යක්කුත් එක්ක කෑම්පින් offtrek camping sri lanka,episode 2 vlog 028

  Рет қаралды 140,344

The Sailor

The Sailor

Күн бұрын

This is my second trip with offtrek camping. This time also we went to the same location which was on the 1st video.but it was a totally different experience.enjoy the video.. Hope you guys like it..
offtrek - 0770072000
check them on facebook
/ offtrekcamping
check them on instagram
/ offtrekcamping
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK: / thesailor91
INSTAGRAM: / _thesailor

Пікірлер: 1 200
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 3 жыл бұрын
Who are 2021 watch this 😍♥️🌎🌟
@crandy5947
@crandy5947 4 жыл бұрын
කොල්ලො මේක පට්ට , කලින් වගේ english sub ,දාන්න එතකොට වීව්ස් වැඩිකරගන්න පුළුවන්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 💚👊
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
සේලර් අයියගෙ vlog එක්ක පොල් රොටී නැත්තං වැඩක් නැ 😅😅😅😅
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😆😆
@wimalrathnayaka9484
@wimalrathnayaka9484 3 жыл бұрын
ඔව් ඔව්
@vihangawijerathne1853
@vihangawijerathne1853 3 жыл бұрын
හ්ම්ම්
@roshanbuddika14
@roshanbuddika14 3 жыл бұрын
Sirawatama 😁😁😆
@seneshdewmena6800
@seneshdewmena6800 3 жыл бұрын
Hamo akanam atha
@travelcravings884
@travelcravings884 3 жыл бұрын
නිහතමානී y.tuber.......👌😘අයියා wadda neh..thaniathin gas ekth issuwa kolla wadda😅👍❤
@adrianquyn2214
@adrianquyn2214 4 жыл бұрын
I Love your videos of back Home. Being in the us makes you miss srilanka and you viod me from that. Thanks brother. Keep on doing what you do looks like you are living the dream. Aloha.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks for watching 💚✌️
@nipunabandara3288
@nipunabandara3288 3 жыл бұрын
එල සහො මන් දැක්ක නියම චරිතයක් ... හැමදාම බලන්වා ඔයගෙ විඩියෝ ... Tree house thama elama
@gamikarasanjana
@gamikarasanjana 4 жыл бұрын
Okkotama wada oyage hinawa thmi pattama bro 😀😉😜
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Haha 😍💚
@Travelinkorea945
@Travelinkorea945 4 жыл бұрын
හිතාගන ඉන්නෙ කියල හිතාගන ඉන්නැ කනවලු 😋😂
@සුද්දී-ජ7ග
@සුද්දී-ජ7ග 4 жыл бұрын
එල නියමයි ලංකාවට ආපු ගමන් එනවා මේ සෙට් එක එක්ක කෑම්පින් පාරක් යන්න
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල අනිවා යන්න 💚🙌
@tishanmadusanka3636
@tishanmadusanka3636 4 жыл бұрын
Dan wadata ynna yanne bro. Aasawen inne balanna. Off wela awith balannam. ආදරෙයි ඩුබායි api හැමදාමත් 😍😍😍😘😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ela bro 💚👊
@tishanmadusanka3636
@tishanmadusanka3636 4 жыл бұрын
සුපිරි 😍😍😘
@lahiruindunilweerasakara7099
@lahiruindunilweerasakara7099 4 жыл бұрын
Again and again it proves your talents salior❤... no more words to tell.... once again u showed us that u are one of the best vlogers in sri lanka.❤.dosent mater the duration of the vlog... though its too longer we watch it to the end without skipping a single sec..😁 good luck sailor for your future... waiting for more vlogs..🤘❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 😍💚
@vimu4815
@vimu4815 4 жыл бұрын
ඇත්තටම සුපිරිය් බන්.උබෙ විඩියො ඔක්කොම බැලුවා ..පල වෙනි වතාවට තමය් යුටිය්බ් චැනල් එකක් subscribe කලේ උබගෙ කිසිම ලොකු කමක් නැති නිසා .ඉස්සරහටම කරගෙන පලයන් ..👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 😍💚 අනිවා 👊
@KasunSuranjaya
@KasunSuranjaya 4 жыл бұрын
හැමදාම වගේ ඒකත් සුපිරි... හදිසි වැඩකට යන්න ලැහැස්ති වෙලා ඉද්දි නොටිපිකේසන් එක ආවෙ... වැඩේ අමතක කරල මේක බැලුව... වීඩියෝ කොච්චර දිග වුනත් කම්මැලි නැතුව බලාඉන්න පුලුවන්... තෙත ගල් උඩ ඇවිදිද්දි වුනත් සපත්තු නැතුව ඇවිද්දම සෑහෙන්න පරිස්සම් මං හිතන්නෙ... 🤔 සුපිරි වීඩියෝ එක..! ඊළඟ එක එනකල් අපි බලං ඉන්නෝ... ජය වේවා! 💚
@Travelinkorea945
@Travelinkorea945 4 жыл бұрын
Sirwtm 😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 💚 ජයවේවා🙌
@pandukavlogs5125
@pandukavlogs5125 3 жыл бұрын
එකෙන්ම යක්කු තමා තමයි ඉතිම් මේ😍💚
@dimuthurukshan5488
@dimuthurukshan5488 2 жыл бұрын
ඔයගෙ හැම වීඩියෝ එකක්ම බලනව අය්යෙ සුපිරි ..
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
💚😍
@sankabandara9771
@sankabandara9771 4 жыл бұрын
CAMPING LANKA NAM SUPAR SERVIS......THANKS BRO GOOD LUCK
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@thenukanisal6957
@thenukanisal6957 4 жыл бұрын
කවදාක්වත් subscribe කරන්න ඉල්ලන්නෙ නැති නිහතමානී පොර. Sailor ආදරෙයි හැමදාමත්. Couple travel එකක් කරන්න කවදහරි අක්කත් එක්ක😏♥️♥️ Skip කරන්නෙ නැතුව එක දිගට බලන එකම KZbin channel එක කවදහරි trending එනව බං අයියේ.♥️😁🤘
@RK-oq3bx
@RK-oq3bx Жыл бұрын
Well-organized camping and a big hurrah for the off-trek camping organizer. Battery-powered lighting was an added plus benefit for all the campers. I never expected this kind of perfectly professional camping in our country. A big kudos to everyone who joined and did their small part to make it the best camping experience and sent the same vibes to all who had seen this vlog. Thank you, Ishan Mallith👍👍🇱🇰 ( I believe that your Sinhala narration was 80℅ understood 😀)
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
Ohhh super wild life... bro oya gopro ekn videos karaddi kochchara wela puluwnda eka battery ekakin? Battery kiyak use krnwda oya
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 🙌🏽💚 battery 6k use krnawa.. Video karana quality eka anuwa wenaswenawa battery life eka
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
Elaa bro thankzz... ❤️❤️🥰
@menurasathnindu
@menurasathnindu 4 жыл бұрын
සෙයිලර් ge videos hama ekakma paswathaaakata walaa balana The Sailor kiyana KZbin channel ekata abbahi welaa inne mama witharada?
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍😍
@nisithavlogs1923
@nisithavlogs1923 2 жыл бұрын
what a amazing video aiyaaa
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
16:24 Time Lapse walata music ekak dammoth hodaa saho..
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@fathimashamlashamla7180
@fathimashamlashamla7180 3 жыл бұрын
Ambo eka thada 🤘 All the best kollo
@anuradhadasanayake3007
@anuradhadasanayake3007 3 жыл бұрын
Ela bro. apith ekka giya wage. lokukama nathi ela kollek. superb.....
@sanjanaravindu82
@sanjanaravindu82 4 жыл бұрын
අයියෙ කක්කි දාන්න උනොත් කොහෙද දාන්නෙ☹
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Walak harala danawa... 😁
@pasindusandeepa1378
@pasindusandeepa1378 3 жыл бұрын
@@thesailorlk 😂
@chanidu734
@chanidu734 3 жыл бұрын
😂😂
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ආදරෙයි
@thusharaunambuwa6086
@thusharaunambuwa6086 4 жыл бұрын
Cenematic videos නැතුව හොද ගුනාත්මක, හරවත් vedio එකක් කරන්න පුලුවන් කියන එකට හොදම උදාහරෙනෙ මචං උබ. Keep it up bro. No need to change anything, this is your uniqueness. I wish one day I could join with your bro. Good luck 👍👍 Thushara
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚🙏🏻😍
@induruwageajith95ajith5
@induruwageajith95ajith5 Жыл бұрын
A beautiful campsite 🏕️🔥👌
@tv9prolive801
@tv9prolive801 3 жыл бұрын
ammo oya diya ale udama gala uda wadi wela inno dakkama agath hiri watuna...super video
@KingEntertainmentLK
@KingEntertainmentLK 4 жыл бұрын
Ela machan mn oyage videos balanna godak asai
@hapsanjeewa
@hapsanjeewa 3 жыл бұрын
මරු
@ruzanasaman2968
@ruzanasaman2968 4 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි. අපිත් ලංකාවට ඇවිත් යනවා බලන්න. පරෙස්සමෙන් මල්ලි.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@PrabhathMHerath
@PrabhathMHerath 4 жыл бұрын
නියමයි. සුපිරි කෑම්පින් එකක්.....සුපිරිම ප්‍රසන්ටේශන් එකක්.... ජයවේවා....❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚🙌
@AAa-wz4qq
@AAa-wz4qq 4 жыл бұрын
Kapu thana cha nokara kunu tika aran awa eka patta bro anith ayatath adarshayak.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks bro 💚🙌🙏🏻
@foodworld117
@foodworld117 4 жыл бұрын
Me para supiri....aaaaa.....oyagen thama lankawa mechchara lassanaida kiyla danagththeee..congratulations
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 😍💚
@foodworld117
@foodworld117 4 жыл бұрын
💚 epa ...
@sugathwa4176
@sugathwa4176 4 жыл бұрын
බලන්න ආස හිතෙන බලන්න දෙයක් තියෙන vlog එකක්.අපි Sweden වලින්.එල මචන් ජය සතුට සැහැල්ලුව පතනවා උබලාට
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
patta video eka kiyanna deyak supiri apita yanna bari than mehema video ekakin hari balanna labena eka loku deyak.................. supiri..................
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 😍💚
@dileepa-wickramasinghe361
@dileepa-wickramasinghe361 4 жыл бұрын
Traveling කලාවක් නං.... ඔබ එහි පිකාසෝ වේ.... අපිටත් ඇවිදින්න උනක් තිබ්බට ඉතින්........ නියමයී අයීයේ.... අපිට real experience කරන්න බැරි උනත් ඔයා ඒ experience එක video එකෙන් අපිට පුලුවන් උපරිම ලං කරන එකට නම් ගොඩක් පිං..... එල 👍 ........
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwa malli.... 💚💚🙌🏽 Thankyou
@sithumihansima1643
@sithumihansima1643 4 жыл бұрын
Ada video ekath harima lassanai aiya👍👍niyamai💚💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 😍💚
@jeewangamitha876
@jeewangamitha876 4 жыл бұрын
Patta ela bs kollo jayawewa
@sameeramadusanka1753
@sameeramadusanka1753 3 жыл бұрын
Super thanks malli hoda knowledge gtha
@pathumdilhara9405
@pathumdilhara9405 4 жыл бұрын
අයියෙ වීඩියෝ එඩිට් කරන softwere එක මොකද්ද අයියෙ?
@gangaudayangani9389
@gangaudayangani9389 4 жыл бұрын
Hamadamath wage baluwa Godak lassanai.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚😍
@shiwakumarpilomina8405
@shiwakumarpilomina8405 3 жыл бұрын
Nice bro🤩💞💞
@tharindurashmika7607
@tharindurashmika7607 4 жыл бұрын
හැමදාම වගේ ආදරෙයි බ්‍රෝ.❤️💯😊
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍💚
@starrapparel2410
@starrapparel2410 3 жыл бұрын
machan oyat ekka yana kattiyata kata karanna denna, eyalage wistara tikakut denna
@gamingwithvihaga3647
@gamingwithvihaga3647 4 жыл бұрын
Ara podieka rata ekedda ayye
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 4 жыл бұрын
Machan camping eka Maru lankawe innawa godak Salli viyadam karanna beri kollo unta wahana ne oyawage gaman yanna un owa ballala....PATTA....ELA....LOL kiyana wachana Dala amutu basawakin amatanawa ape lankawe kudaran gahala dawas 7 kin wena tenakata Yana minissu atare podi wenasai tiyenne...posh gatiya Saha role model eka.....good luck
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌🏽
@isharaudayakumara6740
@isharaudayakumara6740 4 жыл бұрын
ඒකනමි සුපිරිම සුපිරි අයියේ
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚🙌
@laksalaaks1047
@laksalaaks1047 4 жыл бұрын
Godak lassansi video eka.
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Pine kiriwalin monada karanney dannawada
@janakaprabath1077
@janakaprabath1077 2 жыл бұрын
video eka supiri chamara malli
@ridewithkolilk
@ridewithkolilk 4 жыл бұрын
සුපිරි malliya ..........langadima bike walin yamu offtrack camping api..........🙌💛🔥💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Shaaa.. Maru maru.... Yamu yamuuuu😍
@shaniahangama8245
@shaniahangama8245 3 жыл бұрын
Oyanam mara roti perethayek .niyamai aiya video aka
@sobaru132
@sobaru132 3 жыл бұрын
Okkom price kiyada
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 10 ай бұрын
පට්ට ! 🇨🇦🇱🇰💯😍😊🤗👌👍❤️👏🤩🤗😊🙏
@thesailorlk
@thesailorlk 9 ай бұрын
❤️✌️
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි අහ්හ් 👍🌷 ගානත් shape👍 වැඩ කරලා වැඩ කරලා මේ වගේ නිදහසේ ඉන්න තියෙනෙවා කියන්නේ chill එකෙ සුපිරි 🌷👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 💚👊
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
@@thesailorlk එල bruh 🌷🌷👍
@shanukamadushan7880
@shanukamadushan7880 4 жыл бұрын
සුපිරියක් තමයි.ඉක්මන්ට තව වීඩියෝ එකක් දාන්ඩ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 😍💚 අනිවා 👊
@SankaKalaMandapaya
@SankaKalaMandapaya 3 жыл бұрын
මල්ලි ඔයාගෙ හැම විඩියොම බලනවා අපිට ඔනෙ නැවැ එවයි කොල්ලො ටික ගිහින් ලුණුයි බතුයි උයන් කන එවා
@monaltheekshana9876
@monaltheekshana9876 4 жыл бұрын
ලංකාවෙ සුපිරිම traveler කිව්වොත් හරි යටම හරි මලිත් අයියේ හැමදාම වගේ මේකත් සුපිරි 💚🙌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි 😍💚
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ 4 жыл бұрын
Puluwnm badulu bandrawala video aka dannko pies oyaga video goodk lassnai parsmin budu sarnai oba samatm thanks
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Try ekak dennan awama 💚🙌
@ruwan9551
@ruwan9551 4 жыл бұрын
නියමයි සහෝ
@hiruvlogs1940
@hiruvlogs1940 4 жыл бұрын
Fatta malliya. Vedio eka. Jaya wewa jaya wewa.... ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚😍
@anuruddhabandara4293
@anuruddhabandara4293 2 жыл бұрын
Good Malli budusaranai
@thejaz9228
@thejaz9228 Жыл бұрын
Love your videos❤❤❤ super 🔥🔥🔥
@thilankawijesingha3559
@thilankawijesingha3559 4 жыл бұрын
nice trip , thava videos issarahata danna
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@shehandaluwatte4062
@shehandaluwatte4062 3 жыл бұрын
Gopro back pack eka gathe kohenda
@malakamihira7837
@malakamihira7837 4 жыл бұрын
supiry vidio malli ahuwata monath hithanna epa mokadda cem eka oyage good qality ekai ehuwe monada model eka
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Mekanam kale gopro hero 8 eken godakma shot. Poddak gatta gopro max ekenut..
@madushikas.dassanayaka8061
@madushikas.dassanayaka8061 4 жыл бұрын
Full video 1ma බැලුවා... ලස්සනයි.. කෑම හැදුවේ ම අයියලා නේ... අක්කල? 🙄😬😁 මන් ආස ආස කෑම ගොඩක් තිබ්බ... බඩගින්නත් වැඩි වුණා... Errrr😶
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Akkalata wada ayyalage kema rahaine.. Eekai 😁😁 thankyouuu🙌🏽💚
@madushikas.dassanayaka8061
@madushikas.dassanayaka8061 4 жыл бұрын
Hapoi🙄😅
@lilaniuthpala7045
@lilaniuthpala7045 4 жыл бұрын
8.22 😲😲😲Marannada hadanne yakuuu....kapu bipuwath eliyta enwa karakilla hadila😨hammoooo
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Hahaha.... 😂😂😂
@aravindaisurusenarath763
@aravindaisurusenarath763 4 жыл бұрын
camping නම් #offtrek තමා. පට්ට වැඩක් #Buwaneka_Indrajith & #Malith 😍💪
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwa Aniwa bro 😍💚👊
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
07.24 අම්මෝ පරිස්සමින් බුදු සරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻
@erandapriyamantha6948
@erandapriyamantha6948 2 жыл бұрын
සුපිරි
@Fitbychula
@Fitbychula 3 жыл бұрын
Eka patta 💪💚
@nilanshyamika5524
@nilanshyamika5524 4 жыл бұрын
සුපිරි මචන්..... සුභ පතනවා චැනල් එකට...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 💚😍
@yalinduperera6658
@yalinduperera6658 2 жыл бұрын
uncle ship ake redar aka pennanko
@diniduruwan2080
@diniduruwan2080 4 жыл бұрын
Our gorgeous mother land###thanks brother.....budusaranai
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍💚
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
#31:55 pol roti kiwma mune tyena hinawa😁
@gamingraptor310
@gamingraptor310 4 жыл бұрын
එල අයියේ
@dananjadanushkasilva5544
@dananjadanushkasilva5544 4 жыл бұрын
supiri bn..ara indrajith kiyana eka robo kenek wage wedane bn..
