සමලිංගිකත්වය OK ද ? ඔබ දැන ගත යුතුම කතාවක් !

  Рет қаралды 23,823

Dr Namal Wijesinghe

Dr Namal Wijesinghe

Күн бұрын

Пікірлер
@DrNamal
@DrNamal 2 жыл бұрын
සමලිංගිකත්වය OK ද ? ඔබ දැන ගත යුතුම කතාවක් ! - kzbin.info/www/bejne/hZCXZomdat2jaMk ඔබේ අදහස්, ඔබ දරන මතය පහලින් Comment කරගෙන යන්න. මෙවැනි වැදගත් තොරතුරු දැනගැනීමට අපගේ KZbin නාලිකාව Subscribe කරන්න.
@shehanranatunga3154
@shehanranatunga3154 Жыл бұрын
ලංකාවේ මෙය නීතිගත වුවද ඔබ අප සිටිනා සමාජය + අසල්වැසියා + නෑදෑයා සමඟ ඉඳීමට වඩා දිවි තොර කරගැන්ම වඩා යෝග්‍ය වන්නේ බොහෝ දෙනෙකුගේ ආර්ථික තත්ත්වය අනුව විදේශයකට යෑම අසීරු කටයුත්තක් වන බැවිනි . .
@shehanranatunga3154
@shehanranatunga3154 Жыл бұрын
ඔබතුමා කියූ පරිදි මගේද පැහැදිලි මතය තර්කය මෙය දෙමාපිය ජාන අනුසාරයෙන් ප්‍රචාරණය වීමක් බව මාහට සාක්ෂි සහිතව ඔප්පු කළ හැක්කේ පුංචි කාලයේ පටන්මය . ( පිටස්තරයෙකුගේ ඇසුරකට / ආගන්තුක නුහුරු දසුනක් හෝ නොදැකවම ) නමුත් මාපිය චෝදනාවට කක් වන්නේ අප වේ . . . . . 😶
@NiroshKumar-c3f
@NiroshKumar-c3f Ай бұрын
Dokta oba thuma koheda inne oba thuma hamba wenna puluwanda..nambare dannako vidiyo wala
@semi_007
@semi_007 11 ай бұрын
මේකේ ඉන්න උන් හිතන්නේ තමන් ගැන විතරයි. තව කෙනෙක්ගෙ හැගීම් වලට ගරු කරන මිනිස්සු ඉන්න සමාජයක් තිබ්බ නම් ඕන කෙනෙක්ට සතුටින් තමන්ගෙ ජීවිතේ විදින්න තිබ්බා. මොනවා කරන්නද අපිට අනිත් මිනිස්සුන්ව හදන්න යන්න බෑ නේ අපි හොදින් ඉන්න එක විතරයි කරන්න පුලුවන්.🙂💙
@virajsudarshana6764
@virajsudarshana6764 4 ай бұрын
Gay වුන කෙනෙක් විතරයි දන්නේ ඒ අය කොච්චර ගින්දරක් හිත යට තද කරන් ඉන්නවද කියලා .. එක සාමනය අයට විහිලුවක් උපහාසයට හේතුවක් වුනාට .. ඒ අය බහුතරයක් නොමැරි මැරි මැරි ජීවත් වෙන මිනිස්සු , සාමාජයෙන් පිලිගැනීමක් නෑ.නීතියෙන් පිහිටක් නැ. ගරහනවා තමන්ගේ කැමැත්ත ආදරය ප්‍රකාශ කර ගන්න විදියක් නෑ.. තමන් කැමති කෙනෙක් හොයා ගත්තත් ඒක ප්‍රසිද්ධියේ පවත්වගෙන යන්න බෑ.හැම තිස්සෙම බයෙන් තැති ගැස්මෙන් ජීවත් වෙන්නෙ වෙන්නේ.. අනෙක් අය මොනවා හිතාවිද කියලා සිය සැරයක් වත් හිතන්න වෙනෝ...බාහිර සාමාජෙන් එල්ල වෙන බලපෑම, අයියෝ උබට තාම කෙල්ලෙක් නැද්ද, දැන් උබෙ කල වයසත් ඉක්මවා යනෝ විවාහයක් කරගන්නේ නැද්ද.. වගේ දේවල් .. මේ දේවල් වලින් බේරෙන්න ලොකේට පේන්න සහා වටේ සිටින ආදරනීයන් සතුට කරන්න විවාහයක් කරගන්න වා ඊට පස්සේ , එතන ඉදන් මුලු ජීවිත කාලෙම කෘතීමව වෙස්මුහුනක් දා ගෙන තම අකමැති රංගනයක් නිරත වෙමින් අපායක් ජීවත් වෙනවා වගේ මුලු ජීවිත කාලයම දුකින් ජීවත් වෙනෝ , එක්කෝ ඒ පවුල් ජීවිතය අතරමැදිද කඩා වැටී . මහා ව්‍යාකුල තත්වයන්ට මුහුන දීමට සිදු වෙනෝ ...අනේ දෙවියනේ gay වෙලානම් ඉපදෙන්න එපා කවර ආත්මයක්දී වත්.. පෙර කරපු අකුසල කර්ම නිසා වෙන්න ඇති සමහර විට.. මේ වේදනාවෙන් මේ ලෝකේ තව කී දෙනෙක් ජීවත් වෙනවා ඇත්ද.. ඇයි මෙහෙම මිනිස්සගෙන් සංවේදි දේවල් විහිලුවට ගන්නේඑ.😢
@DrNamal
@DrNamal 4 ай бұрын
Being Homo is NOT a sin !! pls understand that !! Our county has a long way to go - much to learn and respect people for who they and their needs !! Do not worry - live a HAPPY life - You have all the rights to live a normal life !!
@IsinduFernando
@IsinduFernando 2 ай бұрын
Gay වෙලා ඉපදුන එක නෙවෙයි වැරැද්ද ලංකාවේ ඉපදුනු එකයි වැරැද්ද
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😮😢
@IsinduFernando
@IsinduFernando Ай бұрын
@@supunprasad-iq4ph Oyage number eka dennako. Msg ekak dannam
@TonyNishantha
@TonyNishantha Ай бұрын
@@supunprasad-iq4ph oya koheda
@nikolatesla795
@nikolatesla795 3 жыл бұрын
ස්වාභාවධර්මයි ජීවීන් මවල තියෙන්නේ ඒක නිසා අනිත් ආගම් වලට බෑ සමරිසි වරදක් කියන්න.
@DrNamal
@DrNamal 3 жыл бұрын
Truly respect your comment 🎯
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
kzbin.info/www/bejne/n3ndZ6ykpMtmpck
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
ඇත්ත
@SamanthaDa
@SamanthaDa Жыл бұрын
Hi
@sujithwimalasena4512
@sujithwimalasena4512 3 ай бұрын
ඔබ හරි.we , all are natural creations.religion is "justification of beliefs without evidence"ආගම කියන්නෙ ඔප්පු කරලා නොපෙන්වන විශ්වාස සාධාරණීකරණය කිරීමයි.දුර්වල මානසිකත්වයක් ඇති අය මේවාට අහුවෙනවා.
@SewminiChathurika-e1d
@SewminiChathurika-e1d 3 ай бұрын
මමත් girl කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ මං ගොඩක් එයාට ආදරෙයි🥺❤️
@Dhanu75656
@Dhanu75656 Ай бұрын
🥰🥰💙
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
😁
@mindhealer7723
@mindhealer7723 26 күн бұрын
❤️‍🔥 prissamen inn. Be strong girl
@wikumperera5047
@wikumperera5047 14 күн бұрын
❤❤❤❤❤
@sandali_inha03
@sandali_inha03 2 жыл бұрын
නැහැ ඒක වැරදි දෙයක් නෙවෙයි. මම ස්ටෙට් කෙනෙක් වුනත් මම LGBTQ+ සොසයිටි එකට සපෝට් කරනවා. මොකද එයාලත් අපි වගේම මිනිස්සු. එයාලටත් ආදරය , මිත්‍රත්වය අවශ්‍යයි. ලංකාවෙ අමුතුම මානසිකත්වයකින් ජීවත් වෙන ගොඩ දෙනෙක් gay, lesbian අයට ගොඩාක් හින්සා කරනවා. ඒක ගොඩක් වැරදි දෙයක්. ලංකාව වෙනස් වෙන්න නම් තව හුග කාලයක් යාවි. මොකද ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙකුට සාමාන්‍යෙන් අවශ්‍ය ලිංගික දැනුමවත් හරියට ලබලා දෙන්නෙ නෑ. ඒක අප්පිරියා කරනවා. සමහරු ලැජ්ජා වෙනවා ඉගෙනගන්නත්. ඒත් ඒකත් අපේ ශරීරයේ තියෙන පද්දතියක් නේද?... සංස්ක්ෘතියම බදාගෙන ලෝකය එක්ක ඉස්සරහට නොයන අපේ රට දියුනු වෙන්නත් තව හුග කාලයක් ගත වේවි. 🙂🙂
@DrNamal
@DrNamal 2 жыл бұрын
Highly appreciate you commenting like this - Please do stay tuned and share this with your friends !! Speak to us if you need any assistance !! 0777123888
@kresh8712
@kresh8712 Жыл бұрын
ඔව් ඒක ඇත්ත..
