Olympiad Maths - Manoj Solangaarachchi

  Рет қаралды 94,525

Combined Maths With Sola

Combined Maths With Sola

Күн бұрын

Пікірлер: 195
@combinedmathswithsola
@combinedmathswithsola 8 ай бұрын
මාපාංකය | Modulus - Combined Maths - Manoj Solangaarachchi kzbin.info/www/bejne/kHWuc6Jmic2qptEsi=RcHIdNKiaQiz5Yqy
@nishanthapremakumara3422
@nishanthapremakumara3422 5 ай бұрын
0.414
@upadyasewmini8040
@upadyasewmini8040 9 ай бұрын
අද මම ඉංජිනේරු පීඨ තුන්වන වසරේ ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුති සර් ට ගණිතය හරියට ම කියල දීලා පාර පෙන්නුවට 🙏
@1.masterpiece
@1.masterpiece 9 ай бұрын
I'm a 44 year old man and I did my A/L maths in 1998. I thoroughly enjoyed and understood the explanation. Nicely done 👏🏾👏🏾👏🏾
@KulendraJanaka
@KulendraJanaka 9 ай бұрын
42 yrs here. This has been amazing 😊
@EnochMaheshsilva
@EnochMaheshsilva 9 ай бұрын
I'm 40 years old, did AL maths in 2003 still love Maths and doing part time maths classes. ❤
@mrtuber99
@mrtuber99 9 ай бұрын
මට කලින් සෙට් උනා නං අද මං engineering 😞. මැත්ස් එපා උනා ගියපු සර්ලගෙන් 😢. කොහොම උනත් සර් නං නියමයි. මම දැන් කැම්පස් ඉන්නෙ. වෙනත් subject එකකින් මම කැම්පස් ආවා. නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ subjects තෝරගද්දි යාලුවට නෙවෙයි තමන්ට ගැළපෙන සර්ව තෝරගන්න. මොකද අනාගතේ depend වෙන්නෙ A/L වලින් ✊❤️
@b.g.n.k6525
@b.g.n.k6525 9 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොරක් 🎉
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 9 ай бұрын
සෝලා සර්ට හදවතින්ම හැමදාම ගරුකරනවා...🥺✅❤️... සර්ගේ ජීවිත කතාව මගේ ජීවිතේ ගොඩක් වෙනස් කලා සර්..🥺, හැමදාම සතුටින් පරිස්සමට ඉන්න සර්...😊❤️🙏
@m07028
@m07028 9 ай бұрын
Well done sir! I did Biology and I am a doctor now. Studying math's while I am doing my master's in information technology. And now I realize where these math's apply in real life.
@pantrimarch5643
@pantrimarch5643 9 ай бұрын
සර් පන්තියකදි කිව්වා මතකයි Island 1st වෙනවට වඩා අමාරුයි කියලා විමුක්තිය හොයාගෙන යන එක කියලා , ඒ නිසාම ඒකට මනස වෙනදට යොදවන ප්‍රමාණයටත් වඩා යෙදෙව්වා . අද වෙනකොට බොහෝ තර්ක බිදහෙලමින් විමුක්තියේ සරල විඳීම අදට සාපේක්ෂව සපුරාගත්තා . දවසක හමුවුණොත් තර්කනයෙන් යථාර්ථයට . ....
@sameerasmr6217
@sameerasmr6217 9 ай бұрын
ඒක නම් ඇඟ හිරිවැටුණා සර්. අපි 2016 සර් ගෙ පන්ති ඒ කාලේ අවසන් කරනවා කියලා පණිවිඩ ආවහම අපි ගම්පහ ආවේ නැහැ. ඔබ ඇත්තටම විශිෂ්ඨ යි 🎉
@bigbird_D
@bigbird_D 9 ай бұрын
Well I'm currently in the UK working as a R&D Engr but born in SRI Lanka. Sola was my A/Ls Maths teacher by that time in 2013 and he'd done extremely a great job by making us think how the logix are built. So keep the good work up sir. Cheers
@shohanranasinghe4403
@shohanranasinghe4403 9 ай бұрын
මාව ආයෙත් සර්ගේ 2012/13 අවුරුදු වලට ගෙනිච්චා මේක දැකලා ❤
@thushara19761
@thushara19761 9 ай бұрын
Im a dr...done al 96... still love his simplified explanation ...amazing ...understood very well ....well done sir👍
@sirimathff8573
@sirimathff8573 9 ай бұрын
Ade mn Arts කරන්නේ ඒත් ol maths වල යම් ප්‍රමානයකින් මට මේ සර් කියපු එක තේරුනා ..maths කරන කොල්ලොන්ට කෙල්ලොන්ට සුපිරි සර් කෙනෙක් ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
The best maths tutor in sri lanka....undoubtedly....
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 9 ай бұрын
2009-2013 කාලයේ O/L, A/L වලින් ගණිතය කියන්නේ ආසම එකක්. O/L Paper එක ලියලා ගොඩක් වෙලා හිටියා. පිටිපස්සේ එක්කෙනාටත් හොරාට ලියලා දුන්නා. එයාට B එකක් තියෙනවා. ඌ අදටත් පින් දෙනවා මට. දැන් එයා ලොකු head of manager කෙනෙක්.මම senior software engineer කෙනෙක්. මම එයාගේ department එකේ නොවුණට එයා අපේ බොස්ගේ ලෙවල් එක.
@samanedirimuni
@samanedirimuni 6 ай бұрын
E unat uge pdiy adu athi ubt wda
@kamalchanakarodrigo8891
@kamalchanakarodrigo8891 9 ай бұрын
I am an Engineer. I got A pass for Combine maths. Really Enjoyed this kind of video. please continue this type of videos'.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 9 ай бұрын
I'm a social science student who has been on campus. However, when I watch your videos as a student who studied in the Art stream, I'm able to notice some details. I believe you're a best teacher for students in the math stream..❤
@sanjude8869
@sanjude8869 9 ай бұрын
OMG If I found such a teacher on my young age I might be endup in different field.. Job well done Sir.. Hats off
@krishank5437
@krishank5437 9 ай бұрын
සර් මන් බයො කරන්නෙ ඒත් අදමයි මැත්ස් වීඩියො එකක් බැලුවෙ මාර ආසාවක් ආවෙ ඉගෙන ගන්න
@Nadpmod
@Nadpmod 9 ай бұрын
Me too..
@wimangakaveesha3067
@wimangakaveesha3067 9 ай бұрын
Golden channel 🔥🔥
@NadeeshGulawita
@NadeeshGulawita 9 ай бұрын
A true legend. Perfect explanation. Marvellous teaching skills. Keep up your good work! 👏
@ssh126
@ssh126 9 ай бұрын
සර් ඒ මාපාන්ක ගැන කියලා වීඩියෝ එකක් දාන්නකෝ
@Livingalittle
@Livingalittle 9 ай бұрын
I hated maths from grade 2. 😂 I got 8As 1B. B for maths. That was my best effort. I wish I had a teacher like this man. I hope I won’t have to teach my kid maths one day. 😅
@cryptowaves8076
@cryptowaves8076 9 ай бұрын
Legend kenek tamai..adarei සොලා...✌️💜☮️
@shehan-anjana-XD
@shehan-anjana-XD 9 ай бұрын
මෙ වගෙ තව වීඩියෝ ඕනි සර් 🖤❤
@dushanlasanthavitharana4840
@dushanlasanthavitharana4840 9 ай бұрын
After a long time, I heard that voice. I feel I was in your class again sir. I did ALs in 2011. I became an engineer because of you. Thank you, sir. 🎉
@amilamarajith9201
@amilamarajith9201 9 ай бұрын
Gammk thama sir... aniwareyen thawe me wage video බලාපොරොත්තු wemi....💪💖
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 9 ай бұрын
2වමු,=1.414, 3ව මූ =1.732
@chathurangaprasad7919
@chathurangaprasad7919 5 ай бұрын
perfect explanation sir ❤
@chathuragunathilaka1297
@chathuragunathilaka1297 9 ай бұрын
Man bio karapu dr knk. Also cricket lover as u♥️😄. Eth sola sirge me videos balanawa. I love maths♥️.Ekenma wedakarayek sir♥️♥️ good luck sir♥️
@sachithheenatigala1535
@sachithheenatigala1535 9 ай бұрын
❤ api 2007 AL karapu kale mathak una 😢 sola thamath e wagemai ❤❤
@true7290
@true7290 9 ай бұрын
Blpnko e maths eke lassana ❤
@TharinduNipun27243
@TharinduNipun27243 9 ай бұрын
Sirge theory nm supiri ❤
@GraphicWithPV
@GraphicWithPV 9 ай бұрын
Ayeth combind maths karanna asa hithuna video eka baladdi😊❤
@ayanthasilva4094
@ayanthasilva4094 9 ай бұрын
Sola the Legend...❤ its being 14 years now, but still my favourite teacher for the mathematics....I met so many throughout my university life during bachelors & masters in different countries, but your teaching style can't be replaced.
@combinedmathsdhanushka
@combinedmathsdhanushka 9 ай бұрын
මගේ සංයුක්ත ගණිතය ගුරුවරයා 🎉️💪🙏 highly recommended 💪
@saumyaperera3339
@saumyaperera3339 9 ай бұрын
I want to learn from you again sir 🥺 I recalled the way I learned from you those days 😇 Thank you for your support sir 🎉
@asithasampath6579
@asithasampath6579 9 ай бұрын
පොරක් ❤
@suchithralalintha8510
@suchithralalintha8510 9 ай бұрын
Thank you sir
@dilupathushara8421
@dilupathushara8421 9 ай бұрын
Thankyou sir Lassanata therenna kiyala dunna
@adono882
@adono882 9 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
@thisarafernando2666
@thisarafernando2666 9 ай бұрын
Wonderfull explain sir respect
@pasanmaccormack
@pasanmaccormack 9 ай бұрын
නියමයි සර් nice explanation ❤️
@sasithmabulage2247
@sasithmabulage2247 9 ай бұрын
Good work👏
@dammikaification
@dammikaification 9 ай бұрын
Great
@sameeraranasinghe9411
@sameeraranasinghe9411 9 ай бұрын
❤❤❤ nice explanation 🔥🔥🔥
@virulweerakoon
@virulweerakoon 9 ай бұрын
Legend ❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 9 ай бұрын
❤❤❤ superb sir
@Relaxinglife_Ceylon
@Relaxinglife_Ceylon 9 ай бұрын
මරු මරු
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 7 ай бұрын
හරි ලස්සනයි කියලා දෙන widiya
@mlith
@mlith 9 ай бұрын
සර් මේ වගෙ ගනන් තව දන්නකෝ...එවා සුපිරි ❤❤❤❤❤
@Maplmath
@Maplmath 9 ай бұрын
kzbin.infoQ-QjEzZtFmo?si=EpcITe7SRha3llKR
@madhusankapiyathissa8224
@madhusankapiyathissa8224 9 ай бұрын
nicely done ♥️
@esalainduwara1167
@esalainduwara1167 9 ай бұрын
Best ever❤
@Rechard-c7e
@Rechard-c7e 9 ай бұрын
quality
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 9 ай бұрын
Hodata teruna sir ❤❤❤❤❤
@charuksathsara2413
@charuksathsara2413 9 ай бұрын
Patta sir❤❤❤
@chirathsanthush
@chirathsanthush 9 ай бұрын
Final answer 0.41
@shehan-anjana-XD
@shehan-anjana-XD 9 ай бұрын
#1:50 කියන definition එක පැහැදිලි කරන්නකො සර් 🖤
@thebondlab
@thebondlab 9 ай бұрын
Bio කළා උනාට ආස හිතුනා ඕය්ඉ Maths වලට 🙂
@rajiv.premali3412
@rajiv.premali3412 9 ай бұрын
East or west sola the best
@paradiselk
@paradiselk 9 ай бұрын
වාව් අතීතයට අරන් ගියා.... මන් ආසම විශය
@thinukawijerathne
@thinukawijerathne 9 ай бұрын
Sola ❤
@sameeraabeyrathna9318
@sameeraabeyrathna9318 9 ай бұрын
Answer 0.414.
@rashidahamed899
@rashidahamed899 9 ай бұрын
Patta❤
@jawardsally1186
@jawardsally1186 9 ай бұрын
Sir, it’s better to explain the reason for why can’t we choose (-3)^2 ..
@anjanawijayawardhana2775
@anjanawijayawardhana2775 9 ай бұрын
1. Square Root Definition: A number 'a' is considered the square root of another number 'b' if, when multiplied by itself, it results in 'b': a^2=b 2. Multiple Solutions: For some positive numbers 'b', like 9, there exist two numbers 'a' that satisfy the above equation: (+3)^2 = 9 (-3)^2= 9 3. Principal Root Convention: To avoid ambiguity and ensure consistent application in various mathematical operations, mathematicians adopted the convention of defining the square root symbol sqrt() to represent only the non-negative solution, also known as the principal root. This means: Sqrt (b)=+a Therefore, while both +3 and -3 are solutions to the equation x^2 = 9, only +3 is considered the "square root of 9" according to this convention. This convention simplifies calculations and avoids confusion, especially when dealing with complex mathematical concepts and operations. However, it's crucial to remember that both positive and negative solutions exist for certain equations involving squares. මට හම්බ වුනු logicalම explanation එක මේක (the answer is Generated by Gemini). +3 consider කරන්නෙ convention එකක් විදිහට (the Principal Root Convention). Definition එකක් නෙමෙ මේකෙ හැටියට..
@sahanliyanage3035
@sahanliyanage3035 9 ай бұрын
Eththatama man danne nethi nisa ahnne. Meh wage ganan anagathayedi mona wage path ekakatada wedagath wenne?
@chamaljanidu3430
@chamaljanidu3430 9 ай бұрын
Maths නන් සෝලා❤
@topsyturvi9490
@topsyturvi9490 9 ай бұрын
මේ වගේ ගුරෙක් එදා හම්බවුනානං අද මමත් ඉන්ජෙක්.
@RuveenKumarawadu
@RuveenKumarawadu 9 ай бұрын
සර් අර මාපාංක කතාව තව ටිකක් හොදට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
@packers7863
@packers7863 9 ай бұрын
oya 2025 neda? oka thawa tika kalekin karai oyalata
@RuveenKumarawadu
@RuveenKumarawadu 9 ай бұрын
@@packers7863 මන් 2024
@lasandaradesilva
@lasandaradesilva 8 ай бұрын
මන් ක්ලාස් යන කාලෙත් කරා ඔය ගාන වගේම එකක්. ඒ මතකේ අවදි උනා.❤
@oshadaattygalle5550
@oshadaattygalle5550 9 ай бұрын
🔥🔥🔥
@Nethsara__Official
@Nethsara__Official 9 ай бұрын
kota kalisan ada gena bas kenek wage
@gayanchandima301
@gayanchandima301 9 ай бұрын
පට්ට අපේ සර්
@gamingwithshanff6914
@gamingwithshanff6914 9 ай бұрын
Porak❤
@wimukthi4
@wimukthi4 9 ай бұрын
බයෝ කරල කැම්පසුත් ගියා. හැබැයි අකැමැත්තෙන් කරේ. Maths කරා නම් ආසාව තිබ්බ විදියට 😓
@prasaddissanayake995
@prasaddissanayake995 9 ай бұрын
1.414-0=0.414
@john_____
@john_____ 9 ай бұрын
1.414 - 1 = 0.414...
@chamodsrimal7104
@chamodsrimal7104 9 ай бұрын
ගින්දර සර්.❤
@sehathkithnula4307
@sehathkithnula4307 9 ай бұрын
23 exam එක ආතල් එකේ ලිව්ව,සොලාගෙන් පරමසත්‍ය ගත්ත නිස❤
@romioone
@romioone 9 ай бұрын
⭕Sir මාපාංක gana tika deeply katha karana video ekak dnn puluwn nm⭕ mn dakala thinw wen godk sir la oka ugannanne kata padam scene ekakin wge math sir gena igena gena thinawa
@amalthissera
@amalthissera 9 ай бұрын
👍👍👍
@kanishkamadhawa3932
@kanishkamadhawa3932 9 ай бұрын
E=0.414 @❤ fv sir 💪
@udevdissanayake8384
@udevdissanayake8384 9 ай бұрын
Sir poddak mapanka gana kiyala video😢 ekek danawada plzz
@hikkkies
@hikkkies 9 ай бұрын
❤❤❤❤😍
@GihanLakmal2023
@GihanLakmal2023 9 ай бұрын
9 muula 3i, 8muula 2.83i...3-2.83= 0.17 meka mula 0.414 ........ochchra deyak karanda oneda😢
@LeGend-dx5xg
@LeGend-dx5xg 9 ай бұрын
0.41
@spchandralatha9681
@spchandralatha9681 9 ай бұрын
Sir thatwika sankyawaka wargaye warga mulaya gana kyl denwd ❤
@Maplmath
@Maplmath 9 ай бұрын
kzbin.infoQ-QjEzZtFmo?si=EpcITe7SRha3llKR
@shehanweerakkody9980
@shehanweerakkody9980 9 ай бұрын
Sola ❤️
@duminduhapuhinna5414
@duminduhapuhinna5414 9 ай бұрын
0.4142
@Malife12
@Malife12 9 ай бұрын
ගනිතයෙ මුලදර්ම සහ බුදුන්ගෙ දර්ශනයෙ සමාන වන අවස්තා සර් ට හමුවෙලා නැද්ද.උදාහරනක් ලෙස කර්ම ශක්තිය කිලො ජුල් වලින් හොයගන්න පුළුවන් .එ වගෙ දෙවල්
@KawindaMadushan-w8j
@KawindaMadushan-w8j 9 ай бұрын
😅mongalda
@isharauditha4257
@isharauditha4257 9 ай бұрын
ඒ කාලේ අපිට උගන්නපු සොලා නම් මේකට හොඩ කුණුහරපයක් කියනෝ 😅
@dinushasubhawickrama7478
@dinushasubhawickrama7478 3 ай бұрын
​@@isharauditha4257 දැන් නම් කියන්නෙ පිස්සු හිස්තැනක් තෙක් කියල 😂🗿😹💔💥
@SubhasiriKularathna
@SubhasiriKularathna 9 ай бұрын
❤❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@indusamanmali1011
@indusamanmali1011 9 ай бұрын
.414
@ibba89
@ibba89 9 ай бұрын
0.414 😊
@2005ggggggg
@2005ggggggg 9 ай бұрын
0.414
@MalinduViraj
@MalinduViraj 9 ай бұрын
supiriyak sir
@Shenalsanjulachemistry-hy5xr
@Shenalsanjulachemistry-hy5xr 9 ай бұрын
@malinthadisanayaka9714
@malinthadisanayaka9714 9 ай бұрын
😮❤
@AchinthaRashmika-nd9lp
@AchinthaRashmika-nd9lp 23 күн бұрын
0.44😊
@EverythingEsala
@EverythingEsala 8 ай бұрын
Al maths කරන්න ඉන්න කෙනෙකුට sir ගෙ vdos බලන්න පටන් ගන්නෙ මොන vdo එකේ සිට ද?
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
ඔක්කොම යූටියුබ් එකෙ නෑ..ක්ලාස් ඇවිත් බලන්න වෙනව
අනුකලනය | Integral  - Combined Maths 2024 A/L - Manoj Solangaarachchi
3:36:31
ඝර්ෂණය | Friction - Combined Maths - Manoj Solangaarachchi
2:08:58
Combined Maths With Sola
Рет қаралды 3,2 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
2026 A/L Theory Day 02 | Combined Maths | Manoj Solangaarachchi
4:27:49
Combined Maths With Sola
Рет қаралды 23 М.
Germany | Can you solve this ? | A Nice Math Olympiad Problem (x,y)=?
12:30
Learncommunolizer
Рет қаралды 1,2 МЛН
මාපාංකය | Modulus  - Combined Maths - Manoj Solangaarachchi
8:16
Combined Maths With Sola
Рет қаралды 9 М.