O level Commerce - Grade 10 Lesson 12 - වැරදි නිවැරදි කිරීම - (Past Papers)

  Рет қаралды 34,778

Comz Gura

Comz Gura

Күн бұрын

Пікірлер: 190
@DewminiMallawaArachchi
@DewminiMallawaArachchi 10 ай бұрын
අයියේ මම 2024 O/L ලියන්නේ මම ඔයගේ පාඩම් තමයි මුල ඉදන් බලන්නෙ මම කිසිම class එක්කට යන්නෙ නෑහ් ඇත්තටම අය්යේ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මම දන්නෙ නෑ ඔයා නිසා අද වෙනකම් මේ වාර 2ටම මට commerece වලට ලකුණු 85 ට වැඩී 🥺 ඔයා හොදට කියල දෙනවා හොදට තේරෙන ඔයාට ගොඩාක් ස්තූති වෙනවා ඔයගෙ කාලයත් වැය කරන්න අපි වෙනුමෙන් මේ කරන දේට 🥺❤️ thank you ayya and thank u to all comz gura crew
@Gayee_07
@Gayee_07 9 ай бұрын
වචනයක්වත් නොතේරුණ පාඩමක් අයියේ මේක,videos 3ම බැලුවා,දැන් හොදටම තේරෙන්ව පැහැදිලී,මං මේ පාර තමා O/L ලියන්නේ,ගොඩක් වටිනවා videos ටික,ඔයාට හොදට පැහැදිලි කරන්න තේරෙන්වා❤️😊
@comzgura
@comzgura 9 ай бұрын
😍❤️🙏🏻
@SurangiDeSilva-xp3vu
@SurangiDeSilva-xp3vu 3 ай бұрын
කොමස් ගුරා නම් සුපිරියි,❤️ අයියාගේ වචනයෙන්ම කිව්වොත් නියමයි❤❤❤😊 ආයේ ඉතින් සුපිරියටම තේරෙනවා.😊❤❤
@powerfulmachines17
@powerfulmachines17 3 жыл бұрын
අයියා උගන්නපු විදිහට මේ පාඩම තමයි ලේසිම පාඩම 🙏🙏🙏🙏🙏
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏😍
@lakshininayanathara7445
@lakshininayanathara7445 4 жыл бұрын
I think I should tell this for everyone who checking comments. I'm in grade 10 this was the last lesson for us completely we already have 6 months for year end within June I learnt all my lessons successfully bcs of your help aiya.i don't think I should go extra classes anymore you're great teacher. I don't know what is your ambition is ,however it is I wish may your all future goals come true Don't forget us aiya... බුදු සරණයි aiyata🤧 Stay happily aiye
@lakshininayanathara7445
@lakshininayanathara7445 4 жыл бұрын
🙏
@comzgura
@comzgura 4 жыл бұрын
All the best nng. Thank you so much for ur support. Please share our mobile app as a favour. Cheers
@MenInDark2005
@MenInDark2005 3 жыл бұрын
Me too maath comz extra clz ekakatawath yanaa..... Thx soo much for u support.. u teaching style is best😍😘💗
@adunkalhara5730
@adunkalhara5730 9 ай бұрын
hi akkki@@lakshininayanathara7445
@unikii-
@unikii- 2 жыл бұрын
කියලාආආආආආ වැඩක් නෑ....පට්ටම පට්ට👍👍
@comzgura
@comzgura 2 жыл бұрын
❤️❤️❤️
@fannygossip8896
@fannygossip8896 4 жыл бұрын
Thanks aiye .. man 10 vasare commerce kisima deyak danne naa .. me O/l exam eke commerce paper ekata ena result eka man atha erala thibbe man dan maasa dekak vithara aiyage videos balanna aram e masa deken mama grd 10 okkoma commerce paadam cover kara gaththe aiyage video tika nisa . Ane thank u aiye . Digatama mema videos tika danna .. 🤗😊thank u aiye godaak
@comzgura
@comzgura 4 жыл бұрын
බොහොම ස්තුතියි mallio අපේ mobile app එකෙන් සේරම පාඩම්, pastpapers, notes සහ අනිත් විෂයන් වල pastpapers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්. අදම app එක install කරගන්න Android : play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9 IOS/Descktop/Laptop : myappmaker.io/Comz_Gura
