OL Physics revision-විද්‍යාවට හොදම-special seminar- science with CK sir-OL-grade 10grade 11-epapere

  Рет қаралды 87,816

ePapere

ePapere

Күн бұрын

OL Physics revision-විද්‍යාවට හොදම-special seminar- science with CK sir-OL-grade 10grade 11-epapere
#science #ck_sir #ol #epapere #biology #physics #chemistry #seminar
Paper Link 👇 drive.google.c...
ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
#science #ck_sir #ol #epapere
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
• e-පේපරේ - ලංකාවේ විශිෂ...
10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
විශේෂතා - 😊☝🏼
• වසර 9කට වැඩි පළපුරුද්දක් ඇති දරුවන් 30 000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
• ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
• ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
• පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
wa.me/94701217700
(එනම් 070 121 7700 WhatsApp අංකයට)
හෝ
wa.me/94723358581
(එනම් 072 33 58 581 WhatsApp අංකයට)

Пікірлер: 229
@epapereonline
@epapereonline Жыл бұрын
Paper Link 👇 drive.google.com/file/d/1_66rmTfs3Mag3ADYZd50DvkSuoInbg9T/view?usp=share_link
@wasanthisenanayaka6565
@wasanthisenanayaka6565 Жыл бұрын
Sir kohomada savanna wenna onlain class ekata
@Vishal_Chadithya
@Vishal_Chadithya Жыл бұрын
💝💫
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 11 ай бұрын
🥰🥰
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
සර් ගිය පාර මට 30 science walata. මේ පාර 62 හැමෝම කිව්වේ ඔයාට බෑ science වලට ලකුනු ගන්න හැමදාමත් ඔහොම තමයි කියලා.හැමෝම guess කරනවා මට තමා අඩුම ලකුණු එන්නේ කියලා.හරියට උගන්නපු ගුරුවරයෙක් හිටියේ නෑ මට කලින්.සර්ව හම්බුනාට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුනා සර් තමා කියලා දුන්නේ උත්සාහය තිබ්බොත් ඕන දෙයක් පුලුවන් කියලා.ගොඩක් පින් සර්ට කොහොම හරි Science වලට A එකක් ගන්නවමයි.ඉස්සර මට කතා කියපු අයගේ දැන් කටවල් වැහිලා.ගොඩක් පින් සර් තෙරුවන් සරණයි.සර්ට හදවතින්ම ගරු කරනවා ගොඩක් ආදරෙයි 🙂🙂🙂💗💗💗💗💗💗💗
@ShenPS2003
@ShenPS2003 Жыл бұрын
@dinithnethmika
@dinithnethmika Жыл бұрын
Good luck bro ❤🎉
@e-royalmart717
@e-royalmart717 Жыл бұрын
Congratulation from the bottom of my heart Bro🥰🥰😇
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අනිවාර්යයෙන් good luck
@grateful5637
@grateful5637 Жыл бұрын
Oww oyt puluwn...........mth ohom.lakunu arn psse hdtm wddek una kenek thmaii...Good luck oyt 🔥🔥
@Notyboy55
@Notyboy55 11 ай бұрын
සර් මන් මේ එන මැයි වල එක්සෑම් ලියන්න ඉන්නෙ🥺මට ලකුනු 34 තිබ්බෙ.ලමයින් අතර ලැජ්ජ වෙලා ඉද්දි යාලුවෙක් තමයි සර් ගැන කිව්වෙ🥺මන් සර් ගැන විශ්වාස කරල ක්ලාස් ආව මාසයක් අදට හරියටම.🥺මට වෙනම විශේශයෙන් පාඩම් කරගන්න තියා මතක් කරගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ සර් උගන්නපු ඒව .මන් අසනීප උන නිසා.ඒත් සර්ගෙ ක්ලාස් වලදි හරි ආසාවෙන් අහගෙන හිටිය උගන්නද්දි🥺ඇත්තටම සර්ට ගොඩක් පින්.මන් ඒ මතකෙන් මේ පාර ලකුනු 64 ක් ගන්න පුලුවන් උනා🥺ලමයින්ටත් පුදුමයි ඒ තරමටම මට බැරුව හිටියෙ🥺සර්ට ගොඩක් පින් සර්🥺මන් කොහොම හරි A එකක් ගන්නව සර් තමයි ඒ විශ්වාසෙ ඇති කලේ.සර්ට තවත් ඉස්සරහටම මේ සර්ගෙ හීන හැබෑ කරගන්න පුලුවන් වෙන්න ඕනෙ🥺❤️
@J-l8pBTS
@J-l8pBTS 7 ай бұрын
result kohomd
@kkavishkashamindi7413
@kkavishkashamindi7413 Жыл бұрын
මම දැකපු ගුරුවරු අතර හොදම ගුරුවරයා..ඉන්ටර්නෙට් එකේ කොච්චර මෝටිවේශන් වීඩියෝ තිබුනත් වැඩක් නැහැ .සර්ගේ කටහඩත් මාරම මෝටිවේශන් එකක්.ඔච්චර පැහැදිලිව ලමයිගෙ මොලේට යන විදියට තේරෙන සිංහලෙන් උගන්නනවට ගොඩක් පිං සර් ❤
@minoli657
@minoli657 Жыл бұрын
ම සර් ගේ ක්ලාස් එන්න කලින් ලකුනු 18 යි මට විද්‍යාව එපාවෙලා තිබ්බෙ විද්‍යාව පොතක් දැක්කත් කාපුවත් ආපහු එන සයිස් එකේ තිබ්බෙ අහම්බෙන් තමා සර් ගෙ ක්ලාස් එකකට ජොයින් උනේ මම සර් ගේ ක්ලාස් ඔක්කෝටම කට් කරනැතුව ආවා මට දැන් ලකුනු 74 ක් තියෙයි සර් ට ගොඩාක් පින් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට e paper එකේ හැමෝටම ගොඩාක් පින්
@AyeshaChamini
@AyeshaChamini Ай бұрын
ඔයාට මාස කීයක් ගියාද 74 ලකුණු ගන්න 😮😮😮🎉❤
@bhagyasandeepanii
@bhagyasandeepanii Жыл бұрын
සර් මම O/L කලා සර්ගේ ඔක්කොම ක්ලාස් you tube එකෙන් අන්තිම මාස තුනේ බැලුව S එකක හිටිය මට A එකක් ආවා Thank you soo much සර්
@Nethmi5
@Nethmi5 Жыл бұрын
නියමයි සර් සල්ලි පස්සෙම යන ගුරුවරුන් අතරේ දෙවිවරු වගේ ගුරුවරු ඉන්නේ e-papere ❤️
@dewmidananjana5971
@dewmidananjana5971 Жыл бұрын
@umeshmaduwantha4453
@umeshmaduwantha4453 Жыл бұрын
❤❤❤
@dahamiusliyanage6013
@dahamiusliyanage6013 Жыл бұрын
💯💯💯
@sandalisd
@sandalisd Жыл бұрын
💫❤❤
@geethjayakishan7983
@geethjayakishan7983 Жыл бұрын
💯💜
@chathurikanilanthi3550
@chathurikanilanthi3550 Жыл бұрын
අැත්තටම හොඳ පන්තියක් හොදට තේරෙනවා Science nam ck sir thama👍👍👍👍👍💞
@ChanudiDeeksha-wj6ve
@ChanudiDeeksha-wj6ve Жыл бұрын
සර් මට ගිය පාර විද්‍යාවට ලකුනු 48 යි .සර්ගේ පන්ති එන්න පටන් අරන් දැන් මන් මාස 2 ක් විතර වෙනවා.මට මෙ පාර විද්‍යාවට ලකුනු 74 ක් තියෙනවා සර්. මගෙ ලකුනු වැඩි උනේ සර් උගන්නන විදිහට මතක හිටින නිසා. අද පාඩම ත් හොදටම තේරුනා සර්.ගොඩක් පින් සර් ලමයින්ට මෙහෙම කරන උදව් වලට ❤ thank you sirrr❤❤
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 9 ай бұрын
Naraka lamai newei guruvaru ❤
@dilakshikavi1232
@dilakshikavi1232 Жыл бұрын
සුපිරියට තේරුණා සර් පාඩම👍 සර්ට පින් සිද්ධ වෙන්න මේ පාර science වලට 73 ක් තියෙනවා 🥺🙏
@bashithadeshan-gh9pm
@bashithadeshan-gh9pm Жыл бұрын
A ekak tama
@madurangadisanayaka8126
@madurangadisanayaka8126 Жыл бұрын
සර් ඔයා හොද යහපන් මනුස්සයෙක් සල්ලි ජීවිතේ කර ගන්නේ නැතිව කට්ටියට උදවු කරන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MadushanEdirisinghe-j9b
@MadushanEdirisinghe-j9b 3 ай бұрын
@Mashi087
@Mashi087 Жыл бұрын
මට හම්බුන හොදම සර්ලා ඉන්නේ e pepare දෙවිවරු කියන්නෙ එයාලට ❤️ කියාදෙන හැමදෙයක්ම හොදට තේරෙන්න කියාදෙනවා ගොඩාක් පිං සර් 💕
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
කියන්න වචන නෑ සර් ❤ මුල ඉදලම අපිත් එක්ක ඉදලා වාර විභාග වලට අපිව හොදට සූදානම් කරලා අපේ ජීවිතේ වටිනම කඩයීමක් වෙන සාමාන්‍ය පෙල විභාගයට යනකල්ම හැම කරුනක්ම කියලා දීලා ජීවිතේ හදාගන්න දේවලුත් කියලා දීලා අපිට ඇත්තටම ශක්තියක් උනා සර් ❤😊 හැම දේම හොද විදියට හිතන්න ඉගැන්නුවේ සර් තමයි සර් කරපු හැම කැප කිරීමක්ම අපේ සෙට් එක දන්නවා සර් 😍 කියාගන්න වචන නෑ සර් සර් අපිට මෙච්චර උදව් කරන ගුරුවරයෙක් කොහෙවත් ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ සර් සර්ට ගොඩක් පිං සර් ❤😊 අනිවාරෙන් විද්‍යාවට A එකක් දානවමයි සර් සර් කරපු හැම දේකින්ම අපි mortivate උනා සර් සල්ලි මත්තෙම යන ගුරුවරු අතරේ ඇත්තට වැඩක් කරපු මම දැකපු නිහතමානීම හොදම ගුරුවරයෙක් තමා අපේ ck sir good luck sir thank you so much sir ❤😊
@nanduniayeshika6696
@nanduniayeshika6696 Жыл бұрын
ගිය සැරෙ විභහගෙට 52 යි මේ සැරේ 83 යි සර්ට ගොඩක් ස්තූතියි 🥺♥️🌻
@hackfren4669
@hackfren4669 Жыл бұрын
sirada 🙄
@Keshi-h2d
@Keshi-h2d Жыл бұрын
Gammak❤
@slsport6053
@slsport6053 Жыл бұрын
Ser giyapara Mata lakunu 23 me para lakunu 50 k thiyanava e ser nisa thami Serta godak pin 🥰💗
@udaralakruwan2674
@udaralakruwan2674 Жыл бұрын
සර් මේ කරන උදවුවට ගොඩාක් ස්තූතියි සර්, 11 වසරේ භෞතික විද්‍යාව අමාරුවෙන් හිටියේ.පුලුවන් නම් සර් භෞතික විද්‍යාවෙන් ඇවිත් තියෙන ව්‍යුහගත ප්‍රශ්න ටික කරල දෙන්නකෝ.
@TishanNimsara-b3o
@TishanNimsara-b3o 2 ай бұрын
මම 2024 ඒ කියන්නෙ 2025 ලියන්නේ o/l.මම මේ අවසන් මාස 6 විතර ඉදන් තමා සර්ගෙ වීඩියො බලන්න ගත්තෙ.දැන් මට හිතෙනවා විද්‍යාවට දැන් A ක් ගන්න පුලුවන් වෙයි කියල.හැබැයි දුකකුත් තියේ ඇයි සර්ව මට කලින් හම්බුනානම් කියල😘😘🥰
@abinash-hb4tc
@abinash-hb4tc Ай бұрын
@navodya721
@navodya721 Жыл бұрын
හැමදාම ත් වගේම අදත් කියනවා මේ පින් කෙත ට එන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි 🙂❤️ ගොඩක් පින් අපේ ඇස් පදා දෙන්වට Ck දෙවියා...😜
@dananjaninanayakkara9847
@dananjaninanayakkara9847 Жыл бұрын
O/l iwara wela gedara nikam inna welawata me videos aya balanwa 🥺 sir e tharam hodata teach karanw ❤️ voice ek wagema sirth harima ahinsakai ❤️🥺🥰
@gaminigayaweera
@gaminigayaweera 11 ай бұрын
මේලෝ දෙයක් තෙරුන්නැ මෙච්චර කල් විද්‍යාව සිර් කියල දුන්නු ඔක්කොම තෙරුනා සර් ගොඩක් ස්තුතියි sir
@kalyanishiyalatha7542
@kalyanishiyalatha7542 Жыл бұрын
අපේ Ck sir ඉතින්❤️...ගැම්මක් තමයි💪
@dushanhaveesha2773
@dushanhaveesha2773 Жыл бұрын
අනෙ සර් මද විද්‍යාව මුකුත් බැරුව ආවෙ සර් කියල දෙන විදියට සුපිරියට තෙරෙනො ❤️🧑‍🎓
@kulaserachathuranga3862
@kulaserachathuranga3862 Жыл бұрын
නියමයි සර් තේරෙනවා හොදට පාඩම් ❤️ ✌️ ❤️ ✌️ ❤️ ✌️ ❤️ ✌️ ❤️ ✌️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hansanavlogs8253
@hansanavlogs8253 Жыл бұрын
හෙට උදේට O/L ලියන්න ඉන්නෙ...2022/23 OL මම Thanks you sir
@SamanthiChandima-n9s
@SamanthiChandima-n9s 10 ай бұрын
Risult kiyada yaluu😊
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 9 ай бұрын
Yeah how is your result for O level exam please say me❤😢😊😅
@rashmigayashan9278
@rashmigayashan9278 9 ай бұрын
සර් කියල දෙන ඒව හොදට තේරෙනවා ඕනම කෙනෙකුට ❤❤❤
@tecnologyworld3584
@tecnologyworld3584 Жыл бұрын
OL Physics revision-විද්‍යාවට හොදම-special seminar- science with CK sir-OL-grade 10grade 11-epapere
@anushadisanayaka1760
@anushadisanayaka1760 Жыл бұрын
සර් ඔය වගේ විද්‍යුත් විච්චේදන කොටස් ටික කරලා දෙන්න පුලුවන්ද සර් . සර් කරන හැම කරුණක්ම හොදට තෙරේනවා සර් . සර්ට ගොඩක් පින් සර් . අපි වගේ අසරණ ළමයින්ට මෙවගේ උදාවු කරන එකට
@justt.haneul
@justt.haneul Жыл бұрын
සර්ගෙ online classes වලට join වෙන්න
@nalikadamayanthi337
@nalikadamayanthi337 Жыл бұрын
Online clz ekata kohomada join wenee
@sandunilakshika6568
@sandunilakshika6568 Жыл бұрын
කොහොමද join venne🙄
@justt.haneul
@justt.haneul Жыл бұрын
@@sandunilakshika6568 Description eke number ekak thiyenawa ekata massage ekak danna
@justt.haneul
@justt.haneul Жыл бұрын
@@nalikadamayanthi337 Description eke number ekak thiyenawa ekata massage ekak danna
@prasadchinthaka8196
@prasadchinthaka8196 Жыл бұрын
සර් කරනව ගොඩක් හොදට තේරෙනව.සර් බලය සම්බන්ධ පාඩම් ටික කරන්නකො එක දිගට
@PramudEshan
@PramudEshan Жыл бұрын
සුපිරියට තේරුණා සර් පාඩම❤👍
@keveeshshenok2410
@keveeshshenok2410 Жыл бұрын
Sir aththatama man igena gaththa hodama science teacher thamai sir. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@milroibernat4735
@milroibernat4735 Жыл бұрын
Thank u sir 🙏🏻 ☺ 🙌 . Padama hondata theruna . Me padama MN hari asa padamak . Sir nisa me padamata thiyena asawa thawath wadi wuna . Once again thanks 😊 🙏🏻 ☺ 🙂 😘 😌 😊. Well done 👏 ✔ 👍.
@shayamaudeni1510
@shayamaudeni1510 Жыл бұрын
Thank you sir... padama hodatama theruna 👌❤️😊
@Nehansa
@Nehansa 4 ай бұрын
you are the best science teacher i have ever met😍.your teaching method is superb......👌💯❤‍🔥❤you are my favourite science teacher.....❤
@nirmalapriyadarshani7053
@nirmalapriyadarshani7053 Жыл бұрын
Sirgen igena gannakota viddyava igena ganna asa hithenava godak pin sirta
@umeshmaduwantha4453
@umeshmaduwantha4453 Жыл бұрын
Sir puduma vidiyata theruna e paper class ekata godak ❤❤❤❤
@piyumialuthge4566
@piyumialuthge4566 Жыл бұрын
Sir hodata ugannnanawa😊.අමාරු පාඩම් ලේසියෙන් කියල දෙන්ව.සර්ට පින්♥️.
@sajayarathna3184
@sajayarathna3184 10 ай бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
@JayanthaDissanayka
@JayanthaDissanayka 5 ай бұрын
අනේ සර් මට ඉස්සර science වලට ලකුණු 20 න් උඩ තිබිලම නැහැ.මගේ වාසනාවකට වගේ තමයි සර්ව මට හම්බවුණේ දැන් මගෙ ලකුණු මම හිතුවෙවත් නැති විදියට වැඩි වෙලා තියෙනවා මේ සේරම සර්ගෙ study plan වලට අනුව වැඩ කරන නිසා.මට o/l විභාගෙටත් A ගන්න පුළුවන් වෙන විදිහෙ ධෛර්යයක් ඇති කළේ සර්.විද්‍යාව අමාරු විෂය කරුණු ⁣මට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වුණෙත් සර් නිසා.සර්ට ගොඩක් පිං සර්.😊
@hashininavoddy9335
@hashininavoddy9335 Жыл бұрын
ගොඩාක් පින් සර්ට....සර් කියලා දෙන ඒවා හොදට තෙරෙනවා සර්❣️🌼🌼🌼❣️❣️❣️❣️
@Deemanthagamage
@Deemanthagamage Жыл бұрын
Ada hodata theruna sir thank you sir✨
@Shamee807
@Shamee807 Жыл бұрын
විඩියෝ එක ඔක්කොම බැලුවා සර් 😍❤️ගොඩාක් තේරුනා 😍❤️
@chamodkaveesha2145
@chamodkaveesha2145 Жыл бұрын
thank you sir godak hodata theruna
@lasantharathnayaka3184
@lasantharathnayaka3184 Жыл бұрын
🙏🙏Thank you very much sir...This opportunity will a future changing for us.. May The Triple Gem Bless You..🙏🙏
@ViduVidu-fc3ht
@ViduVidu-fc3ht Жыл бұрын
Sirta godak thnkz..🖤 niyameta teruna👍
@chandrikapunchihewa
@chandrikapunchihewa Жыл бұрын
Ape sir ❤️❤️
@samdhiwasana5660
@samdhiwasana5660 11 ай бұрын
Sir උගන්වන විදිය මරැ...මාරෙට මතක හිටිනවා👌👌
@thumeth
@thumeth Жыл бұрын
Padama hodata theruna sir ❤️🤩😁
@NiranjalaSurani-ey1if
@NiranjalaSurani-ey1if Жыл бұрын
Thank you sir 🙏 padama hodatama theruna
@Kasun-s4v
@Kasun-s4v Жыл бұрын
Thankyou sir.hodatama padama theruna.සර්ට ගොඩක් පින් 😊❤
@nethminimsara7169
@nethminimsara7169 Жыл бұрын
සුපිරියි සර්
@NIHapuarachchi1999
@NIHapuarachchi1999 Жыл бұрын
Sir you're true gem💎, shining bright with knowledge, experience, and compassion🌟🌹❤️👑
@isharadilshani1671
@isharadilshani1671 Жыл бұрын
නියමයි සර්👍
@chinthakadisanayaka
@chinthakadisanayaka 2 ай бұрын
Godak hodata theruna sir thank you ගොඩක් පින්❤
@sadewsithmaka4940
@sadewsithmaka4940 5 ай бұрын
ගොඩක් පින් sir 🙏🙏❤හොදට තේරුණා
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Godak thanks sir 🖤 padama hodata theruna ♥
@chamilasugandi1828
@chamilasugandi1828 Жыл бұрын
Sir niyameta kiyala denawa bohoma sthuthi
@noobyt5287
@noobyt5287 Жыл бұрын
සර් ඉතුරු ටිකත් youtube එකට දාන්න
@thumeth
@thumeth Жыл бұрын
Thank you sir
@Cp.gaming753
@Cp.gaming753 Жыл бұрын
Thank you CK Sir🥰 Thank you ePapere🥰💖💝 Thank you so much💝💓❤
@dinindudisanayaka6926
@dinindudisanayaka6926 7 ай бұрын
supiriyata theruna sir man gahanu lamayek man 10 wasare sirge youtube vedio balala 90n eha gaththa man dan 11 sirge thiyari class enawa dan
@DKNEDUCATION
@DKNEDUCATION Жыл бұрын
Hodata therenawa sir ....thanks🎉
@kavindu2723
@kavindu2723 Жыл бұрын
Thank you so much sir godak pin ☺️💕
@priyankasamarasekara1451
@priyankasamarasekara1451 Жыл бұрын
sir your lessons are great. I understood science after seeing your videos. Thanks to you sir I thought of sitting for the exam in May 2023. Could you please let me know how I could join your class. Thank you sir. May the triple gem bless you..
@heshagadissanayake16
@heshagadissanayake16 Жыл бұрын
සර් මිශ්‍රණ පාඩම පොඩ්ඩක් මතක් කරල දෙන්නකෝ සෙමින එකක් දාලා
@kimsuhi9612
@kimsuhi9612 Жыл бұрын
Thank u sir ❤ ගොඩක් පිං
@diliniweasely
@diliniweasely Жыл бұрын
Thank you sir👍😊
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
supiri sir
@ranjithlakman8794
@ranjithlakman8794 2 ай бұрын
ගොඩක් පිං සර්. මේ වගේ සර් අපිට කියලා දෙනවට.වෙන ගුරුවරු free පංති කරොත් පැයක් විතර එයාලගේ පංතිය ගැන කියවනා වුණාට සර් එහෙම නොකර සර් , එයාලගේ පංති වලට එන ලමයින්ට වගේ අපිටත් හොදට කියලා දෙනවා.ඇත්තටම මේ e pepar ආයතනයට ගොඩක් පිං මේ කරන උපකාරයට❤
@Mee459
@Mee459 Жыл бұрын
❤🤗godak sthuthi sir
@umanidilshari4986
@umanidilshari4986 Жыл бұрын
ගොඩක් පින් සර්.. 🙏🥺
@ss___4276
@ss___4276 Жыл бұрын
සර් විබහගෙට කලින් ජෛව ගෝලය ඉවර කරල දෙනවද ❤
@hope_to_heal
@hope_to_heal Жыл бұрын
Sir, as a science teacher the work you are doing for the needy children, is very excellent ♡
@gamingbokkayt8610
@gamingbokkayt8610 Жыл бұрын
TNX SIR❤
@tenulaphabosara3336
@tenulaphabosara3336 Жыл бұрын
Oluvata saralava therenava sir kiyala dena vidiyen adarei sir patta sathutui sir vage kenek ambuna ekata
@MelisaAndrew-e9e
@MelisaAndrew-e9e 9 ай бұрын
Thank you සර් මේ කරන සේවෙට ☺️♥️
@hirushinimthara4367
@hirushinimthara4367 Жыл бұрын
Thanxx sr 👍👍👍👍👍👍👍👍👍💕❤️
@mar35962
@mar35962 Жыл бұрын
how much this helps thank you so much 🥺
@kushandinidu4006
@kushandinidu4006 Жыл бұрын
niyamai sir.hodhata theruna supiri
@rithu9714
@rithu9714 Жыл бұрын
Niyamayi sir
@wwesmackdowns
@wwesmackdowns 6 ай бұрын
no words 😍😍
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 9 ай бұрын
ගොඩක් පින් සර් මේ කරන උදව්වට🙏🙏❤
@Sithu-lw3kn
@Sithu-lw3kn Жыл бұрын
සර් කියල දෙන ඒවා සුපිරියට තේරෙනවා සර්❤❤ .....අනේ සර් සර්ගේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද ?
@sanujaranhiru8036
@sanujaranhiru8036 Жыл бұрын
Thank u Very much sir
@thilokapasindu-oe3bu
@thilokapasindu-oe3bu Жыл бұрын
නියමයි සර්....
@chamika4595
@chamika4595 Жыл бұрын
ගැම්මක් තමා 😀
@ranadaranirwani8205
@ranadaranirwani8205 Жыл бұрын
Super 👍❤️‍
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 Жыл бұрын
thank you sir danui baluwe kalin karapuwa okkoma mathak una
@PethumTharu-ov4yl
@PethumTharu-ov4yl Жыл бұрын
Sir thamai mata hamba unu hodam science guruvaraya👊
@SaadiOfficial615
@SaadiOfficial615 Жыл бұрын
සර් ඔයාගෙ ඔන්ලයින් පන්ති එන්නෙ කොහොමද. එක මාසෙකට උනත් වටිනවා. සර් කියලා දෙන දෙවල් හොදටම තේරෙනවා. විද්‍යාව තාම මගෙ S මට්ටමෙ තියෙන්නෙ. B එකක් හරි ගන්නොන. Please සර් රිප්ලයි කරන්න.🥺
@Avindu765
@Avindu765 Жыл бұрын
Description eke dala thiyna number ekta mg ekk dnn aniwaren puluwan wenn one B newe A ekkma gnn
@SaadiOfficial615
@SaadiOfficial615 Жыл бұрын
@@Avindu765 Hari Thank you..🥰
@Avindu765
@Avindu765 Жыл бұрын
@@SaadiOfficial615 ❤
@J-l8pBTS
@J-l8pBTS 7 ай бұрын
result kohomd
@chwaddamusic4633
@chwaddamusic4633 Жыл бұрын
Thanks sir ada padama hodata theruna 🤗
@techking5555
@techking5555 Жыл бұрын
ape sir💪⚪
@chamod6986
@chamod6986 Жыл бұрын
අද claas එක සුපිරි 🤩😊😊
@SagarikaSamanmali-w6b
@SagarikaSamanmali-w6b 9 ай бұрын
Niyamatama uganwana guruwaraya ❤️❤️❤️🙏
@amasharathnasooriya4508
@amasharathnasooriya4508 Жыл бұрын
Thank you sir 🙏❤
@seethadinu
@seethadinu 2 ай бұрын
Supiri aneee❤❤❤❤❤
@ChithmiHimaya-dq3yy
@ChithmiHimaya-dq3yy Жыл бұрын
නියමයි සර් විද්‍යාව විශය එපාම වෙලා ඉදියේ කවදාවත් A එකක් ගන්න බැරි වේවි කියලා හිතුනේ .. පෙර පිනකට සර්ගේ වීඩියෝ එක බැලුවා .. ඇත්තටම දැන් හිතේ විශ්වාසක් තියෙනවා විද්‍යාවට A එකක් ගන්න පුලුවන් වේවි කියලා .. මේ විදිහට ළමයිගේ ඔලුවටම යන්න උගන්නනවට සර්ට පිං සර් ❤
@J-l8pBTS
@J-l8pBTS 7 ай бұрын
result kohmd
@W.A.SadhiyaDinuja-lj7qv
@W.A.SadhiyaDinuja-lj7qv Жыл бұрын
Thank you sr..❤
@vosta2786
@vosta2786 Жыл бұрын
Sir padama hodtm therunaa❤😊aneee sir paper clz ekt join wenne Komd😢
@senethihansima-x7i
@senethihansima-x7i Жыл бұрын
godak thank you sir hodata theruna
@savindu484
@savindu484 9 ай бұрын
Sir nam deviyek masen A ganna ba kiyapu aya nisa lamai masasikawa watenawa, habai sir wage sathprushayo nisa ape manasa hadenawa aththatama me kale athi A9yama ganna, godak pin
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН