අවාරේ සිරිපා කරැණාව | Off Season Sri pada | VLOG #07 | HATTON - NALLATHANNIYA

  Рет қаралды 12,122

Travel Yamu Ko

Travel Yamu Ko

3 жыл бұрын

#travel_yamu_ko #off_season_adams_peak #adams_peak #hatton_nallathanniya
---------------------------------------------------------
සමනල කන්ද හෙවත් ශ්රි පාද ස්ථානය මෙරට තියෙන පුජනීය ස්ථානය අතරින් ප්රමුඛ ස්ථානයක් ගන්නා ස්ථානය මෙම පුජනිය ස්ථානය පිහිටා තියෙන්නේ සබරගමුව පලාතේ,රත්නපුර දිස්ත්රික්කයේ.මෙම කදුවැටියේ උස මුහුදු මට්ටමේ සිට 2243 m.
ප්රධාන ජාතින් 4ක් එකට වන්දනාමාන කරන එකම ස්ථානය මෙය වේ.එම ජාතින් වන්නේ සිංහල,ද්රවිඩ,මුස්ලිම්,ඉංග්රීසි ජාතින් වේ.එයට හේතුව වන්නේ
*සිංහල ජාතින් = බුදු රජාණන් වහන්සේගේ සිරි පතුල තිබෙන නිසා.
*ද්රවිඩ ජාතින් = ශිව දෙවියන්ගේ පා සටහන තිබේ යැයි විශ්වාසය නිසා ( ශිවන් ඔලි පාදම්)
*මුස්ලිම් ජාතින් = බබාත මලේ කියා හදුන්වනයි
*ඉංග්රීසි ජාතින් =ආදම්ගේ පා සටහනක් තිබෙන්නේ යැයි සිතා ( ඇඩම්ස් පීක්)
බුදු රජාණන් වහන්සේ සමන් දෙවියන්ගේ ආරාධනාවකින් මෙම කදු මුදුනේ වම් පා සටහන තබා ඇත.
*වන්දනාමාන කරන කාලය =උදුවම් මාසයේ සිට වෙසක් මාසය දක්වා ( දෙසැම්බර් - මැයි )
සිරි පා කරැණා කරන්න පුලුවන් මාර්ග
ප්රධාන මාර්ග 2යි
*රත්නපුර - පලාබද්දල
*හැටන් - නල්ලතන්නිය
අතුරැ මාර්ග
*කුරැවිට - එරත්න
*මුර්යාවත්ත
*මුතුවත්ත
*මාලිම්බොඩ
-----------------------------------------
LET'S GET SOCIAL
Instagram: / travel_yamu_ko
Facebook: / travel.yamu.ko
You Tube: / @travelyamuko1549
________
OUR TRAVEL VIDEO TOOLKT
*Samsung A20
*Canon 1200D
*50mm lens
________
Edited in adobe premiere pro 2019
________
Hulangala = • හුලංගල නොදැකපු පැතිකඩක...
Miyan Ella = • Miyan Ella | Ihala Kot...
Yakdessagala = • කුවේනිගේ_අවසන්_ගමන | ...
Wewala waterfall = • wewala waterfall. Wate...
--------------------------
MUSIC:
• Sri-Pada Wanadanawa [P...
Song: Fredji - Flying High (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Fredji - Flying High (...
Song: Jarico - Summer Time (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • Video
Sun rise video = • Beautiful Sunrise Time...
_____________
Thanks for watching !
---------------
THANKS YOU 🙏

Пікірлер: 171
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
නියමයි මල්ලී... මමත් ගියා වගේ...💜💜
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye 💖💗
@ranikanishanthi5379
@ranikanishanthi5379 2 жыл бұрын
හැම වරෙකම සිරිපා කරුණා කරන්න ශක්තිය ද්‍යරිය ලැබේවා සුමන සමන් දෙවි පිහිටයි 🌻🌻🌻
@chamiladil8531
@chamiladil8531 Жыл бұрын
ලස්සනයි මම ගියා වගේ 🙏🙏🙏
@Busmodels3278
@Busmodels3278 2 жыл бұрын
Niyamai
@buddhikapradeep3584
@buddhikapradeep3584 3 жыл бұрын
නියමයි ..බලන්න ආසාවෙන් හිටපු එකක් 🙏🙏🙏❤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
තැන්ක්ස්........ අනිත්.විඩියෝ ටිකත් බලලා තියෙන අඩුපාඩු කියන්න
@buddhikapradeep3584
@buddhikapradeep3584 3 жыл бұрын
@@travelyamuko1549 එලම කොල්ල ..කියන තරම් අඩුපාඩු නෑ...වීඩියෝ දෙන්න දිගටම.අපි බලනව❤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිවා ලගදි තව විඩියෝ ටිකක් එනවා.
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
#49වේදිකාව Niyamai brother ☸️☦️🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks ...😘👍
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
ජීවිතේ හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ගමනක් අවාරේ සිරිපා කරුණා කරනවා කියන්නේ
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😘🙏
@sujasuja3318
@sujasuja3318 2 жыл бұрын
මමත් බැලුවා පුතා පරේස්සේමේන් බුදු සරනයි බැලුවාට මදියි යන්නම ඔන භැමොටම බුදු සරනයි
@AloZhan_
@AloZhan_ 3 жыл бұрын
Wow nice video bro 💪🔥 ජය
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 😘
@prabhathmadhushan9282
@prabhathmadhushan9282 3 жыл бұрын
අපිත් නිකං සිරිපා කරුණාකරා වගේ මචං.. සුපිරිම අත්දැකීමක්...🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💖💖😜
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
විඩියෝ එක කොච්චර ලොකු උනත් මට නම් මදි වගේ දැනුනා එ තරමට විඩියෝ එකෙන් අපිව ඇදලා තියාගත්තා අපි කියන්නේ මාව මට නම් නොබලා ඉන්න හිත දුන්නෙම නෑ සිරිපාදේ යන කේනෙක් නම් මේක තමයි බලන්න වටිනම විඩියෝ එක සුපිරි සමන් දෙවි පිහිටයි
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
මේ සැරේ විඩියෝ එකෙන් තව දිගට ගෙන්නම් කෝ.🙏😘
@oshimally9082
@oshimally9082 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@mjayasinghe5567
@mjayasinghe5567 3 жыл бұрын
Sumana Saman devi pihiten...daruvane Oba Samatama..Utum U Budu guna balayen Sethak Saanthiyakma Veva...Ethama Vatina Video Ekak...godak pin Oyalata ...Niduk Neeroge Suvaya Labeva...Theruvan Saranin ...Aayusa Boho Veva....!!!!!!
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
එසේම වේවා 🙏🙏
@dinidupriyasath4726
@dinidupriyasath4726 3 жыл бұрын
Aka supiri brother
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 🙏😘
@lakshmanprasantha9232
@lakshmanprasantha9232 2 жыл бұрын
සුපිරි මල්ලි👍
@supunpradeep3652
@supunpradeep3652 3 жыл бұрын
අයියා වීඩියෝ එකනම් මරු
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks malli
@nipuna5580
@nipuna5580 3 жыл бұрын
දිගටම කරගෙන යං බ්‍රෝ ☺️♥️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Aniw sup ek oni oylgen share krnn puluwn thrm 😜💖
@amsuboy3886
@amsuboy3886 3 жыл бұрын
ඒක පට්ට මටත් යන්න හිතුනා ❤️💪💪
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න ඕනි ගමනක්..🙏😘
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
Supiri bro aluth ekak ekmanata danna.ape pethatath enna👍👍
@shanakadd
@shanakadd 3 жыл бұрын
Onna math awa niyamai ... Jaya wewa
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 😘🙏
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
Niymai bro aware thiyaa wareawath mm siripade gihin naa nee 💪supiei bro
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
මේ සැරේ අවාරේ කරැණාවට එකතු වෙමු...😘😍
@qwepoiuytrasdlkjhgf7823
@qwepoiuytrasdlkjhgf7823 2 жыл бұрын
බුදු සරණයි
@KaUwaYT
@KaUwaYT Жыл бұрын
Supri ❤️✌️
@Ceylonaudiobooks-285
@Ceylonaudiobooks-285 3 жыл бұрын
Thada kora ❣️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks
@Binari1996
@Binari1996 3 жыл бұрын
Niyamai niyamai.. onna oyage rathu boththama sudu kara.. ape peththeth ewith sudu karanna yaluwa.👍 hebei sthawara wenna video ekath narananna.mage sudu kirim sthawarai. Good luck
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@royaltraveller
@royaltraveller 3 жыл бұрын
Eka patta ❤️👌❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 🙏😘
@Nalinda0425
@Nalinda0425 3 жыл бұрын
සූපර් මල්ලි
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 😘🤙
@ravindhumadhushan7795
@ravindhumadhushan7795 3 жыл бұрын
❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💓😘💓
@travelpasslife
@travelpasslife 3 жыл бұрын
wooooow....supiri.....
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks bro
@travelwithradi9124
@travelwithradi9124 2 жыл бұрын
ෂා නියමයි👍❤️🙏🙏
@supunsameera3968
@supunsameera3968 2 жыл бұрын
සුපිරියක් ❤️
@royaltraveller
@royaltraveller 3 жыл бұрын
Ayet parak baluwa onna ❤️
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
Aye beluwo 💓💓💓💓
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks bokka
@supunpradeep3652
@supunpradeep3652 3 жыл бұрын
නියමට එඩිට් කරලා බලන්න බලන්න ආසයි
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
තැන්ක් මල්ලි..
@gaminisoysa6679
@gaminisoysa6679 2 жыл бұрын
Great මල්ලි appreciate your effort to show us un seen events.1St time i saw සිරිපා.
@bassa9820
@bassa9820 2 жыл бұрын
🙏🙏❤️❤️
@isuruswitharana3042
@isuruswitharana3042 3 жыл бұрын
සාදු සාදු සාදු ❤️🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
🙏🙏
@motivationforthegoodfuture9763
@motivationforthegoodfuture9763 3 жыл бұрын
බ්‍රෝ සුපිරි වීඩියෝ එකක් බන් මේකත් උබලගේ වීඩියෝ එදා ඉදලම බැලුවා ❤️සුපිරි 😍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks saho..digatam apith ekk inn.
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිත් විඩියෝ බලලා සප් එකක් දෙන්න මචං
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Lassana vlog ekak 😍☺️🇱🇰❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
තැන්ක්ස් 💗💖
@naveeweenu84
@naveeweenu84 3 жыл бұрын
Wow Harima Lassanai 😍❤️❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 💓
@kaalatharanaya
@kaalatharanaya 3 жыл бұрын
නියමයි ගොඩක් වටින විස්තර ගොඩක් ඉදිරිපත් කලා ..................♥♥
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 🙏😘
@nadeerafernando7772
@nadeerafernando7772 3 жыл бұрын
පට්ට ✌️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye 💖
@janithmallawarachchi6895
@janithmallawarachchi6895 3 жыл бұрын
ෆට්ට👀👀👀👀🔥 අයියේ එක Travel with janith
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks malli💗
@dinecreations4379
@dinecreations4379 3 жыл бұрын
Very Beautiful...🤩🤩❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
😘🤙
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
Wooooooow amazing vidio ..ජය වේවා යාලුවනේ ..හදවතින්ම සුබ අනාගතයක් පතනවා දළදා සමිදු පිහිටයි
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
ජය ජය.😘🤙
@thanushan.d9
@thanushan.d9 3 жыл бұрын
Good one keep it up bro ❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💗
@dilnathnanayakkara9651
@dilnathnanayakkara9651 3 жыл бұрын
Super wedk.aiye ❤️☝️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks malli..ඉස්සර වෙනස්ම ⁣වැඩක් කරන්න හිතන් ඉන්නවා අපේ page එකට ගිහින් බලන්න.
@watenpiten-9810
@watenpiten-9810 3 жыл бұрын
Ek patta
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks machan..💗💖
@travelocityLK
@travelocityLK 3 жыл бұрын
Woow amazing brother ❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
🙏😘
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
ජය ❤️👊
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💗
@lahiruweerakoon2741
@lahiruweerakoon2741 3 жыл бұрын
සුපිරි මල්ලි. KEEP IT UP
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye 💗💗
@Busmodels3278
@Busmodels3278 2 жыл бұрын
Ane me song tika gaththe kohomada kiyannako .සුමන සමන් දෙවි පිහිටයි
@mrdila5426
@mrdila5426 3 жыл бұрын
මරු.. good luck ❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 😘👌
@hasithasrimal7841
@hasithasrimal7841 3 жыл бұрын
ආදරෙයි, උබට පුළුවන් මල්ලී🖤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye 💖💗
@kavinduchamoth5628
@kavinduchamoth5628 3 жыл бұрын
සුපිරි බ්‍රො😍😍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
තැන්ක්ස් මචං💗
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
නියමයි මල්ලී.. ❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye💗💗
@nadaya19
@nadaya19 3 жыл бұрын
ලස්සනයි❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks 😘🙏
@gayanirathnayaka7998
@gayanirathnayaka7998 3 жыл бұрын
Niyamai mallyoo mn ada dnne oya me wage wedk krnwa kiyla supiri ane
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thnks akki
@ishaninadunika1681
@ishaninadunika1681 3 жыл бұрын
බුදුසරණයි මල්ලියො 🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
එසේම වේවා අක්කි💖
@ashenshakila1695
@ashenshakila1695 3 жыл бұрын
පට්ට බන් ඒක
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks machan💗
@dilanisuru8670
@dilanisuru8670 3 жыл бұрын
Superb bro 👌😍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye💗
@sentiyaa4228
@sentiyaa4228 3 жыл бұрын
Niyami 👍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks
@a.k.imadushani4346
@a.k.imadushani4346 3 жыл бұрын
👍👍👍👍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
👍💓
@samadhiupadhya1225
@samadhiupadhya1225 3 жыл бұрын
👍❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
👍
@anushashiromi6475
@anushashiromi6475 3 жыл бұрын
👍👍👍👍👍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💖💖
@kalumpriyankara222
@kalumpriyankara222 3 жыл бұрын
👍❤️👍
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💗
@dileepandasanayaka7982
@dileepandasanayaka7982 3 жыл бұрын
❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💖
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@95chanal90
@95chanal90 3 жыл бұрын
Matath help ekk dnnn puluwnd yalu.jaya wewa
@user-bj2mj5ge8p
@user-bj2mj5ge8p 3 жыл бұрын
❤️😘😘😘
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💗💗💗
@ExtremeAdventureSL
@ExtremeAdventureSL 3 жыл бұрын
සුපිරියි මල්ලි!!! Keep it up🇱🇰❤
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks අයියේ..ඉදිරියට ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා.
@ExtremeAdventureSL
@ExtremeAdventureSL 3 жыл бұрын
@@travelyamuko1549 good luck malli api balan innawa✌
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Aniw...😜
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 2 жыл бұрын
තෙවෙනි වරට ලංකාවට වැඩම කරන බුදුන් වහන්සේ කැලණියට වැඩම කරලා ඊට පස්සෙ වැඩම කරල තියෙන්නෙ ශ්‍රී පාදස්තානයට..ඒ විතරක් නෙමෙයි ගෞතම බුදු රජාණන්වහන්සේට පෙර කකුසද ,කෝණාගම ,කාශ්‍යප බුදු රජාණන්වහන්සේ ලාත් වැඩම කරපු ස්තානයක් .. ඒ වගෙම සොලොස්මස්තාන වන්දනා යනුවෙන් හදුන්වන ගෞතම බුදුරජාණන්වහන්සේ දරමාන අවදියේදී වැඩම කල ස්තාන අතරින් 4 වන ස්තානය ශ්‍රී පාද ස්තානයයි.. මහියංගනන් ,නාගදීපන්,කල්‍යාණන් , පද ලාංචනන් කියන්නෙ ඒ නිසලු.🙏🙏🙏🙏🙏🙏🙏
@dushiyal7571
@dushiyal7571 3 жыл бұрын
👍👍👍👍🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💗
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
❤️❤️🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💓😘💓
@KoraleNandamma
@KoraleNandamma 3 жыл бұрын
653 මගෙන් ඉදිරියට යමු ජයවෙවා අපිවත් බලලා යන්න
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
El thanks 👍👣
@travelwithdhana4560
@travelwithdhana4560 3 жыл бұрын
💪💪💪💪😊🙏🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
🤙🙏😘
@royaltraveller
@royaltraveller 3 жыл бұрын
මියුනු ඇල්ලේ යන ගමන් කිතුල් හකුරු කමුද එහෙනම් මේ ලින්ක් එකෙන් එන්න 😊 kzbin.info/www/bejne/onSag5pse7Nplac&feature=share
@funny-wn7ds
@funny-wn7ds 3 жыл бұрын
මුලිම්ම කියන්න ඔනි ඔය වගේ ගමනක් යන්න පින තියෙන්න ඔනි. විඩියෝ එක ගෙන කියනවනම් අයිත් කියලා වෙඩක් නේ මරු. සමන් දෙවිදු පිහිටහි .🙏
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks machan...💖
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
ඔයාටත් සමන් දෙවි පිහිටයි.🙏
@thikshanamalshan2037
@thikshanamalshan2037 3 жыл бұрын
පහලට කරුණා කරාම එන්න බස් තියනවද රෑට.වැඩේනන් නියමයි වීඩියෝ එක දැක්කම යන්න පුදුම ආසාවක් ආවේ
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අපි උඩ නැවතිලා පහුවදා පහලට කරැණා කරන්න හිටියේ ඒත් වැස්ස නිසා හිටියේ නැ අපි නල්ලතන්නියෙන් විල් 2ක් අරන් හැටන් වලට ආවේ.
@sanathkumara7934
@sanathkumara7934 3 жыл бұрын
මොබයිල් ෆෝන් එකකින් වීඩියෝ කරත් හොඳ කොලිටියට තියෙනවා. editing super.
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💓👏
@dinidupriyasath4726
@dinidupriyasath4726 3 жыл бұрын
Yana oni me para aware
@izu923
@izu923 3 жыл бұрын
ලබන මාසෙ ඉදන් මාත් එනව ..👀😁💕
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
අනිවා මලයා
@ashan242
@ashan242 2 жыл бұрын
Mona maseda bn me 👌
@travelyamuko1549
@travelyamuko1549 2 жыл бұрын
නොවැම්බර්
@nadeeshamaduwanthi1833
@nadeeshamaduwanthi1833 2 жыл бұрын
Thankuuu .. apith oyala ekkama gya wge.. mona mase wge da giye oyala?
@lovidukanishka3549
@lovidukanishka3549 3 жыл бұрын
🍾🍾🍾🍾🍾🍾🍾🍾
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💖💗
@dinithayolan1741
@dinithayolan1741 2 жыл бұрын
Siripa karunawata kaalayak thinne e kaledi yanna. Awarayak thiyenne e kaledi notanna. Ape unta eka therumganna ba. Ithin kohomada me ratak hadanne. Mole nathi un ekka
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
නියමයි මල්ලී❤️ පුලුවන්නන් මයික් එකක් යුස් කරන්න✌
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks aiye 💗.
@KELUM118
@KELUM118 3 жыл бұрын
641 🙏🙏🙏🤝🤝🤝👍👍👍👍❤️❤️❤️❤️❤️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Thanks 💗
@buddhikanuwan6569
@buddhikanuwan6569 3 жыл бұрын
Man adurana bus ekk me
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Mmm ehmd 🙏😘
@tekatravel1933
@tekatravel1933 3 жыл бұрын
Wassa set une nh api yddi. Oyla udta giye 12n psseda
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Ow api nallathanniyen karuna karnn gththeth 11 vithr
@indikarange2155
@indikarange2155 2 жыл бұрын
Niyami puta ediriyatama yanna shaktiya labewa
@bluesky1042
@bluesky1042 3 жыл бұрын
අත්බූත දේවල් සිද්ද උනේ නැද්ද ?
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Ehm ne
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Siripadaya wandata kamak na monama widiyakin wath apirisidu karanna epa.....wiiduru bothal beer tin shopin bag danna epa...math pan geniyanna epa kama biima parisarayata danna epa
@95chanal90
@95chanal90 3 жыл бұрын
643වෙනියට මම තමයි ඔයාව sub කෙරුවේ.... මම ඔයාගෙ video එක බැලුවා .. creative අදහසක් තියෙනෙ නම්...පුලුවන් නම් මාවත් sub කාරල මට help එකක් දෙනවද... video එක බලල sub කරනවද..එතකොට තමයි sub එකතු වෙන්නෙ...ඔයගෙ link එහෙම තියෙනවා නම් මට එවන්න..මගේ facebook group එකේ මම එවුව share කරන්නම්...බුදු සරනයි...
@yakdessalk
@yakdessalk 3 жыл бұрын
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
💗
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 114 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 24 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 202 МЛН