@fannygossip8896
@fannygossip8896 4 жыл бұрын
@@comzgura malli neve nangii ... 🤗 thank u aiye aththatama godak vatinava . Mama cls gihim na commerce valata .. godak vatinava me videos okkoma 🤗 🤗💪
@comzgura
@comzgura 4 жыл бұрын
Ane sorry nngi. Ape comz gura app ekath yaluwo athara share karala podi support ekak denna. Loku udawwak dear ❤
@dumiduliyanage1054
@dumiduliyanage1054 3 жыл бұрын
අයියගේ මුල් ටිකේ මෝටිවේශන් එකනම් පට්ට
@lalisa6722
@lalisa6722 3 ай бұрын
hodata theruna sirr...... thank a lott🤩
@shamokshaviharika9808
@shamokshaviharika9808 3 жыл бұрын
Thank you aiye...dennam aiyage pihiten me ganan hadanna puluwan...aththamai mata mewa theren nethun thibbe...den mata hodata puluwan....thanks thanks aiyeee...budu saranai...🙏🙏🙏🙏🙏
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏🤗
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Жыл бұрын
Aye patta heta exam okkma padam evarai papaers ekakma thanks aiye laga hitiyan vadinava ❤❤❤❤❤
@vihindikotalawala2087
@vihindikotalawala2087 3 жыл бұрын
thank you sooo much ayya. Actually I learnt this hard lesson really easily because of your support. The way of your teaching style is superb.
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️😍
@apsaraapsara8607
@apsaraapsara8607 2 жыл бұрын
Ayye oyge video serama mn bluw ewa hodata therenawa budu saranai ayye thanks ❤
@minindushashipriya2505
@minindushashipriya2505 2 жыл бұрын
Mihisara 6 months ago අයියා උගන්නපු විදිහට මේ පාඩම තමයි ලේසිම පාඩම
@comzgura
@comzgura 2 жыл бұрын
❤️🙏
@spacetravel123
@spacetravel123 2 жыл бұрын
Thank you so much sir. This channel is very important and improving our commers knowledge, so thank you so much 🙏💚❤
@comzgura
@comzgura 2 жыл бұрын
😍
@ravinduthejan6001
@ravinduthejan6001 3 жыл бұрын
පාඞම හොදට තේරුනා, thanks
@Sumeda-i8s
@Sumeda-i8s 9 ай бұрын
Supiriyatama Theruna Sir👍❤️✌️ Godak pin Sir 💫❤️👊❤️
@chamindupehesara3066
@chamindupehesara3066 2 жыл бұрын
ශේෂ පිරිකසුම ගිණුමක්‌ නෙමේ නිසා ඒක හර කරන්න බැ 👍
@thisumgeenula5520
@thisumgeenula5520 2 жыл бұрын
motivation channel ekakuth kalnm goda yanna thibba😍😍
@comzgura
@comzgura 2 жыл бұрын
😇😇😇
@tharushagimhana9851
@tharushagimhana9851 4 жыл бұрын
aiyya man grade 11 mata grade 10 wala thibba kisima dayak baruwa hitiya ath aiyya nisa mat dan ona pepr akak liyanna polowan . bohomathma sthuthi BROTHER........
@comzgura
@comzgura 4 жыл бұрын
godak sathutui gima. ithuru tikath godadagamu
@tharushagimhana9851
@tharushagimhana9851 4 жыл бұрын
@@comzgura ha sar
@slbcricket2720
@slbcricket2720 10 ай бұрын
Thanks aaaa...supiri pari ithiri.🫶 adarei.💗😊
@naviduvishan2087
@naviduvishan2087 5 ай бұрын
Past pepar ganen thamai therune anthimata karana vidiha ❤❤
@Apegedara78
@Apegedara78 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි අයියට. 1 කොටසටත් වඩා මේකෙන් මට තේරුනා. පුලුවන්නම් 2 කොටසත් YT දාන්නකෝ.
@comzgura
@comzgura 3 жыл бұрын
🙏❤️
@nimeshmendis911
@nimeshmendis911 2 жыл бұрын
meka maru aiyye hoda wadak!!!!
@comzgura
@comzgura 2 жыл бұрын
❤️😍
@Samadinimanthika
@Samadinimanthika 2 жыл бұрын
Thank you Aiye Niyamata theruna 👍
@sanaliperera164
@sanaliperera164 4 жыл бұрын
Thank you ayye godak pin digatama karagena yanna
@PasiruNawodaka-gi7qd
@PasiruNawodaka-gi7qd 9 ай бұрын
අයියේ... මේ පාඩම එච්චර අමාරු නෑ... මට නම් කලින් ඒවා වගේමයි. අයියා උගන්නන විදිහට 95ක් වත් ගන්න පුලුවන් nothing....ගිය පාර වීඩියෝ ටික උඩින් පල්ලෙන් බලං ගිහිල්ලාත් 93ක් තියේ... අනිත් අයටත් කියන්නේ තේරෙන්නේ නෑ කියලා වෙන කාගේවත් ලගට ගියොත් කොහොමත් තේරෙන්නේ නෑ... ඒ හිංදා වීඩියෝ ටික බලලා බලලා practise එක අරගෙන විභාගෙට යන්න... අයියාට හැමදාම ආදරෙයි.. 😘
@roshanaweerarathna1453
@roshanaweerarathna1453 3 жыл бұрын
Thank you 😉😁
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 5 ай бұрын
Thanks sir❤ great job🎉
@powerfulmachines17
@powerfulmachines17 3 жыл бұрын
Supiri ayye thanks😊😊😊
@lekhanjalaiwaduge3482
@lekhanjalaiwaduge3482 2 жыл бұрын
Thank you very much sir hodata therenawa 💕💕❤️‍🔥
@iddamalgodaiddamalgoda1346
@iddamalgodaiddamalgoda1346 3 жыл бұрын
Thank you so much...
@sashinithiwarshadeetharuur6469
@sashinithiwarshadeetharuur6469 2 жыл бұрын
📖 Thank you Ayye... 🌺
@spacetravel123
@spacetravel123 2 жыл бұрын
Sir, Comz Gura app eka Airtel valinuth use karanna puluwan vidiyata hadala denna puluwan da
@sirilig7376
@sirilig7376 3 жыл бұрын
Godaaaaaaaaaak honday
@comzgura
@comzgura 3 жыл бұрын
🙏🤗❤️
@anurarathnayake6322
@anurarathnayake6322 Жыл бұрын
Thanks aiye hodata theruna♥️
@chanukamahangama79
@chanukamahangama79 3 жыл бұрын
Niyamai aiye 👌👌👌
@tkgossipkalhara
@tkgossipkalhara 2 жыл бұрын
අයියේ ඔය පාඩමෙන් එන ප්‍රශ්නෙ විබාගෙට අනිවාර්ය නෑ නේද 😪 අමාරුයි සගො 😪
@ishara668
@ishara668 Жыл бұрын
Apo ow 😢
@SnappyVids-j8i
@SnappyVids-j8i 8 ай бұрын
Matath 💔😢
@Sanju____0720
@Sanju____0720 7 ай бұрын
😪👍
@madubashapasi7771
@madubashapasi7771 6 ай бұрын
❤ ol 2024
@niwrangishashmila1426
@niwrangishashmila1426 Жыл бұрын
amaru padamak. eth hodata kiyala dunna. thanks 👍
@malkisandani6117
@malkisandani6117 2 жыл бұрын
Thanks aiyeee
@KushaniDilhara-il5mo
@KushaniDilhara-il5mo 10 ай бұрын
thanks ayiye 👍👍👍
@chathurimadushika8083
@chathurimadushika8083 4 жыл бұрын
thanx aiye... oya kiyana vidiyata hodta ma therum ganada puluvana...☺☺☺
@comzgura
@comzgura 4 жыл бұрын
බොහොම ස්තුතියි Chathuri nngi අපේ mobile app එකෙන් සේරම පාඩම්, pastpapers, notes සහ අනිත් විෂයන් වල pastpapers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්. අදම app එක install කරගන්න Android : play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9 IOS/Descktop/Laptop : myappmaker.io/Comz_Gura
@NicoNico-u4e
@NicoNico-u4e 15 күн бұрын
Thank you ayye ❤❤
@deshan2801
@deshan2801 2 жыл бұрын
niyamai aiye ❤️♥︎㋛︎✔︎
@bsmusicstudio.
@bsmusicstudio. Жыл бұрын
Thank you so much
@Kavindu740
@Kavindu740 2 жыл бұрын
supiri ayiya
@thushanjeevantha2728
@thushanjeevantha2728 3 жыл бұрын
Excellent 👌👌👌👌
@kavindulakshan312
@kavindulakshan312 3 жыл бұрын
Comz paper eke 2 kotase 1 prashne video ekk krnnko. Eeek amaru
@disnisandamali7313
@disnisandamali7313 3 жыл бұрын
Super lesson
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@warunidewmini9575
@warunidewmini9575 2 жыл бұрын
Tank s aiye 🙂
@vasanthaabesingha7150
@vasanthaabesingha7150 3 жыл бұрын
Thaks for the video
@MARVEL._SL
@MARVEL._SL Жыл бұрын
❤️හොදට තේරුනා
@thushanjeevantha2728
@thushanjeevantha2728 3 жыл бұрын
Thank you
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 3 жыл бұрын
අයියෙ ක්‍රියාකාරකම 5 02 එකේ හරි සටහන දෙන්නකො 😁☺️
@comzgura
@comzgura 3 жыл бұрын
prashne poddk kiyanna
@user-uh9de4cv6h
@user-uh9de4cv6h 9 ай бұрын
අද අපිට කොමස් මම එක පන්තියකටවත් යන් නෑ ඉස්කෝලෙ මිස් පාඩම් හොදට කරනවා,නමුත්. මට තේරුනේ නෑ.. අද මම පේපර් එක හොදට ලිව්වොත් ඒ, අයිය නිසයි. ගොඩක් ම ස්තූතියි .උතුම් තෙරුවන් සරණයි පිංවත් අයියේ
@comzgura
@comzgura 9 ай бұрын
❤️🙏🏻
@user-uh9de4cv6h
@user-uh9de4cv6h 7 ай бұрын
@@comzgura මගෙ කොමස්වකට A එකක්.. අයියගෙන් තමා ඉගෙන ගත්තේ
@voXzy_mallIya
@voXzy_mallIya Жыл бұрын
Supper
@thushanjeevantha2728
@thushanjeevantha2728 3 жыл бұрын
Super👍👍👍👍
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
sir podu jarnalaya wistharaya liyna kota ......... ginuma hara ............. ginuma bera liwwata kamak nedda
@comzgura
@comzgura 4 жыл бұрын
Hara bera kiyala liyanna epa. Hara bera theeru dekak thiyanawaneh. Ewa wala danna
@SLSRILANKAACADMAY15806
@SLSRILANKAACADMAY15806 3 жыл бұрын
Maka hodai ayya
@chamaleedilrukshi8682
@chamaleedilrukshi8682 2 жыл бұрын
Tnq
@champikakarunarathna1363
@champikakarunarathna1363 4 жыл бұрын
sir, pela pothe kriyakarakam okkotama answers app eke thiyanawada?
@comzgura
@comzgura 4 жыл бұрын
okkoma nam danata nha. ikmnta dannam
@KmsLakmini
@KmsLakmini 3 күн бұрын
𝙾𝚈𝙰 𝚑𝚘𝚍𝚊𝚝𝚊 𝚞𝚐𝚊𝚗𝚗𝚊𝚗𝚚𝚚𝚟𝚊 𝚊𝚒𝚢𝚎
@asithaweerasinghe4072
@asithaweerasinghe4072 3 жыл бұрын
Thank you ayye...godak hodata theruna
@comzgura
@comzgura 3 жыл бұрын
❤️🙏
@madubashapasi7771
@madubashapasi7771 Жыл бұрын
Tnx ayye ❤
@MenInDark2005
@MenInDark2005 3 жыл бұрын
Aiye වැටුප් කියන්නෙ ඒ ව්‍යාපාරයට වියදම් ගිණුමක් ද වගකීම් ගිණුමක්‌ද
@comzgura
@comzgura 3 жыл бұрын
viyadamak malli
@opekshadilshani2414
@opekshadilshani2414 3 жыл бұрын
meke 2 vedio eka you tube ekata dannakoo app eke sms code illanawa
@lkredzone6585
@lkredzone6585 2 жыл бұрын
Thank you sir
@comzgura
@comzgura 2 жыл бұрын
All the best
@baiscopeworld639
@baiscopeworld639 Жыл бұрын
🥰
@dulakshanamallawaarachchi9886
@dulakshanamallawaarachchi9886 3 жыл бұрын
Meka maru
@comzgura
@comzgura 3 жыл бұрын
😍❤️🙏
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 10 ай бұрын
❤❤❤
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
sir api oya ganudenu tika podu jarnalayata pitapath karanna ona nedda
@comzgura
@comzgura 4 жыл бұрын
Ganudenu kiwwe double entry da? Ewa podu jurnalaye neh nangi danna one
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
ayye ada comz exam mata ayyage sampurna videos tikanam blnna bari una list eken videos tikai bluwe...mt A ekak ganna puluwan weid ayye 🥺🥺🥺🥺🥺 Aiye oya uganwana widiya hodata therenawa...thankyou aiye
@comzgura
@comzgura 2 жыл бұрын
❤️❤️❤️
@sonali9592
@sonali9592 3 жыл бұрын
Puluwan nm waradi niwaradi kireem o/l ganan tika okkoma kiyala dennako...🤗
@comzgura
@comzgura 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏 අපේ mobile app එකෙන් සේරම පාඩම්, pastpapers, notes සහ අනිත් විෂයන් වල pastpapers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්. අදම app එක install කරගන්න Android : play.google.com/store/apps/details?id=io.ionic.prog5e90c70760c4c145b78e99f9 IOS/Descktop/Laptop : myappmaker.io/Comz_Gura
@tokewithsadu3506
@tokewithsadu3506 4 жыл бұрын
1st comments
@comzgura
@comzgura 4 жыл бұрын
🤗
@AdipthaPerera
@AdipthaPerera 10 ай бұрын
❤❤
@Haziiigirl
@Haziiigirl Жыл бұрын
🙏📖
@madukalakshan3052
@madukalakshan3052 4 жыл бұрын
aiye computer ekata app eka downlod karanna bane
@comzgura
@comzgura 4 жыл бұрын
Mallio app eka computer ekata download karaganna bhe. Pahala link eken giyama browser eken yanna puluwan. Mallita muluwan bookmark ekak ehema dagena ona welawaka log wenna athakota. Link eka 👇 IOS/Descktop/Laptop : myappmaker.io/Comz_Gura
@adunkalhara5730
@adunkalhara5730 9 ай бұрын
iskoleth hriyt sir knk na comz walt clz giyt melo deyk theruneth ne kella blnn clz giye ayyge mula idhn hama pdmkm baluw supiriytm therenw windi 30 wage video thiyen hinda blnnth lesimn wenm pothk arn ayyge hama pdmkm balala note ghuw short note wagey comz a ekk ghnn ek dnnm lesianik subject kelwila inne pdm krnn goda ghila ek thmy awula
@comzgura
@comzgura 9 ай бұрын
😍🙏🏻
@shakilalakshan5398
@shakilalakshan5398 4 жыл бұрын
Ane ayye puluwannam you tube ekata app eke thiyena 10 vsr anthima padame tika dannako mge phon eke memary full download unara pennan nane
@comzgura
@comzgura 4 жыл бұрын
Api balannam malli.
@tharushagimhana9851
@tharushagimhana9851 4 жыл бұрын
hodi aiyya
@comzgura
@comzgura 4 жыл бұрын
Thanks malli
@M.Kbuddy8520
@M.Kbuddy8520 10 ай бұрын
අයියෙ අර 4 වෙනි ගානෙ වැටුප් හර ක්රල ට්ජියෙන්නෙ 500 යි නෙ ඒක අපි වැටුප් හර 4500 කියල දෑවොත් හරිද
@dilanaranyuru6774
@dilanaranyuru6774 2 жыл бұрын
Good
@shakilasathsidu7932
@shakilasathsidu7932 6 ай бұрын
🖤😌
@CS-gl3pi
@CS-gl3pi 4 жыл бұрын
අයියේ.., 12වෙනි පාඩමේ part 2 එකේ link එක එවන්නකෝ
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 3 жыл бұрын
අනේ ඔව් අය්යේ
@ushankanishka7922
@ushankanishka7922 3 жыл бұрын
Ko aiye dewini kotasa
@nirupamadamayanthi5129
@nirupamadamayanthi5129 3 жыл бұрын
App එකේ තියනවා
@ayodigimhani2038
@ayodigimhani2038 2 жыл бұрын
Ane ou dnnko
@hpmvishwasingha2066
@hpmvishwasingha2066 2 жыл бұрын
@@ayodigimhani2038 kzbin.info/www/bejne/e5qWZJ6ghN5kfZY
@indusaralakshan1089
@indusaralakshan1089 2 жыл бұрын
Ada tham pdma therune 🙂❤
@MenDin-n4d
@MenDin-n4d Ай бұрын
Aiye ketumpath labaya hoyana hatith dannako
@sachinirathnayaka58
@sachinirathnayaka58 3 жыл бұрын
👍
@comzgura
