old songs jothipala/ජෝතිපාල ඔර්ජිනල් සිංදු /jothipala songs/perani githa/nil ahase umathu wala

  Рет қаралды 579,488

lassana sindu

lassana sindu

Күн бұрын

Пікірлер
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
කොච්චර. ඇහුවත්. එපා. වෙන්නේ. නැති. ඒ. මිහිරි. ගීත. බොහෝ. කලක්. රැදේවා.. මතු. උපදින.. අයටත්. රස. විදින්න..... ඔබ. මතු. ඉපදේවා.!!!❤❤
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
රෑට පිපෙන මල් සුවඳයි. මේ සීත සුවඳෙන රැයේ... පිපුණු සුවඳ මලේ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@rankiradarmadasa2872
@rankiradarmadasa2872 2 жыл бұрын
11
@RawiduRashmika-of4ri
@RawiduRashmika-of4ri 4 ай бұрын
❤❤❤
@NeemaAl-h5s
@NeemaAl-h5s 10 ай бұрын
ජෝති ආදරෙයි හැමදාම ❤❤❤
@SinethRasanga
@SinethRasanga 13 күн бұрын
Lassanai ane songs tika❤❤❤
@sidathperera9663
@sidathperera9663 3 жыл бұрын
අවංකව ජෝතිපාල.matthaya u kiuwath lassani .ewage thami හදවත .denna sindu kyannae.a wge gayak ayath kawadawth biwenn nha 🙏🙏🙏🙏🙏❤❤❤
@tharindutharu
@tharindutharu Жыл бұрын
හරිම ලක්සනයි හිතට සතුටක්.දුන්නට තැස්
@sarathperera9858
@sarathperera9858 3 жыл бұрын
දැන් මොන විදියට සින්දු රැප් ටික් ටොක් තිබුනත් කාලෙකදි සින්දු කියලා අහන්න තියෙන්නෙ මේවා විතරයි
@sumithkumara8307
@sumithkumara8307 3 жыл бұрын
Yes
@mhaesglhanuruda437
@mhaesglhanuruda437 3 жыл бұрын
@@sumithkumara8307 l
@sheetaomura459
@sheetaomura459 3 жыл бұрын
ලස්සනයි අහන්න අහන්න ආසයි කවමදාකවත් එපා නොවෙන සිංදු මේවා හැමදාම තරුණයි බොහෝ ම ස්තූතියි මේ. ලස්සන සිංදු අහන්න ඉඩ සැලසුවා ට ,☺️☺️☺️
@dilhanikumari4085
@dilhanikumari4085 2 жыл бұрын
/
@pemadasasuranga9470
@pemadasasuranga9470 8 ай бұрын
ඔව් අනේ ඒ ගැන නම් කියන්න වචන නෑ,
@sarathkarunaratne511
@sarathkarunaratne511 7 ай бұрын
Very nice songs ❤️ !!
@SinethRasanga
@SinethRasanga 13 күн бұрын
❤❤❤❤❤
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
මෙන්න සින්දු අහනවා නම් හිතට දුක නැහැ ඩේටා ඉවරයි උනත් හරිම ලස්සන ගිත ටික තෝරා ගැනීම නම්බර් 1 ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තුන් සරණයි
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
😍😍🙏
@roshanielizabeth1620
@roshanielizabeth1620 3 жыл бұрын
0
@samaralathakareyawasam8275
@samaralathakareyawasam8275 5 ай бұрын
කවදාවත් අහලා එපා නොවන සිංදු .දැන් තියෙන කරච්චල් සිංදු වගේද.හොද මල් දෙවියෝ ඉක්මනින් නෙලා ගන්නවලු.ඒ වගේ සදාදර ජෝතිත් ඒ වගේ.අපි මේ සිංදු අහන වාරයක් ගානේ ඔබතුමාට පිං හේතු වාසනා වෙිවා .හොද තැනක සතුටින් ඉන්න .❤❤🙏🙏
@SaduniThakshila-sz1xg
@SaduniThakshila-sz1xg 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharangapiumali5784
@tharangapiumali5784 10 ай бұрын
Soiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😊😊😊😊😊😊
@nihaldh
@nihaldh 3 жыл бұрын
එළකිරි සින්දු ටික .. කොඉතරම් අලුත් ඒවා ආවත් අහන දවස් ටිකේ විතරෛ හිතේ තියෙන්නේ .. මේ සින්දු නම් කවදාවත් අමතක වෙන්නේ නම් නෑ..හිත ඇතුලටම , හදවතට , ඇට මිදුලුවලටම කා වැදිලා තියෙන්නේ ..මලත් යන ආත්මෙකට මේ සින්දු හිතේ තියන් අරන් යයි .
@shamilawijayanthi8068
@shamilawijayanthi8068 2 жыл бұрын
Hhr
@rmganasiri1361
@rmganasiri1361 3 жыл бұрын
ලස්සනම ලස්සනයි ජෝතිපාල 😍😍😍😍😍😍😍😍
@SinethRasanga
@SinethRasanga 13 күн бұрын
❤❤❤❤
@deepikadamayanthi934
@deepikadamayanthi934 3 жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි 🌹
@pemadasasuranga9470
@pemadasasuranga9470 8 ай бұрын
❤❤❤❤❤
@anushamahawatta
@anushamahawatta 3 ай бұрын
හරිම ලස්සනයි ❤ 😍
@dilrukshikanchana1866
@dilrukshikanchana1866 5 ай бұрын
අමරණීය ජෝති කියන්නෙ නිකන් නෙමෙයි ඉතින් ❤🎉
@dmpriyadarsanidanasekarada8431
@dmpriyadarsanidanasekarada8431 3 жыл бұрын
මම කැමතිම ගීතයක් තමයි "ඇල් හේනේ පැල් රකිද්දි "බොහෝම ස්තුතියි .ලස්සනයි ගීත පෙල .
@mailangedharmadasa2255
@mailangedharmadasa2255 2 жыл бұрын
කොයි සින්දුව උනත්මම හරි කැමැත්තෙන් අ
@mailangedharmadasa2255
@mailangedharmadasa2255 2 жыл бұрын
මෙවැනි ගීත ඇසීමත් සතුටක්
@mailangedharmadasa2255
@mailangedharmadasa2255 Жыл бұрын
ආදර ණීය ජෝති අයියේ ඔයා යලිත් අප අතරේ ඉපිද යලිත් ගීත ගායනා කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ්ධර්මදාස. ඔබ අමරණීය වේවා 🎉🎉🎉🎉🎉🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️
@SiriwardhanaBollegala
@SiriwardhanaBollegala 7 ай бұрын
මේ හඞ මේ රැව අහන දකින හැම මොහොතෙම දත් මිටි කාල දුක තද කර ගෙන ඉන්නව මිසක් වෙන මොනව කරන්නද අපි එ තරමටම ආදරෙයි.සසරේ හමුවේ වා කියන්නත් දුකයි .කමක් නෑ සසර කෙටි කර ගෙන මතු බුදුන් දැක නිවන් දකින්නට ලක්ෂ ගනන් ආදරණීය රසිකයන් ලක්ෂ වාර ගනනක් කරන ආශීර්වාද හේතු වාසනා වේවා.
@shanthipathirana2005
@shanthipathirana2005 7 ай бұрын
ජෝති ඔබේ හඩ රැව්දේ සදාකල් අප හදවත් වල ❤❤❤😊
@jbshantha881
@jbshantha881 3 жыл бұрын
ahanawanam manna sindu
@sujithkumara2132
@sujithkumara2132 9 ай бұрын
ලස්සන සිංදුටික ❤❤❤❤❤❤❤මරු
@sujithkumara2132
@sujithkumara2132 7 ай бұрын
😄😄🙏🙏
@dmpriyadarsanidanasekarada8431
@dmpriyadarsanidanasekarada8431 3 жыл бұрын
මේ ජීවනයේ....❤❤ ආසම ගීතයක් .ලස්සනයි
@inokadamayanthi7045
@inokadamayanthi7045 2 жыл бұрын
2
@sahansathsara3093
@sahansathsara3093 3 жыл бұрын
Harima lassani sindu tika.jaya wewa👯🌹🌹🤩🤩🌹🌹👯
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 3 жыл бұрын
අහන්න හරිම ලස්සන සිංදු
@K.G.Dayananda-n5q
@K.G.Dayananda-n5q 2 ай бұрын
Raththaran,...jothi 🖤
@sanjeewaperera3580
@sanjeewaperera3580 4 ай бұрын
අමරණීය ජෝති ❤❤❤
@nihalnihal7735
@nihalnihal7735 7 ай бұрын
Ahagena inna puluwan sinda thamai mewa supiri 👍👍👍
@kwdh4280
@kwdh4280 3 жыл бұрын
Mama keepa watawakma ahuwa stuti obata jaya wewaa
@user-ku2s
@user-ku2s Жыл бұрын
_මේ දෑස මගේ පින්වන්තයි !_ _ඔබ දකින්න විතරක් නෙමෙයි වචනයක් දෙකක් කතා කරන්නත් ලැබුණ නිසා._
@skoswaththa8459
@skoswaththa8459 5 ай бұрын
එතුමා යනකොට අපි ආවෙ
@DilhanaiSoyza
@DilhanaiSoyza 4 ай бұрын
හුගක් කාලෙකින් මම මෙි සිංදු ඇහුවෙි.හරිම ධනාත්මක සිංදු කොහොම කියනවද මංදා මහා හැකියවක් තියෙන්නේ....
@nihalgunasiri6296
@nihalgunasiri6296 2 жыл бұрын
දැන් කාලේ සිංදු වගේද කොච්චර ලස්සනද. අහන්න අහන්න ආසයි .මේ නාලිකාවට දිගු ගමනක් යාමට වාසනාව ලැබේවා .
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
ජෝති සහ විජය කියන්නේ අපේ සින්හල සිනමාවේ වසන්තය .ඒහඩ සහ රුව රිදී තිරය රිදියෙන්ම ඔපවත් කලා කීවොත් හරි.
@SunilSilvaSilva
@SunilSilvaSilva 7 ай бұрын
Jaywewa ❤
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 7 ай бұрын
Yes brother ...
@roshanwithanage7820
@roshanwithanage7820 8 ай бұрын
ගී ලොවෙ සක්විති රජු H.R.ජෝති පාල මහතාණනි..ඔබගේ මදුර හඩ අහන්න අපි ගොඩක් පිං කරල ඇති.. ඔබ තුමාගේ ගීත අපිව වෙනම ලොකෙකට අරණ යනවා.පුදුමයි.ආශ්චර්යි.❤❤❤❤❤❤❤
@mudithasamanmali6012
@mudithasamanmali6012 5 ай бұрын
Sindu supiri ane mee hark kyanaewa gannam Ganna aepa pissinta pissu thibbata dostharata pissu nane ne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SithaKumudhuny
@SithaKumudhuny Ай бұрын
Super
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 жыл бұрын
deta kapunata kamakna ape jothimath ne ape...pana...💕💕
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
❤️
@kmsgdilrukshi402
@kmsgdilrukshi402 3 жыл бұрын
I Love you manika.umma
@kmsgdilrukshi402
@kmsgdilrukshi402 3 жыл бұрын
E nam oya mata damma ekak wage
@JanakaAndaragolla
@JanakaAndaragolla 8 ай бұрын
Sindu nam jothi Thamai.❤❤❤
@harshasenarath910
@harshasenarath910 3 жыл бұрын
ලස්සන සින්දු 😍😍😍😍😘
@deepikananayakara1915
@deepikananayakara1915 3 жыл бұрын
කුනුහරප දාගෙන රැප් කරගෙන කියන සිංදු වගේද මේ සිංදු.දවසම වුනත් අහන්නඅාසයි. තේරැම් මොන තරම් ලස්සනද.
@sudeshedirisinghe3789
@sudeshedirisinghe3789 3 жыл бұрын
L ,
@gaminiwijerathna1344
@gaminiwijerathna1344 2 жыл бұрын
@@sudeshedirisinghe3789 p by
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 7 ай бұрын
මල්ලී මම ආයෙත් 60/70 දශකයට යනව මගෙ තරුන කාලෙට...
@WijekumaraWijekumara-g6z
@WijekumaraWijekumara-g6z 3 ай бұрын
Harima lasdani sindu tika .jaya wewa🌹🌹😍😍🏵️🏵️
@jjjmm7871
@jjjmm7871 3 жыл бұрын
Lassanai sindu tika
@SusiVidanage
@SusiVidanage 3 ай бұрын
Aneme sidu ahenakota hitata danena satuta ❤ ස්තුති ,marunath jhoti pala gayakayananani,ape hith satutegilluwata obata godak pin❤
@gamingt2wyt268
@gamingt2wyt268 20 күн бұрын
This voice is the only one for entire world
@rathnadeshapriya-v4b
@rathnadeshapriya-v4b 7 ай бұрын
ai me sindu epawenne naththe❤
@suniljayasinghe406
@suniljayasinghe406 9 ай бұрын
සුපිරි අප්පා මේවා
@gaminijayalal7304
@gaminijayalal7304 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤
@heshanibhagya7341
@heshanibhagya7341 3 жыл бұрын
Hadavatha raththaran jothi ❤️❤️❤️❤️
@himayahansini666
@himayahansini666 3 жыл бұрын
ඇත්තටම මෙවාගෙ සිංදු අහනවා කියන්නෙ මොන තරම් වැදගත් සිංදුද ඇත්තටම මම ගොඩාක් මෙ සිංදු වලට කැමති ඇතටම ලස්සනයි
@pemadasasuranga9470
@pemadasasuranga9470 8 ай бұрын
❤❤❤❤
@Mobilepone-bs9lh
@Mobilepone-bs9lh 7 ай бұрын
@@pemadasasuranga9470 b j b.
@AnjuHewage
@AnjuHewage 5 ай бұрын
මේ සිංදු අහන්න පින් කරන්න ඕන.. ❤ හිතට පුදුම සැනසිමක්
@kudabanda2131
@kudabanda2131 Жыл бұрын
මේතුමාගේ කට හඩ කිසිකේනේකුට ගන්න බැ කියන්නත් බැ මිහිරි හඩ නිවන්මග අැරේවා අපි අතරේ ඉපදේවා ගායකයානනි
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Very Interesting Can Be Hearing Again & Again.Thanks For Presenting 🌹🌺💐💖👌❤️
@gaminichandrarathna5238
@gaminichandrarathna5238 6 ай бұрын
තව තවත් ඒ වගේ ගිත අපට ලබා දෙන්න
@rathnasirinawarathna8307
@rathnasirinawarathna8307 5 ай бұрын
Hinahenna aye Atha gonna Mage.. geethya denna
@w.dgamini6591
@w.dgamini6591 3 жыл бұрын
Sindu.nam.sindu.thami.kawi.bayla.nemei
@pemadasasuranga9470
@pemadasasuranga9470 8 ай бұрын
මේ පිචර් එක මම බැලුවේ සිනමා සාලාවෙ,
@gaminipadmasiri2440
@gaminipadmasiri2440 7 ай бұрын
ජෝතිපාල මහත්තයාගේ ගීත ගැන අලුතින් කියන්න දෙයක් නෑ.සුපිරි..ඒත් ඇන්ජලින් මහත්මිය ගෙ ඒ රිදී හඩ ලතා වල්පොල මහත්මිය ගෙ හඩින් රසවිදින්න බෑ.ඒක අපරාධයක්
@sriya-m4b
@sriya-m4b 3 ай бұрын
kochchara ehuwath epa wenne ne🎉❤❤❤❤❤❤
@thuwanfairus2290
@thuwanfairus2290 3 жыл бұрын
මෙවැනි සිංදු තව upload කරන්න.ඔබට ස්තුති.
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 7 ай бұрын
ජෝතිපාල ගීතයි ගාමිණී විජය මලනී සිංහල සිනමායි අපේ යොවුන් කාලයයි වින්ද ජීවිතය අතිශයින්ම මදුරයි මනොහරයි කලාත්මකව ගෙවිිව එදා ජීවිතය නිසා අද මහළු ජීවිතය හා සංසාර ගමනේ ස්වභාවය අවබෝධයට පත්ව ඇත. ජීවිත හොදට විදල ඇති ඇත්තන්ට ඇරියස් නැත....
@ishusewwandi2680
@ishusewwandi2680 6 ай бұрын
බුදු සරණයි ඔබතුමාට!
@scienceworld181
@scienceworld181 3 жыл бұрын
❤️❤️
@hellocute173
@hellocute173 3 жыл бұрын
ජොතිපාල හදවතේ ගායකයා ඔබ සධා අමරණියයි ඔබට නිවන් සුව පතමි 🙏🙏🙏❤️🌹.... මේ නාලිකාවට දිගු ගමනක් යන්නට සුභ පතනවා මේ සින්දු දැම්මට බොහොම ස්තුතියි 🌷🌹.. නයනා.. කුව්යිට්
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
❤️❤️
@hellocute173
@hellocute173 3 жыл бұрын
@@lassanasindu මේ දාපු සින්දු ටිකත් හුගක් ලස්සනයි එයට හදපිරි ස්තුතිය පුද කරමි 😍🌹.. නයනා.. කුව්යිට්
@pemadasasuranga9470
@pemadasasuranga9470 8 ай бұрын
​❤❤❤
@muhammadm2882
@muhammadm2882 3 жыл бұрын
Hugak lassanai....hemadama ahanna lebeea...me geetha labadun obata mage subapetum.....😙
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
@dasamarajewa1263
@dasamarajewa1263 9 ай бұрын
ලස්සන සි ංංදු සෙටිි එක අප⁣ ගෙ සුබ පැපැතුම්
@loshiweerasinghe8701
@loshiweerasinghe8701 5 ай бұрын
Oba miyagiynaha jothi aiye adarai adarai❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
@chamindalakmal3057
@chamindalakmal3057 Жыл бұрын
අපේ කෙනෙක්
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
harima lasani
@NiranjalaDilrukshi-r6q
@NiranjalaDilrukshi-r6q 4 ай бұрын
Maa gita dunna obata tutiii
@PriyanthaMunasinha-iq8uv
@PriyanthaMunasinha-iq8uv 8 ай бұрын
❤❤❤❤❤😊
@nilanidilrukshi1218
@nilanidilrukshi1218 8 ай бұрын
Me song eka padmasiri kodikara derector kala thiragatha nowu film aka kaka song aka hari lassanai film aka ekale t,v eke baluwa sabeetha akka vijaya kumarathunga ragapawa
@JayawicramaLal
@JayawicramaLal 8 ай бұрын
😊❤❤
@SamanIndika-ig6sh
@SamanIndika-ig6sh 3 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙවනෙ සිංදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindaniroshan5019
@chamindaniroshan5019 3 жыл бұрын
සිංදුව කාලා නව සංගීත ලබ්බක් දාලා..
@nadugek8186
@nadugek8186 10 ай бұрын
Very beautiful song ❤
@wdramyalatha6162
@wdramyalatha6162 3 жыл бұрын
👍👍👍.... 💃💃💃....💕💕💕💕....🌹🌹
@ThiromiPires
@ThiromiPires 6 күн бұрын
Koccara hauwathepawenna ❤❤❤❤
@asankabuddika9218
@asankabuddika9218 3 жыл бұрын
අහක දාන්න එක සින්දුවක් නෑ
@SudammachariniPelenwatthe
@SudammachariniPelenwatthe 2 ай бұрын
💐🌷💐🌷💐🌷💐
@WijekumaraWeerasinghe
@WijekumaraWeerasinghe 10 ай бұрын
රැප්සිංදූ.අහන්නෙදැන්අය😂
@anuranandalal1525
@anuranandalal1525 3 жыл бұрын
Superb.Thank you very much.
@marycolombage3026
@marycolombage3026 3 жыл бұрын
♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MarakkalamanageYasarathna
@MarakkalamanageYasarathna 5 ай бұрын
Mewa.orginalsidu
@asankabuddika9218
@asankabuddika9218 3 жыл бұрын
Very good song
@amanadeesha3785
@amanadeesha3785 3 жыл бұрын
❤️❤️❤️❣❤️💓💕
@YasawathiRanathunga
@YasawathiRanathunga 8 ай бұрын
Bagya
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 3 жыл бұрын
,👍👍👍👍
@AbdulRahman-wr6yu
@AbdulRahman-wr6yu 8 ай бұрын
The great singer hr jothipala ❤
@viharapahasarani7780
@viharapahasarani7780 3 жыл бұрын
👍👍👍
@nihalnihal7735
@nihalnihal7735 7 ай бұрын
Ahala epa wennethi sindu thamai mewa isthuthi obata. Teruwan saranai
@pathminipathmini117
@pathminipathmini117 6 ай бұрын
මම ගොඩක් ආසා සිංදුවක් තියෙනවා මට හොයලා දෙන්න """නැතුවාට ඔබෙන් හිම් වෙන දායද වාසනා ""
@chandraediri6913
@chandraediri6913 3 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ආදරය...... ❤️ මහළු වෙයිද? අපේ යොවුන් ආදරේ දැනීලා.... 🐦 පුරේ රජදහනේ මැවුනා මංගල්ලේ......
@chandanadesilva4276
@chandanadesilva4276 2 жыл бұрын
Ew
@SukumaliDeSilva
@SukumaliDeSilva 7 ай бұрын
සිංදු 12ක් කඅයල තිබුණට 8 නේ තියෙන්නෙ
@YasawathiRanathunga
@YasawathiRanathunga 8 ай бұрын
Mewage Geetha Dan ayata kiyanna baha
@muthuruwan
@muthuruwan 3 жыл бұрын
❤️👍
@mangalagunawardana9023
@mangalagunawardana9023 3 жыл бұрын
* Ma Labu Jivithaye .... Lyrics : Aloy Gunawardana Singer : H. R. Jothipala Music : Mohomad Sali Contact : use U Tube Paya Ai Hinahenne ....Lyricist Aloy Gunawardana ( Bio Data )
@deepikananayakara1915
@deepikananayakara1915 3 жыл бұрын
❤👍🔥
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මහගිරිදඹ නගින කොට 🗣️ කිව්වේ...... මේ දෑස මගේ පිංවන්තයි.... මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි මේ දෑස මගේ පිංවන්තයි..... ගෙදරින් හොඳට ආපු කොළුවාට මොකක්ද දෙයියනේ වුනේ? පිටුපසින් හිටපු තාත්තා ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා. වටපිට බලනකොට තමයි කාරණාව වැටහී ගියේ..... තේරුනේ දැන් තමයි. 😀 ඔයා දන්නවාද මේ කතාව ?
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
නැහැ😊
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@lassanasindu මහගිරිදඹ කියන්නේ සෘජු ලෙස පිහිටි පියගැටපෙළ ක්. සිරිපා කරුණා කරන නඩ ඉතා අපහසුවෙන් තරණය කරන ස්ථානය ක්. ඉදිරියෙන් යන නඩයේ සිටි සුරූපී තරුණියක්. ඇයගේ පිරුණු වටොර පසු පසට නිරාවරණය වෙලා. එය දකින තරුණයා..... මේ දෑස මගේ පිංවන්තයි.... යනුවෙන් කියනවා. 🤭 මද වේලාවකින් පියා මේක දකිනවා. තේරුනේ දැන් තමයි. 😀
@kmsgdilrukshi402
@kmsgdilrukshi402 3 жыл бұрын
I Love you mage pana ♥️ mage sathuta ❤️ mage husma ♥️ mage sanaseema ♥️ mage manika ♥️ mage raththaran ❤️ ummma mage wasthuwe
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@kmsgdilrukshi402 👻👻👻
@ppghh8801
@ppghh8801 2 жыл бұрын
Q
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
එපා කියලා කියන්න කිසිම සිංදුවක් නෑ ජෝතිගෙ, ඇන්ජිගෙ, සුජාතගෙ නම්
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 жыл бұрын
ekanam aththa jothimath mage... pana .....
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
@@ramyaweerathunga6466 mata දවසට ජෝතිපාල මහතාගේ sinduwak ahuwe නැත්නම් කාපු ekenuth වැඩක් na
@mgpushpakumara8505
@mgpushpakumara8505 7 ай бұрын
හැමෝගෙමජීවිතවලටවැදගත්අහන්නත්.ආසසින්දුතමය්මේසින්දුසදානොමැකීපවතීවා
@chathurashabdika2212
@chathurashabdika2212 3 жыл бұрын
😍😍😍😍😗
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Raan Kirilliye Full Album   H R Jothipala with Sunflower | Best Of Sinhala
28:58
Romesh Jothi Official
Рет қаралды 371 М.
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 1,5 МЛН
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_aLl🧚
Рет қаралды 358 М.
dj remix 2021 ishaq beg | sakura range
49:27
SL LOKUU
Рет қаралды 911 М.