Obata Ma Rukshi Nonstop Karaoke | Serius Band Karaoke

  Рет қаралды 129,912

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
වලාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
වෙණ වයනා මිනිස්සුන්ට
වීනාවක් ගෙනත් දෙන්න
වෙණ වයනා මිනිස්සුන්ට
වීනාවක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ
අපාර මහ සාගරේ.
අපාර මහ සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ.
ප්රියේ ඒ තරම්...
ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්.
වනන්තරේ නිරන්තරේ.
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ.
ප්රියේ ඒ තරම්...
ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්.
ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්.
සපුමල් කුමරු වගේ..අවුරුදු කුමරි වගේ..
සපුමල් කුමරු වගේ..අවුරුදු කුමරි වගේ..
ඇයි මුවා වෙලා.. කෙකටිය සිනා සලා..
ඇයි මුවා වෙලා.. කෙකටිය සිනා සලා..
ඔය ආලවන්ත වූ අය නේදෝ...
බිංදු ඉහෙන පින්නේ..අරුණු උදේ...
මන්ද ඔතන කවුදෝ..රහස් කථාවේ..
මන්ද ඔතන කවුදෝ..රහස් කථා
බිංදු ඉහෙන පින්නේ..අරුණු උදාවේ..
පූරුවෙ පින පලදී.. ඉන්නට හිත බහ දී..
පූරුවෙ පින පලදී.. ඉන්නට හිත බහ දී..
නුඹට මට වගේ..නැතුවත් වරම් නගේ..
නුඹට මට වගේ..නැතුවත් වරම් නගේ..
නෑ නෝක්කාඩු මේ සිත මාගේ...

Пікірлер: 13
@Devindi456
@Devindi456 19 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤
@nirangaovitigala9243
@nirangaovitigala9243 2 жыл бұрын
Patta
@tharindupathiran3817
@tharindupathiran3817 26 күн бұрын
❤❤❤
@TharakaSupun-k5k
@TharakaSupun-k5k 5 ай бұрын
Ekanam maru aaa wow❤❤❤❤😮❤😮❤😮❤😮wow
@nirangaovitigala9243
@nirangaovitigala9243 2 жыл бұрын
Niyamai
@slunickaraoke
@slunickaraoke 3 жыл бұрын
Ela...👍💝
@sanduniperera483
@sanduniperera483 2 жыл бұрын
👌😍😍😍👌❤️🌹
@mwjayarathne2204
@mwjayarathne2204 Жыл бұрын
Elaela
@presannasadaruwan4970
@presannasadaruwan4970 3 жыл бұрын
Bro saiyawe hindi song eke karoake eka one
@sudeeralakmal4226
@sudeeralakmal4226 Жыл бұрын
ftt
@PrasdSandaruwan
@PrasdSandaruwan Жыл бұрын
💞💞💞Ms💞💞💞💞
@Cinematic_Video_Sl
@Cinematic_Video_Sl 10 ай бұрын
❤❤❤❤
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Obata Sitha Adare Karai Karaoke Without Voice Sinhala Songs
4:38
Suraa Tracks
Рет қаралды 1 МЛН
Mal Wiyanen Badi Karaoke Without Voice | Senanayaka Weraliyadda
4:39
SD Karaoke Studio
Рет қаралды 375 М.
shathis perera songs with  sanidhapa | without voice
8:53
swara music
Рет қаралды 87 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 71 МЛН