@comzgura 3 жыл бұрын
😍🙏❤️
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
🥺❤️💖😍
@aroshapramudith7152
@aroshapramudith7152 3 жыл бұрын
ayye mama teacherslagen ahuwa..eyala kiuwane T ginum exam ekedith aulak na kiyala...mokada karanne mama?helpp
@comzgura
@comzgura 3 жыл бұрын
ehenm niymai. T gahanna
@mohamedinfhaz6225
@mohamedinfhaz6225 Жыл бұрын
අය්යෙ මන් දෙන් කියන්නෙ සත්තයි හොදටම තෙරුනා මට මෙකෙ O/l past paers oni plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏aththata issara therune neha comz gura balanna patan gathu dawase sita supiriyatama therenawa
@comzgura
@comzgura Жыл бұрын
❤️🙏🥰
@madubashapasi7771
@madubashapasi7771 6 ай бұрын
Heta ol
@slccricketspace6356
@slccricketspace6356 2 жыл бұрын
thank you aiye past papers discussuion karanna barida 2016 idan
@mihinlakdinu9561
@mihinlakdinu9561 2 жыл бұрын
අයියේ විභාගෙට T shape ගිණුම් ගහන්න පුලුවන්ද?
@comzgura
@comzgura 2 жыл бұрын
bha
@mihinlakdinu9561
@mihinlakdinu9561 2 жыл бұрын
@@comzgura ethakota mulu ginumama adinna onida?
@Reaper.2008
@Reaper.2008 6 ай бұрын
​@@mihinlakdinu9561ow
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
sir exercise 05 karanna ko weradi niweradi ginum wala eka amarui
@comzgura
@comzgura 4 жыл бұрын
Ah hariii
@kavishkasadamina3723
@kavishkasadamina3723 3 жыл бұрын
Aiyye app ekat wife valin yanna barida
@comzgura
@comzgura 3 жыл бұрын
puluwan. mulin register wenna one
@tharushagimhana9851
@tharushagimhana9851 4 жыл бұрын
ANA SAR MATA MA PADAMA 2 KOTASA YOU TUBE DANNAKO APITA DAIOLOG SIGNALA NA PLIZZZZZZ
@comzgura
@comzgura 4 жыл бұрын
Api try ekak dennam malli
@comzgura
@comzgura 4 жыл бұрын
Oyata dialog number ekak ona wenne register wenna vitharai. Wena sim ekakin data on karala app eke weda karaganna puluwan malli. 💪
@SLSRILANKAACADMAY15806
@SLSRILANKAACADMAY15806 3 жыл бұрын
😀😀😀😀😀😃😃
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 3 жыл бұрын
Aiye මෝටර් රථයක් ණයට විකිණීම පොදු ජනලයෙ සටහන් කරනවද??
@comzgura
@comzgura 3 жыл бұрын
ow ow
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 3 жыл бұрын
@@comzgura thanks aiye ❤️❤️
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
sir nayagethiyekugen labi thibu check patha banku hara mudal berani nayagethi ginumath bera wenna onida
@comzgura
@comzgura 4 жыл бұрын
Naha malli. Naya gathi bera wela neh thiyenne cheque eka lebeddi. E nisa aye bera wenne naha
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
@@comzgura eth check ekak labila kiyala sadahan ne e check ekata anuwa naya gathi bera ne
@petsdull2444
@petsdull2444 4 жыл бұрын
sir me gana thibbe 9 lesson eke exercise 1
@comzgura
@comzgura 4 жыл бұрын
Whatsap msg ekak dannako nangi mama kiyala dennam
@nilanthijayathilake7437
@nilanthijayathilake7437 2 жыл бұрын
Ayye please 12 veni padame part 2 eka KZbin ekata dannako please please 😥😇😇😇😇
@Steinwall933
@Steinwall933 4 жыл бұрын
Aiye ginumkarana weradi pasugiya awurudu 5ka prashna dannako ewa awul yanawa
@comzgura
@comzgura 4 жыл бұрын
Hareee. Video ekk karala dannam
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39