O/L Buddhism/daham eliya-grade 11- lessen 02. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)

  Рет қаралды 61,134

daham eliya

daham eliya

Күн бұрын

#daham_eliya #o/l_exam #buddism
• O/L Buddhism/daham eli... -06
• O/L Buddhism/daham eli... -07
• O/L Buddhism/daham eli... -08
• O/L Buddhism/daham eli... -09
• O/L Buddhism/ Daham el... -10
May these series of lessons be a bright light to your future !

Пікірлер: 202
@cricketworld6263
@cricketworld6263 3 жыл бұрын
ගොඩක් හොදින් උගන්වනවා 😍🙏🙏🙏 බොහෝම පැහැදිලියි😍🙏🙏🙏🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@CHOkaFt
@CHOkaFt 3 жыл бұрын
ඔබ වහන්සේ මේ කරන්නේ ජාතිකමය සේවාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏බොහොම උතුම් ක්‍රියාවක් ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏💖
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි ‌තෙරුවන් සරණයි
@thisaranidheeshana7782
@thisaranidheeshana7782 2 жыл бұрын
ගොඩක් පින් අපේ හමුදුරුවනේ..ස්කෝලේ ගිහින් ඉගෙන ගන්න කාලයක් අපිට නෑ දැන් ..මෙහෙම හරි ඔබවහන්සේලා කරන උදව් වලට ගොඩක් පින් 😍💖❤💞
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f 2 жыл бұрын
යෝ ගිලානන් උපට්ටෙය සෝ මන් උපට්ටේති
@nethmihansamali6643
@nethmihansamali6643 2 жыл бұрын
ගොඩක් හොදට තේරුණා හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි 🙏
@busdjs.l.4085
@busdjs.l.4085 3 жыл бұрын
බොහොම සරලව තේරෙනවා හාමුදුරුවනේ ගොඩක් පින් 👃👃👃
@dumindiperera1677
@dumindiperera1677 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@SujaniPradeepika-f5p
@SujaniPradeepika-f5p 7 ай бұрын
Godak pin hamuduruvane
@dahameliya
@dahameliya 7 ай бұрын
තෙරුවන් සරණයි
@SLmovepodda
@SLmovepodda 7 ай бұрын
ඔබ වහන්සේ මේ කරන්නේ ජාතිකමය සේවාවක් අපේ හාමුදුරුවනේ බොහොම උතුම් ක්‍රියාවක් ඔබ වහන්සේට බොහොම පින්
@dahameliya
@dahameliya 6 ай бұрын
තෙරුවන් සරණයි
@kenulaekanayake5802
@kenulaekanayake5802 2 жыл бұрын
ඔබ වහන්සේ හොදට උගන්වනවා. අපිට කියල දෙන දේවල් හොදට , පැහැදිලිව තේරෙනවා.
@dahameliya
@dahameliya 2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@education_wamh
@education_wamh 4 ай бұрын
ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
@dahameliya
@dahameliya 4 ай бұрын
තෙරුවන් සරණයි.
@hirunijayasinghe1698
@hirunijayasinghe1698 2 жыл бұрын
hodata mathaka hitinawa hamuduruwane...mata channel eka hambune lagadi hamuduruwange eath godak dewal ikmanin igena gaththa may exam liyanna inne man mokuth wediye balan hitiye ne...eath meka loku udawwak wuna bohoma pin hamuduruwane...theruwan saranai...
@jayaniharsha5590
@jayaniharsha5590 3 жыл бұрын
.තෙරුව‌‌‌න් සරණයි.හරිම පැහැදියි.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..මෙසැරෙ විභාගය කරන්න ඉන්නෙ..ගොඩක් පිං.
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි ජයනි තෙරුවන් සරණයි
@ajithpriyantha1202
@ajithpriyantha1202 Жыл бұрын
Bohoma pin swamin wahansa hodata theruna padama.. theruwan saranyi hamuduruwane 🙏
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@danushidanushi506
@danushidanushi506 2 жыл бұрын
හාමුදුරුවනේ ගොඩක් සරලව කියල දුන්න ගොඩක් හොදට තේරුනා .තෙරුවන් සරනයි
@dahameliya
@dahameliya 2 жыл бұрын
බුදු සරණයි
@uthumifonseka6199
@uthumifonseka6199 3 жыл бұрын
hamuduruwane hodata theruna. theruwan saranai
@sarithdanujaya9851
@sarithdanujaya9851 2 жыл бұрын
Hi
@uthumifonseka6199
@uthumifonseka6199 2 жыл бұрын
@@sarithdanujaya9851 😊
@gimhanamax2831
@gimhanamax2831 2 жыл бұрын
Hi
@uibv451
@uibv451 2 жыл бұрын
Hii
@pawanipawani2041
@pawanipawani2041 2 жыл бұрын
Godak hodata theruna hamuduruwata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@dahameliya
@dahameliya 2 жыл бұрын
බුදු සරණයි
@vihanganimsara8333
@vihanganimsara8333 3 жыл бұрын
හොඳට කියලා දෙනවා හාමුදුරුවනේ.තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@UpulsanthaUdayakumara
@UpulsanthaUdayakumara Жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏
@Mashi1117
@Mashi1117 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@jasaya9613
@jasaya9613 2 жыл бұрын
හොඳටම තේරුම් ගියා හාමුදුරුවනේ. තෙරුවන් සරණයි
@dahameliya
@dahameliya 2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@sathsaraniGalapitiya
@sathsaraniGalapitiya 6 ай бұрын
Godak pin hamuduruwane
@dilananimsit1937
@dilananimsit1937 3 жыл бұрын
උදාහරන ටිකත් එක්ක උදාහරණ එකක් දෙකක් විස්තරකරා නම් ගොඩක් වටිනවා
@dahameliya
@dahameliya 3 жыл бұрын
එහෙම ඉදිරියට කරමු තෙරුවන් සරණයි
@dilananimsit1937
@dilananimsit1937 3 жыл бұрын
@@dahameliya ok
@mahakarunapadanama9281
@mahakarunapadanama9281 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට
@dahameliya
@dahameliya 4 жыл бұрын
බුදු සරණයි දිගටම පාඩම් බලන්න දන්න අයට යවන්න ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්න එක සතුටක්
@jinitheranga4639
@jinitheranga4639 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@chathuranathunga534
@chathuranathunga534 8 ай бұрын
හාමුදුරුවනේ හොදට තේරුනා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@sajithlasantha369
@sajithlasantha369 2 жыл бұрын
මෙ අසරන වෙලා තියෙන වෙලාවෙ ඔබ වහන්සෙ අපට උගන්නලා කරගන්නෙ ලොකුම පිනක් හාමුදුරුවනේ තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🌼😍
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sajithlasantha369
@sajithlasantha369 2 жыл бұрын
😊😊😊
@user-zu5cl2rr3f
@user-zu5cl2rr3f 3 жыл бұрын
පාඩම හොදටම තේරුනා ..
@sandeepakaweeshwara2281
@sandeepakaweeshwara2281 4 жыл бұрын
Hodata teruna ape hamuduruwane....godak pin....thank you
@dahameliya
@dahameliya 4 жыл бұрын
තෙරුවන් සරණයි
@rishanpoorna8540
@rishanpoorna8540 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane.🙏🙏
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sggunarathna7032
@sggunarathna7032 4 жыл бұрын
ඉතා වැදගත්
@dahameliya
@dahameliya 4 жыл бұрын
තෙරුවන් සරණයි
@Mohimohi4057
@Mohimohi4057 10 ай бұрын
බොහොම හොදට තේරෙනවා 🙏🙏🙏🙏
@MateeshaRehana
@MateeshaRehana 9 ай бұрын
@dahameliya
@dahameliya 9 ай бұрын
තෙරුවන් සරණයි
@SY1619-YM
@SY1619-YM 2 жыл бұрын
හොඳටම තේරුම් ගියා හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
@PaBaYa_04
@PaBaYa_04 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@indikahimali
@indikahimali Жыл бұрын
හොදට තේරැනා හාමුදුරැවනේ
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@DevindiTharukA-vz5jt
@DevindiTharukA-vz5jt Жыл бұрын
Hamuduruwane oba wahanse kiyala dena padam bohoma pahadili Thawa padam issarahata karan yanna oba wahanseta shakthiya dirya labewa
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@nishagaming7345
@nishagaming7345 3 жыл бұрын
හාමුදුරුවනේ ගිලනෙකුට උපස්ථාන කිරීමේදී පැවතිය යුතු ගුණාංග 5 මොනවාද අපේ හාමුදුරුවනේ
@paramisanjana104
@paramisanjana104 3 жыл бұрын
Godak hodat theruna hamuduruwane....godak pin
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sampathekanayaka4928
@sampathekanayaka4928 4 жыл бұрын
පිළිවෙළයි අපේ හාමුදුරුවනේ ...
@dahameliya
@dahameliya 4 жыл бұрын
තෙරුවන් සරණයි
@nilukamarasingha6135
@nilukamarasingha6135 3 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට තවත් මේ කටයුතු හොඳින් කරන්නට හැකි වේවා ! 🙏🙏🙏
@سواتتيمحمد
@سواتتيمحمد 7 ай бұрын
Hodata teruna hamuduruwane🙏🙏
@dahameliya
@dahameliya 7 ай бұрын
තෙරුවන් සරණයි
@rishnishalika7173
@rishnishalika7173 3 жыл бұрын
Godak hodata theruna hamuduruwane.budu saranai
@HeshanKaveesha-it7nc
@HeshanKaveesha-it7nc 5 ай бұрын
🙏
@DVS1987
@DVS1987 Жыл бұрын
බොහොම ස්තූතියි හාමුදුරුවනේ
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@dimuthusubodha
@dimuthusubodha Жыл бұрын
bohoma pin hamuduruwane🥰😇
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@chamidutheekshana192
@chamidutheekshana192 3 жыл бұрын
තෙරුන් සරණයි හාමුදුරුවනේ 🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@gamingnazgul1396
@gamingnazgul1396 7 ай бұрын
දැන්නම් හොදට මතකයි සාදු ❤🙏
@dahameliya
@dahameliya 6 ай бұрын
තෙරුවන් සරණයි
@Reaper.2008
@Reaper.2008 7 ай бұрын
Podak pin....hamuduruvane...🙏
@dahameliya
@dahameliya 6 ай бұрын
තෙරුවන් සරණයි
@kasunchamika4547
@kasunchamika4547 3 жыл бұрын
godak hodai ape hamuduruwane budu saranai
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@thrivendranirman3015
@thrivendranirman3015 3 жыл бұрын
හාමුදුරුවනේ මට පොඩි ප්‍රශ්නයක් දැන ගන්න පුලුවන් ද? (BA-MA-Bed-Med) කියන්නෙ මොකක්ද?
@kavindujayasekara3544
@kavindujayasekara3544 3 жыл бұрын
Godak pin hamduruwane padama hodata teruna
@dahameliya
@dahameliya 3 жыл бұрын
සතුටුයි තෙරුවන් සරණයි
@samanhettiarachchi1223
@samanhettiarachchi1223 3 жыл бұрын
hamuduruvane alavaka yakshaya ha alavaka kumaraya kiyanne ekkenekda naththam dennekda ?
@chamindasenarathne1717
@chamindasenarathne1717 2 жыл бұрын
පිලිවලට පහදලා දුන්නා අපේ හාමුදුරුවනේ.... තෙරුන් සරණයි
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි.අලුත් පාඩම් මාලාව ඉක්මනින් පටන් ගන්නවා
@kaluyt4146
@kaluyt4146 2 жыл бұрын
Hamuduruwane patachara ayath wanne budun wahansege asarana sarana gunaye nidasunakata ne.
@dahameliya
@dahameliya 2 жыл бұрын
ඔව් කිහිපයකටම ගන්නත් පුලුවන්
@akashrupasinha214
@akashrupasinha214 4 жыл бұрын
තවදුරටත් හොඳට කරන්න
@dahameliya
@dahameliya 4 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@slgemerff5799
@slgemerff5799 2 жыл бұрын
🙏🙏🙏
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
සීල පාරමිතාව බෙදෙන ආකාර තුන??
@janiyabro3039
@janiyabro3039 3 жыл бұрын
1.සීල පාරමී[තම බාහිර වස්තු නැති උවද සීලය ආරක්ශා කිරීම ] 2.සීල උපපාරමී [තම ශරීර අවයව විනාශ උවද සීලය ආරක්ශා කිරීම ] 3.සීල පරමත්ත පාරමී [තම ජීවිතය විනාශ උවද සීලය ආරක්ශා කිරීම.]
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
@@janiyabro3039 ane thank you so much
@buddhikatishan9095
@buddhikatishan9095 Жыл бұрын
Hodata theruna😊
@NadeekaUdayangani-g2l
@NadeekaUdayangani-g2l 9 ай бұрын
Hodata theruna hamuduruwane
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@kaluyt4146
@kaluyt4146 2 жыл бұрын
Hamuduruwane nalagiri atha damanaya kirirma enne budun wahansege purisadammasarthi gunayata ne.
@dahameliya
@dahameliya 2 жыл бұрын
ඹව්
@gaganasamarasingha7622
@gaganasamarasingha7622 2 жыл бұрын
හොදටම තේරුන හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 2 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
හාමුදුරුවනේ , බෞද්ධයන්ට සීලය ආරක්ෂා කිරීමට ඇති සීල වර්ග තුනක්???
@harshaniudayamali6632
@harshaniudayamali6632 3 жыл бұрын
Pansil - meka gihiyn aniwryen rakinna oni Gruhastha ashtanga silaya
@harshaniudayamali6632
@harshaniudayamali6632 3 жыл бұрын
Thawa dasa sil
@vidurangajayasanka5811
@vidurangajayasanka5811 Жыл бұрын
Hodin theruna.pahadilivi kiyala dunnata isthuthii
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@Mus445
@Mus445 Ай бұрын
මේ පාඩමේ අන්තිමට දිලා තියෙනවා නේ පුහුනුවට ගාතාවක් එකේ දර්ම කරුණු හදුන්වන පොදු නම මොකද්ද ..?
@chinthakasusantha1744
@chinthakasusantha1744 2 жыл бұрын
Budunwahansege charika krama 2 mokakada ape hamuduruwane?
@oshadianuththara8562
@oshadianuththara8562 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@walhawa4695
@walhawa4695 8 ай бұрын
🙏🏻🙏
@ranjithwasantha2594
@ranjithwasantha2594 3 жыл бұрын
Niyamai hamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rivindurashmika7099
@rivindurashmika7099 2 жыл бұрын
api the iskole uganane na hamuduruvane hodak loku udavak me krana dee
@arunalakshman7544
@arunalakshman7544 3 жыл бұрын
Niyamai hamuduruwane.😄👍🙏. Hamuduruwane sathra wara monada?
@dark_nim_official
@dark_nim_official 2 жыл бұрын
🙏🍃
@sanjayalakmal6180
@sanjayalakmal6180 3 жыл бұрын
Niyamayhamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@omee2168
@omee2168 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@b.u.heshan7997
@b.u.heshan7997 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ...දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ ...පාලි අභිධර්මය ටික කරල video දාන්⁣න අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏
@malsharanasinghe1204
@malsharanasinghe1204 3 жыл бұрын
oba vahanseta puduma hakiyavakne tiyenne oba vahansege hama padamakma kelinma moletama yanwa pudumai hitha gannath ba. Sinhala vage vishayakuth oba vahanseta apita uganvanna pluvanda. Hamuduruvane
@dahameliya
@dahameliya 3 жыл бұрын
සතුටුයි ඔබේ අගය කිරීමට සිංහල පාඩම් පටන් ගත්තා බැලුවේ නැද්ද? පළමු පාඩම දාලා තියෙන්නේ බලන්න තෙරුවන් සරණයි
@malsharanasinghe1204
@malsharanasinghe1204 3 жыл бұрын
I gladly accept your answer and thank you for teaching me . The subject of sinhala and for making me aware of it . Triple Gem takes refuge.
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
හාමුදුරුවනේ, පුලුවන්නම් 2021 දෙසැම්බර් O/L අයට 10 වසර පාඩම් ටිකයි 11 වසර පාඩම් ටිකයි ඔන්ලයින් ක්ලාස් එකක් මඟින් උගන්වන්න 🙏 ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා 🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් පටන් ගන්නවා
@RuwanyaJayakodi
@RuwanyaJayakodi Ай бұрын
Hamuduruwane..... Online panthi thiyenawada
@sanuthinimsadi1591
@sanuthinimsadi1591 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wishsl1827
@wishsl1827 3 жыл бұрын
Hodi hamuduruwane uganwanwa hmdem terenwa
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@wishsl1827
@wishsl1827 3 жыл бұрын
@@dahameliya okko terenwa
@denurasansith761
@denurasansith761 3 жыл бұрын
BBB
@Senith_Jayathilaka
@Senith_Jayathilaka 2 ай бұрын
❤❤❤
@nishantharajakaruna753
@nishantharajakaruna753 3 жыл бұрын
Bohoma sthuthi hamuduruwane.Padam malawa godak watinawa.Hamuduruwane Angulimalage mawa asaranayanta sarana wu awasthawak widihata ganna puluwanda?
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි පුලුවන්
@nishantharajakaruna753
@nishantharajakaruna753 3 жыл бұрын
Ehemai hamuduruwane bohoma pin.
@nithyamishal1238
@nithyamishal1238 2 жыл бұрын
Hamuduruwane ma vivadatha yannehi arutha kiya dennako
@dahameliya
@dahameliya 2 жыл бұрын
වාද කරන්න එපා
@milamashi9296
@milamashi9296 3 жыл бұрын
@dahameliya
@dahameliya 3 жыл бұрын
බුදු සරණයි
@priyankanilmine5543
@priyankanilmine5543 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. අපිට zoom හරහා ඔන්ලයින් කරන්න බෙරිද
@dahameliya
@dahameliya 3 жыл бұрын
කරමු
@PaBaYa_04
@PaBaYa_04 3 жыл бұрын
ඔව් හාමුදුරුවනේ...පුළුවන් නම් ගොඩක් වටිනවා
@Abishek-q1c
@Abishek-q1c 3 жыл бұрын
@@dahameliya අපිට ඔන්ලයින් කරන්න පුලුවන් නම් දිනයක් වෙලාවක් දෙන්නකො හාමුදුරුවනේ ......... 🙏💆‍♂️
@sheharanethmi7242
@sheharanethmi7242 3 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔන්ලයින් කරනවද?
@dahameliya
@dahameliya 3 жыл бұрын
තව ටික දිනකින් තෙරුවන් සරණයි
@slknowledgepeek6688
@slknowledgepeek6688 3 жыл бұрын
thanks
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sadilanimsath9520
@sadilanimsath9520 4 жыл бұрын
Hamuduruwane online class karanne nadda
@dahameliya
@dahameliya 4 жыл бұрын
තවම එහෙම හිතලා නැහැ මෙහෙම කරනකොට නිවාඩු වෙලාවක බලන්නත් පුලුවන්නේ නේද ඉස්සරහට බලමු තෙරුවන් සරණයි
@mohamedzaid2769
@mohamedzaid2769 3 жыл бұрын
Online karanda beridha hamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
මේ දවස් ටික ගියාම
@mohamedzaid2769
@mohamedzaid2769 3 жыл бұрын
Haa
@randinethmini4646
@randinethmini4646 3 жыл бұрын
Ane ape hamuduruwane online class karanne nadda
@dahameliya
@dahameliya 3 жыл бұрын
කරන්න කාලය හොදටම මදිනේ 22 න් පස්සේ තහනම් නේ නේද පුලුවන්ද කියලා හොයලා බලමුකෝ
@randinethmini4646
@randinethmini4646 3 жыл бұрын
Hari hamuduruwane
@randinethmini4646
@randinethmini4646 3 жыл бұрын
Godak pin
@a_md_a__xx2895
@a_md_a__xx2895 3 жыл бұрын
online krnna brida hmuduruwne
@dahameliya
@dahameliya 3 жыл бұрын
හෙට කියන්නම්
@dilshandassanayake7890
@dilshandassanayake7890 3 жыл бұрын
Hamuduruwane online clz karanna barida ape hamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
මේ කාලේ ගැටලුනේ හැමතැනම ටිකක් පසුවෙලා කරමු
@dilshandassanayake7890
@dilshandassanayake7890 3 жыл бұрын
Hodamai hamuduruwane
@piyumimalshani3234
@piyumimalshani3234 3 жыл бұрын
Onlain karanna barida hamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
කරමු තෙරුවන් සරණයි
@mohamedzaid2769
@mohamedzaid2769 3 жыл бұрын
Online class karanda kiyamudha
@malsharanasinghe1204
@malsharanasinghe1204 3 жыл бұрын
kavadada panthi tiyanne ape hamuduruvane
@Ayodyachamikara480
@Ayodyachamikara480 3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ අපිට ඔන්ලයින් කරන්නකො.
@dahameliya
@dahameliya 3 жыл бұрын
ඉක්මනින් කරනවා
@akashrupasinha214
@akashrupasinha214 4 жыл бұрын
හාමුදුරුවෝ bakkula හාමුදුරුවෝ 120neda හිටියේ
@dahameliya
@dahameliya 4 жыл бұрын
පැවිදි වුණේ වයස 80 දී පැවිදි වෙලා අවුරුදු 80 ක් වැඩ සිටියා 160 ක් ජීවත් වුණා
@ashantharanga5554
@ashantharanga5554 3 жыл бұрын
Aurudu 160K
@dilamperera231
@dilamperera231 3 жыл бұрын
Hoda padmk
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
හාමුදුරුවනේ , ජාතක පොත් වහන්සේ තුළ සංඛ්‍යාත්මකව අඩංගු පාරමිතා ගණන කීයද??
@malsharanasinghe1204
@malsharanasinghe1204 3 жыл бұрын
පාරමිතා 10 තියෙනවා
@janiyabro3039
@janiyabro3039 3 жыл бұрын
පාරමිතා 10 යඉ.එව නැවත එක පාරමිතාවක් තුන බැගින් ඔක්කොම කොටස් 30කට බෙදෙනව .{වැඩි විස්තර සදහා 11 ශ්‍රේනිය අච්චු පොතේ 03 වෙනි පාඩම කියවන්න }
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
@@janiyabro3039 hari mama balannam , thank you so much
@anuthmigaspe5904
@anuthmigaspe5904 3 жыл бұрын
@@malsharanasinghe1204 thank you
@Cj_x141
@Cj_x141 Жыл бұрын
ගොවියාගේ කතාව තේරෙන්නේ නෑ 4 එක
@Facts_in_short1
@Facts_in_short1 2 жыл бұрын
Bs raspat
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
APA. HAMUDU. RUVEANEA. BUDUSEAReEANY
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@chukki606
@chukki606 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanSanju-ow4fz
@SamanSanju-ow4fz 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kavindimaheshika5154
@kavindimaheshika5154 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 26 МЛН