KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
10:59
Oruwaka Pawena - ඔරුවක පාවෙන | Amisha Minol💥Hiru Star Season 3 |ROUND 03| Episode 74🔥
10:06
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
Obe Pem Wadan Nehe - ඔබේ පෙම් වදන් නෑ |Amisha Minol💥Hiru Star Season 3 |Round 02|Episode 52🔥
Рет қаралды 3,499,818
Facebook
Twitter
Жүктеу
1
Жазылу 757 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 2 900
@AmishaMinol
2 жыл бұрын
Hiru Star Season 3, දෙවන වටයේදි 94% මනාපයක් ලබාදෙමින් මාව මෙවරත් ඉහලට ඔසවා තැබු මාගේ දෙස් විදෙස් රසිකයන් සියලුම දෙනාට ස්තුතියි 🙏 අමීශ මිනෝල් 💙🖤
@t.a.d.pchamara7198
2 жыл бұрын
Ane malli oyage namber eka dannako
@krrishkrishmalrasanga8181
2 жыл бұрын
හිමරුට තමයි වොට් කරන්න හිටියේ ඒත් උබ මාව වශීකරගෙන බන් දෙන්නටම වෝට් කරනෝ අනිවා
@Beautifulvillagelifeinsrilanka
2 жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා මැණික් ඔයාට, අපෙ හිරු 🌟 තමයි ඔයා
@GAMINGFF-qk9rd
2 жыл бұрын
❤️❤️❤️❤️
@shiromidilrukshika7328
2 жыл бұрын
💖💖💖💖
@wawkwelikala
2 жыл бұрын
කුසල කර්මයන්, පින් ,උත්සාහයේ ප්‍රතිඵල එනකොට එන්නෙ පෙරළාගෙන ....දැන් පුතාට ලබලා තියෙන්නෙ එවැනි කාලයක්...පුතාගේ ජීවිතේ ජයග්‍රහණය වෙනවා නිසැකයි. ප්‍රසිද්ධ පුද්ගලයෙක් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න ....ඔබට නිදුක් නිරෝගී භාවය සහ තෙරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ....
@niruniru5629
2 жыл бұрын
බොරු සෝබන නැති හරිම නිහතමානී දරුවෙක් . සුභ පතනවා. ඉදිරියටම යමු. ජය වේවා ..
@warunasantha739
2 жыл бұрын
කෝ අමිෂ අයිය කප්එක උස්සනවට කැමති අය 🔮😘😘
@dilanka2541
6 ай бұрын
2024 අහන අය සිටිද ❤🙃
@SmilingDeer-cp3pz
5 ай бұрын
😊😊
@ashilaoshan76
4 ай бұрын
සිටී සිටී😂❤
@user-ou8on4eb9wl
3 ай бұрын
Innoo
@slravidumusic7611
3 ай бұрын
Ammo ff ape ekek
@siwdesa403
3 ай бұрын
❤️aniwa
@Mashii473
2 жыл бұрын
සරාගෙන් ඇහුවට පස්සෙ ලස්සනට මේ ගිතය ඇහුවමයි වෙනස්ම විදියකට... අමීශ හිනාවෙලාමයි ගීතය අවසන් වෙන තුරු හරිම පිං පාටයී බුදුසරණයී මල්ලියෝ❤
@chandimakumari2997
2 жыл бұрын
💛☝️
@dilukajayamali3863
2 жыл бұрын
මේ හඩ රූපය ඇත්තටම දැන් පිස්සුවක් වාගෙ මට නම් ...congratulations බුදු සරනයි .ජේසු පිහිටයි මල්ලියා ඔයාට
@manothsanjiva2610
2 жыл бұрын
🌺 hi
@ireshamadushani1176
2 жыл бұрын
Aneee pissuwakda.pauuuuuuu.....maaaara wadeeeeee
@enokapriyadarsani6700
2 жыл бұрын
නියමයි
@nalindhajayathilaka9900
2 жыл бұрын
Ekanam atta
@nisansalamadu3684
2 жыл бұрын
නියම පිරිමි කටහඩක් තියෙන්නෙ .හුග දෙනෙකුට නැති.ජයෙන් ජයම වේවා .👌🤜🤛❤️❤️
@Chamika9465
2 жыл бұрын
❤️👍👍
@smadushan3185
2 жыл бұрын
🤣🤣🤣anith un ponnayoda 🤣🤣🤣
@gayansanjaya
2 жыл бұрын
@@smadushan3185 😅
@janithaperera4570
2 жыл бұрын
@@smadushan3185 සිරාවටම😹
@roshanweerakalum4987
2 жыл бұрын
Oyata hodata hada Oona vage nehh👉🤣🤣🤣
@cartoondiary_creation
2 жыл бұрын
අනේ ඔයාගේ කටහඬට මන් පිස්සු වැටිලා ඉන්නේ....😍ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නේ මේ සැරේ අනිවාර්යයෙන්ම ....ජයෙන් ජය සහොදරයා🤩❤️
@ushanchamara4268
2 жыл бұрын
Dawasata 4 .5 sarayak ahanawa herima lassani.
@chamedijayarukshi4310
2 жыл бұрын
Anaa
@warunasantha739
2 жыл бұрын
මෙ අයිය තමා හිරුස්ටාර් වෙන්න ඕනේ අමීෂ අයියේ සුබ පැතුම් ආදරෙයි හැමදාමත් අයියේ හිරුස්ටාර් ඔයාටත් ආදරෙයි ඇ 😘
@chanakamaduranga5520
2 жыл бұрын
හිරු ස්ටාර් වාර්තා උඩුයටිකුරු කල ඹබට දකුණේ අපෙන් උණුසුම් සුබ පැතුම් අමීෂ..🥂❤️ ජයග්‍රහණය ඇතත් නැතත් හදවතේ ගායකයෙක් වෙන්න..congratulations brother..😍😍
@purnitharuka2023
2 жыл бұрын
Definitely ❤️🥺
@delayaathal-9911
2 жыл бұрын
Yes100%💪💪💪❤️❤️❤️❤️
@nallyperera1869
2 жыл бұрын
Congratulations Ameesha you are the best defernatly you are the one who will be the Hiru Star❤❤❤
@nallyperera1869
Жыл бұрын
Absolutely true
@deshradeshra3526
2 жыл бұрын
ඇස් වලට කදුලු එන්නම ගැයුව සුපිරි ගායනයක් 💔❤️🔥
@samankumara2778
2 жыл бұрын
අනේ ඔයා ඇඩුවද.😭😭😭
@OztaMalli
2 жыл бұрын
😂😂😂
@arcxgun1282
2 жыл бұрын
adunadha hittiye😅😅
@b13kesh63
2 жыл бұрын
@@samankumara2778 😂😂😂
@zetro7625
2 жыл бұрын
ඇඩුවද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SRMotivation2002
2 жыл бұрын
ඒක නම් පිස්සුවක් භාවනාවක් ආගමක් ඇත්තමයි සුපිරි අමීෂ අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nisalnethsara1874
Жыл бұрын
අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ
@rukshandevinga5237
Жыл бұрын
Mamath
@nethmitharushika7478
Жыл бұрын
😊
@JanithSandeepa-wq6xm
Жыл бұрын
Ai mn😁
@kumarira6338
Жыл бұрын
Ammath Tama ahanawaaa
@wandanasamadi7813
2 жыл бұрын
පසු ගිය hiru star වේදිකාවේ සහ මෙවර hiru star වේදිකාවේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන කටහඬක් තියෙන්නේ පුතේ ඔයාට මෙවර hiru star වේදිකාවේ අපේ තරුව ඔබයි ජය වේවා ඔබට
@SayuriNimshara
2 жыл бұрын
❤️ හරිම ලස්සනයි අමීෂ අයියේ my congratulations හිරු තරුව ❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 👏
@bimsaradenuwan404
2 жыл бұрын
හිරු තරුව ❤️
@sumithprasath3909
2 жыл бұрын
Haii
@notyisuru9178
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@shanabeats8318
2 жыл бұрын
භාවනාවක් ඒ හඩ නම් .අද වෙනකල් දින ගැන ගැන හිටියෙ දැනටම hirustar වෙලා ඉවරයි .තවත් චාමර වීරසිංහ ,දමිත් අසංක වගේ ගායකයෙක් වෙනවා.හැමදාම trending one congratulations අමීශ brother 💜️🌟
@jks2564
2 жыл бұрын
අනිව.🤝💝
@sawanthikqanjali6739
2 жыл бұрын
එකෙන්ම 🥰🥰🥰
@sanjiwaniwicramasinha3032
2 жыл бұрын
භාවනාවක් වගේ ඇත්තටම .. හරිම ලස්සනයි.. hiru star මාවතේ ඉදිරියට ම යන්න සුබ පැතුම්. ජය වේවා..😊❤️ ආසාවෙන්ම බලන ගායනය.😊❤️
@rasikamarasigha968
2 ай бұрын
මාගේ කාලී මෑණියනි මාගේ දරුවන් ජීවත් කරන්න මට හොඳ රස්සාවක් ලබා දෙන්න මාගේ පින් ඔබ මැණියන්ට අනුමෝදන් වේවා
@නිකීලකී
2 жыл бұрын
හිරු ස්ටාර් උනත් නැතත් උඹ අපිට ස්ටාර් මල්ලි.අපේ හදවතේ හැමදාම ජීවත්වෙන ගායකයෙක් වෙයන් ..චාමර ,දමිත් වගේ..හදවතින්ම සුභ පැතුම් මල්ලී..බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@renukarenuka4611
2 жыл бұрын
🎸🎸🎸භාවනාවක්ම තමා අමිශගෙ ගිත ❤️😊එකම ගීත ය කී වතාවක් අසුවද කියන්න මතක නැ 🎸🎸 මෙවර හිරු ස්ටාර් අමිශම තමයි.🤟බුදු සරනයි!
@skss6581
2 жыл бұрын
හිරැ ස්ටාර් බලන්නෙ නෑ. එත් අමීෂ ම්නෝල්ගෙ සිංදුව අනීවා බලනවා. පට්ට 🔥🎤🎶
@yasarachiranthika5696
2 жыл бұрын
භාවනාවක්ම තමයි...ලස්සනයි අයියේ.බුදු සරනයි ❤❤......
@nisansalakumari4942
2 жыл бұрын
Oya dinanava malliyo ...jaya weva🌹🌹🌹 jesupihitai .
@erandikasanjiwani2060
2 жыл бұрын
ඇත්තටම අයියේ ඔයගේ කට හඩ නම් බාවනාවක් 😍😌ඔයාගෙ දවස එනකන් තමා බලන් හිටියේ.සුබ පතනවා ඉදිරියටම යන්න❤️
@Kumari160
2 жыл бұрын
මෙයා තමා හිරුස්ටා මේ පාර හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@sanjeewanisanjeewani7272
2 жыл бұрын
අනිවාර්යෙන්
@tehansenevirathne809
2 жыл бұрын
Katha dekak na. Aniwaren
@hashiharshani9245
2 жыл бұрын
ජෝති මහත්තයට පින් දෙන්න ඕන .රියලිට් වැඩ සටහන්වල වැඩ්යෙන්ම කියන්නේ ඔහුගේ ගීත congratulations ameesha♥️♥️♥️
@DishaBilal
10 ай бұрын
❤❤❤❤❤😊
@travelwithfamily691
9 ай бұрын
❤️
@deepikand5722
8 ай бұрын
Athatama tawa parampara gananawak gayana karai ethumata pin labenwamai
@LakshmanJayarathna-nf3fc
7 ай бұрын
❤😊
@sumindasuranjaya3036
7 ай бұрын
Oya dannavada ජෝතිපාලge palamu recoding eka keranna ba kiva කටහඬ gorosui kiyala sapdagare pahedil venne nae kiva eth අමරණීය handak une ohuge උත්සාහයෙන්
@nalindhajayathilaka9900
2 жыл бұрын
අම්මො දැන් හිරු ස්ටාර් මං බලන්නේ අමිශ අයියා ඉන්න නිසා ❤ හදවතේ ගායකයා 😌❤ ඔයා නම් භාවනාවක් ඇත්තටම අමිශ අයියාගේ හැම සිංදුවක්ම එහෙමයි ❤ ඔයාට සුබ පතනවා අයියා ❤
@lahirudilshan5026
2 жыл бұрын
Hmmm
@HasiduAththanayaka
2 жыл бұрын
සැක්
@dilanidissanayaka5577
2 жыл бұрын
Up÷÷n
@nelumdewindi9970
2 жыл бұрын
Aniwarenma obata suba pethum idiriyatama yamu budu saranai ❤️❤️❤️❤️
@nandikaranathunga7236
2 жыл бұрын
You are correct.
@ruwankumara3467
2 жыл бұрын
නියමයි අයියේ ඇත්තටම මෙ සැරෙත් හිරු ස්ටාර් තරුව හදා ගත්තා ඔයා නම් සුපිරියි ❤️❤️❤️
@amayasadamali2635
2 жыл бұрын
හදවතේ ගායකයෙක් වනු නොඅනුමානය ! හදවතින්ම ආදරෙයි අමීෂ ඔය කටහඬට 🌹💜
@sandunikasewwandi1897
2 жыл бұрын
අමීෂගෙ කටහඩින් hirustar වේදිකාවෙ "හංස විලාසෙට" ගීතය අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.❤️
@sanjulaperera4216
2 жыл бұрын
Hmm
@slmychanal3062
2 жыл бұрын
Aniwaryenma ona
@sl-tiktok-tube
2 жыл бұрын
අනිවාර්යෙන්
@thisalasubath6579
2 жыл бұрын
අනිවා 👍👍👍❤️❤️❤️
@n.a.a.mnayakarathna8119
2 жыл бұрын
සිරාවටම මාත් ආසාවෙන් යින්නෙ එ සිංදුව අහන්න
@hithuwakkaraya345
2 жыл бұрын
මිනිස්සුන්ගේ හදවතේ ගායකයා වී අවසන් අමිශ අයියේ ඔයා 💖💖 හිරුස්ටාර් සිසන් 3 හිරුස්ටාර් අමිශ මිනොල් වෙනකන් හදවතින්ම බලන් ඉන්නවා 💖💖💖💖
@thilinilakshanthi4711
2 жыл бұрын
බෙලෙක් කටාද 🤣🤣
@hithuwakkaraya345
2 жыл бұрын
අපේ හදවතේ විරයා
@isharasewwandhi3068
2 жыл бұрын
අමුතුම රහක් තියෙන්නේ පට්ටම ලස්සනයි ජය වේවා 🙏❤❤
@sayuri1487
2 жыл бұрын
අමරණීය gayanayak lasanai ගොඩක් adari jaja obata
@cricketLovely-u4o
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කටහඬනම් භාවනාවක්ම තමයි
@renukarenuka4611
2 жыл бұрын
🤟🤟🤟හිරු ස්ටාර් season 3 අමිශ මිනොල් ම තමයි. 🎸🎸🎸🎸🎸🙋🙋🙋 ඊලග වතාවටත් jothipala mahathmagema හිත දැනෙන ගිතයක් ගායනා කරන්න.🎸🎸🎸 බුදු සරනයි! ජය නියතයි.🤟🤟🤟
@nilnethu6702
2 жыл бұрын
අද දවස එනකම් බලන් හිටියා මේ කටහඬ අහන්න 😍❤️ ශිහාන් කිව්වා වගේ භාවනාවක් ❤️ ඒත් ආගමක් වෙලා දැන් ඒ කටහඬ ❤️😘 පිස්සු වැටිලා ඉන්නේ 😂😂 අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️ වැඩිම ප්‍රතිශතය ඔයා තමයි හිරු ස්ටාර් වෙනතුරු ❤️
@ashenbabaperera4872
2 жыл бұрын
Hiru star ⭐️ thamai 😍
@dolanid7767
2 жыл бұрын
Danthamai baluwe ela
@thennakoon8166
2 жыл бұрын
අනිවාර්යෙන් කප් එක ගන්නවා එකාන්තය්...
@tharu9331
2 жыл бұрын
pala pala 🌝🌚
@charithnethmina7002
2 жыл бұрын
අපිට ලයිට් තිබ්බේ නෑ
@krishanpiyumalmahakumara1216
2 жыл бұрын
මාරම කටහඩක් තියෙන්නෙ... සුපිරියක් ඊයෙ..😍😍 කිරැල ඔබට🏆🏆🏆
@rawanalanka5776
2 жыл бұрын
👍💥👑️👑️
@yoshi0426
2 жыл бұрын
Hiru star නම් බලන්නේ නෑ.. හැබැයි මූගේ සිංදු ටික අහනවා..❤️❤️
@komarikw3586
Жыл бұрын
Ane amisha ta vote karanna
@indikasajeewani6242
2 жыл бұрын
Tharuwan saranai harima ලස්සනයි භාවනාවකි ❤❤❤❤❤💎💎💎🎶🎶🎶🎶🎶
@nilnethu8940
2 жыл бұрын
මේ පාර කිරැල කෑගල්ලට තමයි..එ් හඬ නම් භාවනාවක්ම තමා...ජය වේවා ...මල්ලි...බුදු සරනයි..
@හිංචි
2 жыл бұрын
කුරුණෑගලට
@maheshakulathilaka6187
2 жыл бұрын
ඔව් කෑගල්ලට තමයි👍👍👍
@dilrukshisanju3483
2 жыл бұрын
Ou kagallata niyamai.ape kagalu abimanaya
@malindamadushandeshapriya7420
2 жыл бұрын
Adari ❤❤🇱🇰❤️
@SamsungSamsung-ls9sz
2 жыл бұрын
Kegallat jaya
@samanthipathirana2876
2 жыл бұрын
ඊලග වතාවෙ අපේ දමිත්ගෙ "කුසුම් සරා" සිංදුව කියමු . හැමෝම ආස වෙයි ඒකට 🏆 ජය වේවා මල්ලී
@ravindusandaruwan128
2 жыл бұрын
අනිවාරෙන් ඒක ඇත්ත
@Unknown-dy1lq
2 жыл бұрын
😄
@GNiranjanKumar-ec8fr
2 жыл бұрын
Aniwa one kollo
@gamingනික්කා
2 жыл бұрын
😘😘😘😘Aniva one😇
@Tv-mt6xu
2 жыл бұрын
Aniwa eka one mai.. 😍😍😍😍😍
@bokka9668
2 жыл бұрын
කොල්ල අපේ කෑගල්ලේ තමයි ඒත් අද රටම වැලදගත්ත රටේම තරුවක්😍😍 නියමයි මල්ලි ඉස්සරහට යමු
@galuyalu7003
2 жыл бұрын
Brother kohe unath කොල්ල ලංකාවේ ♥️♥️♥️
@bokka9668
2 жыл бұрын
@@galuyalu7003 ඒකනෙ මාත් කියලා තියෙන්නේ අපේ නෑනේ බං ඔය දකුණේ කිය කිය හැමිනෙන වැඩ
@samindabandara7048
2 жыл бұрын
@@bokka9668 ammo eka😅❤
@bokka9668
2 жыл бұрын
@@samindabandara7048 ඇයි බං මොකෝ
@shiromifernando9710
2 жыл бұрын
Niyamai 👍👍👍👍👍👍❤❤❤
@neethachandani2452
2 жыл бұрын
ඔයාගේ ගීත නැවත වතාවක් ආයෙ ආයේ ඇහුවා .ලස්සනයි ඉදිරියටම යන්න.වැටෙන්නනම් එපා පසු පස අපි එමි......සුබ ගමන්........
@sanisanusanisanu8416
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හදවතටම කතා කරනවා ඔයාගේ හඞ❤️ සුභ පතනවා ....කිරැල හිමිකරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🔥 බුදු සරණයි 🙏
@User-iq8ee9eh
2 жыл бұрын
ඇත්තටම ඒ හාඩ නම් බවනාවක් ෂෙහාන් අයියා කිවුවා වගේ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි ❤❤❤
@lakshithaheshan6718
2 жыл бұрын
අමීශ අයියා ඔයා තමා hiru star 👑 ගන්නේ....
@nelumdewindi9970
2 жыл бұрын
❤️
@merimeri329
2 жыл бұрын
❤❤👌👌👌
@chalanianuththara9148
2 жыл бұрын
අනිවාරෙන් ඔයා තමා හිරුස්ටා .ජයවේවා සුබ පතනවා.මරම ලස්සන කටහඩක් .අහන්න අහන්න ආස හිතිනවා .නියමයි සුප්පා....❤️❤️❤️❤️
@kavindupraveen1781
2 жыл бұрын
ස්තුති එ අදරෙට😘
@rmcbandara
2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහද්දි ඇස් වලින් කදුළු ගලනව......... ඇයි බන් අපිව අඩවන්නෙ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@familytime_471
2 жыл бұрын
Harima lassana kata hadak. Api hamomo kamathi oyata .hiru star kirula oyata thama labenna ona.
@rushithamusic3727
2 жыл бұрын
මෙ කට හඩ පිස්සුවක් ඇත්තටම කවදාහරි ලොකෙ පුරා මෙ කට හඩාඇහෙයි අමිශ අයියා ඔයා තමා hirustar මෙදාපාර ❤️❤️
@nilmininilmini9057
2 жыл бұрын
සුබ පතනවා සොයුර ඉදිරියටම යන්න ගොඩාක් ලස්සනයි ...ඇත්තටම භාවනාවක් ...ඔයගේ කටහඬ ...බුදු සරණයි ...❤️👍
@nethmivihara5090
2 жыл бұрын
Oya thamai aiye me para hiru star gammak thamai
@amishaminolofficial3654
2 жыл бұрын
මට වෝට් කරපු ඔය හැමෝටම ස්තූතියි කරන්න ඕනි මුලින්ම...මම ඉස්සරහටත් මේ වාගේ ලස්සන දේවල් ටිකක් අරගෙන් එන්න මම සූදානම් වෙලා ඉන්නවා.THANKS ඔයාලගේ ආදරයට.😍✔️
@GameRZ-su8nt
2 жыл бұрын
ඇයි බන් උඑ නමින් බොරු එකව්න්ට් හදල සබ් හිගාකන්නෙ😂 පාරෙ හිගාකාපන්කො ඔයිටවඩා හොදයි😂
@manel2343
2 жыл бұрын
niyamaaaaaa❤️❤️❤️🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@sk-qq9xd
2 жыл бұрын
ඊලග පාර කුසුම්සරා සින්දුව කියන්නකෝ
@gihantharindaka5317
2 жыл бұрын
අයියා request එකක් තියෙනවා පුලුවන් කමක් තියේනම් next round කුසුම්සරා කියන්න..❤️
@GameRZ-su8nt
2 жыл бұрын
@@avdisa1452 බොරු කරන්නෙපා බන් අමීශ කියන්නෙමගේ යාලුවෙක්😂 උබ මොකෙක්ද මේ බොරු එකව්න්ට් එකක් හදාගෙන ඌ වගේ රගපාන එකා😂
@isharafernando5132
2 жыл бұрын
අමිෂ ඔයාට සුභ පැතුම් .... අනිවා ඔයා තමා හිරු ස්ටාර් ..... ඇහුවට එපා වෙන්නේ නෑ ඔයාගේ සිංදු . ලස්සන කටහඩක් ..... තෙරුවන් සරණයි ... 👍👍👍👍👍
@aseladanushka1433
2 жыл бұрын
Ekenma❤️
@tharakasithumina976
2 жыл бұрын
සුපිරි බන් දිගටම ඔහොම සින්දු කියපන්
@erandadilrukshan1422
2 жыл бұрын
👑 කාට හිමි උනත් අපේ හිරු ස්ටාර් ඔයා තමයි ...👌👌👌..
@charuniwijethunga3065
2 жыл бұрын
ඔයානම් භාවනාවක් .ශිහාන් sir කිව්ව කතාව හරියටම හරි.අපි Hiru Star 🌟 වෙලාම නවතිමු.අනිවාර්යයෙන්ම ඔයා තමා ❤️❤️❤️❤️ මාත් vote කරා ඔන්න.😊😊
@janathchandula2093
2 жыл бұрын
මෙවර හිරු ස්ටාර් ඔබයි.. අමීෂ මිනෝල්❤️
@vindysanju296
2 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනම කටහඩක්...ගායනයක්...භාවනාවක් වගේමයි...good luck malli..👍
@sawaniwilbaratchi122
2 жыл бұрын
හිරු තරුව අමීශම තමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ හඩනම් බාවනාවක්මයි.බුදු සරනයි
@lasanthikakumuduni1248
2 жыл бұрын
සුපිරි අයියේ....👌❤️ ඔයා තමයි මේ පාර hirustar 🙂💥 බුලත්කොහුපිටියට කිරුළ 🏅❤️
@TharinduGunasekara16
2 жыл бұрын
ඔන්න මං අද කිව්වා කියලා හිතා ගන්න අමීශ අයියේ ඔයා අනිවාර්යයෙන්ම අවසන් 4 දෙනා අතරට එනවාමයි බලන්නකෝ ❤☺️😋👌👍 ජය වේවා අයියේ 🤜👍👌❤️
@irushishenara7940
2 жыл бұрын
මාරම ලස්සනයි හලෝ...ඊලග වතාවෙ "කුසුම්සරා බැල්ම හෙලයි" song කියන්න හොදද.
@praveenwijasinha
2 жыл бұрын
ඔව් අයියෙ ඊලඟ පාර කුසුම් සරා බැල්ම හෙලයි song එක කියන්කො🙏🙏 plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz 🤘
@Yomalsasmitha123
2 жыл бұрын
Ow aiyee plzzzzz 😍
@bhagyadewmini972
2 жыл бұрын
Ane ow
@world7450
2 жыл бұрын
නෑ ඒ ගීතය සරල ගීතයක් කෝච්ලාගේ වෝට් ගන්න අමාරැවෙයි ජෝතිපාල මහත්මයාගේ ගීත තමා අමීෂගේ හඩට ගැලපෙන්නේ මේ යන විදිය හොදයි
@CretiveGimhani
2 жыл бұрын
@@world7450 eka aththa
@sadaruoshad6050
2 жыл бұрын
ඇත්තටම පිස්සුවක් .. ශිහාන් ඔබ හරි මේක නම් භාවනාවක් 🌹🌹🌹🌹🌹🌹 ඉදිරියටම යන්න ලැබේවා 🙏🙏🙏
@kevindurageeth2708
2 жыл бұрын
Supiriy ayiye oya thamay mepara hiru star wenne 🎶🎵🎤🎼🎧
@kanushkamadushanka1810
2 жыл бұрын
මේ රත්තරං කටහඩ කොච්චර ඇහුවත් මදි වගේ කියන අය කෝ බලන්න👈👈👈👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️😍😍😍😍
@ishanimalsha2850
2 жыл бұрын
Aniwren kochchr ehuwt mdi wge
@himamalni525
2 жыл бұрын
Aththatama adunaa sinduwa ahanakota
@delayaathal-9911
2 жыл бұрын
👌💪💪😍😍❤️❤️
@keshalisavithmi5929
2 жыл бұрын
🤭🤭🤭මදී
@malanirathayake9121
Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@skaveesha1336
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😍කීපාරක් ඇහුවද කියල මතක නෑ.භාවනාවක් වගේ❤️❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා අයියා❤️🥰
@oshankavinduthilakarathnao4585
2 жыл бұрын
Bhavanavak vage aiye
@chandraalwis3874
2 жыл бұрын
භාවනාවක් වගේ නම් සොවහන් වේයිද දන්නැහැ 😜😜😜
@sumudukanchana5289
2 жыл бұрын
Congratulations amisha ❤️🔥 ආදරණීය කටහඬක්. ❤️❤️❤️
@aksha.....2683
2 жыл бұрын
ඇස් වලින්නුත් ලස්සනට සිනා සෙනවා ..මිනෝල් ...💜️💜️💜️💜️👍
@kumarakumara5838
2 жыл бұрын
උබනම් අයියේ මේ ලෝකෙට දෙවියන්ගේ තෑග්ගක් බුදු සරනයි අයියේ පරිස්සමෙන් ඉස්සරහටම යන්න.❤❤❤❤❤❤❤
@ashensameera4947
2 жыл бұрын
හැමදාම වගේ හොඳම එකාව අන්තිමට කපලා දානවා..ඒකයි reality වල ඇත්ත තත්වෙ.. මොනවා උනත් උඹ හදවතේ ගායකයෙක් මනේජ් සංජය වගේම ❤️😘🌸
@dumindusandeep1990
Жыл бұрын
😹😹
@waru8471
2 жыл бұрын
ඇස් වහක් කටවහක් නැතුව හිරුස්ටා වේදිකාවෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න මම සුබ පතනවා අයියේ...🥰💙🤟
@palithapushpakumara2863
2 жыл бұрын
කාගේත් හිත් ඇදල ගන්න පුළුවන් ලස්සන හිනාවක් තියෙන්නේ. ලස්සන අනාගතයක් මුණෙන් පෙනෙනවා.
@imashasandamini1994
2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ. ඔයාට ජය වේවා 👌♥️😍
@priyasahani9029
2 жыл бұрын
Yes yes 👍 නියමයි නියමයි නියමයි 👌 👌 👌 👌 👌 👌
@nethshanfernando6846
2 жыл бұрын
බාවනාවක් වගේ හරිම ලස්සනයි sehan sirge වචන ටික. ඔයා හිරු තරුව වෙලා ඉවරයි පුතේ. ඔබට සුබ පැතුම්. තෙරුවන් සරණයි
@vikumsemasingha9336
2 жыл бұрын
ලංකාව පිස්සු වට්ටපු සුපිරිම කටහඬ අමීශ මිනෝල්
@chandralathasomapalage7446
Жыл бұрын
පසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.පසුරක් එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.
@විනෝදෙ-ර7ට
2 жыл бұрын
සන්තෝසයි මචං.වෙනස්ම ආරේ කට හඬක්.ජය නිසැකයි.(අම්මා බලන බැල්ම මාරයි බං.පට්ට ආඩම්බරයක් ඇත්තේ එයාට)
@devikalekamge5716
2 жыл бұрын
Hmmm mamath eka hithuwa
@විනෝදෙ-ර7ට
2 жыл бұрын
@@devikalekamge5716 පුදුම ආදරයක් ඒ මූණේ තියෙන්නේ
@samsalmmm888
2 жыл бұрын
දහා පාරක් විතර මේ සින්දුව ඇහුවෙ මන් විතරද ❤️👍👌
@kalpalakshanshan_bbh8658
2 жыл бұрын
ආසම හඩක් මගේ ගැලරිය පිරිලා අමිෂගේ විඩියො වලින් ඇත්තටම සුපිරි හඩක් තියෙන සුපිරිම දක්ශයෙක් ජය වෙවා මගේ සහොදරයා ඇමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔන ❤️❤️❤️❤️
@pasindudulanjana7242
2 жыл бұрын
අයියේ උබනම් අපිට පිස්සුවක් හදෝනව බන්....පට්ට අයියේ...ඔහොම යමූ.....❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@hashanstudio748
2 жыл бұрын
Ado ela machan එකට සින්දු කියපු එකා මගෙත් එක්ක ❤ සතුටුයි
@anushalakmali9622
2 жыл бұрын
හෂාන් මල්ලි ඔයා 😮😮😮😮😮
@hashanstudio748
2 жыл бұрын
@@anushalakmali9622 ❤
@navinkokila7444
2 жыл бұрын
මේ පාර hiru star තමයි අමීෂ 🌺😊 අද දවස එනකන් බලාගෙන හිටියා අනිත් දවසටත් තව කොච්චර කල් ඉන්නද
@chamindaabeysekara6900
2 жыл бұрын
Lassanai malli. Kochchara ehuwath etiwenne ne. Budu saranai.
@sumedasanjiwani1366
2 жыл бұрын
හිතේ තියෙන දුක කොහෙන්ගියාද කියලා දැනෙන තරමටම වැදුන සින්දුවක්🤗❤️🔥 හිරුස්ටාර් වෙන්න කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🔥
@අපේතෙහස්බබා
2 жыл бұрын
අනිවාර්යයෙන්ම අමීශ ජයග්‍රහණය කරන්න ඕනි 🌹🌹💕💕💕❤️❤️
@tharukadilshani3256
2 жыл бұрын
👍👍👍
@shanwijerathna4252
2 жыл бұрын
එයාගෙ නම අමීශ😒
@අපේතෙහස්බබා
2 жыл бұрын
@@shanwijerathna4252 sorry darling 💕💕💕💕💕💕💕 ok
@Unknown-dy1lq
2 жыл бұрын
@@shanwijerathna4252 ඇස් පෙන්නැද්ද බලපන් හොදට😂💔
@thilinaviraj3463
2 жыл бұрын
අදත් සුපිරි..ගැම්මක් තමා බොක්කෙන් අහන්න පුලුවන්.
@surajnimantha7655
2 жыл бұрын
Supiri gammak twmai
@MusicStage45
2 жыл бұрын
ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නෙ මේ සිංදුව මං වගේ 10 පාරක් වගේ අහමු අය කො බලන්න
@ishanimalsha2850
2 жыл бұрын
Ahpu gnwt mtka ne e thrm ehuwa kochchr ehuwt epwenne
@gayansanjaya4749
2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි. බුදුසරණයි ඔයාට
@jiwithemdukak6156
Жыл бұрын
අහන්න ආසම සින්දු ජෝතිපාල ගෙ ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️
@shashikalakmal1537
2 жыл бұрын
දවසක චාමර වීරසිංග, දමිත් අසංක වගේ ප්‍රසංගයකට නැතුවම බැරි ගායකයෙක් වෙනවා නියතයි. දැනටමත් හදවතේ ගායකයා වෙලා ඉවරයි අමීශ අයියා
@lakmalsuresh8111
2 жыл бұрын
Adrei aiye i laga vate thava lassanata kiyanna sinduva
@priyangikapriyangika1219
2 жыл бұрын
Maru
@sriyanikumarasinghe6083
2 жыл бұрын
Chamara werasinhe, Damith asanka jana hada dinuu sahurdayo.
@ireshalakmali2957
2 жыл бұрын
මට තාම අවුරැදු 33.එත් මට හිතෙනවා ඔයාට පුතෙ කියන්න.මල්ලි කියන්න හිතෙන්නැ.එ තරම් ආදරයක් දැනෙනවා.එ හඩ එ තරම් ලස්සනයි පින් පාටයි පුතෙ බුදු සරණයි !
@isharaishara8003
2 жыл бұрын
ඔයාගේ සින්දුව අහන්න තමා බලාගෙනම හිටියේ...භාවනාවක් වගේ ඇත්තටම...ඔයාගේ කටහඩ නම් මාරම ලස්සනයි...❤️💖❤️
@prageethdesilva1289
2 жыл бұрын
Lassanai malli habama daksayak subapatum mamat kagalllla
@prageethdesilva1289
2 жыл бұрын
Lassanai malli habama daksayak subapatum mamat kagalllla
@sitharimapalagama1933
2 жыл бұрын
කටහඩ හරියටම භාවනවක් වගේ🤗🤗🤗🤗
@surangachandimal5501
2 жыл бұрын
ම පිස්සු වැටුන එකම කටහඩ😍😍😍😍💖💖💖ආදරෙයි හැමදාම
@MaduHerath-x3r
2 жыл бұрын
අනේ...හරිම ලස්සනයි මල්ලි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..❤️❤️❤️❤️
@sameeraathurupana4262
2 жыл бұрын
සුභ pathum amisha❤️ දිගටම oy widiytm ymu.aniwarnm awasan 4 dena athule oy innm oni. ගමටත් ආඩම්බරයක්❤️
@flytoyourdream8303
2 жыл бұрын
මෙි පාර හිරැ තරැව🤘🤘❤️
@keshalisavithmi5929
2 жыл бұрын
,අනේ ඔයාගෙ වීඩියෝස් මන් පිස්සුවෙන් හොයන් අහනෝ. ඔයාගෙ කටහඩට ආදරෙයී ගොඩක්🥰🥰. අනේ ඉස්සරහටම යන්න අමීශ ✊✊
@sithijayawijewardana6773
2 жыл бұрын
උඹව නවත්තන්න බැ බං මොකාටවත්. Good luck bro ❤❤❤❤💪💪💪
10:59
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Hiru Star
Рет қаралды 2 МЛН
10:06
Oruwaka Pawena - ඔරුවක පාවෙන | Amisha Minol💥Hiru Star Season 3 |ROUND 03| Episode 74🔥
Hiru Star
Рет қаралды 1 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,1 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 2,1 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 8 МЛН
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
15:53
Pol Ruppawe - පොල් රුප්පාවේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 528
3:42
ෂෙරිල්, රුවන් දාපු ලස්සන Dance - නාරි හැඟුම් | Copy Chat
Hiru TV LIVE
Рет қаралды 318 М.
1:27:25
Hiru Star - Season 04 | SUPER 15 - Part 02 | 2024-11-30
Hiru Star
Рет қаралды 125 М.
7:46
Eda meda thura | Sanath Nandasiri | Live Performance with Based story එදා මෙදා තුර සජීවී ගායනය
Samee Creations
Рет қаралды 535 М.
1:32:28
🔴 LIVE | Derana Dream Star Season 12 | Top 42 ( Team 04 ) | 30th November 2024 | TV Derana
Dream Star
Рет қаралды 13 М.
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2,3 МЛН
11:07
Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando | Hiru Star Season 2 | Super 48 | Episode 66
Hiru TV
Рет қаралды 2,3 МЛН
11:17
Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol💥Hiru Star Season 3 | Episode 44🔥
Hiru Star
Рет қаралды 5 МЛН
1:00:28
මනෝපරකට Centigradz ලස්සන සිංදු එකතුවක් | Manoparakata Centigradz Songs | Centigradz Song Collection
MIDNIGHT MUSIC
Рет қаралды 5 М.
11:39
හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්රතිශතයක් ලබා ගනී...
Hiru TV
Рет қаралды 3,4 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,1 МЛН