Obe Alankara දෑසින් | Um Azhagana கண்கள் | Sinhala & Tamil Christian Worship | JesusNF Live Session

  Рет қаралды 36,327

JesusNF Pastor. A. J. Joseph

JesusNF Pastor. A. J. Joseph

Күн бұрын

Пікірлер: 71
@sampathkumudu
@sampathkumudu 7 ай бұрын
පාස්ටර් ඔබ තුමාගේ ගීතීකාවන් හරිම මිහිරියි අර්තවත් අපේ සිත් ප්‍රබෝදයෙන් ප්‍රීරීතීමත් වෙනවා ඔබතුමට අනේකවරයක් ස්තූතියි ප්‍රසන්සා වේවා ගවුරවය වේවා මහිමය වේවා ආමේන් ආමේන් ආමේන් හාලේලුයියා හාලේලුයියා හලේලුයියා
@RanjithFernando-f8i
@RanjithFernando-f8i 9 ай бұрын
ආමෙන් ජේසුනි
@NilankaDarshana-vd3tk
@NilankaDarshana-vd3tk 7 ай бұрын
අද දවස මගේ ජිවිතේ පුදුමදේ කරන පියානෙනි මගේ සැමියා වෙනස් කරන්න එයට ම්න් ගැන අනුකම්පාව ඇති කරන්න පියානෙනි අනියම් සම්බන්දකන් තියෙනවානම් එවා කඩලා ඉවත් කරන්න පියානෙනි 😭😭😭😭අයේ මගේ පවුල සමාදාන කරන්න
@mariemarie2421
@mariemarie2421 Жыл бұрын
ජේසු පිහිටයි පාස්ට ඔබ තුමා තුලින් ලස්සන ගීතිකාවක් අසන්න දෙවියන් වහන්සේ අසන්නට සැලැස්සු නිසා අනේක වාරයක් ඉස්තුති තාත්තේ ආමේන් ආමේන් ආමේන් හාලේලුයා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🙋‍♀️
@yaracell2605
@yaracell2605 5 ай бұрын
Amen amen ආමෙින් හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා
@id4474
@id4474 Жыл бұрын
ආබ්බා පියාණනි ඔබ වහනසේ ට. පමණක් නමස්කාර කරමි ඔබ වහන්සේ පමණක් දෙවියන් වහන්ස...මාව. මරණයෙන් නිදහස් කර අලුත් එලියක් දුන්නා වූ දෙවියන් වහන්සේට පමණක් ප්‍රසංසා කරමි
@id4474
@id4474 Жыл бұрын
ජේසුනි සියලුම මහිමය ගෞරව ප්‍රශංසා නමස්කාරය. වේවා
@manjulauma4026
@manjulauma4026 9 ай бұрын
😢😢❤❤
@id4474
@id4474 Жыл бұрын
ආමෙන් ජේසුනී ඔබ වහන්සේ ආරම්භයයි ඔබවහන්සේ අවසානයයි පියාණනි
@nandasirirandeniya5430
@nandasirirandeniya5430 Жыл бұрын
දෙව්පීයානනි තාත්තේ ඔබට ස්තුති වේවා ප්‍රසන්සා ❤වේවා මහිමය වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ❤ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ
@srimasilva8842
@srimasilva8842 Жыл бұрын
දෙවියන්වහන්සේට සියලුම ගෞරවය මහිමයවේවා!🙏🙏🙏 AMEN! HALLELUJAH👏👏👏👏👏🙏🙏🙏
@RajanRajanRajan-r4n
@RajanRajanRajan-r4n 8 ай бұрын
Lassanai song eka❤️❤️❤️❤️❤️✝️✝️✝️✝️✝️✝️ jesu pihitai✝️✝️✝️✝️✝️✝️💕💕
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
හලෙලුයියා ආමෙන් ජීවමාන සර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් බලවත් කරුණාව නිසා ඉස්තුති ප්‍රසංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් ආදරේ පියාණනි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 Жыл бұрын
ගෞරවණිය දෙවි සමිදුණි ඔබවහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@nandasirirandeniya5430
@nandasirirandeniya5430 Жыл бұрын
🎉 යේසු පිහිටයි 💕🙏💕
@vineetha5846
@vineetha5846 Жыл бұрын
Amen Amen 🙏🙏🙏
@kamanikamani9838
@kamanikamani9838 Жыл бұрын
God bless you
@wickramasooriyaw.g.s1894
@wickramasooriyaw.g.s1894 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ameen ameenn haleeluieeyaa 🎉🎉🎉🎉🎉🎉🎉
@AshanDeMel-tx3dr
@AshanDeMel-tx3dr Жыл бұрын
ගිතික ලස්සන 👍 යේසුස් යහපත්ය✝️🛐
@malisudesh9374
@malisudesh9374 Жыл бұрын
Obae alankara desnisa ada mama jeawatwenawa obage karunawa nisa obatatutiwewa jesu phitai pastor
@ManoriDisna
@ManoriDisna Жыл бұрын
ජේසුනේ ඔබට ප්‍රශංසා වේවා පාස්ටර්ට අශිර්වාද කල මැනව
@sumudinifernando4381
@sumudinifernando4381 Ай бұрын
Jesu පිහිටයි ❤
@AyeshaKumuduni-uk3ml
@AyeshaKumuduni-uk3ml 6 ай бұрын
Haleluya amen
@udanadeshan4713
@udanadeshan4713 11 ай бұрын
Wonderful wonderful praise the lord ❤🙏🙌
@wickramasooriyaw.g.s1894
@wickramasooriyaw.g.s1894 8 ай бұрын
Saaamee udaasenaka rathreyakee saamee mhothekameee.. obhgeekarunaaweeaseen maawedutuunesaaa adatathmaaaa jeewathwenawaa meegeethekaawenn .aageeathhmeyate kathhaakarananesaathuthiii samedhunii....jeesuphietaipastorrr
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg Жыл бұрын
haleluya...
@PathumBandara-s8b
@PathumBandara-s8b 9 ай бұрын
Amen amen 🙏🙏😍🙏🙏🙏❤️❤️❤️❤️
@malisudesh9374
@malisudesh9374 Жыл бұрын
Lassanai geetika pastor obata tawatawat dewaasirwadaya lebewa
@SudeshMail-jx3rs
@SudeshMail-jx3rs Жыл бұрын
Harma lassanai gettikawa jesuphitai pastor 🙌 🙏 👏
@ttasf8722
@ttasf8722 Жыл бұрын
Hale luiya prasansa wewa piyanani
@KuwaitKuwait-hw2po
@KuwaitKuwait-hw2po Ай бұрын
❤❤Amen🤲🤲🙏🙏❤❤
@sunethraabekoonwalawe-jb3cw
@sunethraabekoonwalawe-jb3cw Жыл бұрын
amen jesuni amen🙏🙏🙏🀄🀄🀄🀄❤❤❤🤝🤝🤝🤲🤲🤲🔥🔥🔥🙏🙏🙏
@sisilhettiarachcige2770
@sisilhettiarachcige2770 Жыл бұрын
PRAISE THE LORD,AMEN
@kavinduakalanka1443
@kavinduakalanka1443 Жыл бұрын
ආදරෙයි ජේසුනේ ඔබතුමන්ට මහිමය වේවා 🙏❤️🙏❤️🙏❤️
@RenukaKh-z8i
@RenukaKh-z8i 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Supuninethmi2433
@Supuninethmi2433 11 ай бұрын
Amen 🥺🙏💝
@NishaFernando-n9j
@NishaFernando-n9j 2 ай бұрын
exeellent & God Bless You all ❤
@id4474
@id4474 Жыл бұрын
ස්තුතියි ජෙසුණි ඔබ වහන්සේගේ කරුණාව ප්‍රේමය ආදර. සුවය නිසා ස්තුතියි
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 Жыл бұрын
Amen 🙏
@minetime1079
@minetime1079 Жыл бұрын
Amen
@jerushanamos-officialchannel
@jerushanamos-officialchannel Жыл бұрын
❤❤
@swarnadsw7847
@swarnadsw7847 Жыл бұрын
Thanks god god bless you pastor !
@DilkiNlakmal
@DilkiNlakmal Жыл бұрын
🙏🙏🙏🙏
@kavinduakalanka1443
@kavinduakalanka1443 Жыл бұрын
🙏🙏🙏❤️
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg Жыл бұрын
🙏👋👋👋👋
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg Жыл бұрын
👏👏👏❤️❤️❤️❤️
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg Жыл бұрын
👏👏👏👏🙏
@vassovasanti6564
@vassovasanti6564 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sumihiri_Ranasinghe.
@Sumihiri_Ranasinghe. 7 ай бұрын
🥺❤
@binolinethsala-np9hl
@binolinethsala-np9hl Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@AkashIL-dq8ch
@AkashIL-dq8ch Жыл бұрын
❤🎉❤❤
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg 9 ай бұрын
❤❤❤❤❤❤
@swarnalatha5916
@swarnalatha5916 Жыл бұрын
🤲🤲🤲🤲🤲👏👏👏👏👏👏😭😭😭😭😭🇦🇪🇦🇪🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kavinduakalanka1443
@kavinduakalanka1443 Жыл бұрын
🙏🙏🙏❤️
@Mr.mortive
@Mr.mortive Жыл бұрын
🎉🎉🎉
@shalomsfavourite3742
@shalomsfavourite3742 9 ай бұрын
Can I get these lyrics in English....?? Someone could you please send me the English lyrics here I couldn't read singala
@AnnePeterAnnammal
@AnnePeterAnnammal 7 ай бұрын
😅
@NilankaDarshana-vd3tk
@NilankaDarshana-vd3tk 7 ай бұрын
අද දවස මගේ ජිවිතේ පුදුමදේ කරන පියානෙනි මගේ සැමියා වෙනස් කරන්න එයට ම්න් ගැන අනුකම්පාව ඇති කරන්න පියානෙනි අනියම් සම්බන්දකන් තියෙනවානම් එවා කඩලා ඉවත් කරන්න පියානෙනි 😭😭😭😭අයේ මගේ පවුල සමාදාන කරන්න
@KumariPospa
@KumariPospa Жыл бұрын
Amen 🙏 🙏 🙏
@KuwaitKuwait-hw2po
@KuwaitKuwait-hw2po 8 күн бұрын
❤❤Amen🤲🤲🙏🙏👑️👑️❤❤❤
@ShalaniWeerakone
@ShalaniWeerakone Жыл бұрын
God bless you
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg 10 ай бұрын
🙏🙏🙏🙏
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg Жыл бұрын
@karunanayakanethumi
@karunanayakanethumi Жыл бұрын
💕💕
@marinapereira2259
@marinapereira2259 5 ай бұрын
Amen ,Amen .
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg 9 ай бұрын
🙏🙏🙏
@nilukachathumali-mx7kg
@nilukachathumali-mx7kg 11 ай бұрын
@PalithaHewawasam-wz9or
@PalithaHewawasam-wz9or 11 ай бұрын
❤❤❤❤
@MalindiNawodya
@MalindiNawodya 3 ай бұрын
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Pupurihin Ka Sa Awit (Live)  | Powerhouse Worship
7:35
Powerhouse Worship
Рет қаралды 10 МЛН
Praising God In Tough Times | Stephen Prado
1:00:05
JIA CMNV
Рет қаралды 274 М.
සිංහල ගීතිකා 05 Pastor A. J. Joseph Sinhala geethika collection#05
55:54
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН