කාල සර්ප යෝගයක් තියෙනවා ද..? කතාව කෙලින් ...අනාවැකි ..OK.

  Рет қаралды 19,888

Econ with upali sir

Econ with upali sir

Күн бұрын

Пікірлер: 155
@krishanthap.g6309
@krishanthap.g6309 2 жыл бұрын
අද තමා ඔබ තුමා මට හම්බ උනේ.... නියම කොන්දක්... සුපිරි, දෙන්න ඕනේ තැනට දෙනවා ඇප නැති වෙන්න....👍👍👍❤❤❤🙏🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 2 жыл бұрын
හදහන විශ්වාස කලේ ඔබතුමාගේ channel එක දැක්කට පස්සේ තමයි.බොහොම පින් මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරල දෙනවට
@priyaperera1494
@priyaperera1494 2 жыл бұрын
Oba thuma gana nam sir àapita harima ààdambarayi sir.oba sabààma manussa deviyek minisun athare.theruvan saranayi oba thumata 🙏🙏🤔✍️👍godak sthuthyi. Godak pin.hamadàama apiwa danuwath karanna sir.samadama api oba thuma samagayi deergau wewa!jayawewa!ahagena inna harima aàsayi.àawagema harima saralayi!🙏🙏🙏🇱🇰👏🌹
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි සර් පැහැදිලි ඉගැන්වීම ක් තෙරුවන් සරණ යි
@indranijayathilaka5140
@indranijayathilaka5140 Жыл бұрын
දකින යථාර්තය යථාර්තයක් ෙලෙසම පෙන්වා දෙමින්, කඩේ නොයා අයුක්තියට හඩ නඟන, දේශ හිතෙෙෂී ඔබ තුමා මෙතුළින් රටට කරන උතුම් මෙහෙවර ඉතාම ඉහළින් අගය කරන අතර, නිර්භයව වැරැද්ද පෙන්වා දීම ගැනද අාඩම්බර වෙමි.
@sellasir71
@sellasir71 2 жыл бұрын
Budusarana.dvipihita.oba.humatah.pula.ciyalu.danatah.mama.dubai.inna.🙏🙏🙏🙏🙏💕👍🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@kusumlathakusumalatha.507
@kusumlathakusumalatha.507 2 жыл бұрын
මහත්තයා.මගේ පුතාගෙත් කා.ස.යෝගය තියෙනවා.රාහු 5.කේතු 11. 12,1,2,3,4,6,7,මේ කොටු හිස්.ඔබ තුමාගෙ වීඩියෝ හැමදාම බලනවා.ස්තූතිය් අපිව අවදියෙන් තියනවාට.තෙරුවන් සරනය් ඔබතුමාට.🙏🙏🙏
@indranijayathilaka5140
@indranijayathilaka5140 Жыл бұрын
නිර්භීත වදන් පෙලට නමස්කාර වේවා!
@dimuthusampath2464
@dimuthusampath2464 2 жыл бұрын
🙏🙏🙏 ජයවෙවා
@kamalani6053
@kamalani6053 Жыл бұрын
හරි සර් හරි ඇත්ත සර් ගෙ කතාව ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@semaheva4695
@semaheva4695 2 жыл бұрын
බුදු සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏
@nethminawodya5830
@nethminawodya5830 2 жыл бұрын
හොදට පැහැදිලි කරනවා ගුරුතුමනි... 👍👍
@dissanayakaherath9622
@dissanayakaherath9622 2 жыл бұрын
ඉතාම වැදගත් . රාහු මහ දසාවකදී කුජ සිකුරු සම්බන්ධ තාවය නිසා යොවුන් වයසේ දරුවන්ගේ අනාගතය පිලිබද
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 2 жыл бұрын
ඔබතුමා නිසා අපි ලොකු අවබෝධයක් ලබා ගන්නවා. ඔබතුමාට ගොඩාක් පින් ..
@nalanithalakubura1294
@nalanithalakubura1294 2 жыл бұрын
Tharuwan.saranai.sir🙏🙏🙏👍👍👍
@sujathaekanayake602
@sujathaekanayake602 Ай бұрын
System change එක දැන් සිදුවෙමින් පවතිනවා. අපේක්ෂා දල්වාගෙන බලාසිටිමු.
@priyankaranasinghe5777
@priyankaranasinghe5777 2 жыл бұрын
ඔබතුමාගෙ waiting list එකේ මමත් ඉන්නව ඉඩක් ලද හැම වෙලාවකම ඔබතුමාගෙ වීඩියෝ බලනව ජිවිතයට ගත යුතු දේවල් බොහොමයි. ඔබවැනි ගුරැපියවරැන් මෙි ලක්දිව තව තවත් පහල වෙිවා. දස දහස් ගනන් ජීවිත වලට හිත සුව පිනිස ඔබතුමාගෙ සේවය ලබා දීමට හැකි වෙිවා. තෙරැවන සරණයි.
@prasadbodhiyabaduge3251
@prasadbodhiyabaduge3251 2 жыл бұрын
Can I have his contact number, please?
@kushanirathnayaka9170
@kushanirathnayaka9170 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@nimalyasanayaka7886
@nimalyasanayaka7886 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
සර් නිසා පව පින ගැනත් සංසාරෙ බියකරු බව ගැනත් හොද අවබෝධයක් හා අපි අපි ගැනම ආයෙ ආයෙත් හිතන්නට අපව පොලබනවා.
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯
@c.panaapitiya6463
@c.panaapitiya6463 2 жыл бұрын
ස්තුතියි .සර්.
@menakapriyadarshani6617
@menakapriyadarshani6617 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@kantimathumagala2030
@kantimathumagala2030 2 жыл бұрын
ජය වේවා
@indikatuwawela4610
@indikatuwawela4610 2 жыл бұрын
Thank u v.much..u r excellent..we need great and obviously talented brilliant people like u.
@rasikamanoj8614
@rasikamanoj8614 2 жыл бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන්. සරණයි. 🙏🙏🙏🙏ඔබ. තුමාට
@ravinwsinghe9374
@ravinwsinghe9374 Жыл бұрын
ඔබතුමා ජොයතිශ විද්‍යාවක් බව ඉතා මැනවින් සමාජගත කිරිම එයට අපහාස කල අයට හොද පහරක් ගහන අතරම බොරුකියලා ජොයතිශය එපා කරපු අයවලුන්ව වලපල්ලට යවන්න ඔබගේ video සමත්විය තිබෙන බව කිවයුතුයි...දිනෙන් දිනම ජලයෙන් ජයම වේවා sir
@nuwandhanushka827
@nuwandhanushka827 2 жыл бұрын
සර් අර්ධ කාල සර්ප යොගය හා දිප්ත යොග ගැනත් විඩියෝ එකක් දානවද
@mothernature5606
@mothernature5606 2 жыл бұрын
ඔබතුමා නිවැරදියි. ප්‍රධාන පලේ පාසල් වල උදවිය පවා කිඹුල් කදුලු හෙලුවේ කොළඹ ප්‍රධාන පාසලේ ලමුන් වෙනුවෙන් මිය ගිය දෙමළ දරුවන් අලුක්කාලට දැමීම බහුතර මිනිස්සුන්ගේ බෞද්ධකම හා මනුෂ්‍යයත්වය බිංදුවයි වැටීමක්. ඒ උදවියට ද්වීකාර ලොකේ පෙනෙන්නේ තමන්ට කැමති කෙළවර පමනමයි. තිරිසනුන්ට තියෙන ඉව මිනිස්සුන්ට හරි වැරැද්ද පිළිඹදව නැතිවීම කනගාටුයි. 😢
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 2 жыл бұрын
මිල මුදලට වඩා ගුණ යහපත් කමින් පොහොසත් විය යුතු බව ඔවුන් නොදනී.පාසැලේ ළමයි ගැන විතරක් කතා කළා.මියගිය අය ගැන අමතක කළා.බොහෝ දේ ගැන වේදනාවෙන් කතාවක් ඔබට තෙරුවන් සරණයි!
@upuliperera8404
@upuliperera8404 2 жыл бұрын
Thank you sir, Theruwan saranai.
@rajapaksha2176
@rajapaksha2176 2 жыл бұрын
ඔබ තුමා සත්‍ය කතා කලා. ස්තූතියි. මමත් 1වන කාල සර්ප යෝගය සහිතව උපන් කෙනෙකු වෙනවා. මට බය හිතුනා මගේ මහත්තයාගේ ජීවිතය ගැන. එතකොට මතක් උනේ මහත්තයාටත් ඒ කාල සර්ප යෝගයම තියෙනවා. එවිට එම අවස්ථාව ගැන දැන ගන්න කැමතියි සර්.
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
බුදු සරණයි සර් 🙏🙏🙏
@jayanthathilakarathne
@jayanthathilakarathne 2 жыл бұрын
සර් ඔබ සැබෑම මනුස්සයෙක්🙏👍💜️
@hewayalagechandra1118
@hewayalagechandra1118 2 жыл бұрын
Theruwan saranai sir Jayen jayama wewa.!!!
@upuliperera8404
@upuliperera8404 2 жыл бұрын
Thank you sir. Theruwan saranai
@ahmedbakr1605
@ahmedbakr1605 2 жыл бұрын
Tharuwan.saranai.oba.thumata
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Obathumage dema-piyan, baryawa, daruwan athulu API siyalu denama Itha pinwath, Obathuma vani DARMISHTA, PIRISIDU HADHAVATHAK athi Bosath puthekgen Yaa uthu maargaya gana danaganeemata asheevayak labeema, e gana APIta Adambarai👍👌 (Muladee nam, Sir gana hithuwe desapaalanayatama chodana kireema pamanai Kiya, Namuth Dan Itha pahadiy, obathuma sathyai anekata penwa denne) Obathuma athulu siyaluma sathvaintama Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏
@neetharathnayake4368
@neetharathnayake4368 2 жыл бұрын
i appreciate your work.....i also need to give my sons ones ,how do i send them thanks a lot.
@lalitharanjani5394
@lalitharanjani5394 2 жыл бұрын
සර් මම ඩුබායි වල ඉන්නේ මම කතා කලා ඔබතුමා එක්ක ඔබතුමා වගේ අය අපේ රටේ බොහොම සුලු පිරිසක් ඉන්නේ ඔබතුමා ට සම්බුදු සරණයි
@RupikaLiyanage-uy8pc
@RupikaLiyanage-uy8pc 6 ай бұрын
මට සර්ගෙ නම්බරේ දෙන්න පිලීස්
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
අදයි මුණ ගැහුනෙ මටත් ඕබතුමාව. ඔබතුමා.ඉතාම දක්ෂ ගුරුවරයෙක්.සසර ගෙනාපු පුරුද්දක් වෙන්න ඇති.,ලබා දුන් දැනුමට හුඟක් ස්තුතියි
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 9 ай бұрын
ඛුදූසරනයි
@b.n.d.gunawardana9802
@b.n.d.gunawardana9802 2 жыл бұрын
Sampurna aththa.👍👍👍
@vinurifernando611
@vinurifernando611 2 жыл бұрын
Obathumata dirgayu wewa
@thilinasenarathne3008
@thilinasenarathne3008 Ай бұрын
arda kalasarpa yogaya kiyl awastawak tiyenawd?
@a.siriyalatha1563
@a.siriyalatha1563 2 жыл бұрын
රාහු කේතු 12 සහ 6 වී 1,2,3,4,5, හෝ 7,8,9,10,11 පාළු නම් විග්‍රහයක් ඉදිරිපත් කරන්න බුදු සරණයි
@amarathungapradeep3067
@amarathungapradeep3067 2 жыл бұрын
සම්බුදු සරනයි
@Dammikavilla442
@Dammikavilla442 2 жыл бұрын
Theruwan saranai 🙏🏻
@KeerthiSandarathna
@KeerthiSandarathna 9 ай бұрын
Ok thanks ❤
@chamanthisamarasingha2115
@chamanthisamarasingha2115 2 жыл бұрын
අර්ධ කාල සර්ප යෝග කියලත් දේවල් තියෙනවද?
@tuanthamir6318
@tuanthamir6318 Жыл бұрын
Mahaththyo mata sankapala kalasarpayogayak thiyanawa hadahana balanna puluwanda
@Ys__boy__xx
@Ys__boy__xx 2 жыл бұрын
හොඳ සර් කනක්
@helandilrukshi3373
@helandilrukshi3373 2 жыл бұрын
Oba thuma kiyana hemadema sathyai aniwarenma e dolar pramanaya polawen mathu viya uthui
@dhammikaprasanga2222
@dhammikaprasanga2222 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏,, සර් මමත් උපන් වෙලාව එවුව වට්ස් ඇප් එකෙන්, නමුත් මම කෝල් ගත්තේ නෑ මැසේජ් කලා විතරයි
@dilanirodrigo2557
@dilanirodrigo2557 2 жыл бұрын
අනේ සර් මගෙ හදහනෙත් කාලසර්ප යෝගය ක් තියෙනවා කියලා කීවා. 3කේතු 9 රාහු ,කුජ සහ චන්ද්‍ර සමග 4,5,6,7,8 කව්රුවත් නෑ. විවාහය සම්බන්ධයෙන් ගැටළු ගොඩක් තිබුණා.ඒත් අද වෙනකොට දරුවන් 3දෙනාත් සමග ඉතාලි යෙ ජීවත් වෙනවා.හුගක් පිං කම් කරමින්.
@kalpaniperera1466
@kalpaniperera1466 Ай бұрын
Marry krapu kenage tyda?
@MegaPeera
@MegaPeera Жыл бұрын
1st kendare shani nicha bangai neda Sir.tks
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Budisaranai
@ireshalakmali976
@ireshalakmali976 Жыл бұрын
Theruwan saranaii sir.
@nishanthasenawirathne5963
@nishanthasenawirathne5963 2 жыл бұрын
👍👍👍
@DuleekaRanaweera
@DuleekaRanaweera 2 жыл бұрын
Thank you sir
@sandunkrishantha692
@sandunkrishantha692 2 жыл бұрын
බස් අනතූර පිළිබඳ කතාව ඉතාම වැදගත්. මටත් ඉතාම අප්‍රසන්න හැඟීමක් ඇතිවුණා එතනදි ඉස්මතු වූ පංති භේදය දැක්කම. පිළිකුල් සහගතයි 🙄
@Olga-on3st
@Olga-on3st 2 жыл бұрын
Arda kalasarpa yogaya gena danna.rahu kethugen Anik peththe eka grahayek pamanak siteemen athiwana prathi Pala kohomada.thank you
@worldisnothing3776
@worldisnothing3776 2 жыл бұрын
ස්තූති අර අදහසට🤗
@achaladissanayaka1255
@achaladissanayaka1255 2 жыл бұрын
Cslasarrpa yogaya thiyena dedenek marrie kalama hodaide mahathaya
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
මම කේනදරය බලවා ගන්ක ඔතුමාට මගේ උපන් වෙලාව එවන්න අදහස් කරමි. එය කරන්නේ කෙසේ දැයි දැනුම් දෙන්ක. මම විදේශගතව සිටින අයෙකි. ඔබට ස්තුතියි.
@lakminifernando6507
@lakminifernando6507 2 жыл бұрын
Thanks
@chandanawijesinghe8526
@chandanawijesinghe8526 2 жыл бұрын
අර්ධ කාලසර්ප යෝගය ගෙන වීඩියෝ එකක් දාන්න සර්
@Olga-on3st
@Olga-on3st 2 жыл бұрын
Sir arda kalasarpa yogaya gene pehedili karana men karunikawa illami.ex.
@estherbredies2215
@estherbredies2215 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samankumara383
@samankumara383 2 жыл бұрын
Matath ehame prasnayak thiyenewa kohomada..?walawa balanna puluwan mahathmaya.
@indranijayathilaka5140
@indranijayathilaka5140 Жыл бұрын
කාල සර්ප යෝගය ධනු, මීන හා කටක රාශියක බ්‍රහස්පති නොසිටින අවස්ථා හැර එය භංග වන වෙනත් අවස්ථාවන් තිබේද? ඔබ තුමා ඉදිරිපත් කරන වැඩ සටහන් අතර තුර හැකි නම් පහදා දෙන්න.ස්තුතියි!
@pathmikapitigala3014
@pathmikapitigala3014 2 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chaturangalaknath1580
@chaturangalaknath1580 2 жыл бұрын
Rahu maha dasawedi witarada wiwahayata godakma balapanne me yogaya? E dasawa maga ariyoth dosa aduweida?
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Mage. Duwage. 2rahu. 8kethu. Kuvik. Kiyana. Nagayage. Yogayaklu. Aurudu. 33. Monawada. Wenne. Budisaranai
@bandarablk6643
@bandarablk6643 2 жыл бұрын
Mesha lagnaya.rahu kethu uchchai.3/9 rashi wala.kiyala denna e gana
@sajewanipriyanthi5128
@sajewanipriyanthi5128 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thilinasenarathne3008
@thilinasenarathne3008 Ай бұрын
2nd eke education eka gena poddak pehedili karann puluwam d?
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල 2 жыл бұрын
දරුවෝ ඉන්න කාටත් පපුව හෝස් ගාලා අවුල් වුණා දරුවන්ට කරදරයක් වෙලාද කියලා.අපට දැනුනේ දරුවො ටික driver විතරක් ගියා කියලා.මිය ගිය අය ගැන දෙවනුව යි මතක් උනේ.ඔබතුමා කියනකොට තමයි අපිත් මොන තරම් තිරිසන් ද කියලා හැඟු නේ.දරුවන්ගේ බස් එකේ ගුරුවරුයි දෙමව්පියො ගියා කිව්වම නම් අම්බානක තද වුණා. ඩයිවර් කොලුවාට උන්ට කියන්නට තිබුනා ඔච්චර වේගෙන් යන්ට එපා කියලා.උන්නොත් මද කිපිලා ද කොහෙද ඉඳලා තියෙන්නේ .
@anuraasitha6524
@anuraasitha6524 2 жыл бұрын
Sure.mage hadana balanda one.1982 ,12, 7.pm 4.32
@nishanthijayakodi4758
@nishanthijayakodi4758 2 жыл бұрын
Hadahana bala ganna ona vesthara denna kohomada
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
සුබ උදෑසනක් වේවා 🙏මගේත් වෙලාව බලාගන්න ආසයි බලමු
@rohancooking3228
@rohancooking3228 2 жыл бұрын
සර් මමත් ඔබේ වට්සැප් එකේ මගේ අවස්තාව එනකම් බලා ඉන්නවා. 🙏 Rohan Jayasuriya
@navodyasandaru7485
@navodyasandaru7485 2 жыл бұрын
Sirta hodatama mahansi patay.
@sunethragamage4598
@sunethragamage4598 2 жыл бұрын
Kalasarpa yogayen danu lanayen ipadi 9( sinha ) guru pihiteema kohomada sir?
@srimathiwelagedara6511
@srimathiwelagedara6511 Жыл бұрын
Sir, Rahul/kethu, 4/10 thibila uda kotu hisnam ekath kaala sarpayogayakda
@ajithkumara6700
@ajithkumara6700 2 жыл бұрын
☸️☸️🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🙏🙏
@omayanethmi8851
@omayanethmi8851 2 жыл бұрын
Chandra mangala yogaya gena pahada denna
@thaneeshusinhajaya3787
@thaneeshusinhajaya3787 2 жыл бұрын
"Kala sarpayogaya" pirimi ayata balapanne keseda? Matath thino palamu satahanata samana akarayata oya pihitima. 2 kethu 8 rahu Lagna "kumba"
@MrSumee320
@MrSumee320 2 жыл бұрын
❤❤❤👌👌👌
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 2 жыл бұрын
කාල සර්ප යෝගය 6 12 හතර කේන්දරේ පාලුව කුජ ශනි දෝෂය8 වෘෂභ ලග්නේ 6කොටුවේ චන්ද්‍ර,ගුරු රාහු යෝගය මෙවැනි කේන්දරයක අයිති කෙනෙකුට මොනවද වෙන්නේ
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
Ane ow මමත් dakka a siduwema Mamath hariyata kampa una a pil badilla dakala paw asarana lamain Awasawaka mahatha Obathuma mawa katha karana akata Mulu mahath lankawama garu karanna purudu wenna one
@manelrathnayake6630
@manelrathnayake6630 2 жыл бұрын
Sir දන්නවාන රටක් හැදෙන්නනමි අනිවාර්යයෙන් නීතිය තිබිය යුතු මයි ආගම් වලින් පුළුවන් මිනිසුන් ගෙ ජීවිත හැඩගස්වා ගැනීමට මයි අපෙ රටෙ නැත්තෙමත් ඒකමයි
@StarScience-vf2kh
@StarScience-vf2kh Жыл бұрын
Guruthumani obthumata budusaranai mata me udawwa karanna meka mage duwage eyata kalasarpa yogaya thiyanawa neda welawa 11.33pm 2018/1/10
@kumara.5798
@kumara.5798 8 ай бұрын
කේතු 3 රාහු රවි සමග 9 වැන්නේ පසුවීම කොහොම ද
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
මමත් පෙර බවේ අකුසලයක් කරල වෙන්න ඇති සර් මම කටක ලග්නයෙ මගේ හදහනෙ තියෙනව කාලසර්ප යෝගයක් විවාහ දෙකක් කැඩුන සම්බන්ද කන් තුනක් කැඩුන සර් දැන් හදහන බැලුව එතුම කිව්ව දුර්ග මෑනියන්ට පූජාවක් තියන්න කියල ඒ දෝශය බන්ග වෙන්න එතකොට මේ සෑමදේම හරියනව කිව්ව දැනට මම තව සම්බන්දයක් තියෙනව ඒකත් එහාට මෙහාට වැනෙනව හරි තීරනයක නැහැ තාම ඔබට තෙරුවන් සරනයි
@malkimanendra5706
@malkimanendra5706 10 ай бұрын
පිං දහම් කරන්න ගොඩක්.සූරිය පිරිත ,චන්ද්‍ර පිරිත කියන්න
@kalpaniperera1466
@kalpaniperera1466 Ай бұрын
Ane manasikawa wetenoneh mta 29i wyasa.. Marry krnna inna kenata ahma yogayak ne. Atakota mara asaranai neh
@Readwithme670
@Readwithme670 Жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@priyanthiudugampola4037
@priyanthiudugampola4037 Жыл бұрын
Truwansaranai obtumata
@aththanayakaaththanayaka835
@aththanayakaaththanayaka835 Жыл бұрын
කලබලේට වචන වල අඩු පහාඩු තිඑයෙනවා මම මැසේජ් කල ඒවගේ.මට සමාවෙන්න සර් . හිතේ අවුල් සගතව වන දෙයක් මට සමාවෙන්න .මට ඔබතුමාට කතා කරන්න ඕනි ලෝකෙ එකනිවසක ඉදගෙන මෙහෙම ජීවත් වෙන මිනිසුන් ඉන්නවා ද කියලා දැන ගන්න .ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා .බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි
@PWi-hu8tr
@PWi-hu8tr Ай бұрын
Budu Dahama Anuwa Yanna
@thanujakumari9703
@thanujakumari9703 2 жыл бұрын
64 ,නවාංශකය හොයන්නනේ කොහොමද
@sangeethmadhura1610
@sangeethmadhura1610 2 жыл бұрын
15K Subscribers ❤️
@nihalcyathramullage873
@nihalcyathramullage873 2 жыл бұрын
🙏🙏🙏......
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 16 М.
Guru Hansa yogaya/Astrology Sinhala/Palapala/Horoscope/Asvidha Astrology
27:33
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 8 М.
ඔබ දුප්පත් නොවීමට ....✌✌✌
33:09
Econ with upali sir
Рет қаралды 17 М.