O/L fail නම් A/L කරන්නම බැරිද? Maths Bio කරන්න මොනවද අවශ්‍ය O/L ප්‍රතිඵල? හැම ප්‍රශ්නෙකටම පිලිතුරු.

  Рет қаралды 13,213

Sarasavi Saviya සරසවි සවිය

7 ай бұрын

🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් kzbin.info/www/bejne/hXXdp6WgqLWlZsk
👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
Sampath bank -Panadura
D.E.Weeraratne
102652088424
Commercial bank- Katubadda mini com branch
D.E.Weeraratne
8167008713
🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

Пікірлер: 367
@sarasavisaviya1738
@sarasavisaviya1738 26 күн бұрын
⛔⛔⛔කරුනාකරලා කෝල් ගන්න එපා... අවශ්‍ය දෙයක් වීඩියෝ එකෙන්ම බලාගන්න.. එකම දේ අහා අහා කෝල් ගන්න එපා..අත්‍යාවශ්‍ය නම් whatsapp message එකක් දාන්න ⛔⛔⛔
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 7 ай бұрын
Aiye video eka nm supiri 💞💞💞💞💞💞💞💞💞💞💞
@rasikalakmali3312
@rasikalakmali3312 4 ай бұрын
මට විද්‍යාව විතරක් s එකක් තියෙන්නෙ අනික් ඒවා A,B මන් ආස බයෝ කරන්න ඒත් ඉස්කෝලෙන් s එකට බෑ කියනවා එතකොට ප්‍රයිවට් A/l කරන්න පුලුවන්ද ප්ලීස් උත්තරයක් ඕන😢 තව ප්‍රයිවට් bio වගේ විෂයන් කරන්න බෑ කියනවා වියදම් එහෙම ගොඩක් යනවා කියලා ඇත්තද ඒක
@aurrasmusic7506
@aurrasmusic7506 4 ай бұрын
Mn wage karumeta science wlatama S pass
@user-dj1fv9xu5w
@user-dj1fv9xu5w 7 ай бұрын
Sir doctor kenek wenna igana ganna balaporoththu wena kenek nam o/l walata mona wage risalt ekak thiyenna onida (science / maths / english ) wlat
@user-jm2pu8kz4e
@user-jm2pu8kz4e 3 ай бұрын
අයියෙ මට c 2 i s 5 i w 2 යි තියෙන්නෙ මම ආයි ඔක්කොම ලියන්න ඔනිද ? Fail comz , science 😢 මට privet කරන්න පුලුවන්ද A/l 🥺
@SakuniKodithuwakku
@SakuniKodithuwakku Ай бұрын
Thanky aiye supiri video eka..ethakota mata podi prashnayak thiyenawa man 2014 O/L kare mata 2024 A/L karanna puluwanda..please replay me
@senithpankajaphotography-fb5xl
@senithpankajaphotography-fb5xl 7 ай бұрын
Sir mata c එකයි තියෙන්නේ අනිත් ඔක්කොම s සර් එකක් වත් ෆෙල් නැ සර් s තියෙනවා අනිත් ඔක්කොටම එතකොට මොකද කරන්නේ සර් පුලුවන් නම් reply එකක් දන්නකො 💔🥺,private a/l කරන්න පුලුවන් ද, නැත්තම් තව s දෙකක් දෙවෙනි පාර ලියලා ගන්න පුලුවන් වෙයිද 🥺
@ireshairesha7465
@ireshairesha7465 7 ай бұрын
