කොණ්ඩෙට ලස්සන පාටක් දාමුද ගෙදර ඉදන්❤ombre hair colour පාඩමක්|ombre hair colour at home

  Рет қаралды 10,647

Rashu

Rashu

Күн бұрын

Пікірлер: 97
@Dinugamage-k3y
@Dinugamage-k3y 3 күн бұрын
kiyak giyad akke hair colour ekata❤
@Chamarichamari-x7x
@Chamarichamari-x7x 16 күн бұрын
❤woow lassanai
@nikeshala1909
@nikeshala1909 Ай бұрын
Wow harima gathi... akki.. lakme brand eke foundation lakawe ganna tiyenawada kohenda ganna puluwan.colour shadee eka thora ganne kohomada ane kiyannko
@MlKaluarachchi
@MlKaluarachchi Ай бұрын
Ane dr gray hair walata wisadumak kyannako..hair colour kakhari kamakna.plzzzzzzzz
@Rashu98
@Rashu98 Ай бұрын
Hari man video ekak karannam❤
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy Ай бұрын
Matath denaganna one gray hair ekata wusadumak
@maheshikadilani6184
@maheshikadilani6184 Ай бұрын
Ane matath ona
@Chamarichamari-x7x
@Chamarichamari-x7x 16 күн бұрын
මට දැන ගන්න පුලුවන්ද ඕනම කලර් එකක් බිලිච් කරන්නේ නැතුව ඇප්ලයි කරන්න පුලුවන්ද? 12 ඩිවලප දාලා කරන්න බැරිද නංගි
@thakshilathakshila9494
@thakshilathakshila9494 Ай бұрын
Akki hoda cream ekk kiynnko
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
Thnx akki
@dulashaniprasannima4059
@dulashaniprasannima4059 Ай бұрын
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@naushiyureni3771
@naushiyureni3771 26 күн бұрын
Akke konde kalin me hair colour eka wge ekk dmma dn aurudu 2kta lagai colour eke me pata gihin dn brown wela thiyenne mn bleach kre na ehma thiyeddi kohomd me colour eka dnne mokdda mix krnne
@Rashu98
@Rashu98 26 күн бұрын
Brown nam oyata 9 % developer eka ok
@shenayasylvester
@shenayasylvester Ай бұрын
ane akke heat nokara konde curl karana krama tikak kiyala dennako
@Rashu98
@Rashu98 Ай бұрын
ඊලගට කරන්නම් අනිවාර්යයෙන් 🥰
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 Ай бұрын
Gray hair walata fation colour ekak chooce karana vidiha gena video ekak dannako dear
@Rashu98
@Rashu98 Ай бұрын
Hari karamuu❤
@tharindudananjaya2383
@tharindudananjaya2383 10 күн бұрын
Konde idena hinda belows gala dye karanwa . E konda colour karanna baida ?
@Rashu98
@Rashu98 6 күн бұрын
Haba black kalama apahu danna ba wawena aluth kotaaata vitharai ehema nathinam eka wash welama yanakna inna oni 😢😢
@tharindudananjaya2383
@tharindudananjaya2383 5 күн бұрын
@@Rashu98Bellose eken tama colour kale ..ekath aulda? Bleech kalath etakota pata enne nadda?
@dilkiperera9589
@dilkiperera9589 Ай бұрын
Colour karanakota hiskabala hame athule gawenna karanna apa hiskabala allanna apa issaraha ahema athe colour aka pitin nalala ahema allanna apa konde sudu wei
@Rashu98
@Rashu98 Ай бұрын
Full hair coverage global hair karanakota scalp eke gawenawa perming straight wage karanakota api scalp eke wadinna denne na barrier cream ganawa.sudu wenna na ga unata
@thilinimahesharathnayaka7679
@thilinimahesharathnayaka7679 11 күн бұрын
Grey hair ekta me colour ekai devaloper ekai hari ynawada dr
@Rashu98
@Rashu98 10 күн бұрын
Naha mehema danna ba gray hair ekakata ❤
@sajiangel3205
@sajiangel3205 28 күн бұрын
Akki 7.55 colour ekat mix krnn oni devlopmt ek qyannko.mge hair colur ek dark brown
@Rashu98
@Rashu98 28 күн бұрын
12 % danna puluwan ekata 9% th puluwan habai hariyata mix kara ganna paper eka balala❤
@dulanganidilrukshi9905
@dulanganidilrukshi9905 26 күн бұрын
Mm bleach karala ekata gold colour ekak dala thiyenne.dan mata blue or purple wage colour ekak da ganna one me thiyena gold colour ekatama e colour ekak danna puluwanda
@Rashu98
@Rashu98 26 күн бұрын
කොච්චර කල්ද දාලා??
@dulanganidilrukshi9905
@dulanganidilrukshi9905 25 күн бұрын
Dan masa 3k wenawa dr
@Rashu98
@Rashu98 25 күн бұрын
@@dulanganidilrukshi9905 ඔයාගේ ඔයා කලර් එක නෙවේ තියෙන්නෙ බ්ලීච් එක ඔයාට අවශ්‍ය කලර් එක දාන්න පුලුවන් හැබැයි ඩිවලොපර් ගන්නකොට 6% එකෙන් අර ගන්න 🥰
@MlKaluarachchi
@MlKaluarachchi Ай бұрын
Ane plz gray hair gana krannako....
@Rashu98
@Rashu98 Ай бұрын
Karannam❤
@MlKaluarachchi
@MlKaluarachchi Ай бұрын
@Rashu98 ane rashuuuu thanks gdk...gray hair nsa marama awlen mn enne.
@Neshadri
@Neshadri Ай бұрын
අක්කි ඔයා derma co products ගත්තේ කොහෙන්ද අනේ අක්කි please කියන්නකෝ.අක්කිගේ කලින් videos වල dermaco cleanser එක use කරනවා දැක්කා❤
@Rashu98
@Rashu98 Ай бұрын
@@Neshadri ඕනම ෆාමසි එකකින් ලවර් එකකින් ගන්න පුලුවන්
@samithdesilva50
@samithdesilva50 Ай бұрын
❤❤❤
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@lalanirenuka412
@lalanirenuka412 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Rashu98
@Rashu98 27 күн бұрын
❤❤❤
@PraveenaLiyanage
@PraveenaLiyanage Ай бұрын
Phoera products makeup karannako
@Rashu98
@Rashu98 Ай бұрын
Karamu❤
@nishanimallawaarachchi87
@nishanimallawaarachchi87 Ай бұрын
Brestfeed karanakota hida ndda
@madushinidarshika4253
@madushinidarshika4253 Ай бұрын
Silicone oil ganna hoda ne dr..konde kedenawa kalayak yaddi..hair serum best Good job❤
@Rashu98
@Rashu98 Ай бұрын
Thank you❤
@thushisada8533
@thushisada8533 Ай бұрын
💖🤩
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@AsithaKelum-w2w
@AsithaKelum-w2w Ай бұрын
Colour ekak karala aye colour ekak danawanam kochchara kalekata passeda karanna ona
@Rashu98
@Rashu98 Ай бұрын
Full hairda?
@AsithaKelum-w2w
@AsithaKelum-w2w Ай бұрын
@@Rashu98 Na
@RashadriLA
@RashadriLA 10 күн бұрын
Kohomada match wena hair colours and cuts hoya gannae,salon yanne nathuwa😢
@Rashu98
@Rashu98 6 күн бұрын
Video ekka gennam 🥰🥰
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 Ай бұрын
Grayhair cover karana vidiha
@Rashu98
@Rashu98 Ай бұрын
Hari man karannam❤
@nalaniperera805
@nalaniperera805 26 күн бұрын
Me colour kochchara dawasak thiyenawada
@Rashu98
@Rashu98 25 күн бұрын
@@nalaniperera805 wash time 25th 30th athara wage
@TaniyaSonali-i8r
@TaniyaSonali-i8r Ай бұрын
Nangi blached whait heds thiyena skin ekata oda feac wash ekak hari cleancear ekak o kiyanna
@Rashu98
@Rashu98 Ай бұрын
Dermapro sebum control face wash eka aragena sathi dekata wathawak muna scrub karanna ❤
@TaniyaSonali-i8r
@TaniyaSonali-i8r Ай бұрын
Oya kondta relax ekakda karala thiyenne
@Rashu98
@Rashu98 Ай бұрын
Na me natural hari❤
@thushisada8533
@thushisada8533 Ай бұрын
Kettu una vidha kiynnko
@Rashu98
@Rashu98 Ай бұрын
Ilaga sathiye dannam ❤❤
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake Ай бұрын
අක්කි bleach නොකර අපිට ඕනිම color එකක් කොන්ඩෙට දාගන්න පුලුවන්ද..
@Rashu98
@Rashu98 Ай бұрын
ඕනම පාටක් බෑ. 8 වගේ ඉදන් ඉහලට යන වර්න වලට බ්ලීච් කරන්න ඕනි මන් වීඩියෝ එකක් ගේන්නම්❤
@nethmitharushika1794
@nethmitharushika1794 Ай бұрын
අක්කේ කර්ල් හෙයා එකක් තියෙන කෙනෙක්ට උනත් මේ කලර් එක මැච් වෙනවද
@Rashu98
@Rashu98 Ай бұрын
@@nethmitharushika1794 කලින් කලර් කරපු කොන්ඩයක්ද
@nethmitharushika1794
@nethmitharushika1794 Ай бұрын
Naa akke mukuthma krala na...
@Rashu98
@Rashu98 Ай бұрын
@@nethmitharushika1794 ඔව් දාන්න පුලුවන්. අගිස්සට විතරක් දාන්න කර්ල්ස් වල ලස්සනයි එතකොට
@sihinakadalla9861
@sihinakadalla9861 Ай бұрын
අක්කි මම කොන්ඩෙ rebonding කරන්න ඉන්නෙ... rebonding කරලා කොච්චර කාලෙකින්ද colour කරන්න පුලුවන්..
@Rashu98
@Rashu98 Ай бұрын
සති තුනකට වගේ පස්සෙ ආපහු chemical treatment එකක් කරන්න පුලුවන් මාස තුනක් වගේ ඉදල කරන්න පුලුවන්නම් තවත් හොදයි
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 Ай бұрын
Idichha keswalata Mona colours the danne
@Rashu98
@Rashu98 Ай бұрын
Gray hair cover karanada nathnam fashion colour ekak dannada?
@Rose-xo8mx
@Rose-xo8mx Ай бұрын
ඔයාගේ කොන්ඩේ කලින් bleach කරපු එකක්නේ
@Rashu98
@Rashu98 Ай бұрын
බ්ලිච් කරපු කොණ්ඩ කොටස් ටික මන් ඉස්සෙල්ලාම වෙන් කරලා ඒකට ඉස්සෙල්ලා ම කලර් එක දාලා ඉක්මනින් වොශ් කරනවා ඊට පස්සෙ අනිත් කොටස් වලට දාන්නෙ සම්පුර්න වීඩියෝව බලන්න 🥰🥰
@shashimaheshi4577
@shashimaheshi4577 Ай бұрын
Ow eka atta brown hair ektane oya demme colour eka..blech krpuwa ain krata ekath colour eka demmane..oya dala thiyennr blech nokara colour karana widiya kiylane😂
@NishanthanayanajithNishantha
@NishanthanayanajithNishantha Ай бұрын
Eththatam godak hodat threnn kiyla dunna tnx akke
@Rashu98
@Rashu98 Ай бұрын
@@shashimaheshi4577 කල්පනාවෙන් ඇහුම්කන් දිලා වීඩියෝ එක බලන්න මුල ඉදන් අග වෙනකන් එතකොට තෙරෙයි බබො 🥰
@Rashu98
@Rashu98 Ай бұрын
@@NishanthanayanajithNishantha ආදරෙයි බබො 🥰🥰
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e Ай бұрын
මුල එක්ස්ල්පෙල්න් එක හොදයි ඒත් මේ කලර් එක ගන්න ඩිවලොපර් ප්‍රමානය , වර්ගයවෙනස් වෙනවා කොන්ඩෙන් කොන්ඩෙට, ඒ හින්ද කිසිම කෙනෙක් කෙමිකල් නම් ගෙදර කරන්න යන්න එපා කලර් කියන්නෙ පට්ට සයන්ස් එකක්🙏 මේක මේ විදියට පාඩමක් විදියට ගන්නත් බෑ ඔය කොන්ඩෙ යට ටිකට 6% දැම්මත් ඔය කලර් එක ඩිපොසිට් වෙනවා බ්ලිච් ටික තින නීසා, 9% ඔය කලර් එක බහුතරයක්ට දාන්නත් බෑ එන්නෙ නැ පිග්මන්ට් වැඩි හෙයාස් වලට කොමත් එන්නෙනෑ🫠 පොඩ්ඩක් මීට වඩා පාඩම සවිස්තර උනානන් වටිනවා මොකද ඔහොම. හැම කොන්ඩෙකටම ප්‍රැක්ටිකල් නෑ😌
@Rashu98
@Rashu98 Ай бұрын
සම්පූර්ණ වීඩියෝව බලලා නෑ වගේ ආපහු බලල කමෙන්ට් කරන්න.එතකොට පැහැදිලි වෙයි හෙයා එකේ base level ,porosity, bleach hair mixing ,time, after care,bleaching level ,levels to levels ,developer තෝර ගන්න විදිය කලයුතු නොකල යුතු දේ පැහැදිලි කරලා ඇති මන්.බ්ලීච් කොටසට කාලය අඩු කරන්න ඔනි හේතු ඩිවලපර් එකක සැර අඩු කරන ක්‍රමය කියලා ඇති මම.හෙයා එහේ බේස් ලෙවල් එක අනුව ඩිවලපර් තෝර ගන්න විදිය හොදටම පැහැදිලි කරනවා.මන් මීට කලිනුත් කියලා ඇති උබ තුමාට මන් මේ වීඩියෝ බලාන පුරුදු වෙලා කරන ඒවා නෙවෙ කියාලා.හරියටම බැලුවොත් ඔබතුමා අහලා තියන කියපු සේරටම මන් සම්පුර්න වීඩියෝවෙන් පිලිතුරු දීලා ඇතී ඒක අවබෝදයකින් තොරව බලලා කමෙන්ට් කරන්න එපා කියලා මන් ආපහු ඉල්ලනවා
@nishanimallawaarachchi87
@nishanimallawaarachchi87 Ай бұрын
Mata gray hair awith.. Black karannnaganna garner eke black eka gaththa. Gedrin karana eka prashnaykda. Saloon ekakinma karanna onada
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
ඕක රෙඩ් නෙමෙයි නෙිද
@Rashu98
@Rashu98 Ай бұрын
Red thamai 🥰🥰
@ShammisuranjiMendis
@ShammisuranjiMendis Ай бұрын
අක්කා ඔයා dressing කරනවද whatsapp number එකක් දෙනවද?
@Rashu98
@Rashu98 Ай бұрын
Page ekata msg ekak danna babo r
@sitharaperera5292
@sitharaperera5292 Ай бұрын
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@Thilini-uu9ke
@Thilini-uu9ke Ай бұрын
❤❤❤
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@chethanamihirani1821
@chethanamihirani1821 Ай бұрын
❤❤
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@Chamo_girl-o7r
@Chamo_girl-o7r Ай бұрын
❤❤❤
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤❤
@DinushiMahinsa
@DinushiMahinsa Ай бұрын
❤❤
@Rashu98
@Rashu98 Ай бұрын
❤❤
@inokaswarnamali6497
@inokaswarnamali6497 22 күн бұрын
❤❤❤
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
THISATHMI'S NEW HAIR COLOUR#lifestyleparadiseya
23:23
Lifestyle Paradiseya
Рет қаралды 59 М.
Full Head Highlights | Full Color (foil placement)
12:04
Jeremie Edano
Рет қаралды 1 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН