ප්‍රභල ලොතරැයි වාසනා ඔක්තොම්බර් ලග්න පලාඵල October Jothishya Lagna Palapala Para Kiyana Tharuka Sri

  Рет қаралды 62,611

Raashi

Raashi

Күн бұрын

Пікірлер: 126
@tharangakalupahana5
@tharangakalupahana5 Жыл бұрын
මම තුලා ඔබ තුමගේ විග්‍රහය හරියටම හරි .ඔබ තුමාට බොහොම පින් 😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kodagodasamarasiri8103
@kodagodasamarasiri8103 Жыл бұрын
ස්තුතිය දැනුවත් කිරීම වෙනුවෙන් .
@ajithsumanatissa7509
@ajithsumanatissa7509 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ අනාවරණය මට නම් හරිම හරි සතුටුයි ජයශ්‍රී
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Obatumata bohoma pin. Denuwath karanawata. Mama kannya.kiyapu dewal serama aththai.
@Vishakaaththanayaka
@Vishakaaththanayaka Жыл бұрын
ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ලැබේවා ..නිදුක් නීරෝගි සුවපත් වේවා ...දීර්ඝායුස වේවා .. 🙏🙏🙏🙏🙏🙏.....
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💐💐💐🙏🏿🙏🏿🙏🏿💞💞💞
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda Жыл бұрын
Makara lagnaya..api nm katawwath ugul atawala ne...hamadama pansil pada rakagena innee..ath lagin idan apita ugul atawana minissu one tharam..yaluwo kiyala ragapana un....
@VageeshaKahavita
@VageeshaKahavita Жыл бұрын
මං කුම්භ ලග්න හිමියෙක්. ඔබතුමාට ගොඩාක් පිං. මං කතෝලික ඒත් ආව මානසික ප්‍රශ්නත් එක්ක බුදුදහම හුගාක් පිහිට උනා අදටත් එහෙම්මයි. ඔබට පිං
@chandiherath3137
@chandiherath3137 Жыл бұрын
ඔබතුමා ට සියලුම දෙව් පිහිටයි .🙏
@charithdilshan4039
@charithdilshan4039 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා අනික වරයා වාරයක් ස්තුතියි🙏🙏🙏
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
මම තුලා ඇත්තටම රැකියාවේ ප්‍රශ්න මම ගොඩාක් ඉවසිල්ලෙන් ජොබ් එක කෙරන්නේ ඇත්තටම ලග ඉන්න එක්කනා වල කපනවා මම ගොඩාක් ප්‍රවේශමෙන් ජොබ් එක කෙරනවා මහත්තයෝ ඔයාට බුදු සරණයි
@ramaniperera8301
@ramaniperera8301 Жыл бұрын
ඔබතුමාට බුදුසරණ යි නිවැරදි අනාවැකි ප්‍රකාශ කරනවට දීර්ඝායූ!!!!
@supunnirmal7175
@supunnirmal7175 Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට දීර්ගායොෂ ලැබේවා ..🙏🙏
@hondamunidhammikasenarathn1684
@hondamunidhammikasenarathn1684 Жыл бұрын
ඇත්තටම හරි. ඔබතුමාට ජය !
@susilnandasiri4535
@susilnandasiri4535 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට.දැං අතමිට ටිකක් සරැයි.ඉදිරිය ගැන බයයි.
@sumithchitrananda9375
@sumithchitrananda9375 Жыл бұрын
ඔබතුමට ස්තුතියි.මම නිතරම ඔබගේ වීඩියෝ නිතර සවන් දෙනවා .
@maddumagefernando8863
@maddumagefernando8863 Жыл бұрын
1🌹ස්තුතියි ඔබ තුමාට. යහපතක් වේවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@SriyaBm
@SriyaBm Жыл бұрын
Budusaranai..kiyapu hama deyakma hari mage wrushchikelagnayata...exam paswela sathutu una🎉🎉🎉🎉
@sshanthini3603
@sshanthini3603 Жыл бұрын
මම මකර ඔබතුමා කියන හැමදෙම ඇත්ත එත් මකර ලග්නෙ අය ගොඩක් සන්වෙදියි කොච්චර කැපකිරිම් කලත් කාට උදව් කලත් උන් උදව් ගන්නකම් විතරයි
@samalmalkanthi8460
@samalmalkanthi8460 Жыл бұрын
🙏 🙏 ස්තුති ඔබතුමා ට සියලු යහපත උදා වේවා 🙏 🙏 🙏 ස්තුති
@shayamaleekalupahana
@shayamaleekalupahana Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. යහපත් සැමදෙයක්ම සාර්ථක වේවා
@geethapushpakumari699
@geethapushpakumari699 Жыл бұрын
දිර්ඝායුෂ ලැබෙවා....බුදු සරණයි.❤️❤️🌹🌹🌹
@geethapushpakumari699
@geethapushpakumari699 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට ❤️❤️❤️🌹🌹
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වේවා බුදු සරණයි🙏🙏🙏🙏
@tharakasampaththenetworker9961
@tharakasampaththenetworker9961 Жыл бұрын
Oba kiyana siyalu dee 1000%k sathya kiya mama athwidala thiyenawaa. Eththatama oba me karana kepakirima uthsahaya mahansiya mama boho lesa agaya karami. Obata Theruwan saranai 🙏🏻❤️🌹
@meniked4755
@meniked4755 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දෙනුවත් කරාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 Жыл бұрын
Obathumata godak pin bohoma godak sthuthi theruwan saranai mamath wrushchika lagna himiyekmi
@asokaupali
@asokaupali Жыл бұрын
ඇත්තම ඇත්ත කටක ලග්නයට කියපු දේ.ඔයා කොච්චර වෙලාවක් ලග්නය ගැන කියන්න කාලය ගන්නවද?ස්තුතියි .
@cellnetcellnettt2481
@cellnetcellnettt2481 Жыл бұрын
Sahathika aeththa.me.tika.mage mahaththya kataka den meya venas wela wena aesurata lanwela apiva aeth karala me tika.hariyatama hari oba thumata budu saranai
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි ඔබතුමාට
@KumaraSiri-t7y
@KumaraSiri-t7y Жыл бұрын
කලෙක සිට පසුබෑම මිස නැගී සිටීමක්නම් නැත.බලමු ඉදිරිය කෙසේද වග.බලාපොරොත්තු සහගතව ඉදිරියට යනව.ස්තුතියි ඔබ තුමාට.මම මකරෙකි.
@sujithprasanna3118
@sujithprasanna3118 Жыл бұрын
ස්තුති
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
මම සිංහ.ඔබ තුමා කිවුවා හරියටම හරි .
@ranjanipusha2790
@ranjanipusha2790 Жыл бұрын
Oba tumata godak godak pin sidda wanawa hoda mawaga kiyala danawata ❤❤❤❤❤
@champaweerakoon-wg7ws
@champaweerakoon-wg7ws Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි ඇත්තම කියනවා
@bandarapriyantha9352
@bandarapriyantha9352 Жыл бұрын
මම තුලා ලග්නෙ ඔබ තුමාට ජය
@gayanagamage6692
@gayanagamage6692 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
@ranaweeraherath427
@ranaweeraherath427 Жыл бұрын
Thanks ur excellent explain good luck ❤sir very beautiful god bless u
@charukanimesha6912
@charukanimesha6912 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් 💖
@RanyeKuwait
@RanyeKuwait Жыл бұрын
බුදු .සරනයි ඔබ තුමාට
@singithisenaji-lp3ey
@singithisenaji-lp3ey Жыл бұрын
Makara laganya ඔක්කොම kiuwe visthtara athta...oba thumata goooodk pin .🙏🙏🙏🙏
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 Жыл бұрын
Obathumata bohoma pin.theruvan saranai.
@kanchanamalasirimanna1893
@kanchanamalasirimanna1893 Жыл бұрын
Sthuthi oba thumata theruwan saranai 🙏❤️
@channa544
@channa544 Жыл бұрын
Great predictions. A real guru.
@sunilranjith524
@sunilranjith524 Жыл бұрын
ඔබතුමාට පින්
@ErandasrimalFernando
@ErandasrimalFernando Жыл бұрын
ඔබට පින් 🙏🙏🙏
@medhasirimanna6498
@medhasirimanna6498 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං
@nimalinimaliwarnasooriya1914
@nimalinimaliwarnasooriya1914 Жыл бұрын
Obatumata godaaak stutiyi.mama whushaba lagnaye
@dishanigorge726
@dishanigorge726 Жыл бұрын
උබ තුමාට බුදු සරනයි ❤
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
❤❤budusaranai obathumata mama ushaba lagnaye🙏🙏🙏
@bandulalanka4662
@bandulalanka4662 Жыл бұрын
ඇත්ත කතාව
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉 tearuwan saranai, dirgausa lebeava, hadawatinma partana karannam.🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@chamiyt355
@chamiyt355 Жыл бұрын
තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට .🙏🙏🙏
@indi15
@indi15 Жыл бұрын
තෙරුවන් සරණයි
@indranibamunuge667
@indranibamunuge667 Жыл бұрын
Theruwan saranai
@manojchathuranga2194
@manojchathuranga2194 Жыл бұрын
Theruvan saranai obathumata
@KumuduniVilmen
@KumuduniVilmen Жыл бұрын
❤❤❤😂😂😂😂
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Жыл бұрын
ස්තුතියි මම මිතුන
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ස්තුතියි මහත්මා ❤❤❤️❤️🙏🙏🙏🙏
@SisiraKumara-ir5nn
@SisiraKumara-ir5nn Жыл бұрын
තුලා ලග්නයට ඔත්තොබර් 15 දින සිශ්සත්ව විබහගය ගැන කොහොමද කියන්නකො
@kalyanijayawardana3275
@kalyanijayawardana3275 Жыл бұрын
Mahathamaya mema danu budu sarani
@trevleing
@trevleing Жыл бұрын
Budu Saranai.
@dtv7542
@dtv7542 Жыл бұрын
නිවැරැදි අනාවැකි❤ 💯
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 Жыл бұрын
Obathumata bohoma sthuthi,sthuthi,sthuthi.
@warnakulasooriyaashokafern7921
@warnakulasooriyaashokafern7921 Жыл бұрын
obathuma gana adambarai adata sathi 2kak giya kiyapuwa hariyatama hari obata suba gaman
@swarnamanel5642
@swarnamanel5642 Жыл бұрын
දිර්ගායු වේවා 👍
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
කටක 🙏❤ සුබ දවසක්
@Anuhas673
@Anuhas673 Жыл бұрын
Kiyapu dewal hari.bdusaranay.
@priyanthajayaruwan3695
@priyanthajayaruwan3695 Жыл бұрын
Obatumatah Jaya WEWA 💝
@dumindaduminda4449
@dumindaduminda4449 Жыл бұрын
Budusaranai.obatumata
@kumarisamarawickrama3079
@kumarisamarawickrama3079 Жыл бұрын
Oba suwapath wewa nirathuruwama 🙏🙏🙏
@wijesinghanalin1594
@wijesinghanalin1594 Жыл бұрын
ありがとうございます🎉
@cotrolv2478
@cotrolv2478 Жыл бұрын
මම කුම්භ ලග්නෙ දැනට ගුරු මහ දශාව මම ඉහල රැකියාවක් කරලා සැප වින්ද අම්මා කෙනෙක් නමුත් දැනට අවුරුදු පහක සිට අන්ත දුගී තත්වයෙන් ජීවත් වෙන්නෙ හේතුව මොකක්ද. ඔබට බූදු සරණයි.
@kumuduwajirha2115
@kumuduwajirha2115 Жыл бұрын
Budu saranai
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Godak pin sthuthi sthuthi sthuthi
@Malsha2005-p6n
@Malsha2005-p6n Жыл бұрын
Budu saranai oba thumata 🙏🙏🙏
@thanujaruwani5094
@thanujaruwani5094 Жыл бұрын
Thank you,
@hansaru4865
@hansaru4865 Жыл бұрын
සිංහ ,,වෘශභ ....🙏🙏🙏
@h.p.jayatilaka-jm7mm
@h.p.jayatilaka-jm7mm Жыл бұрын
Teruwan sarani.
@sajiniKokila
@sajiniKokila Жыл бұрын
🌹🙏🙏🙏
@MrSamrter
@MrSamrter Жыл бұрын
4:36 Mesha
@IndraniWijekon-t3q
@IndraniWijekon-t3q Жыл бұрын
Hariyatama hari
@AyeshMadusanka-f8i
@AyeshMadusanka-f8i Жыл бұрын
මේශ ලග්නෙ අයට හැමදාම අසුබවාදී ප්‍රතිපල විතරමද හොදක් ඇත්තෙම නැද්ද
@charithdilshan4039
@charithdilshan4039 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 4:02:46
@udayavlogs6926
@udayavlogs6926 Жыл бұрын
මකර ලග්නයෙ මම.උදෙ ඉදලා රැ වෙනකම්. මැණික් තමයි හොය හොය ඉන්නේ
@rosiperera6524
@rosiperera6524 Жыл бұрын
අනේ මහත්තයො මමත් සිංහ ලග්නෙ දැන් අව්රුදු 47වෙනව මේ වෙනකම් ලැබීම් කෙසේ වෙතත් නොලැබීම්ම තමයි ඒක මගෙ කරුමෙද මන්ද ,,මම දේව ගනය පිරිමි නැකතෙ මොන උත්සාහ ය ගත්තත් හැමදාම එකම තැන යකෙකුටවත් බයනම් නෑ හැබැයි 😢😢😢
@chamilafernando3708
@chamilafernando3708 Жыл бұрын
Thanks
@mihisara-d8q
@mihisara-d8q Жыл бұрын
Theruwn sarani obathumata
@gangakwt8573
@gangakwt8573 Жыл бұрын
Ana sir mama inna kuwaitwala rassawak natuwa inna
@champikamathes-qt2zy
@champikamathes-qt2zy Жыл бұрын
mithuna Rahu 12 kiyanne wasanawa pahu wela gihin mage
@sagaraudayakumara9265
@sagaraudayakumara9265 Жыл бұрын
මාගේම හදහන බලා ගන්න පුලුවන්ද
@gajanayakabandara7623
@gajanayakabandara7623 Жыл бұрын
Mage lagnaya thula hareyatama hari keyana dewal
@DonaSisilia-h5f
@DonaSisilia-h5f Жыл бұрын
Mama wuchicka hathuro nam godaie
@Wimalawathi-o5b
@Wimalawathi-o5b Жыл бұрын
Kalekin hoda wela saththui
@r.isandaruwan
@r.isandaruwan Жыл бұрын
Godak hodai kalin danaganna lebima
@thulshichathurika1314
@thulshichathurika1314 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@chandiherath3137
@chandiherath3137 Жыл бұрын
🙏🙏🙏
@awanthipriyanka8739
@awanthipriyanka8739 Жыл бұрын
@giv9169
@giv9169 Жыл бұрын
How to contact?
@priyathikumudunie1172
@priyathikumudunie1172 Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👌
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
🔮ماریان تاروت_پیشگویی ماه آذر🔮#mariyantarot
1:10:57
Mariyan tarot تاروت فارسی با ماریان
Рет қаралды 12 М.
2025: زحل في الحمل
21:30
Ali Noura
Рет қаралды 21 М.
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН