ඔබ ඇපල් මලක් වාගේ - Oba Apple malak wage | Amarasiri Peiris | LYRICS

  Рет қаралды 5,011,506

A to Z

A to Z

Күн бұрын

Пікірлер: 1 700
@ashenudayanga6359
@ashenudayanga6359 4 жыл бұрын
රෑට trip එකක් යද්දී ,යන උන් සෙට් එකම නිදා ගෙන ඉද්දී, headset එක ගහගෙන යන ගමන් අහස දිහා බලාගෙන මේ සිංදුව අහන්න ඕනා❤️❤️
@jeewanthafernando8611
@jeewanthafernando8611 3 жыл бұрын
සිරාවට ❤️
@changelife8362
@changelife8362 3 жыл бұрын
E ඒකන්ම් සීරා
@gayanmadusanka3549
@gayanmadusanka3549 3 жыл бұрын
චුට්ටක් ගානට දාගන්නත් ඕන
@gayansuranga6775
@gayansuranga6775 3 жыл бұрын
True ❤️
@hz-lv4dy
@hz-lv4dy 3 жыл бұрын
Ee feeling ekanam maru eeth me yana widihata 2006 apita nam eekanam karanna bariwey(corona nisa kohewath yanna bane)
@thaseafarer1862
@thaseafarer1862 3 жыл бұрын
අධිමාත්‍රා ඖෂධයක්..කියන අය ලයික්කෙයක් දාන්න 💚😍👍
@GamageChandrani-cr5zu
@GamageChandrani-cr5zu 4 ай бұрын
මගේ.අතීතයමතක්කරන.සින්දුවක්මම.හරිම.ආසයි.
@deshikanawanjana516
@deshikanawanjana516 2 жыл бұрын
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා හිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ
@හුරැබුහුටි
@හුරැබුහුටි 2 жыл бұрын
😘
@bagyagamage6746
@bagyagamage6746 2 жыл бұрын
❤️‍🔥🤗 ahinsaka adarayak🥰😍
@thanindushankadewapura4539
@thanindushankadewapura4539 3 ай бұрын
@NimeshaMadushani-dt8pq
@NimeshaMadushani-dt8pq Ай бұрын
@lasanthalasa4884
@lasanthalasa4884 20 күн бұрын
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ Жыл бұрын
මේක ලියපූ කැලුම් මේකේ music කරපු සංගීත් මේක කියන අමරසිරි පීරිස් මේ මිනිස්සූ ...මේ ග්‍රහාලෝකේ මිනිස්සු වෙන්න බෑ මේක අමුතුම රහක්.. තාමත් කිසිම වෙනසක් නෑ අවුරුදු ගානක් ගත වෙලත් ...ඒ රස ඒ විදිහටම දැනෙනවා❤️
@piyumimaduwathi8921
@piyumimaduwathi8921 Жыл бұрын
මුලින්ම මම මේ සින්දුව ඇහුවේ 2000 අවුරුද්දේ..මම 1වසරේ..තෙරුම හරි හැටි නොතෙරුනාට සින්දුවට ආස කලා..අදටත් එහෙම්මම තමයි..
@wasarapiniparupananda4336
@wasarapiniparupananda4336 Жыл бұрын
2001
@judedealmeida8003
@judedealmeida8003 3 ай бұрын
​@@wasarapiniparupananda4336yes. Its 2001. Mama 7 wasara hitiye ❤
@judedealmeida8003
@judedealmeida8003 3 ай бұрын
​@@wasarapiniparupananda4336yes it is 2001
@FathimaNifla-d5s
@FathimaNifla-d5s 3 ай бұрын
2001❤❤❤
@nishanikariyakaranage
@nishanikariyakaranage 26 күн бұрын
Yes❤
@PandiluniHasarallie
@PandiluniHasarallie 2 күн бұрын
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්නත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දෑස මානේ උනුහුමට ගින්දරිගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරි දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටි. ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ ඇස් පියෙන් අදි කෑලි කැපෙන රලු රාත්‍රියෙකීරි ගැහෙන අනුහස අයදි ප්‍රේමයේ එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා හිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවෙර්කයි හුදෙකලාව අව නඩුවක් ... ගෑනු ලමයෝ ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි පින්තූරෙ වාගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කරින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අව නඩුවක් .. ගෑනු ලමයෝ ... ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ඔආයන්න දෑස මානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරි දිගු දෑසෙ බැල්ම ඔබගෙ ඇයි සොදුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්ඩන වසන්ත කාලේ මට හදිස්සියෙන් කාගේ හමු වූ ..... sithu 😒❤️‍🩹
@musichitsinhala6182
@musichitsinhala6182 2 жыл бұрын
වැස්ස වෙලාවක clz ගිහින් එන ගමන් බස් එකේ ජනේලෙ ලග sheet එක්කට වෙලා handsfree එක ගහගන ඈත බලාගන මේ වගේ සින්දු ටිකක් අහගන එනකොට එන feeling එක කියල වැඩක් නෑ ❤️
@sandeepariyapperuma857
@sandeepariyapperuma857 2 ай бұрын
2002 අවුරුද්දේ මම පොඩි කාලේ ඉඳන් අහපු අදටත් මගේ ආසම සින්දුව මේක..ඇයිද කියන්න මම දන්නෑ..ඒ උනාට මට මේක අහද්දි හිතට මොකද්දෝ අමුතුම හැඟීමක් එනවා..අනන්තවත් සින්දු මේ කන් දෙකට අහලා ඇති..ඒ උනාට මේකට ගහන්න සින්දුවක් තාම නෑ..ලොකු ලොකු වචන නෑ, ඒ උනාට කොල්ලෙක්ගේ හැඟීම් වල තියන බර ස්භාවය මෙතන තියනවා..ලස්සන ගෑනු ළමයෙක් වෙනුවෙන් දකින සිහිනයක් ගැන ඒ ළමයට කියන අමුතුම දෝංකාරයක් මේක..සිය පාරකින් ඇහුවත් අදටත් එපා නොවෙන ආදරණීය හැඟීම්බර සින්දුවක්..ප්‍රශ්න සියල්ල අමතක වෙනවා.අදටත් නිවී සැනසිල්ලේ කොළඹ ඉඳන් ගම්පහට කෝච්චියෙන් එද්දි, දොරේ එල්ලිලා එළිය දිහා බලන් එන මට සැනසීමක් ගෙන එන එකම දේ මේක..අමරසරි පීරිස් කියන්නේ පුදුම මනුස්සයෙක් මම දැකපු..මට මේ සින්දුවට මල් තියලා වැන්ඳත් පව් නැති.. 2024ත් අහනවා.. ඉස්සහටත් එහෙමයි.. 2024.11.07 කොළඹදී.. වේලාව ප.ව 18.05
@chathushanwijayanga2893
@chathushanwijayanga2893 3 жыл бұрын
දැන් ඉන්න අයට ඇයි මෙහෙම සින්දු කරන්න බැරි? අහන්න ආස මිනිස්සු කොච්චර නම් ඉන්නවද.. Hit නොවී තියෙයිද. හැමදාම හොටු පෙරන් අඬනවට වඩා කොච්චර ලස්සනද ❤
@nethumnimantha2555
@nethumnimantha2555 3 жыл бұрын
එකගයි.. 😌😌
@shashi5951
@shashi5951 3 жыл бұрын
ඉතිං උඹ එකක් කරහංකො
@chathushanwijayanga2893
@chathushanwijayanga2893 3 жыл бұрын
@@shashi5951 Mn musician kenek neme. Mage field ek wen deyk. Ub asa hotu peran adn ewt nm ewam blagen idpn 😂
@sandeshkulasinghe8868
@sandeshkulasinghe8868 3 жыл бұрын
@@shashi5951 sara wdid mnda😂
@yachinthaakalanka7101
@yachinthaakalanka7101 3 жыл бұрын
දැන් කාලේ අයත මේවා අහන්වා අයියේ
@samithadarshana595
@samithadarshana595 3 жыл бұрын
ඉටි රූපෙ අපූරුව විදින්න මම හරි ආසයි... පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට මට ලෝභයි... ❤ මේ ටික ඇහෙද්දි මතක් වෙන රූපයක් මට වගේම ගොඩක් අයට ඇති.. ❤💔
@Thilinasampath73723
@Thilinasampath73723 3 жыл бұрын
ම්ම්ම්.😌
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 жыл бұрын
Naneeee ...🤔
@Deshu__4514
@Deshu__4514 3 жыл бұрын
❤️❤️❤️
@fake_snu8222
@fake_snu8222 3 жыл бұрын
නෑ 😏🤪😁👊
@havahava2370
@havahava2370 2 жыл бұрын
Ekenama
@prabathmoragepitiya317
@prabathmoragepitiya317 Жыл бұрын
ජීවිතේම අප්පච්චි වුනු මං වගෙ පුතෙක් මේ සිංදුව මළගෙදරින් මාස ගාණකට පස්සෙ අහද්දි දැනෙන ඒ වේදනාව,,,සිංදුවෙ වචනයක් වචනයක් ගානෙ අපි දෙන්නටම ගැලපෙද්දි දැනෙන වේදනාව,,,
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
(Edited 3) : 2025 අහන අය...🎉❤️🥰🎧🎼 (Edited 2)😊 : 2024 අහන සෙට් එක මේ පැත්තට🎉❤❤🎼 (Edited): 2023 ත් අහන ළමායී කො..😍❤❤ 2022 අහන අය මේ පැත්ත⁣⁣ට..😘🎧🎼❤️
@laikheshan9339
@laikheshan9339 2 жыл бұрын
❤️
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
@@laikheshan9339 ❤️🎧😍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🌸❤️
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
@@ruu-og6jd ❤️❤️🎧🎼
@shamilmurad9982
@shamilmurad9982 2 жыл бұрын
😍💪💪
@sarathwipullatennakoon3652
@sarathwipullatennakoon3652 11 ай бұрын
ජිවිතේටම කෙල්ලෙක්ව හිතට දැනෙන්න වර්නනා කරන්න පුලුවන් හැගිමි බර සිංදුවක්..මනෝ භාවය හොදින් තියාගෙන අහන්න
@praneethmalalasekara7543
@praneethmalalasekara7543 10 ай бұрын
මුලින් අහපු දවසේ ඉඳන් තාමත් ඒ විදිහට ඕනෙම වෙලාවක අහන්න ආස සින්දුවක් ❤️
@joshsl6360
@joshsl6360 3 жыл бұрын
මන් චූටි කාලෙ කැමතිම සිංදුව...ගෙදර ඉස්සරහ වාඩිවෙලා ගමටම ඇහෙන්න කියනවා කෑගහලා ඉස්සර 🥰❤️
@madushirashmika3780
@madushirashmika3780 3 жыл бұрын
මාත් තාම එහෙමයි😁😁
@buddikasewwandi3323
@buddikasewwandi3323 2 жыл бұрын
මමත් එහෙමයි... ඉස්සර අම්මත් එක්ක ඉස්කෝලේ යනකොට වෙන ගෙදරක මේ සින්දුව දාලා තියෙනවා . හැමදාම ඒ වෙලාවටම..❤️😍❤️
@samadhirathnayaka7793
@samadhirathnayaka7793 2 жыл бұрын
මාත් එහෙමයි 😁😁😁
@shashikashehani9583
@shashikashehani9583 2 жыл бұрын
Mmth ❤️
@hisharadilshan8888
@hisharadilshan8888 2 жыл бұрын
😘😊
@dhanukatheekshana1458
@dhanukatheekshana1458 3 жыл бұрын
අනාගතය ගැන හිත හිත ඔලුවට බර දාගෙන නිදා ගන්න සමහර රාත්‍රීන්වල වෙනම මනෝ ලෝකෙකට යවන සින්දූ 😴
@Dew865-h2o
@Dew865-h2o Жыл бұрын
මේ සින්දුවට මං ගොඩක් ආසයි.අපෙ අම්මත් හරි ආසයි මේ සින්දුවට....අනේ ඇත්තටම ඒ කාලෙ ගායක ගායිකාවන්ගෙ කටහඩ හරිම අපුරුයි යොදාගෙන තියෙන විදිය.දැන් ඉන්න අයගෙ කටහඩ කොච්චර ලස්සන වුනත් එයාල ඒක හරි විදියට යොදාගන් නෑ.☺️
@Xie_zoe
@Xie_zoe Жыл бұрын
දවසක් මහ රැ පාඩන් කර කර ඉද්දි relax වෙන්න කියලා නිකමට අහපු සින්දුව, දැන් මාර ආසාවෙන් අහන සින්දුව. "හැම හීනේම" සින්දුවේ වගේම vibe එකක් මේකෙන් මට දැනෙන්නේ❤ Both are Masterpieces ❤
@amandaharshanijayasundara3775
@amandaharshanijayasundara3775 10 ай бұрын
පොඩි කාලෙ මට පෙන්නන්නම බැරි සින්දුවක්. ඒත් දැන්...... මේකට තරම් ආස හිතෙන වෙන එක සින්දුවක් වත් නෑ. ඒක තනිකර භාවනාවක් ❤
@sandeepariyapperuma857
@sandeepariyapperuma857 2 ай бұрын
මගෙත්❤
@winterbear1908
@winterbear1908 21 күн бұрын
Hiru star eke නේසර සෙනෙවිරත්න කිව්වට පස්සෙ අහන්න ආවෙ.Super❤🎉
@koshalahashini2629
@koshalahashini2629 3 жыл бұрын
ඔබ ඇපල් මලක් වාගේ.. ❤මේ සින්දුව එද්දී මන් ඉපදිලා වත් නෑ. එත් හැමදාම අසාවෙන් අහනවා.. ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා.... ❤❤❤
@sesathwijesinghe
@sesathwijesinghe 3 жыл бұрын
aniva bokka.
@nn-yl7ch
@nn-yl7ch 3 жыл бұрын
math ehemyi 😙
@sanjeewakularathna096
@sanjeewakularathna096 3 жыл бұрын
Akanam athta
@virajsandakelum8528
@virajsandakelum8528 2 жыл бұрын
@@sesathwijesinghe math ehma thamai
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
සිරා💙💤
@wageeyalyrics2887
@wageeyalyrics2887 Жыл бұрын
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි. පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි. Respect ❤️
@pathumdilanka8661
@pathumdilanka8661 11 ай бұрын
මේක ලියපු කැලුම් ශ්‍රීමාල්ට කොහෙන් ආවද මන්ද මේ වචන. ❤❤❤
@JananiAbhilashani
@JananiAbhilashani 6 ай бұрын
Aththtm ❤
@reshanfdo5506
@reshanfdo5506 2 жыл бұрын
2023ත් අහන්න ආපු කට්ටිය 👉මේ කොනට ඇවිත් ලයික් කරන් යමු ❤️❤️
@virajsandakelum8528
@virajsandakelum8528 2 жыл бұрын
Patta
@bathikamh4471
@bathikamh4471 2 жыл бұрын
🥺
@wageeyalyrics2887
@wageeyalyrics2887 Жыл бұрын
2023 නෙමෙය් අවුරුදු 4000ක්‌ ව්තර යනකන් තියෙන්න ඕනේ මේ සින්දු
@chineeramansoorya
@chineeramansoorya Жыл бұрын
🤚
@ashokadaya6867
@ashokadaya6867 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤​@@wageeyalyrics2887
@chanindukavindyaattanayake3774
@chanindukavindyaattanayake3774 2 жыл бұрын
ඔබ ඇපල් මලක් වාගේ,අනන්තයට යන,සද රේණු ගලන,මල් මිටක් තියන්න,හිනයකි මට ආදරේ... සිංහල සින්දු අහන්න කැමති නැති මන් ආස සින්දු ටිකක්
@has2836
@has2836 Жыл бұрын
මගෙත් ආසම සින්දු ටිකක්❤❤😭
@dulajmadushandissanayake7159
@dulajmadushandissanayake7159 3 жыл бұрын
2021 අහන සෙට් එක 🤙
@sasikalasewuwandi8616
@sasikalasewuwandi8616 3 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
@nishu9413
@nishu9413 3 жыл бұрын
Api ahuva
@wishwa2999
@wishwa2999 3 жыл бұрын
තාමත් අහනවා
@dulajmadushandissanayake7159
@dulajmadushandissanayake7159 3 жыл бұрын
@@nishu9413 ❤️
@dulajmadushandissanayake7159
@dulajmadushandissanayake7159 3 жыл бұрын
@@sasikalasewuwandi8616 🙏
@nishuweer2051
@nishuweer2051 6 ай бұрын
2030 මේ සිංදුව අහන ලමයි ලයික් එකක් දාලා යන්න 💞🥰🦋
@thilankayshith3632
@thilankayshith3632 5 ай бұрын
දැන් මට අවුරුදු 30යි 🥺
@BTSARMYGIRL-t8b
@BTSARMYGIRL-t8b 4 ай бұрын
@supunsachindra393
@supunsachindra393 Ай бұрын
2024 ත් අහලා 2050 ත් අහන අයට ජයම වේවා
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
නිදාගන්න කලින් ඇහුවොත් ඔලුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම වාෂ්ප වෙලා වගේ යනවා ❤️😌💆‍♂️
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 3 жыл бұрын
Hmmm
@vimandihimarangika9534
@vimandihimarangika9534 3 жыл бұрын
අනිවා👍
@nn-yl7ch
@nn-yl7ch 3 жыл бұрын
aniwa
@nn-yl7ch
@nn-yl7ch 2 жыл бұрын
@@kavindiashawari7741 ehema venva ayi udeta matak venva😂
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
💔
@yenukageesath9751
@yenukageesath9751 Жыл бұрын
2024 අහන කට්ටිය කෝ? ❤😊
@SadewNimsara-q5t
@SadewNimsara-q5t 9 ай бұрын
Api thamai❤❤❤❤😂😂😂😂
@lahiruheshan8973
@lahiruheshan8973 6 ай бұрын
Innooo🙃
@AnjanaHashan
@AnjanaHashan 4 ай бұрын
2024.19.04😊
@madushaniranasinghe9003
@madushaniranasinghe9003 3 жыл бұрын
භාවනාවක් වගේ හිත නිවෙනවා ❤️❤️ කනට මිහිරි voice එකක්
@virajsandakelum8528
@virajsandakelum8528 2 жыл бұрын
සිහිය ne
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct Жыл бұрын
Ow..ADARAYE..SUVADAIN .NEHEVENAVA
@kavishkasandamali8777
@kavishkasandamali8777 Жыл бұрын
2023,2024,2025th අහන උන් කෝ
@ThanuwaraBaragamaarachchi
@ThanuwaraBaragamaarachchi 10 ай бұрын
2024/03/21❤
@valavimusic2390
@valavimusic2390 8 ай бұрын
2024 /06.06​@@ThanuwaraBaragamaarachchi
@SanjeewaPerera-nu5fg
@SanjeewaPerera-nu5fg 6 ай бұрын
2024 .7 .12
@himashadinuth8513
@himashadinuth8513 6 ай бұрын
2024.07.26
@hashan_hck
@hashan_hck 5 ай бұрын
2089
@dpk9795
@dpk9795 3 жыл бұрын
අමරසිරි පීරිස් මහා පුදුම මනුස්සයෙක්❤️❤️❤️❤️❤️
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct Жыл бұрын
Guvanviduliye .rag .EKATA .yatavela Hitapu .MALAK .PIPUNE ...
@kavishgimhan695
@kavishgimhan695 2 жыл бұрын
අපි වයසට ගියත් වයසට නොයන සිංදු ❤
@sparklingcolors94
@sparklingcolors94 Жыл бұрын
ඉස්සර සිදුවුණු සිදුවීමක මතකයක් එක්ක අදටත් මේ ගීතය අහන මම ❤ හරිම ආදරණීය ගීතයක්.. ප්‍රවීණ ගායකයන්ගෙන් ප්‍රියතම ගායකයා අමරසිරි පීරිස් මහත්මයා. ඒ කටහඬේ ගැඹුරු බව කියන්න වචන නැහැ.. ඒ තරම් සුන්දරයි 💙
@hansanipiumali3001
@hansanipiumali3001 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...ඒ තරම්ම ලස්සන සිංදුවක් 😍
@ayeshmadusanka7117
@ayeshmadusanka7117 3 жыл бұрын
දවසකට තුන් හතර පාරක් විතර ඇහුවත් එපා වෙන්නේ නැ නේද
@prasannasilva7754
@prasannasilva7754 3 жыл бұрын
2002 අප්රේල් වලදි මුලින්ම ආවේ. අදටත් අහන සින්දුවක්.
@wajirapriyantha7196
@wajirapriyantha7196 3 жыл бұрын
👍
@santhadewa7942
@santhadewa7942 3 жыл бұрын
😂 මන් දෙක වසරෙ එහෙනන්
@amiyagaming7153
@amiyagaming7153 3 жыл бұрын
Man ipaduna aurude awa lassana sinduwak ehenm
@prasannasilva7754
@prasannasilva7754 3 жыл бұрын
@@amiyagaming7153 මට දැන් 30ක්. 2002 දි මම 6 වසරේ.
@amiyagaming7153
@amiyagaming7153 3 жыл бұрын
@@prasannasilva7754 ekane lassana sinduwak
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
අනිවාර්යයෙන්ම දවසට එකපාරක් හරි ගුවන් විදුලියේ විකාශනය කරනවා මේ ගීතය😶😍
@Bhanuka-n7r
@Bhanuka-n7r 24 күн бұрын
රෑට නයිට් මේල් එකේ, ඇල්ල බදුල්ල පැත්තට යද්දී රෑ 10 - 12 ඒ කියන්නේ දැන් නුවර පහුකරලා, එන්න එන්න සීතල වැඩි වෙනවා, කකුල් දෙකත් ගුලි කරන් , ගුලි වෙලා , එයා ගෙදර ඉද්දී මම විතරක් තනියෙන් යද්දී මේ සින්දුව අහද්දී.....🥺❤ . " හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ " . Feeling infinity 🥀
@amithsanjaya5483
@amithsanjaya5483 Жыл бұрын
2024 අහන අය කෝ
@Sldullagaming
@Sldullagaming 10 ай бұрын
Mn
@SamanPadmalal-og1kt
@SamanPadmalal-og1kt 9 ай бұрын
😢😢😢😊😊😊
@TN-vk6kd
@TN-vk6kd 8 ай бұрын
mm
@namalgamage573
@namalgamage573 8 ай бұрын
Heart touching song
@Rashmi20057
@Rashmi20057 8 ай бұрын
❤❤
@hemamalimalkanthi5526
@hemamalimalkanthi5526 5 күн бұрын
මේ සින්දුව කියපු මනුස්සයා පෘථිවියේ නම් වෙන්න බෑ🥺🗣️😫
@kusalnethsara4108
@kusalnethsara4108 4 жыл бұрын
අමර්නිය ප්‍රමවන්තයා අමරසිරි පිරිස්❤️😍
@NethmiThathsarani-r1n
@NethmiThathsarani-r1n 7 күн бұрын
අහන්න අහන්න එපා වෙන්නේ නෑ😇❤️
@hasithkavidu9662
@hasithkavidu9662 6 күн бұрын
Sirawatama
@nimnadiapsara869
@nimnadiapsara869 2 жыл бұрын
චූටි කාලෙ ආස සිංදුවක් අදටත් ආසාවෙන් අහන සිංදුවක් ❤️
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
අහිතක් හිතන්නෙ නැත්නම් මං හරි ආදරෙයි .... ඒ වචනෙන්ම හිත නිමිල ඉවරයි 🙏
@dhanushkapiyumal3604
@dhanushkapiyumal3604 4 жыл бұрын
Anh😍
@w.s.csampath936
@w.s.csampath936 4 жыл бұрын
💝💝
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
@IMASHA NETHMINI WELIVITA මාත් ආදරේ ඔයාට මට ආදරේ ද ඔයා
@milindufernando3283
@milindufernando3283 3 жыл бұрын
ඇත්තටම
@gayannishantha7569
@gayannishantha7569 3 жыл бұрын
Aniwaren
@ridamtv4873
@ridamtv4873 4 жыл бұрын
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
@blackbeast5596
@blackbeast5596 4 жыл бұрын
hodama kotas tika brother
@pahanevinda9583
@pahanevinda9583 2 жыл бұрын
❤️❤️❤️
@na-ra8701
@na-ra8701 3 жыл бұрын
අනේ ආයේ මේ වගේ ලස්සන සින්දූ රචනා වෙනවනම් කොච්චර සතුටක්ද?😔🖐️
@pasindubhashana2649
@pasindubhashana2649 Жыл бұрын
වයස භේදයක් නැතුව උසස් මනො ලොකෙකට තල්ලු කරන වින්දනිය හඬක් මිහිරියාව උතුර වාදනයන්....❤ ඉස්ස යන්තන් තෙරුම් ගන්න කාලේ ඉදලා රෙඩියො එකේ ඇහුන ගීතයක්.... වැස්ස වෙලාවක අහන්න ලැබුණොත් කොයි කාට උනත් ඒක එයාගේ පිනක්... ❤
@kavishka8820
@kavishka8820 2 жыл бұрын
පොඩි කාලෙ මගෙ ආසම සිංදුව ..🤭🥰 කිසිතේරුමක්වත් නොදැන තමයි ඉස්සර හැමවෙලාවෙම කියෙව්වේ... අද මේක ආයෙ අවුරුදු ගානකින් speker දාලම ඇහුව...💞 අම්මා අතීතය ගැන කිය කිය හිනා වෙනවා..😁
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
😊😊😊
@vihangafernando3257
@vihangafernando3257 5 ай бұрын
😍
@nisithadananjaya3816
@nisithadananjaya3816 5 ай бұрын
math oi podi kale kiyonawa melo therumak danna
@gimhanisamodi7650
@gimhanisamodi7650 3 жыл бұрын
ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි....❤️❤️❤️
@sachiimasha7917
@sachiimasha7917 2 жыл бұрын
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරැ ඔය හැටි ❤️ ඒ ඇස් දෙක ඡීවිතේ දැකපු ලස්සනම ඇස් දෙක ❤️
@pasinduhashan3087
@pasinduhashan3087 4 жыл бұрын
❤️ දිගු දෑසේ බැල්ම ඔබගේ... ඇයි සොදුරු ඔයහැටී......🎼🎼🎼😍
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
ජීවිතේ ලස්සනම මතකයක්.කවදාවත් අමතක වෙන්නෙ නැ මේ සින්දුව.🙂❤️
@pramudithagunaratne
@pramudithagunaratne 4 жыл бұрын
දැහැනකට සමවැදුන වගේ ... ගෙදර කව්රුවත් නැති අඳුරු වැහි බර සවසක සඳලුතලයකට වෙලා 🎧 දාගෙන අහල බලන්න. මෝහනය වෙලා මනස අමුතුම විදියක සංගිතයෙන් පිරුණු ලෝකෙකට ඇදිල යනව වගේ දැනෙයි මේ විනාඩි කීපෙට
@bebright946
@bebright946 4 жыл бұрын
kzbin.info/www/bejne/mKGmeK2iipajqNE
@pramudithasulakshana5230
@pramudithasulakshana5230 4 жыл бұрын
😌👌
@lovelymashi3206
@lovelymashi3206 3 жыл бұрын
A
@niroshawijesooriya9821
@niroshawijesooriya9821 3 жыл бұрын
Ou eka aththa kalatmaka hitkata witarai sangitaya mohanay una wage widinna puluwan 👍
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
සදලුතලයක් නෑනේ මහත්තයෝ
@DulashaPamodhi
@DulashaPamodhi Жыл бұрын
කියන්න නම් තේරෙන්නෙ නෑ 😟ඒත් දවස ගානේම දවසට 10සැරයකට වැඩියෙන් නම් අහනවා..A soothing voice for me❤🥀
@ishanbandara3694
@ishanbandara3694 Жыл бұрын
Oba appel malak wage
@DulashaPamodhi
@DulashaPamodhi Жыл бұрын
@@ishanbandara3694 🌼
@nethulib3083
@nethulib3083 3 жыл бұрын
I am 16 years old even though I don't understand the deep meaning of this song I love it...
@buddhikagayan1102
@buddhikagayan1102 Жыл бұрын
හැමෝම අමතක නොකල යුතුයි... පද රචනය... කැළුම් ශ්‍රීමාල්.
@dmadhusanka3860
@dmadhusanka3860 3 жыл бұрын
2021.03.31 අදත් අහනවා ඉස්සර වගේම ආසාවෙන් ❤️🎵🎧
@narmadapalliyaguru2061
@narmadapalliyaguru2061 3 жыл бұрын
4/8 💪❤
@kaushalyawishvani6117
@kaushalyawishvani6117 3 жыл бұрын
2022. 01.23 😍
@thamashathathsarani5339
@thamashathathsarani5339 2 жыл бұрын
2022.05.23
@sudharmadissanayaka752
@sudharmadissanayaka752 2 жыл бұрын
2023/01/02
@Shehan1s
@Shehan1s 10 ай бұрын
මේසින්දුව එක සැරයක් අැහුවොත් සියසැරයක් අහන්න හිතෙනවා ❤
@damithfernando2119
@damithfernando2119 2 жыл бұрын
පිස්සුවෙන් වගේ, අද පළවෙනියෙන් ඇහුවා වගේ 2023ත් අහන මම..
@nimeshamadushani2065
@nimeshamadushani2065 2 жыл бұрын
මුලින්ම අහපු දවස දන්නෙ නම් නෑ..පොඩි කාලෙ දන්න දවසෙ ඉදන් ආසම සින්දුවක්❤️❤️❤️
@travel_life3997
@travel_life3997 3 жыл бұрын
මාරම ලස්සනයි ඒ සින්දුව, භාවනාවක් වගේ 🥰🥰🥰, කෝ 2021 ත් මේක අහන කට්ටිය
@ChathurangaChathuranga-o8b
@ChathurangaChathuranga-o8b Ай бұрын
හිත නිවෙනව ❤broo love❤❤❤😊😊😊😊🎉
@ChathurangaChathuranga-o8b
@ChathurangaChathuranga-o8b Ай бұрын
Me mama chamidu
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
ඒ වචන වල ස්වයන් විනය.. අපවත් හුරු කලා දෙයක ලස්සන දැක අය ස්වන්ව විඳින්න.. තවෙකුට හානි නොකර.. කෙටින්ම ඒක පාර්ශවික ආදරය..
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
ඉටි රෑපේ අපූරුව විදින්න මං හරි අාසයි.. පින්තූරෙ වගේ ඔබ හිනහෙන කොට මට ලෝබයි 😊👌❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
ඇස් වල කදුලු පුරවන් අදත් සතුටින් අහන්න පුලුවන් ආදරණීය ..කවදාවත් ජීවිතේ අමතක නොවන ගීතය.ඒ මොහොත තාමත් මතකයි 🥺
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct Жыл бұрын
Really but . .I .won
@sahanrarhnayaka689
@sahanrarhnayaka689 6 ай бұрын
අධිමාත්‍රා, ‌වෙනම රසයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සන සිංදුවක්.
@manjumanjula9970
@manjumanjula9970 4 жыл бұрын
ඉටි රුපෙ අපුර්ව විදින්න මන් හරි ආසයි පින්තුරෙ වගෙ හිනැහෙනකොට මට ලොබයි 👌👌👌
@VinciVerse.official
@VinciVerse.official Жыл бұрын
අදටත් අහනවා.. අහන වාරයක් ගානේ කියාගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා 🤍
@ThinukaSenarathna77
@ThinukaSenarathna77 18 күн бұрын
2025 අහන්නේ කවුව
@Biguu-fp3ws
@Biguu-fp3ws 13 күн бұрын
Mamaa❤
@dilshanmaduranga181
@dilshanmaduranga181 3 ай бұрын
2024 දීත් අහන සෙට් එක ගැම්මට ❤🎉
@ManushikaSandeepani
@ManushikaSandeepani 3 ай бұрын
@peanut_butterr
@peanut_butterr 2 жыл бұрын
මේ සින්දුවෙන් මිදෙන්න පුලුවන් නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ🥺❤️
@wethmikawithma9789
@wethmikawithma9789 4 жыл бұрын
ලස්සන වසන්ත කාලේ..මට හදිස්සියෙන් වාගේ හමුවු ❤️❤️❤️
@raveendanuddara6604
@raveendanuddara6604 4 жыл бұрын
පායන්න දෑස මානේ..උනුහුමට ගින්දරී..
@ish_offical
@ish_offical Жыл бұрын
කල් ඉකුත්වීමක් නැති ගීත .. 😌🫶
@chinthanayashoda9102
@chinthanayashoda9102 Жыл бұрын
ආසම කොටස ඉටි රැපේ අපුරැව විදින්න මම හරි ආසයි පින්තුරෙ වගේ හින හෙනකොට මට ලෝබයි❤
@sajeewanidilrukshi
@sajeewanidilrukshi Жыл бұрын
2024 අහන අය මෙ පැත්තට
@CEYLONLIFESTYLE
@CEYLONLIFESTYLE 4 жыл бұрын
621 nice sharing wonderful song nice stay connected.
@QW-ce5nc
@QW-ce5nc 3 жыл бұрын
2021/5/22 සන්චාරක සීමා දවසේ නිදහසේ අහපු අය කෝ
@Hasa0020
@Hasa0020 9 ай бұрын
ඉවර වෙනවට අකැමති සිංදු 💆🍃
@ayodhyathushani2898
@ayodhyathushani2898 2 жыл бұрын
පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට හරි ලෝබයී..🥺❤️😘
@sanjuweerasekara676
@sanjuweerasekara676 7 ай бұрын
හදවත නිවන , වෙනම රස ලෝකයක ගිල්වන සින්දු. කවදාවත් රස නැති වෙන්නෙ නෑ. "කැමීලියා මල් සුවඳට" මේ සින්දුවත් ඒ වගෙ.
@thusharawedamuhandiramge8147
@thusharawedamuhandiramge8147 Жыл бұрын
Harima lassanai den thiyana Sindh vala Kisi therumak ne
@shehanshehan6020
@shehanshehan6020 4 жыл бұрын
2020 අහන සෙට් එක❤
@maharawana6687
@maharawana6687 4 жыл бұрын
Api ahanne 2027
@mithunmadushan7050
@mithunmadushan7050 4 жыл бұрын
2021
@anas__nazeem
@anas__nazeem 3 жыл бұрын
ube ammata hukanna wesige putha hama paiyata 2020 ahana zet ekai 21 ahana zet ekai paiyak dada innwa kari gothaya. you tube eka tyenakal hama awuruddema sindu ahanna plwn pako.
@kalpainduwara8124
@kalpainduwara8124 3 жыл бұрын
2021 ❤️
@samathihansika7563
@samathihansika7563 3 жыл бұрын
@@maharawana6687 😂
@melanophile1111
@melanophile1111 Ай бұрын
ප්‍රාණපිටු~ Fantasye hmbuna hri lzna nawathanaka theme song ek
@PriyanthaVithanage-ij3dj
@PriyanthaVithanage-ij3dj 18 күн бұрын
ඔව් එකෙත් තිබ්බා ♥️
@DisconnectedRat7788
@DisconnectedRat7788 3 жыл бұрын
පොඩිම කාලේ ඇහිච්ච හින්දාද දන්නෙ නෑ ආසම සින්දුවක් ❤😍
@mashi3675
@mashi3675 Жыл бұрын
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි .... පින්තූරෙ වගෙ ඔබ හිනැහෙනකොට මට ලෝබයි..... අහිතක් හිතන්නෙ නැත්තම් මං හරි ආදරෙයි..... කියාගන්න බැරිකමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක් ගෑණු ළමයෝ....❤❤
@vihangapramodya405
@vihangapramodya405 2 жыл бұрын
මේ සින්දුව අහන ගමන් අතීතය මතක වෙලා දාපු comments කියවද්දි දැනෙන feel එක😍
@thyagaashinsani1577
@thyagaashinsani1577 4 жыл бұрын
Mage jiwithe wadipurama ahapu sinduwa ❤ e music 🔥
@sujithmadushanka1819
@sujithmadushanka1819 9 ай бұрын
හෝටන් තැන්න ඔහියට යන පාරේ සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා ලග ඉන්න එකාව පෙන්නෙ නැති තරම් වගේ වෙලාවක මේක අහන්න.. අත්දැකීමෙන් කියන්නෙ ... next level ❤
@mohomad298
@mohomad298 3 жыл бұрын
අදටත් අසාවෙන් අහන ගීතයක්.. 😊
@KavyaWijethunga
@KavyaWijethunga 6 ай бұрын
මට තේරෙන්නෑ ඇයි මේකට මේ තරම් කැමති මම 🤍😩
@shashikade4224
@shashikade4224 2 жыл бұрын
2022 ත් අහන්නේ මං විතරද ?😍😍
@shanEditzz77
@shanEditzz77 2 жыл бұрын
✌️💛
@dasunnimantha1130
@dasunnimantha1130 2 жыл бұрын
Innawa
@ravindudilanjaya8363
@ravindudilanjaya8363 2 жыл бұрын
තාමත් අහනවා
@yohankavishka1726
@yohankavishka1726 Жыл бұрын
Math ahanwo
@KeerthiBandara21
@KeerthiBandara21 Жыл бұрын
මුලු අතීතයම හාර අවුස්සන සිංදු 😢😢❤❤❤❤
@sinusilva9285
@sinusilva9285 3 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නැ. මාර ලස්සනයි. 🖤🤍
@charakakithmal
@charakakithmal 9 күн бұрын
කියා ගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 2 жыл бұрын
2023 අහන අය කෝ බලන්න...❤️🎶🎵🎼🎸
@ThelulledhammarathanaDhamma
@ThelulledhammarathanaDhamma Жыл бұрын
@moon.1111.
@moon.1111. Жыл бұрын
@rasikaherath4120
@rasikaherath4120 Жыл бұрын
අදරේයි ජීවත් වේලා ඉන්න කම් ඔය හඩට අපේ කලේ ලස්සන සිංදු එ අදරේ කවදාවත් අමතක කරන්න පුලුවන් කමක් නැ මේ.ජිවිතේ 😢😢😢
@Jay_rush
@Jay_rush 3 жыл бұрын
ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි පිංතූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි අහිතක් හින්නෙ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවණඩුවක් ගැහැණු ළමයෝ..
@nayagara4884
@nayagara4884 4 жыл бұрын
අනන්තයක් හොයාගන්න බැරි තරම් දුරකට හිත අරන් යන්න පුලුවන් - ඇපල් මලක්-🥰
@malshamanjari6284
@malshamanjari6284 3 жыл бұрын
🧡🧡🖤🖤
@irushagomes5734
@irushagomes5734 2 жыл бұрын
මෙවට ගහන්න සින්දු නෑ පුතා 🤘 ..
@Akila6655
@Akila6655 9 күн бұрын
එපා වෙන්නැති ගීත🎶 හරියට භාවනාවක් වගේ...🍃