No video

Oba Mulin Dutuwa Dina Ma Karaoke (Without Voice) ඔබ මුලින් දුටුව දින මා කැරෝකේ

  Рет қаралды 21,644

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Sohan Weerasinghe
📜✍️ Lyrics : Hemasiri Halpita
🎸🎶 Melody : Sohan Weerasinghe
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp....
🔵Face Book :
👉 / honeybirdskaoke
ඔබ මුලින් දුටුව දින මා
මුළු හදවතින්ම බැඳුනා
මතකයි එදිනේ රහසේ බැඳුනා
ආදරේ ආදරේ ආදරේ
හිත ඔබ ළගින්ම රැඳුනා
මට කියා දෙන්න සිතුනා
තාමත් පවසා ගනු බෑ මහදේ
ආදරේ ආදරේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
කිසිවෙකුත් නොමැත අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නොඇසූ නොකියූ
ආදරේ ආදරේ ආදරේ
සුරඟනක් ලෙසින් දකිනා
සුභ දසුනකි මන බඳිනා
ඔබගෙන් තව නෑ ලැබුවේ පතනා
ආදරේ ආදරේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
සිහිනෙනුත් ඔබව දුටුවා
සැබැවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ
ආදරේ ආදරේ ආදරේ ආදරේ
තනිකමෙන් පාළුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ
ආදරේ ආදරේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
ගන්නට ඔබෙ අත
දෙනවද ඔබෙ හිත
සඟවා ගනු බෑ මේ ආදරේ
sinhala karaoke songs without voice new,new sinhala karaoke songs without voice 2021,new sinhala karaoke songs mp3 free download,sinhala karaoke new songs,new sinhala songs 2021 karaoke,sinhala without voice songs,most populer karaoke,youtube karaoke sinhala songs with lyrics,Sinhala karaoke,Live Band music track,karaoke sl,sinhala karaoke without voice,sinhala songs karaoke,karoke sri lanka,live karoke,nonstop karoke,sinhala karoke,sri lanka karaoke channel,karoke srilanka,live karoke,without voice song,sinhala song without voice karaoke,sinhala karoke songs,Without Voice Music Tracks Live band,SL Track,oba mulin dutuwa dina ma, oba mulin dutuwa dina ma karaoke, oba mulin dutuwa dina ma remix, oba mulin dutuwa dina ma sarith surith, oba mulin dutuwa dina ma cover, oba mulin dutuwa dina ma lyrics, oba mulin dutuwa dina ma live, oba mulin dutuwa dina ma original, oba mulin dutuwa dina ma falan andrea, oba mulin dutuwa dina ma karaoke live, oba mulin dutuwa dina ma without voice, oba mulin dutuwa dina ma new version, oba mulin dutuwa dina ma wedding dance, oba mulin dutuwa dina ma live flashback,sohan weerasinghe, sohan weerasinghe songs, sohan weerasinghe songs karaoke, sohan weerasinghe nonstop, sohan weerasinghe live, sohan weerasinghe adara, sohan weerasinghe with flashback, sohan weerasinghe oba mulin dutuwa dina ma lyrics

Пікірлер: 16
@manjulakorea2847
@manjulakorea2847 2 ай бұрын
Wooooow ⭐⭐⭐⭐⭐⭐⭐⭐
@julithwithanage
@julithwithanage 7 ай бұрын
Oba mulin dutuwa dina ma Mulu hadawathinma denuna Mathakai e dine rahasin benduna aadare.. aadare Sitha oba langinma renduna Mata kiya denna situna… Magen kisida noasu nokiyu Aadare… aadare…Adare… Aadare … aadare… aadaree .. aadare… // gannata obe atha, denawada obe hitha Sangawa ganu bane aadare… gannata obe atha, denawada obe hitha Sangawa ganu bane aadare… Kisiwakuth nometha asala Kaatawath nometha kiyalla… Magin noesu nokiyu nokiyu aadare… aadare… Suranganak lesin dakina… Suba dasunaki mana badina… Oba gen thawa na pathuwe Pathana… aadare… aadare.. aadare.. Sihinenuth obawa dutuwa… Sebehinuth obawa dutuwa denethin obage, pathuwe ada ma Adare.. aadare… Thani kamin paaluwen maa Ada gewana diwiya semada… Lebunoth senase himiwe Obage aadare.. aadare…
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
ඔබ මුලින් දුටුව දින මා මුළු හදවතින්ම බැඳුනා මතකයි එදිනේ රහසේ බැඳුනා ආදරේ ආදරේ ආදරේ හිත ඔබ ළගින්ම රැඳුනා මට කියා දෙන්න සිතුනා තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ කිසිවෙකුත් නොමැත අසලා කාටවත් නොමැත කියලා මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ආදරේ ආදරේ ආදරේ සුරඟනක් ලෙසින් දකිනා සුභ දසුනකි මන බඳිනා ඔබගෙන් තව නෑ ලැබුවේ පතනා ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ සිහිනෙනුත් ඔබව දුටුවා සැබැවිනුත් ඔබව දුටුවා දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ ආදරේ ආදරේ ආදරේ ආදරේ තනිකමෙන් පාළුවෙන් මා අද ගෙවන දිවිය සැමදා ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ආදරේ ආදරේ ආදරේ හේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑ මේ ආදරේ
@sisiramahanama8161
@sisiramahanama8161 5 ай бұрын
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
සුපිරියි
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
කවද දෙයියනේ මේ බේස් ගිටාර් එක හපලා කන්නෙ ❤❤❤🤘
@isharaniroshen2373
@isharaniroshen2373 Жыл бұрын
මේකෙ බෙස් ගහන්නෙ මන් බන් ඔය අපෙ බෑන්ඩ් එකෙ කැරොකෙයක්.
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
@@isharaniroshen2373 වෙන කියන්න මුකුත් කියන්න දෙයක් නෑ. උඹ සිරාම වැඩ්ඩෙක් ❤❤❤💪🤘
@isharaniroshen2373
@isharaniroshen2373 Жыл бұрын
@@thusithmadhushanka3033 තැන්කියු බන් ❤️💚💚
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
@@isharaniroshen2373 බේස් covers ටිකක් කරමු brother. පැහැදිලිවම ඔයාට වෙනස්ම දෙයක් කලෑකි ❤🤘
@isharaniroshen2373
@isharaniroshen2373 Жыл бұрын
@@thusithmadhushanka3033 බලන්න ඕන මචන් 💚💚💜️
@sanjeewameladyflashsanjeew2952
@sanjeewameladyflashsanjeew2952 Жыл бұрын
Super
@user-iy4by1ej2g
@user-iy4by1ej2g 6 ай бұрын
බේස් ගිටාර් එක කතා කරනවා
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
❤️💪🎷❤️💪🎷🔥🔥🔥🔥🔥🔥🔥🔥
@jagathlakshman879
@jagathlakshman879 Жыл бұрын
👏👏👏👏🙏🙏🙏🙏🙏
@traveler2116
@traveler2116 9 ай бұрын
Slow yawanna 0.8 ta vage
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Ingi Marana Tharu Rana Karaoke with Lyrics (Without Voice)
4:40
sinduma thamai
Рет қаралды 149 М.
Sitha Sanasuma Windemi Oba Hinda Karaoke with Lyrics (Without Voice)
4:42
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН