. අහන්න අහන්න ආසයි. Dds pissu system ekak. ඔය දිනපු අයට මේවයේ අහලකින්වත් යන්න බැහැ. ඔයා ගායකයෙක් නෙවෙයි orchestra එකක්. දෙවියන්ගෙන් හැමදාමත් ඉල්ලන්නේ ඔයාව රැක දෙන්න කියලා.😀
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 4 жыл бұрын
Godak lassanai nuwandika Jaya wewa idiriyatama yanna labewa budu saranai 👍👍👍💐💐💐❤️❤️❤️
@piyumidd
@piyumidd 4 жыл бұрын
No doubts . U are the best best best😍😍 akkiyo😘😘
@gameingdewwa2464
@gameingdewwa2464 4 жыл бұрын
U are a gift of God. God bless u Duwa!
@judeliyanage9968
@judeliyanage9968 4 жыл бұрын
Perfect female voice for Hindi songs heard so far. Wow fabulous.
@namaldesilva1905
@namaldesilva1905 4 жыл бұрын
Great Nuwandika. It's really awesome. You are the Sri Lankan version of Sriya Goshal.Wish you all the best dear to be the Derana Dream Star. You deserve it for your great talent. Best of Luck.
@karunawathiemudiyanselage9702
@karunawathiemudiyanselage9702 4 жыл бұрын
ඔයා ලස්සනට කිවා නංගි.එ් වගේම ඔයත් හරිම චාම පෙනුමක් තියන ලස්සන ලමයෙක්.ඔයාට දුර ගමනක් යන්න ලැබෙිවා.මම ප්‍රර්ථනා කරනව ඔයාට දොරණ කිරැල ලැබෙින්න කියලා.අපි පිටරට ඉදගෙන හැම දාාම මෙි වැඩසටහන බලනවා ඉඩ ලැබුන ගමන්.
@dianarojas7389
@dianarojas7389 4 жыл бұрын
Absolutely a digitized voice. Fantastic.
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
She is a Divine Queen.,Godess of Singing ...She is innocent pretty intelligence decent , talented feminine 🏆🇳🇿🇳🇿🇳🇿✅✅✅💋💋💋💋🌸🌼🌼🌼🌸🌸🌸🌸🌼🌼
@dulangawijesiri8674
@dulangawijesiri8674 4 жыл бұрын
Hii
@lashithadilshan9969
@lashithadilshan9969 4 жыл бұрын
This is not related to the singing!සුවපත් චරනය this channel made me success .thank you සෞබාග්‍යා❤
@nishajayamanne2755
@nishajayamanne2755 4 жыл бұрын
This girl is way way better than the winner. If she doesn’t give up she’ll go a long way in the industry as deserved. Best wishes!
@nilakshikamihirani
@nilakshikamihirani 5 ай бұрын
භාවනාවක් වගේ ❤ ලස්සනයි
@dharmadasaegodage3766
@dharmadasaegodage3766 2 жыл бұрын
You are the No. 1. Andriya won politically. Because the majority of the voters were blind and deaf.
@danushkavitharana6262
@danushkavitharana6262 4 жыл бұрын
🎶 උපතින්ම පිහිටා ඇති ඔබ වැනි අය රටට වාසනාවන්
@Speed-ci7qd
@Speed-ci7qd 4 жыл бұрын
BEST VOICE IN THE WORLD ,,,,,,FOR ANY KIND OF LANGUAGE,,,,BEST OF THE BEST.,,NO WORDS TO EXPLAIN,PROUD OF SRI KANKA🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 best wishes from parîs..
@ishONLINE.
@ishONLINE. 3 жыл бұрын
තාමත් අහනව මෙ ලස්සනම කටහඩට ලයික් එකක් දාගෙන යන්න 2021
@anushashi2231
@anushashi2231 4 жыл бұрын
පිස්සු හැදෙන ලස්සන හඩක්...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@thushanisr3156
@thushanisr3156 4 жыл бұрын
Nuwandika nangiyea heata dawaseanam idiriyatama yanawa thearuwan saranai
@forkji5668
@forkji5668 4 жыл бұрын
Hope we will be blessed to hear from you for a long time Nuwandhika. This is heavenly singing
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
Oyagana kiyanna වදන් nata මහට jayawawa budusarani ඔයාට මැණිකේ
@ruwanaarame5394
@ruwanaarame5394 4 жыл бұрын
Your voice just like a musical instrument .. truly amazing... All the best!!
@udayaratnayake46
@udayaratnayake46 4 жыл бұрын
You are the best of the best , & are gifted in a very sweet, nice voice and also u look very butyfull, godbles ," බුදුසරණයි "
@nalinprasanna2012
@nalinprasanna2012 4 жыл бұрын
බුදුසරණයි 🙏 ඔය හඩ දෙවියන් රකීවා 😍😍😍
@nisharodrigu7872
@nisharodrigu7872 4 жыл бұрын
Ammoo...harima lassana voice ekak.
@laknadissanayaka8126
@laknadissanayaka8126 4 жыл бұрын
හෙට දවසේ ඉහළින් ජය වේවා ඔබට සුබ පතනවා හදවතින්ම බුදු සරණයි 😘😘
@malaviswakula6948
@malaviswakula6948 4 жыл бұрын
Nuwandhika, you really created this song so melodious than the original classic . You are a legend and supported by excellent back up music. We don’t listen to that many Sinhala songs but you made the difference and given a new life to all forms of music. You have proved you are a superstar. We are sure all will support your success in the music world and you becoming an international Star. We’ll be watching you to support reaching those goals. Good luck Nuwandhika!
@sudathliyanage7006
@sudathliyanage7006 4 жыл бұрын
It's heart touching comment. Thanks Mala..
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
Good luck !!! දෙරණta හරිම නිහතමානීව අවංකවම ආඩම්බර විය හැකියාවක් තියෙනවා මෙවර season 9 තේරුණු දරුවන් ඉතාමත් අතිදක්ෂ දරුවන්👍❤🌷🤗😍 """""හදවත් සුවපත් කරන මිහිරිම කටහඬක්""" වාසනාවන් !!! 🌷😘🤗😍 මෙ පින්වත් දරුවාට සියලු දෙවියන්ගේ පිහිටෙන් jayen jayama අත්වේවා !!! දෙවියන් විසින් විශ්වයට එවන ලද මහා පින්වත් කටහඬක් හිමි වාසනාවන්ත දරුවෙක් සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා දුව ඔබට හැමදාමත් !!! 🙏 දුවge අම්මාටත් pin අත්වේවා මෙහෙම වාසනාවන්ත දරුවෙක් බිහි කළාට !!! May god bless you forever !!!
@tharuthanthriwatta4402
@tharuthanthriwatta4402 4 жыл бұрын
Niyamai akkiyo ... Meya dream star wenawata kamathi ayako ...
@shanimutenda4404
@shanimutenda4404 4 жыл бұрын
Heavenly communication through your amazing singing. Singing A.R. Rahman’s song like this gives a great pride to Sri Lanka.
@gaminigunarathna9861
@gaminigunarathna9861 4 жыл бұрын
දුවෙි ඹයාට බුදුසරණයි හරිම ලස්සනයි ඹයා ගයන්ව
@slkasuntech3064
@slkasuntech3064 4 жыл бұрын
ලස්සනයි මගෙ අක්කෙ ඔයාගේ voice එක හදවතින් ප්‍රාර්ථනා කරනවා අක්කෙ ඔයාට💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@thusithamakawitage636
@thusithamakawitage636 4 жыл бұрын
She has done it 👍👏excellently. What a sound she has. She must be the upcoming singer in SL na. Above from my Indian friend from Mumbai. All my best wishes duwa to reach top icon in Sri Lankan music industry. Good luck!!!!
@samsilva5333
@samsilva5333 4 жыл бұрын
Melodious voice. One of the best we have heard for a long time. You are one of the best we have heard who can has fine voice that is suited to sing Hindi songs etc. you must focus trying to get into Indian cinema to sing their songs. You are gifted uniquely. You are not cut out to entertain dances etc. That is not your forte. Wish you all the very best in the future.
@kalpanadayani3014
@kalpanadayani3014 2 ай бұрын
දෙයියනේ 🥺 මෙන්න වොයිස් ❤️
@kamanisuraweera3401
@kamanisuraweera3401 4 жыл бұрын
What a performance!!!!!!! Nuwandika you nailed it. Good luck!!!! Hope to see you in finanals.
@rebeccatharaka752
@rebeccatharaka752 4 жыл бұрын
Very emotional.... very very beautiful... I felt this song with this voice to the bottom of my heart... good luck..
@one576
@one576 3 жыл бұрын
නුවන්ධිකා සෙනාරත්න...best out of best
@lakshantharusha9377
@lakshantharusha9377 4 жыл бұрын
Once again top notch Nuwandika ❤❤❤❤
@neetasumali5130
@neetasumali5130 4 жыл бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි ඔයාට
@shyamaperera5152
@shyamaperera5152 4 жыл бұрын
soooooooo proud of you...... what a beautiful voice.... congrats....
@dinusudusinghe4186
@dinusudusinghe4186 4 жыл бұрын
😍😍👸👸🎤🎤💛කොහොමද වචන ගලපන්නෙ මේ හැකියාව ගැන ....👸🎤🎤😍😍🎶 බුදු සරණයි ජය නියතයි නංගී ...👸👸💛💛💛😍
@musicworld5205
@musicworld5205 4 жыл бұрын
Me akkata puluwan uparima udawwa denna. Voice ekanam kiyala wadak na ekatama hariyana talent eka. Wooooooooooow ❤❤❤❤❤
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
ඉංදියාවෙන් ඔයාව නොඉස්සුවොත් තමා පුදුමේ....🤗👌සුපර්👌 දැන් ඉතිං මැරෙනකම්ම ඔයාගේ සිංදුත් අහයි අපි නංගෝ💖🌹🌹💕💕
@dithmidilthara2982
@dithmidilthara2982 4 жыл бұрын
Maava pissu vattapu voice ekakk.... mage dream star oyaaa
@dinukaasamarasinghe8573
@dinukaasamarasinghe8573 4 жыл бұрын
Lassanai akke sindu 2kama..oya lassanat kywwa...issarshatm yanna.. good luck akkiyoooooo..,🥰🥰 budu saranaii.ජය වෙවා,!!
@sharikaherath9721
@sharikaherath9721 4 жыл бұрын
අද වෙද්දි මෙ හඩට පිස්සු හෙදිලා ඉන්නෙ මම විතරද?
@shehanthivanka318
@shehanthivanka318 4 жыл бұрын
Ai mama
@danidudamsara64
@danidudamsara64 4 жыл бұрын
Mee too
@nalakasampath2329
@nalakasampath2329 4 жыл бұрын
Mama
@manamendramedawattegedara3491
@manamendramedawattegedara3491 4 жыл бұрын
As I said few times before that you born for the music . you PROVED it!. yes...you have very BRIGHT future!. congrats!... hope to see you at final round!. Budu sarani !!
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 4 жыл бұрын
Aththatama gaayanawa ahenakota anga hiriwatenawaa. Oyage katahanda Budda shakthiye balayen rakadethwaaa !! Oya thamai 2020 dremstar. Aye eeke dekak na. Mage, dayaabara subapathum piliganna sudu duwa. 😘😘
@sachinimadubhashini9244
@sachinimadubhashini9244 4 жыл бұрын
වශියක් වගේ. ❤❤❤❤
@puwijenayaka5429
@puwijenayaka5429 4 жыл бұрын
Wow wow..ahunu lassanama female gayanaya..e voice 1 ..Gd lk nuwandika
@asankaindrajith8121
@asankaindrajith8121 4 жыл бұрын
shreya ghoshaltath devene novena superi gayanyak nangi oyage voice ekata goodk adari best of luck nangi 💐💐 ape oya venuwen innwa nangi
@sanjusrilanka3463
@sanjusrilanka3463 4 жыл бұрын
Harima lassanai nangi kiyanna wachana na nangi subapathanwa mulu hadawathinm
@prabhashumesha5356
@prabhashumesha5356 4 жыл бұрын
I wonder why this song didn't hit the international audience. This should be in trending
@shehanthivanka318
@shehanthivanka318 4 жыл бұрын
True
@wpperera
@wpperera 4 жыл бұрын
What a beautiful voice. She sings without any flaws. She is the true winner of this competition. I wish her all the best for the finals.
@geethanidealwis76
@geethanidealwis76 4 жыл бұрын
Lassana katahandak. Katahandatama gelapena lassana duwek. Oya dream star wenawa dakinna asawen innawa duwa.theruwansaranai
@subodhahansani6617
@subodhahansani6617 4 жыл бұрын
Perfect Nangy proud of you ...
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Ruhire / Kithsiri Jayasekara
8:05
C L Recordings
Рет қаралды 4,9 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН