Oba susum helanna Karoke / Prince Udaya Priyantha

  Рет қаралды 32,865

Tshan Entertainment Karoke / Backing Track

Tshan Entertainment Karoke / Backing Track

Күн бұрын

‪@tshanentertainment‬
All the music in one place
Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
#Sinhalaoldsongs
#Sinhalanewsongs
#Sinhalaoldhit
#Sinhalakaroke
#SinhalaBackingTrack
#WithoutVoice
#WithLyrics
#karoke
#backingtrack
#sinhalasongs
www.facebook.c...
/ thushan1983
/ thushara.roshan.94
Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
ඔබ පුරහද වෙන්න
ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
මම තරුවක් වෙමි
රාත්‍රියට අහසේ පිපෙන
මම තරුවක් වෙමි
රාත්‍රියට අහසේ පිපෙන
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
ඔබ කවියක් වෙන්න
ඒ කවිය මිහිරි හඬින් ගයන්න
මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන
මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විදගන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න
රැය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න

Пікірлер: 30
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 11 ай бұрын
.මේ ගීත සුරකින්න .. ඒ අහිංසක කලාකරුවා ට කරන උපහාරයක් වශයෙන් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tshanentertainment
@tshanentertainment 11 ай бұрын
👍❤️💪
@sampathkumara637
@sampathkumara637 5 ай бұрын
ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සොදුරු මල්‍ යායක සින්දුවයි සද රත්තරං වගේ ඇස් දෙකට සින්දුවයි කරොකි දාන්නකෝ
@SS-fj9xm
@SS-fj9xm 2 жыл бұрын
සුපිරිම නියමයි 💯💯💯🔥🔥👏👏👏 💃💃💃💃💃⭐⭐⭐⭐⭐⭐⭐✌✌✌✌
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@KUMARALOG
@KUMARALOG Жыл бұрын
Sudo sudu pem walakulu sibina karoki eka dannakooo..kuma atthanayakage song
@wajiramunasingha888
@wajiramunasingha888 2 жыл бұрын
Niyamai. Supiri. Aaasa kalakaruwek. Oyata jayama wewa.
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@sarathkumarasarathkumar6612
@sarathkumarasarathkumar6612 2 жыл бұрын
මගෙ හද පිරි ස්තුතිය කැරකො Dj තලයට හැදිම සදහා
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
ලස්සනයි බොහොම ස්තූතියි 💥💥💥💖🔥
@tshanentertainment
@tshanentertainment 6 ай бұрын
💪👍❤️
@gihanmahanamage4206
@gihanmahanamage4206 2 жыл бұрын
සුපිරි සහෝ 👍
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
Supiri track ekak tisha🤜🤛🔥🔥🔥🔥🔥
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@technolk8221
@technolk8221 2 жыл бұрын
මේ track එකත් සුපිරියි.ගොඩක් ස්තුතියි 90 's ඒව මේ විදියට හදලා දෙනවට.දැන් තියෙන සින්දු අහන්න බැහැ මෙලෝ රහක් නෑ.ඔයා කරන්නේ ලොකු සේවාවක් සහෝදරයා.ජය වේවා.
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 👍❤️
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
සුපිරි බ්‍රදර්
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@dilumthilaksiri7679
@dilumthilaksiri7679 2 жыл бұрын
මරූ 💓💓💓
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@mexshan6393
@mexshan6393 2 жыл бұрын
Diyakiduriyase Danna puluwannda
@zelly1
@zelly1 2 жыл бұрын
Woooow 🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍💃🕺💃🕺💃🕺💃🕺 excellent as always Tsha 🔥🔥🔥🔥🔥 🙏🙏🙏🙏 🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️⭐⭐⭐⭐⭐⭐⭐💯💯💯💯💯💯💯 tnq Tsha 🙏🙏🙏🙏🙏
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks sister ❤️💪
@gayanathperera1788
@gayanathperera1788 2 жыл бұрын
Rasai...”oba ma.... hamuwe nam... “ jagath denna puluwanda???🤩🤩🤩
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
❤️💪
@AffectionateArcticWolf-vb4bb
@AffectionateArcticWolf-vb4bb 3 ай бұрын
දයාසිරි ජයසේකරගේ කාලය පියබලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ගීතය දෙන්න ඒ සින්දුවෙ කැරෝකි කොහෙවත් නෑ
@newmovies2170
@newmovies2170 2 жыл бұрын
Kadira suridune dennako
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Dunna
Kala male kohe Karoke / Backing Track With Lyrics /Prince Udaya Priyantha #karoke #sinhalasongs
4:06
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 40 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Kelani gangata sanda watila /  Karaoke ( without voice )
4:25
Ahanna Balanna
Рет қаралды 22 М.
Nidi Nathi Ra Yame Karaoke Without Voice Sinhala Songs
4:18
Suraa Tracks
Рет қаралды 23 М.