Obage Ruwa (Original) ඔබගේ රුව මාගේමයි (මුල් චිත්‍රපටි ගීතය) - M S Fernando and Ranjani Perera 1976

  Рет қаралды 79,136

Dr196903

Dr196903

Күн бұрын

Пікірлер: 82
@SenakaWeerasuriya
@SenakaWeerasuriya Жыл бұрын
ඇලෙක්සැන්ඩර් සහ සෝනියාගේ රංගනය ගීතයට නියමෙට ගැලපෙනවා..m.s. සහරංජනීගේ ගායනය සුපිරි. මෙන්න නියම දක්ෂයෝ....අද ඉන්නවද මෙහෙම අය.
@priyankahettiarachchi3183
@priyankahettiarachchi3183 2 жыл бұрын
හරිම ලස්සන අදටත් ඉතාම ජනප්‍රිය ගීතයක්. රඟපෑ දෙදෙනාම ත් ඒවගේම ලස්සනයි. හැමදාම ආදරෙයි.
@ravindrajayashantha9137
@ravindrajayashantha9137 11 ай бұрын
Harima Badu Thunak / හරිම බඩු තුනක් Film No : 329 Released Date : 1976-04-30 Colorimeter : Black & White & Tone Video Format : 35 mm Category : Main Actor : Senadeera Rupasighe Main Actress : Soniya Disanayaka Director : Ananda Hewage Producer : Senadeera Rupasighe
@jayalathjayalath8733
@jayalathjayalath8733 5 жыл бұрын
ආර්ථ්වත් ගිත අසන උදවිය බුද්ධිමත් අය බව පැහැදිලිව කියමි
@slimsheydy8850
@slimsheydy8850 2 жыл бұрын
ඒ කාලෙ නිලියො හරිම ලස්සනයි ,මාර නැචුරල්,අහිංසකයි. බලද්දී හරි ආසාවක් හිතෙනව.❤👌
@samudra3457
@samudra3457 Жыл бұрын
නලුවොත් ඒ වගේ පට්ට හැඩයි
@damith219
@damith219 4 жыл бұрын
මුල් ගීතයේ සෞම්‍ය හඬ නිසා වේග රිද්මයෙන් කීවත් එම් එස් ගේ කටහඬ ගීතයේ හැඟුම් වලට කොච්චර ගැලපෙනවාද කියල හිතෙනවා...
@RuwanChinthaka723
@RuwanChinthaka723 8 ай бұрын
🤎🤎👍👍👍👍👍👍
@laksila7367
@laksila7367 2 жыл бұрын
පැරනි සිනමාවේ සටන් නළුවා වන ඇලෙක්සැන්ඩර් මහතා සහ සෝනියා දිසා මහත්මියගේ අසහාය රංගනයක් සමග මනරම් ගිතයක්
@jaynade2248
@jaynade2248 4 жыл бұрын
RIP ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඒදා මේ ගීතය ගායනා කරන්නෙ එම් එස් ප්‍රනාන්දු සුජාතා අත්තනායක හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anjanamalith4771
@anjanamalith4771 15 күн бұрын
නැ මේ සුජාතා අත්තනායක නෙවෙයි රංජනී පෙරේරා ඇගෙ නැගනිය නිකන් බොරු දේවල් සමජ ගත කරන්න එපා ඒක මුල් ගායිකාවට හොද නැ දන්නෙ නැත්තන් නිකන් ඉන්න
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
කියන්න වඳන් නෑ....NEW SUPERSTAR.....මේ අයගෙ නම්බුව කමින් වැජඹෙනවා...ඇලෙක්ස්..සෝනියා..ආදෙරෙයි..සැම දාම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💎💎💎🎓🎓🎓👍🏻👍🏻👍🏻🌻🌻🌻🌻🌻🌻🌻🌻🤝🤝🤝🤝
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 2 ай бұрын
මේ ගීතය රූගත කරන කාලයේ ඇලෙක්සැන්ඩර් සහ සොනියා ඇත්තටම පෙම්වතුන් ❤
@Dr196903
@Dr196903 Ай бұрын
දැන ගෙන හිටියේ නැහැ.
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
The actor in this song Mr Alexander Fernando passed away on the 29th April(Yesterday). May he R.I.P!!!
@11uthika
@11uthika 2 жыл бұрын
RIP Mr Alexander Fernando
@keithweerasinghe5857
@keithweerasinghe5857 Жыл бұрын
Yes, the actress is Sonia Dissa RIP AF 😢
@drniroshanvidanage5295
@drniroshanvidanage5295 3 жыл бұрын
Great creation. What a wonderful era 1970s
@JayanthiDelwita
@JayanthiDelwita Ай бұрын
Lassanayi
@ldmindis4849
@ldmindis4849 3 жыл бұрын
සෝනියා.අැලස්,රන්ගනයට a.sගෙ ගායනය පට්ටයි,එලම තමා, අාදරෙයි ♥ අාදරෙයි .
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
මේකෙ ගීතැටිය මාගාවතියෙනවා . එය ජෙම්ටෝන් ලේබලය යටතේ නිකුත් වූ එකක්.
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
Old is Gold..👍..😍..!
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Pissu hadenawa me sindu ahana kota hitha athithayata yanawa Mara lassanai
@PriyanthaKumara-yn9pq
@PriyanthaKumara-yn9pq 2 ай бұрын
Very good and very nice bro
@rohanakumara5915
@rohanakumara5915 4 жыл бұрын
What a song , Great .. Unfortunately we couldn't hear such song from new genaration.. It was a great era of sinhala music .isnt it ?.
@Dr196903
@Dr196903 4 жыл бұрын
Yes, 1970s and 80s maybe considered the best in Sinhala cinema and the music. We don't have those talented people any more. Everyone is busy in making money not quality art work
@anunarendra397
@anunarendra397 2 жыл бұрын
Alexander and soniya disanayaka
@ChamilKumara-ct5bt
@ChamilKumara-ct5bt 2 ай бұрын
ඔබගේ රුව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි ඕ.. ඕ.. රන් රස සේ පෑහෙමයි පෙම් සීනේ ලොව දැන ගනි කියා බියේ සැකේ මා හද ගොළු වෙලා සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා උමතුව ගියා සිර ගෙය බින්දේ ඔබයි මා සිත දන්නේ ඔබයි පෙම් සිලිලාරේ මා මත් වුණා ඔබගේ හද... කලාකරු / එම්.එස්. ප්‍රනාන්දු DongHub
@MyShermila
@MyShermila 5 жыл бұрын
Wonderful song! Enjoy every second!
@Dr196903
@Dr196903 5 жыл бұрын
Oh great !
@nuwanwanigasekara
@nuwanwanigasekara 4 жыл бұрын
What a talented actor & actress....😱
@dularigunawardhana624
@dularigunawardhana624 4 жыл бұрын
සොනියා
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
Soniya dissanayake & late alexander fernando
@nuwansilva4452
@nuwansilva4452 4 жыл бұрын
Songs forever....
@shashigayangani7472
@shashigayangani7472 5 жыл бұрын
Mama wediyenma Kemathi geethaya Harima sundara Geethayak Niyamai Bohomathma sthuthiy
@Dr196903
@Dr196903 5 жыл бұрын
Thank you
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely...🌹
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 4 жыл бұрын
Sad to miss you!
@kanthydeshapria4870
@kanthydeshapria4870 4 жыл бұрын
lassanai
@rlhera5924
@rlhera5924 4 жыл бұрын
Lassanaiiii👍👍
@damayanthirathnayake7768
@damayanthirathnayake7768 3 жыл бұрын
Ms ge katahada niyametama galapenne Alexsander Tama thamai
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට වගේම ඇන්තනී සී පෙරේරාටත් හොදටම ගැලපෙනව. හැකිනම් යූ ටියුබ් එකේ තියෙනව ලස්සන කෙල්ල සිනමා පටයේ ගීතයක් ඇන්ත්නී සී, පර්ල් වාසුදේවි, අග්‍රාසජීවනී පිරිස රගපෑමෙන් දායක උන ගීයක්. ඒක තමා M.S සහ රූපා ඉන්දුමතී එක්ව ගයන "මා මේ යන්නේ මූදෙ පනින්නයි පිහිනාලා මා නාලා එන්නයි ගීතය.
@KosalaWanniarachchi
@KosalaWanniarachchi 4 жыл бұрын
R.I.P Mr. Alexander Fernando
@No-Voice-is-so-loud
@No-Voice-is-so-loud 4 жыл бұрын
Unique Actor. R.I.P
@nilminidaemen
@nilminidaemen 2 жыл бұрын
issere minussu jolly appa
@dimutuuperera
@dimutuuperera 4 жыл бұрын
excellent song
@taniyavisual
@taniyavisual 3 жыл бұрын
My favourite song
@11uthika
@11uthika 2 жыл бұрын
Me too it's a dance version too
@nimaljayarathna8387
@nimaljayarathna8387 4 жыл бұрын
Stunt actor became lover
@Dr196903
@Dr196903 4 жыл бұрын
Yes, sadly Alex passed away recently. May he rest in peace
@athulachandana7687
@athulachandana7687 4 жыл бұрын
Supiri
@lakminisilva9682
@lakminisilva9682 4 жыл бұрын
Songs forever
@emmalinful
@emmalinful 5 жыл бұрын
niyamai,
@Dr196903
@Dr196903 5 жыл бұрын
Thanks :)
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Obage ruwa mage mai
@anitaa252
@anitaa252 Жыл бұрын
💖👍
@jacinthaperera6262
@jacinthaperera6262 4 жыл бұрын
Mr.Alex R.I.P.
@hirunifernando1078
@hirunifernando1078 Жыл бұрын
♥️
@annfernando1234
@annfernando1234 5 жыл бұрын
Beutiful song.
@pathiragepriyanka5189
@pathiragepriyanka5189 5 жыл бұрын
Ann Fernando
@apsarasadamini416
@apsarasadamini416 3 жыл бұрын
Meke full ෆිල්ම් එක දාන්නකෝ හරිම ලස්සනයි
@Dr196903
@Dr196903 3 жыл бұрын
දැන් මේ කොපිරයිට් කතන්දරේ නිසා මුකුත් පැරණි චිත්‍රපටි KZbin එකේ දාන්න බැහැ. චිත්‍රපටි අයිතිකාරයෝ නෙවෙයි දැන් ඉන්නේ පැරණි චිත්‍රපටි හොරාකාලා විකුණන් කන මුදලාලිලා.
@apsarasadamini416
@apsarasadamini416 3 жыл бұрын
@@Dr196903 ow එකනම් ඇත්ත dvd gnna nadda owage
@Dr196903
@Dr196903 3 жыл бұрын
@@apsarasadamini416 DVD එකක් ගැන නම් කියන්න මම දන්නේ නැහැ. මේ චිත්‍රපටිය හුඟ කාලෙකට උඩදී TV එකේ ගිය වෙලාවක මම වීඩියෝ කළා.
@apsarasadamini416
@apsarasadamini416 3 жыл бұрын
@@Dr196903 හතර දෙනාම සුරයෝ, චන්ඩියා 1965 ෆිල්ම් eke ehema dvd nadda
@Dr196903
@Dr196903 3 жыл бұрын
@@apsarasadamini416 ඇත්තටම ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. සමහරවිට නුගේගොඩ සුපර්මාකට් එකේ බලන්න තියෙන්න පුළුවන් 100%ක් ෂුවර් නැහැ.
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Ran rasa se pahemai.. me & my dream lover...RpPe
@manjulafonseka9029
@manjulafonseka9029 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@yofimee883
@yofimee883 3 ай бұрын
😍 2024
@sudarshaniruupika7621
@sudarshaniruupika7621 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@elsworthj
@elsworthj 4 жыл бұрын
Is this from Saradiyelge Putha movie?
@Dr196903
@Dr196903 4 жыл бұрын
No. Its 'harima badu thunak'
@ThusithaThanthirige
@ThusithaThanthirige 4 жыл бұрын
Eb chordify.net/chords/obage-ruwa-original-m-s-fernando-and-ranjani-perera-1976-dr196903
@dimutuuperera
@dimutuuperera 4 жыл бұрын
Kochhcra beluwath epa wenne ne
@sallisahathegibedanamahadh2713
@sallisahathegibedanamahadh2713 5 жыл бұрын
Me podi kellawt subscribe karanna yaluwane
@sugathlal2368
@sugathlal2368 2 жыл бұрын
සිංදුව නියමයි නැටුමක් නැහැනෙ ...මුන් දෙන්නම දුවනවා විතරයි .😁
@fonsekaaathuuu3311
@fonsekaaathuuu3311 11 ай бұрын
Ow thoga ammata hukanna duwanawa
Sinhala Love Songs | Rukmani Devi | Mohideen Baig | Sinhala Songs Listing
15:45
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 40 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 66 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,3 МЛН
Obage Ruwa Magemai_Ranjani &Valter
3:44
lal san
Рет қаралды 220 М.
Pata Podak Thilakala
5:03
llllll
Рет қаралды 397 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 40 МЛН