Sir mata B4 C3 S2 maths walata s iskolewalin c illanawa commerce karanne man privatae karanne puluwans😢😢plz reply 😢😢
@SKDasanayake
@SKDasanayake 7 ай бұрын
ස.පෙළ සමත් A3B5C1 කටුගස්තොට පාසලක ගියේ දැන් උ.පෙළ ගණිතය අංශයට නුවර පාසලකට අයදුම් කරා එත් පැමිණිම 80% බලනවා නම් දිනපතා වාර 3 පාසල් යන්න බැරි වෙනවා ගෘප් පංති සතියේ මැද දිනවල ද Online පංති 3 කරන නිසා පාසල් නොගොස් උ.පෙළ විභාගයට ලියා සරසවියට යන්න පුළුවන් ද රජයේ රැකියාවක් කරන්න හෝ පුද්ගලික රැකියාවක් කරන්න විභාගය සමත් සහතිකය සුදුසුකම් ලබනවා ද 😊
@inushamalshan2260
@inushamalshan2260 7 ай бұрын
අයියේ මං මේ පාර private exam කරේ.එකේ මගේ ID නම්බර් එක නෑ.ඒක මට ප්‍රශ්නයක් වෙයි ද
@Nimaljayarathna-on2pk
@Nimaljayarathna-on2pk 4 ай бұрын
අනේ සර් ගනිතය උසස් පෙලින් පස්සෙ කරන්න පුලුවන්ද.එහෙම ලිවුවොත් එහෙම campus දාද්දි ප්‍රශ්නයක් වෙනවද.අනේ සර් මේ පාර මම උසස්පෙල කරනවා රිප්ලයි එකක් එවන්නකො
@ranidubathiya5431
@ranidubathiya5431 7 ай бұрын
Sir sammana 2k thibboth second shy eken Aye sammane hd ganna puluwand ... Private exam ek karanne sir
@Ayan-rp7hk
@Ayan-rp7hk 7 ай бұрын
Aiyea mata o/l result b1c1s4 1 ab w2i maths science w mata karann deyk hithagnn bh aiyea mata monada karnne akiyala poddk kiyala denn mata monada karnn oni kiyala mara asarani thama mama mukuth karnna 😢
@ayomi352
@ayomi352 6 ай бұрын
Sri man o/l second shy kala 2023 ,s pass ekak thiyenawa , man a/l (2025) private karanne,mata government campus යන්න පුලුවන්ද Please උත්තරයක් දෙන්න, 😢
@user-kn6wg5wz1c
@user-kn6wg5wz1c 2 ай бұрын
සර් ගනන් තුන් වෙනි පාර ඉස්කෝලෙන් කරන්න පුලුවන්ද මට 7/6 තියෙනවා රිසාල්ට් එක දෙවෙනිපාර මන් ගනන් ෆේල් තුන්වෙනි පාර ආයි ලියන්න පුලුවන්ද සර්.
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 11 күн бұрын
🙂මේකටනම් reply කරන්න sir..ලොකු උදව්වක්.. 2024 o/l private දාන්න පුලුවන්ද school යන්නැතුව? 2025 o/l කරන කෙනෙකුට? A/l කරන්න school එකකට යන්න
@gamingspider-kv6qu
@gamingspider-kv6qu 7 ай бұрын
Sir mata 9/8 k tiyenawa maths c scinse s maths karanna puluwanda sir scl wala
@imeshamadushani7585
@imeshamadushani7585 4 ай бұрын
අයියෙ මන් ගණන් O/L ෆේල් A/L කරලා පස්සෙ ගනන් ආයේ කරන්න බැරිද..
@user-rp8cj5tg2o
@user-rp8cj5tg2o 2 ай бұрын
විද්‍යාව සහ ගනිතය fail උනොත් Al private කරන්න බැරිද?
@user-te3ir9sb4v
@user-te3ir9sb4v 7 ай бұрын
Sir maths-S,commerce-C hinda A/l commerce karanne puluwn neda
@NethmiNavodya-ii9bx
@NethmiNavodya-ii9bx 7 ай бұрын
C1 S5 W3 thyne knkt comz krnn puluwnda..w3 second shy krl pass krl dennm kyl..plz reply
@TharushaSamarasekra
@TharushaSamarasekra 2 ай бұрын
Aiye mata C=2,S5, W=2. mata A/l pravate karanna puluwanda.sinhalai gananui pass mn
@sudanthideepika5106
@sudanthideepika5106 6 ай бұрын
Sir mta mat O/L science S, maths C,mta bio private krl, government campus giya hakid (sir mn dn Al cls ynw bio wlt)
@suddaofficial7840
@suddaofficial7840 Ай бұрын
Sir mage c 1y S8 mata sammana dekak dannama oneda Al privet karala campus yannath
@Mohammad_shakeel
@Mohammad_shakeel 6 ай бұрын
Sir.. Mage result ekh 3A 2C 2S tamil medium.. Tamil exam ekh liyanna beri una.. Saneepa nethuva gihin.. Mata A/L karanna beridha sir..🙁🥺
@regigamage6624
@regigamage6624 7 ай бұрын
Sir, A//L private apply kare ,thama addimisson eka post eken awe nane, ane sir rply ekk denna
@rifaizminha3033
@rifaizminha3033 7 ай бұрын
Thanks
@SupunJiwantha-wi1kj
@SupunJiwantha-wi1kj 2 ай бұрын
Shinhala walata s nam al karannsa puluwanda sir
@dihencricketm.r.c
@dihencricketm.r.c 7 ай бұрын
B4 c1 s4 commence karanna puluwanda school ekaka
@shamalkamadushanka3398
@shamalkamadushanka3398 Ай бұрын
9/5fail 4k pass al private karanna puluwanda ol aye karoth subject okoma karanna oneda pls reply pls❤❤❤
@DilkiJayesha
@DilkiJayesha 5 ай бұрын
Thank you ❤
@jinadithomas
@jinadithomas 2 ай бұрын
O/L maths dammoth vanama result sheet akakda anne parana result sheet akata anne nadda 2sh maths karama ❤ poddak kiyannav❤
@KavindyaVinodani-sn1kl
@KavindyaVinodani-sn1kl 7 ай бұрын
Praiwat campus yanna ol resuit onnaneda si Al resuit walin degree ekak puluwanda
@sunalichethana4486
@sunalichethana4486 2 ай бұрын
අයියේ science නැතුව maths c thibila privat maths karanna bada
@user-ko2xj1tf8n
@user-ko2xj1tf8n 7 ай бұрын
අයියේ කැම්පස් වල හැම කෝස් එක්කටම ගණන් වලට C එකක් ඉල්ලනවද
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 7 күн бұрын
වැඩ 6ට වඩා පාස් වෙලා.ගනන් නැතිව.තව සම්මාන 2ක් මදිව තිබ්බොත්.mk kiynnko.aye serama liyanna oni neda.මේ අලුත් චක්‍ර ලේඛනයට අනුව.එහෙම කරන්න බෑ නේද 2025දී.ප්ල්ස් රිප්ලයි එකක් දෙන්නකෝ
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 2 ай бұрын
Good sir
@kknip8849
@kknip8849 22 күн бұрын
1st shy english kre next shy eketh english apply krl pper ek noliy hitiyoth 1st shy result ek cancel wenwd?
@user-vf7bk5xv4j
@user-vf7bk5xv4j 2 ай бұрын
Ol ප්‍රඉවට් කරලා AL ඉස්කොලෙ ලියන්න බැරිද
@sadeepalakshan9279
@sadeepalakshan9279 2 ай бұрын
ගනන් මම 3 පෙල් 4 පාර B එකක් හරි c එකක් හරි දාලා කැම්පස් යන්න බැරි ද...මම A/l කරන්නේ ප්‍රයිවට් ..😢
@Isharalakshan01
@Isharalakshan01 4 ай бұрын
සර් මන් 2024 A/L මන් අවුරුද්දක් ඉස්කෝලෙ ගියා ඒත් 80% නැහැ දැනට 45% වගේ තියෙන්නෙ ප්‍රින්සිපල් කියනවා ඇඩ්මිෂන් දාන්න දෙන්නේ නැහැ කියලා එතකොට මන් මොකද කරන්න ඕන 😪 ප්‍රයිවට් දාන්න පුලුවන්ද මට ප්ලීස් රිප්ලයි 😪❤️
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n 2 ай бұрын
ප්‍රයිව්ට කරන්න.
@PenujaPeshala
@PenujaPeshala 7 ай бұрын
Sir Mata O/L Exam ekata 8/2 Results thiyenw C thiyenne maths,sinhala walata mata praivet dala A/L Exam Commerce walin karanna barid 🙂💔
@PenujaPeshala
@PenujaPeshala 7 ай бұрын
@@Hasini-gs2mj mona hari krmu sis 🙂
@user-qd1xn7ij5o
@user-qd1xn7ij5o Ай бұрын
ඔව්
@sudarmadahanayaka3831
@sudarmadahanayaka3831 7 ай бұрын
සර් මට 8යි 2යි තියෙන්නේ ඉලග පාර ol වලට විෂයන් 6ක් විතරක් ලියලා c වලින් ඒහා ගොඩ දාගන්න ඒක හොදයිද ..නැත්තන් විෂයන් 9 දාන ඒක හොදද මම al පන්තියේ වාඩි වෙන්න හැදුවේ කතා කරලා ඉස්කෝලෙකුත් ඒක්ක, විෂයන් 6ක් දාලා ලියන ඒක ලේසි වෙයි නේද Al class ඒකේ වැඩත් ඒක්ක.... අනේ සර් උත්තරයක් ඔන හිතා ගන්න බැ විෂයන් 6ක්ද 9ම දාලා ලියනවද කියලා
@pasindumethsara1998
@pasindumethsara1998 7 ай бұрын
Wishayan 6 karanna man nam kiyannee Maths Sinhala Aniwaren
@Sewmini-qg5es
@Sewmini-qg5es 7 ай бұрын
Sir mata science walata C ,max walata S thiyenne mata iscolen A/L science karanna deida 😢
@Diss3367
@Diss3367 2 ай бұрын
A5 තියාගෙන Al private krnn mama 😂💔
@dadsdolly3844
@dadsdolly3844 7 ай бұрын
Mata maths A scines c Al valata maths karanda puluwanda plese keyanna
@NadikaNadika-gy5pz
@NadikaNadika-gy5pz 6 ай бұрын
Sir,putha sinhala fail ,eyata karanna puluwan subject s monada
@dilinimendis615
@dilinimendis615 7 ай бұрын
Sir mama lit fail anith ewata A B thiyenawa mama failda
@user-lo3zp9zg4h
@user-lo3zp9zg4h 7 ай бұрын
අපිට ඉස්කොලේ 12 වසරේ ඉන්න ගමන්ම a/l ප්‍රයිවට් දාන්න බැරිද 💔
@MethushaHasandi
@MethushaHasandi Ай бұрын
O/l fail unath a/l privat karanna barida
@user-te1vy3pz6g
@user-te1vy3pz6g 2 ай бұрын
Ane ayye reply krnn🥺🙏 Mt 1st shy ol results English. A Health. C Science. S Sinhala. S Maths. S Histroy. S Buddism. S Eng.lit. W Commerce. W 2nd shy English A Maths. C Health. S Buddism. S Commerc S History. S Science. W. Mt me results wlin al private krnn pulluwn ne. Eth ayye campus ynn pulluwnd gov University ekkt plzz reply🙏😢
@PiumiChanchala-xx5ws
@PiumiChanchala-xx5ws Ай бұрын
Sar 2023 o/l pel unath A/l karanna puluwanda
@Prabodani921
@Prabodani921 7 ай бұрын
5/4 results ekata ganan it english dennam kiyala A/l karnn puluwnd
@KapuruBanda-hb5pt
@KapuruBanda-hb5pt 7 ай бұрын
Sir mama 2022 (2023) O/L kare result mt 5/2i sir. Mama fail sir mt thiyenne A1 C2 S2 max , history , since , english fail sir mama. Mama aye hitan innw O/L sampurnayema krnna. Sir pass una vishayan 5th ekkama thawa max walatai history walatai mahansi unama athi needa sir mt A/l krgnn pass unanam athi sir. Pleass aniwarenma riply krnna sir. English passe hri cours ekak krl igena gnnw sir
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
වැඩ6ක් සමත්නැති නිසා මම හිතන්නේ ඔක්කොම දානවා නම් හොඳයි එකම result sheet එකකට එන්න
@TDRRMESH
@TDRRMESH 7 ай бұрын
ඉස්කෝලේන් A/L maths කරන්න ආවම සුදුසු කම මොනවාද
@Sasindu8
@Sasindu8 2 ай бұрын
B1 , C1 , S7 A/L karanna puluwanda aiye... Private.... Mata maths krnn oni ..? Puluwan weida
@rashmikachathuranga3970
@rashmikachathuranga3970 2 ай бұрын
මං හිතන්නේ සම්මාන 3ක් ඕනේ
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
🙏🙏🙏
@lasarakawshalya969
@lasarakawshalya969 Ай бұрын
Maths / Science / English fail nm mata A/L karanna barida 😢
@ChamodyaKavindy-su2hs
@ChamodyaKavindy-su2hs 7 ай бұрын
Sir mata maths ,science s thiyenne .ithin A/l private bio karanna puluwan da mata.man godak aasai bio walata😢
@sudanthideepika5106
@sudanthideepika5106 6 ай бұрын
Private krnn puluwn.Matath oya result Eka thiyenne, math bio krnne private
@saru6262
@saru6262 4 ай бұрын
Sok sar adarey sar❤❤❤
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 19 күн бұрын
සර් A/L පලවෙනි පාර privet කරන්න බැරිද ?
@chamidujeewantha7526
@chamidujeewantha7526 4 ай бұрын
සර් මන් තුන්පාරක් කරා o/l සේරම එකතු කලාම රිසාල්ට් එක 8/3 ඒ රිසාල්ට් සේරම එකම එකත්‍ය්වකට ගන්න බයිද
@saru6262
@saru6262 4 ай бұрын
Ba neda
@hmwukheenkenda7143
@hmwukheenkenda7143 7 ай бұрын
Sir Ethakot a/l science krl campus select wel o/l science walata gaththu result eka balapanawada. Mata science walata S maths walata C thiyenne
@hmwukheenkenda7143
@hmwukheenkenda7143 7 ай бұрын
Mage o/l result eka 9yi6yi
@Dinuka403
@Dinuka403 7 ай бұрын
Al private karoth job ekakata yaddi prashnayak weyida
@Malithi-be3rj
@Malithi-be3rj Ай бұрын
සර් 5/2 තිබ්බොත් ෆයිවට් එලෙවක් කරන්න බැරිද
@SeethaKumarihami-hs7co
@SeethaKumarihami-hs7co 7 ай бұрын
Mata A5 B2 C2 i thiyenne. Science, maths C2 ta A/L bio karanna puluvan neda
@nikeshanikesha5169
@nikeshanikesha5169 7 ай бұрын
Puluwan
@IndunilChathuranga-ns5wf
@IndunilChathuranga-ns5wf 6 ай бұрын
A/l 1st shy private karala rajaye job ekak karanna puluwan da
@GamingDila26
@GamingDila26 6 ай бұрын
එතකොට අයියා මන් 2020 o/l ලියුවෙ මන් ගනණ් ඇරෙන්න ඔකොම පාස් සමිමානත් තියෙ ගණමි ෆෙල් නිසා o/L feil? 😢
@Maleeshasasandhi
@Maleeshasasandhi 5 ай бұрын
😢
@user-sc8ql7tb7r
@user-sc8ql7tb7r 7 ай бұрын
Mama 2017 o/l liwee den merry karala inne 7:6 risat eka mata a/l paiwat karanna puwanda ?
@virajviraj6145
@virajviraj6145 5 ай бұрын
Puluwan
@Lankesh836
@Lankesh836 6 ай бұрын
Sir mata oL walta thene C2 S3 sinhala w mn දෙවෙනේ para karan kot aye okom විශයන් ටික කරන්න oneda 😢
@Jezzy11
@Jezzy11 6 ай бұрын
තම o/l අයදුම්පත් දාන්න ආවේ නැහැ නේද
@chamilsasanga8809
@chamilsasanga8809 5 ай бұрын
සිංහල ෆෙල් නම් ඔක්කොම ආයිත් මුල ඉදන් කරන්න ඕනෙ !
@SachiniChanchala-ir2lo
@SachiniChanchala-ir2lo 4 ай бұрын
Ol pass wela private a/l koroth. Ape as wome sahathike liyawinne 11 wasarata enakan witharak liwiwayi kiyalada
@Fashionboy-ts1po
@Fashionboy-ts1po 2 ай бұрын
Ow
@sachithkavishka4523
@sachithkavishka4523 7 ай бұрын
සින්හල වලට s පුලුවන්ද ඒලෙවෙල් කරන්න
@Binu771
@Binu771 Ай бұрын
සර් දැන් ඕලෙවල් ෆේල් වෙලා ලමයෙක් එයා ඒලෙවල් A3 ගත්තොත් කැම්පස් යන්න ඕලෙවල් රිසාල්ට් අනිවාර්යෙන් ඕනෙනෙ එතකොට ආය ඕලෙවල් ලියලා ඒක පාස් උනාම කැම්පස් යන්න පුලුවන් ද
@sarasavisaviya1738
@sarasavisaviya1738 Ай бұрын
Puluwan
@KavindiKaushalya-io1dg
@KavindiKaushalya-io1dg Ай бұрын
ඒ කියන්නෙ සර් අපි A/L කරලා ආයෙ O/L කරන්න ඕනෙද
@ashokamadugalla7118
@ashokamadugalla7118 7 ай бұрын
සර් මට science welat s ekak thiyenne maths welat hbi w mata A/l private 1st shy daala campus yanna puluwand😔
@virajviraj6145
@virajviraj6145 5 ай бұрын
ප්‍රයිවට් කරන්න ගණනුත් දාගන්න
@umsunil
@umsunil 7 ай бұрын
Sir man 2025 A/L Mata O/L (A5B3C1) science C ,sinhala B e nisa man e deka recorrection damma sir mata hadisiye science C eka thava aduvela eida Mama A/L Bio karanne sir ekai ahanne sir please reply sir
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
මම කොහොමද දන්නේ අඩු වෙයිද වැඩි වෙයිද කියලා 😬
@Chifuyu521
@Chifuyu521 7 ай бұрын
Sir mata wada 6 i sammana 3 samath habai sir history ,science ,french mee thunata W .(Maths S ,Sinhala C )ethakota sir mata A level walata art stream eken karanna puluwanda A level ?
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
Puluwan
@Chifuyu521
@Chifuyu521 7 ай бұрын
@@sarasavisaviya1738 ethakota sir ayeth o level 2 nd shy karanna ona naha neda science ,history W nisa ?
@slvehicle392
@slvehicle392 7 ай бұрын
​@@Chifuyu521Pissuda one na Second shy danna onr na
@Chifuyu521
@Chifuyu521 7 ай бұрын
@@slvehicle392 ahaa
@TharushiEkanayake-nh5zr
@TharushiEkanayake-nh5zr 7 ай бұрын
Sir mage science ,Maths,History walata W .. C4 S2i thiyenne .A/L art karanna puluwanda Maths walata pass ekak aran dennam kiyala.. Science ,History e subject 2ka aniwarya na neda
@user-dj1fv9xu5w
@user-dj1fv9xu5w 7 ай бұрын
Ehema puluwan hlo
@TharushiEkanayake-nh5zr
@TharushiEkanayake-nh5zr 7 ай бұрын
@@user-dj1fv9xu5w aulk nathi wei neda
@user-dj1fv9xu5w
@user-dj1fv9xu5w 7 ай бұрын
@@TharushiEkanayake-nh5zr na ehem aulk na habai aniwaren ilaga para o/l walata "s pass " ekawath araganna oni
@Noone-sd6uy
@Noone-sd6uy 7 ай бұрын
Ee bn mageth oya result ekamai science, history aniwarya na neda. Mn math witarai apahu karanne, 😕
@user-dj1fv9xu5w
@user-dj1fv9xu5w 7 ай бұрын
@@Noone-sd6uy aniwa,na
@SeethaKumarihami-hs7co
@SeethaKumarihami-hs7co 7 ай бұрын
Aiye, O/L science, maths C2 k thibboth iskole bio karanna barida. Plzz reply😢
@user-ry6tw3dm7d
@user-ry6tw3dm7d 7 ай бұрын
puluwan teacherlata katakarala monawa hari karaganna ammata kiyanna kiyanna
@KaviduRukshan-vt6rr
@KaviduRukshan-vt6rr 2 ай бұрын
Medicine giyoth gananvalata s thibbata aulaknane
@sanjanasanjana-bf3rn
@sanjanasanjana-bf3rn 7 ай бұрын
Sir S8 private Al kranna puluvanda
@chamilsasanga8809
@chamilsasanga8809 7 ай бұрын
මන් maths S sicence W එත් ඉස්කොලෙන් tech කරන්න දුන්නා mn 24 a/l
@sudarmadahanayaka3831
@sudarmadahanayaka3831 7 ай бұрын
Anith wishayan wala resalt kohomada
@chamilsasanga8809
@chamilsasanga8809 7 ай бұрын
@@sudarmadahanayaka3831 ape iskole maths s sicence s thiyenawa nam Tech karanna denawa mata sicence pass karanna kiwwa 2nd shy eken mn b4c3S1W
@gxxxxyo
@gxxxxyo 7 ай бұрын
Ayye mata Buddhism-A Sinhala litreture-A Sinhala-B English-B Health-C History-C Civics-C Maths-S Science-S me result eken mn al tech krla campus ynna giyoth mokak hri gataluwak athiweid?
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
නෑ
@sadalikamadawala7556
@sadalikamadawala7556 7 ай бұрын
මම 2021 o/l කරේ . මට ගනනුයි, ඉංග්‍රිසි ෆෙල් මන් මේ 2022 o/l ගනනුයි ,ඉංග්‍රිසි වල s දැම්මා .මට දැන් ඉස්කොලේන් අයින් වෙලා ප්‍රයිවට් a/l කරන්න පුලුවන්ද c3 s5 ට
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
Puluwan
@chamikachamikaprabath4916
@chamikachamikaprabath4916 7 ай бұрын
Sir mata S5 - C3 . Sinhala (W) Art karanna barida.
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
Puluwan
@hirunilakshika
@hirunilakshika 7 ай бұрын
@@sarasavisaviya1738 mata 6.2 සින්හල එස් ආට් කරන්න බැරි ද සර්
@SachiniChanchala-ir2lo
@SachiniChanchala-ir2lo 4 ай бұрын
Ol eka paradagaththe nathi unoth job ehekata yanna bane appa 😭
@BiguniBimsarani-xc1qs
@BiguniBimsarani-xc1qs 7 ай бұрын
Ayye mata maths S , science walata C ekak thiyenne. ethakota mata A/L bio walin karann barida..
@user-ry6tw3dm7d
@user-ry6tw3dm7d 7 ай бұрын
puluwan iskole teachers lata ktakarala karaganna gedara ayata kiyanna kiyanna
@RuvinibagyaPathirana
@RuvinibagyaPathirana 7 ай бұрын
2024 aurude O /L kawadda aiye thiyenne
@user-tv5ry9jr8d
@user-tv5ry9jr8d 25 күн бұрын
Sir 2024 al ekata mage birthday eka 2006 dammata watenne nane sir 2005 dammama confirm wenawa
@slgeekdiaries7187
@slgeekdiaries7187 7 ай бұрын
Sir mn o/l maths fail mata a/l private karanna puluwanda ehema karana gaman o/l 2 shy private karana puluwanda
@artlife8409
@artlife8409 6 ай бұрын
Puluwan bn.o/l result bln nh
@virajviraj6145
@virajviraj6145 5 ай бұрын
පුළුවන් කරන්න
@Rose2006-wc8pt
@Rose2006-wc8pt 7 ай бұрын
Sir mat B3 C3 s1 science, maths fail private commerce A/L kernn puluwan d gnn kern gman
@OviniReshali
@OviniReshali 6 ай бұрын
Puluwnd ???
@Avishka-Lakshan
@Avishka-Lakshan 5 ай бұрын
Math maths fail... anith result hodai. Pvt Al commerce karnn inne. Passe aulk weid danna ne
@PINK_panther767
@PINK_panther767 7 ай бұрын
මම 5/3 සින්හල හැබැයි ගනන් ෆෙල් මට පොරොන්දු පිට කරන්න පුලුවන් නෙද ගනම් දෙන්නම් කියලා
@PINK_panther767
@PINK_panther767 7 ай бұрын
සින්හල වලට c එක තියෙනවා
@user-zd3pe5wf1r
@user-zd3pe5wf1r 7 ай бұрын
Maths walata witharak S thiyenawanm
@ZHERO__ACADEMY
@ZHERO__ACADEMY 6 ай бұрын
මම ගණිතය ෆෙල් දෙපාරක් කරා එත් ෆෙල් ඉතිණ් ස්කොලෙන් උසස් පෙල කරන්න යනකොට ගනන් තියෙන්න ඔනිද උසස් පෙල කරන්න සමානයපෙල ගණිතය බලනවද මගේ 7/6 තියෙ ඉංග්‍රිසි/ගණිතය විතරයි ෆෙල් C5 A1 S1 W2😞 Reply ekak oniiiiiiii❤
@chamilsasanga8809
@chamilsasanga8809 5 ай бұрын
ගණන් අනිවාර්යයි ! කොහොමාරි කරල o/l maths පාස් කරගන්න . නැත්තම් A/L තියා වටින කෝස් එකක් වත් කරන්න බෑ 😢
@virajviraj6145
@virajviraj6145 5 ай бұрын
ප්‍රයිවට් කරන්න ඔය පස්සේ ගණනුත් කරන්න. ප්‍රයිවට් කරන්න ඉස්කෝලෙන් ගණන් නැතුව කරන්න දෙන්නේ නෑ
@Avishka-Lakshan
@Avishka-Lakshan 5 ай бұрын
Mn maths fail... pvt Al karnn inne mn dn. Ehem karata prashnyk nadd awasiyk weid
@virajviraj6145
@virajviraj6145 5 ай бұрын
@@Avishka-Lakshan A/l කරන්න පස්සේ ගණන් දාලා කරන්න
@dhinathuthila8920
@dhinathuthila8920 5 ай бұрын
Ayya maths walata b ekai science walata s ekai tibbote mata eleval privet karanna puluwanda Mata maths puluwan Science poddak kela wela ekai mata science wala physics bio witrai puluwan chemstry ba ekai ps relpy ekak dannko❤😢😢
@chamilsasanga8809
@chamilsasanga8809 5 ай бұрын
මට දැන ගන්න අවශ්‍යයයි 2021 සහ 2022 o/l maths වල "S" සාමාර්ථය ලකුණු කීයෙන්ද දුන්නෙ කියල 😪
@dhinathuthila8920
@dhinathuthila8920 5 ай бұрын
35en bm😊
@charli6776
@charli6776 7 ай бұрын
Sir maths C Science C A/l Biology kranna puluwanda ?
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
ආයේ බලන්න වීඩියෝ එක
@user-yv9ux5lu6h
@user-yv9ux5lu6h 7 ай бұрын
සර් මම අද ගියා කලාප කාර්‍යාලයට...මම ඇහුවා බාහිරව AL කරන්න පුලුවන්ද කියලා පලවෙනි පාර...එතන හිටපු සර් කීවා එහෙම බැ පලවෙනි පාර කරද්දි පාසලක් හරි මොකක් හරි ආයතනයකින් දාන්න ඕනෙ නැතුව එහෙම කරන්න බැ කීවා මට....ඒ කියන්නෙ සර් පලවෙනි පාර අනිවාරයෙන් පාසලකින් කරන්න ඕනෙද...
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
එහෙම එකක් නෑ.. ඔයාට තොරතුරු දීලා තියෙන්නේ මෙලෝ දෙයක් නොදන්න එකෙක්
@user-yv9ux5lu6h
@user-yv9ux5lu6h 7 ай бұрын
හරි සර්.......හෙන අවුලෙන් හිටියෙ උන හැදුනා විබාගෙ දවස් ටිකේම...ඒක හින්දා c වලින් තමා සේරම පාස්.මම දැනට යන ඉස්කොලෙ මම කරන්න ආස විශය නැ.වෙන පාසලකට ඇප්ලයි කරත් එන්නෙ නැතිවෙයි..බොහොම ස්තුති සර් මේ කරන උදවුවට...හැමදම මේ වගේ විඩියෝ දාන්න....
@ShiroIran
@ShiroIran Ай бұрын
අයියේ 2024 මැයි o/l ලිවේ english paper එක fal කියලා හිතේනවා o/l private කරන්ඩ පුලුවන්ද ⁣ඉස්කොලේ යන් නැතුව
@SithumSesatha
@SithumSesatha Ай бұрын
Ado mtath bm🥲
@user-tf3zc8of6e
@user-tf3zc8of6e 15 күн бұрын
🥲🥲
@DinushaPavithraBandara
@DinushaPavithraBandara 7 ай бұрын
first shy private liyla, 2nd shy private liyla campus ynna barida?
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 7 ай бұрын
Shy thunenma gove uni barid.
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 70 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 58 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 75 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН