Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO

  Рет қаралды 11,288,588

SGM Tunes

SGM Tunes

Күн бұрын

Пікірлер: 6 600
@pathumanuranga3033
@pathumanuranga3033 7 жыл бұрын
නිරුවත විකුනලා විවුස් ගන්න විෂුවල් කරන උන් ඉන්න මේ රටේ අපේකම හිතට වැදෙන්න නිර්මාණයක් කරපු එකට ගොඩක් පිං..
@b.k.sgunasinha218
@b.k.sgunasinha218 4 жыл бұрын
Yes ayys👍👍👍👍👍👍👍👍👍
@yamunanilmini6782
@yamunanilmini6782 4 жыл бұрын
Athththa aiye
@stonisff5653
@stonisff5653 4 жыл бұрын
Mokkda bn video eke inna girl ge name eka aluth kenek da
@gamingdinna4k747
@gamingdinna4k747 3 жыл бұрын
එක සිරා 😃
@rashminimesha9284
@rashminimesha9284 3 жыл бұрын
ඇත්තම කතව
@Prarthanasewwandi1524
@Prarthanasewwandi1524 10 ай бұрын
2024 ත් අහනවා.ප්‍රදීප් අයියගෙ voice එක ඇහෙනකොට වෙනම feeling එකක් දැනෙන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.(My favorite song❤️❤️)
@ChathuVlogs-yj5yf
@ChathuVlogs-yj5yf 9 ай бұрын
Same🥺❤
@ChandradasaChandra-dm8rn
@ChandradasaChandra-dm8rn 5 ай бұрын
Me to 😢❤
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 5 ай бұрын
❤❤❤❤❤
@KaveeshaudayangaKaveesha
@KaveeshaudayangaKaveesha 4 ай бұрын
Sira ❤❤
@ShanthaRanaweera-b6p
@ShanthaRanaweera-b6p 3 ай бұрын
Ow aneee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
2023 ත් තාමත් අහනවා පුදුම ලස්සනක්, ආසම හඬක් ❤️
@dewmirashmika7482
@dewmirashmika7482 Жыл бұрын
Mth asama song ekak❤
@tharushikadewmini3287
@tharushikadewmini3287 Жыл бұрын
තාමත් ahano e song eka ❤
@duleekasewwandi4728
@duleekasewwandi4728 Жыл бұрын
❤ ow
@sandyaweerathunga2358
@sandyaweerathunga2358 Жыл бұрын
❤❤❤
@wasanabasnayaka8019
@wasanabasnayaka8019 Жыл бұрын
@Sithuwaofficial
@Sithuwaofficial 9 ай бұрын
ඇබ්බැහි වෙන දරුනු මත්ද්‍රව්‍යයක් විදියට 2024 ටත් අහන අය ඉන්නවද
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 8 ай бұрын
You yes 😊
@madurangachinthaka1695
@madurangachinthaka1695 7 ай бұрын
@user-Awantha
@user-Awantha 6 ай бұрын
@bodikasankalpa1085
@bodikasankalpa1085 6 ай бұрын
Doctor kenek nisa godak Dewal ekathu Karan mewa hdawathata athul krnwa 🥺❤️
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 5 ай бұрын
❤❤❤❤❤
@praveen____lakshan
@praveen____lakshan 11 ай бұрын
2024 එත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද ❤
@NehaniPramodika
@NehaniPramodika 10 ай бұрын
2024 .01. 23 ❤️😌
@SasinduGimhana-yp5mq
@SasinduGimhana-yp5mq 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@theekshanadilhara7261
@theekshanadilhara7261 10 ай бұрын
2024.01.25 😊
@rasodhyavidhyanjalee7628
@rasodhyavidhyanjalee7628 10 ай бұрын
2024/1/25
@thanujapramod9178
@thanujapramod9178 10 ай бұрын
2024.01.27
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
තමන්ම ලියලා, තමන්ම තනුව හා සංගීතය නිර්මාණය කරලා, තමන්ම ගායනා කරලා Hit වෙන සිංදුවක් කරන්න ඉතිං වැඩ්ඩෙක්ම වෙන්න ඔ්න ! 💯💖💥
@praneethsahara5774
@praneethsahara5774 10 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@MhmdAakil
@MhmdAakil 10 ай бұрын
Oya lassay
@dilushakavinda5633
@dilushakavinda5633 6 ай бұрын
Shihangeth thiyenawa ehema sinduwak
@FFSADUPC
@FFSADUPC 6 күн бұрын
Yuki e wage
@anjalifernandx537
@anjalifernandx537 4 жыл бұрын
ආපු මුල් දවස් වල ආසවෙන් අහපු සිංදුව අදටත් එහෙමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ ❤☝
@newvisual2030
@newvisual2030 3 жыл бұрын
හ්ම්ම්
@maheshchaminda1876
@maheshchaminda1876 3 жыл бұрын
Mage asama sinduva😍😍😍
@dilshanibandara4032
@dilshanibandara4032 3 жыл бұрын
අනිවාරයෙන්ම 👍
@chamodyabanneheka6825
@chamodyabanneheka6825 3 жыл бұрын
Eka NM aththa🥰
@нємѕин
@нємѕин 3 жыл бұрын
මටනම් භාවනාවක්☺️
@AKIYA-topic_official
@AKIYA-topic_official 4 ай бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම් 🥺❤ දැනි දැනි හිතම වෙලුනු තරම් 🥺❤ // ජිවිතේ සතුට මේ තරම් 🥺❤ නැහැ දැනුනේ 🥺❤ මේ ලොකේ 🥺❤ මට ලැබුනු 🥺❤ ඔබගෙන් තරම් 🥺❤// ඔබ මැව් පද පෙලින් 🥺❤ මා හදේ ගීතයක් ලීවදෝ 🥺❤ නොමැකෙනා 🥺❤ පද වලින් 🥺❤ ජිවිතේ තනුව මම ලීවදෝ 🥺❤ උපදිනා මතු හැම භවේ 🥺❤ මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උනුහුම වෙලා 🥺🌹❤‍🩹// කටු මතින් යන ජිවිතේ 🥺❤ මල් වලින් අපි සරසමු 🥺❤ ඔබෙ හැගුම් මගේ කියා 🥺❤ සම සිතින් අප විදගමු 🥺❤ උපදිනා මතු හැම භවේ 🥺❤ මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උනුහුම වෙලා 🥺🌹❤‍🩹 ආදරේ ඔබෙන් දැනුන තරම් 🥺❤ //
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ප්‍රදීප් රංගන කාලෙකට සැරයක් සිංදුවක් කළත් ඒක ලොකු Hit එකක්. පෙම් සිහිනේ, මායාවී, ඔබගෙන් තරම් මේ සිංදු අදටත් ජනප්‍රියයි.
@chamathjayashan4969
@chamathjayashan4969 2 жыл бұрын
aniwaren
@tharushavisal2345
@tharushavisal2345 2 жыл бұрын
1AA
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Aniwa
@dilshan757
@dilshan757 2 жыл бұрын
ඇයි ජීවිතේ චාරිකා සිංදුව..
@kdramamixsinhala3652
@kdramamixsinhala3652 2 жыл бұрын
Why premadadayama song
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
*2022 කෙත් අහනවා ඉතින් ඇත්තටම ආසම ගායකයා...❤️ බුදු සරණයි*
@buwanikapawani2844
@buwanikapawani2844 2 жыл бұрын
Mama ahanawa 💔🙂🥲
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
@@buwanikapawani2844 ඇත්තටම ලස්සනයි නේද ..මම නම් ඇත්තටම හැමදාම රෑට අහනවා..🙊🥺
@dula_official07
@dula_official07 2 жыл бұрын
O
@sandalidivya9023
@sandalidivya9023 2 жыл бұрын
yes 20222
@rashmibhagya7351
@rashmibhagya7351 2 жыл бұрын
Ow math ahanawa
@travelgirl809
@travelgirl809 5 жыл бұрын
කොච්චර පරන උනත් තාමත් ආස සින්දුවක්
@azmircader6113
@azmircader6113 5 жыл бұрын
Old is gold... 👌👍
@roshankumara1649
@roshankumara1649 4 жыл бұрын
Hmm
@ashanianuradha7771
@ashanianuradha7771 4 жыл бұрын
hmmm
@roshankumara1649
@roshankumara1649 4 жыл бұрын
@@ashanianuradha7771 hi
@samodarachamindi
@samodarachamindi 4 жыл бұрын
exactly
@J____97-n5i
@J____97-n5i 7 ай бұрын
අවුරුදු 6ක් විතර පරණ සින්දුවක්😢❤අදටත් අහනවා.. මෙච්චරටම මේ පද තනු අස්සෙ මාව අතරමන් වෙයි කියලා මේ සින්දුව අහපු මුල්ම දවසෙ නම් හිතුවෙ වත් නෑ 😣 අමු අමුවෙ ඇබ්බැහිවෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති
@teekshana_777
@teekshana_777 3 жыл бұрын
දෙන්නට දෙන්නා ඉඳි කියන විශ්වාසය එක්ක පෙරුම්පුරාගෙන ඉපදෙන හැමආත්මයකම අවසන් හුස්ම හෙළනකම් එකටම......♥️😔🌼ඊලඟ භවෙත් එකටම ඉමු කියන ප්‍රාර්ථනාවත් සමඟින්....🙂♥️
@IreshanShammika
@IreshanShammika 11 ай бұрын
වැරදි රටක ඉපදුණු සුපිරි හඬක්... ඉන්දියාවේ හිටිය නම් මේ වෙද්දී ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ❤✨ පිස්සු හැදෙන vocal variation 🥺
@MRasanjana
@MRasanjana 6 ай бұрын
Ehema ne kollo eya me rate ipaduna nisa api lassa sindu ahanawa lassana sindu kiyana hemoma indiawe ipadenna onne ne yalu
@woofy_music
@woofy_music 2 жыл бұрын
රජ කාලෙ හම්බෙලා පනටත් වඩා ආදරය කරල එකටම මැරිලා ඉලග ආත්මෙ පන්සලක ඒ දෙන්නට දෙන්නා හමුවෙනවා ❤️❤️ මාර විදිහට visual එක සින්දුවට ගැලපෙනවා 2022 ගැලපෙනම සින්දුවක් ❤️❤ දැනෙනවා කියන්නේ ඇඩෙනවා 🙂
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
Make innna actress ge name eka mokadda
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
@@Ashendilantha ලාන්කිකා නේද්
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 5 ай бұрын
මේක විෂුවල් එකක්වත් නැතුව අව්රුදු ගානක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤❤❤ 2024 දිත් එදා වගේම අහද්දී ආසයි.පුදුම ලස්සන කටහඬක්... පුදුම ලස්සන lyrics....කොච්චර සැරයක්නම් මේක අහල තියනවද කියල මතක නැහැ එච්චරටම අහල ඇති ❤❤❤❤❤
@gayanipradeepika3273
@gayanipradeepika3273 3 жыл бұрын
__ආත්මයම ස්පර්ශ කරන්න පුලුවන් සිංදුවක්__💓
@gsnishamani4765
@gsnishamani4765 3 жыл бұрын
ʜᴍᴍ
@нємѕин
@нємѕин 3 жыл бұрын
☺️☺️☺️☺️☺️
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
❤❤
@theja2280
@theja2280 3 жыл бұрын
🥺❤️
@nithusilva2133
@nithusilva2133 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ❤
@nethmiayesha4528
@nethmiayesha4528 2 жыл бұрын
2022 ත් අහන කට්ටිය කෝ??? ලස්සනයි ගොඩාරියක් මේ සිංදුවනම්..😍😍😍😍😍😍
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
Make innna actress ge name eka mokadda
@nilanthinilanthi8307
@nilanthinilanthi8307 2 жыл бұрын
Math thm ahno❤
@hansaninayananjali2417
@hansaninayananjali2417 2 жыл бұрын
Math 💖
@wijayanthipathirana2478
@wijayanthipathirana2478 Жыл бұрын
👍❤️‍🩹
@Manusathadithya
@Manusathadithya Жыл бұрын
2023😁
@sandamaliweerasooriya24
@sandamaliweerasooriya24 3 жыл бұрын
හදවතට කතා කරන මාරම ලස්සන කටහඬක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
@sudeshikaaththanayake9622
@sudeshikaaththanayake9622 3 жыл бұрын
Ow aththa
@Chamod_imalka
@Chamod_imalka 2 жыл бұрын
හදවත මොකද ඉතිම් කියන්නෙ
@Ama2078
@Ama2078 7 ай бұрын
කවදාවත් හදවත් තුළ නොමැකෙන ගීතයක් වගේම අපූරු දක්ශයෙක් ,පරම්පරා දෙක තුනකට මෙහා උනත් මේ සිංදු මාර feel එකක් හදවතට,බුදුසරණයි
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
කවදාවත් පරන වෙන්නැති සින්දු 🖤 රැල්ලට ඇව්ල්ලා රැල්ලට යන සින්දු අතරේ හැමදාම හිතේ තියෙන සින්දුවක් ....
@ruwanyashamodhi2406
@ruwanyashamodhi2406 2 жыл бұрын
අනිවාරෙන් ♥🥺
@pushpithashehan8102
@pushpithashehan8102 2 жыл бұрын
👍
@learnwithpoojitha
@learnwithpoojitha Жыл бұрын
2023 දිත් ආසවෙන් අහනව අවුරුදු 5ක් ගිහින් ඇහුවෙ ඒත් 😌Song එකයි visual එකයි දෙකම මාරම ලස්සනයි ❤ වචනයක් වචනයක් ගානෙ මතක ගොඩාක් එක්ක ඇවිස්සුන ලස්සනම ලස්ස​න song එක​ක් 🥺❤
@fathimahifra
@fathimahifra Жыл бұрын
2023 තාම අහනවා🥺
@nalinperera2227
@nalinperera2227 Жыл бұрын
තාම අහනවා 🥺🥺
@weerasinghe17852
@weerasinghe17852 3 жыл бұрын
2021ත් මතක් වෙලා ආවා මේක බලන්න😍
@nethulisehansa3275
@nethulisehansa3275 3 жыл бұрын
Math hamadama ahanw,ada aawe visual 1 balala yanna🥰❤
@sandusandunima8877
@sandusandunima8877 3 жыл бұрын
Math
@ajithpriyantha2141
@ajithpriyantha2141 3 жыл бұрын
Me toooo
@buddhikaheshan1030
@buddhikaheshan1030 3 жыл бұрын
Good
@janithyaperera
@janithyaperera 3 жыл бұрын
Yep🤘
@SamanmaliGamage
@SamanmaliGamage 7 ай бұрын
අපිත් ඉලග භවේ මෙහෙම හම්බවෙයි, එක බැල්මකින් තෙරෙයි ඔයාට, ඔයා වෙනුවෙන් ඇඩුව තරම්, ඔයාව ප්‍රාර්ථනා කරපු තරම්, මේ ආත්මේත් ඔයාට මාව දැකපු ගමන් මාව දැනුනානේ, හැම ආත්මේම අපි ආදරේ කරනවා ඇති, ඒ හැම ආත්මේම අපි වෙන් වෙන්න ඇති මේ ආත්මේ වගේම.. එත් ආයේ කිසිම ආත්මේක මෙහෙම ඔයාට කලින්ම යන්න වෙන්නේ නෑ, මම අපි වෙනුවෙන් ගොඩක් පිං කරනවා, කිසිම ආත්මේක ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා, නිරෝගී ජීවිතයක්ම ලැබේවා මගේ රත්තරන් බුදු සරණයි ඔයාට, ලස්සන තැනක පරිස්සමින් ඉන්න 😰😓😭😘❤️🙏
@ImashaAnne
@ImashaAnne 5 ай бұрын
🥺
@ShevanNicantha
@ShevanNicantha Ай бұрын
🎉🎉🎉🎉🎉
@rohansenavirathna
@rohansenavirathna 28 күн бұрын
Eya oyagema wela ipadei labana athmedi😢
@princes_akyy
@princes_akyy 22 күн бұрын
Ane 🥺
@DeebaRani-d6n
@DeebaRani-d6n 16 күн бұрын
😭😭
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩී ප්‍ර්‍රදීප් රංගනගෙ සිංදු වල ♥️♥️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
වයින් වගේ තමයි.....
@nimnaada
@nimnaada Жыл бұрын
මීපැණි වගේ❤
@wasnthapremachndr6110
@wasnthapremachndr6110 7 жыл бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම්..හිත පිස්සු වට්ටන සින්දුවක්...මොනාදෝ හැගීමක් දැනෙනවා මේක අහද්දි..මං අහපු ලස්සනම සින්දුව..අයියේ ඔයාට තව මේ වගේ හදවතට දැනෙන සින්දු කරන්න..ලැබෙන්න කියලා .මං පතනවා..බුදු සරනයි...
@coolhope844
@coolhope844 4 жыл бұрын
e pradeep aiyage vocal eka nisa.eyata puduma voice ekk tiyenne.
@shalikaranathunga7652
@shalikaranathunga7652 4 жыл бұрын
Mamath godak adare karana song 1k..godak dura hitha aran giya...
@viduravisanka994
@viduravisanka994 2 жыл бұрын
මම 8 වගේ ඉද්දි ආවේ මේක🥺❤️ අද වෙද්දි මං 12 🥰❤️ ඒත් මේ සිංදුව අලුත් හැම තත්පරේකම... පරිණත වෙද්දී මේ සිංදුව දැනෙන විදිය සහා ඒ කාලේ දැනුණ විදිය වෙනස්.. ඒ නිසාද කොහෙදෝ කොයිතරම් පරණ වුණත් ඒක හිතටම දැනෙනවා🥺🥰❤️
@chamodyawickramarathna2128
@chamodyawickramarathna2128 2 жыл бұрын
@@viduravisanka994 🥺🥺🥺
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
Matath
@sidboy2348
@sidboy2348 2 жыл бұрын
සිරාවටම 🖤🌝
@slgamminghub365
@slgamminghub365 2 жыл бұрын
Math
@s.p.s.g1317
@s.p.s.g1317 2 жыл бұрын
@@viduravisanka994 🙂
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 7 ай бұрын
A doctor, singer , song writer, music producer .. full package.what a talent
@sajiththushera6516
@sajiththushera6516 2 жыл бұрын
සින්දුවත් පට්ටම ලස්සනයි ❤😍.කියන්න වචන නෑ. ඒ video එක මාව රජ කාලෙට අරගෙන ගියා film පරාදයි.😎🤩
@lejiyamendis9148
@lejiyamendis9148 Жыл бұрын
ආදරේ ඔබෙන් දැනුණු තරම් දැනි දැනී හිතම වෙලුනු තරම් // ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුන ඔබගෙන් තරම් ඔබ මැවූ පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සමරමූ ඔබෙ හැගුම්... මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා ආදරේ ඔබෙන්......
@ChawwaChawwa
@ChawwaChawwa Жыл бұрын
😍❤️🥺
@MalshiChamathka-u2g
@MalshiChamathka-u2g Жыл бұрын
😢❤
@dramaclub7928
@dramaclub7928 11 ай бұрын
Respect ❤
@ManuriChamathka-i5s
@ManuriChamathka-i5s 10 ай бұрын
@pradeepasaduni5523
@pradeepasaduni5523 7 ай бұрын
🥺💗
@stefanmaduwa6627
@stefanmaduwa6627 3 жыл бұрын
2021 බලන උන් මේ කොනට.❤❤❤😔.ඒක හිතට වදිනව
@kalanaopayangana8105
@kalanaopayangana8105 3 жыл бұрын
siravata hithata vadinava 😔❤️
@chathu8787
@chathu8787 3 жыл бұрын
😔hmm
@yourtube4454
@yourtube4454 2 жыл бұрын
Hm 😟
@CathurangaChathu
@CathurangaChathu 10 ай бұрын
ආදරෙ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම රිදුනු තරම් ජීවිතයේ සතුට මේ තරම් නෑ ලැබුණේ මේ ලෝකෙ මට දැනුණු ඔබගෙන් තරම් ❤
@lovelylife6441
@lovelylife6441 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.❤මහමෙව්නාවේ.❤❤❤🌼🌼🌼🌼🌼🌺🌺🌺 ආත්මීය පෙම.අපූරුයි අගෙයි.සිත නිවන හඩ......ස්තුතියි ,ගොඩක් පිං මේ නිර්මාණය ට දායක උනු සැමට..... හිතට දැනුනු ඔබේ ගායනය..... තෙරුවන් සරණයි ඔබට ප්‍රදීප් රංගන 😳🌺🌺🌺 මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබට.....
@PLMS583
@PLMS583 Жыл бұрын
අහන හැම වාරයක් පාසා ඇඟේ හිරිගඩු පිපෙන එකම සින්දුව🥺❤️
@NishaNisha-fu1lg
@NishaNisha-fu1lg 6 ай бұрын
Aneeee Attac 🥺❤️
@rishafathi7729
@rishafathi7729 11 ай бұрын
මේ සින්දුව මට ඇහුනේ..මගේ හිතට ආදරයක් ආපු දවස්වලයි...ඒ ආදරෙත් එක්ක මහ පුදුම විදිහට මේ සින්දුව මම වින්දා..අද එයා නෑ...අපිට අපි අයිති නෑ...ඒත් අදටත් එයාගෙ මතකයන් එක්ක...ඒ මාලෙ හුස්මට ලං කරන් තාම මම ඒ හැගීම විදිනව මේ සින්දුවත් එක්ක...ආදරෙයි මගේ මැණික❤🌏✍️
@chana2619
@chana2619 8 ай бұрын
Oh fatima😂
@anzworld10
@anzworld10 19 күн бұрын
ප්‍රදීප් රංගන කියන්නේ ලංකාවේ බිහිවුන සුවිශේශීම ගායකයෙක් මටනම්🎉🎉 මේ වගේ කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක ගායනය, සංගීතය ,පද රචනය ,තනුව ඔහු විසින්ම නිර්මාණය කරා කියන්නේ මාරම වැඩ්ඩෙක්❤❤🎉🎉🎉🎉😘😘😘😘
@withinK783
@withinK783 Жыл бұрын
voice srilanka එකේ අහලා ආයෙත් පාරක් අහන්න ආවේ. මේ සිංදුව පරණ වෙලත් views සෑහෙන්න යනවා. ප්‍රදීප් කියන්නේ සිරසින් හොයා ගත්ත සැබෑම දක්ෂයෙක් ❤️
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
2021 ත් රහට අහනවා...... මේවා තමයී හදවතේ ගීත💪😍
@priyangikakumari8089
@priyangikakumari8089 2 жыл бұрын
ඇත්ත ජීවිතෙත් මෙහෙම හම්බ වෙන අය ඇත්තටම ඇති නේද....🙏 😍🥰
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
Make innna actress ge name eka mokadda
@viharimihiadee2179
@viharimihiadee2179 2 жыл бұрын
Hm.
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
@@Ashendilantha lankika ❤️
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 Жыл бұрын
කලුනික වගේ 🙂
@praveenranmal4557
@praveenranmal4557 Жыл бұрын
attama habuna nam kocchcra lassanada
@dewindyakarunathilaka2170
@dewindyakarunathilaka2170 6 ай бұрын
අහපු පලවෙනි දවසෙ වගේම හැගීමක් මේක අහන වාරයක් ගානෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන් නැ🥺💗
@chathujani9090
@chathujani9090 Жыл бұрын
නොමැකෙනා පද වලින් ජීව්තේ තනුව මම ලීවා 🥺❤ උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උණුහුම වෙලා ❤🥺🌏
@MadMax-uw1lv
@MadMax-uw1lv 3 жыл бұрын
ආත්මීය නිර්මාණයක් 🙂❤️ නිහඩ සීතල රාත්‍රියකට කියාපු ගෝලිප් එකක් 😎❤️
@madushaviduranga3215
@madushaviduranga3215 2 жыл бұрын
sirawata
@danushkamaduranga2134
@danushkamaduranga2134 2 жыл бұрын
Aniwa mcn ekenm
@jeewanianu1352
@jeewanianu1352 2 жыл бұрын
විශුවල් එකත් ඇඩෙන්නම දීපු කටහඩත් ඊට නොදෙවැනි හදවතේ ගීතයක් හැමදාම අහනවා
@imashadewmini-k2q
@imashadewmini-k2q 3 ай бұрын
ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්.... උපදිනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලෙ උනුහුම වෙලා.... ආසම පද පේලී දෙක...❤️❤️
@sajeewapriyadarshani9950
@sajeewapriyadarshani9950 6 жыл бұрын
Pradeep අපි super star කරපු එක තමයි කරපු වාසනාවන්ත ම teeranayaa...නැතිනම් අපිට mee සොඳුරු taruna දොස්තර mahatayaawa maga arenna tibunaa.ඔබට sama daa ජය malliyoo
@umayangadisanayaka09
@umayangadisanayaka09 4 жыл бұрын
එකනාම් ඇත්තේ තමයි.🌹🌹🌹🌹🌹💓💓💓💓
@sameesadarujayaz7690
@sameesadarujayaz7690 4 жыл бұрын
2020න් පස්සේ අහන එවුන් ලයික් කරන් පලයල්ලා අනිවාර්යයෙන් 2021/2022/2023/ 2024 any year 😁😁
@janutharushe9875
@janutharushe9875 4 жыл бұрын
2020 thamai ithin . Jivath wela idiyoth anith aurudu valath ahanawa 🙂🙂👍
@nadeeshamalshani8207
@nadeeshamalshani8207 4 жыл бұрын
Apith ahnwa
@tharindusampath118
@tharindusampath118 4 жыл бұрын
10 saryk vithra ahuv
@pradeeptharindu2857
@pradeeptharindu2857 4 жыл бұрын
2020 දැන් අහනවෝබං
@ramashanawomi7834
@ramashanawomi7834 4 жыл бұрын
Mn ada dwst 10 parak withr ahuw😁
@tharushiperera310
@tharushiperera310 3 жыл бұрын
Vishual එක සුපිරි ..ඒකේ ඉන්න තුලාර අයියයි , ලාංකිකා අක්කයි 👌 මරු 🤗😍❤️
@Chamod_imalka
@Chamod_imalka 2 жыл бұрын
I love you bbh 🌝❤️
@Sj_Sparrow
@Sj_Sparrow 11 күн бұрын
සිංදුවත් එක්කම වෙනමම ලෝකෙකට අරන් යනවා වගේ දැනෙන්නේ😘Old Is always Gold😘🖤💯
@__Pawara__
@__Pawara__ Жыл бұрын
පොඩ්ඩ කාලෙ පිස්සුවෙන් ඇහුව දැන් Feeling එක තෙරෙන පට්ටම සින්දුවක් 2023 ▰❤🎉
@lihinin1406
@lihinin1406 3 жыл бұрын
මතකයන් පෙළගැස්සෙන හරිම ලස්සන හිතට වැදෙන සින්දුවක්🥺🥺❣❣❣ ඒ හැඟීම විස්තර කර ගන්න වචන නෑ🥺❤👌
@cookarytechnicks8914
@cookarytechnicks8914 Жыл бұрын
මම 10 වසරේදි මේ සින්දුව ආවේ ඒකාලත් ඒ අමුතු feeling එකක් දැනුනා .අදටත් මේක බලද්දි අමුතුම ඒ කාලේ දැනුන feeling එක දැනෙනවා❤️
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
2024 අහනවා❤ මේකනම් ආසම සින්දුව ක් ප්‍රදීප් ගේ❤ 💙
@Sathsarani0
@Sathsarani0 Жыл бұрын
පිස්සුවක් වගේ.....voice එක පට්ට🔥🥺....✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ *නොමැකෙනා පද වලින් ජීවීතේ තනුව මම ලියනවා🥺❤️* ආදරෙයි ප්‍රදීප් අයියේ
@madushanlovechet6707
@madushanlovechet6707 Жыл бұрын
උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගේ පපු තුරැලේ උනුහුම වෙලා .......❤️😊 හිතට දැනෙන පට්ට සින්දුවක්...පට්ට lyrics ටිකත්....කාලෙකින් අහපු ලස්සන සින්දුවක්....😊
@CHATHUTIKTOK4
@CHATHUTIKTOK4 11 ай бұрын
2024❤ අහන අය කෝ බලන්න අවුරුදු 6 ක් ගෙවිලා පරිනත වෙන්න වෙන්න සිංදුවට තවත් ආසව වැඩි වෙනවා 😊
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 4 ай бұрын
❤❤❤❤❤❤2024
@SajanArunoda
@SajanArunoda Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම සිංදුවක් මේක...😇❤️ ඒ කටහඬ හින්දම සිංදුව හිතට දැනෙන්නෙ මාරම විදිහට...සිංදුවේ පොඩි කෑල්ලක් ඇහුනත් ඇති මොහොතකට සේරම අමතක වෙලා වෙනමම ලෝකෙකට යනව...🥹🫂🥺 ගොඩක් මතක මේ සිංදුව එක්ක තියෙනවා ඒ හින්දම මම ආසම සිංදුවත් මේ සිංදුව..🥹 #ආදරේ_ඔබෙන්_දැනුන_තරම්_දැනි_දැනි_හිතම_වෙලූතරම්_ජීවිතේ_සතුට_මේ_තරම්_නැහැදැනුනේ_මට_ලැබුනු_ඔබගෙන්_තරම්....🥹🫂❤️ සිංදුවේ ලස්සනම කොටස🥹❤️
@dulasvlog
@dulasvlog 5 жыл бұрын
ලස්සන video එකක්.හිත ඇදිලා යනවා ඒකට.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරය කරන හැම කෙනෙක්ම මේ වගේ ඒ ආත්ම වල ආදරෙන් ඉන්න ඇති සමහර අයට එකතු වෙන්න බැරි වෙන්න ඒ හැම කෙනාටම මේ ආත්මෙදි හරි එකතු වෙන්න පුළුවන් වෙන්න ඕනේ.😢.video එක නම් පට්ට.
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
අන්තිමට අරුත් ඉපදිලා කියලා පෙන්වනවා. හරිම නිර්මාණශීලී ව ඉදිරිපත් කරල තීනවා visual එක.
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
Make inna actress ge name eka.mokadda
@pathumsampath8281
@pathumsampath8281 2 жыл бұрын
කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ..🙂🤗 ඔබෙ හැගුම් මගේ කියා සම සිතින් අපි විදගමූ...😊😍
@inokarasikani2347
@inokarasikani2347 8 ай бұрын
දැන් visual වලයි මේ visual එකේ වෙනස🥺💙සිංදුව තවත් ලස්සනයි ඒ visual එක නිසා🤗
@Sayuri_99
@Sayuri_99 5 жыл бұрын
Wow.. මන් දැක්ක අර්ථයක් තියන ලස්සනම video එක.. මාරම ලස්සනයි.. ආත්මීය බැදීම්❤️ Lyrics👌🏻👌🏻❤️
@Kattakapila3
@Kattakapila3 2 жыл бұрын
මම ආසම සින්දුව 💕 "කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ ඔබෙ හැඟුම් මගේ කියා සම සිතින් අපි විඳගමූ 💕" ආසම පද ටික 💔
@nethumiamaya1420
@nethumiamaya1420 2 жыл бұрын
මාත් ඒ පද ටිකට පට්ට කැමති හිතට දැනෙනවා ❤️
@Shashi12295
@Shashi12295 2 жыл бұрын
සිරාවටම බම් වදිනවා එක බොක්කටම 😍😍
@amashasewwandi1518
@amashasewwandi1518 2 жыл бұрын
♥♥
@කවිශ්කපිම්පිපොන්නහිකනලා
@කවිශ්කපිම්පිපොන්නහිකනලා 2 жыл бұрын
❤️❤️❤️
@krizu4426
@krizu4426 2 жыл бұрын
Hmm☺❤
@vihangasandaru6160
@vihangasandaru6160 4 жыл бұрын
2020 අහන සෙට් එක like එකක් දාපන්
@imashinashik451
@imashinashik451 4 жыл бұрын
😋😋
@janutharushe9875
@janutharushe9875 4 жыл бұрын
👍👍 2020/05/21
@lakshanmalan8828
@lakshanmalan8828 4 жыл бұрын
👍
@pathirajapathiraja5409
@pathirajapathiraja5409 4 жыл бұрын
👍
@pradeeptharindu2857
@pradeeptharindu2857 4 жыл бұрын
2020දි දැන්අහනවබං
@AshenKadhmira
@AshenKadhmira 4 күн бұрын
ආදරේ ඔබෙන් දනුන තරම්....දැනි දැනි හිතම වෙලුන තරම් ජීවිතේ සතුට මේ... තරම් නෑ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුනු ඔබ ගෙන් තරම්........ නෑ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුන ඔබගෙන් තරම් ඔබ මැව් පද පෙලින් මා හදේ ගී තයක් ලීවා....
@bashisandavindi
@bashisandavindi 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති පට්ටම ලස්සන හිතට වදින song එකක් ❤🌸සිංදුව release වෙලා ගොඩක් කල් වෙලත් අදටත් අහන මාරම සිංදුවක්❤😘
@Sandeepa562
@Sandeepa562 Жыл бұрын
2022.12.27 අදටත් අහනවා🙂
@kavinduchamoth9066
@kavinduchamoth9066 Жыл бұрын
Oya matak wenawane oka ahana kota
@nimalnimal5454
@nimalnimal5454 Жыл бұрын
මොකද අද?අප්පේ වද?😡
@sasinduwageesha4147
@sasinduwageesha4147 Жыл бұрын
Boru kiyanna on na ne. Eka digatama ahuwama epawenawa... mona unath song eka nm pattama lassanai 🖤🎶
@geeshakavindi7557
@geeshakavindi7557 6 жыл бұрын
meka කොච්චර පරන උනත් ගොඩාක් ආදරෙයි හැමදාම 😢😢😢
@aviboy4218
@aviboy4218 3 жыл бұрын
😔😔😔😔
@nimalpadhmasiri5691
@nimalpadhmasiri5691 3 жыл бұрын
Ela
@typing...1572
@typing...1572 3 жыл бұрын
හ්ම්
@vijaykumara3842
@vijaykumara3842 3 жыл бұрын
❤❤❤❤😥
@Chamod_imalka
@Chamod_imalka 2 жыл бұрын
මාත් ආදරෙයි 🌝
@madushan6000
@madushan6000 7 ай бұрын
❤❤මම මේ සිංදුව අහල තිබ්බට අද දැන ගත්තේ කෝච් ප්‍රදීප්ගේ කියලා❤❤
@kavindyarajapura
@kavindyarajapura 3 жыл бұрын
tv එකෙ යන රජ කතාත් මෙ තරම් ලස්සන උනා නම් බලන්න තිබ්බ 😒
@gihannawarathne6335
@gihannawarathne6335 4 жыл бұрын
ජීවිතේ සතුට මේ තරම්.... නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්.... 🥀
@koreanworld.
@koreanworld. Жыл бұрын
කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සමරමූ ඔබෙ හැගුම්... මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා..... 2023 ත් තාමත් අහනවා පුදුම ලස්සනක්, ආසම හඬක්🤍🤍🤍
@VidanaPathirana-fj2du
@VidanaPathirana-fj2du 7 ай бұрын
මන් ප්‍රදීප්ගේ සිංදුවක් අහනවාමයි මං වැඩිය ආස නෑ සිංදු අහන්න ඒත් ඒ කටහඬ ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤
@fury.yt.live5650
@fury.yt.live5650 2 жыл бұрын
ආත්මීය බැදීම් මතක් වෙනව.😔 thanks Dr. Pradeep
@chamathnimsara5775
@chamathnimsara5775 7 жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනයි මාර හැඟීමක් දැනෙන්නෙ මේ වගේ සින්දුවක් දැක්කම මේ සංගීත ක්ෂේත්‍රයට වැඩක් කරන ප්‍රදීප් අයියේ ඔයා සහා මේ වීඩියෝ එකේ video editing කරපු අයියට සුභ පැතුම් තවත් මේ වගේ අමුතුම නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඇත්තටම තරහා වෙන්න එපා ප්‍රදීප් අයියේ මේකේ video editing නිසා තමයි ඇත්තටම සින්දුවත් ලස්සන උනේ ❤️😘 Sandesh Bandara අයියට හොඳ අනාගතයක් ලැබේවායි ප්‍රාර්තනා කරනවා!
@SandeshBandara
@SandeshBandara 7 жыл бұрын
_____Chamath Nimsara_____ thank u chamath malliya 😍
@chamathnimsara5775
@chamathnimsara5775 7 жыл бұрын
Sandesh Bandara Anytime අයියා තවත් මේ වගේ නිර්මාණ කරන්න ලස්සන අමුතු ඒවා අපි හරි ආසයි වෙනස් දෙයක් දකින්න මේ වගේ Best of luck to you! 😄
@waliwitasujeewa2865
@waliwitasujeewa2865 7 жыл бұрын
_____Chamath Nimsara_____
@shanikakumari8258
@shanikakumari8258 7 жыл бұрын
adara oban labuna tharam ....😢
@udayangad.dasunpriya123
@udayangad.dasunpriya123 6 жыл бұрын
Aniwa
@asiriruwangeeth9762
@asiriruwangeeth9762 4 жыл бұрын
ඇයි දන්නෑ මට මේ song එක සහ ප්‍රදීප්ගෙ හැම song එකක්ම අහනකොට අමුතු feeling එකක් දැනෙනවා !!!!!තව අළුත් එකකුත් දෙන්න plz pradeep doctor. I love your song ❤️😍😍💙❤️❣️🤟❤️❣️❤️😍😍💙❤️😍💙💙💙💙❤️❤️😍💙 💙❤️❣️😍😍 💙❤️❣️🤟❤️❣️
@hansaninayananjali2417
@hansaninayananjali2417 2 жыл бұрын
අනේ මන්දා මටත් එහෙම දැනෙනෝනෙ 😁❤️❤️❤️❤️❤️❤️
@tharaka5598
@tharaka5598 5 ай бұрын
තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් ගීතයක් 💥🖤
@chandanamk5845
@chandanamk5845 3 жыл бұрын
අර ගගේ කිරිවලින් නාවන seen එකනං setම තමයි😍😁🖤End එක මරු🔥❤️👌
@manu4344
@manu4344 3 жыл бұрын
Ammmooo
@nadunsathsara2081
@nadunsathsara2081 3 жыл бұрын
@@manu4344 😊😊
@manu4344
@manu4344 3 жыл бұрын
@@nadunsathsara2081 😊
@nadunsathsara2081
@nadunsathsara2081 3 жыл бұрын
@@manu4344 good night.mk
@nadunsathsara2081
@nadunsathsara2081 3 жыл бұрын
@@manu4344 Oya ratada inne.?
@Malindu_Malshan
@Malindu_Malshan 2 жыл бұрын
ඔබ මැවූ පද පෙලීන්...... මා හදේ ගීතයක් ලීවා...... නොමැකෙනා පද වලින්...... ජීවිතේ තනුව මම ලිවා..... උපදීනා මතු හැම බවේ....... මම ඉන්නවා ඔබගෙ පපු තුරැලෙ උණුහුම වෙලා.......😊❤️✨🌍 සිංදුවේ ආසම කොටස මේක.......❤️
@chathurangakumarasiri7562
@chathurangakumarasiri7562 Жыл бұрын
සිංදුවට වගේම විෂුවල් එකටත් තාම ආසයි 🥺
@anushanilmini9204
@anushanilmini9204 9 ай бұрын
මේ සින්දුව ගොඩක් හිතට දැනෙනවා.❤❤❤
@Ishinieshani
@Ishinieshani 4 жыл бұрын
2020 කවුද අහන්නෙ😍😍
@kavindrasrimalipallaththar2185
@kavindrasrimalipallaththar2185 3 жыл бұрын
Mama
@gihandewinda4993
@gihandewinda4993 2 жыл бұрын
කොච්චර පරණ උනත් හදවතට දැනුන එකම සින්දුව ❤️ මේ සින්දුව ඇහෙන වාරයක් පසා මාව මැරි මැරි ඉපදෙනවා වගේ කොච්චර මතකයන් දැනෙනවද😞😞😭 old the best😞❤️👍
@ninikaveesha1716
@ninikaveesha1716 3 жыл бұрын
උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබේ පපු තුරුලෙ උනුහුම වෙලා💔💔
@lesnargaming1509
@lesnargaming1509 6 ай бұрын
ඇබ්බැහි වෙන දරුනු sinduwk🥺❤ Fav of all true lovers💖
@t.m.k.shanikashani1525
@t.m.k.shanikashani1525 4 жыл бұрын
උපදිනා මතු හැම බවයේ දී මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ උනුහුම වෙලා...අශාන් + ශානිකා❤️❤️
@RK-od5mf
@RK-od5mf 2 жыл бұрын
Suba ptahum🖤
@surangikaranaweera9022
@surangikaranaweera9022 Жыл бұрын
Contragulation ❤️
@dineshlakshan5441
@dineshlakshan5441 4 жыл бұрын
2020 අහන කට්ටිය ලයික් කරන්න
@themusicarcade3806
@themusicarcade3806 4 жыл бұрын
මමත්
@Nethu3655
@Nethu3655 Жыл бұрын
අනේ මම මේ සින්දුව හොයපු තරම්🤔🤔 අද තමයි හම්බු උනේ 🥰🥰🥰ගොඩක් ලස්සනයි 💖💖💖සින්දුව ❤❤❤
@madushan6000
@madushan6000 7 ай бұрын
හරිම ලස්සනයි කෝච් ප්‍රදීප්ගේ voice එක😊❤
@nethmikaumada903
@nethmikaumada903 Жыл бұрын
ඔබ මැවූ පද පෙලෙන් මා හදේ ගීතයක් ලීවා.. නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා 🌍❤
@aroshasenevirathne7456
@aroshasenevirathne7456 7 жыл бұрын
සුපිරි sandesh bandara අයියේ... ඇත්තටම video එක දැක්කම සිංදුවේ හැඟීම නිකන්ම එනවා. කලෙකින් දැක්ක හොදම video එකක්. pradeep අයියගේ සුපිරි voice එකට sandesh අයියගේ සුපිරි editing එක්ක පට්ට නිර්මාණයක් තමයි එලියට ඇවිල්ලා තියෙන්නෙ...Excellent
@sasindusenad3896
@sasindusenad3896 3 жыл бұрын
මේ වගේ සින්දු අහද්දි දැනෙන හැගීම් වචන වලින් කියන්න බෑ.....💖💖💖💖
@slchannel3675
@slchannel3675 2 жыл бұрын
2022 අහනවා ඒ තරම් ලස්සන සින්දුවක් 😘💘❤️💞🥰💗
@nishihimaya421
@nishihimaya421 5 жыл бұрын
සිංදුවත් පට්ට වීඩියෝ එකත් පට්ට... වෙනස්ම වීඩියෝ එකක් මේකනම් පට්ට ප්‍රදීප් අයියේ
@selven1624
@selven1624 5 жыл бұрын
I'm from Malaysia .. I don't understand that lyrics but I like this song.
@sugathasiri3810
@sugathasiri3810 5 жыл бұрын
Do want to know the meaning of the song ?
@radiolo1
@radiolo1 5 жыл бұрын
@@sugathasiri3810 yes please
@navee6364
@navee6364 4 жыл бұрын
Whats your language ?
@vihangavihanga4487
@vihangavihanga4487 4 жыл бұрын
This song is written about soul love
@amssamss9253
@amssamss9253 4 жыл бұрын
It is Sri Lankan
@nirashadilhani5240
@nirashadilhani5240 Ай бұрын
මන් මේ සිංදුවට ගොඩක් ආසයි මගෙයි මන් යාලු වෙලා ඉන්න කෙනා ගෙත් ආදරේ මේ සිංදුව වගේ තමයි .මාර විදිහට ගැලපෙනවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ප්‍රදීප් අයියේ
@ashenweligamage860
@ashenweligamage860 3 жыл бұрын
2021 ත් අහන් උන් කෝ.❤️☺️
@i.wimalahimi3514
@i.wimalahimi3514 3 жыл бұрын
🙌
@hirunilakshika7327
@hirunilakshika7327 3 жыл бұрын
Adath අහනවා ❤❤
@kaveee648
@kaveee648 3 жыл бұрын
එක නම් පට්ට ඩකපු හොදම music video හරිම ලස්සනෛ....තව මේ වගෙ songs ඔනී.................🥰🥰plzz...
@smravindu1163
@smravindu1163 4 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට්ටිය මේ පැත්තට👈❤❤❤
@tharushikawya776
@tharushikawya776 3 жыл бұрын
Hmmm
@patabadiindarani4315
@patabadiindarani4315 3 жыл бұрын
Aadhzhdbyebgs
@smravindu1163
@smravindu1163 3 жыл бұрын
@@patabadiindarani4315 🤔
@smravindu1163
@smravindu1163 3 жыл бұрын
@@tharushikawya776 😊
@sithamalkanthi9135
@sithamalkanthi9135 3 жыл бұрын
හ්ම්
@AruniShamali
@AruniShamali 9 ай бұрын
මාරම ලස්සනයි .මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙම..මාරයි❤
@sadeepaduloshana6117
@sadeepaduloshana6117 3 жыл бұрын
මේක ආපු දවස් වලත් ඇහුව තාම අහනවා.අම්මෝ ඒ feeling eka 😍😢
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
2024 ත් මේක අහනවා😊❤❤❤❤ හරිම අාදරනීයයි මේ සිංදුව 0:55
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 54 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 161 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН