NVQ Syllabus - Aluminum

  Рет қаралды 13,702

VTV (Vocational Television)

VTV (Vocational Television)

3 жыл бұрын

Module - 11- Fabrication of Swinging Doors
#aluminum #Swinging #vocational #training #authority #srilanka
#Fabrication #Doors #skills #tv #nvq #lesson

Пікірлер: 36
@wickterananda1853
@wickterananda1853 Жыл бұрын
පැන්ට්‍රි කබඩ් හදන ආකාරයේ වීඩියෙවක් පලකරන්න මෙය පාඨමාලාවක් ලෙසට එක දෙක තුන........වශයෙන් කරගෙන යන්නේ නම් වඩාත් හොඳ බවයි මට හැගෙන්නේ අනේ අමතක නොකර මෙය දිගටම කරගෙන යන්න මෙය රටේ දියුණුව අවබොධය වෙනුවෙන් කරන මහත්මා කර්යක් ජාතික මෙහෙවරක් බුදු සරණයි....❤❤❤❤❤❤
@UpstreamOn
@UpstreamOn 11 ай бұрын
බුදු සරණයි, සුවපත් වේවා.
@wickterananda1853
@wickterananda1853 Жыл бұрын
අනේ මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩීයොව ඊටත් වඩා අනර්ග ලෙසින්ම සුපිරි ඡායාරූප ඇතිව පැහැදිලි කරනවා,මම හැමතැනම ගියා මේ ගැන ඉගනීමට නමුත් ප්‍රෙපයිල් පොතේ තියන එක වත් හරියකට බාර් අංකවත් කියල දුනේ නෑ සෑදීමේදී අඩුකරන ක්‍රම කියල දුනේනෑ ඇළුමැක්ස් එකේ මංචනායක සර් එක්දින වැඩමුළුවකදීය ඔබ තුමා වගේම කටින් ලිස්ටි එහෙම පැහැදිලිකරා කාලය මදි ප්‍රැක්ටිල් එක්ක කරද්දි අපෙන් කටුබැද්දෙ කර්මාන්ත පුහුණු එකෙන් මුදල් ගත්තට සර්ල එදා අපට පුහුණුව දෙන්ටආවේ නොමිලේ අයකිරීමක් නොකර රජය මුදල් ගත්තා. නමුත් සර්ලට පිං සිදු වෙනවා මම මෙය සෙයාකරනවා අනිවාරෙන් ඔබතුමාට දෙවියන්ගේ රැකවරන බුදුරජාණන් ගේ පිහිටයි. ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@ranjithslacademy7176
@ranjithslacademy7176 3 жыл бұрын
ගොඩක් වටිනවා මෙ වගේ සරලව කියා දෙන සිංහල වීඩියෝවක් දැක්කමයි.. ගොඩක් ස්තූතියි ..තවත් විඩියො දාන්න සර්..
@Isuruthilangana
@Isuruthilangana 3 жыл бұрын
Thanks sir tempat glass/cladding/ledder 2 i vidio gennko ples🙏
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
Thank sir
@gurmail1
@gurmail1 7 ай бұрын
you have any training for making aluminium weather tight door
@lahirumadusanka6789
@lahirumadusanka6789 3 жыл бұрын
Aluminium pantry cupboard gana video akak karanns
@sahandilshan7672
@sahandilshan7672 3 жыл бұрын
👍
@pramithbuddika6857
@pramithbuddika6857 3 жыл бұрын
චමත් සර්නෙ මේ මගෙ ගුරුවරයා❤️❤️ බුදු සරණයි
@thusithathilakawansha6129
@thusithathilakawansha6129 2 жыл бұрын
Sir, aluminium showcase ගැන video තියනවද ?
@nimeshdhilshan133
@nimeshdhilshan133 3 жыл бұрын
Wel done sir.. Sliding window video akakui Casement window video akakui karannako.. Plz sir..
@diduladevmina6805
@diduladevmina6805 3 жыл бұрын
Sir meke anith pactical tikath dannako me දවස්වල vta wahl නිසා ගෙදර idn adyanyak karanna puluwan eki
@nimeshdhilshan133
@nimeshdhilshan133 3 жыл бұрын
Sir badu list akak hadaganna widihe video akakuth krnnkoo
@buddhichaminda8507
@buddhichaminda8507 2 жыл бұрын
Partition barwala (pt-5160) bend bar eca sawe carana wedeha pahadili karanna ser
@manojdunusinghe1702
@manojdunusinghe1702 3 жыл бұрын
Sir how can I attend for nvq 4 level
@user-tw7tr7od2y
@user-tw7tr7od2y Ай бұрын
Sir aluminnium nawanna lesi kohomada
@Noti....baba._______.Ashi.
@Noti....baba._______.Ashi. 2 жыл бұрын
Sir oy bar tike nam thiyana kohe poto ekak dannako
@amilathilanka7072
@amilathilanka7072 3 жыл бұрын
sir godark hodai cls 1ka,. real pics poddak add karanna sir.. 1ka apita tawat hodata terum yanawa etakota
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
Me patmala igeagnna kohed hodama thana
@diduladevmina6805
@diduladevmina6805 3 жыл бұрын
Niymetma therenwa sir
@amithkrishantha2892
@amithkrishantha2892 2 жыл бұрын
Course karanne nadda
@gdgunarathna1175
@gdgunarathna1175 2 жыл бұрын
anik modiula ganath danna ser
@Femitokunbo
@Femitokunbo 2 жыл бұрын
please make in English
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
සර් පැන්ට් කබඩ් ගැන දැන ගන්න පුළුවන් විදයක් කියන්න
@thomsonmanufactureddistrib7347
@thomsonmanufactureddistrib7347 2 жыл бұрын
මට මේ ගැන දැනගන්න කැමතියි
@bhingri
@bhingri 3 жыл бұрын
Please make in Hindi
@imeshfernando4273
@imeshfernando4273 3 жыл бұрын
ඇලුමිනියම් වැඩ සදහා පාඨමාලාවක් තියෙන තැනක් කියන්න පුළුවන්ද මහත්මයා
@lifetimetv4635
@lifetimetv4635 3 жыл бұрын
තිබ්බොත් මටත් කියන්න
@nimeshdhilshan133
@nimeshdhilshan133 3 жыл бұрын
VTA Rathmalana, NAITA Rajagiriya
@asankadharmasena9471
@asankadharmasena9471 3 жыл бұрын
@@nimeshdhilshan133 වෙන තැන් කොහේද තියෙන්නේ
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
Jerman tec eke ndda me patamalawa
@techfriends1676
@techfriends1676 3 жыл бұрын
Sir contact number eka ganna puluwan da
@SurenTimsina-vd1co
@SurenTimsina-vd1co 4 ай бұрын
boss language barrier. try in english
Aluminum fabricator & Interior Decorator -NVQ Level 4
34:43
VTV (Vocational Television)
Рет қаралды 10 М.
NVQ Syllabus -  ICT Level 4        Develop Basic Software Solution  L1,L2
39:44
VTV (Vocational Television)
Рет қаралды 7 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
family👪//family tree//preschoollearningvideos
3:25
Preschool learning videos
Рет қаралды 10
Electrician -  16 Prepare Cost Estimate
26:20
VTV (Vocational Television)
Рет қаралды 18 М.
Techniques Build And Assemble Door Easy - How To Make a Door Aluminum Correctly
16:51
Techniques Building And Assemble Aluminum Door Easy For Newbies
17:31
Construction Worker
Рет қаралды 712 М.