ලංකාවේ හැදෙන ලෝකයේ ලොකුම ශෛලමය සැතපෙන බුදුපිළිම වහන්සේ | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 49,039

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 268
@udeshikalakmali9992
@udeshikalakmali9992 3 ай бұрын
මේකේ ග්‍රයින්ඩර් එකෙන් වැඩ කරනවා පෙන්නන්නේ මගේ අයියා.❤❤. එයාට මේ කරන පිනෙන්ම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරනයි .....
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 ай бұрын
එහෙම ද 🎉🎉🎉
@Kulasuriya-s7w
@Kulasuriya-s7w 3 ай бұрын
❤😊❤​@@dilanchathuranga3007
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 3 ай бұрын
අපි ඉතින් ඔයාව දන්නෙ නැනේ අය්යට බුදු සරණයි
@blacklion9018
@blacklion9018 3 ай бұрын
අයියටත් හැමෝටම ත් මෙම කුසල් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌅⚔️💙⚔️🌅 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈
@shandrikasriyani101
@shandrikasriyani101 3 ай бұрын
අපේ හෙළ ඉතිහාසය නැවත ආලෝකමත් වේවා,, 🙏🙏🙏
@DilangaKariyawasam
@DilangaKariyawasam 3 ай бұрын
අවුකන බුදු රැව මැව්ව නිර්මාණ ශිල්පීන් වගේ අදත් ඉන්නවා එවැනි පිරිසක් 👍
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
යහපත් අයුරින් සියලු වැඩකටයුතු සාර්ථක වේවා! සාදු සාදු සාදු!'🙏🙏🙏
@SupunViduranga-cs3jm
@SupunViduranga-cs3jm 3 ай бұрын
🎉
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
ඇත්තටම හරිම සන්තෝසයි මෙවැනි බුදු පිළිමයක් හදනව කියන එක ඔබවහන්සේට බොහෝ පින් ලැබේවා. සාදු සාදු සාදු
@dnikarunasekara1859
@dnikarunasekara1859 3 ай бұрын
මේ හෙලයන් නැගිටින සමයයි , නිගන්ටයො ලෙඩ දාවී , සැලෙන්න එපා අපේ හාමුදුරුවනේ , සියලුම දෙනාගේ ම නීරෝගී බව වැඩේවා❤❤❤❤❤❤❤
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk 3 ай бұрын
සාදු ! සාදු !සාදු ! සිදු කරනු ලබන කාර්‍ය සෑම ආකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏🙏❤
@Family.Srilanka
@Family.Srilanka 3 ай бұрын
බුදු සසුන බැබලේවා
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 3 ай бұрын
අනේ සාදු ඉක්මනින් ම බුදුපීලිම වහන්සේ ගෙ ව්ඩ නිම වෙවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
සාදු සාදු සාදු මගේ මව්බිමට බුදුහිමිගේම පිහිටයි
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
රුවන්වැල්ල හුඹස්වලාන පුරාණ විහාරයේ සැතපෙන පිළිම වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹💐🌹
@Hirushavidumal
@Hirushavidumal 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏
@sadewchamindu8660
@sadewchamindu8660 3 ай бұрын
සාදු සාදු සාදු බුදු සසුන බැබලෙවා
@windcreations3670
@windcreations3670 3 ай бұрын
🙏🙏අපිත් ගියා. අපි හැමෝම යන්න ඕනෙම තැනක්.උස කන්දක තියෙන්නෙ.රුවන්වැල්ලෙ ඉදන් පොඩ්ඩ දුරයි.මේ පොසොන් එකට නිරාවරණය කරනවා.වැඩි විස්තර මගෙ චැනල් එකේ තියේ.
@SisiraParakkrama
@SisiraParakkrama 3 ай бұрын
අපිත්ගියාගිය පොසොන් එකට
@seelawathikoongahavita3635
@seelawathikoongahavita3635 3 ай бұрын
🙏🙏🙏මේ වැඩේට දායක උනු හැමෝටම පිං🙏🙏ඇත්තටම හෙල කලා කරුවන්ගේ විස්මිත නිර්මාණක්.ඔයාගෙ වීඩියෝ එකෙන් ලොකු විස්තරයක් ගත්ත.🙏 ස්තූති
@sanjeewanisamarakkody1537
@sanjeewanisamarakkody1537 3 ай бұрын
🙏🙏ඔයාගෙ වීඩියෝ එකෙන් ලොකු විස්තරයක් හම්බුනා.මේ උතුම් පින්කමට දායක වෙන සැමට පින්.🙏 🙏🙏🙏
@sankabuddik8108
@sankabuddik8108 3 ай бұрын
සාදු සාදු තවත් ශක්තිය දෛරය ලැබේවා...
@mpseethanandani506
@mpseethanandani506 3 ай бұрын
මෙම වැඩකටයුතු කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි !
@hashanviduranga5217
@hashanviduranga5217 3 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏😍❤❤❤
@chamindakumara9506
@chamindakumara9506 3 ай бұрын
අට මහා කුසල් වලින් එකක් තමා මෙි නිමවෙන්නේ...අනේ සාදු ..සාදු ..සාදු ..සහ සමිබන්ධ වෙලා කටයුතු කරන සියළුම දෙනාටම මෙි ගෞතම බුදු සසුනෙහිම චතුරාර්යසත්‍ය ධර්මයන් අවබෝධවීමට මෙපින හේතු වාසනාවෙිවා 🙏🙏🙏🙏🙏🙏
@imeshudayanga9711
@imeshudayanga9711 3 ай бұрын
සාදු සාදු සාදු සා...................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LPWMWanasinghe
@LPWMWanasinghe 3 ай бұрын
Ithihasaya aluth karana deyak karanne me. Meyada kalaka ithihasaya we. Athatama sathutui ape kale me wageyak dakima. Budu saranai hamotama🙏🙏🙏
@pramithkrishantha6106
@pramithkrishantha6106 3 ай бұрын
V8 ,ප්‍රරාඩෝ අරන් රගන හාමුදුරුවන්ට මෙවැනි දෙයක් රටේ නිර්මාණය වන එක ගැන ගොඩක් සතුටුයි තව තවත් මෙවැනි දෙවල් කරන්න ෂක්තිය දයිරිය අපේ හාමුදුරුවන්ට ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kjsn770
@kjsn770 3 ай бұрын
ඔයාලත් ඇවිල්ලා යන්න😊❤
@heshanmadusanka1228
@heshanmadusanka1228 3 ай бұрын
උතුම් බුදු ගුණ අනන්තයි❤
@threesisters870
@threesisters870 3 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනා ට ම ❤🙏
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 3 ай бұрын
Sadu sadu sadu Budu saranai 🌹🌹🌹🌹🌹🌹🌹 💛💛💛💛💛💛💛
@danushkasampath4877
@danushkasampath4877 3 ай бұрын
Budu saranai
@sagarikasilva7204
@sagarikasilva7204 3 ай бұрын
මෙවන් උතුම් මහ පිලිම වහන්සේ නමක් තනන්නට දායකත්වය දැරූ සියලු දෙනාට උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා තෙරුවන් සරනයි
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 ай бұрын
❤❤❤❤❤❤❤
@S.R.J..miusic..chanel
@S.R.J..miusic..chanel 3 ай бұрын
Theruwan saranai...ape hamuduruwane...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sp-sv9wy
@sp-sv9wy 3 ай бұрын
Budu saranai ! Budu sasuna bebalewa!
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 3 ай бұрын
සාදු සාදු සාදු
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන්ගේ පිහිට ලැබේවා
@bsjrathnayakebsj4014
@bsjrathnayakebsj4014 3 ай бұрын
බුදුසරනින් සියල්ලම හොදින් සිදුවෙවා....♥️
@manoowithana6440
@manoowithana6440 3 ай бұрын
බුදු සරනයි
@sameeraanuruddha4230
@sameeraanuruddha4230 3 ай бұрын
Sadu sadu sadu
@SureshMaliyaddha
@SureshMaliyaddha 3 ай бұрын
සාදු......සාදු.....සාදු.....
@ruwanmadushanka886
@ruwanmadushanka886 3 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@UdaraLakruwan-wd1kh
@UdaraLakruwan-wd1kh 3 ай бұрын
මේ අපේ ගම කියල මතක් වෙද්දී මාරම ආඩම්බරයි ..👍👍හැමෝටම ආරාධනා කරනවා මේ මාසේ 21ඇවිල්ලා වැදගෙන යන්න කියලා 😍😍🤝🤝🫵
@harshimadukala4927
@harshimadukala4927 3 ай бұрын
Para kiyanna puluwanda
@Soysa421
@Soysa421 3 ай бұрын
Pansale number eka nedda saho apith puluwan vidihata adarayak karanna❤❤❤❤❤❤❤❤❤
@ZhanRasid
@ZhanRasid 3 ай бұрын
❤️🔥🙏
@kjsn770
@kjsn770 3 ай бұрын
@@harshimadukala4927 රුවන්වැල්ලට ඇවිල්ලා නිට්ටඹුව පාරේ ටික දුරක් එන්න ඕන..ඊට පස්සේ හොයාගන්න පුළුවන්..ඔයා කොහෙද ඉන්නේ කියන්නකෝ
@Minushmunasinghe
@Minushmunasinghe 3 ай бұрын
සාදු සාදු සාදු!!!
@nandakumaraniriella4279
@nandakumaraniriella4279 3 ай бұрын
බුදු සරණයි සියලුම දෙනාටම
@IsharaSandun-nq1bc
@IsharaSandun-nq1bc 3 ай бұрын
අපේ පන්සල ..🙏🙏🙏🙏🙏🙏🙏
@SujithSujith-b6k
@SujithSujith-b6k 3 ай бұрын
අපේ හාමුදුරුවනේ හොඳ ලස්සන වැඩක් ඒක ඉතිහාසයේ රජවරු කරා වගේ
@lakminarajapaksha7139
@lakminarajapaksha7139 3 ай бұрын
සාදුසාදුසාදු තෙරුවන් සරණයි සියලුදෙනාටම
@sithumshadow5070
@sithumshadow5070 3 ай бұрын
Sadu sadu
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 3 ай бұрын
Thank you for sharing
@wasanthakumara8260
@wasanthakumara8260 3 ай бұрын
සාදු සාදු බුදු සරනයි
@Arundinella123
@Arundinella123 3 ай бұрын
Ane sadhu sadhu sadhu🙏🙏🙏🙏🌸🌸🌸🌸
@chamikashehan880
@chamikashehan880 3 ай бұрын
සාදු සාදු අනුමෝදාමි❤️🙏✨️
@Lakmaljkdlakmal
@Lakmaljkdlakmal 3 ай бұрын
බුදු සසුන බැබලේවා 🌏🌏🌏🙏🙏🙏
@NuwanvirajPerera
@NuwanvirajPerera 3 ай бұрын
🙏🙏🙏
@Glowacki-Francis
@Glowacki-Francis 3 ай бұрын
ගලෙන් නෙලන 😮❤️❤️❤️☸️🙏 තාමත් ශෛලමය නිර්මාණ කරන්න පුලුවන් වැඩ්ඩො ඉන්නව එහෙනම් 😮😮😮😮 තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏☸️❤️
@kjsn770
@kjsn770 3 ай бұрын
අපේම රටේ ගල් වඩුවෝ😊❤
@manojkumara4232
@manojkumara4232 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධය පිං වත් අපේ හාමුදුරුවනේ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
@sarajessie4875
@sarajessie4875 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 3 ай бұрын
💐🙏💖 තෙරුවන් සරණයි ☸️🙏💐
@damithasanka1125
@damithasanka1125 3 ай бұрын
🙏🙏💐🙏🙏
@ruwanmadushanka886
@ruwanmadushanka886 3 ай бұрын
අපේ හෙල රජවරු තවත් ඉන්නවා ආඩම්බරයි ඒ ගැන
@RasikagayanHB
@RasikagayanHB 3 ай бұрын
බුදුසරණයි 👌👌👌🌞🌞
@wijeyasasa9038
@wijeyasasa9038 3 ай бұрын
Sadu sadu sadu udaw upakara karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay
@UdeepaSathminq
@UdeepaSathminq 3 ай бұрын
මේක ප්‍රසිද්ද නැති එක හොදයි. නැත්නම් නිරාගමික ජෙප්පො fb එකේ වැලලෙයි.😂🤮
@Chalani.94.
@Chalani.94. 3 ай бұрын
මාත් බැලුවේ කමෙන්ට් නැ තාම නිරාලගෙ
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඔය පුම්කෙ කුරුසෙ ගහන් වැල්ලෙ කරෝල වේල්න හිග්න මුඩුක්කු කල්ලතෝනින්ව කවුදබ්ම් ගනන් ගන්නෙ 🤢🤣
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
අපි ජේවීපී තමා තමා කවුද කියන්නේ නිරාගමිකයි කියලා ඔයාට පිස්සුද ​ ඔලුව පරීක්ෂා කරගන්න හොඳේ@@Chalani.94.
@malshalokugamhewa-mg6qe
@malshalokugamhewa-mg6qe 3 ай бұрын
sadu,sadu,sadu
@SLfoodsacademy
@SLfoodsacademy 3 ай бұрын
මේක තියෙන්නෙ අපිට කිට්ටුව.ඕනෙ කෙනෙක් ඉන්නවනම් පාර අහන්න කියන්නම්.ලස්සන ගමක්
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
රුවන්වැල්ල හුඹස්මාන පුරාණ විහාරය
@harshimadukala4927
@harshimadukala4927 3 ай бұрын
Please pansalata Yana para kiyanna.
@SLfoodsacademy
@SLfoodsacademy 3 ай бұрын
@@harshimadukala4927 කොහේ සිටද එන්නෙ ඔබ
@Soysa421
@Soysa421 3 ай бұрын
Contact number ekak nedda?❤❤❤❤
@DiliniDasanayake
@DiliniDasanayake 3 ай бұрын
Mara lassanai api giya balanna.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🌅⚔️🤴⚔️🌅 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤🌇☸️🌍🌈️⛵🌈️⛵🌈️⛵🌈️⛵🌈️⛵⛵🌈️⛵🌈️⛵🌈️
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 3 ай бұрын
සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට සහ සියළු අතින්ම උදව් උපකාර කළ සියළු දෙනාටම බොහෝ පින් සිදුවේවා!!!
@UdeepaSathminq
@UdeepaSathminq 3 ай бұрын
ජෙරොම්ගෙ , ලෝගු කාර කාඩිනල්ගෙ වහල් හැත්තට මේවා පේන්න බෑ.
@BulkOne
@BulkOne 3 ай бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@janakimalkanthi7509
@janakimalkanthi7509 3 ай бұрын
Saadu saadu saadu 🙏🙏🙏 namo buddaaya 🙏🙏🙏
@elephantdynasty8408
@elephantdynasty8408 3 ай бұрын
අපේ බරණ ගල්වඩුවා මතක් උනා
@thilakchathuranga3938
@thilakchathuranga3938 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 3 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Glowacki-Francis
@Glowacki-Francis 3 ай бұрын
කපුගේ ගුණරත්න මහත්මයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️❤️❤️❤️❤️❤️
@ChamindakumaraVijayasigha
@ChamindakumaraVijayasigha 3 ай бұрын
🙏🙏🙏...
@malithgamage3303
@malithgamage3303 3 ай бұрын
හොද ඉදිරිපත් කිරීමක්..එත් මින් පස්සෙ හ්මුදුරුවො කනක්ට වදින්න එපා සපත්තු දාගෙන.
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg 3 ай бұрын
කිරිකලයට ගොම වැටුන වගේ තමයි.
@Shashika613
@Shashika613 3 ай бұрын
මෙන්න පල්ලි කාක්කෙක්😂😂
@SamanNakathgedra
@SamanNakathgedra 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanu2001
@roshanu2001 3 ай бұрын
සාදු සාදු සාදු මමද දැක බලා සාදුකාර දී අනුමෝදන් වෙමි🙏🙏🙏
@Sampath1994
@Sampath1994 3 ай бұрын
රත්ණත්තරේ පිහිටයි 🙏🙏🙏
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 ай бұрын
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰❤❤❤
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 3 ай бұрын
සාදු..සාදු...සාදු...
@PrasannaAriyadasa
@PrasannaAriyadasa 3 ай бұрын
😮
@dhananjayapmadurage5183
@dhananjayapmadurage5183 3 ай бұрын
🙏🙏☸️
@wasananiranjalee2595
@wasananiranjalee2595 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@AmGunarathna-nu7id
@AmGunarathna-nu7id 3 ай бұрын
Ubawanseta saktiya hadahiriya labewa sadu sadu sadu
@sonuththarathero2375
@sonuththarathero2375 3 ай бұрын
Adambarayi ! Budu saranayi!
@Nirosha777
@Nirosha777 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
මමත් ජේවීපී තමා. අපි ඔය පිළිම වහන්සේට වැද නමස්කාර කරලා තියෙනවා ඕන තරම් .මෝඩ කතා කියන්න එපා. නිරාගමිකයි කියලා ඒ කියන අය ඔලුව පරික්ෂා කරගන්න හොඳේ😮 බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු🙏 සාදු🙏 සාදු🙏
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
කුරුසෙ පුම්කෙ ගහන් වැල්ලෙ මුඩුක්කු වල කරෝල වේල්න හිග්න කල්ලතෝනින්ට මේව පේන්න බෑ 🤣
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 3 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@ariyawimalathero-uy5vl
@ariyawimalathero-uy5vl 3 ай бұрын
බොහොම හොද වැඩක්, ඒත් මේ හදන පිළිම වහන්සේ සැතපෙන පිළිමයක් නෙමෙයි, පරිනිර්වාණ පිළිම වහන්සේ නමක්, කකුල් දෙකේ මහපට ඇගිලිදෙක සමානව තියෙන්නෙ පරිනිර්වාණ පිළිමයට.
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
සිරිපා යුගලයේ මහපටැඟිලි අසමාන නම් එය පරිනිර්වානය පෙන්නුම් කරන පිළිමයක්.
@kjsn770
@kjsn770 3 ай бұрын
මේ සැතපෙන පිළිම වහන්සේ නමක්..හොයලා බලන්න..මහපට ඇගිලි අසමානව පිහිටන්නේ පරිනිර්වාණ අවස්ථාවේ දි..
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@kjsn770 ඔව් ඔබ හරි 👍🏻 මිත්‍රයා. මුල් අදහස ජනගත කළ අරියවිමල ස්වාමීන් වහන්සේ ඒ ගැන කිසිවක් නොදන්නා බවයි පෙනී යන්නේ.
@sithijairoshan2763
@sithijairoshan2763 3 ай бұрын
අපෙ හාමුදුරුවෝ පොඩි හිමිලට උගන්නන්නෙත් ඔව්වමද..?
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@sithijairoshan2763 🤪
@NawarathnaBanda-l4v
@NawarathnaBanda-l4v 3 ай бұрын
බදාමවලින් පිලිම දාහක් හදනවට වඩා ගල්වලින් මෙවැනි එක පිලිමයක් හැදුවත් ඇති නඩත්තුවක් නැතුව අවුරුදු දහස් ගානක් පවතිවී .සියලු දෙනාට බුදුසරණයි
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 ай бұрын
Ane sadu sadu sadu math anumodam wenawa
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 3 ай бұрын
🙏
@malanipathirana7667
@malanipathirana7667 3 ай бұрын
🎉 Sadu🌹නො. Avanna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Glowacki-Francis
@Glowacki-Francis 3 ай бұрын
අනේ අපිත් එනව උදව් කරන්න 🙏🙏🙏☸️☸️☸️☸️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 ай бұрын
හාමුදුරුවොන්ට වදින විදිහ ඉගෙනගනිං කොල්ලො
@dilshancreation4172
@dilshancreation4172 3 ай бұрын
සාදු සාදු ගොඩක් පින් 🙏🙏🙏
@dharmakeerthigunathilake565
@dharmakeerthigunathilake565 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
💖☸️💖🔥🙏
@quintusfernando7396
@quintusfernando7396 3 ай бұрын
Competing with Rambodagalla, Monaragala, Ridivihare.***
@Palesimanduwa
@Palesimanduwa 3 ай бұрын
🙏🙏🙏🙏🙏💜️😇😎
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН