ලාංකිකයෙක් හදන මෙරට විශාලතම ටයිල් කර්මාන්ත ශාලාව | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 110,850

Ada Derana

Ada Derana

Жыл бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 360
@shamsameera1260
@shamsameera1260 Жыл бұрын
ලොකුම ටයර් කර්මාන්තශාලාව කියල එකක් ගෙනාව අද ටයර් මිල කොහොමද? ළොකු සිමෙන්ති කර්මාන්තශාලාවක් හැදුව අද සිමෙන්ති මිල කොහොමද? ටයිල් කර්මාන්තශාලාව දැක්කම බයත් හිතෙනවා.
@madhushaweerasooriya1338
@madhushaweerasooriya1338 Жыл бұрын
මාත් ඕකමයි කියන්න හැදුවේ
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
Sira kathwa bn.. mona magula hedueath asiywe lokuma ewa heduwath apita eeke wasiyak ne..
@thinkdifferent4248
@thinkdifferent4248 Жыл бұрын
Tyre සිමෙන්ති factory හදනවා කිව්වේ government ඒකෙන් 😂😂 මේක private නිසා කරන්න bari කමක් නෑ♥️🔥
@wizkalifa4014
@wizkalifa4014 Жыл бұрын
ඉතින් ඒවා තුට්ටු දෙකට විකුනන්න කියලද කියන්නෙ 😹
@sudaishiakash5578
@sudaishiakash5578 Жыл бұрын
ටයිල් එකක් තිබ්බෙ අටසිය නමසිය ගානට දැන් දාහත් පන්නල
@anushkaudara2334
@anushkaudara2334 Жыл бұрын
දකුණු කොරියාවෙම දෙවන ස්ථානය හිමි tile company එකේ මම අවුරුදු ගනනාවක් සේවය කලා.අති නවීන තාක්ෂන යටතේ kiln controller කෙනෙක් විදියට.ඇත්තටම මගේ රටේ මෙහෙම දකිනකොට ගොඩක් ආඩම්බරයි.තව තවත් වැඩි දියුණු වේවා.රටට අති විශාල ආදායම් මාර්ගයක්.
@sameerasameera2712
@sameerasameera2712 Жыл бұрын
ලන්කාවෙ සිමෙන්ති හැදුවවගෙ ගොඩාක් පින් ජඩමාද්‍ය අයට දැනුවත් කෙරුවට
@pasiduaseen9458
@pasiduaseen9458 Жыл бұрын
😃😃😃
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
විරැකියාවෙන් පෙලෙන අයට ⁣ලොකු සහනයක් 👍
@prabathdissanayaka1121
@prabathdissanayaka1121 Жыл бұрын
මරු ගේම ටයිල් හිග කලා 500තිබ්බ ටයිල් 1800දෙනවා මරු මරු
@MaheshSuwanda
@MaheshSuwanda Жыл бұрын
අම්මෝ සිමෙන්ති වගේම වෙයි... අහස උසට යයි
@smniluka1923
@smniluka1923 Жыл бұрын
ඒක නම් ඇත්ත ...
@warunaperera7508
@warunaperera7508 Жыл бұрын
මේක ඇත්ත නම් හොඳයි මේක තමයි වෙන්න ඕන ❤️❤️🙏
@chathurangasandaruwan4640
@chathurangasandaruwan4640 Жыл бұрын
සිමෙන්ති සහ ටයර් කර්මාන්ත වලින් පසු විෂාල ලෙස මිනිස්සුන්ට සහන මිලට දුන්න වගේ මේකත් හරියාවි
@spicymagic9390
@spicymagic9390 Жыл бұрын
Macktile of 2 * 2 Tile was Rs 450 in 2020/21. He says he can offer it for Rs.1800/=. විෂාල ලෙස මිනිස්සුන්ට සහන මිලට දුන්න වගේ මේකත් හරියාවි
@gamerxvc3055
@gamerxvc3055 Жыл бұрын
Lankawata tile wadipurama genawe china walin ru 500 tile Kate aurudu 5k yanakota kadenawa. Habai lankawe mati eka Honda Nisa lankawe hadana tile aurudu 20k wthara tyenawa aduma. 4 gunayak gewwath lankawe hadana eka hondai. Tile gana nodanna harak china Wala bala Badu walin aduwata Dala winasa wenawa nikan.
@sujithpriyanka7022
@sujithpriyanka7022 Жыл бұрын
ලංවා සිම්න්ති වගේ
@sujithpriyanka7022
@sujithpriyanka7022 Жыл бұрын
ලංවා සිම්න්ති
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 2 ай бұрын
දැන් ටික කාලයකට ඉස්සරත් ඔය ටයිල් කතාව කිවා අපිත් ලංකාවේන් ගමු කියලා අවා 2022 2/2 ටයිල් එකක් 2800යිමෙහේ 650 යි ඔිවාට ආයේ රැවටෙන්නේ නැ අපි මෙහෙන් ගේනවා 😮
@moonrelaxation
@moonrelaxation Жыл бұрын
සිමෙන්තිවලටත් ඕකමයි උනේ....නෑ කියපල්ලා පුලුවන් නම්...
@lasanthasampath7884
@lasanthasampath7884 Жыл бұрын
😂😊👍
@nayanajith8580
@nayanajith8580 Жыл бұрын
ඔහොම කියලා සිමෙන්ති ෆැක්ටරියකුත් හැදුවා 1000ට තිබුණු සිමෙන්ති දැන් 3000ත් පැනලා 😂😂😂
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
මෙි ටයිල් කැටයත් රු 5000 /00.වත් වෙියි.1700/.00..........1800/00.ට ලැබෙිින එකක් නැහැ සිමෙින්ති දුනේ කර්මාන්තය .ශාලව විවෘත කරකොට 1000/00ට කටින් අපි කඩෙිින් ගත්තේ 3000/00ට මෙිව තමා හතර 😂😂🤣🤣🤣🤣🤣🤣😂😂🤣🤣🤣 හින⁣ා 😃 😃
@harshachamalkumarasena8301
@harshachamalkumarasena8301 Жыл бұрын
සිමෙන්ති කර්මාන්ත ශාලාව මතක් උනා
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
මෙක නම් සුපිරි. 😍 ලංකාවෙ ඩොලර් පිට යන එකක් නැ ❤
@harshabuddika7275
@harshabuddika7275 Жыл бұрын
ඩොලරි පිට යන්නේ නෑ.තරගකාරයෙක් නැති නිසා සමාජයට වාසියකුට්ජ් නෑ.බන්.අපිට අඩුවට හම්බෙන්නේ නෑ.තනි මිනිහෙක් ලගට රටේම සල්ලි යනෝ මිසක්.වියාපාරිකයන් ගොඩක් හැදෙන්නෙ නෑ.සල්ලි බෙදිමක් නෑ.තනි මිනිහෙක්ට ඔක්කොම වෙලදපොල තීරනය කරයි.හල් වගේ.ඒකයි හානිය.විදේශ තරගකාරි දේවල් ඔනා එත්ස්කොටයි.අනිත් එවාත් අතර තරගයක් තියෙන්නේ.
@foodieswithkumu3902
@foodieswithkumu3902 Жыл бұрын
Ow ow..Tyer company eka nisa dn patta Mila adui tyre
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
@@foodieswithkumu3902 ❤️💪🤘
@madurangamanorathna920
@madurangamanorathna920 Жыл бұрын
ප්ම්ක තමා
@kumarahewage4479
@kumarahewage4479 Жыл бұрын
Mun thamai anthimata ratin gena tile kate nawaththala apiwa huuran kanne.. owa okkoma madamulana industries..
@ranjanmcosta366
@ranjanmcosta366 Жыл бұрын
ඇත්තටම බොහොමයක් හොදයි නමුත් වර්තමානය රටෙ තත්වය ගැන සිතා සැමටම ගතහැකි මිලක් නියම කිරීම ඉතාමත් වැදගත්
@abeykoonsarath3335
@abeykoonsarath3335 Жыл бұрын
😂😂😂😂😂😂 සිමෙන්ති කම්හලක් හදල ජනතාවට කෙලවල දැම්මා ටයර් කම්හල හදල ටයරුත් ලාබෙට දුන්නා ටයිල් එකත් එහෙමම තමයි ඉතින් බිමට ගොමගාගන්න වැඩේකරයි වගේ
@wagaarachchigenishanvijera8763
@wagaarachchigenishanvijera8763 8 ай бұрын
අනේ හුත්ත ලංකාවේ ටයිල් හදලා කිසිම අඩුවක් නැ අපිටම කෙලවනවා...
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
කොයි අර ලංකාවෙි ලොකුම සිමෙන්ති කමිහල තවම 3100යි
@funnygirls7372
@funnygirls7372 Жыл бұрын
මේ වගේ සිමෙන්ති කර්මාන්තයකුත් හැදුවා මතකයි...හැබැයි අඩු උනේ නම් දෙරනත් උඩ දාගෙන මෙව්වා දානවනෙ
@mangalanishantha5451
@mangalanishantha5451 Жыл бұрын
මේ තනිකර බොරු මැක් ටයිල් එක පටන් අරන් ගොඩක් කල්. ටයිල් ඉල්ලුමෙන් 50% වඩා අඩුවෙන් මේ අායතන 3නේම නිෂ්පාදනය කරන්නෙ දැන් ලොකු ඉල්ලුමක් නැත්තෙ රටේ ඉදිකිරීම් නවත්වල නිසා
@redcardlk
@redcardlk Жыл бұрын
yes
@pinkwolfz5937
@pinkwolfz5937 Жыл бұрын
True
@cdesilva2000
@cdesilva2000 Жыл бұрын
සියලු අමුද්‍රව්‍ය ලංකාවෙන් ගන්නවානම් තවමත් මිල ඉහළයි.මිනිසුන් ගැන සිතන සාධාරණ වෙලදුන් ලංකාවේ න්
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මේවා ගේ දේව ල්තමයි අපේ රටට ගොඩාක් වටින්නේ අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකා වේ තමා සුපිරි වැඩ කාරyo ඉන්නේ 💙
@pudumasamagam5376
@pudumasamagam5376 Жыл бұрын
ලංකාවේ ලොකුම සිමෙන්ති කර්මාන්තශාලාව කියල එකකුත් කලින් ගෙනවනෙ. දැන් එතකොට ඒක වැහිල ගිහින්ද.... මෙච්චර ගනං සිමෙන්ති..
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t Жыл бұрын
ජයම වේවා! 💗 අපේ රටට!
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
ජයෙන් ජයම වේවා ...
@LifeInMoncton
@LifeInMoncton Жыл бұрын
වැරදි කියනව නෙවෙයි. දූවිලි පිරුණ තැනක වැඩ කරද්දි ඒ වැඩ කරන මිනිස්සුන්ට අවශ්‍ය උපකරණ දෙන්න. වැඩ කරන අය කාගෙවත් එහෙම සෞඛ්‍ය පැත්ත නම් බලලා නෑ. :(
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 Жыл бұрын
දූවිලි විතරක් නෙවෙයි heat 1ත් තියනවා.
@danuthathsaramusic1327
@danuthathsaramusic1327 Жыл бұрын
ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ඇතුලුව අනෙකුත් සියලුම කර්මාන්ත වල නිෂ්පාදන ය වැඩි කල යුතුයි දේශීය ඉල්ලුමට සරිලන ලෙසත් අතිරික්ත ය විදේශ වෙලද පල ඉලක්ක කර ගෙනත්. එසේ නොමැතිව මොන තරම් විශාල කර්මාන්ත ශාලා හැදුවත් වැඩක් නැ..
@akarshanachandupa9811
@akarshanachandupa9811 Жыл бұрын
දෙශිය දෙ අගය කල යුතුමයි
@kalanachathuranga7706
@kalanachathuranga7706 Жыл бұрын
😂අනිවාරයෙන්ම 2*2ට ටයිල් එකක් 25000 ක් වෙනව..ඒ තරම් ආත්මාර්ථකාමී බ ඉන්නෙ ...
@amilaprasanna9734
@amilaprasanna9734 Жыл бұрын
වැඩේනම් හොදයි සිමෙන්ති වගේ වෙයිද දන්නෙ නැ
@randikaniroshan9883
@randikaniroshan9883 Жыл бұрын
මන් කැමතිම වැඩසටහනක් .. ගොඩක් හොදයි මේ වැඩේ.. congratulations.. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ තව අලුත් වීඩියෝ කරන්න ..
@amilasandaruwan705
@amilasandaruwan705 Жыл бұрын
Hamaadaama boru kiyala rawattanawatada ashaaa....???
@thilinadeshankulathunga1877
@thilinadeshankulathunga1877 Жыл бұрын
ටයර් හැදුවා, සිමෙන්ති හැදුවා.. තිබුනටත් වඩා මිලයි යකෝ දැන්.. බොරු ගොන් ආතල් නොදී රටේ තියෙන ඇත්ත තත්ත්වෙ මිනිස්සුන්ට පෙන්නන්න..
@nelumjayasinghe7537
@nelumjayasinghe7537 Жыл бұрын
Greatest and respect for you..
@envrmc1504
@envrmc1504 Жыл бұрын
ලංකාවෙ එකක් කියල කියන්න oona නෑ වටපිටව බැලුවම පේනව පිනිස්සු dust mask එකක්වත් නැතුව වැඩකරන හැටි. PPE නැතුව වැඩකරන හැටි.
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Жыл бұрын
Thanks God!
@ritadesilva473
@ritadesilva473 Жыл бұрын
Best wishes 👋👋👋
@MRD-pv7lm
@MRD-pv7lm Жыл бұрын
තවටිකදවසකින් කියයි පවුඩර්නෑ, මැෂින්වල කෑලිනෑ, කරන්ට්එකනෑ මේගානට දෙන්නබෑකියල. ඒනිසා ජනතාවනි එකතුවෙන්න අපිගොනාට ඇඳගමු😂🤣😂
@rubi4603
@rubi4603 Жыл бұрын
Well done
@karunajayantha1263
@karunajayantha1263 Жыл бұрын
හොඳ වැඩක්
@samithaweerasinghe6319
@samithaweerasinghe6319 Жыл бұрын
ගාන අඩු කරා නන් තමා හොද මිනිස්සුන්ගේන් හූරගෙන කන්නෙ නැති. දැන් ගෙයක් කියන්නෙ හීනයක් කරා මුන්.. 😡😡😡
@nilanthaekanayaka1408
@nilanthaekanayaka1408 Жыл бұрын
Tire , cement, lankawe hadanna gaththa, dan ganna giyama sahenna loku gannan , gannath na dan tile valatath ehema wei..
@manjusuraweera9618
@manjusuraweera9618 Жыл бұрын
මිනිස්සුන්ට වාසියක් වෙන්නෙ නෑ.. company කාරයෝ ටිකක් රගයි ඉස්සරහට ..1700 i ලු කැටේ..😆😆 650ට තිබුනු එක..🖕🖕
@alahakonnalika7558
@alahakonnalika7558 Жыл бұрын
😂😂😂😂😂😂
@nilunilu1602
@nilunilu1602 Жыл бұрын
budu saranai Jesus pihitai
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
👌👌👌👌
@tharindukalpi7053
@tharindukalpi7053 Жыл бұрын
Apo mac tile nam wadak na mage salli aparade munge tile kisima kalpawathmak na
@sanjeewadissanayaka285
@sanjeewadissanayaka285 Жыл бұрын
Hodaii jaya vevaa
@manojliyanage1959
@manojliyanage1959 Жыл бұрын
සිමෙන්ති එක වගේ..🤣🤣🤣🤣🤣🤣🤣
@thushanbuddika2703
@thushanbuddika2703 Жыл бұрын
Rosel tayl thama hodama
@gayangreshan2133
@gayangreshan2133 Жыл бұрын
😍😍😍😍😍
@vihangasampath123sampath8
@vihangasampath123sampath8 Жыл бұрын
Tile eke quality ekath wadi wenawanm hndai oke. Sehenna adu padu tyei
@nadunrumesh9193
@nadunrumesh9193 Жыл бұрын
සිමෙන්ති වගේ වෙයිද දන්නෑ.....😂😂😂😂
@nimalbandara7748
@nimalbandara7748 Жыл бұрын
❤❤❤❤❤👍👍👍👍👍
@dammikasiras6969
@dammikasiras6969 Жыл бұрын
Cement wage wei නේද
@amilakavinda6476
@amilakavinda6476 Жыл бұрын
ලොකුම ඒව හදන්න ගිහින් තමා කෙලඋනේ
@m.s.a.r.paradise1246
@m.s.a.r.paradise1246 Жыл бұрын
සාටකෙ කර්මයක් නව සිමෙන්ති කර්මාන්ත ශාලාව හැදුවා සිමෙන්ති මිල ගණන් ඉහලට යාමට හේතුවන බව ද ,,,, මුලින්ම පෝර තෙල් ගෑස් මිල අඩු කළ හැක්කේ ද නැද්ද කියල බලමු
@agachaminda4439
@agachaminda4439 Жыл бұрын
ලංකාවෙ හදනවකියන්නෙ පට්ට මිලක් නේ....
@machan2024
@machan2024 Жыл бұрын
ධම්මික පෙරේරා කිව්වා සර් මෙ සියලුම ඇණවුමු සපයන්න හැකියාව තියනවා කියලා ඒත් අපි ඔඩර් දලා දැන් අවුරුද්දක් ඒත් බඩු නැ වැඩි උන වැට් එකත් ගෙවන්න ඕනි
@mentor_first
@mentor_first Жыл бұрын
නිව්ස් දාන්න උනාට ලොකුවට මිනිස්සුන්ව අන්දන්න එපා බොරැ කියලා . ටිකක් අඩුකරහල්ලා මිනිස්සුන්ව ඇන්දෙනවා නැත්නම්
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
"🙏👍👍💐"
@sajithbandara007
@sajithbandara007 Жыл бұрын
කී තැනකටනම් මේ යකා ගියාද.ගිය තැන ඉවරයි 😀😀
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 Жыл бұрын
Ganath ohoma ma අහන්න
@ravikoralagamage307
@ravikoralagamage307 Жыл бұрын
Kiyawa විතරයි
@sasankaedi223
@sasankaedi223 Жыл бұрын
හසිත 100% කියනව, නිලධාරීන් 50% කියනව, අනේ මන්ද ඉතිං..
@danushkasandaruwan578
@danushkasandaruwan578 Жыл бұрын
On topic akata මාව පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුලුවන්ද
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Жыл бұрын
Ko tiles?
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ධම්මික පෙරේරා මැතිතුමාගේ වැඩක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බරයි ............ 👍🙏❤️🌹
@ParadiseV360
@ParadiseV360 Жыл бұрын
doduda pako dammikage neme
@muhammedhameer6290
@muhammedhameer6290 Жыл бұрын
Macktiles එක macksons ආයතනයට අයත් එකකි.
@madhawarajapaksha7655
@madhawarajapaksha7655 Жыл бұрын
😂😂😂😂
@irangaperera3749
@irangaperera3749 Жыл бұрын
දන්න තරම අගෙයි ඈ....😁😁
@Gainduvinulaka
@Gainduvinulaka Жыл бұрын
Eyge oka neme , lanka tile ek thmai eyge
@Dasun-tharaka
@Dasun-tharaka Жыл бұрын
ඔක්කොම තුනෙන් වැඩි උනේ.කලින් 450ට තිබ්බෙ යකො.. 1500ක් නම් කමක් නෑ 1800යි ලු.😂😂 ගෑනිවත් දීපන් ඒත් එක්කම
@sadundissanayaka545
@sadundissanayaka545 Жыл бұрын
ඔන්න මය වගේම ලොකුම සිමෙන්ති කර්මාන්ත ශාලාවත් පෙන්නුව ඹයාල. හිගය කෙසේ වෙතත් අනේ කොම්පැනි වලටවත් සිමෙන්ති මිල අඩු කරන්න දෙන්නේ නෑ ඒ අය. ඹය විදියට ලස්සනට ඇදගෙන ලස්සන ලස්සනට කථාකරල හොයල බලල ON TOPIC එකක් ඒ ගැන කරමුද. ඒ සිමෙන්ති කර්මාන් ශාලාවේ නියම අයිති කාරය කවුද කියලත් එකක්
@thusharachandana8543
@thusharachandana8543 Жыл бұрын
Rating gene nathara karanna desiya nispadana duyunu karanna eka thami rataka sanwardanaya
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
ඇත්තක් නම් හොදයි🙏
@champikanilanthi9532
@champikanilanthi9532 Жыл бұрын
Godak hodai
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
මේක තමයි විය යුත්තේ .ape rate බුද්ධිමත් ධනවත් අය කොච්චර වාසනාවන්ත මිනිස්සු ඉන්නවා ද මෙවැනි අය ඉදිරිපත් වෙනවා nam ලංකාව කොපමණ ලස්සන වෙයිද ?.
@swimming5886
@swimming5886 Жыл бұрын
Ohoma kiyala thamai simenthi factory eka dammeth ..aduwata dennam kiyala
@erangaranjith6108
@erangaranjith6108 Жыл бұрын
Ratak diunu wennanam ratata avsya nispadana ratema nipadavanna ona virakiyavatath. Hoda visadumak dolar pitata yana eka navatinava dolar genennanam ape nispadana pitaratata yavana tanata vadakaramu
@user-mf7gr6uh1e
@user-mf7gr6uh1e Жыл бұрын
Jaya wawa our land
@DOSDFt
@DOSDFt Жыл бұрын
tire valata sementhivalata unadema thama
@sanjeewahendawitharana8103
@sanjeewahendawitharana8103 Жыл бұрын
Lie topic කියලා may weda satahana demmanam hari...( ටයර් ,cement factory hadala labeta lankawe මිනිස්සු වෙනුවෙන් dunna wage )
@dhanushkadissanayake3405
@dhanushkadissanayake3405 Жыл бұрын
අම්මෝ ලාභයි 1800/= ට 🤣Thanks macksons group😁
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
අපේ රටේ නිශ්පන්දයක් කියන්නේ විදේශ වලට යන මුදල් අඩු වෙනවා සේවකයන් ට රැකියා හැදෙනවා කොච්චර අගෙයි ද
@hiranthasampath9826
@hiranthasampath9826 Жыл бұрын
Loku paka tyre kanawada...cement kanawada tile kapiya
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 Жыл бұрын
එලකිරි අඩුවට දෙනවා කියපු සිමෙන්ති වගෙ වෙයිද ඇ
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
🇱🇰කිසි කොම්පැනියකට වෙලඳ ඒකාදිකාරයක් දෙන්ට එපා.මිනිසුන්ට දස වද දෙනවා.ප්‍රාන ඇපයට ගන්නවා.⭐අනිවාර්යයෙන් රජයේ කොම්පැනියකින්, තරඟයක් දෙන්ට ඕනි.නියාමනයක් ඕනිමයි.🤔🤔😇
@priyahudeni3779
@priyahudeni3779 Жыл бұрын
මීට වැඩිය ලොකු වීඩියෝ එකක් එවන්න ටයිල් සම්බන්ධව
@jzkdissa3854
@jzkdissa3854 Жыл бұрын
ඇයි ටයිල් කන්නද
@kapiladesilva5862
@kapiladesilva5862 Жыл бұрын
ලංකාවේ අර්තාපල් කනවා වගේ නොවුනොත් හොදයි . අපි අවංකවම අගය කරනවා .
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
Multilac eke companyk neda...
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 Жыл бұрын
ලංකාවේ ලොකුම සිමෙන්ති කර්මාන්තශාලාවත් හැදුව මිලත් 3න් ගුණයක් වැඩි කරා
@pradeeprangana1110
@pradeeprangana1110 Жыл бұрын
අවුරුදු දෙකහමාරකට කලින් 785 මම 2×2 ලංකා ටයිල් ගත්තේ
@dilshab1075
@dilshab1075 Жыл бұрын
Lokema cost of living wadi wela tiynne. Global inflation tiynne
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
හරියට කරපල්ල
@EshanAdithaya
@EshanAdithaya Жыл бұрын
GG
@harshakularathne5112
@harshakularathne5112 Жыл бұрын
Api Rs. 600tath 2by2 gaththane.
@rumeshtharangatharanga578
@rumeshtharangatharanga578 Жыл бұрын
Cement factory hada nana kotath kiwwe අඩු price ekata dei කියලා ..mekath ewge wei..😁😁😁😁😁
@isuruimesha2623
@isuruimesha2623 Жыл бұрын
macksons🔥
@supunlakmal7124
@supunlakmal7124 Жыл бұрын
Loke thiyena hodama tiles lankawe eake dekak ne eath market eakata eanakota eawai price eaka godak wedi pitin genath aduwata dena nisa market eaka down wenawa lankawe tiles walata eakai aula
@sameeramaduranga9908
@sameeramaduranga9908 Жыл бұрын
Lankave nishpadanaya vadi vena eka hodai ..eth oya koi ekath kale podi minihage bella mirikana ekai ..ara loku eka me loku eka kiyala simenti tayer company patan gaththata minissunta sahanayk unada 3100 simenthi kotte ...thopilama velada pola hadala ubalama mila thiranaya karala podi minihata ubala kiyana ganakata ganna vela thiyenne ....sadaranava hithala koi ekath vada kalanm ada me rata meeta vada godak lassni minissu sathutin ...hama ekama kale thamnge malla tharakaraganna minissunva gonata andapu ekai
@nuwanchathuranga6182
@nuwanchathuranga6182 Жыл бұрын
2*2 ටයිල් කැට රුපියල් 2200 ට ගියත් දැන් අනිත් හැම ටයිල් එකක්ම 1800 ත්මා.කොහොමද අලුතෙන් ගෙනාපු එකෙත් ඒ මිලම තමා.අඩුවක් නෑ. අලුතෙන් දාපු සිමෙන්ති කම්හල වගේ තමා
@broperfect6666
@broperfect6666 Жыл бұрын
Kohomadha tiles Vala ganan othaninma gannavanam
@SamSam-oo8rk
@SamSam-oo8rk Жыл бұрын
Me ayathanayata sewakayan ganne nedda sir
@dumidulakshan9433
@dumidulakshan9433 Жыл бұрын
me daws wal gnnawa
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
රටේ නොමැකෙන නමක් තිබ්බේ පුවක් අරඹ ටී.පී.එස් ආයතනය
@vimw4825
@vimw4825 Жыл бұрын
Ya ya remember we had cement too 🤣🤣🤣
@dimuthuabeygunawardene9680
@dimuthuabeygunawardene9680 Жыл бұрын
Rocell තමා තාම එක.
@nalakafernamdo8732
@nalakafernamdo8732 Жыл бұрын
Yako 2'x2'tile eka kalin rs350 edan thibba Dan thopi eka 1750denne oya tile thopima thiyaganiyaw thopita marenna kalin panuwo thiyenawa ahinsaka minihekta geyakwath hadaganna ne . Aduma tharame kannawath ne hena gahapiyaw thopitay ubalawa promote karna deranatay.
@harshabuddika7275
@harshabuddika7275 Жыл бұрын
ඔකේ හොදයකුත් නෑ රටින් ගේන ඒවා නවතලා තනි පුද්ගලයෙක්ට විටරක් සම්පුර්න මාර්කට් එක රන් කරන්න දුන්නම වෙන්නෙ මොකක්ද? හාල් .සිමෙන්ති.ටයර් වලට උන දේම තමයි.තරගකාරයෙක් නැති නිසා තනි කැමැත්තට මුලු මාර්කට් එකම අල්ලගන කැමති කැමති ගානට මිල තීරනය කරන්න පුලුවන්
@tiktokmangala6724
@tiktokmangala6724 Жыл бұрын
සිමෙන්ති වගේ ද?
@thilinaprasadjayakody2325
@thilinaprasadjayakody2325 Жыл бұрын
ඇත්තද? වටේම දම්මික පෙරේරා ඉඩම් අරන් කොටු කරා කියල දන්නේ නැත්ද? ❤️💔
New Gadgets! Bycycle 4.0 🚲 #shorts
00:14
BongBee Family
Рет қаралды 6 МЛН
어른의 힘으로만 할 수 있는 버블티 마시는법
00:15
진영민yeongmin
Рет қаралды 8 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
How TILES are Made
6:19
Ceramic Industries
Рет қаралды 2 МЛН
New Gadgets! Bycycle 4.0 🚲 #shorts
00:14
BongBee Family
Рет қаралды 6 МЛН