@Tate_direction
@Tate_direction Жыл бұрын
අනේ මෝඩ ගෑනි... ආආ මෙන්න ඩෝං ගිය සමනලයෙක් ම ඊයා. ලංකාව මේ තත්වෙට වැටුණෙ සමලිංගික බව පිළි නොගන්න නිසාද පවු බං උඹලා .. මෝඩ කමට ඉස්සෙල්ලා බෙහෙත් බීපන් ගෑනි..
@Tate_direction
@Tate_direction Жыл бұрын
මෙතනින් මන් දැකපු ගොංම comment එක මේක 😂😂😂😂😂
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
@@Tate_direction මාත්, හැබැයි කමෙන්ට් 1ක් නෙවේ, ගොනෙක් නම් ඉන්නවා දැක්ක.😂
@shabnamwallin3529
@shabnamwallin3529 3 жыл бұрын
Dr.Namal aiyya, this is such an important yet undermined topic that has not been spoken of because of the controversies! You are truly brave to address this ! Bravo 👏🏼 Keep up the amazing work 💪🏼❤️
@ThilakarathnaEgodawathta-rb4eu
@ThilakarathnaEgodawathta-rb4eu Жыл бұрын
ගොඩක් වටිනවා..තෙරුවන් සරණයි..🙏🙏🙏
@srinalwijesuriya7341
@srinalwijesuriya7341 3 жыл бұрын
ඉතාමත් හොද වීඩියෝ එකක්..❤️ ජයවේවා 👌 සමලිංගිකත්වයට වඩා සමරිසි කියන වචනය තමා දැන් භාවිතා වෙන්නේ මං දන්න හැටියට..ලංකාවේ ඔය නීති වෙනස් වෙන්න ගොඩාක් කල් යයි අයියා.ආගම් සංස්කෘතිය පැත්තෙන් බලන හින්දා 😢
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
හැබැයි ප්‍රදාන ආගම (බුදු දහම) අනුව එය වරදක් නොවේ
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
@@sadevabhiman3335 හැම රෙද්දටම බුද්ධ ධර්මය අල්ලගන්න නැතුව කරන එකක් කරගනින්
@mr.s9424
@mr.s9424 Жыл бұрын
​@@sadevabhiman3335වරදක් නොවෙයි හැබැයි ඒක අනුමත කරල නැහැ බුදු දහමින්
@chamothmenuka5015
@chamothmenuka5015 4 ай бұрын
​@@sadevabhiman3335ඔව් , බුදු දහම ගිහියගේ කාමභෝගී ජීවිතයට බධා කලේ නෑ. භික්ෂුවට අකැප වුනාට. ⁣හැමෝගෙම සතුට වෙනුවෙන් බුදු දහමින් ප්‍රතික්ශේප කලේ නෑ. හැබැයි , gay love නම් එක partner කෙනෙක් එක්ක ජීවිතය ගෙවන්න දැන ගන්න ඕනි. දකින දකින කෙනා එක්ක යනවා නම් ඒ පිරිමියයි වීදි ගණිකාවවයි අතර වෙනසක් නෑ. 🙂
@prasannaliyanage2117
@prasannaliyanage2117 3 жыл бұрын
Eye opening for many in the country Namal. Acceptance of diversity will certainly help people to not disrespect the differences of sexual preferences of people in the society. Hats off to you for bringing it up
@DrNamal
@DrNamal 2 жыл бұрын
Tkx Prasanna !!
@Rahulathero-r7y
@Rahulathero-r7y Жыл бұрын
මම හිතන්නේ වැරදි නෑ. ඩොක්ටර් කිව්වා වගේ ජානම හේතුත් බලපානවා වගේම. ඒ අයගේ කුඩා කාලයේදි සමාජයෙන් වින්ද අත්දැකීමෙන් මේ තත්වයට පත්වුන අය මට මුනගැසිලා තියෙනවා. ඒ අය සමාජය නිසා ඒ තත්වයට පත්වුනා මිස ඒ අයගේ වැරද්දකින් වුන දේවල් නෙවෙයි. අපි එකිනෙකාව තේරුම් අරගෙන සමගියෙන් ජීවත් වෙමු.
@mr.s9424
@mr.s9424 Жыл бұрын
ඒක කර්මානුරූපීව වෙන දෙයක් නේද අපෙ හාමුදුරුවනේ 🙏
@KasunChathuranga-c6u
@KasunChathuranga-c6u 4 ай бұрын
එක ඇත්තේ අපේ හාමුදුරුවනේ
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Hi
@KasunChathuranga-c6u
@KasunChathuranga-c6u 3 ай бұрын
@@madushanka-l5v හායි
@KasunChathuranga-c6u
@KasunChathuranga-c6u 3 ай бұрын
@@madushanka-l5v අපේ හාමුදුරුවනේ
@anuraweeraman5874
@anuraweeraman5874 2 жыл бұрын
ඒක වැරැද්දක් නෙමේ මම පොඩි උනත් ඒක තේරෙනවා තමන් කොහොම ඉපදෙනවද කියල තමන්ට තීරනය කරන්න බෑ හැමේම දිහා තමන්ගෙ දිහා බලන විදියට බලන්න ඕන එයාලට වෙනස්කම් කරන්න හොඳ නෑ දුක හිතුනා අපේ රටේ දඬුවම් දෙනව කිව්වම 😭😭😭😭😭
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
ඇත්ත
@madhushifernando2168
@madhushifernando2168 3 жыл бұрын
Glad that you have spoken on this topic. It will help to dispel misconceptions.
@henrycharithade.swijeyerat8443
@henrycharithade.swijeyerat8443 3 жыл бұрын
This video very important aiya.. Now a days lesbians and guys are highly in Sri Lanka. Lots of my friends also. I ll never blame them. Because that's there life. What you said I ll agreed with you. I ll share this also with my friends aiya. Do more and more videos. It may help lots of waries people. Good Luck Aiya. God Bless You.
@praxd9778
@praxd9778 3 жыл бұрын
The words!
@trehanmunasinghe
@trehanmunasinghe 3 жыл бұрын
Very valuable video, credit to you for taking up this topic, hopefully you can do this in English and Tamil also. Our society needs progressive thinking like this. 🙏🇱🇰
@IsinduFernando
@IsinduFernando 2 ай бұрын
අනිවාර්යයෙන් සමලිංගිකත්වය නීතිගත වෙන්න ඕන අපේ රටේ😢❤සමස්ත LGBTQ+ ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕන.
@999ZZDANLANxx
@999ZZDANLANxx Ай бұрын
pala ponnaya
@IsinduFernando
@IsinduFernando Ай бұрын
@@999ZZDANLANxx නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා . වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලාම .සමලිංගිකත්වය අපරාධයකවත් පාපයක්වත් මානසික ලෙඩක්වත් නෙවෙයි කියලා ලෝක සෞඛ්‍යය සංවිධානය පවා අනුමත කරලා තියෙන්නේ. ලංකාවේ සමහර මෝඩ හැත්තට අමුතුම දෙයක් වුණාට ඒක ඉතා සාමාන්‍ය තත්ත්වයක්. ලංකාවේත් දැන් දැන් මිනිස්සු මේ දේ යහපත් මානසිකත්වයෙන් බලන්න පුරුදු වෙමින් යන්නේ.ආදරය කියන්නේ මොකක්ද කියලාවත් දන්නවා ද ඔයා ? ආදරය කියන්නේ sex නෙවෙයි. ඒක හොඳින් මතක තියා ගන්න 😠
@IsinduFernando
@IsinduFernando Ай бұрын
@@999ZZDANLANxx ඉස්සෙල්ලාම කෙනෙකුට කතා කරන්න ඉගෙන ගෙන ආවොත් හොඳයි. ආදරය කියන්නේ sex නෙවෙයි. ආදරය කියන දේ තේරුමවත් දන්නවා ද ඔහේ? විද්‍යාත්මකව පවා සමලිංගිකත්වය පිළිබඳව ලෝකයේ අනුමත කරලා තියෙන පසුබිමක ඕගොල්ලන් වගේ ළිං මැඩි අදහස් තියෙන අය අදටත් අපේ රටේ සමාජය තුළ ඉන්න එක ගැන දුකයි. ලංකාවේත් අද බොහොමයක් දෙනා නිවැරැදි දේ තේරුම් අරන් යන්නේ.ඒත් ඔහේලා මිනිස්සුන්ට අපහාස කරමින් කුණුහරප කියමින් මෝඩ පටු ගෝත්‍රික අදහස් වල ඉන්න එක කණගාටුයි 😑
@IsinduFernando
@IsinduFernando Ай бұрын
@@999ZZDANLANxx අනේ ගොනා
@IsinduFernando
@IsinduFernando Ай бұрын
@@999ZZDANLANxx මේ ඉස්සෙල්ලාම මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා.
@nilnuwanruwanpura3241
@nilnuwanruwanpura3241 2 ай бұрын
සමලිංගිකත්වය ලංකාවේ නීති ගත කරනවා නම් මගේ පෞද්ගලික අදහස හොඳයි. වරදක් හැටියට දකින්නෙ නෑ . මේ රෝගයක් නෙවෙයි
@Nishantha-gd1vw
@Nishantha-gd1vw 2 ай бұрын
Math anumatha karanawa
@janakathennakoon1075
@janakathennakoon1075 7 күн бұрын
බුදු දහමට අනුව මෙය අකුසලයකි. මිච‍්ඡාධම‍්මොති පුරිසානං පුරිසෙසු ඉත්‍ථීනඤ‍්ච ඉත්‍ථීසු ඡන්‍දරාගො ආයුෂයාගෙ පරිහානියට ද හේතු වන්නකි.
@nu3351
@nu3351 2 жыл бұрын
මම ගැහැනු ලමයෙක් මට ගැහැනු ලමයි දකිද්දි මට මගෙ වගෙ දැනෙනවා....මම මගෙ හැම දෙම ගෙදරට කිව්වා දැන් ගොඩක් ගැටලු ඇතිවෙලා.....අම්මා අඩනවා අම්මාට පෙෂර් වැඩි වෙලා😐😐 මට ඩිප්රෙෂන් වැඩි වෙලා😔😔😶😩😞
@DrNamal
@DrNamal 2 жыл бұрын
Nethu, Mata therenawa. Man Amma ta katha karannam. Katha karanna mata 0777123888. Api gatalu eka eka wisada gamu. Don't worry. Depress wenna epa
@apsaramadhuvanthy8579
@apsaramadhuvanthy8579 2 жыл бұрын
@@DrNamal ඩොක්ටර්, ලෙස්බියන් කෙනෙක්ට පස්සේ කාලෙක දී සාමාන්‍ය කෙල්ලෙක් විදියට ජීවිතෙ ගත කරන්න පුළුවන් ද...ඒ ඇති වෙන හැගීම් කාලයත් එක්ක වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් ද..
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
@@apsaramadhuvanthy8579 කවදාවත් නෑ, කොහොමවත් බෑ ඒක විද්‍යාග්නයෝ ඔප්පු කරල ඉවරයි.
@kasunidsilva8886
@kasunidsilva8886 Жыл бұрын
Kmathi nm mata msg akk.dana mk awla
@danushkapushpa2672
@danushkapushpa2672 Жыл бұрын
❤😊
@janithglaksan5235
@janithglaksan5235 11 ай бұрын
අනෙ මේ ගෝත්‍රික සමාජයනොව්ව තේරුම් ගන්නෑනෙ 😢
@satharani-ks9fc
@satharani-ks9fc 3 ай бұрын
මන් ගර්ල් කෙනෙක් මටත් ඉන්නවා ගැහැනු ලමයෙක් එයා අක්කි කෙනෙක් මන් තාම ගෙදරට කිව්වේ නැ ඩොක්ට සමහර අය කියනවා මට මානසික ලෙඩක් කියලා ඒත් ඩොක්ට ඒක වරදක් නෑනේද මන් කොහොමද ඩොක්ට ගෙදරට කියන්නේ පුළුවන්ද උත්තරයක් දෙන්න ප්ල්ස් ඩොක්ට මන් එයාට ගොඩක් ආදරෙයි 🙏🙏❤️❤️❤️❤️
@YJShadow364
@YJShadow364 3 ай бұрын
ඔයාලා දෙන්නා රට යන්න
@mindhealer7723
@mindhealer7723 26 күн бұрын
Me rate inn amarui..be strong, think wise, make the best decisions...good luck and take care ❤️‍🔥
@DimuthuLakmal-gt3mq
@DimuthuLakmal-gt3mq 11 ай бұрын
ඩොක්ටර් මට වයස 17යි පොඩි කාලේ ඉදන් පිරිමි අයට ආකර්ෂණය ඇති වුනා මම ඒක අපේ අම්මට කිව්වාම අම්මා කියනවා හරියට හැදෙන්නලු නැත්නම් අම්මා මැරෙනවලු මට මානසික ලෙඩක්ලු තියෙන්නේ අම්මා අඩනවා මට පිස්සු වගේ ඩිප්‍රෙෂන් වැඩි වෙලා A/L කරන්න හිතෙන්නේත් නෑ මට උදව් කරන්නකෝ
@DrNamal
@DrNamal 11 ай бұрын
Pls focus on your A/L not on SEX . You will loose your life if you do not stay focused - think of you / Your life goals . I will help you after your A/L to think this through - NOW STUDY - PASS A/L - All the best
@kevendevin3685
@kevendevin3685 3 ай бұрын
පරිස්සමෙන් ඒ විභාග වැඩ ටික හොදට කරගන්න.ඕවා දැම්මම ලොකු ප්‍රශ්න කරගන්න එපා.ජීවිතේ ටිකක් පදනමක් හදාගන්න. සියලු දේ හරියාවි.තෙරුවන් සරනයි
@jeewanharshanath5057
@jeewanharshanath5057 14 күн бұрын
Mewage gon ammala inna rataka mona angatahakayakda..
@nimalkumarawijelath4618
@nimalkumarawijelath4618 3 жыл бұрын
Informative video ..👍
@mahawewasumangalathero4820
@mahawewasumangalathero4820 2 жыл бұрын
තෙරුවන් සරණයි sir
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Hi
@SamanKumara-fn4em
@SamanKumara-fn4em 3 ай бұрын
.👋
@thushtharu4498
@thushtharu4498 2 жыл бұрын
මම girl කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ..එත් මට පිරිමි අයට හිත යනවා වැඩී නේ..girl ට දුකක් දෙන්න බැරි හින්දා එයා එක්ක ඉන්නවා..🥺 මට කරගන්න දෙයක් නෑ
@DrNamal
@DrNamal 2 жыл бұрын
Hi, Mata oyage problem eka therenawa. Eth oya karan de godak eyata balapanna puluwan. Please whatsspp me, if you need any help from me to talk 0777123888
@චූටිබොලෙ
@චූටිබොලෙ Жыл бұрын
මමත් ඔයාට සේම්
@rushand8003
@rushand8003 Жыл бұрын
paw e girl oya eyata karanne boruwak ne, eyata adare naththan ain wenna thawa eyawa rawattanne nathuwa
@damithasanka5912
@damithasanka5912 Жыл бұрын
😘
@mihirangidesilva8286
@mihirangidesilva8286 Жыл бұрын
බොරුවට රවට්ටන්න එපා
@EwwasanthiWasanthi
@EwwasanthiWasanthi 8 ай бұрын
තෙරුවන් සරනයි ❤❤❤❤❤
@DrNamal
@DrNamal 8 ай бұрын
pls do share if possible !!!
@thamarathamara9622
@thamarathamara9622 6 ай бұрын
මම නම් කිසිම කෙනෙකුට කැමති නැහැ ඒත් මම සමලිංගිකත්වය අනු මත කරනවා ඒ අයගේ කමත්තනේ ඒ වගේම අපේ සංස්කෘතිය යට කැමති නැහැ
@DrNamal
@DrNamal 6 ай бұрын
wow - thanks for your candid comment !! Many must watch this video - as you said its a ones personal preference and as long as its trusted and committed relationship that can we explained by science - may not be culturally and religiously - All the best - do SUBSCRIBE and SHARE !
@praxd9778
@praxd9778 3 жыл бұрын
Thanks a lot for the video and need more people like you to come forward to address the false notions people have about LGBT people!
@Senadheerage
@Senadheerage 12 күн бұрын
Definitely ❤❤❤❤
@thoshanthivanthagurusinghe2744
@thoshanthivanthagurusinghe2744 Жыл бұрын
Good job Respect 💐💐💐💐
@nimsaraprasad2200
@nimsaraprasad2200 2 жыл бұрын
Doctor matath samalingika prashanyak thiynawa .Mata Dan badinnath be me nethuwa nisa mage hitha genunta Yan ne .mage hitha akarshanaya wenne pirimi Ayata .meken ain wena berida .mage hitha yannenema piriminta Mata be ahema kiyala pirimi Aya asraya kranna
@DrNamal
@DrNamal 2 жыл бұрын
නිම්සර මට ඒකට මෙහෙම chat කරලා බැහැ..0777123888වලට WhatsApp කරන්න.අපි කතා කරමු. බය වෙන්න එපා.අපි උදව් කරන්නම්..
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Lasbiyan gril kanak adura ghanna asai
@Senadheerage
@Senadheerage 24 күн бұрын
මම සමරිසි මම මගේ සහකරුගෙ එක උගුරෙන් පහලට දාගන්නවා... එයා ඒකට ගොඩක් ආසයි .... එහෙම කළොත් ලෙඩ හැදෙනවද
@DammikaKumara-h6n
@DammikaKumara-h6n 24 күн бұрын
@@Senadheerage oya kohedda
@Senadheerage
@Senadheerage 24 күн бұрын
@DammikaKumara-h6n කොළඹ . ඉන්නෙ නම්බර් එක දාල ඇති
@Senadheerage
@Senadheerage 24 күн бұрын
@DammikaKumara-h6n බිංදුවයි හැත්තෑව හය දෙසිය විසිදෙක 329
@Senadheerage
@Senadheerage 21 күн бұрын
​@@DammikaKumara-h6nමම ඉන්නෙ කොලොන්නාවෙ ..... නම්බර් එක දාලා ඇති
@Alia12A
@Alia12A Ай бұрын
සමහර gay අය හොඳ ට ඉන්න couple breakup කරල එයාල අනුන්ගේ ලව් life වලට involve වෙලා ඉන්නව. සහ straight පිරිමි සහ පිරිමි දරුවන්ගේ රහස් තැන් බලෙන් අල්ලනව 😢 ඒවගේ දේවල් නොකර තමන් gay උනත් lesbian උනත් කමක්නෑ. තමන්ගේ පාඩුවෙ ඉන්න.🙏
@shanegam1106
@shanegam1106 2 жыл бұрын
සමලින්ගිකත්වය ok.
@dineshkumara5537
@dineshkumara5537 Жыл бұрын
ඔයා කොල්ලෙක්ද
@dineshkumara5537
@dineshkumara5537 Жыл бұрын
ඔයගෙ නම්බර් එක එවන්න
@shehanperera1118
@shehanperera1118 11 ай бұрын
​@@dineshkumara5537hiii
@sunilwijesinghe7672
@sunilwijesinghe7672 3 жыл бұрын
Thank you for the video doctor.
@DilshanAnjana-bo4yr
@DilshanAnjana-bo4yr Жыл бұрын
Naha waradi naha mamath samalingikai eka waradak newei ape hithata danunu thana thama api nathara wenna ona
@nishiperera3715
@nishiperera3715 2 жыл бұрын
mata dana gann ona gender dysphoria kyl diagnose karata passe unath hormone ganne natuw, surgery krnne natuw gender recognition certificate eka, NIC ek change krn ek wage legal documentations krnn puluwnd? හෝමෝන ප්‍රතිකාර ලබාගන්නේ නැතුව gender certificate එකයි identity card එකයි හදා ගන්න පුළුවන් ද?
@DrNamal
@DrNamal 2 жыл бұрын
very good question. whatsapp me 0777123888
@mr.s9424
@mr.s9424 Жыл бұрын
මම යාලුවෙලා ඉන්න ගර්ල් ලෙස්බියන් වීඩියෝස් බලන්න ආසයි කියල කියුවා.ඒකෙන් අදහස් වෙන්නෙ එයා සමලිංගිකයි කියන එකද ඩොක්ටර්.එතකොට මන් මොකක්ද ගන්න ඕනෙ තීරණය
@DrNamal
@DrNamal 11 ай бұрын
Eken ehema deyak adahas wenne neha. It may be personal preference or just to look how it looks like. But they may try after watching and may like it as well. SO its totally up to that person to take a decision of her life !!U can say your impression thats All
@DedunuIresha-e4m
@DedunuIresha-e4m 4 ай бұрын
Doctor ehema ayawa wenas karanna puluwanda
@amilachinthaka3528
@amilachinthaka3528 Жыл бұрын
Doctor hepatitis kiyanne ලිංගිකව එකතු වීම නිසා හැදෙන ලෙඩක් ද? පැහැදිලි කරන්න පුළුවන් ද
@DrNamal
@DrNamal Жыл бұрын
ow Hep.B and Hep C ehema hadenna puluwan !! Pahadili madi nam whatsapp karanna - I will help
@PalithaPremajeewa
@PalithaPremajeewa 5 ай бұрын
Hoda deyak manawayage nidahasa ❤
@DilhaniRupika-bt3uq
@DilhaniRupika-bt3uq 4 ай бұрын
Hoda ho weradi ne ak hitha athulen Ana fillings akak hoda narakak kiyala ne akata
@nimaliperera5206
@nimaliperera5206 3 жыл бұрын
Informative video keep it up ⬆️⬆️god bless you ✨
@rushand8003
@rushand8003 Жыл бұрын
kalayath ekka kohomada lingika namiyawa wenas wenne ? ehema kohomada wenne straight kenek homosexual wenna puluwanda
@DrNamal
@DrNamal Жыл бұрын
good question - eka thama man kiuwe sexual preference kiyala
@lokuputha861
@lokuputha861 Жыл бұрын
අපේ ගෙදර ප්‍රශ්න ඇති වෙලා මන් නිසා මන් ගොඩක් අවුලෙන් මට තේරෙන්නෙ නෑ
@Nishantha-gd1vw
@Nishantha-gd1vw 2 ай бұрын
Ai mokafda une
@freedombelongstoeveryone8639
@freedombelongstoeveryone8639 2 жыл бұрын
Doctor ලංකාව තුල gender changing surgery තියෙනවද වෙන රටකින් කරගන්න වෙයිද
@999ZZDANLANxx
@999ZZDANLANxx Ай бұрын
iya yako
@jeewanharshanath5057
@jeewanharshanath5057 14 күн бұрын
lankawe karanwa neda
@worlddancing4960
@worlddancing4960 Жыл бұрын
වෙලාවකට හිතෙනවා මට මෙහෙම උන එකට මම කැමති නැ කියලා එ්ත් එ්ක එහෙම වෙලා වැරදි දෙයක්ද මේක එහෙම නැතිද කියලා තෙරෙන්නැ කොහොම උනත් හැමදාම තනිකඩව හිටියත් එහෙම අැසුරකට මම යන්නැ කියන තැන වෙලාවකට ඉන්නවා වෙලාවකට එ්ක වෙනස් වෙනවා මම මේක දැන් ගනන් ගන්නැ නිකන් පිස්සු වගේ මෙව්වා හිතනකොට
@darshanasenarathna1412
@darshanasenarathna1412 3 ай бұрын
🎉
@anurangagimhan3908
@anurangagimhan3908 2 жыл бұрын
Nice 💙
@supunprasad-iq4ph
@supunprasad-iq4ph 2 ай бұрын
Kwruhari innwada adea hoynna kenkk
@ManulaPrabuddhaDissanayaka
@ManulaPrabuddhaDissanayaka 6 ай бұрын
ඩොක්ට සමලින්ගික ඇසුරක යෙදුනොත් අනිවාර්යෙන් hiv හැදෙනවද
@DrNamal
@DrNamal 6 ай бұрын
NO - its not TRUE - other person has to have the VIRUS at a high level
@ChamiduDarshana-dc7mo
@ChamiduDarshana-dc7mo Жыл бұрын
Doctor mata dewal tekak Dana ganna ona Doctor plz mg me
@DrNamal
@DrNamal Жыл бұрын
do whastApp me- I will help
@sadamininirusha4855
@sadamininirusha4855 3 жыл бұрын
👍👍
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Hi
@TharinduMadhushan-o2r
@TharinduMadhushan-o2r 7 ай бұрын
මාත් සමලිංගික මට ලිංගික අප්‍රාණික ගතිය තියනවා මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕනේ විවාහ වෙලා අප්‍රාණික ගතියටයි මේ සමලිංගික හැගීම් පාලනය කරගන්නයි විසදුමක් කියන්න පුලුවන් ද ඩොක්ටර්
@කදුල
@කදුල 2 жыл бұрын
අනේ ප්ලස් dr මත් ගොඩක් මානසික වැටිලා මට .ශරීර වෙස් වෙන්න ඕනේ අත් කොහොමද කොහෙද කරන්නේ.කොච්චර වියදම් යනවා.මට මැරෙන්න හිතෙනවා එපාම වෙලා ජිවිතේ
@DrNamal
@DrNamal 2 жыл бұрын
Oh mata sama wenna - danui meka dekke- pls whatsapp me on 0777123888 I will help u
@MilindaDilruk
@MilindaDilruk Жыл бұрын
Ana doktar .mag podekala.samalingeka.asurakata lakuna.ada edan mata samajata muhuna danna kohomada kiyala tharuna na.mata bayai.sareraya dan pet na.makata mokada karanna.please
@Windy456
@Windy456 Жыл бұрын
Mama girl wage dress karanawa, girls lata witharai kamathi, mn wage ayata kiyanne crossdressers kiyala neda?
@DrNamal
@DrNamal Жыл бұрын
yes - oya hari, ape jeewithe thawa godak dewal thiyenawa api mahansiwela weda karann one. Man oyata help karannam. Whatsapp me
@Windy456
@Windy456 Жыл бұрын
@@DrNamal Thank you...
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
Hodai
@Theunseenworld-
@Theunseenworld- 2 жыл бұрын
සමලිංගික films බලලා ඒවාට නැබුරු වීමේ අවධානමක් තියනවද?
@shanegam1106
@shanegam1106 2 жыл бұрын
නෑ. ඒක මිත්‍යාවක්. චිත්‍රපටි බලල මිනිස්සු හැදෙනවනම්, ලන්කාවෙ විශම බාග බලපු දෙමව්පියෝ, ගුරුවරු හැදිලා තියෙන්න ඕනේ . අවාසනාවකට එහෙම වෙන්නෙ නෑ.
@rushand8003
@rushand8003 Жыл бұрын
pissuda bn mn blnnema lesbian movies 😁😁ptta athal
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
@@rushand8003 බැරිවෙලාවත් උඹ lesbi unoth..... 😂😂 ඊට වඩා ආතල්....🥲😁
@sampathbandara9166
@sampathbandara9166 Жыл бұрын
Man a jiwithata asai doctor .පුළුවන්nam mta udu karanna
@shashadilmini4429
@shashadilmini4429 Жыл бұрын
මෙහෙම සම්බන්දයක් ඇති කෙනෙක් ඒක නතර කරගන්න කැමති නම් එයාට ඒක නතර කර ගන්න අමාරුයිද...
@DrNamal
@DrNamal Жыл бұрын
kohomath ma neha - eka karanna puluwan - Its same as bisexual relationships - whatsapp me if you need help
@iwannabeyourendgame
@iwannabeyourendgame 2 жыл бұрын
ලංකාවේ 5000 ට වැඩි ලක්ශ 6 වත් ඇති ඉටත් වැඩි ඇති 😳
@DrNamal
@DrNamal 2 жыл бұрын
Tkx for the comment ..stay tunned ..
@dinethnethmina7111
@dinethnethmina7111 Жыл бұрын
@@DrNamal ow Doctor lankawe godak aya gay da lesbian da kiyann godak bayai.shoshal media wala fek ccount walin thama Ayala godak adura ganne.man denuwathwa lankawe 600000 wediya innawa doctor ithin me Aya thamange adare wenuwen kemeththenho akameththen merata dalayanna wenawa.Medewal lankawe athule wenas wenna one neda doctor.pless Meka wenas karanna doctor 🙏😔
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
good
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
kzbin.info/www/bejne/n3ndZ6ykpMtmpck බුද්ධ දැක්මට අනුව සමලිංගිකත්වය වරදක් නොවේ.එය සාමාන්‍ය දෙයක්
@userNiroshan
@userNiroshan 2 жыл бұрын
කොතනද එහෙම තියෙන්නෙ
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
@@userNiroshan ඔව් සමරිසිබව වැරද්දක් කියලවත් වැරැද්දක් කියලවත් සදහන් වෙලා නෑ කොහොමවත් කොතනවත් නෑ. බුදුන් වහන්සෙ කවදාවත් මිනිස්සුන්ව හෙලා දැකල නෑ, සුමංගල විලාසිනියෙ අධර්ම රාගය සදහන් වෙනව ඒක සමලිංගික සේවනය නෙවේ.
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
බොරු කියන්න එපා .බුද්ධ දර්ශනය සමලිංගික බව තරයේ හෙලා දකිනවා සමලිංගික ඕනෙ නම් සම්මත කර ගන්න ඒත් ධර්මය විකූර්ති කරන්න එපා
@kavindushehan1461
@kavindushehan1461 2 жыл бұрын
@@varundhanu1963 read parajika paliya..again.😂
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
@@kavindushehan1461 විනය පිටකයේ තියෙනව සමලිංගික අයට පැවිදි වෙන්න පවා තහනම් කියලා 🤣🤣 ඒක වත් දන්නෙ නැද්ද 🤣🤣
@sujeewaairangani3026
@sujeewaairangani3026 Жыл бұрын
Kasada badapu kenek ehema hasirena eka harida ethakota anith kena manashikawa watenawa neda ethakota kohomada paulak rakaganne ethakota aniyam sabadatha kiyana de samalingikathwayata balapanne nadda man oya hethuwa nisa godak manashikawa watila inne ane doctor mata ekata pilithurak denna mata hitha hada ganna
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
අනියම් සම්බන්ධයක්,සමාව ඉල්ලා යශෝදරා තෙරණියට පහන් තියෙන්න
@ManjulaDilani
@ManjulaDilani 5 ай бұрын
Ow doctor ga katawa hari.mama magat hita yanna gahanu ayata .
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Lasbiyan gril kanak adura ghanna asai
@sandalukakoralege
@sandalukakoralege Жыл бұрын
❤❤
@HalloHallo-x6m
@HalloHallo-x6m 16 күн бұрын
මේවා සිතුවිලි වෙනස් කරල හරි විදිහට ජීවිතේ දරුවෙක් පවුලක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න් බෙහෙත් තාක්ෂණය තියෙද්දි මොන රෙද්දකට විදවන්නෙ මේ මිනිස්සු.....සමලිංගික කෙනෙක් කැමති නෑ විදිහ වෙනස් කරගන්න.....නිකන් හරි වෙනස් වෙන්න කවුරු හරි ඔළුව හදාගත්තොත් ඒ මනුස්සය ජීවිතය දිනුම්
@extraordinaryme987
@extraordinaryme987 11 күн бұрын
Ehm wens wenn bh . Kohomd minissunge feelings wens krnne
@hesh130
@hesh130 2 жыл бұрын
Balanna doctor oya videos
@cuttatv9057
@cuttatv9057 Жыл бұрын
Mamanam mage palaweniyatama hoyanne aiya panak❤️
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Hi
@TonyNishantha
@TonyNishantha Ай бұрын
Oya koheda
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
තව අවුරුදු ලක්ෂ ගානක් ගියත් ගැහැනු පිරිමි තමා කසාද බදින්නේ ...👍👍👍 100%ක් සමලිංගික වෙන්නෙත් නෑ...100%ක් විරුද්ධ ලිංගිකයන් වෙන්නෙත් නෑ...👍👍👍 හැබැයි 99%ක් ම විරුද්ධ ලිංගිකයන් ( සම්මත) අය එකතු වෙනවා...👍👍👍 මේවා හෙන ට්‍රෙන්ඩ් උනාට දැන් උන්ට... කසාද බදින්නම ලෝකෙට පේන්න මගුල් කන්නම ඕනී නෑ...ටිකක් අවදානය යොමු කරල බලන්න... වැඩපලේ ...බෝඩිමේ...ගමේ...ඔෆීස් එකේ...මේ සෙට් ඉතාමත් රහසිගතව මේවා කරන් යනවා...🤔🤔🤔 හැබැයි උන්ගේ වරද තමයි මුලු ලෝකෙම සමලිංගික වෙන්න ඕනී කියල උන් හිතන එක...😂😂😂 හැබැයි විරුද්ධ ලිංගිකයන්ට ඔහොම එකක් ගැන ගානක්වත් නෑ...ඕවා ගැන අවදානේ යොමු කරන්න වෙලාවකුත් නෑ.....👍👍👍 මේ සමලිංගික කියන උන්ට තියෙන්නේ මානසික රෝගයක්...ඒකම ජීවිතේ කරන්...😅😅😅... පොරවල් හිතන්නෙම සමලිංගිකයන්ට අනිත් උන් ඊර්ෂ්‍යා කරනව කියල....නෙදකින්...😅😅😅
@DrNamal
@DrNamal Жыл бұрын
Correction - Its not a mental disease !!
@nadeeshadilrukshi7214
@nadeeshadilrukshi7214 19 күн бұрын
හැම එකටම ඇල්ගොරිදම් බලපානවා කියන ලෝකෙ මේකට විතරක් ඇල්ගොරිදම් බලපානේ නැද්ද
@NishanthaNishantha-gz3sw
@NishanthaNishantha-gz3sw 4 ай бұрын
ඩොක්ට මම අවුරුදු 18 ඉඳලා සමරිසි කෙනෙක්.මම පිරිමි අයට ලංකාවේ නිසා භයක් තියෙනවා
@DrNamal
@DrNamal 4 ай бұрын
why do u feel like that ?? its completely normal to be different
@NishanthaNishantha-gz3sw
@NishanthaNishantha-gz3sw 4 ай бұрын
@@DrNamal ඩොක්ට නම්බර් එක එවන්න ko
@supunprasad-iq4ph
@supunprasad-iq4ph 3 ай бұрын
Mama hoynna aedra kernn hoda kenkk thamiy oya moko kiynn mama inn kathrgama
@supunprasad-iq4ph
@supunprasad-iq4ph 3 ай бұрын
Oya kamathinm vithrk number ewnn
@lokuputha861
@lokuputha861 Жыл бұрын
මමත් සමලින්ගික කෙනෙක්
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Ela. Ela
@PalithaPremajeewa
@PalithaPremajeewa 5 ай бұрын
Setwemuda
@ChathuraChamath
@ChathuraChamath 4 ай бұрын
හායි
@ChamodiThaksala-k3q
@ChamodiThaksala-k3q Жыл бұрын
Doctor mta dena gann puluwanda, පිරිමි samalingika aya, kasada badinawada කාන්තාවන්, ahema kasada bedala sex life eka wenasak karanne nethuwa e කාන්තාවත් ekka innawada
@DrNamal
@DrNamal Жыл бұрын
good question - Gay is ur sexual perception , but if you are getting married to a woman make sure you stay straight and honest to her. No WOMAN will like a Bisexual father or a Gay Husband mostly !! Ladies can comment !!
@ChamodiThaksala-k3q
@ChamodiThaksala-k3q Жыл бұрын
@@DrNamal thanks doctor
@buddikasrimal5235
@buddikasrimal5235 4 ай бұрын
Ou ehema aulak ne e life ekai mekai patalawa gannethuwa 50/50 karaganna puluwan
@SanjeewaniSakunthala-yi3xs
@SanjeewaniSakunthala-yi3xs 10 ай бұрын
Man girl kenek man thama igena gannawa mata aurudu 15k wage wenakota thamai mata therune man lesbian kiyala mata den girl kenek innawa eth ape sambande gana gedarin denagana godak prashna danawa eth mata e girlwa atharinna ba welawakata mata hithenawa mage jivithe nathi karaganna mata therenne na man mokadda karanna one kiyala🥺
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Lasbiyan gril kanak adura ghanna asai mama boy kanak
@malindinavodya3470
@malindinavodya3470 Ай бұрын
ඔයා හොදට ඉගෙන ගන්න. ඔයාව සම්මජෙන් පිලිගන්නෙ එතකොට
@twins7892
@twins7892 Жыл бұрын
Future generation eka iwarai mea gataluwa nisa wadak ohoma samalingaka wenna giyoth iwarai
@DrNamal
@DrNamal Жыл бұрын
No, an open mind is always welcome !! those who want to live by religion and culture are always welcome , but it does not mean all has to do the same
@twins7892
@twins7892 Жыл бұрын
Doctor kamthida oyage putha hari duwa samligka wenwata Mata doctor eakka Agrure karala wadak na nikan ekata support karnna epa middena monawahari. Danna
@DrNamal
@DrNamal Жыл бұрын
@@twins7892 have a good answer for you- please call me ! Will explain more Only if you like to listen ! If you need to get out of it you can - Its simply your preference. I have helped so many girls and boys ! Only they know !! So pls keep things professional. I'm not talking about my family here and you should not also. Give people their respect ! You do not have a right to violate that ! whoever they are !! You can not force people when they understand
@mindhealer7723
@mindhealer7723 26 күн бұрын
wise man indeed! 💌​@@DrNamal
@Navo723
@Navo723 6 ай бұрын
🖤🖤
@DrNamal
@DrNamal 6 ай бұрын
Do subscribe and share if possible !!
@nirmalakumalinda4597
@nirmalakumalinda4597 5 ай бұрын
Mama bisexual boy knek eth mata me dawas wala pody prashnayak thiyenawa mata oba thuma ekka katha karanna puluwanda අනික තව දෙයක් මං දැන් bipolar depression තත්වෙක ඉන්න ලමයෙක්
@Naithenv
@Naithenv 2 ай бұрын
මොකක් ද bipolar depression කියන්නෙ?
@supunprasad-iq4ph
@supunprasad-iq4ph 2 ай бұрын
Kwruhari innwada adea hoynna kwruhari innwnm mate number awnn ok
@1D.O0
@1D.O0 2 жыл бұрын
❤️🏳️‍🌈
@nizrannizar3868
@nizrannizar3868 Жыл бұрын
මේවා කාගෙ agenda එකටද promote කරන්නෙ ...
@DrNamal
@DrNamal Жыл бұрын
We are talking science and biology. We do not promote any Agenda. Please clarify ??
@koshan-sm7mb
@koshan-sm7mb 2 жыл бұрын
සමලින්ගිකත්වය පවක්ද , සමලින්ගිකත්වය හොදද
@DrNamal
@DrNamal 2 жыл бұрын
ඔෂාන්-මේක බොහොම තර්කානුකූලව හිතන්න ඕනේ දෙයක්.." පාපය " කියන සංකල්පය ආගමීක දෙයක් ඒ වගේම දෙයක් " හොඳ " කියන එක තමා ගේ ස්ව කැමැත්ත..මේවා අපි ජීවත් වෙන සමාජය/ පරිසරය සහා වෙනත් දේවල් මත වෙනස් වෙනවා..මං කියන දේට තව විස්තර ගොඩක් තියෙනවා..වෙලාවක් තිබුනොත්/ තව දුරටත් විස්තර ඕනේ නම් WhatsApp කරන්න 0777123888
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
@@DrNamal ඔබ පැහැදිලව Video සදහන් කරනවා සමලිංගිකත්වය ජානවලින් පැමිණෙනවා කියලා.මොකද ඔබ බොරු කතා සමාජගත කරන්නේ.කිසිම පදනමක් නැතිව. සමලිංගික ජාන? 1)උපකල්පිත 'සමලිංගික ජානය' නොදනී.එය කිසිවකු සොයාගෙන නැත. (2)"සමලිංගිකයන්ගේ සහජ ස්වභාවය" පිලිබඳ ප්‍රකාශයට යටත් වන අධ්‍යනයන්හි ක්‍රමවත් සාවද්‍යයන් හා ප්‍රතිරෝධතා ගණනාවක් පවතී.පැහැදිලි නිගමන නැත. (3)lgbt+ ක්‍රියාකාරින් විසින් උපුටා දක්වන ලද අධ්‍යනයන් පවා පෙන්වා දෙන්නේ සමලිංගික නැඹුරුවූවන්ගේ ජානමය නිර්නායක ගැන නොව,පාරිසරික හැඩී වැඩීම යනාදිය සමග සංයෝජනය වී ඇති ප්‍රවේණික සාධක අනුමාන වශයෙන් නිර්ණය කරන සංකීර්ණ බලපෑමකි. (4) සමලිංගික ව්‍යාපාරයේ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්,විද්වතුන් සමලිංගිකත්යේ ජීව විද්‍යාත්මක පූර්ව නිගමන ප්‍රකාශ විවෙචනය කරන අතර සමලිංගිකත්වය තීරණය වන්නේ සචේතනික තේරීමකින් යැයි කියති. සමලිංගිකත්වයේ ජානමය ස්වභාවය පිළිබඳ ප්‍රකාශය පදනම් වී ඇත්තේ සමහර දත්ත තෝරා බේරා ඉදිරිපත් කිරීම සහ ජාන විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් නොමැති බහුතරයක් දෙනා මධ්‍යයේ වෙනත් දත්ත යටපත් කිරීම මත ය. විද්‍යාව “සමලිංගිකත්වයේ ජානය” නොදනී, බොහෝ උත්සාහයන් දැරුවත් එය කිසි විටෙකත් කොතැනකවත් හඳුනාගෙන නැත. ද්විත්ව පර්යේෂණ සම නිවුන් දරුවන් පරීක්ෂා කිරීම කිසියම් ගතිලක්ෂණ වලට ජානමය පදනමක් තිබේද යන්න තක්සේරු කිරීමට ප්‍රමාණවත් පර්යේෂණ ක්‍රමයකි. ආරම්භ කිරීම - “සම නිවුන් දරුවන්” යන වචනයේ තේරුම කුමක්ද කියා බලමු.එවැනි නිවුන් දරුවන් වර්ධනය වන්නේ එකම සංසේචනය වූ ඩිම්බයකින් වන අතර එය කොටස් වලට බෙදී යාමෙන් වෙනම ජීවීන් වර්ධනය වන අතර ඒවා එකිනෙකාගේ ජානමය පිටපත් වේ. ඔවුන්ගේ ජාන 100% සමපාත වේ, ඔබට ඒවා 'ස්වාභාවික ක්ලෝන' ලෙස හැඳින්විය හැකිය. සම නිවුන් දරුවන් සමාන හෝ මොනොසයිගස් (සමජාතීය) නිවුන් දරුවන් ලෙසද හැඳින්වේ. නිවුන් දරුවන් පිළිබඳ අධ්‍යයනයේ දී සම්මුතිය (අහඹු සිදුවීම) අධ්‍යයනය කෙරේ. ගතිලක්ෂණයක එකඟතාවය යනු නිවුන් දරුවන් දෙදෙනාටම ඇති ගති ලක්ෂණයක් ප්‍රකාශ කිරීමේ සම්භාවිතාවයි. සමාන නිවුන් දරුවන්ගේ කිසියම් ගතිලක්ෂණයක අනන්‍යතාවය ඉහළ මට්ටමක පවතී නම්, මෙම ගති ලක්ෂණය ජානමය සාධක නිසා විය හැකි යැයි අපට නිගමනය කළ හැකිය. සමාන නිවුන් දරුවන්ගේ ගතිලක්ෂණයේ අනුකූලතාව පහල මට්ටමක පවතී නම්, මෙයින් ඇඟවෙන්නේ මෙම ගති ලක්ෂණය ඇතිවීම සඳහා සාමාන්‍ය පරිසරය පොදු ජානවලට වඩා වැදගත් සාධකයක් විය හැකි බවයි. නිවුන් දරුවන්ගේ එකඟතාව අධ්‍යයනය කරන අධ්‍යයනයන් (දෙකෙහිම කිසියම් ගති ලක්ෂණයක් තිබීම) සමලිංගිකත්වය ජීව විද්‍යාවෙන් ඇතිවිය නොහැකි බව නිසැකවම ඔප්පු කර ඇත. සමාන නිවුන් දරුවන්ගේ ජීව විද්‍යාත්මක ව්‍යවස්ථාව 100% ට ආසන්න ය; ඒවා ස්වාභාවික ක්ලෝන, එකිනෙකාගේ DNA පිටපත්, නමුත් ඒ සමගම ඔවුන්ගේ සමලිංගික ආකර්ෂණය පිළිබඳ සියලු එකඟතාවයන් සියලු චර්යාත්මක ලක්ෂණ අතරින් අඩුම අගය වේ: පිරිමින් තුළ 7% සහ කාන්තාවන් තුළ 5%. සංසන්දනය කිරීම සඳහා, විෂම ලිංගික සම්බන්ධතා යනු සියලු චර්යාත්මක ලක්ෂණ අතර ඉහළම අගය වන අතර 94% දක්වා ළඟා වේ. සරලව කිවහොත්, නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු සමලිංගික නම්, දෙවන නිවුන් දරුවන්, නීතියක් ලෙස නොවේ. සමලිංගිකත්වය මානසික හා චර්යා රටාවන් මිස ජීව විද්‍යාත්මක පුරෝකථනයක් නොවේ. සමලිංගික ආකර්ෂණය ස්වභාව ධර්මය විසින් සපයනු ලැබුවේ නම්, සමලිංගිකයින් බොහෝ විට සුදුසු ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ (උදා: ශක්තිමත් කරන ලද ගුද මාර්ගයේ එපිටිලියම්, ලිහිසි ග්‍රන්ථි ආදිය) උපත ලබා ඇති අතර, දුක්ඛිත ප්‍රතිවිපාකවලින් තොරව ඔවුන්ගේ “සහජ” නැඹුරුවාවන් ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසයි. කෙසේ වෙතත්, සමලිංගික ක්‍රියාවන් මානව ජාන විද්‍යාවට හා කායික විද්‍යාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන අතර ඉක්මනින් හෝ පසුව එය අසාර්ථක වේ.
@DrNamal
@DrNamal 2 жыл бұрын
@@funnyworld5711 there is no" Gay Gene" but genetics are linked to same sex behaviours- pls dont misunderstand- if you need more clarity medically pls call.me up directly on my number 0777123888. I'm happy for your inrest and the valuable content you have researched on your own..😊
@ranmaperera3443
@ranmaperera3443 3 ай бұрын
Mama gay . Eka mata awlak ne. Eka anith ayata prashnayak nam eka mata wedagath ne. Mokada eka mage prashnayak nemeyi
@kasunidsilva8886
@kasunidsilva8886 Жыл бұрын
Prenat wenawada grl grla akathu una
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Lasbiyan gril kanak adura ghanna asai mama boy kanak
@DevikamanelManelkumari
@DevikamanelManelkumari Жыл бұрын
Godak vatinava adahas ❤❤❤❤
@DrNamal
@DrNamal Жыл бұрын
bohma sthuthi comment kalata. .share karanna puluwan nam !. !tc
@DevikamanelManelkumari
@DevikamanelManelkumari Жыл бұрын
@Dr. Namal Wijesinghe anivaryen mata dana ganna ona karunak thiyanav et sir ayi api sansaragaye yedi antima saru avasthavedi kenada peralenne behet gaththata hari giye na
@johnmerok
@johnmerok Жыл бұрын
Mata loku pahsnayak meka mn kemti pirimi yluwa eddi eyata attractive wenwa asamanya widiyata etkota mn kemti girl lamaya eddi eyatat attractive wenwa. Mata oluwata barak me dekama et one mta 😢 mata terenne mona krnnada kiyala mara peedanayak oluwata. A/l ewaruna witarai peedanaya aduwu kiyala hituwe den etat wada wedi 😢😢😢😢 mn. Pririmiyek unat ai mata ema wenne mata mn genama aul
@nethmiahinsa512
@nethmiahinsa512 Жыл бұрын
Ehenam oya bisexual kenek e kiyanne kellekutath hitha yanawa kollekutath hitha yanawa 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
@chalitharukshan1750
@chalitharukshan1750 7 ай бұрын
මට තියෙන්නෙ සමලිංගික කතාවක් නෙමෙයි මට ඔ්න හොඳ එල කොල්ලෙක් වෙන්න මට ඔ්නෙ සාමාන්‍ය කොල්ලො ඉන්නෙ එ් වගේ වෙන්න එහෙම වෙලා කෙල්ලෙක් එක්ක සෙට් වෙලා එහෙම ජීවත්වෙන්න එ්ත් මම නිකන් ගෑනු ළමයෙක් වගේනෙ කිසිම යාළුවෙක් නැ මට කතා කරන්න කවුරුත් නැ මට හිතෙනවා මම තනිවෙලා කියලා😢😢
@TharinduMadhushan-o2r
@TharinduMadhushan-o2r 7 ай бұрын
මටත්
@dilshamaduwanthi1880
@dilshamaduwanthi1880 5 ай бұрын
😔
@hesh130
@hesh130 2 жыл бұрын
See
@bwijaya-wf9lx
@bwijaya-wf9lx Жыл бұрын
කෙනෙක්ගෙ ලිංගික ආකර්ෂණය / ලිංගික යොමුව, නැඹුරුව (sexual orientation) කියන්නේ ඒ ගොල්ලෝන්ගෙ ජීවිතයෙ 1 කොටසක් විතරයි පුද්ගලයෙක්ගේ වටිනාකම තීරණය වෙන්නෙ එයාගේ ලිංගික නැඹුරුව sexual orientation 1 අනුව නෙමෙයි. පුද්ගලයෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නෙ එයා හිතන පතන විදිහට එයා ගන්න තීරණ එයා කරන කියන දේවල් මත ඒ අනුව පුද්ගලයන්ට ගෞරව කිරීම හෝ ගෞරව නොකිරීම කරන්න පුළුවන්. සමලිංගිකත්වය ජෛව විද්‍යාත්මක සමාජිය පසුබිමක් තුලින් එක්කාසු වෙලා හැදිලා තියෙන දෙයක්..කාටවත් 1 වෙනස් කරන්නත් බෑ.වෙනස් කරන්න ඕනත් නෑ.කාටවත් කවුරුවත් ඒ දෙසට බලහත්කාරයෙන් යොමු කරන්නවත් බෑ. මිනිස්සුන් විදියට පුද්ගලයින්ට වටිනාකමක් දෙන එකයි අපි කරන්න ඕන මම හිතන විදියට.... ඒත් එක්කම සමලිංගිකත්වය (L/G/B/T) තවමත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් විශ්වාස වන්ත එක් සහකරුවෙක් සහකාරියක්ගෙන් සෑහීමකට පත් නොවී අසීමිත ආශාවන් පසුපස හඹා යාම HIV/ AIDS/ STD... වාහකයන් වීම සමාජයටම තර්ජනය යක් බව දැනගෙන වගකීමෙන් හැසිරීම ඔවුන්ගේත් යුතුකමක්....
@upalihettiarachchi9418
@upalihettiarachchi9418 Жыл бұрын
😅😊😊😅
@niroshandiasabeylal3750
@niroshandiasabeylal3750 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@madushanimadu9701
@madushanimadu9701 2 жыл бұрын
Docter oyata kata karanna puluwanda
@DrNamal
@DrNamal 2 жыл бұрын
Yes මට වට්ස්අප් කරන්න 0777123888..මන් උදව් කරන්නම්
@ImeshSasanka
@ImeshSasanka Жыл бұрын
Lesbiyan kellekta asai.mama boy 😊❤
@madushanka-l5v
@madushanka-l5v 3 ай бұрын
Hi
@anuraweeraman5874
@anuraweeraman5874 2 жыл бұрын
ඒක වැරදි නෑ නේ එයාලා පව් නෙ
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
ඇත්ත ☺️
@udaraabesinghe2184
@udaraabesinghe2184 Жыл бұрын
😢😢😢🥺
@kasunidsilva8886
@kasunidsilva8886 Жыл бұрын
Hi maga dana puluwand d
@lnboy5146
@lnboy5146 7 ай бұрын
Doctor gay kenekta straight wenna beda 😢
@nihalsarathchandra2161
@nihalsarathchandra2161 2 ай бұрын
Ai asada
@kasunidsilva8886
@kasunidsilva8886 Жыл бұрын
Ma
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
කොහොම වුනත් පෙර කරපු අකුසල් අනුව තමා ඔහොම වෙන්නෙ. පවු.😥❤️
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 жыл бұрын
මොන ආගමේ විදිහටද සමරිසි පවක් වෙන්නේ 🤣😂
@haritha_5859
@haritha_5859 Жыл бұрын
හැම ලබ්බටම ආගම් ගාවගන්නෙපා බං මගුල
@nadeeshaninagodawithana1983
@nadeeshaninagodawithana1983 Жыл бұрын
පවුකාරයො‌ තමයි... ආයෙ හිතන්න දෙයක් නැ 😂😂😂 සමනල හැත්ත
@induminitheekshana9490
@induminitheekshana9490 Жыл бұрын
@@nadeeshaninagodawithana1983තාම ගල් යුගේ ජීවත් වන උබලා තමයි යකෝ පවු කාලකන්නි හැත්ත...😂ඒක පවක් නෙවේ ඒක ලෝක ස්භාවය..ලන්කාව මේ තත්වෙට වැටෙන්න මූලික හේතුව උබලා වගේ උන් තමා..
@nadeeshaninagodawithana1983
@nadeeshaninagodawithana1983 Жыл бұрын
@@induminitheekshana9490 ආආ මෙන්න ඩෝං ගිය සමනලයෙක් 😂😂😂 ඊයා. ලංකාව මේ තත්වෙට වැටුණෙ සමලිංගික බව පිළි නොගන්න නිසාද 😂😂😂😂😂😂 පවු බං උඹලා
@sexx9529
@sexx9529 2 жыл бұрын
Ehma aya bera ganna bayida
@DrNamal
@DrNamal 2 жыл бұрын
puluwan - eth samalingikathwaya asaneepayak neme. Wena roga thiyena aya innawa. ekata wenama beheth / therapies ganda one - wisthara one nam apita whatsapp karanada - 0777123888
@inspirevisiond2-vv9ex
@inspirevisiond2-vv9ex 4 ай бұрын
Homosexuality normalize කරන්න ඔයාට කොච්චර ගෙවනවද...?
@DrNamal
@DrNamal 4 ай бұрын
There is NOTHING to NORMALIZE - its normal biology !! U may have different believes. I have a RESPECT on what u come from !! Keep an open mind !! what you like is NOTHING of other persons business and so is the other way around !! I'm very HARD and EXPENSIVE to BUY !!
@inspirevisiond2-vv9ex
@inspirevisiond2-vv9ex 3 ай бұрын
@@DrNamal කාම විකෘතිකයෝ පුලුවන් තරම් normalize කරනවා කියන්නෙම ඔයා විකිනෙනවා කියන එක තමයි. Cigarettes company marketing වලට මුලින්ම Buy කරෙත් doctors ලව තමයි. ගණිකාවක් නම්බුකාරයි ඔයාට වඩා. සමාජය විකෘති කරන අදමයා.. උගත් කම වෙනස් බුද්දිමත් කම වෙනස්.. උඹලා සල්ලි වලට විකුණෙන කුණු.. උඹලගේ PHD ඔක්කොම Cancel කරලා දාලා.. උඹලගේ වෙස් මුහුණ ගලවන්න ඕන..
@TheChicKenHuman
@TheChicKenHuman 3 ай бұрын
​@@inspirevisiond2-vv9ex සමලිංගිකත්වය ලෙඩක් කියල හිතන උබට තමා ගෙවල බෙහෙත් කරන්න වෙන්නෙ.
@anuraweeraman5874
@anuraweeraman5874 2 жыл бұрын
😪😪😥
@DrNamal
@DrNamal 2 жыл бұрын
why any thing wrong ?
@anuraweeraman5874
@anuraweeraman5874 2 жыл бұрын
@@DrNamal na doctor mata dukai eyalata lankawe salakana widiya gana
@anuraweeraman5874
@anuraweeraman5874 2 жыл бұрын
@@DrNamal matanam hithenne eyala adare karana kota cute athi kiyal
@nizrannizar3868
@nizrannizar3868 Жыл бұрын
මූත් සමනලයෙක්ද කොහෙද
@DrNamal
@DrNamal Жыл бұрын
Tkx - No I'm NOT, and if I'm even it's NONE of our personal business - but a kind request for you to be more professional in comments. Watch the video its in simple Sinhala. I'm sure your brain will also understand @nizrannizar3868 . All the best !!!
@mindhealer7723
@mindhealer7723 26 күн бұрын
😏 Gamma!​@@DrNamal
@nizrannizar3868
@nizrannizar3868 Жыл бұрын
උබල ඕන කෙනෙක් එක්ක ඕන රෙද්දක් කරපන්ලා . සතෙක් එක්ක හරි හිදපන් මොකද ඒ උබේ කැමැත්තක්. නමුත් උබල කරන සයිකෝ වැඩ new normal කියලා ඒදේවල් ලමයි අතරටත් උබලගෙ සයිකෝ මානසිකත්වෙ පෙන්වන එක අපිට කීයටවත් බලන් ඉන්න බැහැ. අපි උබලව බල්ලු බලල්ලු ගානට තමයි දකින්නෙ. අප්පිරියයි බං. හෝමෝන වෙනස් වීමක් නිසා උබ තුල වෙනස් වීමක් උනොත් ඇත්තටම ඒකෙ ඔයාගෙ වැරැද්දක් නෙමෙයි ඒ transgender ලගෙ කතාව වෙනස්. උබ එහෙම නෙමෙයි උබල මානසික ලෙඩ්ඩු.. උබල වගේ උන්ට ලෙඩ හැදිල හරි ඔක්කොම මැරිල යන්න ඕනෙ. මේක ලෝක විනසෙ ලං වීමෙ මහා පෙරනිමිති වලින් එකක්.. නැගෙනහිර අහසෙ පායන ඉර දවසක බටහිර අහසෙන් පායයි කියල කුරානය පවසනවා. ඉතින් ඒකත් වැඩි ඈතක නැහැ. මොකද මේ වෙන කොටත් අභ්‍යන්තර පෘථිවිය අනිත් පැත්තට කැරකෙන්න පටන් අරන් තියෙන්නෙ. අපා ගින්නට බය වෙයන්.. ඒ ගින්නෙ උබලවගේ උන්ට නැවත නැවත පණ දිදී දඩුවම් ලැබෙයි. කුරාන කියන්නෙ මිත්‍යවක් නෙමේ. සමලිංගිකයත්වය සාමන්‍ය දෙයක් වීමත් ලෝක අවසානයේ මහා පෙරනිම්ති වලින් එකක්..
@DrNamal
@DrNamal Жыл бұрын
We talk science and biology here. Your religious concepts are highly respected, but the whole world do not have to follow the same. SO I trust who see these comments will understand plus the community is mature to understand and take decisions on their own !!
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 187 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 45 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Let's talk about homosexuality.
13:45
Mental Health Round Table
Рет қаралды 18 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 187 МЛН