අවාරේ සිරිපා.. | Off season Sripada hiking | Kuruvita - Erathna

  Рет қаралды 245,763

WildNation

WildNation

Күн бұрын

Пікірлер: 504
@nck.gamage6345
@nck.gamage6345 3 жыл бұрын
ඔක්කොම බැලුවා සිරිපා වන්දනා කෙරෙවුවට ගොඩාක් පින් බුදු සරණයි
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
මාරයී ඒ ගමන . මාත් යනවා අනිවා දවක අවාරේ සිරිපා කරුණා කරන්න . බුදු සරණයි අයියලාට ❤❤❤❤🔥💪💪💪
@kuwaitbk7455
@kuwaitbk7455 3 жыл бұрын
@@rster_edition5144 ඇත්තද 😐😔. ඒත් ගොඩක් කල් ඉදන් ආසවෙන් ඉන්නේ 😔
@WA-vc5mg
@WA-vc5mg 3 жыл бұрын
මම කුවෙට් සේවය කරන්නේ ඔයාල සියලු දෙනාම සුමනසමන් දෙවයන්ගේත් සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා .මමත් වන්දනා කරගත්තා වගේ දැනුනා ඔයාලගේ විඩියෝ බලලා බුදු සරනයි
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
මේ වීඩියෝ එක ලගදි ඉදන් රීච් වෙලා තියන්නේ... නියමයි බ්‍රෝ වීඩියෝ එක
@lakshikaliyanage9771
@lakshikaliyanage9771 3 жыл бұрын
හරිම ලස්සනයි.මමත් මනසින් මේ ගමන ගියා ඔයාලත් එක්ක කවදා හරි අපිටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ වගේ රූප රාමු‍ෙ වැඩි වැඩියෙන් කිරීමට ඔයාලට ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
@WildNationonair
@WildNationonair 3 жыл бұрын
ස්තුතියි!
@nimanjiliyanage2479
@nimanjiliyanage2479 3 жыл бұрын
🙏🙏🙏 මමත් මනසින් මේ ගමන ගියා...
@shriyanipathmalatha5357
@shriyanipathmalatha5357 3 жыл бұрын
@@WildNationonair ooo9
@shriyanipathmalatha5357
@shriyanipathmalatha5357 3 жыл бұрын
@@WildNationonair 9ooo9
@ddeshan8081
@ddeshan8081 2 жыл бұрын
math asai aware yanna kattiyak ekathu wela yanda 🙄
@englishlessons4442
@englishlessons4442 3 жыл бұрын
අපිත් ගියා අවාරේ ඔය පාරෙන්ම.සතියක් ගමන❤ ඒ ගමන ජිවිතයේ ලබපු උපරිම අත්දැකිම❤️
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Sathiyaak❤️
@maleeshadilshan9394
@maleeshadilshan9394 4 жыл бұрын
ඉවරවෙනකම් බැලුවා. Thanks වීඩියෝ එකක් දුන්නට
@damithjayakody6458
@damithjayakody6458 4 жыл бұрын
නියමයි මචන් ඒත් එක වැරද්දක් කරා බිත්තර කාපු එක ඔය ගමන යන්න හිතන උන්ට ඒක වැරදි ආදර්ෂයක්.ඒත් උඹලගෙ උත්සහය නියමයි ආසාවෙන් බැලුව👍
@addedkwtt4542
@addedkwtt4542 2 жыл бұрын
මල්ලි ශිුපාද අඩවියේ පිලුටු කැමෙන් වලකින්න ඒක හරි පවු මචන්,
@nimeshaweerasooriya4220
@nimeshaweerasooriya4220 4 жыл бұрын
ඒක හීනයක්😍😍දවසක හැබෑ කරගන්න
@nadeekasadaruwan7931
@nadeekasadaruwan7931 3 жыл бұрын
Maget.aka.yan.ok
@dmwijeweera
@dmwijeweera 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්...❤️❤️
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
සෑහෙන කට්ටක් කාල තියෙනවා ඒ වුණාට බලන්න ආසයි මාර ලස්සනයි සුපිරි 👍👍👍👍👍
@asanthikawanninayaka3630
@asanthikawanninayaka3630 3 жыл бұрын
අවාරේ සිරිපා ❤️❤️ ඒක හීනයක් නොවී මෙහෙමහරි වින්ද එක ඇති
@nimmimadumali8701
@nimmimadumali8701 4 жыл бұрын
සිරිපා කරුනා කරද්දි කවුද හලෝ බිත්තර ඔම්ලට් දාල කන්නෙ.මොලේ හොද නැද්ද.හැබැයි වීඩියෝ එක නම් වටිනව.බුදු සරණයි.
@WildNationonair
@WildNationonair 4 жыл бұрын
කැමති අය කැමති විදියේ ආහාර පරිභෝජනය කරනවා. :) අදහසට බොහෝම ස්තූතියි!
@dammikawd4947
@dammikawd4947 3 жыл бұрын
Harima Asia magath hoyala aka siripakaruna kala wags mata danuna
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
ඒකට නම් එකග වෙන්න බෑ මස් මාංස වලින් තොරවයි කරුණා කල යුත්තෙ එතකොට හරි මිහිරී අත්දකීමක් වෙනවා
@dinunelu458
@dinunelu458 3 жыл бұрын
😅😅😅Api chickanut kaawa
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
@@dinunelu458 බොහොම ස්තූතියි
@slguru4884
@slguru4884 3 жыл бұрын
ඇත්තටම සුපිරි අපිටත් යන්න තිබ්බනම් පට්ට ....හැමදාම වීඩියෝ එක දකිනවා ඔන්න අද තමා බැලුවෙ
@niroshviduranga2973
@niroshviduranga2973 4 жыл бұрын
ඒක ගමන ගෑන කියන්න වචන නැහැ..එතරම් සුන්දරයී
@Chandiproductions
@Chandiproductions 4 жыл бұрын
kzbin.info/www/bejne/nXilimiHqLWpfrs
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
ගිය අය එය මනාව දන්නවා
@stepoddihurathali1935
@stepoddihurathali1935 3 жыл бұрын
නියමයි ඔයාලට ගොඩක් පින් සිද්ද වෙනවා.අපි ආසාවෙන් ඉන්නෙ යන්න.ඒත් මම තාම සූටී අපේ අම්මලත් ගොඩක් කාර්‍යබහුලයි.ඉතින් අයියෙ ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා.මේ වගේ තවත් දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා bs 🙏🙏
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 3 жыл бұрын
මේ කටාර් එකේ ඉදන් මේ වගේ වීඩියෝ බලනකොට ලංකාවට දුවන් එන්ඩ හිතෙනව.ඇත්තටම අපේ මිනිස්සුන්ට අගයක් නැතිවුනාට අපේ රට සුන්දර පාරාදීසයක්.මේ රටවල මිනිස්සුන්ට ජීවිතේට ඔය අත්දැකීම් ලබන්ඩ බෑ.අපි ඒ අතින් ගොඩක් වාසනාවන්ත ජාතියක්.අවාසනාවට පාලකයො ඒ ලස්සන රට විනාශ කරනව.
@niroshanilanthinilanthi190
@niroshanilanthinilanthi190 3 жыл бұрын
ගොඩක් පිං ඔයාලට. ආසාවෙන් බැලුවා. තනියම ගිහින් විනෝද වෙලා එනවට වඩා, ඔයාලගෙ ගමන අපිත් එක්ක බෙදාගත්ත එකම ගොඩක් වටිනවා. තව මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
@WildNationonair
@WildNationonair 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@rangabuddhaarachchi4565
@rangabuddhaarachchi4565 3 жыл бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏 බොහොම පිං...
@rashininethma....1374
@rashininethma....1374 3 жыл бұрын
සමන් දෙවි පිහිටයි සැම දෙනාටම
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 3 жыл бұрын
කවද හරි යනව කියල ආශාවක් ඇතිවුනා.ලස්සන ගමනක්.ගොඩක් ස්තූතී ඔයාලට😍😍❤️❤️❤️🙏💐💐
@KanthiSriyalatha
@KanthiSriyalatha Жыл бұрын
මරු පාර
@anujayarathna8095
@anujayarathna8095 3 жыл бұрын
බුදු සරණයි මගේ ලොකු මල්ලිට...අදයි මම වීඩියෝ එක දැක්කේ..
@mojotravellk383
@mojotravellk383 2 жыл бұрын
අවාරේ සිරිපා...... නියමයි......
@pedipkumara4418
@pedipkumara4418 2 жыл бұрын
මම තාම සිරීපාදෙ කරුනා කරලා නැහැ මෙහෙම හරි බලන්න හමු වුන ඵක ගැන සතුටුයි ඔබට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranjithagajanayake4412
@suranjithagajanayake4412 4 жыл бұрын
Ane aiyeeee maruuuu math oyala ekka awa wage feeling ekak danuna 😋😋😋😋😋 Thank s amaruwen hari video kalataaaa apita😍😍😍😍 Supaaaaaaaaa❤❤❤❤❤❤❤ Parissamata 🤗🤗🤗 bs
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Supiri wesse yaddi thawath maru. නියම athdekima🥺❤️😇
@isurulakmina2738
@isurulakmina2738 3 жыл бұрын
Great work.ඒ ගමන ටිකක් අමාරු උනත් අපිට අවාරේ සිරිපා කරුනාව පෙන්නුව. සුපිරි ව්ලොගර් කෙනෙක්❤
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 4 жыл бұрын
නියමයි පුතා ඉවරවෙනකම් බැලුවා බුදුසරණයි තෙරුවන් සරණයි ඔයාලට
@MalaMala-ct9wi
@MalaMala-ct9wi 3 жыл бұрын
සමන්දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට කරැනාකරනසියලු නඩෙිට 🙏🙏🙏
@divyasamadi8936
@divyasamadi8936 3 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏, ඔයාලා එක්කම අපිත් සිරිපා වන්දනා කරා, ලෝක වාසි සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කොරෝනා උවදුර තුරන් වේවා 🙏🙏😷
@vinoshawickramasinghe6923
@vinoshawickramasinghe6923 4 жыл бұрын
Amazing, I went there for the first time beginning of this year.
@lasanthimangalika5481
@lasanthimangalika5481 Жыл бұрын
සාදු සාදු සාදු
@dhanushkapradeep2549
@dhanushkapradeep2549 3 жыл бұрын
Patta video ekaa aswen baluwa...👍👍👍👍👍
@udanahewage1197
@udanahewage1197 3 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි අයියේ . ඉවර වෙනකම් බැලුවා . අයියලා රත්නපුරේ නෙමෙයි හින්දා එක්චර දැනුවත් නැතුව ඇති. පිළී ආහාර නොකා යනවනම් හොදයි. ❤️❤️❤️❤️
@WildNationonair
@WildNationonair 3 жыл бұрын
ස්තූතියි. මාංශමය ආහාර නොගන්නා කතාව අහලා තියෙනවා, ඒත් ඇයි කියලා දන්නේ නෑ, හේතුවක් දන්නවද?
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
කිල්ලට කියනවා නේද පාරිශුද්ධ තැනක්නේ
@malkanthiperera4717
@malkanthiperera4717 3 жыл бұрын
Ow kawadawath mansha ආහාරයට aran siripa karuna karanna epa.
@hasiyavlogs
@hasiyavlogs 3 жыл бұрын
මාර ලස්සනයි සහොදරයා බුදු සරණයි 🙏
@සුදුහංසි-ර8ඥ
@සුදුහංසි-ර8ඥ 3 жыл бұрын
Video ekanam pattai welawakata ehena song eka tamai ahagena inna amaru budu saranai
@Supipi231
@Supipi231 3 жыл бұрын
අනේ ලස්සනයි අවාරෙ සිරිපාදය. 🙏🙏🙏🙏🙏.
@hansiabegunawardana1152
@hansiabegunawardana1152 3 жыл бұрын
Aththatama godak lassanaaii 👍👍👍👍👍
@raniamma3426
@raniamma3426 Жыл бұрын
මම ආසාවෙන් අවාරේ සිරිපා බලනවා හරිම ලස්සනයි සාදුසාදුසාදු ඔයාලට සමන් දෙව් පිහිටයි
@rukmalkumara9491
@rukmalkumara9491 3 жыл бұрын
අඩො පට්ට බන්.එලම video එකක්.. ආසාවෙන් බැලුවා..
@sunandakumara7660
@sunandakumara7660 3 жыл бұрын
කූඩැල්ලෝ neththam supiri gamank thamai. ❤️
@ngbrow
@ngbrow 2 жыл бұрын
🙏🙏🙏🙏Great Video බුදුසරණයි 🙏🙏🙏
@kvkeerthisinghe123
@kvkeerthisinghe123 3 жыл бұрын
අනේ ඒ ගමන ගැනනම් කියන්න වචන නෑ.. හරිම සුන්දරයි... 😊😊
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
උතුම් සමන් දෙවි පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න 🙏🙏🙏🙏
@nethmihansamali6643
@nethmihansamali6643 3 жыл бұрын
අනේ මාරම ලස්සනයි aiye...🥰 අපිටත් යන්න හිතෙනවා.... පරිස්සමින් යන්න හැම තැනකම බුදුසරණයි... 👍❤️
@sandaruwangeekiyanage4111
@sandaruwangeekiyanage4111 2 жыл бұрын
ලස්සනයි අය්යේ වීඩීයෝ එක....🤗❤️
@SL-gg9nd
@SL-gg9nd 3 жыл бұрын
ඇත්තටම ft ලස්සන ගමනක් ආස හිතෙනව බුදු සරනයි🙏
@anuwarnasinghe5973
@anuwarnasinghe5973 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එකම බැලුව.. සිරිපාදෙ මාත් ගියා වගෙ දැනුනා ♥️🤝
@prasangadayarathna
@prasangadayarathna 3 жыл бұрын
එල අයියේ අද සෙට් උනේ චැනල් එක
@amilabuddhika433
@amilabuddhika433 3 жыл бұрын
Harima lassanayi, full video ekama baluwa, hoda kapawimen wade karala thiyanawa.
@sannkeishi6487
@sannkeishi6487 2 жыл бұрын
Thank u so much aiyee...adventure tourism report ekak liyanna ඔයගේ video eka great example එකකට ගත්තා.😍
@WildNationonair
@WildNationonair 2 жыл бұрын
Glad that my video helped
@b4you989
@b4you989 4 жыл бұрын
Good effort but don’t agree with cooking eggs in Sri Pada adawiya.
@damiyacreations_official
@damiyacreations_official 3 жыл бұрын
පට්ට video එක කොල්ලෝ..........
@rohinifernando2459
@rohinifernando2459 3 жыл бұрын
කොස් ගහක අතුද වැටිලා තියෙන්නේ,ඔය යන මග පලතුරු ගස්වත් නැද්ද,සේරමත් හරී කූඩැල්ලෝ තමයී බය, විශේෂයෙන් කාන්තාවන්ට,පැය කීයක් යනවද පරිස්සමෙන් දරැවනේ,ස්වාභාව ධර්මය අපේ රටට දායාද කල වස්තුන් තමයී ඔය ලස්සන,
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
ඇයි ඒ කූඩැල්ලන්ට කාන්තාවෝ බය වෙන්නේ...🤣😅
@HuaweiHuawei-zd7xd
@HuaweiHuawei-zd7xd 3 жыл бұрын
Mara wehesak aran thiyenawa oyala video ekata. Yanna asawen inna gamanak. Thank u. Perfect❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@frodogaming2228
@frodogaming2228 3 жыл бұрын
Pattma aiya lassni matath asi yanna aware siripade wandana karanna
@shasikasampth8755
@shasikasampth8755 2 жыл бұрын
නියමයි.බුදු සරනයි .ඒ අත්දැකීම මට සජීවී ව ලැබුණා වගේ.
@sandujayamanna7982
@sandujayamanna7982 3 жыл бұрын
ඔක්කොම බැලුවා හරිම ආසාවෙන් 💪❤️
@kumudusanjeewani1462
@kumudusanjeewani1462 2 жыл бұрын
Budu saranai oyalata!asai siripa karuna karannam.
@රමණිකුමාරිරමණිකුමාරි
@රමණිකුමාරිරමණිකුමාරි 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා ල අපට මේ දේවල් බලන්න ලබා දුන්නට සියලුම දෙනටම සමන් දෙව් පිහිටයි
@WildNationonair
@WildNationonair 3 жыл бұрын
ස්තූතියි
@rukshanvloges1224
@rukshanvloges1224 3 жыл бұрын
මම ඉන්නෙ කුරුවිට .අවාරේ ගනන ටිකක් දුශ්කරයි බයානකයි
@Thushmax122
@Thushmax122 3 жыл бұрын
හේතුව මොකක්ද
@rukshanvloges1224
@rukshanvloges1224 3 жыл бұрын
@@Thushmax122 වැස්ස වහිනවා .සත්තු සැරිසනවා. පාරවල්වල කෑලෑව
@janithsanjaya2062
@janithsanjaya2062 3 жыл бұрын
පිලී ජාති කන එක නම් හොඳ වැඩක් නෙවෙයි.ඔයාලට ඒ ශොට් එක කපලා දාන්න තිබුණා.අනිත් අයට ආදර්ශයක් වෙන්න.
@binurimandakini1137
@binurimandakini1137 3 жыл бұрын
Wow
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
Sadu sadu sadu wasana wan namo buddaya thanks vidiyos 🙏🎇🙏
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
කරන දෙයක් ශ්රද්ධාවෙන් කරන්න.ඕක දෙයියන්ගෙ රට
@teshanthpahasara5434
@teshanthpahasara5434 3 жыл бұрын
Matath asai mama kohoma hari yanava oyalata pin siripa gana video ekak dammata budu saranai oyalata
@Ma_nu77
@Ma_nu77 4 жыл бұрын
අවාරේ වීඩියෝ එකක් හොය හොය හිටියේ 😍 ඒ අත්දැකීම විදගන්නම ඕනේ 😍😍
@WildNationonair
@WildNationonair 4 жыл бұрын
ඔව්. හැබැයි පරිසරයට ප්‍රමුඛස්ථානය දීලා
@akshiperera646
@akshiperera646 3 жыл бұрын
Harima lassanai vidiyoeka.
@kaveeshadenuwan8331
@kaveeshadenuwan8331 3 жыл бұрын
Ayye aththatama mara lassanai Hoda video ekak budu saranai
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
Good job ayyala 💗💗🙏🙏👍👍
@NewEra6348
@NewEra6348 3 жыл бұрын
Maarama watina vedio ekak, me mallilath parisara hithakami bawa kiyana karana weda walin penawa....sathutui Obala gena
@travelwithjanith
@travelwithjanith 4 жыл бұрын
සුපිරි මචං එක නම් ෆට්ට ආස හිතුන දවසක් දාගෙන යන්න හදන්නේ උබට ගොඩාක් පිං බ්‍රදර්
@WildNationonair
@WildNationonair 4 жыл бұрын
ස්තූතියි.. පරිස්සමින් ගිහින් එන්න.. පොලිතීන් ප්ලාස්ටික් අවම කරගෙන පරිසරය ආරක්ෂා කරගෙන ගිහින් එන්න :)
@tharuindiketiya1409
@tharuindiketiya1409 3 жыл бұрын
මල්ලි උඹලාම ගියා මිසක් , මම නම් අර ගහ වැටිච්ච තැනින්ම හැරිලා යනවා. බලහන්කො ඉතින් , මේකත් ඉතින් 66ක් අන්ලයික් කරලනෙ . ඉතින් අපිට ඉර පායයිද ? 2019 දැම්මට ඕන් මම අද තමා දැක්කෙ
@WildNationonair
@WildNationonair 3 жыл бұрын
:)
@samithdiruck7665
@samithdiruck7665 2 жыл бұрын
මම ආවාරෙ ගිහින් නැ .. වාරේදී කාරුනා කරලත් නැ .... ඉස්සෙල්ලම ආවරෙ කරුනා කරන්න හිතුනා ආවාරෙ කාරුනා කරද්දිත් වාරේදී වගේ චාරිත්‍ර කරන්න ඕනද
@mathtricks875
@mathtricks875 3 жыл бұрын
නියමයි සහෝ.. මම කුරුවිට පාරෙ 7 - 8 පාරක් ම ගියා. ඒත් අවාරෙ නෙවෙයි. අවාරෙ යන්න ආසයි. අර ගල කන්ද නගිනකොට හම්බවුනු ගල දිගේ වතුර ගලාගෙන ගිය හරිය (මිනිත්තු 13.00) ට උඩින් දකුණ ට පල්ලමට බහින්න තියනව පොඩි අඩි පාරක්. ඒක වැටෙන්නෙ ලොකු ලස්සන දිය ඇල්ලක් ලඟට. එතන නාන්න ත් පුලුවන්. ඒක ඔයාල දන්නවත් ඇති. ඒත් අවාරෙ නම් එතනට යන්න බැරුව ඇති.
@piyamansalakunu7641
@piyamansalakunu7641 3 жыл бұрын
හරිම ලස්සනට කරලා..දවසක යන්නෝන...
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
යන්න ආසයි ,ඒත් ඉතින් හීනයක් තමයි ,ඔයාලගෙ අත්දැකීම් අපිත් සමග බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි
@kgprasa5327
@kgprasa5327 2 жыл бұрын
Oyata yanna pihita lebenna oni .b.s
@shiromiasha4715
@shiromiasha4715 3 жыл бұрын
බුදු සරණයි ඔයාලාට
@hankyotutorials
@hankyotutorials 3 жыл бұрын
පට්ට වැඩක්, මං ඉන්නෙ එරත්නෙ, මංවත් තාම අවාරෙ සිරිපාදෙ ගිහින් නෑ, ආදරෙයි❤️
@harshanasameeraka
@harshanasameeraka 3 жыл бұрын
Supiri channel eka.. YOU GUYS DESERVE MORE VIEWS
@random_memes818
@random_memes818 Жыл бұрын
Biththra kana eke aulak nadda.siripa karunawedi.
@chamiduchamidu1253
@chamiduchamidu1253 3 жыл бұрын
Sadu sadu sadu
@vidushasandupama2532
@vidushasandupama2532 3 жыл бұрын
නියමයි video එක හරි ලස්සන 👍❤️❤️🙏
@ashannimesh2402
@ashannimesh2402 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@sidhu1987sidhu
@sidhu1987sidhu 4 жыл бұрын
Thanks...නියම වීඩියෝ එකක්..
@himalikumari9991
@himalikumari9991 3 жыл бұрын
Good luck for your channel
@prasannaweeratunga6158
@prasannaweeratunga6158 4 жыл бұрын
Professional .... සුපිරි bro....
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
හරිම පින්බරයි මල්ලි යෝ සමන් දෙවිදු පිහිටයි සිරිපා කරැනා කරලා දකිද්දී ආසම ආසයි ❤🙏🙏🙏🙏❤❤❤❤😍😍 from hongkong
@පිස්සුපුසා-ව2හ
@පිස්සුපුසා-ව2හ 4 жыл бұрын
මචන්ලා ඔක්කොමත් හොඩින් උනා .. එත් ඔයලා මහන්සියෙන් ගියපු ගමනේ උඩ මලුවේ සහා එහී අවට විඩියෝ මගින් පෙන්නුවා විනඩී 5 හරි පෙන්නුවනම් හරි අගේය මචන්ලා... මොකද මන් අසයි දෙන් ඉන්නේ සෞදි ... ඔයලා 3 දේනටම සමන් දෙවී පිහිටයි
@pushpakumara3922
@pushpakumara3922 3 жыл бұрын
Wow 🔥
@sujeewasenarath4400
@sujeewasenarath4400 2 жыл бұрын
අම්මෝ කූඬැල්ලෝ......😊😊
@rashininethma....1374
@rashininethma....1374 3 жыл бұрын
Harima lassanai Sri padaya
@piwithuruniwanmaga
@piwithuruniwanmaga 3 жыл бұрын
ඇයි ඔයා හිතුවද සිරිපා කරුණා කරන්න යන එක ට්‍රිප් එකක් යනවා වගේ කියලා
@travelbook7659
@travelbook7659 4 жыл бұрын
Nice documentary video. Well done.
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
පින් අත් වේවා.
@maxkasun998
@maxkasun998 3 жыл бұрын
Gammk
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 3 жыл бұрын
patta bro serama patta Bithhara nokawa nam thama wadath hoda
@mohomadhamza6975
@mohomadhamza6975 3 жыл бұрын
Great job, oll the best macho
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
Hot Tent Camping  in deep Winter & Catch and Cook
22:17
Antonio Off-Grid
Рет қаралды 3,9 МЛН
Hiru Siripa Karunawa
50:31
Hiru TV
Рет қаралды 40 М.
Sri Lanka: Off the Tourist Map - Elephants and an Untouched Local Experience
14:42
How One Family Lives in the Mountains Far from Civilization
34:48
Food Around The World
Рет қаралды 3,7 МЛН
Embark on an Epic Journey: From Field to Dugout, The Hobbit's House
28:28
Outdoor builder
Рет қаралды 13 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34