Oba Innakal(ඔබ ඉන්නකල් දෑස මානේ) | DI-2 Theme Song | Raween Kanishka | Anuli💞

  Рет қаралды 2,084

ANULI WORLD FOREVER

ANULI WORLD FOREVER

Күн бұрын

Пікірлер: 40
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
මේ සින්දුවට fmv එකක් හදන්න එදා සින්දුව අහපු වෙලේ ඉදන්මයි හිතේ තිබුනෙ..ඒත් සින්දුව release කරන්න පරක්කු වෙච්චි නිසා edit එකත් දෙන්න පරක්කු උනා...ඒ සින්දුවෙ visual එකේ සමාධි තමයි ඉන්නෙ ඒත් RK ගෙ සින්දුවක් නිසාත්,අනුලි ගැන් කි‍යවෙන නිසත් අනුලි ෆෑන්ස්ලා ඒ සින්දුව බලලා views comments දාන්න.තවම කතාව පටන් ගත්තා විතරනෙ.අනුහස් ඇත්තටම කාටද ඒක කීවෙ කියල කතාව අවසානෙ හිතාගන්න පුලුවන් වෙයි අපිට.මේකට අනුලි fmv එකක් හදපු එකට අනිත් අය මොන වගේ අදහසක් දරාවිද කියල දන්නෑ...(මේ දවස්වල මගෙ anuli editz හරිම සවුත්තුයි කියලත් හිතෙනෝ මටම.😅DI Season 1 scenes එක්ක මට සින්දුව දැනුනු විදිහ ට හැදුවෙ මේක.ඔයාල කැමති විදිහට හිතින් හිතාගෙන මේක අනුලිට match කරගන්න.🤪🤦🙊) ඒත් මන් මේක හැදුවෙ කාරණා කීපයක් නිසා.එකක් සින්දුවෙ තේරුම හරියටමනම් match වෙන්නෙ අනුලි කපල් එකට කියල හිතාන. අනික මේ වෙද්දි ලිහිනිට අලුත් නිළියක් අරන් උනත් අනුලි ෆෑන් කෙනෙක් විදිහට අනුලි replace වෙන්න ඉඩ නොතියා ආපහු අපේ ශලිනි චරිතෙට සූදානම් වෙලා එහෙම කතාවට එනවනම් කැමතී ගොඩක්.😖😢❤️🙏 මොකද මන් දන්නවා අවුරුදු ගාණක්ම අනුලිෆෑන්ස්ලා මහ ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා අනිත් හැම ෆෑන්බේස් එක්කටම වඩා කතාවෙ කොච්චරක් වෙනස් උනත් එක විදිහටම අනුහස් ලිහිනිට ආදරේ කරා වෙනස් නොවී...ඒ දෙන්නා වෙනුවෙන් ගොඩක් දුක සතුට සේරම දරාගෙන ඉවසීම පරිත්‍යාගය ත් ප්‍රගුණ කරන්න ඇති එයාල😅ඒ ෆෑන්ස්ලාට අසාධාරණයක් නෙවෙයිද අනුලි replace වුනා කියන්නෙ වෙන actress කෙනෙක් එක්කලා..?දෙවන්ත වෙඩින් එකක් ගත්තා වගේ අනුලි වෙඩින් එක්කටත් අපේ ෆෑන්ස්ලට ediri බලාපොරොත්තු දුන්නා.කොච්චරක් හීන මැව්වද ඒගොල්ලො...😢(ඒ නිසයි මන් මේ edit එකේ thumbnail එකට ඒ දෙන්නගෙ මේ විදිහට හදපු photo edit එකක් දැම්මෙ හොදේ...🙈🤪) අනිත් කාරණාව අනුලි ෆෑන්ස්ල කතාව ගැන ඒ චරිත දෙක ගොඩක් දුරට අධ්‍යනය කරපු අය නෙ.එහෙම බැලුවම ආත්මාර්ථකාමි නොවී ලිහිනිව තවමත් විනාශ වෙලයි කියල හිතන්න බෑ..ඔව් ලිහිනිගෙ හිතේ අනුහස්ට තිබ්බ ආදරේ විනාශ උනා තමයි😖 ඒත් ඒකත් කතාවෙ එක්තරා විදිහක ගලායෑමක් කියල මැදිහත්ව හිතන්න පුලුවන්නෙ.මන්නම් කැමති නෑ අනුහස් ලිහිනි යාළුකමවත් replace වෙනවට.😢මතකයි අපි හැමෝම අනුලි එපියක් යන්නෙ කවද්ද කියල මාස ගණන් බලන් ඉදපු හැටි.අඩු තරමෙ අනුලි ෆෑන්ස්ලට අනුලි එකතුවක් වෙනවයි කියල ඉඟියක් හරි දෙන එපියක් යන්නෙ කවද්ද කියල කොච්චරක් බලන් ඉදියද...😢එහෙම බලන් ඉදපු අනුලි ෆෑන්ස්ලා ට අවසානෙ ලැබුනේ ලිහිනි ත් replace වෙනව බලන්ට.ඒ දෙන්නට ආදරේ කරපු එකත් අවසානෙ අපේම වරදක් ද කියල හිතෙන තරමට අද අපි හැමෝටම කලකිරීමක් ඇතිවෙලයි තියෙන්නෙ..😢 අනිත් දේ; ඉස්සරහට වෙන්න යන දේ ගැන හිතලවත් දැන් අපි දුක් උනා ඇති..අනුලි ෆෑන්ස්ලා හැමෝම නිදන් හිටියා ඇති ඇහැරෙන්න..දැන් අපි අපේ බැඳීම වෙනුවෙන් අනුලි වෙනුවෙන් කතාකරලා ශලිනිට ආයෙ එන්න කියල req කරේ නැති උනොත් ආයෙ කවදාවත් අපිට ඒ බැඳීම හැබෑවටම විනාශ වෙන එක නවත්තන්න බැරි වෙයි.එදාට අපිටම පසුතැවීමක් ඇතිවෙයි.පහු පහුවෙද්දි කොහු කොහු වෙනවා කියල කතාවක් තියෙයිනෙ.අනුහස් ලිහිනි දෙන්නට වගේම ඒ දෙන්නට ආදරේ කරපු අපිටත් වැරදුනා කියල පසුතැවෙන්න ඉඩ තියන්න එපා පස්සෙ කාලෙක..😢ඒ වගේ ලස්සන සුන්දර භාවනාවක් වගේ නිවිච්චි බැදීමකට කාටවත් අත තියන්න ඉඩ දෙන්න බෑ නේද අපට.හැමෝම හිතලා බලන්න🙏❤️ඇත්තටම මට තේරෙන්නෙ නෑ DI Crew එක එහෙම නැත්තන් සමන් එදිරිමුණි කොහොමද වෙන නිළියක් ලිහිනිට ආදේශ කරන්න හිතුවෙවත් කියල..උපේකා අක්කි වෙනුවට වින්ද්‍යා ව ගත්තනම් ඒ චරිතෙට ඇයි ආපහු අපි ආදරේ කරපු ලිහිනිවම ආපහු කතාවට එකතු කරගන්න බැරි.🙏❤️
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Samalka dewmi saheli lihini me hamoma anuhasta adaraya karapu aya anthimata aksha Dan eyath na Dan thava ekkenek anuli apahu ei neda shalani va apahu ara gena anuli ekathu vuna nam kochchara lassanaida anuhasge charithe Dan chater vela mn deweni inima balanne na Dan balanne parana anuli inne eva ai mehema shalani raveen kanishaka inne lassana kathawak yanawanam kochchara hodada ai me minissunta mula amathaka venne
@anuhaslihini8691
@anuhaslihini8691 11 ай бұрын
Shalu tharam galapenne ne anith lihinila.epa wenawa kathawa balannath.udeni amma lihini chemistry ekath vihiluwak den.anuhas lihini kohoma weida danne.🤧😑aluth lihinita kemathi ara anukshalai,rashlila samaharakui,aluth lihinita hedichcha aluth fansla tikkui.issara lihini fansla den kathawa blanne ne.shalu akki aye awoth hodai.😕😭
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Deweni inima anuli ekathu venne naththam derene ma shalani raveen inna lassanai love story kathavak yanawanam hodai anuli fans lata sadaranayak venna
@anuhaslihini8691
@anuhaslihini8691 11 ай бұрын
​@@rajinikoswatta8927ekathu wei neda.apita hopes dila tiyena nisa.eth ape lihinima hitiyanam thamai hoda.rk shalu inna wena dramas nam eyida kiylnm sure karanna bene anith fansla nisa.awath anuli chemistry eka blnn wennethi wei anith dramas walin.eka deweni inimatama awenika wechchi characters dekakne.😢
@sachininimesha4674
@sachininimesha4674 11 ай бұрын
Harima Lassanai video eka nanga. oya gaanata galapala hadala thiyenne💗💗💕
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
☺️🤭😍😍
@krishanthakrishantha6328
@krishanthakrishantha6328 11 ай бұрын
Lassanai Akki ❤️❤️
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍😍☺️
@NethuShashi01
@NethuShashi01 11 ай бұрын
Harima lassani🥰❤️❤️💖💖
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍😍
@dhananjikapukotuwa1860
@dhananjikapukotuwa1860 11 ай бұрын
Hari ma lassani anuli capal akt galpnva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍😍
@fiction_world_23
@fiction_world_23 11 ай бұрын
❤️💛❤️💛
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍😍
@MCESPRO6996
@MCESPRO6996 11 ай бұрын
අළුත් එකක් එනකල් බලාගෙන හිටියෙ ❤️💙💛
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
Anee..😁😍thank you..❤️
@anuliforever3273
@anuliforever3273 11 ай бұрын
❤🔥
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍☺️
@ff_world_2020
@ff_world_2020 11 ай бұрын
🤩🤩😃❤️💛😘
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
Akki 😍😍 Thank u photo edit ekata hode🤭❤️
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 11 ай бұрын
Harema.lassanai..neymai.kollo...oyge..hema..song.ekkma....lassanai.harema.meherei❤❤🎉❤
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
❤️❤️
@wajiraudari2499
@wajiraudari2499 11 ай бұрын
ගොඩක් ලස්සනයි අනේ ❤❤🥺🥺 ඇත්තටම මේ සින්දුව හොඳටම ගැලපෙන්නේ අපේ අනුලිට 😍😍😍 මේක‍ දකිද්දී ඉස්සර ගිය අනුලි scenes ඔක්කොම ආයේ ආයේ මතක් වෙනවා 🥺🥺💔 අනුහස්ට ගැලපෙන ලිහිණි වෙන කවුරුත් නෙමේ ශලිනිම තමයි ❤❤ ඒත් දැන් එයා නෑනේ 😞💔 අනේ ආයේ එනවනම් drama එකට 🥺🥺💔💔
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
ඒකනී...🥹😍ඇයි සින්දුව අතරින් "ආදරෙයි මන් තාම ආදරෙයි මන් "කියලා ඇහෙද්දි ඒ සින්දුවට ඒ වචන ටිකට එහෙම තවත් අමුතුම එකක් නේහ්..කියන්න තේරෙන්නෑ🤭😍🙈 අපි wish කරමු ශාලුට අයපහු කතාවට එන්න හිතෙන්න,එන්න ලැබෙන්න කියල 🙏❤️
@GamingAkash-q7u
@GamingAkash-q7u 3 ай бұрын
❤❤❤❤❤
@anuhaslihini8691
@anuhaslihini8691 11 ай бұрын
පහුගිය ටිකේම ආසම සින්දුව😘🎵හරිම ආදරණීයයි.ලිහිනිට චූටිමැනිකෙ ට තමයි match වෙන්නෙ මේක සමාධිට නෙවේ.සමාධිට ගැලපෙනවා female version එකනම් අනුහස්ට කියන විදිහට.
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
😍😍❤️
@sachininimesha4674
@sachininimesha4674 11 ай бұрын
Raween aiyage me song eka godak lassanai. dan ithin eakata apita Anuli edit ekakuth thiyena nisa godaak serayak ahanna balanna puluwan.😍
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Thava visekari song ekath ona anuli fmv ekak
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
eka tikk anulita match nehe wage..sure ne Blmuko.😊
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Mn dakka anushka ge visekari song ehekata hada thiyeno akkita puluwan nam hadanne plzz
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Ane thava anuli fan fiction ekak mn fb insta na ❤
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Ane plzz denavada
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
Ekanam hariyatama kiynna be..mn liyanne nehene.issarahata shalini kathawata awoth wage kathawa yana vidiha balala eyala thawath anuli ff ekk liyawi...❤️
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Hmm, thanks mehema hari apiva anuli pennala sathutu karanavata
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
​@@anuliworldforeveranuli thami ithin hamadamth mona sakkara vattama avath lihini thamai anuhasta galapenne saman edirimunita samalka ge poronduwa amathakada
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Sada kemi song ekata anuli fmv ekak ona
@anuliworldforever
@anuliworldforever 11 ай бұрын
Apoo be..🙈😂mn ekata kemathi ne radeesh lihinita kiyna nisa.
@rajinikoswatta8927
@rajinikoswatta8927 11 ай бұрын
Ane anuhas lihinita kiyana ekak vage hadanne koo
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 167 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Oba Innakal
3:41
Raween Kanishka - Topic
Рет қаралды 57 М.
Desa Matha Mohothak | Episode 01 - (2024-10-28) | ITN
21:59
ITN Sri Lanka
Рет қаралды 83 М.
Oba awa(ඔබ ආවා) lavan & geethma
3:48
lavan & geethma fan club 🌹
Рет қаралды 16 М.
Piyumanthiye (පියුමන්තියේ) | RAWEEN KANISHKA [Official Music Video]
3:03