No video

Nuwara wawata Hadu Didi - නුවර වැවට හාදු දිදී | Ishara Akalanka💥Hiru Star Season 3 | Episode 57🔥

  Рет қаралды 414,631

Hiru Star

Hiru Star

Күн бұрын

Nuwara wawata Hadu Didi - නුවර වැවට හාදු දිදී | Ishara Akalanka
💥Hiru Star Season 3 |Round 02|Episode 57🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode57 #IsharaAkalanka #NuwarawawataHaduDidi

Пікірлер: 1 400
@Ishara_Akalanka
@Ishara_Akalanka 2 жыл бұрын
Thank you හැමෝටම මගේ ගායනයට දුන්න ප්‍රශංසා හැම එකකටම❤️🙏
@lahirumadusanka3765
@lahirumadusanka3765 2 жыл бұрын
සින්දුව සුපිරියට කිව්වා 😭 😢😢😢
@dilonmax5409
@dilonmax5409 2 жыл бұрын
Ela ela sinduwak karahan..
@lahiruviraj5957
@lahiruviraj5957 2 жыл бұрын
සිංදුව පට්ටම ලස්සනට කිව්වා ඔයා 🖤🖤
@methindawanasinghe5424
@methindawanasinghe5424 2 жыл бұрын
Mata hithaganna behe malli oya ochchara hithata denenna kiyalath mehema une kiyala
@malshadilhara4023
@malshadilhara4023 2 жыл бұрын
Lssnata qwa sinduwa. Good Luck bro. ❤️
@viridunalin
@viridunalin 2 жыл бұрын
ෆේස්බුක් එකේ දැකලා ඔයාව බලන්නයි එක්ස්පර්ට් කමෙන්ට් බලන්නයි ආවෙ. අඩුපාඩු ඇති මචං. ඒත් මටනම් ඇස් පියාගෙන ඔයාව විදිමින් අහන්න පුළුවන්. ජනතාවට ගයන්නට ශක්තිය ලැබේවා ❤️
@slonline4789
@slonline4789 2 жыл бұрын
අනිවා අයියා.අපිට නම් භාවනාවක් වගේ අහන්න පුළුවන්....අසාධාරණයක් උනා කියල හිතනව..💔
@maheeshanilupuli3053
@maheeshanilupuli3053 2 жыл бұрын
Ekenma supiri
@kushanchamil1193
@kushanchamil1193 2 жыл бұрын
Aththtm nalin aiye අසාධාරණයක් unaaaa
@gayansanjeewa8473
@gayansanjeewa8473 2 жыл бұрын
Ekenma ayye
@viraginikawshalya8282
@viraginikawshalya8282 2 жыл бұрын
Meyata aya awasthawak denna ona.kattiya mokada hithanne.
@roshikamalith2514
@roshikamalith2514 2 жыл бұрын
ලක්ශ්මන් හිල්මිගෙ පෙනුම... නාමල් උඩුගමගේ කටහඩ.. ජය වේවා ♥️
@nimeshthathsara8990
@nimeshthathsara8990 2 жыл бұрын
අසාධාරණ වේදිකාවක් මැද්දෙ ඇහුන සුපිරි සිංදුවක්❤️ මාරම ලස්සනයි
@ahamedfazmin2888
@ahamedfazmin2888 Жыл бұрын
Sirawatama
@lakmaliinoka7960
@lakmaliinoka7960 2 жыл бұрын
උඹ අපට ඇහෙන්න සින්දු කියාන් මල්ලි. එයාලගෙ වෝට් නැතුවට කමක් නැ. අපි හැමදාම ඔයා එක්ක. 🤟🌹
@kumarisenavirathna6090
@kumarisenavirathna6090 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nirmalfernando1080
@nirmalfernando1080 2 жыл бұрын
එල..👍
@worldmusicspot9565
@worldmusicspot9565 2 жыл бұрын
අනිවාරෙන්
@nirmalfernando1080
@nirmalfernando1080 2 жыл бұрын
අනික් උන් ගැන කතා කරන එකේ තේරැමක් නෑ.. ඒත් ශිහානයත් ඒ වැඩේම කරානෙ.
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔව් ❤️
@worldmusicspot9565
@worldmusicspot9565 2 жыл бұрын
සුපිරී..... ඕකේ වෝට් දෙන්නෙ සල්ලිවලට... උබ සිංදු කියන්නෙ අපේ හදවතට.. Respect ❤️❤️
@nishandaminda9751
@nishandaminda9751 2 жыл бұрын
අනිවාරෙන්ම
@inokainoka6769
@inokainoka6769 2 жыл бұрын
රෙද්ද .........උන්ට බම්බු ගහගන්න කියන්න.......ඔයා ගෙ හඩ මාරම ලස්සනයි ....බුදු සරණයි මල්ලි.....අනික උන් නෙමේ අහන්නේ අපියී ඔයාව අහන්නේ.....😘😘💪💪💪
@sgsd9234
@sgsd9234 2 жыл бұрын
අප්පිරියයි.. උඩැක්කියක් කීවනම් නිකංම එබෙයි.. අහිංසකයාගේ සිංදුව කොයිතරම්නම් හාට් ටච් කරනවද...පව්
@nethminiherath2173
@nethminiherath2173 2 жыл бұрын
ඒක අහනකොට ඇස් දෙකට කදුලු ආවා අයියේ ..❤️ විදින්න පුළුවන් ලස්සන ගායනයක් Congratulations අයියේ ❤️
@udaradewmini1257
@udaradewmini1257 2 жыл бұрын
හිරුස්ටාර් ගියා කියලා දන්නේ නෑ. කලින් ඉදන්ම මන් ඔයාගේ සින්දු අහනවා. මේක කොහොමත් අසාදාරන වැඩසටහනක්. විනයක් නෑ. බොරුව විතරයි. ඔයාට හදවතේ ගායකයෙක්. සුබ පතනවා අයියේ ඔයාගේ අනාගතේට ❤️
@sakunthalamaduveera8648
@sakunthalamaduveera8648 2 жыл бұрын
Eka nam sira kathawa dakashayata thena nethi karanawa
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අනේ ඔයාගේ කටහඩට මන් නම් මාර කැමති.......අසාදාරනයි එදා ඉදලම මේ වැඩසටහන.....මනේජ් අයියා වගේ ඉස්සරහටම යන්න සුබ පතනවා😍😊💓💪❤
@rohanrodrigo3807
@rohanrodrigo3807 2 жыл бұрын
All the best 👍iesar
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
ඔයාගෙ කවර් song ටික තමයි මම හැමදාම උදේ එලිවෙන අතේ 2ට 3ට කිලෝමීටර් ගානක් යනකොට අහන්නෙ හිතට අමුතු හැගීමක් දැනෙනව ❤ උබේ හඩ අපිට වටිනව මචං ආදරෙයි ❤❤
@kookilover2552
@kookilover2552 2 жыл бұрын
ශිහාන් ගැනත් තරහයි,මෙලෝ වැඩකට නැති උනටත් දෙන වෝට් එක මෙච්චර හොදට කියලත් එයාවත් දුන්නෑ,ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුළුවන් ,හරි ලස්සනයි සිංදුව ,❤🌹💜️
@nihalwijewardana9510
@nihalwijewardana9510 2 жыл бұрын
දක්ෂ කොල්ලෙක්. තරඟයට යන්න කලින් ඉඳන් ඔයාගේ සින්දු අහන්නේ. තරඟ ඕන නෑ.ඔයා ගායකයෙක්
@hashanmadushanka2786
@hashanmadushanka2786 2 жыл бұрын
Ekenma 💪💪💪💪
@anuradhasenarath5075
@anuradhasenarath5075 2 жыл бұрын
Anee aii ahma වුනේ ...
@sahanpradeep1377
@sahanpradeep1377 2 жыл бұрын
අහන්න පුළුවන්. උඹ සිංදු කියපන් අපි අහනවා. ඔය තුන්දෙනා පහුකරන් උඹට යන්න පුළුවන්
@kalumrde2025
@kalumrde2025 2 жыл бұрын
අනිවාර්යයෙන්
@samavs1013
@samavs1013 2 жыл бұрын
මේ ගායනට කොච්චර ජනප්‍රියද මිනිස්සු අතරෙ.. ඒ කටහඩට අපි පට්ට ආදරෙයි...
@bhanthesamitha4028
@bhanthesamitha4028 2 жыл бұрын
වෙලාවට සංගීතය කියන විෂයේ තාක්ෂණික කරුණු දැනගෙන හිටියේ නැත්තේ.. එහෙම උනා නම් අද මේ සින්දුව රසවිඳින්න වෙන්නේ නෑනේ.. තෙරුවන් සරණයි...
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
ඒ Feeling එක..☝️😥 නාමල් අයියගෙ සින්දුවකට දුන්නු උපරිම සාධාරණය..මගේ කන ශුවර්..දවසක අති දක්ශ ගායකයෙක් වෙනවාමයි..☝️💪 සුබ පැතුම් අයියෙ..keep it up,good luck..🙏
@hashinibandara2457
@hashinibandara2457 10 ай бұрын
අද එයා හොද ගායකයෙක් ඔව් ඔබ හරි
@nilushinisansala1112
@nilushinisansala1112 2 жыл бұрын
අකලන්ක ඔයා ඔය වගෙ තරග වලට එන්න එපා ,ඔයා කොහොමත් 🌟 අපිට ,දිගටම සිංදු කියලා දාන්න අපි හැමදාම ඔයා එක්කයි.හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ.මන් ඉන්නෙ කුවෙට් වල මන් වැඩ කරද්දී ඔයාගෙ සිංදු අහන ගමන් වැඩ කරනෙ.ඔයා තව අලුත් සිංදු දිගටම කරන්න.ඔයාට බුදු සරනයි
@kapilathushara9302
@kapilathushara9302 2 жыл бұрын
❤️❤️
@imashasandamini1994
@imashasandamini1994 2 жыл бұрын
Ou hiru Star nam melo rahak na
@akalankaviduranga13
@akalankaviduranga13 2 жыл бұрын
Ok
@krishadissanayake7271
@krishadissanayake7271 2 жыл бұрын
කලින් ඉඳලම ඔයාගෙ සිංදු අහනව අයියා .ඔයා දිනල ඉවරයි ❤️.. ලස්සනයි කටහඬ ❤️ 🙏☸️
@sandeepasandakelum3479
@sandeepasandakelum3479 2 жыл бұрын
අවුරුදු ගානක් youtube පාවිච්චි කලා එත් කවදාවත් comment දලා නැ අයියේ ඒත් ඔයාගේ සිංදුවට නොදා ඉන්න බැරි උනා ඒ තරම් ලස්සනයි සිංදුව අයියේ💓
@chanakawasantha931
@chanakawasantha931 2 жыл бұрын
අපේ රටේ සුදුස්සාට සුදුසු තැන කවදද ලැබුනේ ඒකනෙ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ දුක් වෙන්න එපා මල්ලී හිතට සක්තිය අරගන ඔයා යන ගමන ඔයා යන්න බුදු සරණයි ජේසු පිහිටයි
@thetripper2444
@thetripper2444 2 жыл бұрын
Hodata sing karane mokadda une e❤️❤️
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
කිසිම වරදක් නැහැ.. ලස්සනයි...
@denethnadeen763
@denethnadeen763 2 жыл бұрын
අනිවාර්යයෙන් 😭
@kesharasongs6080
@kesharasongs6080 2 жыл бұрын
@@dilrukshimenaka1543 හොද ලස්සන හඩක්
@sadunlakhita8179
@sadunlakhita8179 2 жыл бұрын
පට්ටම අසාදාරනයක් 🥺අඩුපාඩු කාටත් තියනවා එත් උබ උඩින් ඉන්න ඕන කොල්ලෙක් උබට ජයවේවා 💪
@sawaniwilbaratchi122
@sawaniwilbaratchi122 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ හඩ.කොච්චර ඇහුවත් ඇති නොවෙන හඩක්.කාගෙ වෝට් නොලබුනත් රටේ ජනතාවගෙ ගායකයෙක් වෙලා ඉවරයි ඔයා. සුබ පැතුම් අයියේ 😍😍
@irushishenara7940
@irushishenara7940 2 жыл бұрын
මට නම් ඒ ගායනය භාවනාවක් වගේ.තුන් හතර පාරක්ම ඇහුවා..මාරම ලස්සනයි.මුල් ගායනය වගේමයි.
@ahamedfazmin2888
@ahamedfazmin2888 Жыл бұрын
Ekenma sirawata
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 2 жыл бұрын
හරිම දුකයි අයියේ උන දේට......ඔයාට අපි ආදරෙයි.😍♥️
@santhuyalakshan8857
@santhuyalakshan8857 2 жыл бұрын
හිතට දැනෙන, හිත නිවන තාරුණ්යේ හඩ, අපි හැමදාමත් ඔයත් එක්ක ඉෂාර අයියේ ❤🙏😍
@nuwangajanayake1919
@nuwangajanayake1919 2 жыл бұрын
මෙි කොල්ලට පට්ට අසාධාරණයක් වුනා....ඔයිටවැඩිය ස්ටාර්ලා..හිටියා එත් අදටත් සිංදු ඇහෙන්නේ පස්සෙන් හිටපු වුන්ගේ
@sithmiimesha9037
@sithmiimesha9037 2 жыл бұрын
හරිම හරි කතාව ඔයා කිව්වේ.ඒක ඇත්ත ස්ටාර්ලා වෙච්ච එවුන් නෑ.
@chamaranuwarapakshage4824
@chamaranuwarapakshage4824 2 жыл бұрын
Namal udugama hitiya nam ada kochchra sathutu weida..
@songsprit
@songsprit 2 жыл бұрын
නියමයි ... හොද ගායනයක් මම දන්නෙ නෑ අපේ කන් හරියට ඇහෙන්නෙ නැතිව ඇති.
@Amila_Nuwan
@Amila_Nuwan 2 жыл бұрын
සිංදුවක් කරමු අයියේ Trending දෙන්නම් අපි එකෙන්ම ❤ කැපුනට දුකයි 💔
@shiwanthipalipana353
@shiwanthipalipana353 2 жыл бұрын
හිත නිවන හඩක්.ලොකු අසාධාරණයක් වුනේ.
@dulatiktok5088
@dulatiktok5088 2 жыл бұрын
ඔව් අනෙ...
@sriyanisilva1747
@sriyanisilva1747 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි man asama sinduwak
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@isharasenavirathne6860
@isharasenavirathne6860 2 жыл бұрын
කට හඩ හරිම ලස්සනයි.හිතක් නිවන්න පුලුවන් හඩක් තියෙනව ඒත් සින්දුවේ තැන් තැන් වලින් වෙනස් වෙනව සුබ පැතුම්
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
Skip කරන්න හදනවා.....ඒත් ඒක වෙන් නෑ...ඉවර වෙනකං බැලුවා...මාරම ලස්සන යි❤❤❤❤❤❤
@jayathilakaranasinghe4387
@jayathilakaranasinghe4387 2 жыл бұрын
හොදටම සිංදුව කියන කෙනාට මුන් වෝටි එක දෙන්නැ මුන් දිනවන්නේ මුගේ ගෙදර වැඩට යන එවුන් විතරයි
@chanduvithana689
@chanduvithana689 2 жыл бұрын
ලස්සනයි.අද කියපු අනිත් සින්දු වලට වඩා නමි මට හොදයි..💛💜
@sandaruwanperera8707
@sandaruwanperera8707 2 жыл бұрын
Pitching අරවා මෙව්වා කොච්චර මහප්‍රාණ අපිට නොතේරුනාට දැනෙන්න සින්දුව කිව්වා... දිගටම කියපන් කොල්ලෝ.. මිනිස්සු ඉන්නවා අහන්න ...
@thivankadnirukshana3614
@thivankadnirukshana3614 2 жыл бұрын
Ekenma wasthuwa onama sinduwakaka feel eka minissunta danenawanm a thamai niyama gayakaya❤
@nimanthadilshan9822
@nimanthadilshan9822 2 жыл бұрын
Sinduwa aula machan kanagatuwen unath kiyanna wanawa....dakshayak
@sandhunipriyadharshani8483
@sandhunipriyadharshani8483 2 жыл бұрын
කිසි වැඩකට නැති උන්ටත් වෝට් දෙනවා.උන්ගේ වෝට් නැති උනාට කමක් නෑ අයියා.අපි ඔයා එක්ක.😍😍
@sachinthadarshan4695
@sachinthadarshan4695 2 жыл бұрын
තාම මතක් වෙන්නේ උබේ රූකාන්තගේ සින්දුව.බැලුවා 100 පරක් විතර.ඖලක් නෑ ගේමක් ගහපන් උබට පුලුවන්.ජය වේවා💕💕
@achinthanirmal
@achinthanirmal 2 жыл бұрын
ආදරෙයි මැනික🎵❤️🎵ෆට්ට සිංදුව. සුපිරියටමකිව්වා❤️❤️
@rathanathero5421
@rathanathero5421 2 жыл бұрын
මම හාමුදුරුවෝ නමක් ඔයා නිපුනයෙක් ඔයා දිනල ඉවරයි කියන්න වචන නැ කලබල වෙන්න ඔනි නැ හිමින් යන්න කුහක සමාජයකට බැස්සේ ඔයා ඉවසීමෙන් ගමන යන්න තෙරුවන් සරනයි
@anaaaanaaa8802
@anaaaanaaa8802 2 жыл бұрын
Ana apa hamuduruwana udauwak karanna puluwannam
@dhanushkarathnayake5868
@dhanushkarathnayake5868 2 жыл бұрын
මචං ඔහොම ගායනා කරලත් උඹට ගෙදර යන්න උනා නම්, හිරු එකේ එවුන්ටත් කියපන් ඕක වහලා ගෙදර යන්න කියලා..... උඹ සිංදු කියපන් මැරෙනකන්ම...... අපි අහන්නම් උඹේ සිංදු..... ජයවේවා ...🙏🙏🙏🙏❤❤❤❤
@tharinduhasaral3151
@tharinduhasaral3151 2 жыл бұрын
Ow ban boruwak meka hariyta sindu kiyna kenata tanak na
@gayandasanayake3386
@gayandasanayake3386 2 жыл бұрын
ඔව්ව්ව්ව්... ඔව්ව්ව්.. දැක්කනේ මල් සිංදු ගහන පිස්සෙක්ව ගිය පාර එලියට දැම්මා.. නරි නාවන්නේ නෑ කිය කිය සෙප්පඩයෙක්.. උදාර කියන පිස්සා.. හිරු එකෙන් එලියට දැම්ම හොදම හඩ තමයි මංගල ඩිනෙක්ස්.
@tharangameththananda1835
@tharangameththananda1835 2 жыл бұрын
කනට මී පැණි වැටුනා වගේ.....Votes ඕන නෑ...මිනිස්සුන්ගේ හදවතට සිංදු කියන්න ,ඔබ කොහොමත් දිනලා ඉවරයි සහෝදරයා ❤ අමල්,ශිහාන් සහ නිරෝෂාට රහ නැති වුනාට ගීතයේ අයිතිකරැ වන නාමල් උඩුගම ඔබේ ගායනය පිළිබද Facebook සටහනක් දාලා තිබුණා ඒ Comment එකම ඇති ඔබේ ජිවිතයට ඔබට ජය ✊
@namaldhanushka8012
@namaldhanushka8012 2 жыл бұрын
Zrwtm mi pani wage harima lassanai
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 2 жыл бұрын
මුන් කතාවෙලා වෝට් එක දෙන්නේ . නැතුව දක්ශයාට නෙමෙයි
@musick5727
@musick5727 2 жыл бұрын
ඔව් ඉතින් වෙන කොහෙන්වත් එයාගෙ සිංදු ඇහෙන්නෙ නැහැනෙ...😂
@pcboom2897
@pcboom2897 Жыл бұрын
@@musick5727 නාමල් උඩුගමගෙ සින්දු හැමෝටම කියන්න බෑ
@ahamedfazmin2888
@ahamedfazmin2888 Жыл бұрын
Ekenma ekanam patta
@Mashii473
@Mashii473 2 жыл бұрын
ඒ වොයිස් එක හරිම ලස්සනයී නිදහසෙ ඉන්න වෙලාවට අහන්නෙ මෙයාගේ සිංදු.. එ වොයිස් එක හරිම ලස්සනයි දමිත් අයියගෙ ගීත එහෙම හරිම ලස්සනට එයාගේ විදියට කියනවා අහන් ඉන්න ආසයී මනෙයටත් කලේ අසධාරණයක් එ වගේ ඉතිම්ම් 🥺...ඔයා අපේ හදවතට දැනිලා ඉවරයි කොම්ලෝ ඔයා අද නැති උනාට දවසක ඉදිරියට එනවාමයී සුභ අනාගතයක් අත අරින්න එපා ඔයා යන ගමන බාදක බැදින් ඉදිරියටම එන්න බුදුසරණයී
@chathuperera9892
@chathuperera9892 2 жыл бұрын
සුපිරි සහෝ කටහඩ මාරම පැහැදිලි ජයවේවා ඔයාට❤️❤️❤️
@shashikanisansala9898
@shashikanisansala9898 Жыл бұрын
අදටත් අහනවා මේ ගායනය..ආදරෙයි...හිරු ස්ට උණු එකාට වඩා කොච්චර ලස්සන හඩක් ද. ඇග කිලිපොලා යනවා මාර ම ලස්සනයි
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
ලස්සන සිංදුවක් ලස්සනටම ගායනා කරා ඒත් 🤔 හිතලමයි මම හිතන්නෙ වෝට් නොකරේ අපරාදේ 🙄
@chandanalasantha9114
@chandanalasantha9114 2 жыл бұрын
උබ දිනලා ඉවරයි මචං, උබගේ කටහඩ පට්ට.... මනුස්සයෙකුට මේ වගේ කටහඩක් හම්බ වෙන්නෙ කලාතුරකින්...දැන් උබේම ගමනක් යමන් මචං...... මිනිස්සු කුහකයි....... මට නම් ඒ වොයිස් පට්ට......
@production.9159
@production.9159 2 жыл бұрын
ඔහුගෙ දෙමාපියන් සතුටු කරපු එක ඔහු කල ලොකුම ජයග්‍රහණයක් ...❤🙏
@indikanishantha8973
@indikanishantha8973 2 жыл бұрын
පට්ට .... ඇයි බං මෙහෙම වෙනස්කම.. ඒ කොල්ලා ලස්සන නැති නිසාද. ජරා වැඩ කරන්න එපා යකෝ.. මට පුලුවන්නන් මේ කොල්ලව සෙට් කරගන්න විදිහක් කියහන්කෝ දම්ම කෙනෙක්.. අපි live show වලට ගෙන්නමු.. ❤️❤️❤️❤️
@PradeepKumara-mz5ns
@PradeepKumara-mz5ns 2 жыл бұрын
Meya supiri dakshayek Mage yaluwek wenawa
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
හැමදාම දක්ශය කැපුවා..ඌට දිග ගමනක් තියනව කියල පෙනුනනම් කැපුවා..තිවන්ක දිල්ශාන්.....මනෙත් සංජය මේ දෙන්නට වුනෙත් ඕකමයි.ඒත් හැමෝටම වඩා අද උඩින් ඉන්නෙ ඒ දෙන්නා....ජනප්‍රිය ඒ දෙන්නා..දක්ශයෙක් ඒ වගේම මිනිස්සු ආදරේ කරන දක්ශයෙක් රිජෙක්ට් කරන්නෙ පරිස්සමෙන්.මොකද උන් අලු ගසා දාලා නැගිටිද්දි අනිත් උන්ට ඌව අල්ලනවත් බෑ...ඔයාට පුලුවන් මල්ලි.....ඔයාගෙ සින්දු අහන්නෙ හිත නිවාගන්න අපි..උදේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් ඔයාගෙ සින්දු දාගන්නව කොච්චර වැඩට යන එක බෝරින් උනත් හිත නිවෙන්නෙ ඔයාගෙ කටහඩින්.වැටෙන්න එපා...නැගිටපන්....උබේ ආරම්භය මේ...ලස්සන පාරක් තියනවා..හෙමිහිට පරිස්සමට ගිහින් අද අඩපු අම්මා අප්පච්චිව හිනස්සපම්...උබ වැඩ්ඩෙක් ..පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්..Good Luck 💪❤️
@mayuridarshika4943
@mayuridarshika4943 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
අනිවාරෙන්... ❤️
@umeshcricketsl5736
@umeshcricketsl5736 2 жыл бұрын
සුපිරි කොල්ලා✨️❤️‍🔥💥
@dinukadahanayaka9978
@dinukadahanayaka9978 Жыл бұрын
කට හඩ නම් පට්ට අයියේ.ආසම ගායකයේක් ❤️😊
@sayuri1487
@sayuri1487 2 жыл бұрын
ඉෂාර හැරීම ලස්සනයි gayanay obata jaya wewa ❤❤❤❤🇱🇰
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@lahirusadaruwan6747
@lahirusadaruwan6747 2 жыл бұрын
Hari අසාධාරණයි විනිශ්චය මණ්ඩලය...සුපිරි kollo පට්ටමvoice ekk tiyenne💗💗💗💗💗💗
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 2 жыл бұрын
දවසට 10 පාරකට වඩා අහනවා . ලස්සන COVER එකක් . ඇත්තමයි BROTHER ඔයා තරගයෙන් අයින් උනාට දුකයි. ඉස්සරහට යන්න බුදුසරණයි .
@lakshanifernando5780
@lakshanifernando5780 2 жыл бұрын
ශෘති දාන්නේ නෑ අපි... කනට අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දුවක්
@sampathimadhumali6061
@sampathimadhumali6061 2 жыл бұрын
බොහොම සංයමයකින් ගායනා කරනවා. සුබ අනාගතයක් ! බුදු සරණයි දෙවි පිහිටයි !!
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ඔබ ගීතයට උපරිමයෙන් සාධාරණයක් ඉටු කළා. නමුත් විනිසුරු මඩුල්ල අද ඔබට උදවු කළේ නැති නිසයි ඔබට තරගයෙන් ඉවත් වෙන්න වුණේ. අම්මා දුකට පත් වුනත් ඔබ දුක් නොවන්න. ජය වේවා ඔබට
@anuththaraweerakkodi1644
@anuththaraweerakkodi1644 2 жыл бұрын
මම ආසම සිංදුවක් ...අහම්බෙන් දැකලා ඇහැවුවේ ...හරිම ලස්සනයි ...❤🌹
@tklrajapaksha8111
@tklrajapaksha8111 2 жыл бұрын
Harima ලස්සනයි ඔබට අපගේ pranamaya suba අනාගතයක් ..
@nirmalpathiranage6742
@nirmalpathiranage6742 2 жыл бұрын
ඒ කටහඩ බාවනාවක්.. ඒ අතින් හිරු ස්ටාර් කියන්නෙ සුදුස්සාට සුදුසු තැන නොදෙන අසාධාරණ තරගයක්.. වෝට් බ්ලොක් කරනවා . අයියේ උඹට ජය වේවා 😍❤️❤️
@kusalgayan4242
@kusalgayan4242 2 жыл бұрын
මාරම වොයිස් එකක්. නිපුණත්වයේ ප්‍රවීණයින් ට ඒ රස දැනෙන් නැති උනාට කමක් නෑ සහොදරයා අපි හැමෝටම දැනුනා.. ජයවේවා...😍
@janithwelagedara3471
@janithwelagedara3471 2 жыл бұрын
ඇස් පියාගෙන ඇහුවේ. කනට මී පැණි වක්කරා වගේ. ජයෙන් ජයම වේවා මල්ලී....
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 ай бұрын
අකලංක...අද උඹ ඉන්න තැන පට්ට....මගේ ළඟ උඹේ හැම කවර්ස් එකක්ම තියෙනවා.ආදරෙයි පැළෙන්න ❤❤❤❤❤❤උඹ උඹේ ගමන යමං....අපි අහනවා උඹේ සින්දු🎉
@bandarachathu6915
@bandarachathu6915 2 жыл бұрын
අපි ඔයත් එක්ක ඉන්නව අයියා හැමදාම.❤️❤️❤️💪💪💪💪🤘🤘🤘
@nipunisathsarani2356
@nipunisathsarani2356 2 жыл бұрын
පැරදුම දිනුමක් කරගෙන ඉදිරියටම යන්න අයියෙ අපි ඉන්නවා හැමදාම ඔයාගෙ සිංදු අහන්න ❤️❤️❤️❤️
@hntacademy438
@hntacademy438 2 жыл бұрын
Judgement eke kuhaka kama pahadiliii
@nimeshkulasinghe
@nimeshkulasinghe 2 жыл бұрын
ලස්සන කටහඬක්....තරගයෙන් ඉවත් වෙන්න උනත් ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕනේ... ❤️💪
@kavindugimhana235
@kavindugimhana235 2 жыл бұрын
නම දැක්ක ගමන්ම ආවෙ බලන්න... මරු.... ඔයා කියන ඒවා තමයි ගොඩක්ම අහන්නෙ..♥️♥️👌👌
@sandaru1245
@sandaru1245 2 жыл бұрын
මේ විනිශ්චය මණ්ඩලේ උන් මේ සින්දුව කලිං අහල නැතුව අැති බං.අපි එහෙම හිතල හිත හදාගමු.ඉස්සරහටම යන්න.ඔබ අති දක්ෂයෙක්.ඉස්සරහටම යං.සුභ පැතුම්👍👍💪💪💪
@senararhdissanayaka1909
@senararhdissanayaka1909 2 жыл бұрын
Judgment eka unfair
@dinashianuradhi1964
@dinashianuradhi1964 2 жыл бұрын
ඔයා නියම ගායකයෙක් අයියේ...අපි හැමදාමත් ඒ කට හඩට ආදරේයි ..
@senararhdissanayaka1909
@senararhdissanayaka1909 2 жыл бұрын
ලස්සනයි
@dilumarakoon7004
@dilumarakoon7004 2 жыл бұрын
අනේ දෙයියනේ...🥺 මං මාර ආදරේ හඬක්. අපි ඔයාට ආදරෙයි අයියේ. ඔයා අපේ ගායකයා. ඔයාගෙ කටහඬ භාවනාවක් අපිට නම්. ඔයා වීරයෙක්. ආදරෙයි. ඔයාගෙ සිංදු බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. තරගයක් ඕනේ නෑ. ඔයා කොහොමත් දිනලා ඉන්නේ..❤️❤️❤️🍁🤩🤩🤩💐💐💐💐💐💫💫💫
@kkmixsong3026
@kkmixsong3026 2 жыл бұрын
ඔයාට හරි අසාධාරණයක් උනෙ තුන්දෙනා කතා වෙලා ගෙම දුන්නේ ඇත්තටම හඩ හරිම ලස්සනයි
@gayandewapriya5231
@gayandewapriya5231 Жыл бұрын
එකෙන්ම ලස්සනටම කිවුවා මාරම ලස්සනයි👍👍👍👍👍👍
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
මං හැමදාම කියපු දෙයක් තමයි ලංකාවෙ රියලැටි වල ඉන්න කුහකම විනිශ්චය මණ්ඩලය තමයි මෙි ඉන්නෙ කියල. මීට කලිනුත් මෙි වගේ දක්ෂයො කීප දෙනෙක් මෙයාල එළියට යැවිව, මෙි තවත් එක සිදුවිමක් විතරයි, තවත් ඉස්සරහට දක්ෂයො කැපෙයි. මෙි ජජ් බෝඩි එකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් සුභාවිත හඩට තැනක් නැහැ, ඉෂාර....ඔයා වැරදි වෙලාවක, වැරදි චැනල් එකක, වැරදි රියල්ටියක් තෝරගෙන, වැරදි විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ වැරදි විනිශ්චයකට ලක්වෙලා යන්න ගියා,,හැබැයි ඔය හඬට පුලුවන් ආයෙ ආයෙත් රසික හදවත් නිවා සනසවන්න. ඒ නිසා දිගටම ගයන්න, කාගෙවත් විනිශ්චයකට ලක්වෙන්න නෙවෙයි, රසික හදවත් මුසපත් කරන්න, ජයවෙිවා කොල්ලෝ....
@achinthanirmal
@achinthanirmal 2 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනෝ❤️🙋‍♂️උබ ඕක කියද්දී..බන්..මරු❤️❤️❤️❤️❤️❤️🙋‍♂️🎵🎵❤️
@funworld2002
@funworld2002 2 жыл бұрын
Pttak ලස්සනi bro. Oy ඉදිරියටම yann. Jaya wewa.කවුරුත් kiyan de ahann oni ne
@dilkibhagya4201
@dilkibhagya4201 2 жыл бұрын
Godak lassanai .භාවනාවක්. අහන් ඉන්න ආසයි
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
ලස්සන කටහඬ ක් තරගයක් දෙන්න පුළුවන් එකක් කිවුවා නම් අනිවාර්යයෙන් තෙරෙනවා අනගතයක ජයවේවා ❤️
@naveentharuka6012
@naveentharuka6012 2 жыл бұрын
අර 73% ගත්ත කෙනාට වඩා කොච්චර හොදට sing කරාද. එයාට වැරදි තියෙද්දි vote දෙන්න පුළුවන්නම් ඇයි මෙයාට දෙන්න බැරි උනේ
@navinmedis
@navinmedis 2 жыл бұрын
එකගයි😖
@irushishenara7940
@irushishenara7940 2 жыл бұрын
ඔව් අනේ..
@nirmalfernando1080
@nirmalfernando1080 2 жыл бұрын
උං බොරු කරන්නෙ.. දැන් ආයිත් අර මොකද්ද එකෙන් ගන්නව කිව්වොත් නොගිහින් හිටියනං ඉවරයි.. ......ගන්න කියල..
@rumeshgayan4556
@rumeshgayan4556 2 жыл бұрын
Mun gana katha karala wadak na
@udarachathuranga3801
@udarachathuranga3801 2 жыл бұрын
මම මේක අද දැක්කෙ..මම මේ සිංදු අහල යන ගමන් මේක දැක්කෙ. මාරම ලස්සනයි
@dineshikachathurani4913
@dineshikachathurani4913 2 жыл бұрын
හරිම ලස්සනයි
@d.praveen9978
@d.praveen9978 2 жыл бұрын
කනට මී පැණි වැටුනා වගේ.....Votes ඕන නෑ මචං,ඇස් පියාගෙන ඔයාව විදිමින් අහන්න පුළුවන් ❤
@rasangikadamayanthi2116
@rasangikadamayanthi2116 2 жыл бұрын
ජිවිතය තියෙන්නේ ඔතන නෙවෙයි සහෝදරයා..සැලෙන්න එපා..ජිවිතේට අලුත් පිටුවක් පෙරලුන සොඳුරු නිවහනක් කර ගන්න
@akschathuranga4253
@akschathuranga4253 2 жыл бұрын
ඒ හඬ 👌 ඔය තෝරන්න ඉන්න එව්න් දෙන්නටවත් නැ බන්.හැමොටම බැ ඇඟ හිරිවැටෙන්න සිංදු කියන්න.එත් උබට පුලුවන් මචන්.bs
@ruwansampath3360
@ruwansampath3360 8 ай бұрын
ඒක නම් හරි ම අසාධාරණයක් ඇත්තටම ....ඔය වටේදී තෝරා ගත්ත එක්කෙනෙක්වත් අද නෑනේ ...උඹ ඇත්තටම සැබෑ තරුවක් දැන් අනිවාර්යයෙන් ..සතුටුයි ඇත්තටම ...හදවතේ ගායකයෙක් දැන් අපේ..❤
@deepikamadusani3931
@deepikamadusani3931 2 жыл бұрын
aiyeeee oya dinala ivariiiiii......api asma oyt.......💕💕💕ඔය කටහඩින් ඇහෙන වචන නම් හිත හදනම වචනම විතරයි....👊👊💛💙💚❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@cocsrilankan4388
@cocsrilankan4388 2 жыл бұрын
අරෑගේ හිනාව .
@harshipathirana5072
@harshipathirana5072 2 жыл бұрын
ඒ කටහඩ හිත නිවනවා ❤️🥀🥀🥀
@nuwanchamara7059
@nuwanchamara7059 2 жыл бұрын
UBA UPARIMMA KALA BAN HARI අසාධාරණයි ❤❤❤UBA TA JAYA
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 2 жыл бұрын
මාර ලස්සනයි ❤️
@lasanthasuresh9056
@lasanthasuresh9056 2 жыл бұрын
පට්ටම feel සිංදුව..❤
@jhoncruze8793
@jhoncruze8793 Жыл бұрын
මම අහපු ලස්සන ගීතයක් පුදුමයි මේකේ ඉන්න තුන්දෙනාටම දැනුනේ නැති එක ගැන ජේසු පිහිටයි කොල්ලෝ
@production.9159
@production.9159 2 жыл бұрын
මාර ලස්සන හඩක් බුදු සරනය් ...සුබ පතමු ...🙏
@cricketlife6421
@cricketlife6421 2 жыл бұрын
මට හිතෙන්නේ කලින් ම කට්ටිය තෝරලා වගේ, අපිට මෙහෙන් vote කරන්නවත් බැහැ , block කරලා වගේ, නමක් නෑ , අකලංක ඔයා ඊයේ ලස්සනට සිංදුව කිවුවා , අකලංක hiru star නොවුණට අපේ star කෙනෙක් වෙලා ඉවරයි, ඉස්සරහට ම යන්න, බුදු සරණයි.
@ruwandanushka716
@ruwandanushka716 2 жыл бұрын
Oya ballo ohoma tamq kolloo
@shanmadushan7210
@shanmadushan7210 2 жыл бұрын
හරිම ලස්සනයි සහෝදරයා ❤️❤️❤️ උබට වරදින්නේ නැ ❤️❤️❤️ බුදු සරණයි
@dineshindika445
@dineshindika445 2 жыл бұрын
ඒ හඩ බාවනාවක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
@roshandew2179
@roshandew2179 2 жыл бұрын
අඩෝ...කිසි අඩුවක් නෑ ...සුපිරි.....ඇත්තමයි...සුපිරී.........
@sinhadeepa1840
@sinhadeepa1840 2 жыл бұрын
දවසේ හොදටම ලස්සනම සිංදුව කිව්වෙ ඔයා.මොකක්ද වැරැද්ද වොට් නොදෙන්න(නිරොෂාට හාද්දක් දීමට ටුයි නොකර ඵකද දන්නේ නැහැ)
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
කියන කතා
@hashinibandara6698
@hashinibandara6698 2 жыл бұрын
Lassaniii aiyeee.
@sanojsadaruwan2671
@sanojsadaruwan2671 2 жыл бұрын
මුන් හිතලම තමා මිනිස්සුන්ව අයින් කරන්නේ මුන්ට ඕන උන් විතරයි ගන්නේ😠😠😠
@imashasandamini1994
@imashasandamini1994 2 жыл бұрын
Ou gobba haththa🤮🤮
@asankawithanage4380
@asankawithanage4380 2 жыл бұрын
Ammo lassani aiye mara mihiri ජයවේවා 🙏
@chamoddilshan9908
@chamoddilshan9908 2 жыл бұрын
අපි ඔයාගේ සිංදු අහන්නෙ ඉස්සර ඉදන් 😍😍
@charithavimu7450
@charithavimu7450 2 жыл бұрын
ලස්සනයී මචන් ඒත් මේක තරගයක්What I love is that I lose everything I want ..try karamu kollo.. ...
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 01 | Sirasa TV
1:07:06
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН