O/L Buddhism/daham eliya-grade 11- lessen 16. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)

  Рет қаралды 35,988

daham eliya

daham eliya

Күн бұрын

Пікірлер: 74
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
ඇත්තට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ. ඉස්කෝලෙ හරියටම පාඩම් cover වුණේ නැති නිසා මේ videos ටික ගොඩාක් වටිනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගිබාවය ලැබේවා!!!
@mmapushpakumara5745
@mmapushpakumara5745 3 жыл бұрын
👌👌👌👌👌👌Haamuduruvane Dan diyunu vela.harima sathutuyi👏👏👏👏👏👏👏👏
@dahameliya
@dahameliya 3 жыл бұрын
සතුටුයි තෙරුවන් සරණයි
@malithyamindada2696
@malithyamindada2696 3 жыл бұрын
ඉස්කෝලේ උගන්නනවා වැඩිය හොදට තේරුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 👍
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@pasindushehanranasinha9292
@pasindushehanranasinha9292 2 жыл бұрын
🤗
@Jayanthi_0000
@Jayanthi_0000 2 жыл бұрын
Ow bn
@blinkforever7897
@blinkforever7897 2 жыл бұрын
@@dahameliya ,theruvan sarani appy hamuduruvane dahame eliya sarthakai pavathvagena yamata asirvadaya
@kushankushan9746
@kushankushan9746 Жыл бұрын
theruvan saranai ape hamuduruvane apita iskoleth teacher kenek nee oba vahanse kiyanadee hodata theruna oba vahanseta theruvan sarani
@dahameliya
@dahameliya Жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@nilanthishiromala3587
@nilanthishiromala3587 3 жыл бұрын
Supiri hamuduruwne.....😀😀
@RanilKameenda
@RanilKameenda Жыл бұрын
ඇත්තට ඔබ වහන්සේට ගොඩාක් පිං.හොදට තේරුණා හාමුදුරුවනේ .තෙරුවන් සරණයි🙏
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි
@shavinda9384
@shavinda9384 3 жыл бұрын
හොදට තේරුණා හාමදුරුවනේ . තේරුවන් සරණයි අපේ හාුදුරුවනේ.
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@xiopokeamv8333
@xiopokeamv8333 3 жыл бұрын
Theruwan saranai hamuduruwane theruna
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@heshanrashmika4581
@heshanrashmika4581 3 жыл бұрын
Hodata theruna Sthuthi swaminwahansa
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@rishmikamanulanka1016
@rishmikamanulanka1016 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ හොදට තේරුනා.
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@govinjayakody7532
@govinjayakody7532 3 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 3 жыл бұрын
සතුටුයි තෙරුවන් සරණයි
@Ananda-lp6up
@Ananda-lp6up 3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ 🙏
@rasikagunasekara7765
@rasikagunasekara7765 3 жыл бұрын
Hodat therun ස්වාමීන්වහන්ස
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදින් විභාගය කරන්න බුදු සරණයි
@thanujahemamali3150
@thanujahemamali3150 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@dahameliya
@dahameliya 4 жыл бұрын
තෙරුවන් සරණයි
@yash8492
@yash8492 3 жыл бұрын
theruvan saranai ape hamuduruvane🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
ඉන්න තෙරුවන් සරණයි
@aloneboy....6533
@aloneboy....6533 3 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ....
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@MKumari-vu4bq
@MKumari-vu4bq 8 ай бұрын
Ape hamdurwane jaya wewa❤😊
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@Senanayaka437
@Senanayaka437 8 ай бұрын
බොහොම ස්තූතියි හාමුදුරුවනේ. හරිම පැහැදිළියි 🙏
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@sudusudu6957
@sudusudu6957 3 жыл бұрын
Bohoma pin hamuduruvane
@nadevniwijerathna1373
@nadevniwijerathna1373 Жыл бұрын
Heta exam eka godak pin hamuduruwane...
@god_ace8626
@god_ace8626 3 жыл бұрын
හොදට තේරුණා හාමුදුරුවනේ....,😇💗
@pansinduinduwra7118
@pansinduinduwra7118 3 жыл бұрын
theruwan saranai ape hamuduruwane.oba wahanseta dirgayasha prarthana karanawa!🙏🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
අපි ඉක්මනින් නැවත නවතපු තැනින් පටන් ගන්නවා දිගටම ඉන්න තෙරුවන් සරණයි
@kavindadillshan5391
@kavindadillshan5391 Жыл бұрын
තෙරුවන් සරණයි
@manjuladilhani9265
@manjuladilhani9265 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏
@maneljayakodi137
@maneljayakodi137 3 жыл бұрын
Godak pin hamuduruvane🙏🙏
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@SLR232
@SLR232 Жыл бұрын
Hodata theruna hamuduruwame theruwan saranai
@dahameliya
@dahameliya Жыл бұрын
තෙරුවන් සරණයි.2023 O/L ලියන දරුවන් වෙනුවෙන් group එකක් හදනවා.කැමති දරුවන් 0773762229 මාගේ whatsApp අංකයට නම/පාසල සදහන් කර පණිවිඩයක් එවන්න.
@vikumvichakshana7767
@vikumvichakshana7767 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
@dahameliya
@dahameliya 3 жыл бұрын
තෙරුවන් සරණයි
@aroshx75
@aroshx75 Жыл бұрын
👍
@jinendrakumara5845
@jinendrakumara5845 3 жыл бұрын
හොදට තේරුනා හාමුදුරුවනේ
@dahameliya
@dahameliya 3 жыл бұрын
හොදයි තෙරුවන් සරණයි
@RasinduLakshan-f2o
@RasinduLakshan-f2o 8 ай бұрын
🙏🙏🙏
@mallikapushpakanthi3926
@mallikapushpakanthi3926 3 жыл бұрын
Ape hamuduruwane padamata praweshaya godak watinawa gihi api samaha then waladi atharamanwenawa ethem shaminwahanselage bana ahala warthamane wiwida anugrahakayo durmathadarin huwadakwanawa e genath hith yomu karanna hemotama den paniwidaya apita kiyala dunna thawath padamak godak pin ape hamuduruwane
@dahameliya
@dahameliya 3 жыл бұрын
දතුටුයි ඔබ සියලු දේ ගැන අවපබා්ධයෙන් සිටීම ගැන ඔබතුමිය ගුරුවරියක්ද මවක් ද බුදු සරණයි
@mallikapushpakanthi3926
@mallikapushpakanthi3926 3 жыл бұрын
Mama guruwariyak ape hamuduruwane punchi scoleka duppath daruwanta uganwana scole buddhadarmaya ugannapu teacher ta canser ekak hedila transfer giya giya awurudde idala ewagakima mama gaththa oba wahansege video walin loku denumak mama gannawa godak pin ape hamuduruwane
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ...🌼🙏
@dahameliya
@dahameliya 2 жыл бұрын
තෙරුවන් සරණයි
@keerthirathnamgid2257
@keerthirathnamgid2257 3 жыл бұрын
Hodata teeruna swameen wahansa
@AyodyaBinu
@AyodyaBinu 8 ай бұрын
ගොඩක් ස්තුතිය.. තෙරුවණ් සරණයි
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@LeelSamarasingha-xf1pi
@LeelSamarasingha-xf1pi 10 ай бұрын
Theruvan sarani hamuduruvane hodata theruna
@dahameliya
@dahameliya 10 ай бұрын
තෙරුවන් සරණයි
@bdammalokahimi6501
@bdammalokahimi6501 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 උසස්.පෙළ සටහන් තියේද ...bs
@dahameliya
@dahameliya 2 жыл бұрын
නැහැ තෙරුවන් සරණයි
@sadeepa5793
@sadeepa5793 2 жыл бұрын
Purawaci
@alnmusic4265
@alnmusic4265 8 ай бұрын
❤️‍🩹
@sadewthennakoon616
@sadewthennakoon616 8 ай бұрын
Daladha maligawe loku hamuduruwo neda
@dahameliya
@dahameliya 8 ай бұрын
තෙරුවන් සරණයි
@lashikasadaru
@lashikasadaru Жыл бұрын
මතක තියාගන්න කෙටි ක්‍රමයක් නැද්දෝ
@sudusudu6957
@sudusudu6957 3 жыл бұрын
Athapasu vichcha padamak hodata ahagaththa
@sudusudu6957
@sudusudu6957 3 жыл бұрын
හාමුදුරුවනේ මට පොඩි පස්නයක් තියෙ
@sudusudu6957
@sudusudu6957 3 жыл бұрын
ඉන්දියාවේ පවත්වුවා කියන්නෙ 4 වෙනි සන්ගිතියක් එක මොකද්ද හාමුදුරුවනේ
@mallikahettiarachchi4572
@mallikahettiarachchi4572 3 жыл бұрын
😂😂😂😂
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
CORAN POUR DORMIR QUI APAISE LE COEUR (Recitation magnifique) 2021
1:31:41
DOUAA PROTECTION
Рет қаралды 10 МЛН
grade 11 short note   buddhism 05
22:56
pirivena daham pasala
Рет қаралды 30 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН