ඇල්ලෙ ඔක්සිජන් | O2 Villas - Ella | Hotels in Sri Lanka

  Рет қаралды 60,894

Magic Compass

Magic Compass

3 жыл бұрын

අපි දෙන්නත් එක්ක ඇල්ල ගිය පළවෙනි ගමනෙ අත්දැකීම මේ විදියට ඔයාලත් එක්ක බෙදාගන්නවා. අපි ගිහින් නැවතුනේ ඇල්ලේ තියෙන සුපිරිම හොටෙල් එකක් වෙන O2 Villas එකේ. ඉතින් එතන්දි අපි කරපු කියපු කාබි බීපු සේරම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.
ඒත් එක්කම එකේ ලස්සන දවසක් (BB Basis) නොමිලේ ගත කරන්න කැමතීනම් තරඟෙටත් එකතු වෙන්න. සුභ පතනවා හැමෝටම.
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
THANK YOU!
#vlog #Travel #Hotel

Пікірлер: 634
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
*මෙම වීඩියෝවේ සඳහන් තරඟයේ ජයග්‍රාහකයින්, මේ වනවිට තෝරා අවසන් බව කරුණාවෙන් සලකන්න.*
@mohamedsfar3750
@mohamedsfar3750 3 жыл бұрын
Can you send menu total hotel price for one day
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
bed එකෙන් pool එකට වැටෙන සීන් එක මරු. Lovely couple.. ❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡💛💛💛💛💛
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😍😍😍❤️❤️❤️❤️
@pavithrasithumini1905
@pavithrasithumini1905 3 жыл бұрын
Kauda inne thawa mama wage ayyagey akkagey video enakal maga balan inna. Mama harima asay oye dennage hotel reviews videos balanna harima asa hithena vidiyata karanawa. Digatama krnna hode ayye akke. Hemadama wage adath suba pathanwa ikmanatama sub 1000000 lebenna kyla. Best of luck adarey 😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. තව තවත් වීඩියෝස් කරන්න අපිව මාර විදියට මෝටිවේට් වෙනවා මේ ලස්සන වචන වලින්. වීඩියෝස් හදන්න යන මහන්සිය කිසිම අපතේ යෑමක් වෙලා නෑ නේද කියලා දැනෙනවා. ආදරෙයි අපිත් පැලෙන්න. 😍😍❤️
@vileshkadelivera3234
@vileshkadelivera3234 3 жыл бұрын
Wow....niyama..lassana place 1k ,kamath niyamai...video 1th patta...video eke thibbe edits...transitions..scenaries..ehema harime lassanai 👍👌😍... Anthimata hitiye diya rakusath niyamai😁😂😜 Thank you akki & aiyya...♡♡ Love you both 😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. වීඩියෝ එක වෙනුවෙන් උන මහන්සිය පොඩ්ඩක්වත් අපතේ ගිහින් නෑ කියලා ලොකූ සතුටක් දැනෙනවා. 😍😍😍❤️ ආදරෙයි ගොඩාරියක්. ❤️❤️❤️
@ruthsanchala8960
@ruthsanchala8960 3 жыл бұрын
Dawalta kottu kanna puluwan mamath kanooooo. Akkiii ada editing superb. Bed ekata paniddi pool eke woow ada maree maru
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්න නියමයි. අක්කට කියලා දෙන්න. එයා හිතන් ඉන්නෙ කොත්තු කන්නෙ රෑට විතරයි කියලා. ☺️☺️☺️ ගොඩාක් ස්තූතියි නංගී අගය කිරිමට. 😍😍😍❤️
@Happysisters95
@Happysisters95 3 жыл бұрын
ona walavak koththu kanna puluwan😋😋 Oyalage video nam maru ewara wanakan balanna puluwan epa wanne ne😊😊gd luck
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. කොත්තු කියන්නෙ ඕනෙ වෙලාවක කන්න පුලුවන් කෑමක්. දාන්න 5ක්. 😍 ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට. 😍😍😍❤️
@chathuliyanaarachchi9955
@chathuliyanaarachchi9955 3 жыл бұрын
A edit 1 haryma lassanai aiye 👌 balan inna aasai a widiyata. Stay safe pissu dabala ❤😄
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. ඉස්සරහට කරන්න ඉන්න වීඩියෝස් වලට ලොකුම ලොකු ශක්තියක් මේ වචන. 😍😍❤️
@sachinirathnayake8145
@sachinirathnayake8145 3 жыл бұрын
ඒකනන් ඇත්තටම ලස්සන වීඩියෝ එකක්.. දෙන්නටම සුභ පතනවා..💐🇱🇰🇱🇰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Excellent videography....You both are a great couple!! May God bless u with more and more talents & the strength to make better videos & become No 1 KZbin Foodies on earth!❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Awww thank you so much for this motivation 😍 Super duper happy to read all these ❤ Thank you so much for watching our videos, stay connected... Much love 😘❤️🤗
@apsaradulini9708
@apsaradulini9708 3 жыл бұрын
Wenda wagema vidio ekath soii oya dennath soii..godak asai oyalage vidios walata.good luck akki&aiya😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන අපිට දිගටම වීඩියෝ අරන් එන්න ලොකුම ලොකු හයියක් දෙනවා. 😍😍❤️
@podipriya9291
@podipriya9291 3 жыл бұрын
ආදරෙයි පැලෙන්න හොදේ ❤️❤️👌👌 උබල දෙන්නට නෙමෙයි ඔය කන බොන ඒවට 😀😀😀 ජයවේවා දෙන්නටම ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ. කන බොන ඒවට ආදරෙයි කියන්නෙ අපිට ආදරෙයි වගේ තමයි. ආදරෙයි අපිත්. 😍😍😍❤️
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Adani dekke diya rakusa palaweni wathawata wenada wagema supiri video eka kela Gila gila beluwa ☺☺☺ athal eke emuu jaya wewa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔන්න එහෙනම් දිය රකුසාවත් බලාගත්තනේ. 🙈🙈🙈😂😂 තැන්කූ හොඳේ හැමදාමත් අපිත් එක්ක ඉඳන් අපිව දිරිමත් කරනවට. ආතල් එකේ ඉමූ. 😍😍😍❤️
@sumedhamadhumali256
@sumedhamadhumali256 3 жыл бұрын
Lassanai ....aiyagee editing maru dn 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍
@HiruandAshen
@HiruandAshen 3 жыл бұрын
Eka nam shoi akki & aiya.. ❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී & මල්ලි. 😍😍❤️
@ashadinikeshala6621
@ashadinikeshala6621 3 жыл бұрын
harima rasa patai 😍😍 math giveaway ekta answer massnger kla akkii. ❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. සුභ පතනවා දිනන්න ලැබෙන්න කියලා. 😍😍😍
@TravelWithMind
@TravelWithMind 3 жыл бұрын
One of my favorite couples😘❤️😘❤️ new videos shots are excellent Anuradha
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හැමදාම එකම වගේ වීඩියෝස් ඇවිත් ඇවිත් ඒකාකාරී වගේ උන නිසා මේ ටිකේ පොඩි වෙනස් වෙනස් දේවල් ටිකක් කලා. හොටෙල්ස් වලදි මොනාම හරි ගේමක් ගහන්න පුලුවන්. රෙස්ටුරන්ට්ස් වලදි ඉතින් කන එකම විතරනෙ. ගොඩාක් ස්තූතියි වැඩේ අගය කලාට. 😍😍❤️
@ajantharajapaksha3298
@ajantharajapaksha3298 3 жыл бұрын
සුපිරි ජය වේවා දෙන්නටම..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
රෑ ඉතුරු උන කොත්තු අපි උදේට කන්නේ....කවුද අනේ රෑටම කන්න ඕන කියන්නෙ...නැද්ද අයියා....❤️❤️ විඩියෝ එක මරේ මරු හොදේ... දිගටම කරන් යමු යශී...❤️❤️😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. කොත්තු කන්න වෙලාවක් කලාවක් නෑ කියන එක අපි ලෝකයට හෙලිදරවු කරන්න ඕනෙ. තැන්කූ සෝ මච් හොඳේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️
@aijthkarunarathna8905
@aijthkarunarathna8905 3 жыл бұрын
2 පාරක්. ..සූභ දිනයක්.. තෙරුවන් සරණයි පුතාලා ට..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සුභ දිනයක් වේවා. 😍😍😍😍
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 3 жыл бұрын
Good luck couple 💖athal ane dn nowaradawama blanawa vlog eka🤟😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳිලා අපිව තව තව උනන්දු කරනවට. 😍😍😍❤️
@manujahiranya1343
@manujahiranya1343 3 жыл бұрын
Edit ek supiri aiya ♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලී. 😍❤️
@breathehouse1462
@breathehouse1462 3 жыл бұрын
අම්මෝ අන්තිම ටික.. මොකද්ද ඒ උනේ අයියට 🤣🤣🤣 video 1ක පට්ට..😍 ජය වේවා ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්තීම තප්පර කීපයේ සීතලට වෙවුලන්න ගත්තා. හෙ හේ. 🙈🙈 තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😍😍❤️
@chandeepaniisurindi8067
@chandeepaniisurindi8067 3 жыл бұрын
Lassana video akak akki & aiya❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍😍😍
@kavindiyarajapaksha8160
@kavindiyarajapaksha8160 3 жыл бұрын
Maru ah😍 ilagata oyala dennage food challenge ekak karanna balanna😊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔන්න අපි වෙන චැනල් එකකට ගිහින් ෆුඩ් චැලෙන්ජ් එකක් කලා. ඒකේ ලින්ක් එක දාලා තියෙනවා කමියුනිටි එකේ. 😍😍😍
@samiruathauda3495
@samiruathauda3495 3 жыл бұрын
Editing nan kiyala vadak na aiyye❤ Videos balala supiri Adyathmika suwayak ganne😂❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ. මාර හිතට සතුටක් දැනුනා මේ අගය කිරීමට. අපිටත් අධ්‍යාත්මික සුවයක් දැනුනේ. 😍😍😍❤️
@dmproduction4188
@dmproduction4188 3 жыл бұрын
Budu ammooooooo anthima tikata hina vela badath riduna mage 😂😂😂❤️😍😘adarei dennatama😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හෙ. 🙈🙈🙈😊😊😊😊 ආදරෙයි අපිත් අම්බානෙකට. 😍😍❤️
@chanakarathnayake9314
@chanakarathnayake9314 3 жыл бұрын
Patta aiya..# samaharu o2 one nath kiyanawa hebei apita nm one❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි මල්ලි. ඔයි ඕනේ නෑ කියන අයට නැති උන දාන තමයි තේරෙන්නෙ ගොන්කම.
@tharugunasekara9233
@tharugunasekara9233 3 жыл бұрын
15:03 අම්මෝ හිර කරගත්තා 😂😂🤣❤️❤️❤️💪💪💪... මරු මරු ලස්සනයි video එක ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් අනේ කකුල් දෙකම හිරකරගත්තා. 🙈🙈🙈😂😂😂 ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍
@chamodimaheshani3845
@chamodimaheshani3845 3 жыл бұрын
Patta video eka 💪😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච්. 😍😍😍❤️
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Notification eka dakapu gaman video eka baluwaaa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Maru joduwa ☺️😁❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... 😍😍❤️❤️
@sasifdo3642
@sasifdo3642 3 жыл бұрын
One welawaka koththu kanna puluwan aneeee😍😍mage appeee aiyageeee dance ekh🙊🙊🙊budu ammow anthima tika 😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකනේ. කොත්තු කන්න වෙලාවක් තියේයෑ නේද? ඩාන්සින් ක්ලාස් එකක් දාන්න ඉන්නෙ ඉස්සරහට. 🙈🙈🙈😊😊😊😍😍😍
@kalanikanchana8722
@kalanikanchana8722 3 жыл бұрын
ම්ම්ම්ම්ම් රසායී වගේ. Programme එක ලස්සනයි. 👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍
@upekshakalpani9436
@upekshakalpani9436 3 жыл бұрын
super akkiyoooo video eka , 😊😊😊😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
අම්මෝ අයිගේ පිස්සු වැඩ වලට හිනා වෙලා පන යනවා කැරම් ගහන වෙලේ යෂීගේ මූණ දිහා බලන් හිටියා විතරයි ඔයා ඉත්තො හංගනවා දැක්කෙම නෑනේ පස්සේ ඉත්තො නෑ කියනකොට තමයි ආයේ ආපස්සට අරන් බැලුවේ අයියා ඉත්තො හංගන හැටි 😀යෂී ඔය නම් හරිම ලකී මේ වගේ funny husband කෙනෙක් ලැබෙන්න
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේක ලොකුවට ප්‍රින්ට් කරලා ඇඳේ ඉස්සරහින් බිත්තියෙ ගහන්න වටිනවා යශීට හැමදාම නිදාගද්දියි නැගිටිද්දියි පේන්න. ☺️☺️☺️☺️😍😍😍😍😍
@CaptainG1989
@CaptainG1989 3 жыл бұрын
Nicely edited! 😎👍🏻
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you so much. 😍
@isuandchaanu
@isuandchaanu 3 жыл бұрын
පට්ට පට්ට ....😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
Transitions ටික මරු මේ පාර ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ මල්ලි. 😍😍😍❤️
@dinsad123
@dinsad123 3 жыл бұрын
2:39 6:06 ඒ cut මරු අයියේ..😍❤🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ හොඳේ. මහන්සිය අපතේ ගිහින් නෑ කියලා ලොකු සතුටක් දැනෙනවා. 😍😍❤️❤️❤️
@dinushikaliyanage7520
@dinushikaliyanage7520 3 жыл бұрын
Monada ane lajjai ne.. akki bole oya chabi wela anee.. lassana place ekak.. video ekath maru.. kema tikanm mare maru.. ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් මේ අගය කිරීමට. 😍 මේ කන කෑමට චබී වෙන්නෙ නැතුව අරීයෑ මෙයා. 🙈🙈😂😂😂
@bhagyaamarasinghe_
@bhagyaamarasinghe_ 3 жыл бұрын
Aneee pattaaa🥺🔥❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච්. 😍😍❤️
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Wau patta lassani akki ayya.supiri hode❤️😍😍😍😍❤️😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍❤️😍❤️😍❤️😍
@channels-media8990
@channels-media8990 3 жыл бұрын
Cool video guys ❤️☺️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soooo much. 😍😍😍
@abroadlife6558
@abroadlife6558 3 жыл бұрын
Shaaaa maru maru. 💟💟💟💟
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Den anuradha aiyata pissu wedi wela wage..vlog eka patta thamai akki aiya..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තව ඉස්සරහට අංගොඩින් බාර ගන්න එකකුත් නෑ. 🙈🙈😂😂😂 තැන්කූ සෝ මච් හොඳේ අගය කිරීමට. 😍😍😍
@chandikashashith251
@chandikashashith251 3 жыл бұрын
සුපිරි ආ... ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@thirandinodfernando420
@thirandinodfernando420 3 жыл бұрын
ammmoooo superb dankamma unnaa kanna natham oyalata bada ridenava.. hamadama hari nane venada vagema godak mahansi vela thiyenava habai.. thanks api venuven e experience eka genavata... all the best ...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
වෙච්ච මහන්සිය සම්පූර්ණයෙන්ම අමතක වෙනවා මේ වගේ ලස්සන වචන වලින් අගයකිරීම් ලැබෙද්දි. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව දිරිගන්නනවට. 😍😍❤️❤️❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Wow super akka & aiyaa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soooo much nangi & malli. 😍😍😍❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Magic Compass 😘😘
@Hashan_vlogs
@Hashan_vlogs 3 жыл бұрын
hena fun ekak aran wage , editing eka maru 🤩
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මලයා. 😍😍❤️
@sadunianutthara4260
@sadunianutthara4260 3 жыл бұрын
Ada eka supiriiiiiiiiima supiriiiiiiiiii🤩💟
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@KadThushan
@KadThushan 3 жыл бұрын
අම්බෝ ඒකනම් ෆට්ටම place එකක් ♥️😍🇱🇰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙ සුපිරිම තමයි. 😍😍😍
@oshanpatabendi7166
@oshanpatabendi7166 3 жыл бұрын
Woow...lassana place eka...godak lassanai video eka...hamadama wagee balagena idala idala video damma gaman baluwa deparakma....me parath give away ekata join una..win karai kiyala hithanawa...❤thawa lassana videos Danna.❤..good luck...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හැමදේකටම. අපේ ශක්තිය තමයි මේ වචන. 😍😍😍 ප්‍රාර්ථනා කරනවා තරඟෙන් ජය ගන්න ලැබෙන්න කියලා. ❤️
@isuruudara795
@isuruudara795 3 жыл бұрын
skip nokara balanna puluwan. Puluwannam vlog eka thawa dik karanna akka & aiya. 💟💟
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් අයට අපහසු ඇති කියලා හිතලයි කොහොම හරි ආසන්න වචයෙන් විනාඩි 15 සීමාවෙ තියාගන්නෙ. ස්කිප් නොකර බලන්න පුලුවන් කියලා දැනගන්න ලැබුන එක පට්ටම සතුටක්. ගොඩාක් ස්තූතියි. 😍😍❤️
@-awakashaya8292
@-awakashaya8292 3 жыл бұрын
Way to go bro wish for the best .
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soooo much. 😍😍❤️
@malshawikramasinghe9094
@malshawikramasinghe9094 3 жыл бұрын
අයියාගෙ ඇක්ශන් නම් මරු...🤣🤣 හිනා වෙලා මැරෙනවා. පූල් එකේදී අයියා දාන ඩාන්ස් එක මොකක්ද? මන් ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒවගෙත් අයියගේ ඩාන්ස් එක තියෙනවා.කොහොම උනත් දෙන්නම මරු👍👍🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒක ඇවිල්ලා 'අනුරාධස්ටයිල් පූල් ඩාන්ස්'. මගේම ස්වතංත්‍ර නිර්මාණයක්. ඉස්සරහට ක්ලාස් එකක් කරන්න ඉන්නෙ. 🙈🙈🙈😂😂😂 ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. 😍😍😍
@mahimasachith2116
@mahimasachith2116 3 жыл бұрын
Video eke edit tikath ptta hodee😵😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපේ වැඩේ අගය කලාට. 😍😍❤️❤️❤️😍
@mahimasachith2116
@mahimasachith2116 3 жыл бұрын
@@MagicCompass 😀❤😀
@zshjjnxmx8048
@zshjjnxmx8048 3 жыл бұрын
Superi aiya akka video oya 2na oya wage hamadama sthuni inna lasanata videos Kahranwa budu sharanyi dalada samedu mama Jordan walaln indika
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඉන්දික මල්ලි නේ අගය කිරීමට. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️
@iresairesa8990
@iresairesa8990 3 жыл бұрын
Maru aneeee😘😘😘😘😘shoi oya denna.🥰athal eke imuuuuuuu neda 😂😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. අනිවා. අපි ආතල් එකේ ඉමු. 😍❤️😍
@happywishmi5096
@happywishmi5096 3 жыл бұрын
Good one. Love from Canada ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thanx a lot. Much Love. 😍😍😍❤️❤️❤️
@yasaraw6972
@yasaraw6972 3 жыл бұрын
❤❤❤❤❤nice akki & aiyye
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you so much. 😍
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත්. 😍😍😍❤️❤️❤️
@badajarivlogs2569
@badajarivlogs2569 3 жыл бұрын
Diya rakusa karannada! diya rakusa? 🤣 Aththatama harima lassana thanak. Maru video eka.... 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දිය රකුසා දැකලා බය උනේ එහෙම නෑනෙ. 🙈🙈😂😂 ගොඩාක් ස්තූතියි අගය කිරිමට. 😍😍❤️❤️
@tharushikariyawasam5641
@tharushikariyawasam5641 3 жыл бұрын
Wow...amazing 😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you so much. 😍😍❤️
@dilkimadushani6076
@dilkimadushani6076 3 жыл бұрын
patta akki and aiya
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍😍😍
@uptodateyoutube
@uptodateyoutube 3 жыл бұрын
Video aka mara creative.Hrima lassani
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️
@sumudufernando.8328
@sumudufernando.8328 3 жыл бұрын
Wooww lassanai..❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@maneeshawijawardana6457
@maneeshawijawardana6457 3 жыл бұрын
Ada patta video ake animations th patta
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
@zedixgaming5041
@zedixgaming5041 3 жыл бұрын
Nice vlog love you both so much
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thanx a lot. Much love. 😍😍❤️
@eshankanishka7630
@eshankanishka7630 3 жыл бұрын
Kothu kothu ❤️❤️❤️ Adareei deantam mn (kaniya)
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත්. 😍❤️😍
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Adarei dennatama godakkkkkkkkkkkk
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️
@GhostOfCeylon
@GhostOfCeylon 3 жыл бұрын
patta fun video eka
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@sachiniskitchen8675
@sachiniskitchen8675 3 жыл бұрын
Maru akki aiyai dennama ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Ada supiri video eka dennama innawane
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අද එකේ අපි දෙන්නම හිටියා. 😍😍😍
@pmnimash
@pmnimash 3 жыл бұрын
Wooow සුපිරි 🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@vinochamith3755
@vinochamith3755 3 жыл бұрын
නියමයි නියමයි 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍❤️
@heshanidunanya8153
@heshanidunanya8153 3 жыл бұрын
Ammaaaaaaaa Patta 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
@SachiandAnu
@SachiandAnu 3 жыл бұрын
Niyama place eka ane. Dakiddi asawe ba. ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එන්නකො ලංකාවට. ආවම ගිහින් කමු අපි. 😍😍😍
@prasansaliyanage9491
@prasansaliyanage9491 3 жыл бұрын
Ane shoi akke aiye oya denna,api dennath kamathi issarahata oyala denna wage jiwath wenna,adaren,joliye,hoda adarshayak oya denna,adarei godakkkkkkk oyala dennata
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පුදුම විදියෙ හැඟීමක් දැනුනෙ නංගී මේ වචන ටික කියවද්දි. ලොකු නිහතමානී සතුටක් දැනුනා හිතට. ගොඩම ගොඩාරියක් ස්තූතියි ඒ සතුට අපේ හිතට ලබා දුන්නට. ඔයාලා දෙන්නටත් හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි. ❤😍❤️
@prasansaliyanage9491
@prasansaliyanage9491 3 жыл бұрын
@@MagicCompass thank you,oyala denna ekka hamadama api innawa,
@piyumdesilva660
@piyumdesilva660 2 жыл бұрын
gdk simple eke blog eka krna dennek, attatama happy oylge e tyena frendly gatiya gana,....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@kaushalyaamarasingha3958
@kaushalyaamarasingha3958 3 жыл бұрын
Lassani ❤️❤️😘😘 Denna tikak thenpath welada mnda. 😉😉😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෑ... එහෙම තැන්පත් වෙච්ච බවක් පේනවද? 😮😮😮😮
@channelnish4172
@channelnish4172 3 жыл бұрын
මරු මරු ඉතින් හැමදාම ඔහොම ඉන්න ඔනේ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. සැමදා එක ලෙසමයි. 😍😍😍
@sujeewawijekoon1652
@sujeewawijekoon1652 3 жыл бұрын
niyamai😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@subodhachamini8273
@subodhachamini8273 3 жыл бұрын
Ammooooo aiyaaa dena athal 😂😂😂😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හේ.. 🙈🙈🙈🙈😂😂😂😍😍😍😍
@DilaTv
@DilaTv 3 жыл бұрын
Patta
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි.
@machaningermany212
@machaningermany212 3 жыл бұрын
ගම ගාල්ලේ seafood කන්න බැ....කියන්න එපා දකුනේ කියලා.. Anyway patta video eka.,.Miss the sri lankan foods.,.🍔🍔🍔❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කාලයක් කෑවා. ඒත් ටික කාලෙකට කලින් ඇලජි එකක් එන්න ගත්තා. දැන් කන්නම බෑ. යන්තම් ගෑවුනත් ඇලජි එක එනවා. 😭😭😭 ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍
@lakshakelum1649
@lakshakelum1649 3 жыл бұрын
Aniwareyen aiye oni welwk koththu knnd pulum😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි කියන්නෙ. දාන්න පහක් නෙවෙයි දහයක්ම. 😍😍
@mishuwimansa826
@mishuwimansa826 3 жыл бұрын
දිය රකුසා 😂 👌 නියමයි මේ ප්ලේස් එකනම්.ආස හිතුනා යන්න.💃 *Superb* *aiya* *akka*
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බය හිතුනෙ නෑනෙ දිය රකුසට. 🙈🙈😜😜😜 දවසක යන්න. ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්. 😍😍😍
@mishuwimansa826
@mishuwimansa826 3 жыл бұрын
@@MagicCompass නෑ බය හිතුනා ආයෙ හිනාගියා අක්කා කියපු ඒවට.😂 අනිවාර්යයෙන් යන්න ඕන ඉක්මනින් 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හෙ. අක්කත් බය උනාද කොහේද එක පාරටම. 🙈🙈😂😂😂
@mishuwimansa826
@mishuwimansa826 3 жыл бұрын
@@MagicCompass 😂😂😂 අනේ යශි අක්කා රොෂාන් රණවනගෙ wife කුෂි අක්කා වගේ..😶 නෑයොවත්ද? 😶😶😶
@chamiladilrukshi7435
@chamiladilrukshi7435 2 жыл бұрын
Ane akke aiye . Oyalage video balala asa hithila apith hotel akak book kara yanna full board ake kama set menu kramayakata lu thiyenne . Mata danaganna one set menu kramaya kiyanne mkadda soup ,started , mein course , desart kramayakatada yanne
@denethshivon8375
@denethshivon8375 2 жыл бұрын
Kiyanna wachana ne patta 😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌😍😍❤️❤️
@thishifdo8758
@thishifdo8758 3 жыл бұрын
Niama place eke 😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙ සුපිරිම තැනක්. 😍
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 3 жыл бұрын
කන්න ,ඇවිදින්න ,ආදරේ කරන්න ,සතුටින් ඉන්න මේ ඔක්කොටම අක්කයි අයියයි හොඳ මෝටිවේට් එකක් 😎❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. අපිට තියෙන ලොකුම මෝටිවේශන් එක තමයි මේ ලස්සන වචන. 😍😍❤️❤️❤️
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 3 жыл бұрын
@@MagicCompass ❤❤❤
@natigirl2033
@natigirl2033 3 жыл бұрын
Nice place n love you both
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Love you too. 😍❤️😍
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
Ayya shok ane.... ..ayya akka dennama ft anee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍
@kpdevika7372
@kpdevika7372 3 жыл бұрын
Woooww❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you so much. 😍
@WaipareiMai
@WaipareiMai 3 жыл бұрын
Ammo ella asama ❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සුපිරි පැත්ත නේද? 😍😍❤️
@WaipareiMai
@WaipareiMai 3 жыл бұрын
@@MagicCompass අනිවා ❤❤දන්න තරමින් පිරිසිදුම වාතය තියන නගර වලින් එකක්
@danuvlogsl2125
@danuvlogsl2125 3 жыл бұрын
ඔන්න subscribe කලා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍
@pavanishenali1889
@pavanishenali1889 3 жыл бұрын
Transitions ටික නං supiri හොදේ.... අන්තිම scene ටික නන් මරු අනේ.. දිය රකුසා 😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි... 😍❤️😍 දිය රක්සෙකුත් බලාගත්තා එහෙනම් ඈ. 😀🙈
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 3 жыл бұрын
අනේ ශොයි අප්පා ඔයලා දෙන්නා මාර ඇවිදිල්ලක් ඇවිදින්නේ ඇයි කන්නේ 🤭🤭🤭🤭🤭🤭 මම ලංකාවට ආවම වින් කරන්න ටයි1 දෙනවා 🤗🤗🤗 සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි බුදු සරණයි ලව්ලි කපල් ❤❤🖤🖤🌹🌹🌹
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පුලුවන් වෙලාවක් හම්බුන ගමන් ඇවිදිනවා. ඇවිද්දත් නැතත් කනවා. හෙ හේ. ඔයා කොහේද ඉන්න රට? ලංකාවට ආවම තරඟෙට සෙට් වෙමු එහෙනම්. 😍😍😍😍
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 3 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන්ම ආවම හරියට උත්තර දීලා ඔයල එක්ක එනවා කෑමකට.කුවෙට් ඉන්නේ 😀😀😀😀🖤🖤🖤🖤
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 3 жыл бұрын
Wow niyama view eka ne
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් ඈ. පට්ටයි. 😍
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 3 жыл бұрын
Rata witharak newe aiya oya baya nathuwa kanna ane😅😅. Api rata kala ithuru una kottu udeta kanne ane😂😂😂. Niyamai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. යශීට අමුතුවෙන් උගන්නන්න වෙනවා කොත්තු කන කලාව. ☺️☺️☺️
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Hotels in Ella Sri Lanka | Serene Cottage Ella..
5:39
SHOP LANKA
Рет қаралды 1,9 М.
Things To Do In Ella | Sri Lanka | Travel With Wife
11:11
Travel With Wife
Рет қаралды 195 М.
What I did in Ella by Shanudrie Priyasad ⛰
13:57
Shanudrie
Рет қаралды 363 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН