හස්බන්ඩ්න්ගේ Office එකෙන් අපි ගිය Trip එක | Ubuntu Beach Villa Mirissa | Office Trip | Bhagi

  Рет қаралды 39,731

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#bhagiskitchen

Пікірлер: 165
@malshi7500
@malshi7500 Жыл бұрын
Wow❤ ඒකනම් සුපිරි අක්කා.. මමත් ඔයාල එක්ක ඒ විලා එකේ ඉදියා වගේම ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.. රටේ තියෙන තත්වයත් එක්ක ජීවිතේ තව තවත් සතුටින් විදින්න වාසනාව ලැබෙන්න ඕන ඔයාට වගේම හැම කෙනෙක්ටම❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@pawaniudeshika6051
@pawaniudeshika6051 Жыл бұрын
අයියානම් කෝලම් ලෝකයක් නේදා අක්කි 🙈❤️ සතුටින් ඉන්න ඔය දෙන්න හැමදාම ඔය වගේ ❤️ හැම ගැනු ළමෙක්ටම ඔය වගෙ කෝලම් ලෝක බෝලයක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤭 මටත් එක්කම ❤️ බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඒ පැතුම ඉටුවේවා! කියලා ප්‍රාර්ථනා කරනවා එයා කෝලමක් නෙමෙයි මල කොලමක් අනේ 😄 බොහොම ස්තූතියි නංගී. ❤️
@nishadichathurika1200
@nishadichathurika1200 Жыл бұрын
Ayya nam ada full chill eke ennawa.thank u so much oyalage me wage experience apith ekka beda gannawata ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඇත්තටම office හැමෝම මාර ජොලි එකයි ❤️ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ ශෝක් අක්කේ අයියා හරිම ආදරේ හිතෙනවා එයා ඉස්සරට වඩා ඔයාට ගොඩක් වීඩියෝ වලට උදවු කරනවා මම ඒකට ගොඩක් ආදරෙයි.අනික අයියගේ office එකේ අය ගොඩක් funny අර මිස් ගොඩක්ම.අනිවාර්යයෙන් එයා එයාගේ ජීවිතේ ලස්සනටම ගෙවන කෙනෙක්.අපි හැමෝම එහෙම තමයි ඉන්න ඕනේ.අපි ඔක්කෝටම මැරෙන මිනිස්සු ඒක නිසා කාලා බීලා තමුන් කැමති විදියට ජීවත් වෙලා මැරිලා ගියා කියලා දුකක් නැතුව ඉන්න ඕනේ...ආදරෙයි ඔයාලා ඔක්කෝටම ❤❤❤❤❤😘😘😘😘😘😘😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්‍තූතියි නංගී අයියා හැමදාම මගේ වැඩ උදව් කලා නංගී. ඔව් ඉන්න ටික කාලේ උපරිම ජොලියෙන් ඉන්න ඔනා. කොයි වෙලාවෙ මේ ලොකෙ දලා යන්න වෙයිද? දන්නෙ නැ නේ අපි හැමදාම ඉන්න ආපු ගමනක් නෙමෙයි නේ මේක
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් නන්ගා සෝයි ඒ හොටෙල් එක ඔයාල දෙන්නම අද ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරේ 😘😘😘😘❤️❤️හිතුන හස්බන්ඩ් සෝයි අද ආදරෙයි ඔයාල දෙන්නට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️ බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ අපිත් ඔයලාට ගොඩාක් ආදරෙයි ඔයලාගේ ආදරේ නිසාමයි තව තවත් විඩියෝ කරන්න හිත දෙන්නේ ❤️
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ෆන් එකේ ඉන්න සෙට් එකක් එක්ක යද්දී හරි ආසයි නේ නංගෝ...අපිත් ගොඩක් සතුටු උනා වීඩියෝ ඒක දැක ල...ඒ බීච් එක...😍 හැමදේම මාර ම ලස්සනයි ඉතින්..මටත් ඔය ෆොටෝ පිස්සුව තටදටම තියනවා නංගි..😁 ඔයාගේ අනිතිම ෆොටෝ ටික මාර ලස්සනයි..ඒ ගවුම ත් මාර ලස්සනයි...❤️🔥 බොහොම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට...පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි..හැමදාම මේ වගේ සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට..බුදු සරණයි..🤗😍❤️🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
අන්තිමට දාපු ෆොටෝස් ටික නම් හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@menakapriyanthi2560
@menakapriyanthi2560 Жыл бұрын
Harima joyful kiyala penuna.apith Enjoy kala.thanks.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤️
@nethu1492
@nethu1492 Жыл бұрын
Harima shok oyalage trip aeka.apitath aeka video aeken genawata thx darling..apith sathutu una aewa dekala..sathutin inna hemadamath..theruwansaranai!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං 🙏❤️
@taniyasilva6738
@taniyasilva6738 Жыл бұрын
Vedio aka lassanaiii❤️❤️❤️akki.aiyath shoii ane podi lamayek wage.oyala 2na hodata match wenawa.akki oyage kolam tika aiyath purudu wela dan vedios karana widiya lassanaiii❤️❤️❤️.hamadamath adaren enna.budusaranai adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔව් ඔව් එයා දැන් කොලමක් තමා විකාර ලොකයක් 😄❤️🙏
@ishu9590
@ishu9590 Жыл бұрын
Woow superb akka.. අයියනම් ගොඩක් සතුටින් වගේ.. ❤ හැමදාම සතුටින් ඉන්න ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි නංගී හැමෝම හොදට ජොලී කලා ❤️
@nowtydananjaya4005
@nowtydananjaya4005 Жыл бұрын
Akkige videos genakn ape gdr kattiya blana inne akki adath videos eka godak lassani 😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ආදරෙන් හැමෝම මතක් කලා කියන්නකෝ ❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Hodata enjoy kara neda, akka wagema anith ayath hari funny kattiyak kiyala penawa, adath lassana thanak apita pennuwata thanks.adareii godaak.😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ඔව් හැමෝම හරිම ජොලියෙන් ඉන්න අය ❤️
@imalijayasinghe59
@imalijayasinghe59 Жыл бұрын
Wow.....I love it
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@jayanthabandara8098
@jayanthabandara8098 Жыл бұрын
Harima lassanai nango mama asama oyage voice ekata Dan hasband naluwama welane ane Hari shok dennatama bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
හරිම ලස්සනයි නංගා ❤️❤️ සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@thiliniperera9865
@thiliniperera9865 Жыл бұрын
ඔයාලා වගේම මල්ලීගේ office එකේ අයත් හරීම fun set එකක් නේද නංගී....😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ ඔව් අක්කේ හරිම ජොලි කට්ටිය ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak lassanai oyala giya trip eka .oyala godak enjoy karala.api asawen baluwa.❤️❤️❤️❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@stfnivlog5792
@stfnivlog5792 Жыл бұрын
Ammoo akki video dala wow 😍😍😍😍😍😍😍 hemadama danna puluwannam video akki😁😁😁😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං පුලුවන් විදිහට දාන්නම්කෝ ❤️
@maurisudarika2766
@maurisudarika2766 Жыл бұрын
Ammooo video akak damma❤❤❤🥰🥰adarei akka oyalata...🥰 hamadama sathutin inna🙏❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩියර් ❤️❤️
@luneartz5250
@luneartz5250 Жыл бұрын
Harima lassanaai vedio eka nangi. Anika oyage frock eka maara quit. Babek wage❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
හරිම ලස්සනයි නංගි 😍😍 සතුටින් ඉන්න හැමදාම !
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@shalanijayasuriya7855
@shalanijayasuriya7855 Жыл бұрын
Video eka iwara wenakan baluwa. Oyage gawma lassanai. Oyath lassanai. 😍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ...මාර ජොලියි නෙහ්..😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤️
@sureshkumara5836
@sureshkumara5836 Жыл бұрын
ලස්සන විඩීයෝ එකක් නංගී
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කෙ ❤️
@MrPodisampath
@MrPodisampath Жыл бұрын
Adar video eka ගොඩක් ලස්සනයි අක්කා .අයියා t dan naluvek vage හොඳට video s වලට innava neda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ අයියා දැන් ඉතින් හොදට උඩ යයි මේ කමෙන්ට් බලලා ❤️එයාට කොහොමත් කැමරාව හුරැයි නංගී මට වඩා
@maleeandfamily
@maleeandfamily Жыл бұрын
Woow akkaa hrima lasaaniii❤ hamadama vge me video ekath🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගීයෝ ❤️
@amilaranasingha3820
@amilaranasingha3820 Жыл бұрын
ලස්සනයි අක්කා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ආදරෙයි නංගෝ ❤️
@thanujajavigoda3695
@thanujajavigoda3695 Жыл бұрын
Wow. Beautiful place and you look great 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you so much darling ❤️🙏
@vindi1309
@vindi1309 Жыл бұрын
ලස්සනයි අක්කේ video eka 💝💝💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
Harima ලස්සනයි akki.....anna අම්පාරේ paththe..mheth tiyano lassana then.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්‍යෙන්ම වෙලාවක එන්නම් නංගී තෙල් නැති නිසා ගොඩාක් ම දුර යන්න බැ නේ අනිවාර්‍යෙන්ම ඔය පැත්තෙත් එනවා ❤️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
@@bhagiskitchen1375 එන්න අක්කී අරුගම්බේ තව තැන් ගොඩාක් තියන්වා..බලන්න පුලුවන්
@joyfoodcorner
@joyfoodcorner Жыл бұрын
Wow😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you 🙏❤️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Hiiii darling ..video ekak enakm maga balan hitiyee 😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Godak lassanae video ak ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩියර් ❤️
@udarachinthaka4439
@udarachinthaka4439 Жыл бұрын
ඔයාලා හරිම lucky dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Harima lassna video ekak akki...හැමදාමත් සතුටින් inna 😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@christinewickramasinghe2680
@christinewickramasinghe2680 Жыл бұрын
Villa eke nama kiyanna Dear..family 1 kata da charge keranne...Price pls...
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
අනේ bhagi akki හරිම ලස්සනයි ඒ dress එක (frock)
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 Жыл бұрын
Wow nice Dr 💓💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@ruwanifernando6635
@ruwanifernando6635 Жыл бұрын
හරිම අසාවෙන් බලනවා ඔයාගෙ videos
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩියර් ❤️
@sansala..45
@sansala..45 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා ❤️🥰😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි නංගී ❤️
@chitrakumari5884
@chitrakumari5884 Жыл бұрын
Oyage adum ada harima lassanai budusaranai nange
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@jayaminimadushani121
@jayaminimadushani121 Жыл бұрын
Woooooow oyala mirisse awada?🥰its my home town
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නේ අනේ එහෙමද? ❤️
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
හරි ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ❤️❤️
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
Lassanayi bhagiii
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you darling ❤️
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Woow Nice🤩🤩🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
Oyage photos lassanai 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Laasanai akki video ekak 💖 💖💖💖 tawa video ekak one ikmanata
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්‍යෙන්ම විඩියෝ අරගෙන එන්නම්කෝ බොහොම ස්තූතියි නංගී ❤️
@nirmalaudayangani654
@nirmalaudayangani654 Жыл бұрын
Ane akki harima lassanai. .akki e gawma gatte kohenda?eka nam harima lassanai akkiyo.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී odel එකෙන්
@nirmalaudayangani654
@nirmalaudayangani654 Жыл бұрын
@@bhagiskitchen1375 thank you akkiyo..
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
ලස්සනයි නංගියෝ 👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️
@user-qi2ru6ov8x
@user-qi2ru6ov8x Жыл бұрын
HR mannager and eyaage yaaluwa nam maarama fun dabalak....❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ ඔව් නිකන් හම්බුනාත් හිනාකලා මැරෙන හරිම හොද කෙල්ලො 2ක් හරිම ආදරණීයයි ❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
akkige hight eka kiyada 😍 ayya usa kenekne...eya ekk bladdi oyath tikk usai wge kyala hitunaa...ekai ahuwe..😍ehem shoi matching couple...😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං 5" 4" ක් අයියා 6 " 1" ක් වෙනවා බොහොම ස්තූතියි නංගී විඩියො බැලුවාට ❤️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
man dekka eda.lakmini akka hikkaduwe neda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඔව් ලක්මිණි හික්කඩුවේ ❤️
@lakminichethana11
@lakminichethana11 Жыл бұрын
akki oya nm dn marama lassanai ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️🙏
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
Nice 💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@nirashaedirisinha9004
@nirashaedirisinha9004 Жыл бұрын
Maru ane oyala danna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ❤️
@kaveeshashenal5327
@kaveeshashenal5327 Жыл бұрын
Ptta
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@cookwithkalpana9211
@cookwithkalpana9211 Жыл бұрын
Shokk akkaa❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you nangi ❤️
@mithumi.997
@mithumi.997 Жыл бұрын
අයියා මරු අනෙ..😍🤭
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ❤️
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
😍😍මාතර තමයි අපිත් ඉන්නෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ලස්සන පැත්තක් පාටි දදා ඉන්න මරැ ❤️
@user-pu9tg8dd2p
@user-pu9tg8dd2p Жыл бұрын
Husband kohada akki wada karanne..❤️❤️🌸🌸
@john_wick552
@john_wick552 Жыл бұрын
ඒවා කියන්නේ නෑ.. මාලු බිස්නස් 🔥
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
Husband godak hondai wage 🙏👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@tharumahi9516
@tharumahi9516 Жыл бұрын
Akke Q&A genna ko
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@dulashianupama9222
@dulashianupama9222 Жыл бұрын
Api mirisse 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@himashasandeepani7334
@himashasandeepani7334 Жыл бұрын
Aiya nm hodata video ekata pose karnawa😁😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@dinithimaleesha6007
@dinithimaleesha6007 Жыл бұрын
Aiyage hinawa thama maru 😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
පිස්සු කොලමක් ❤️
@anushakumari6692
@anushakumari6692 Жыл бұрын
Ane oyaa adina adum mara lashsanai..kohenda ganne kiyannako..antimata adagana inna eka hari lashsanai...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Odel එකෙන් ඩියර් ගන්නෙ ❤️
@sandalisvlog8630
@sandalisvlog8630 Жыл бұрын
අනේ මාතර ආවද දන්නවනම් බලන්න එනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ආවා නේ ❤️
@englishselfstudy9314
@englishselfstudy9314 Жыл бұрын
නිහතමානී character එකක් ඔයා... හරිම අසාවෙන් ඔයාගේ vedios බලනව ඉඩ ලැබෙන වෙලාවට... 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
Shoi akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you nangi ❤️
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@asafernando6290
@asafernando6290 Жыл бұрын
Villa n hotel wenasA mokakda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Villa එකක් කියන්නේ කාමර පොඩි සංඛයාවක් තියෙන එකක්. හොටෙල් වල එහෙම නෙමෙයි ලොකුයි rooms ගොඩාක් තියෙනවා නේ
@asafernando6290
@asafernando6290 Жыл бұрын
@@bhagiskitchen1375 tkz hode. Gewal walata villa kiyala daanne Ekathama.
@sulakshanalakmini2761
@sulakshanalakmini2761 Жыл бұрын
Bhagi akke amalige redi left neh 😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ පිස්සු කෙස් 2 තාමත් කම්මැලි උනාම බලන්නේ ඒ විඩියෝ එක 😁😂🤣
@mgsiripala1843
@mgsiripala1843 Жыл бұрын
Akki oyla q @a dennko ayya krnn job aka gna oya gna pva visthra
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@tharu3515
@tharu3515 Жыл бұрын
අයියගේ හිනාව ලස්සනයි නේද අක්කෙ පුසෙක් වගේ 😊😁💫
@sachiniharshani3112
@sachiniharshani3112 Жыл бұрын
😂😂😂😂😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ 😂😂 පැන්ඩා කියලා තමා මං කියන්නේ 🤣
@tharu3515
@tharu3515 Жыл бұрын
@@bhagiskitchen1375 ah ekne😊😁
@janithasiriwardhana3163
@janithasiriwardhana3163 Жыл бұрын
මොකක්ද akke aiyage company eka...
@mudaligepeter9256
@mudaligepeter9256 Жыл бұрын
ඇයි උඹටටත් යන්ඩ ඕනෙද?.
@purnimaprashadani4389
@purnimaprashadani4389 Жыл бұрын
@@mudaligepeter9256 🤣🤣🤣
@nadeeshaperera6171
@nadeeshaperera6171 Жыл бұрын
Ubantu ekata okkotama kiyak giyada ??
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නම් හරියට දන්නෙ නැ අපේ Room එක full board 35000යි ඒ වගෙම ගොඩාක් බයිට් වර්ග ගත්තා සම්පුර්ණ ගාන දන්නෙ නැ
@uw8023
@uw8023 Жыл бұрын
හරිම ලස්සන යි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤️
@kelumdhammika2368
@kelumdhammika2368 Жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤❤❤
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 42 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,9 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 322 М.
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 42 МЛН