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Hahah Eya ehema thama Ela 🙌👊
@Happyflour
@Happyflour Жыл бұрын
Ethakota toilat prashneta kihomada visaduma.
@ashenkaveesha4239
@ashenkaveesha4239 4 жыл бұрын
Drone එකකුත් අරගෙන ගියානම් පට්ටයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@d.p.m.sdayananda7268
@d.p.m.sdayananda7268 4 жыл бұрын
Aiyya supiri sinhala kollek ne ela good luck
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@chanakapushpakumara7804
@chanakapushpakumara7804 4 жыл бұрын
සුපිරි බොක්කා
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@amandawijesinghe4538
@amandawijesinghe4538 2 жыл бұрын
ගෙදර ඉන්නවට වඩා කෑම සුපිරිනේ ඕයී. 😳😳😁😁😁 සුපිරි චෙෆ් වැඩේ මරුවට කරනව.
@dreamy3d2024
@dreamy3d2024 3 жыл бұрын
නිකන් අපි ට්‍රිප් එකක් ආවි වගේ......
@tharukalakshan2536
@tharukalakshan2536 4 жыл бұрын
Full ekama.baluwa
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Wooooow
@sanathkumara7934
@sanathkumara7934 4 жыл бұрын
අයියෝ...පිස්සු හැදෙනව බලනකොට.සුපිරි කෑම්පින් එක.මමත් සෙට් කරගන්න ඕනේ.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල 😍💚
@uthumadithya6147
@uthumadithya6147 4 жыл бұрын
Dan sailor kiwwagaman mathak wenne ube oya green colour bandana eka bn
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Hahaha ela ah 👊💚
@gal9628
@gal9628 4 жыл бұрын
Niyamai brother
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@pathumudaya1783
@pathumudaya1783 3 жыл бұрын
Anee raththaran Aiyye awadanam than wala parissamin agath hiri watenawaa🙏🙏🙏
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏🙏
@b.c.2180
@b.c.2180 3 жыл бұрын
super bro 😲
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@danusanjeewa4683
@danusanjeewa4683 3 жыл бұрын
Adoo aiya elm
@RelaxLounge.online
@RelaxLounge.online 4 жыл бұрын
Trip expense eka 6800 rs kiuwe, can you please mention the expenses included in that amount
@gayandimuthu301
@gayandimuthu301 4 жыл бұрын
Matath asai bn
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚😍
@fabianrukshan7522
@fabianrukshan7522 4 жыл бұрын
Sky vodka akai black akai tiyann set wenna maru
@djvimukthibandara
@djvimukthibandara 4 жыл бұрын
vedio eka බැලුවා wage තමයි comment එකක් දාගෙන යන්න awe😉.රෑට බලලා comment කරලා වැඩක් na ne ඒකයි dan ma comment එකක් දාගෙන යන්නේ 😍.vedio ඔක්කොම පට්ට 2k na මේකත් එළකිරි. අනිවාර්යයෙන් බලලා තමයි doiiya ගන්නේ 😎.පුළුවන් වේලාවට comment එකක් dala යන්නේ aniwa.නැතත් api ඉන්නවා seen එකේ .ජයවේවා හැමදාම the sailor 👍👋
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි මචං 💚 ජයවේවා 🙏🏻
@sasikadilshan6124
@sasikadilshan6124 4 жыл бұрын
Superb brooo
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 4 жыл бұрын
Api ganna athal monawada kiyala hithenawa bn ...meka dakkama
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Lost City in Sri Lanka
36:38
Kalu Sudu Athara
Рет қаралды 234 М.
Youth Art Beat | Travel with Wife | Kasun & Chamari
57:53
Charana TV
Рет қаралды 57 М.
SRI LANKA | The Wedding I Will Never Forget 🇱🇰
28:06
Davud Akhundzada
Рет қаралды 645 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН