Old Videos of Sri Lanka ශ්‍රී ලංකාවේ පැරණි වීඩියෝ Lassana Derana ලස්සන දෙරණ

  Рет қаралды 70,066

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

Пікірлер: 139
@samiproductions3215
@samiproductions3215 13 күн бұрын
මමත් 1970 කෙනෙක් .ඒ කාලේ මතක් වෙනකොට චිත්‍රපටයක් වගේ හරිම සැහැල්ලු ජීවිතයක් අපි ගතකලේ.
@Thilakarathna-ph3tn
@Thilakarathna-ph3tn 11 күн бұрын
අනේ අපොයි අපේ ඒ සුන්දර රටට වෙච්ච දෙයක් කොච්චර සුන්දර පරිසරයක් ද ලස්සනයි
@padminisamrweera
@padminisamrweera 11 күн бұрын
ගොඩක් ලස්සනයි ඉස්සර වටිනවා වීඩියෝ වක් ❤❤❤🌹
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo 11 күн бұрын
හ්ම්ම්
@XxCc-w9e
@XxCc-w9e 13 күн бұрын
හරිම අහිංසක සරල ජීවිත හිතට දැනෙන්නේ පුදුම නිස්කලංක බවක් මේ පින්තූරු දකිනකොට මම 1972 හැබැයි මගෙත් අතීතෙ ටිකක් මීට සමානයි වන්දනා ගමන් ගියාම ව්‍යාපිහාගෙන කන්නේ වැව් තාවුල්ලවල්වල පුදුම එකමුතුවක් තිබුණේ එදා සමාජයේ වන්දනා ගමන් ගිහාම නැවතුනේම පන්සල්වල තියෙන ධර්ම ශාලාවල ඒ කාලේ දැන් වාගේ විශ්‍රාමශාලාවල් බහුලව තිබුණේ නෑ ඇත්තටම අපි දන්නෙත් නැහැ කොහොම නමුත් ඒ කාලේ හරි සුන්දරයි මම අනුරාධපුරේ ගමකට තිබුණු වාහන නම් පාපැදිය යතුරුපැදිය අතැක්ටරය ගොන් කරත්තේ ඉඳලා හිතලා වෑන් එකක් ගමට ගෙනයන බස් එකක් තිබුණා ලංගම බස් වැඩිපුරම ගමන් බිමන්ගේ පයින් තමා දැන් තියෙන කිලෝ මීටර් වලින් අපි ගණින්නෙ නෑ අනේ අපි යන්නේ හැතැප්ම ගණන් පයින් මහ පාරවල් වලට වඩා තිබුණේ ගුරු පාරවල් නාන්න යන්නේ හතර පස් දෙනා එකතු වෙලා වැවට ඔයට යෝද ඇලට යනකොට ඉතින් ඉතිං ඒ කාලේ මතක් උනා හරියට නිකං චිත්‍රපටියක් වගේ මේ වගේ දෙයක් දැකලා අතීතයට යන්න පුළුවන් වීම ගැන මේ බලන්න සැලැස්වූ ඔබට බොහොම ස්තූතියි මේ වෙනකොට පිටරටක ඉන්න මට දැනුනේ හරියට නිකන් ලංකාවේ මගේ ගමේ ඉන්නවා වගේ😊❤
@LassanaDerana
@LassanaDerana 13 күн бұрын
@@XxCc-w9e ඔහොම කියනකොට ඒ කාලෙට යන්න ආසයි
@XxCc-w9e
@XxCc-w9e 13 күн бұрын
☺️❤️
@MallikaAmani
@MallikaAmani 5 күн бұрын
❤❤❤❤❤
@Deshanaaradana8346
@Deshanaaradana8346 12 күн бұрын
ඒකාලේ මිනිස්සු හරි සැහැල්ලු වෙන් සතුටින් ඉදලා 😔
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 11 күн бұрын
Yes Son .I have this experience . Because now i am 75 years old. Those days ever where can see beautiful environment . The peoples are very helpful & kind . But SORRY for Today .
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 11 күн бұрын
ස්තූතියි හරිම සුන්දරයි ❤🎉🎉🎉🎉
@SamanthikaKumari-l8b
@SamanthikaKumari-l8b 12 күн бұрын
මමනම් දැක්කේ වෙනස්ම දෙයක් එකාලේ හිටිය මිනිසුන් හැමෝම කෙට්ටු වට ගානට ඉන්නවා දැන් කාලේ වගේ තරබාරු අය නෑ
@LassanaDerana
@LassanaDerana 12 күн бұрын
@@SamanthikaKumari-l8b ඒකනම් ඇත්ත. තාක්ෂණය දියුණු වෙලා මිනිස්සුන්ගෙ වැඩ පහසු වෙලා. ඒ නිසා මිනිස්සුන්ට ව්‍යායාම වෙනව අඩුයි.
@amaraweera5428
@amaraweera5428 12 күн бұрын
මම1972ඉපදිලා තියෙන්නෙ අපි පොඩි කාලෙ පොලේ බඩු අරන් ගියෙ කරත්තවල හවස හතරපහවෙනකොට සෙනසුරාද පොල ඉවරවෙලා බඩුපටවගෙන පෝලිමේයනව මේවගේ කරත්ත 10ක්15ක් විතර ගියාඑකඑක කරත්ත ලස්සනට සරසල හරම ලස්සනයි.
@Minipuraasiriya
@Minipuraasiriya 11 күн бұрын
බොහෝම ස්තූතියි
@Imtheboss6905
@Imtheboss6905 11 күн бұрын
78 න් පස්සෙ තමා සමාජයේ පුළුල් පරිවර්තනයක් උනේ,හිතකර අහිතකර දෙපැත්තටම
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 10 күн бұрын
We opened free market unnecessary.
@Imtheboss6905
@Imtheboss6905 10 күн бұрын
@upaliwijesinghe1803 yes that's the point.
@mahidesilva
@mahidesilva 10 күн бұрын
Time travels කරන්න පුළුවන් වුණොත් යනවා 1972 වලට . Simple life ❤❤
@sampathdasanayaka2076
@sampathdasanayaka2076 2 күн бұрын
මම නම් අතීතයට යන්න බලනවා තාම බැරිඋනා
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 8 күн бұрын
Ane harima lassanai. Harima nidahas parisaraya, nidahas jewitha. Harima watinawa me vedio eka. Harima sathutsk mewani dewal balanna labima.
@AnomaPriyadarshani-yp1hs
@AnomaPriyadarshani-yp1hs 9 күн бұрын
හරි ලස්සනයි
@pathumthilina7833
@pathumthilina7833 2 күн бұрын
වටින විඩියොවක්❤️❤️❤️❤️❤️
@anomaliyanage
@anomaliyanage 13 күн бұрын
හපොයි දෙයියනේ ඵ් කාලෙ තිබුනනම් කොච්චර හොඳද
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 13 күн бұрын
සරල jiwetha හරිම නිස්කලංක බවක් .asae බලද්දී .🎉🎉🎉
@nishantha1422
@nishantha1422 12 күн бұрын
ඒ කාලේ වැඩිහිටියන් ට්කක් හොයාගෙන වීඩියෝ එකක් කරන්න.
@thilinasudantha2757
@thilinasudantha2757 3 күн бұрын
අනේ අපිටත් එ කලේ ඉන්න තිබුනනමි දැන් වගේ ද එය කලේ ලස්සනයි අයේ එනවානමි එය කලේ ❤❤
@tonyfernando6616
@tonyfernando6616 11 күн бұрын
කොහොම වෙතත් , 1960 ,70, 80. නමුත් විශේෂයෙන්ම සඳහන් කල හැක්කේ 1960 වල අපගේ ලංකාව නමැති සුන්දර රටේ තිබුන ඒ.................. සුන්දර තත්වය අද නැහැ. ගමේ ගොඩේවත් ,නැහැ. හරීම කනගාටුයි. ඒ යුගයේ හිටිය අය දන්නවා , මිනිසුන් , මිනිසාට සතා සීපවට ආදරය කලේ , ලෙන්ගතු උනේ කොහොමද කියන එක. නමුත් , දැන් ඉන්න අයට ඒගැන................... කිවිවම වැඩීහිටි අයට ඔලොක්කොමට හිනහ වෙනවා. එදා වගේ නෙවෙයි අද හරි දියුනුයි ලු දියුනුව පේනව ,පෙරෙනව රෙද්ද අස්සෙන්. සදාචාරය බලු ගු ,වලටත් එහා. ඒතරමටම...........ගදයි😮😮😮😮😮😮😮😮😮
@nimalaranifernando4532
@nimalaranifernando4532 2 күн бұрын
මම 1971 ඒකාලෙ හරිම සුන්දරයි ඒ අතිතයට ආයෙත් යන්න පුලුවන්නම්???,නැවත මෙවගෙ විඩියොවක් බලාපොරොත්තු වෙනවා ❤❤❤
@LassanaDerana
@LassanaDerana 2 күн бұрын
අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
@AshanMendis
@AshanMendis 8 күн бұрын
ස්වර්නම යුගයක ජීවත් වුන වාසනාවන්ත මිනිස්සු ❤
@t.santha7202
@t.santha7202 8 күн бұрын
Harima lassanai..ahinsaka avyaja minissu aye a kaleta yanna thiyenam....❤❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 11 күн бұрын
ස්වාභාවික පරිසරය සමගින් පිරිසිදු ජීවිත ගත කළ මිනිස්සු.
@Natureworld-g4z
@Natureworld-g4z 9 күн бұрын
හරිම ලස්සන යි ❤❤❤
@manjulafonseka-f1p
@manjulafonseka-f1p 7 күн бұрын
❤❤❤ හරිම සුන්දරයි
@nishantha1422
@nishantha1422 12 күн бұрын
නුවර වැව නෙමේ .බෝගම්බර වැව .👍👍
@LassanaDerana
@LassanaDerana 12 күн бұрын
බෝගම්බර වැව සහ නුවර වැව කියන්නේ දෙකක්. බෝගම්බර වැව තිබුනේ දැන් බෝගම්බර ක්‍රීඩා පිටිය තියෙන තැන. යටත් විජිත සමයේදී එම වැව ගොඩ කලා.
@nishantha1422
@nishantha1422 12 күн бұрын
@@LassanaDerana ඔයා කියන එකක් තමා 😃😃👍
@chandanachandana6630
@chandanachandana6630 10 күн бұрын
Oka tama nuwara wawa
@thuraniya5449
@thuraniya5449 12 күн бұрын
නඩ වන්දනාවෙ ගියෙ ගොන් කරත්තෙන් දැන් යන්නෙ ac බස් එකෙන්. 76 වසරක් මෙ දෙශපාලුවො කල කදියක්.
@shimlaa9450
@shimlaa9450 7 күн бұрын
Thanks මචං එක තත්පරයකට හරි හිත සැහැල්ලු කලාට මේ වගේ දේවල් පෙන්නලා ❤ අපේ සරල කමට මොන හෙනයක්ද වැදිලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.. සල්ලියී, යාන වාහනයි, ගේ දොරවල් , ඉඩ කඩම් කියලා හැමදේම බදාගෙන ඉන්න කාලකන්නි කාලයක් වෙලා අද.. trip එකක් යමුද කියලා ඇහුවත් තම තමන්ගෙ වාහනවල යමුද කියලා අහන කාලයක් වෙලා අද.. ඒ තම තමන්ගෙ ලොකුකම පෙන්නන්ඩ අවශ්‍ය වෙලා තියෙන නිසා..😒😒😒😒 අතීතයේ එක් දවසක නැවත වරක් ජීවත් වෙන්න තියෙනවා නම්.. පැය 24කට හරි 😊😊😊
@nishantha1422
@nishantha1422 12 күн бұрын
හොදට බැලුවා .බෆල් එක තියෙලා නටන එකී ඒකාලෙත් හිටියාද කියලා .ඒකීගේ පරම්පරාවට අයිති එකෙක් හරි ..
@Sand_At_youtube
@Sand_At_youtube 5 күн бұрын
Sira😂
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 13 күн бұрын
අදටත් ඒ කාලයට හරිම ආදරෙයි.
@BeRua-xs6m
@BeRua-xs6m 12 күн бұрын
Thank you very much for the beautiful view·
@nilukamorin5086
@nilukamorin5086 12 күн бұрын
ආපහුව් යන්න හිතනවා
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 12 күн бұрын
Thank you for reminding me my school life in Kandy.
@KalaniBhagya-i3c
@KalaniBhagya-i3c 11 күн бұрын
හරිම සරලයි දකිද්දී .ඒත් මෙ දියුණුව කොච්චර හොදද කියලා දැනුනේ ගොන් කරත්තේ ඇදන් යන ⁣අහිංසක සත්තු වෙනුවෙන්.ඇත්තමයි වාහන නිර්මාණය කරුවාට කියා නිම කළ නොහැකි පිනක්.මොනතරන් වේදනාවකින් එකල ගවයන් ගමන් පහසුකම් සපයන්න ඇතිද?හැම සුන්දර කතාවකම නොපෙනන කදුලක් තියනවා.මට දුක හිතුනා .එත් අසයි අතීත දේ දැනගන්න
@tharindudissanayake84
@tharindudissanayake84 11 күн бұрын
ඔක්කොම තියෙන්නේ ලංගම බස්. ඒකෙන් ම පේනේවා අතීතයේදී ලංගම කොච්චර දියුණුද කියලා. ලංගම දැන් තත්වය මතක් වෙන කොට හරිම දුකයි.
@xr6hx1h
@xr6hx1h 8 күн бұрын
ඉස්සර මාරයි පට්ට ජිවිතයක් තිබ්බා
@bhadrakanthi8223
@bhadrakanthi8223 10 күн бұрын
මටත් මතකයි පොඩි කාලේ අපේ ගේ ලගින් කරන්න යනවා එක පෙලට
@PopLive-xl7ce
@PopLive-xl7ce 9 күн бұрын
Thanks
@MNOmath
@MNOmath 10 күн бұрын
නේ video හිටිය මිනිස්සුන්ගෙන් 75% අද ජීවතුන් අතර නැහැ
@ranjinishantha2560
@ranjinishantha2560 11 күн бұрын
අපිත් කරත්ත වල giyapi මිනිසුන් 😊😁🤝
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo 11 күн бұрын
හ්ම්ම්
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 11 күн бұрын
අපිත් එහෙමයි . අනුරාධපුරයෙ.
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 7 күн бұрын
Super ❤❤❤❤
@EUROPA-b9o
@EUROPA-b9o 12 күн бұрын
lassanayi, sundaray, parisaraya gaha kola ,minissuth e wage ahinsakayi ...dan okkoma winasa wela
@sureshranawaka8352
@sureshranawaka8352 12 күн бұрын
අදරනියඉ💘💘💘💘💘
@HemathaDeLivera
@HemathaDeLivera 8 күн бұрын
Harima sathutuy me sarala jivite!! 1968 mama marama sathutuy
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 8 күн бұрын
❤❤❤❤ srilanka
@Shenal-l8b
@Shenal-l8b 12 күн бұрын
ඒකාලෙට යන්න තිබුනනම් ❤
@punchisamanali8738
@punchisamanali8738 7 күн бұрын
Ani Harima Lassanai❤❤❤❤❤
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 11 күн бұрын
අපේ පොඩිකාලේ. මම 1959.
@judefernando2098
@judefernando2098 9 күн бұрын
I was born in 1963 and I too can remember simple life style
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 7 күн бұрын
මම ඉපදිලා තියෙන්නෙ 1950 මගෙ ගෙදර පොලට බඩු ගෙනියන්න කමතෙන් වී ගෙදරට ගෙන්න ගොන් දෙන්නා බදින කරත්තයක් තාත්තාට තිරික්කලේ රෙස් යන්න රෙස් කරත්තය ක් හා ගෙදර අපි ඔක්කොම වෙසක් බලන්න යන බක්කි කරත්ත යනුත් ගෙදරම තිබුනා හරිම විනොදයි කුඩා කාලයෙ මගෙ අය ඒකාලෙ හරිම සමගිනි දැක්මට 75
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 11 күн бұрын
අපේ කාලේ 👊👊👊👊👊👊🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉 මම 1960 👊👊👊👊🎉❤❤
@rohansunimal3306
@rohansunimal3306 12 күн бұрын
Man epadune kandy hospital ake sundara pujaneeya nagaraye pinwath minissu enna distrikkayak watina video akak❤
@RATNASEKARASinha
@RATNASEKARASinha 11 күн бұрын
අපෙරටෙ සුන්දර ම කාලය
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 8 күн бұрын
Ane ayemath karaththa thiyenam hodai me vidihata. Balanna asai.
@SarathVikramasinha-r2g
@SarathVikramasinha-r2g 6 күн бұрын
Mata ekale awurudu 10 e sundara athithaya aye kawadawath enne naha msnasin e athithaya rasa winda koitharam saralada sundarada chamda ❤❤❤
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 10 күн бұрын
69 we went to Katharagama by lorry. Very peaceful enjoyable trip.
@madusankavlogs3154
@madusankavlogs3154 10 күн бұрын
2007 අවුරුද්දෙ මම මහනුවර - මහියංගන 18 වංගුව පාරෙ ගියා ඒ දවස් වල පාර අලුත් විදියට repair කරන ගමන තිබ්බෙ ඒත් සමහර තැන් වල ඔය වගේ පරණ විදියට තිබ්බ පාර හරිම පටුයි. මම ගියෙ leyland bus එකක. ඒ bus එකත් එක පාර වංගුව ගන්න බැහැ ඒ දවස් වල පාර හරිම පටුයි. ඒ වගේම පාර හොඳටම වලවල් පස්සෙ. 2012 ගියා එතකොට පාර repair කරලා ඉවර වෙන්න කිට්ටුව. ඒ අවුරුදු 5 කාලයටත් ඒ පාර ගොඩාක් වෙනස් වෙලා.
@abeysinghesenaratne8185
@abeysinghesenaratne8185 8 күн бұрын
දළදා මාළිගාවට පෙර රූපය අත්තනගල්ල විහාරයට හැරෙන තැනෂෙඩ් එක
@atozlife7727
@atozlife7727 13 күн бұрын
මම 74 උපන්නේ. මට තේරෙන වයසේ ඉඳලා අම්මත් එක්ක නුවර යනවා. මොකද මගේ අක්කලා තුන්දෙනයි, අයියයි නුවර ඉස්කෝලේ ගියේ. ලොකු අක්කා කැන්ඩි කොන්වන්ට් එකේ බෝඩ් වෙලා හිටියේ. ඉතින් මට එකේ දෙකේ පන්ති වලදීම නුවර ටවුමට හොඳට හුරුයි. අපි වැඩි හරියක් තේ බොන්නේ බෙක් හවුස් එකෙන්. බෙක් හවුස් එකේ ටී එක වෙනම රසක්. දැන් ඒ රස නෑ. අන්තිමට ගිය මාසේ මම මගේ පුතත් එක්ක ගියා බේක් හවුස් එකට. ටී ඉල්ලුවාම වේටර් අපිට ගෙනත් දුන්නා පැනීම පැණි රහ නෙස්ටි දෙකක්. මට තරහා ගිහින් මම වේටරට කිව්වා නෙස්ටි බොන්න ඕනිනම් එළියෙන් බොනවා, මෙතෙන්ට ආවේ කිරිතේ එකක් බොන්න කියලා. එතකොට වේටර් කියනවා මේකලු එයාලගේ ටී එක. ඉතින් මම ඒ මනුස්සයට කිව්වා බේක් හවුස් එකේ කිරි එක ගැන මට කියන්න එපා. එකේ රස මම දන්නේ 80 දශකේ මුල ඉදලා කියලා. අයියෝ කතාව වෙන පැත්තකට ගියා. කොහොමත් මට බේක් හවුස් එක ගැන මීට වඩා මතකයක් තියෙනවා. හරියටම 82 අවුරුද්දේ අම්මත් එක්ක නුවර ගිය දවසක කොළඹ විදිය පැත්තේ ඉඳලා එද්දී මට අම්මව මග ඇරුනා. මම බේක් හවුස් එක ඉස්සරහට වෙලා ටිකක් වෙලා හිටියා. පුරුදු තැනනේ. බය හිතුනේ නෑ. අම්මා හම්බුනේ නැතිනම් පොලිසියේ මහත්තයෙක් හිටියා එයාට කියනවා කියලා හිතුවා. මොකද මම ගමයි, ගමට යන බස් එකයි ඔක්කොම දන්නවනේ. කොහොම හරි අම්මා හම්බවුනා. අයියෝ හිත අතීතෙට ගිය තරමක්. ඒක ලස්සන හීනයක් වගේ. ආයෙත් ඒ මතකෙට මාව අරන් ගිය ඔයාට ගොඩාක් පින්. 🌹🌹🌹💞💞💞
@LassanaDerana
@LassanaDerana 13 күн бұрын
@@atozlife7727 ලස්සනම මතකයක්
@nishantha1422
@nishantha1422 12 күн бұрын
ඉතින් වේටර් ඒ කාලේ හිටියේ නැතිනම් රස ගැන දන් නෑනේ පව් ඒ මනුස්සයා .ඉපදිලා ත් නැතුව ඇති
@sankapathum6392
@sankapathum6392 10 күн бұрын
මම තාමත් ඒ අතීතෙට කැමතී
@AkilaMunasinha
@AkilaMunasinha 5 күн бұрын
Wwoo❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 12 күн бұрын
❤Lassana Gami Parisarak❤❤❤ ❤Bohoma Sthuti Obatumanta💓💓
@iresh1509
@iresh1509 12 күн бұрын
ඇයි කියන්න දන්නෑ මෙ කාලේ එවා දකිද්දි පුදුම අසාවක් දැනෙන්නේ එ කාලේ ලස්නයි .
@shimlaa9450
@shimlaa9450 7 күн бұрын
💕💕💕💕💕
@niroshashamali2204
@niroshashamali2204 9 күн бұрын
Mama nam harima asai parana vidiyata
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 12 күн бұрын
Niyamai ban api danna dawaswalath tibba walan karattha pollution karatta gaman yanawa manussayo
@PremanandaRathnayake
@PremanandaRathnayake 12 күн бұрын
Apita gon karattha tibunaa 1960❤
@niroshakumarasingha4100
@niroshakumarasingha4100 7 күн бұрын
Ekale ithin ahinsak harak pau appa
@DilshaniNavoda
@DilshaniNavoda 11 күн бұрын
❤❤❤
@niwarthanadissanayake1962
@niwarthanadissanayake1962 13 күн бұрын
Wow
@themalgunasinghe395
@themalgunasinghe395 12 күн бұрын
LTTE යුද්ධය නිසා පාරවල් ගොඩක් අරක්ෂාව වෙනුවෙන් වසා දැමුව.වටිනා වීඩියෝවක්.වර්තමාන සමාජයට.
@Jenitapilishiya
@Jenitapilishiya 11 күн бұрын
ane mewage dewal tawath penwanna godak pin
@lalithseelanatha3933
@lalithseelanatha3933 11 күн бұрын
You say this happened 55 years ago, but they said nothing had occurred in the 74+ years prior. I'm confused-does that mean 55 years ago falls within the 74 years they're referring to or not? Can someone clarify this for me?
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 6 күн бұрын
හැමෝම වාගේ ඒ කාලේ හොදයි කියනවා ඒ වුනාට ඒ කාලයේ මිනිස්සු ඒ ක්‍රමය හරිනෑ කියලා කියලා ආන්ඩු පෙරලලා තියෙනවා දැන් කවුරු හරි කියුවොත් අපිට චන්දෙ දෙන්න අපිදිනුවහම මේ රට 1970 තිවුන තත්වයට මේ රට පත්කරනවා කියලා එවිට ඒ අයට චන්දෙදි ඇපත් නැති වෙනවා අපිට පෙනෙන සුන්දරත්වය ඒ අයගේ ජීවිත වල නෑ ඒකයි ඇත්ත
@UvaizYoosuf
@UvaizYoosuf 2 күн бұрын
Sundara kalayak ayeth dakinna lëbenne nhe
@maheshmahesh6536
@maheshmahesh6536 11 күн бұрын
❤❤❤❤❤❤
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 7 күн бұрын
Apita ayaeth gon karathta ugayata yanna way da ?
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 6 күн бұрын
ඒකාලේ හරි සුන්දරයි.. මම 63,11,27..ඉපදුන කෙනෙක්.. අපේ පොළ පොල් අතු සේවිලි කරලා.. බඩු ගේන්නේ කරත්ත වලින්.. අපේ මිදුලේ හරක් ලෙහලා.. එයාල මහන්සි නිවාගන්න වා.. අපේ පොඩි කාලේ කොතරම් සුන්දර ද?..
@kanthisiriwardana877
@kanthisiriwardana877 12 күн бұрын
Mn 72 ආයෙත් e kale uda veva mehew කාලෙක ipadunu api dan දකින vilambeetha reddak hattayak අඳින ammek dakermath sathutak
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 10 күн бұрын
දුෂ්කර කාලයක් 😊
@NayanaWicky
@NayanaWicky 8 күн бұрын
මේ කරත්තවලින් යන පල්ලියේ මංගල්ලයක් තියෙනවා ඒක වෙන්නැති අදත් ඒකට කරත්ත වලින් යන්නෙ 1970 මිනිස්සු වන්දනාව ගියේ බස් වෑන් වලින්
@renukagunawardana8335
@renukagunawardana8335 12 күн бұрын
🙏💪👍
@Aysha-yz4fb
@Aysha-yz4fb 9 күн бұрын
🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@wasanthaabesingha1183
@wasanthaabesingha1183 10 күн бұрын
එ කාලයේ Tffe tactor thibbada
@mhnkarunathilake5282
@mhnkarunathilake5282 12 күн бұрын
එතකොට 76 මොකුත්ම වෙලා නැද්ද ...
@nishantha1422
@nishantha1422 12 күн бұрын
ඔයා කියන්නේ දේශපාලන ගැන නේද .?? වෙලා තියෙනවා .ගොන් කරත්ත v8 වෙලා 😃
@aminduviraj6551
@aminduviraj6551 12 күн бұрын
😂 මටත් හිතුනා ඕක අහන්න.... මිනිසුන් ට ඔය යුගය නැවත එයි ලගදිම...😂
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 11 күн бұрын
👍👍👍
@k.gsujatha5361
@k.gsujatha5361 12 күн бұрын
Mewa 1972 wada kalin gatta ewa vage
@IlluminatiIsReal-s6e
@IlluminatiIsReal-s6e 5 күн бұрын
අවුරුදු 76 සාපය. මොකවත් කරල නෑ 76 පුරාවට. තාමත් ඒ වගේමයි රට. හම්බන්තොට එක පාරක් නෑ කාපට් කරල. තාම එහෙම මයි.
@lalithgunathunga3722
@lalithgunathunga3722 11 күн бұрын
ටැක්ටරයනම් ඒකමයි
@dkxanime6081
@dkxanime6081 10 күн бұрын
systerm change mewwane😉
@rathnajayaweera211
@rathnajayaweera211 5 күн бұрын
Ekale minissu langa gunayahapathkama hondata tibuna.namuth ada samahara minissu saththuwage.ratata giya kalak.dakina kotath dukai.
@sandyaamunugama197
@sandyaamunugama197 5 күн бұрын
කදු ටික නිදහස්ව තිබිලා. අද අනවසර ඉදිකිරීම් නිසා විනාශ වෙලා.
@MohomadHareed
@MohomadHareed 9 күн бұрын
SAMAHARA..GAM..VALA..ME..KARATHTHA..THAVAMATH..THIYANAVA
@DiasH-o4s
@DiasH-o4s 11 күн бұрын
Mamat ewakata anuradpuree polatu karatta cittsmpalam tiyatar hol ekagawanstara jarannee. Koyi taram sundarada.1976 apimahanwara aawa eekale darsanniveradyi. Daladamaligavee pitupas tamayi usaviya tibbee.
@SLMUSIC-zm5kp
@SLMUSIC-zm5kp 11 күн бұрын
ඒකාලේ වර්ණ රුපරාමු තිබ්බද
@PushpaGeethamali
@PushpaGeethamali 13 күн бұрын
Aurudu 76..kalinthibune..gonkaraththa..naatha gemu
@ChandanaGodapolage
@ChandanaGodapolage 12 күн бұрын
Metana kidenek kivat venava adda😢
@LassanaDerana
@LassanaDerana 12 күн бұрын
සමහර පොඩි අය තවම ඇති
@rehanfer6050
@rehanfer6050 9 күн бұрын
S .A welgama & sons lorry a kale idan salli karayo kumara welgama father
@upulkumara2816
@upulkumara2816 2 күн бұрын
6:29 6:29 6:29
@thevinihimalsha474
@thevinihimalsha474 11 күн бұрын
Santhunt mona karadarayakd
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 242 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Birthday එකට Shopping කරන්න ඕනේ කිවුවා
37:16
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 242 МЛН