ශ්‍රී ලාංකිකයෙක් ඉදිකළ මෙරට පළමු සේලයින් කර්මාන්ත ශාලාව | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 91,422

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
තෙරැවන් සරනින් මාගේ රටෙි ජනතාවට සහනයක් වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම
@sachindinisanga7208
@sachindinisanga7208 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි මෙවන් වීරයන් බීහි වෙනවා කියන්නේ අපේ රට දියුණු වෙනවා සෑම අංශයකින්ම මෙවන් දක්ෂයෝ බිහිවෙලා අපේ රටේ දුප්පත් කම තුරන් වේවා මාගේ ප්‍රාර්ථනාව දළදා සමිදු පිහිටයි
@AS-bt8zy
@AS-bt8zy 3 жыл бұрын
Sathutui .budu saranai. !
@sameerakuwait9899
@sameerakuwait9899 3 жыл бұрын
බොක්කෙන්මයි කියන්නේ 100/1000ක් දියුනුවෙලා තව ආයතන 100ක් වීතර අරින්න වාසනාව ලැබේවා ... ජයවේවා බුදුසරණයී ...!
@AkashPerera_YouTube
@AkashPerera_YouTube 3 жыл бұрын
මෙහෙම හැම දෙයක්ම අපේ රටේ නිශ්පාදනය කරමු...
@heru2336
@heru2336 3 жыл бұрын
💯🔥
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
ගොඩක් සතුටුයි හැමදේම අපේ රටේ නිස්පාදනය කරනවනම් කොච්චර වටිනවද ඒ තරන් දක්ෂතා තියන අය කොච්චර ඉන්නවද හැමදේම පිටරටින් ගෙන්නන්න බලන් ඉන්නෙ නැතුව
@hisudharaka
@hisudharaka 3 жыл бұрын
Sichuan Kelun කියන්නේ කොහේ සමාගමක් ද?
@mahinsasayapa8912
@mahinsasayapa8912 3 жыл бұрын
වැඩෙ. හොයී. දෙශපාලන
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 3 жыл бұрын
හරිම සතුටුයි. හැබැයි මේකට ගන්න සේවකයෝ ජේවීපී කියලා නමක් වත් නැති එකෙක් වෙන්ඩ ඕන. මොකද වුන් බලන්නේ කොතනත් කඩාකප්පල් කරලා රට අගාධයට ඇද දමන්න. ඕන එකටයි එපා එකටයි උන්ගෙ වැඩේ ස්ට්‍රයික් කරන එක විතරයි. බුදුසරණයි.... Siri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@කුරුණෑගලගෝඨාභයට
@කුරුණෑගලගෝඨාභයට 3 жыл бұрын
ගොඩක් සතුටුයි දිනෙන් දින සාර්ථක වේවා ❤️❤️❤️🙏🙏🙏
@kolitharanabahu7187
@kolitharanabahu7187 3 жыл бұрын
oka heduwe 2018 giya anduwen gooles serch karanna
@pererajayathnge6405
@pererajayathnge6405 3 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අපේ ලංකාවේ මෙවැනි දේවල් කරනවට අපේ රට දියුණුවෙන් දියුණුවට දියුණුවට පත්වේවා
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 3 жыл бұрын
ආර්ථික සංග්‍රාමයේ වීරයෝ!!! සතුටුයි .සාර්ථක වේවා !!!
@sunithadissanayake8368
@sunithadissanayake8368 3 жыл бұрын
බොහොම සතුටුයි කියන්න බැරිතරම්. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි ඔබ සැමට !!!
@sandaruwannethmina
@sandaruwannethmina 3 жыл бұрын
Ontopic එකට සුපිරිම හසිත අයියා ඔයා තමා 😎😎🦾🦾🦾🦾
@DiLu_99
@DiLu_99 3 жыл бұрын
Wayasata garu karapan putha😂😂😂😂😂😂😂😂😂😂
@hasithadulaksha3277
@hasithadulaksha3277 3 жыл бұрын
තැන්කියු මචන්😁
@sandaruwannethmina
@sandaruwannethmina 3 жыл бұрын
@@hasithadulaksha3277 🔥
@kavindusadaruwan703
@kavindusadaruwan703 5 ай бұрын
❤🤟👍
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
තෙරැවන් සරණයි මෙම කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වේවා! මගේ මව් ඛිමට දළදා සමිඳු ගේ පිහිටයි ! සෞභාග්‍යය උදාවේවා!!!
@Chillbeats7111
@Chillbeats7111 3 жыл бұрын
As Sri Lankans, we so proud of you! May the triple gem bless you!!
@kumarikumari7402
@kumarikumari7402 3 жыл бұрын
ගොඩක් සතුටුයි මගේ මවුබ්ම ගැන බුදු සරනයි
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 жыл бұрын
මූසල ජෙප්පො ඕකේ වෘත්තීය සමිතියක් පිහිටවලා ඔක්කොම කඩාකප්පල් කරලා දායිද දන්නෙ නෑ
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
සිරා කතාව
@dilanneero3812
@dilanneero3812 3 жыл бұрын
Jeppek thama meka design kare.. RIP
@සුම්මා
@සුම්මා 3 жыл бұрын
පිස්සුද බ්‍රෝ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා කියලා ලොක්කන්ගෙන් පගාව කයි.මිනිස්සුන්ට ලැබෙන දේවල් නැති කරයි
@DiLu_99
@DiLu_99 3 жыл бұрын
😂😂😂😂
@dilanneero3812
@dilanneero3812 3 жыл бұрын
@@සුම්මා mama thana a jeppa
@therubikbrowsforexlivesign6654
@therubikbrowsforexlivesign6654 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ වීඩියෝ එකේ චීනෙක්ව දැක්ක එකෙක් 😂
@rohithapriyashantha4823
@rohithapriyashantha4823 3 жыл бұрын
චිනෙ වැඩකරන එකෙක්
@silviaoshani9025
@silviaoshani9025 3 жыл бұрын
🤔😂😂😂🙋
@YamuAwidinna
@YamuAwidinna 3 жыл бұрын
Me wage aya ekka khomada rata diyunu karanna . 😃😃
@psrinika
@psrinika 3 жыл бұрын
@@YamuAwidinna ලයික් 1600 කට , අන්ලයික් බුවාලා 22යිනේ ඉන්නේ 1% ට වඩා චුට්ටක් කොහොමත් අපද්‍රව්‍ය ලෙස ජෙප්පන් ඉන්න පුළුවං. ඔවුන් වඳවෙලා ගියොත් පරිසර සමතුළිතතාවය බිද වැටෙනවා හිටං
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
😂
@su.kumarasinghe2878
@su.kumarasinghe2878 3 жыл бұрын
හරිම ආඩම්බරයක් .ලංකාව ජයගන්න පුලුවන් .බුදුසරණයි දෙවිපිහිටයි
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
මෙ විදිහට හැම දෙම නිශ්පාදනය කරානම් ලංකාව දිනුම්ම්නෙ
@lasanthiwick5134
@lasanthiwick5134 3 жыл бұрын
Aniwa .eka thma wenna one
@gihannanayakkara2203
@gihannanayakkara2203 3 жыл бұрын
ඉතාම කාලෝචිත හොද ක්‍රියාවක් ප්‍රමිතිගතව නිෂ්පාදනය කලහොත් විශාල ලෙස අපනයනය කර විදේශ විනිමය සොයන්නත් පුලුවන් ලන්කාවේ නිෂ්පාදන පිරිවැය අඩුනිසා ගොඩාක් අපනයනය කරන්නත් පුලුවන් වගේම මිනිසාගේ සෞඛ්‍යයට ඉතා අවශ්‍ය ද්‍රව්‍යයක් මෙන්ම මෙතරම් කල් සෞඛ්‍ය ඇමතිවරු දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් එකතුව සියලුම දේ ආනයනය කරමින් කොමිස් කකා රට විනාශයට යැවුවා ගමන සුබයි අපිට කරන්න පුලුවන් ඉදිරියටම යන්!
@roshanwaruna7787
@roshanwaruna7787 3 жыл бұрын
අහන්නත් ආසයි ජයවේවා ...😍😍🇱🇰🙏🙏
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
Very good we are very proud as Srilankans! Why not every citizen could appreciate this type of internal developments! 👍👍👍❤️❤️❤️❤️👍👍👍👍
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
ගොඩක් වට්නව ජයවේවා මේවගේ අලුත් දේවල් තමා ඕනෙ...💪💪💪💪💪💪❤❤
@yaserahamed1537
@yaserahamed1537 3 жыл бұрын
Super bro 🇱🇰🇱🇰🇱🇰😘 made in Sri lanka we must go head becoming wining groth nation..
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
2050 බලවත් රටක් වෙනවා කියන තැනටද මෙ එන්නෙ. ජය වෙවා...ආඩම්බරයි ...සතුටුයි ....
@malinwijesinghe4676
@malinwijesinghe4676 3 жыл бұрын
2018 rajitha heduwe
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
@@malinwijesinghe4676 හැදුව ලබ්බක්......😂😹
@malinwijesinghe4676
@malinwijesinghe4676 3 жыл бұрын
@@dewmisithaaraa3687 man a laga inne hoyala balanna minissu kiyayi me anduwa nemei kale
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
@@malinwijesinghe4676 මේක pvt එකක්...රාජිතගෙ තියා එක දේශපාලන මී මින්නෙක්ගෙවත් සම්බන්දයක් නෑ
@malinwijesinghe4676
@malinwijesinghe4676 3 жыл бұрын
@@dewmisithaaraa3687 boi eke edamak moada kiyanne hoyala balana
@____shini685
@____shini685 3 жыл бұрын
අනේ ගොඩක් හොදයි ❤️බුදු සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Hmmmm ou nada yaluwa kohomada oyata yalu wa eten
@udaya433
@udaya433 3 жыл бұрын
උණුසුම් සුබපැතුම් හදවතින්ම........🙏🙏🙏❤️
@jayaniduprabhath618
@jayaniduprabhath618 3 жыл бұрын
මෙන්න හොඳ වැඩ.
@gaminipemathilaka5887
@gaminipemathilaka5887 3 жыл бұрын
හරිම සතුටුයි අපේ රටේ නිෂ්පාදනය කිරීම ඔබ සැමට බුදුසරණයි
@ruklanidesilva8337
@ruklanidesilva8337 3 жыл бұрын
Thanks for starting this kind of Industry in Sri Lanka .God Bless you .
@kuwaitkukodippilikodippili9840
@kuwaitkukodippilikodippili9840 3 жыл бұрын
බොහොම සතුටුයි දිනෙත් දින දියුනු වේවා තෙරුවන් සරනයි ඔබ සැමට
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰
@samanthisiriwardane4809
@samanthisiriwardane4809 3 жыл бұрын
අනේ ගොඩක් ආස හිතුන දැක්කම hamadeinma මගේ මව්බිම දියුනුවෙන් .දියුනුවට පත් වේවා ඔබ සියලු දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි
@nilukashyamal5798
@nilukashyamal5798 Жыл бұрын
අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසුකර යෑමටය . අහල තියෙද රත්තරං දෙමව්පියො දෙදෙනෙක්ගෙ රත්තරං මහා කලු සිංහල කොල්ලෙක්. ජයෙන් ජය නියතයි .අපේ එකාව තව තවත් අගයපල්ල🖐️🖐️🖐️👈
@keerthigunathilake4595
@keerthigunathilake4595 3 жыл бұрын
EXCELLANT GREAT WORK ⭐....ALL THE BEST 🙏.....keerthi from Germony ⭐
@ksunc6353
@ksunc6353 3 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
open කරපු එකාට වැදපං.. මුල්ගල තියපු එකාට ගරුකරපං😂😂😂😂😂😂😅😅🤣🤣 උබ 2000 පස්සේ ඉපදුන එකෙක්ද බං..
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 3 жыл бұрын
අන්ලයික් තියනවනෙ.. ඇයි බං ඔච්චර කුහක. ශික්.. අප්පිරියයි ..
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
අපේ රටේ නිශ්පාදන❤️
@sujasuja3318
@sujasuja3318 3 жыл бұрын
💚💛💗💖💟
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
හැමොටම තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මේවන් නිපයුම් අපේ මව් රටේ නිපදවීම සම්බන්ධයෙන්.....තව තවත් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි ...
@janakadissanayaka5379
@janakadissanayaka5379 3 жыл бұрын
This is a one of best factory we want trustworthy Sri Lanka thank youuu
@charmaineiru6833
@charmaineiru6833 3 жыл бұрын
Great work so proud 👍👏👏👏
@shan.mallikarachchi
@shan.mallikarachchi 3 жыл бұрын
නියමයි වැඩේ, ආඩම්බරයි ලංකාවේ මේ දේවල් වෙන එක ගැන 🙏බුදුසරණයි
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
ඔය හැදී ගෙන එන්නෙ.මගෙ රටට බුදුසරණයි.😍🤗😍🤗Maid iin SriLanka ඔකතමා වටින්නෙ😊
@tmckumari9324
@tmckumari9324 3 жыл бұрын
අනේහොදයිඔබසැමටබුදුසරනයි
@newvision3441
@newvision3441 3 жыл бұрын
බොහොම අගෙයි ගොඩාක් වටිනවා
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
දේශපාලනය නැතුව ඕන දෙයක්. ගම්මක් තමා ආදරෙයි හැමදාම ❤️❤️
@gaya3vitha564
@gaya3vitha564 3 жыл бұрын
Pin siddawei honda quality ekenma hadanna...... All the best!! 🥰🙏🏻
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 3 жыл бұрын
බුදුසරණයීඅපේරටටජාතියටජන නායකයාටත්
@hardiktailit8896
@hardiktailit8896 3 жыл бұрын
අනේ වාසනාවන් සියලුම නිලදාරීන්ට තවත් ශක්තිය දෙයිරිය ලැබේවා
@yasithadamith1158
@yasithadamith1158 3 жыл бұрын
වටිනවා... සිරි ලක දේ.. 😍
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
නියමයි ,ජයවෙිවා ,💐💐💐💐💐💐❤️❤️
@ruvinipathirana6007
@ruvinipathirana6007 3 жыл бұрын
Well done 👍 Hope we can soon start a vaccine manufacturing facility of our own 🙏
@dilanneero3812
@dilanneero3812 3 жыл бұрын
We are going to start manufacturing of covid vaccine in this factory ( synovac ) very soon..
@ruvinipathirana6007
@ruvinipathirana6007 3 жыл бұрын
@@dilanneero3812 I am so happy to hear the news. All the best 👍
@darshanasilva5091
@darshanasilva5091 3 жыл бұрын
Niyamai menna weda good luck good job santhisai rata diunuwenawanam api sathutui❤️
@rathnakumara99
@rathnakumara99 3 жыл бұрын
Superb 👍, thank you so much our president ❤ for providing guidance and support to produce necessary things locally in order to save foreign exchange.
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
දළදා සමිඳු පිහිට ආරක්ෂාව හැමෝටම ලැබේවා ගොඩක් සතුටුයි
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
Good News Budu sarani 🙏🙏🙏🙏🙏🙏
@buddikanuwan9992
@buddikanuwan9992 3 жыл бұрын
Mewa tamai one issarahata. Jaya wewa❤️
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
ආඩම්බරයි... 🌅
@jayankalhara
@jayankalhara 3 жыл бұрын
Great work
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
මෙවන් දේශීය කර්මාන්ත බොහොමයක් මේ රට තුළ බිහි වේවා. මෙම ව්‍යාපෘතියට ජයවේවා👍
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Congratulations to Srilanka and I hope very near future, they will be able to manufacturing normal saline eye drops, nose drops for infants, 0.9% normal saline 10ml, 20ml ampoules, 0.9% normal saline 50ml , 100ml bags....and nebuliser solutions, 0.9% sterile 10ml sachets for wound dressings, and Hibiscus solutions etc. etc..... what a brilliant achievement. Well wishes for great future of this industry.......🙏🌷🙏
@ime-hq9wq
@ime-hq9wq 3 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන දෙන ආණ්ඩුවක්🙏 සැගවුනු දක්ෂතා👍🌹🌹🌹🌹
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
meka anduwen krpu deyk neme meka private company ekak......aurudu 10k dan dala
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
@@nuwanperera2055 එතකොට ආණ්ඩුව නෑ, වරදක් උනොත් ආණ්ඩුව අදාලයි කුහකයො නොවී ඉදපල්ලා වැරද්දට බැනපල්ලා,
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
@@priyankaraasitha006 mokakda ban meke waraddak nane baninna.....meka anduwata danna epa ban hama ekama.....me companye mama aurudu 2k weda krpu nisaa....mekta anduwa sambandayak na.....derana gahana media geta ahu wennr ubala wge un tama🤣🤣🤣🤣
@rohithapriyashantha4823
@rohithapriyashantha4823 3 жыл бұрын
@@nuwanperera2055 uba kiyana eka hari
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
@@nuwanperera2055 උබලා පක්ෂ වහල් බාවයෙන් මිදියල්ලා, ඔය company eka වැහැව්වොත් කව්ද පලි
@kasunbandara4662
@kasunbandara4662 3 жыл бұрын
Great .....
@indrakumara2991
@indrakumara2991 3 жыл бұрын
අපේ දේ අපි අගය කරන්න ඕනී... තෙරැවන් සරණයි ...
@bestmeshlanka5900
@bestmeshlanka5900 3 жыл бұрын
Very good.. May God bless sri lanka
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
What a deed! Jayaweewa.. theruwan saranai..
@daysinuk5284
@daysinuk5284 3 жыл бұрын
Proud to be part of the team Kelun
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Magay ratata awashya aushadha mage ratayma nipadaweemay lshakthiya Sri Lankikayantama lebewa.jansthawata awashya anikuth sema osuwakma ikmanin lebewa.ema asuda desheeyawa nipadaweemay lebewa. THERUWAN SARANIY MAHATHANANI OBAHATA.DINEN DINSMA DIYINU WEWA.ASTRA SHENIKA EKAYH HADANNA UTHSAHA KARANNA🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪
@tknuwan
@tknuwan 3 жыл бұрын
Good work..!!
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 3 жыл бұрын
මගේ රටට දළදා හිමි සරනයි
@rashikavilasini2008
@rashikavilasini2008 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි ! ජය වේවා සහෝදරයිනි.
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
වෙනසක් නේද.... ඉස්සර කොමිස් ගහන්න පිටරටින් ගේනකොට දැන් ලංකාවේ හැදෙනව.... වාර්ෂිකව රු. බිලියන 2.9 වාර්ෂික ආදායම රු.බිලියන 18ක් ඇහෙන කොටත් සතුටුයි.
@malinwijesinghe4676
@malinwijesinghe4676 3 жыл бұрын
Oka rajitha heduwe 2017
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
@@malinwijesinghe4676 ඉතිං සල්ලි අපේනේ... රාජිත ගෙදරින් ගෙනල්ල හැදුවා නෙවෙයී නේ.
@malinwijesinghe4676
@malinwijesinghe4676 3 жыл бұрын
@@mr.thilan92 dan etin me anduwa monada kare kiyanns kalin anduwa hadapu ewa open karan yanawa misak
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
@@malinwijesinghe4676 ගිය ආණුඩුවත් ඒකනේ කලේ යාලුවා. මම ඔයාට මෙහෙම කියන්නම් "මට ඕනේ බෙහෙත් හදන company එකක් පටන් ගන්න එක ලංකාවේ හදන්න නම් බෙහෙත් නිසා මට සෞඛ්‍ය අමාතයංශයෙන් අවසර ගන්න ඕනේ එතකොට ඒක සෞඛය අමාතයතුමාගේ අත්සනින් තමා අවසර ලැබෙන්නෙ. ඒක විශේෂ දෙයක් නෙවෙයි සාමාන්්‍ ක්‍රමය. එතකොට ඒක සෞඛ්‍ය ඇමතිතුමා හදන එකද්ද? මගේ සල්ලි වලින් හදන එකද්ද? පිලිතුර ඔබට බාරයි. ඇමතිට ලැට් කට වගේ එකක් තීනවා නම් කියකිය යන්න පුලුවන් මම හැදුවේ කියලා. මට එකට මුකුත් කියන්න බෑ කිව්වොත් තහනම් වෙනව මගේ Company එක. යාලුවා රටේ සල්ලි හරි දේවල් වලට යොදවලා රට සංවර්ධනය කරන එක දේසපාලනේ කරන අයගේ වගකීම. ඒකටයි අපි උන්ව ඔය තැනට යවන්නෙ. (නමුත් වෙන්නෙ ඒකේ අනිත් පැත්ත) ඒ සල්ලි වලින් හදන ඒවා එයාලා හැදුවා කියලා පිලිගන්නවා නම් අපි මෝඩයි. අපිට දියුනුවක් නෑ. ජපානේ වගේ රටවල් දියුනු වෙන්නත් හේතුව ඒකයි. මම උඩ කමෙන්ට් එක දැම්මේ ඉස්සෙල්ලා පාලනේ කල අය කොමිස් එකට වැඩ කරන කොට මේ පාලනේ මම දශම ගානක (දශම ගානක හොදේ) වෙනසක් දැක්කා නරකට බනිනවා වගේ හොදක් දැක්කම ඒකට හොද කියන්නත් ඕනේ. රජිත් ගැන නම් කතා කරන්න එපා. ඇවන්ගාඩ් එකේ කොල්ලෝ බර ගානකට ජොබ් නැති උනා ඕකා කල වැඩක් නිසා. මම ඒක පුද්ගලිකව දන්නවා. මාසෙට ලක්ෂ දෙක පඩි ගත්ත උන්. පවු. ඒ අපේ රට රැකපු කොල්ලෝ. අදුරෙන් එලියට එන්න මිත්‍රයා. (මේටික ලිව්වෙත් ඔයාගේ ඔලුවෙ තීන වැරදි අදහස අයින් කරන්න Good Luck & don't take this personally)
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
@@malinwijesinghe4676 ඔබ වැනි අය සමග අදහස් හුවමාරු කරගැනීම පලක් නැත. දේශපාලන පක්ෂ ගැත්තන් සමග වචන හුවමාරු කිරීම "මෝඩයන් සමග ගණන් හදනවා වාගේ" යන උපමාවට ගැලපේ.
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
meanwhile 3% : අඩේ වෘත්තීය සමිතියක් නෑ නේද ඒකට....... ගිහිල්ලා පිහිටුවමු සහෝදරවරුනී.... අපේ ඉල්ලීම දිනාගමු සහෝදරවරුනී...
@abvir8339
@abvir8339 3 жыл бұрын
නියමයි කොහොම හරි රට ගොඩ දාමු මේ වැටිලා ඉන්න වලෙන් .කොමිස් නිසා කාලකන්ණි දේශපාලුවෝ හැම දේම පිටරටින් ගේන එක නවත්තල අවශ්‍ය දේවල් අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
Sanwardanaye niyamuwa garu gotahabaya 👑 rajapaksha methithuma Saha garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰☸️🙏🏾💯🥇🏆💖
@ruwanifernando6635
@ruwanifernando6635 3 жыл бұрын
👍 good luck
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
And saline solutions for contact lenses users.......storage solutions ect ect.......buffer solutions....
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Ape rate dakshayo teruwan saranai deergau wewa sathutui
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 3 жыл бұрын
හිතට සතුටක්....තවත් ඉදිරියට ගන්න
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 3 жыл бұрын
බුදු සරනයි 🙏🙏
@වෙළේකොල්ලෝ
@වෙළේකොල්ලෝ 3 жыл бұрын
Jayen jayama wewa. Budu saranai oba samata
@nalen1589
@nalen1589 3 жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට
@thilakshanamaduwantha5959
@thilakshanamaduwantha5959 3 жыл бұрын
සුපිරිම වැඩක් කතාකරන්න දෙයක් නෑ
@fhhcgv3254
@fhhcgv3254 3 жыл бұрын
Excellent job!!!
@rukmalkumara9491
@rukmalkumara9491 3 жыл бұрын
හදවතින්ම සතුටක් දැනුනා.. මේ අපේ දේ..
@dsds9978
@dsds9978 3 жыл бұрын
අනේ තව ටික කාලයක් යනකොට අපේ රටට සේලයින් ගොඩාක් අවශ්‍ය වෙයි ඒ නිසා පහු වෙනකොට අපේ රටට නෑ කියන්න එපා..සල්ලි වලට දේසපාලුවන්ගේ උවමනාවන් වලට පාවා දෙන්න එපා ගොඩාක් හොද දෙයක් උතුම් දෙයක් අපේ රටේ අපේ දේ ස්තුතිය ඔබ සැමට තෙරුවන්සරණයි
@isururangika4249
@isururangika4249 3 жыл бұрын
Research and development. ඒක තමයි වටිනම වචනෙ මට නම්👍
@chandanapatiraga9266
@chandanapatiraga9266 3 жыл бұрын
Godak satutui..🌹🌹
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
tharuwan saranai ratath obath hoda anagathayak 2021 .5.23
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
කාලකණ්ණි දේශපාලුවන් උන්ගේ දේශපාලන බලු පොරයේ උවමනා එපාකම් වලට මෙවැනි කර්මාන්ත විනාශ නොකෙරෙත්වා..
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
Unlike කරල තියෙන්නේ මොන ජාතියෙ එවුන්ද 😂
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
හිත් අපිරිසිඳු උදවිය!
@lasithadias4800
@lasithadias4800 3 жыл бұрын
Eylage kawuru hari thama import krnne naththan import karana ewayin commis ara ganna kattiya
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 жыл бұрын
ජෙප්පො වෙන්න ඇති 🤣🤣 රටේ මොකක් හරි හොඳ දෙයක් වෙනවා නම් ඕකුන්ට ඉවසන්න බැහැ සමාජවාදය කරන්න බෑනේ
@Neil00841
@Neil00841 3 жыл бұрын
3%
@chinthakajoseph8539
@chinthakajoseph8539 3 жыл бұрын
Unlike karala tiyenne, ape un anik ratawal walata wada kochchara pitipassenda inne kiyanade terum gathta un
@harischandraliyanage8411
@harischandraliyanage8411 3 жыл бұрын
අපේ රටේ මාරම වැඩ කාරයෝ ඉන්නේ.මාරම සතුටුයි.බදුසරණයි!!!!!
@priyangikadarmadasa1029
@priyangikadarmadasa1029 3 жыл бұрын
Good luck
@helashakthiya
@helashakthiya 3 жыл бұрын
මේකට Unlike කරපු කුහක පහත් කාලකන්නි බල්ලන්ට ජාතක වෙච්චි එක සක්කිලියෙක් කොන්ද පන තියනවා නම් හේතුව කියාගන පලයන්.... 🙏🙏🙏🙏
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
මේක තමයි විය යුත්තේ.දේශීය නිෂ්පාදන දියුණු කරමු!ආනයනික වසවිෂ ප්‍රතිඅපනයනය කරමු!
@manjula969
@manjula969 3 жыл бұрын
බුදු සරණයි ජය වෙවා
@pubuduhewage2049
@pubuduhewage2049 3 жыл бұрын
අහන්නත් සතුටුයි ❤️❤️❤️❤️
@nandaynanday9551
@nandaynanday9551 3 жыл бұрын
Taruwan saranai suba udasanak 🙏🙏🙏🙏🙏
@thilinids2218
@thilinids2218 3 жыл бұрын
මෙ වැඩෙ නමි හොදයි සාර්ථක වෙිවා..අ⁣පේ රටට කොයිතරම් ඉතිරි කරලා දුන්නත් වැඩක් නැ.හැමදාම දියුණු වෙමින් පවතින තැන තමා ඉන්නෙ.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
"සීනී" හදන හැටි - How to make Sugar
7:02
Ada Derana Education
Рет қаралды 219 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН