පසුතැවිල්ලේ අලoකාරය - දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු

  Рет қаралды 95,471

Prophet Jerome Fernando

Prophet Jerome Fernando

Күн бұрын

Пікірлер: 186
@SajivaniNilika
@SajivaniNilika 4 ай бұрын
ආමෙන්, පසු තැවිලි වී මේ අනගි හදවත ක්‌ මට දී තිබෙන නිසා ස්තුතියි මගෙ දෙවි පියාණනි,❤❤❤❤❤🙏🙏🙏🙏හලෙලුයියා,,
@gidulanjali4532
@gidulanjali4532 3 жыл бұрын
ඉතාමත් බලවත් දේශනාවක්. බයිබලයේ ගැඹුරු තැන් ඉතාමත් සරලව පැහැදිලි කිරීමක්. අපේ මුඛයෙන් වැරැදීව ප්‍රකාශ කරන දේ හරී ලෙස තේරුම් ගත්තා. Pastor මන් දෙවිදුන්ට ස්තුතී කරනවා. Pastor ගේ දේශනා තුලින් මම ගොඩාක් නිවැරැදි ආත්මික දිවියකට පිය නගනවා. අසන අසන හැම දේශනාවක් ඉතාම පැහැදිලි අවබොධයක් ලැබෙනවා. ඒ සියලු දෙයකට ජීවමාන දෙවිදුන්ට සදා කාලයෙන් සදා කාලයටම ස්තුතී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari6027
@kumarikumari6027 5 жыл бұрын
නොදන්නා දෙවල් ගොඩක් ඔබගෙ හැම දෙසනාවක් තුලින්ම ඉගෙන ගන්නවා එ.දෙවල් ගොඩක් වටිනවා ජිව්තෙට මෙවැනි දෙවල් තුලින් අපෙ ජිවිතවෙනස් කරගන්න ඔබ තුලින් කතාකරන මගෙ ආදරනිය දෙවියන් පියානන්ට ස්තුතියි ඔබට දිර්ඝයුස ලැබේවා පුජකතුමනි ජෙසු පිහිටයි
@siromisiromi3793
@siromisiromi3793 2 ай бұрын
❤❤❤🙏🏽🙏🏽🙏🏽 ආමෙන් 🙏🏽🙏🏽🙏🏽❤❤🙋🏽👍🏽💯🇱🇰💪🏽💪🏽🙏🏽🙏🏽🥰🥰🥰
@sanjubattage8952
@sanjubattage8952 2 жыл бұрын
thank you prophet jesus loves you halleluiah amen
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
දෙවිදුන් අපට දුන් අනගි අසහාය වස්තුව❤ ❤
@seethakalyani3896
@seethakalyani3896 6 күн бұрын
මේ මට 2000 වසරේදී අසන්න තිබුන දේව පනිවිඩයක් ,ඒත් මා ඔබතුමා ගැන අහලවත් තිබුණෙ නෑ එදා ,මට අද හරි මෙය එළිදරව් කිරීම නිසා ස්තීතියි ස්වාමිනී ,,දේවගැති තුමාට දීර්ගායුශ ලැබේවා ,ජූසුගේම නාමෙන්
@virginiacarmalin6803
@virginiacarmalin6803 5 жыл бұрын
වෙනස් වෙන්න ආසයි සමිදේ..වෙනස් කරන්න ප්‍රේමේ දෙවිදේ.. ජේසුස් වහන්සේගේම නිර්මල වු නාමයෙන් ආමේන් ...හලෙලූයා ..GOD BLESS YOU PASTOR ❤😇🇮🇱🙏
@Carriage-ky1cw
@Carriage-ky1cw 5 жыл бұрын
ආමේන් පාස්ටර් ජෙරම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ හට වේවා ජෙසු පිහිටයි පාස්ටර්
@shanthialvis3496
@shanthialvis3496 7 ай бұрын
3God bless you paster every day thanksgiving to ❤❤❤❤❤❤❤
@denethdulakshana727
@denethdulakshana727 Жыл бұрын
ජීවමාන දෙවිඳුනි ඔබ වහන්සේට ස්තුති වේ වා ඔබ වහන්සේ මා සමගින් ජීවමානව සිට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් මගේ ජීවිතය ලස්සන කර තිබෙන නිසයි ස්තුතියි ජේසුනි මට මඟ පෙන්වන නිසයි ස්තුතියි ජේසුනි අද මට විනය අනුව ආත්මික ජීවිතයේ ඉහළටම යන්න දී තිබෙන කරුණාව නිසයි ස්තුතියි ජේසුනි දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ වචනය තුළින් මට මඟ පෙන්වන මගේ දේවගැතිතුමා නිසා ස්තූතියි ඔබ වහන්සේට මම මේ දෙව වචනයක්ම තුන් හතර පාරක් අසා මගේ ජීවිතේ දුර්වල තැන් සාදාගන්න මට දුන්නා වූයේ🔥🔥🔥🔥🔥 කරුණාව නිසයි ස්තුතියි ♥️ මගේ දේවගැති තුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ♥️
@sunethraranasinha1854
@sunethraranasinha1854 11 ай бұрын
Thank you pastar jesu pihitai suba dawasak weewa
@mallikashanthi168
@mallikashanthi168 Жыл бұрын
ආලෙලුයා .මාගේ ජිිවිතයේ ආලෝකය.දේව වචණයයි.මාගේ ජිිවිතය වෙනස්කළ මැනව.සමිදුනි..මහිමය.වේවා.මේ අනගි දේශනයට ස්තුතියි පාස්ට.
@manurahewa4377
@manurahewa4377 6 жыл бұрын
God bless you pastor - we like your explanation , we all can understand , Thank you so much helping us understand christian environment and as christian what we should do , we all appreciate this is very important to us : god bless to every one
@nimmiweber
@nimmiweber 9 ай бұрын
Amen ❤🙏
@laksmanmapa8008
@laksmanmapa8008 3 жыл бұрын
අබ්බා තාත්තෙ ඔබවහන්සේට ස්තුති වේවා මහිමය ගව්රව වේවා ප්‍රරසන්සාවේවා ආමෙන් ආමෙන් ආමෙන්
@mallikafernando297
@mallikafernando297 6 жыл бұрын
ස්තුතියි F. ජෙරොමි දෙවියන්වහන්සේ තව තවත් ඔබට අපිට මඟ පෙන්වීම ලබාදීමට suddathma මඟ පෙන්වීම වැඩිවැඩියෙන් labewe
@kukulagamba478
@kukulagamba478 2 жыл бұрын
.
@rukmalgregory210
@rukmalgregory210 7 ай бұрын
❤❤❤🙏🙏🙏
@mallikamallika4041
@mallikamallika4041 2 жыл бұрын
Amen Amen thank you pasre
@MaureenThampoe
@MaureenThampoe 7 ай бұрын
I got to know a lot from your messages prophet god bless you
@nirmaliHicare
@nirmaliHicare 11 ай бұрын
Jisese mahimanvitha daruwo bihivewa amen
@akuranagegeetha7361
@akuranagegeetha7361 2 жыл бұрын
Thank you prophet jeram god bless ur familiy
@sanjubattage8952
@sanjubattage8952 2 жыл бұрын
nodanna godak dewal danaganna labuna godak sthuthi mage JESUNI
@sriyanikusumlatha9522
@sriyanikusumlatha9522 5 жыл бұрын
Amen Amen halleluiya prasansawewa Thankyou pastar jesupihitai .
@JayanthiPremachandra
@JayanthiPremachandra 4 ай бұрын
Hallelujah Hallelujah amen 🙏
@pasindumithra5302
@pasindumithra5302 4 жыл бұрын
hons pastor, i'm a buddhist....what a great religion that was sermonized by lord jesus...this everything seems to be similiar to certain facts sermonized by lord buddha...god bless you...budu saranai!!
@anjaleenavijebahu...2576
@anjaleenavijebahu...2576 6 жыл бұрын
Hallelujah piyanani mewani dewadasayo ape jivitheta Laba dunnata.....
@thusitanadee1322
@thusitanadee1322 11 ай бұрын
Tank you jesus amen ❤❤❤
@dammidammi3424
@dammidammi3424 4 жыл бұрын
Amen amen halealuya pasta hari wadagah dasana apa jevehata hoda dasana man hari Aswan ahanawa man oman enna
@kusumsilva8176
@kusumsilva8176 2 жыл бұрын
☝☝☝Thank YOU JESUS ❤ for This foods 🔥🕊️🔥Hallelujhas Amen🎀
@tgsriyalatha3795
@tgsriyalatha3795 2 жыл бұрын
Amen 🙏🙏 hallelujah 🙏🙏 hallelujah 🙏🙏
@sumanadasathotahewa5138
@sumanadasathotahewa5138 3 жыл бұрын
කිතු ජීවිතයේ ඵල නෙලාගන්නට ඇති බාධක පෙන්වාදෙන ප්රොපේත ජෙරෝමි ඔබට දේවාශීර්වාදය තවතවත් බහුලව ලැබෙත්වා.
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 6 жыл бұрын
ස්තුති පාස්ටර් මේ දේශනය මටම උන්වහන්සේ කියපු දෙයක්. ස්තුති පියානේනී
@LgK-up6zi
@LgK-up6zi 6 жыл бұрын
ආමේන් හලෙලුයා ඉස්තුතිවෙවා දෙවියන් වහන්සේට .Thank you pastor .
@aptspts7558
@aptspts7558 5 жыл бұрын
පියානනි ජේුසුස් වහන්සගේ බලයෙන් මාගේ තාත්තාට නැගිටින්න උදවු කරන්න
@suranjeefernandez2976
@suranjeefernandez2976 6 жыл бұрын
God bless you pastor.. your sermons changing our lifes..
@gidulanjali4532
@gidulanjali4532 3 жыл бұрын
මේ සියල්ල ඇත්ත. දෙවිදුනි ඔබට ස්තුතී. මේ දේශනාවේන් මා ලබාගත් අවබොධය නීසා. හඳවතට ගොඩ ප්‍රීතියක් දැනෙනවා. 🙏🙏🙏🙏🙏🙏
@marufjaratna7147
@marufjaratna7147 4 жыл бұрын
God bless you. Pastor. Amen. Amen. Amen...
@mettimetti1547
@mettimetti1547 Жыл бұрын
අම්මෝ ලස්සනයි ජෙසු පිහිටයි
@piyalsanjeewa373
@piyalsanjeewa373 3 жыл бұрын
Thank youJesus 🙏thank you prophet ❤
@nayaniperera8451
@nayaniperera8451 2 жыл бұрын
Praise the Lord prophet Sir
@dilshanilakshika2609
@dilshanilakshika2609 6 жыл бұрын
Heavenly Father Thank you for everything ....... Amen Amen, God bless you pastor!!!!!!!!!!!
@madumadurashan4638
@madumadurashan4638 3 жыл бұрын
Amen ,wow so miracle words, alleluia jesus
@kumari1235
@kumari1235 6 жыл бұрын
Loku gaurawayka tiyenne pastor gana mge jewithe godak dewal wenas una pastor ge hama desanawakinma drigaush labenna one dewiyan wahanse tula pastor god bless
@mallikamallika4041
@mallikamallika4041 2 жыл бұрын
Thank you paster
@anushaedrisinghe4134
@anushaedrisinghe4134 5 жыл бұрын
Amen thank.you pastor God bless you
@indukulathunga9807
@indukulathunga9807 6 жыл бұрын
Amen 🙌 Jesu pihitai Pastor 🙌🙌🙌
@amilamahiyanganayadissanay7374
@amilamahiyanganayadissanay7374 5 жыл бұрын
Amen god bless you pastor
@dilshanilakshika2609
@dilshanilakshika2609 6 жыл бұрын
Mage Devi piyanani , oba Mata dunnu mahaaa karunawa nisa .... Mama aluth wela .... Wenas wela , Mama adarey Mage jivitheta ... Mata sathutuy Mage jivithe gana....piyanani thawath wenas One Mata .....awankawamay kiyanne , thawath wenas wenna asay....Amen
@erinfonseka2744
@erinfonseka2744 3 жыл бұрын
මම වෙනස් වෙන් අසයි සමිදේ මවෙනස් කරන් ප්‍රමේ සමිදේ අමෙන්
@manjulaarulrajah2883
@manjulaarulrajah2883 6 жыл бұрын
Amen amen praise God hallelujah thank you for the living word pastor.
@jesuslives7470
@jesuslives7470 2 жыл бұрын
Jesus 1st❤️
@shanakaandjoshuafernando6473
@shanakaandjoshuafernando6473 6 жыл бұрын
Wonder full message pastor
@jayasinghejeanipa8402
@jayasinghejeanipa8402 3 жыл бұрын
amen.amen.godbless
@LgK-up6zi
@LgK-up6zi 6 жыл бұрын
Amen haleluyah Thank you pastor .
@nimaniuthpalanimani7105
@nimaniuthpalanimani7105 4 жыл бұрын
Thank you faster and Jesus bless you
@cassionwambeck8914
@cassionwambeck8914 2 жыл бұрын
Thank you jesus
@lakmalpriyantha187
@lakmalpriyantha187 4 жыл бұрын
Jp pastor me desanawa mt adai hanna lebuna tnz mg jivithe wenas viyayuthu then padaa dunnata jp
@marufjaratna7147
@marufjaratna7147 4 жыл бұрын
Glory to God..........Amen. Amen.
@3manogari337
@3manogari337 2 жыл бұрын
Amen hallelujah
@krishanpradeep6075
@krishanpradeep6075 3 ай бұрын
Yes amen ❤❤❤
@kumari1235
@kumari1235 6 жыл бұрын
Siyalu gaurawaya mahimaya obatai piyananiii amen
@pranithawarnakulasuriya6484
@pranithawarnakulasuriya6484 3 жыл бұрын
Praise God.
@niludona5641
@niludona5641 6 жыл бұрын
Thanks jessu god bless you pastor jeromi
@donsusantha4700
@donsusantha4700 6 жыл бұрын
powerful message Thank you pastor
@shaneholmes7313
@shaneholmes7313 Жыл бұрын
Halle-lu-yah 🙏❤️😍
@maneljayalathyapa8898
@maneljayalathyapa8898 27 күн бұрын
Jesus... ❤️🙏
@lalithapadmini7246
@lalithapadmini7246 6 жыл бұрын
God bless you pastor
@nayaniperera8451
@nayaniperera8451 2 жыл бұрын
Hallelujah.
@nayaniperera8451
@nayaniperera8451 2 жыл бұрын
Hallelujah.
@wgswickramasooriya7090
@wgswickramasooriya7090 5 жыл бұрын
Amen amen haleeluuiya
@kumari1235
@kumari1235 6 жыл бұрын
God bless pastor
@dkemmanuel5407
@dkemmanuel5407 6 жыл бұрын
Good message God bless you pastor .
@priyakariyawasam6049
@priyakariyawasam6049 4 жыл бұрын
ආමෙන් 🙏🙏
@shanudeshu1234
@shanudeshu1234 3 жыл бұрын
Amen hallelujah ❤️
@ahishashama9486
@ahishashama9486 6 жыл бұрын
God bless you paster.
@drpvtchamalirosi6435
@drpvtchamalirosi6435 3 жыл бұрын
Thank you
@nirmaliHicare
@nirmaliHicare 11 ай бұрын
Mage daruo kuvidu.ruvidu. asirwada lamay karanna jesuni
@servantofgod9951
@servantofgod9951 6 жыл бұрын
Praise the Lord
@denethdulakshana727
@denethdulakshana727 3 жыл бұрын
ජේසු පිහිටයි ජේසු පිහිටයි
@rubyrebeccah
@rubyrebeccah 6 жыл бұрын
Amen Glory to God
@remonrajamoney7558
@remonrajamoney7558 2 жыл бұрын
To God be The Glory!
@adikarichithra432
@adikarichithra432 6 жыл бұрын
Amen thank you lord
@pihimbiyagesriyalatha4854
@pihimbiyagesriyalatha4854 Жыл бұрын
Tankas jesas halaluiya
@chithraadikarichithra2610
@chithraadikarichithra2610 6 жыл бұрын
god bleas pastor amen
@donsusantha4700
@donsusantha4700 6 жыл бұрын
🌷 🌷 ✝ ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා God bless you pastor
@rohithakumara5273
@rohithakumara5273 6 жыл бұрын
ආමෙන්
@thuduwagedinesh2301
@thuduwagedinesh2301 6 жыл бұрын
Amen
@hirushikaferanando8716
@hirushikaferanando8716 3 жыл бұрын
Amen.j.p.paster
@anuruddhikajayawikrama968
@anuruddhikajayawikrama968 4 жыл бұрын
Thanks God
@charukawelegedara2595
@charukawelegedara2595 3 жыл бұрын
Amen ❤❤
@krishandominic4301
@krishandominic4301 6 жыл бұрын
Glory to God.. hallelujah
@nirmaliHicare
@nirmaliHicare 11 ай бұрын
Haleluiya
@drpvtchamalirosi6435
@drpvtchamalirosi6435 2 жыл бұрын
God bless
@erinfonseka2744
@erinfonseka2744 3 жыл бұрын
මගෙ මාර්ගය වෙනස් කලමැනව ජෙසුයිඅමෙන්
@roshinijanu1000
@roshinijanu1000 4 жыл бұрын
God bless you faster...
@evapawan8937
@evapawan8937 6 жыл бұрын
pls mata hema sumanema pastor jerome ge desanawak ahanna onea
@koshalaperera2638
@koshalaperera2638 6 жыл бұрын
ඡේසුනි මාව සුව කරන්න
@renukapriyadsrshani3003
@renukapriyadsrshani3003 6 жыл бұрын
mama wenas wenna asai samide.piyanani mata asiwada karanna obage kamatta anuwa maga pannanna piyanai
@IranganiFonseka
@IranganiFonseka 4 ай бұрын
හෙද පැහැදිලිකිරිමක්
@lakyshawineetha7988
@lakyshawineetha7988 6 жыл бұрын
Jasu pihitai Pastor
@nirmaliHicare
@nirmaliHicare 11 ай бұрын
Ak daruwekta yaksayek wahuna ape niwasata anna barida yakcha karanna
@maheshtharanga496
@maheshtharanga496 2 жыл бұрын
🙏🙏🙏💖💖💖
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
පසු තැවිල්ලේ පල දකිනකමි මම වෙනස් වන්න ආසයි සමිදේ.මම ධර්මිෂ්ඨයි.මම ධර්මිෂ්ඨයි
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
ස්තුතියි!
@nilukaannathukorala6188
@nilukaannathukorala6188 6 жыл бұрын
praise the Lord...
@Sma0503
@Sma0503 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
ආගමද ආත්මයද ?
45:23
Prophet Jerome Fernando
Рет қаралды 31 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
උදැසන යාච්ඣාව / Morning Prayer -2023/04/10
20:56
Pastor Molino Emmanuel
Рет қаралды 14 М.
ෆාස්ටර් ජෙරම් දේව මෙහෙයක් | Pastor Jerome Fernando
35:29
NEWS FLASH | පුවත් එසැනින්
Рет қаралды 20 М.
ආත්මික ස්ථීරත්වය - 02
53:20
Prophet Jerome Fernando
Рет қаралды 35 М.
දිව්‍යම ප්‍රඥාව
48:04
Prophet Jerome Fernando
Рет қаралды 42 М.
ගෞරවය සහ දේව කැදවීම
1:00:08
Prophet Jerome Fernando
Рет қаралды 51 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН