Onchilla Thotili - ඔන්චිල්ලා තොටිලි | Induni Dananjana | Hiru Star Season 2 | Episode 29

  Рет қаралды 2,241,723

Hiru TV

Hiru TV

4 жыл бұрын

Onchilla Thotili - ඔන්චිල්ලා තොටිලි | Induni Dananjana | Hiru Star Season 2 | Episode 29
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-03-07
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - goo.gl/4zmabW
Android - goo.gl/oNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk | www.hirustar.lk
Subscribe Now - goo.gl/u2hM32
Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
Follow US Instagram - / hirustaroff. . | / hirutvlk
Follow US twitter - / hirustarlk | / hirutvlk
#HiruTV #Hiru #Hirustar #Hirustarseason2 #No1RealityShow #LKA #HS2 #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SewwandiSinhapali

Пікірлер: 1 400
@chandijayasiri5877
@chandijayasiri5877 4 жыл бұрын
හරිම සංවේදී මොහොතක් .හදවත් ඇති මිනිසුන් හඳුනා ගන්න හොඳම අවස්ථාවක් .දෝණිට ද ජය !
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 hi
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺G.m
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
07677
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
74743
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
මුලු ඇගම හිරිවැටිලා ගියා සිංදුව ඇහෙද්දි හරිම ලස්සනයි හරිම අපූරුයි
@user-cn5bm3zx1y
@user-cn5bm3zx1y 8 ай бұрын
Dakshai Aya
@sandasanda9964
@sandasanda9964 4 жыл бұрын
මට නුබව තරගකාරියක් ලෙස පෙනෙන්නේ නැ සත්තකින්ම නුබ දක්ෂ පලපුරැදු ගායිකාවක් හා සමානයි..ඔබට සුබ පැතුමි
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 4 жыл бұрын
ආදරෙයි අපේ හිරැට, Expert ල තුන්දෙනාට, කාරයමණ්ඩලයේ සැමට මගේ ප්‍රණාමය 🙏🙏
@madhukahangama4812
@madhukahangama4812 4 жыл бұрын
මේ voice එකම තියන පුංචි දුවෙක් අපිටත් හිටියා.එයා අවුරුදු 14n අපිව දාලා යන්න ගියා.අපේ කෙල්ල අන්තිමට stej eke කිව්වෙ මේ සිංදුව.මේ vidio eka ඔයාගෙ voice eka අපිව අයෙත් අතීතෙට අරන් ගියා.හදවතින්ම සුභ පතනවා රත්තරනේ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යහපතක්ම වෙන්න කියලා.
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
🥺❤
@priyanthiariyarathna-nc2gs
@priyanthiariyarathna-nc2gs 9 ай бұрын
🙏🙏🙏
@dilshanbandara-vb9qb
@dilshanbandara-vb9qb 8 ай бұрын
😊😊😊😊😊😅😅😅😅😅😅😅
@EagerEagleRay-yh4do
@EagerEagleRay-yh4do 4 ай бұрын
❤❤❤❤❤
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 4 жыл бұрын
මට මතකයි අපේ A/L මැත්ස් class එකේ අන්තිමදවසෙත් මේ ලමයෙ මේ වගේම ලස්සන සින්දුවක් කීව....ජයවේවා...💞💞💞
@hashanranaweera441
@hashanranaweera441 4 жыл бұрын
Lassnai ek
@slowtrack5238
@slowtrack5238 4 жыл бұрын
Wimukthi Liyange නිමල් සර්ගේ පිසික්ස් ක්ලාස් එකේ නේද
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 4 жыл бұрын
@@slowtrack5238 Danushka සර්ගෙ මැත්ස් කලාස් එකේ...
@ishara_98
@ishara_98 4 жыл бұрын
ow mcn..apitat mtkai
@hirunachamishka8035
@hirunachamishka8035 4 жыл бұрын
engineering select unalu neda
@maheshsampath9608
@maheshsampath9608 4 жыл бұрын
හිරු එකට දාපු පලවෙනි කොමෙන්ට් එක 🤭 පට්ටයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-bs9wn2kc8g
@user-bs9wn2kc8g 4 жыл бұрын
ලස්සන කටහඬක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
@Akash43613
@Akash43613 4 жыл бұрын
හරිම සතුටුයි ... අපේ ගීත කලාවට තවත් සොදුරු ගායිකාවක් තැනෙන එක ගැන ... ඒකට ශක්තියක් වුන හිරු star ප්‍රේක්ශක සැමට තුති වේවා 💪💪
@KelumBro
@KelumBro 4 жыл бұрын
ඒ නංගියගේ ගීතය ලස්ස්සනයි කියන අය මෙ පැත්තට.😢
@annaalexander5867
@annaalexander5867 3 жыл бұрын
මම
@nishanikanchana2771
@nishanikanchana2771 2 жыл бұрын
❤️
@dammikapushpakanthi9865
@dammikapushpakanthi9865 2 жыл бұрын
මම
@pkrliyanage5482
@pkrliyanage5482 2 жыл бұрын
මම
@sewminikavindiya3703
@sewminikavindiya3703 2 жыл бұрын
හුම්ම් ලස්සනයි 🙂
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
හොද උගත් බුද්ධිමත් දරුවෙක්. ප්‍රොෆයිල් එකේ කතා කරන විදිහෙන්ම ඒක හොදින් තේරුම් ගන්න පුලුවන්. ඉදිරි ගමනට සුබ පැතුම් ❤️
@rohinibandara195
@rohinibandara195 4 жыл бұрын
දුවේ නුබට හොදට ඉගෙන ගන්න ගායනා කරන්න සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා.පසුබට වෙන්න එපා ඉදිරියටම යන්න.බුදුසරණයි
@RNbeatz15
@RNbeatz15 4 жыл бұрын
අමල් පෙරේරා ඔබ තුළ සිටින සංවේදී මිනිසා අපි දැක්කා
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 4 жыл бұрын
අනිවාර්යයෙන් මටත් ඇඩුනා
@nadeenadeeka5425
@nadeenadeeka5425 4 жыл бұрын
Hirustar
@nadeenadeeka5425
@nadeenadeeka5425 4 жыл бұрын
Hirustar
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 4 жыл бұрын
ow ow dubai waladi dakke 😂😂😂😂😂😂😂😂😂😂😂
@tharindumaduranga9901
@tharindumaduranga9901 4 жыл бұрын
apith dakka dubai waladi
@romafer7232
@romafer7232 4 жыл бұрын
අමල් පෙරේරා ගේ පණ්ඩිත කමට බැන්නට උගේ මනුස්ස කමට ආදරෙයි
@kalhari
@kalhari 4 жыл бұрын
Aniwaryenma
@romafer7232
@romafer7232 4 жыл бұрын
කට්ටිය මාව Sub කරලා like කරලා support එකක් දෙන්න
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Amal perara thanks
@sadaweerasadaweera4118
@sadaweerasadaweera4118 4 жыл бұрын
Hmmmm aniwa
@sadaweerasadaweera4118
@sadaweerasadaweera4118 4 жыл бұрын
Hmmmm aniwa
@kandyrukmali1023
@kandyrukmali1023 4 жыл бұрын
මේ ලමයා අපට හරිම ආදර්ෂමත් දරුවෙක්.
@sankapathum6585
@sankapathum6585 4 жыл бұрын
ඒ කටහඩට පිස්සු වැටුනේ මම විතර ද ලස්සනයි අක්කේ ගොඩක් අදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ මට දුක තියෙන්නෙ අක්කට වොට් කරන්න බැරි උන එක ගැන මන් හොස්පිටල් එකේ ඉන්නෙ එකයි ලබන පාර අනිවරෙන් වොට් කරනවා අක්කේ බුදු සරනයි ...දෙවි පිහිටයි ❣️❣️❣️❣️❣️❣️❣️
@sankapathum6585
@sankapathum6585 4 жыл бұрын
@@maleeshamaleesha1847 thanks aneeee ❣️❣️
@meedumanjani6733
@meedumanjani6733 4 жыл бұрын
Mamath. Me 100weni parada koheda ahnne
@chalitharangana3325
@chalitharangana3325 4 жыл бұрын
Sanka Pathum jS
@Farisboss
@Farisboss 4 жыл бұрын
#farisboss
@ponnaiyaniranjan2601
@ponnaiyaniranjan2601 4 жыл бұрын
Niche xim.
@dexterbros4574
@dexterbros4574 4 жыл бұрын
ලස්සනයි නංගී... තිරිසන්නු ඉන්න සමජෙක ඔයා වගේ දිරිය ලස්සන අහන්කාර නැති අවංක කෙනෙක් දකින්න ලැබීම සතුටක්.මමත් ගිරිඋල්ලේ තමයි චූටී නන්ගී..මේක බලපු මටනම් ඇඩුනා...ඔයාට කවදාවත් වරදිණ්නෑ....බුදු සරනයි.සතුටින් ඉන්න...මගේ සහෝදරියක් වගේ ආදරෙයි...සින්දුව මම ඇහුවා චූටි නන්ගි ගොඩක් සැරයක්.හදවතිනම සන්වේදී උනා...ගොඩක් ඇඩුනා....පරිස්සමෙන් නන්ගී.මේ සමාජය ගොඩාක් කුරිරුයි...පරිස්සමෙන්.පැටියෝ
@dulariakarsha7436
@dulariakarsha7436 4 жыл бұрын
Ai eahema kiuwae sori nodanna nisai ahanne ai me duwata mokada
@dexterbros4574
@dexterbros4574 4 жыл бұрын
@@dulariakarsha7436 ගොඩක් අවංකයි අහින්සකයි...මේ සමාජේ ඉන්න පෙලක් තිරිසන්නු මේ අහින්සක...අසරන කමෙන් ප්‍රයෝජන ගන්නව...බුද්දිමත් වුවත් පුන්චි මල් ඒවට රැවටෙනවා..ඒකයි..මොකද මේ චූටි නන්ගි ගොඩාක් ලස්සනයි..මගේ හදවතින්ම සම්වේදි වෙල මම මේ වීඩියෝ එක බැලුවා ගොඩාක් සැරයක්...කෙල්ලෝ කුරුලෑවක් ආවත් හැන්ගිලා ඉන්න එකේ..මේ චූටි නන්ගි මෙහෙම හිත පුරා හිනා වෙලා සතුටින් ඉන්න එක ගොඩක් සතුටු නැද්ද?.පොඩි දේටත් වැටෙන අපි.මේවගේ දේවල් වලින් වැටෙන්න හොදනෑ.. චූටි පැටියා මේ ඔක්කොටම ආදර්ශයක්
@dulariakarsha7436
@dulariakarsha7436 4 жыл бұрын
@@dexterbros4574 thanks thaerune nethi nisai arhuwae waradawa hithanna epa bs💗💗
@dexterbros4574
@dexterbros4574 4 жыл бұрын
@@dulariakarsha7436 na.ehema na
@jeelanijeelani2618
@jeelanijeelani2618 4 жыл бұрын
මාත් ගිරිඋල්ල ආඩම්බර ඉ ගිරිඋල්ල අපිට
@ayeshachathuni8510
@ayeshachathuni8510 4 жыл бұрын
අමල් අයියා හොඳ මනුස්සයෙක් ඒත් අපේ මිනිස්සු දකින්නේ වරද විතරයි
@sahanlokuge84
@sahanlokuge84 4 жыл бұрын
Unlike කරන්න තරම් මිනිස්සුන්ගෙ හිත් ගල් උනේ කොහොමද.. මටනම් බලන බලන පාරට ඇඩෙනවා.. බුදු සරනයි නංගී..❤❤❤❤
@dilankamadushan4302
@dilankamadushan4302 4 жыл бұрын
ඇග හිරි වැටෙන අමුතු හුරතල් හඩක් ජීවිතේ දිනන්න 😍
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
adrei ❤️
@oshanitheekshani5796
@oshanitheekshani5796 4 жыл бұрын
ලස්සන සින්දු කියන බෝනික්කෙක් වගේ මටනම් ඔයාව
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
මටත්
@soni581
@soni581 4 жыл бұрын
Matath ehema hithuna
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 4 жыл бұрын
Ow ane podi බෝනික්කියක් වගේ
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@@kaveebeautycosmetics386 ❤️❤️❤️
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@@soni581 ❤️❤️❤️
@RuwanKumara-ou8fy
@RuwanKumara-ou8fy 4 жыл бұрын
ඇත්තටම ඇසට කඳුළක් අවා හරිම ලස්සනයි 😥😥
@nipunihansika7011
@nipunihansika7011 4 жыл бұрын
ඔයාගෙ වොයිස් එක ගොඩාක්ම ලස්සනයි නන්ගො...😊හරි මිහිරියි.අහන් ඉන්න ආස හිතෙනවා.ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි.හරි cute ඔයා.ලස්සන ඇස් දෙකක් තියෙනවා ඔයාට😊😘 හිනාවෙද්දි ලස්සනයි ඔයා.ඔයාගෙ දහිරිය ඉස්සරහා මේ මන් හිස නමනවා.මොකද මට වත් නෑ ඔච්චර ශක්තිමත් හිතක්.ඔයා හරි වාසනවන්තයි.ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක්....ඉදිරියටම යන්න පැටියෙ.All the best❤️
@Farisboss
@Farisboss 4 жыл бұрын
#farisboss
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
adrei ❤️
@sasikahiruth3993
@sasikahiruth3993 3 жыл бұрын
bxm
@ssss-qs9kh
@ssss-qs9kh 2 жыл бұрын
සමහරු බැන්නට,වෙලාවකට අපිත් බනිනව. ඒත් අමල් සර් කියන්නෙ උනුවෙන හදවතක් තියෙන හොද ගුරුවරයෙක් තමයි 🏆️
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
හරිම ලස්සනයි දියණියනේ....මගේ ඇස් වලින් කඳුළු කැට බේරුණා ...සුභ ගමන්
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
සුබ ගමන් දොනි
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
අමල් අමල් උමිමා
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima lassanai budu saranai
@shalikasandamali4081
@shalikasandamali4081 4 жыл бұрын
Marath eduna.pennanda widihak nene.😭
@isururuwan6942
@isururuwan6942 4 жыл бұрын
මාරම ලස්සනයි නන්ගියෝ ඇස් වල කදුලූ පිරුනා 😭😭 බුදු සරණයි
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 4 жыл бұрын
ඔනීම දරදඬු මනුස්සයෙක් ඇතුලේම ඉන්නවා සංවේදී මනුස්සයෙක්. හම්බෝ කදුලු නවත්තගෙන හිටියේ පුදුම අමාරුවෙන්. යකඩ පවා උනු වෙන අවස්තා.
@udithasachintha3337
@udithasachintha3337 4 жыл бұрын
ඔයාට සුභ අනාගතයක් .. හරිම ලස්සනයි ❤
@subasinghesubasinghe7688
@subasinghesubasinghe7688 4 жыл бұрын
මගේඇස් දෙකට කදුලු ආවා.බුදුසරණයි දුවේ
@srilankanyoutube2805
@srilankanyoutube2805 4 жыл бұрын
ඇස්වලට කදුලුආවෙ මගෙ විතරද. පට්ටම වොයිස් එකක් ලොකූ ගමනක් යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා!!!
@akilalaksiri9172
@akilalaksiri9172 4 жыл бұрын
වෝට් කරන්න නම් බැරි උනා අක්කෙ(මම ඇප් එක යූස් කරන්නෙ නැ)ඒත් තකහනියක් ඇවිත් මේ වීඩියෝ එක බැලුවා fb පෝස්ට් එකක් දැකලා.තමන්ගෙ තියෙන හීන හැබෑ කරගන්න තමන්ගෙ අඩුපාඩු/ආර්ථික අපහසුතා බාධාවක් කරගන්න මිනිස්සුන්ට ඔයා පට්ට motivation එකක්(සංවේදී මොලේ තියෙන)ඊලග වටයෙදි අක්කට වෝට් කරන්නම අද ඇප් එක දාගන්නවා. අක්කට වරදින්නෙ නැ. ජය වේවා ✌ .
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
💖
@nirvanmadush989
@nirvanmadush989 4 жыл бұрын
❤❤❤❤🥳
@umobiledilini4955
@umobiledilini4955 4 жыл бұрын
Mama ap aka use karanne ne mokada mama enne singapore.mata welawak ne hariyatama awelawata balanna.at mama hama hiru starma balanawa.
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 жыл бұрын
sirama math app eka gannawa
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@Akila Laksiri ❤️❤️❤️
@sasindudananjaya1610
@sasindudananjaya1610 4 жыл бұрын
ඉදුනිගෙ කැපකිරීම් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.හුගක් දවස් වලට මං දැකල තියෙනව අම්ම එක්ක මං class යන bus වලටම නගිනව කුරුණෑගලට යනකම් හුගක් වෙලාවට පොතක් බලන ගමන් යන්නෙ.තමන්ට නොලැබුනු දේවල් ගැන පසුතැවෙන සමාජෙක ගොඩක් ආදර්ශවත් චරිතයක් එයා.පෞද්ගලිකව මං අද ලැජ්ජ වෙනව එයාට නොලැබුනු සමහර දේවල් මට ලැබිලත් මම අද ඉන්න තැන ගැන😭.
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
Uba lssnai kiylda kiynne dn..lonthaya
@minolinethsala4844
@minolinethsala4844 4 жыл бұрын
Saranga Rajapaksha deyak kynna issala eya kiyapu eka aye kiyawala terum gannawa
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
@@minolinethsala4844 huttiye uba anunge seeni kirnnepa..
@sasindudananjaya1610
@sasindudananjaya1610 4 жыл бұрын
@@sarangarajapaksha1896 දෙයක් කියවල තේරුම් ගන්න බැරිනම් පව් නොදී නොදැක්ක වගේ පලයන් බන්😅
@sasindudananjaya1610
@sasindudananjaya1610 4 жыл бұрын
@@minolinethsala4844 කන්න දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනෙ😅
@dinukachathuranga7978
@dinukachathuranga7978 4 жыл бұрын
අනිත්‍ය රූපය පසුපස හඹා යන පරාජික මිනිසුන් සිටින සමාජයක පසුගාමී අදහස් ඇති මිනිසුන්ගෙන් එල්ලවන අබියෝග හමුවේ දිරියෙන් ජීවිතයට මුහුණදී ජයග්‍රාහීව දඉදිරියට යන ඔබ මේ රටටත් ,ලෝකයටත් මහගු ආදර්ශයක්...
@tharakamadusanka3428
@tharakamadusanka3428 4 жыл бұрын
අමල් අයියේ ඔයා නම් මාරයි.... මගේ ඇහැටත් කදුලක් ආවා....
@charunimaneesha3892
@charunimaneesha3892 4 жыл бұрын
Hmm
@MJ-cy1jq
@MJ-cy1jq 2 жыл бұрын
කටහඬ වගේම දුවත් ලස්සනයි... ආදරෙයි දුවට..💞💞💞💞💞💞💞💞💞ජේසු පිහිටයි 🙏💞
@anuraaththanayaka7922
@anuraaththanayaka7922 4 жыл бұрын
ලස්සනයි නංගි ගොඩක් ගොඩක් ගොඩාක්..ආදරෙයි අපි හැමෝම..❤️❤️❤️❤️
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
adrei ❤️
@sinhalatube9006
@sinhalatube9006 4 жыл бұрын
මේ වීඩියෝව trending 1 # ආපු එකෙන් පේන්නේ ලංකාවේ මිනිසුන්ගේ සංවේදීකම ..... හිත හොඳ මිනිස්සු....... !!
@shashiimasha9785
@shashiimasha9785 4 жыл бұрын
ඒ කටහඩ හරිම ලස්සනයි අක්කියෝ.ඔයා මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් 💖ඒ වගේම අමල් අයියා ඔයාටත් ගරු කරනවා..ඒ විනාඩි 3 බලන් හිටපු හැමෝගෙම ඇස්වලට කදුලු එන්න ඇති..ජීවිතය ජයගන්න ඕනි කැපකිරීම විතරයි.gd luck akki 💖
@prayforworld9972
@prayforworld9972 4 жыл бұрын
ඔයාලා හැමෝටම ස්තුතියි ❤ආදරෙයි ඔක්කොටම
@nihalsamankumara4815
@nihalsamankumara4815 4 жыл бұрын
ගොඩාක් ලස්සනට sinduwa ගායනය කරනවා
@shenalihansini7245
@shenalihansini7245 4 жыл бұрын
හරිම ලස්සනයි හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹💖💖💖💖💖
@gayaniamarasinghe928
@gayaniamarasinghe928 2 жыл бұрын
ගායිකාවක් වගේමයි බුදු සරණයි හොද නිර්මාණ අරන් එන්න නංගි ඔයාගෙ ටැලන්ට් එක නම් මාරයි , හොදට වැඩ ටික කරගන්න බුදු සරණයි 🙏🙏🙏
@user-jr4hg5ii9o
@user-jr4hg5ii9o 4 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් ,ලස්සනයි ආදරණීය පුංචි දියණියේ .බුදු සරණයි .
@NT-pw9zo
@NT-pw9zo 4 жыл бұрын
Induni congratulation......oya niyamai 👍.......aththatama oya harima shakthimath girl kenek .......oyagen apita igana ganna dewal godai.......Amal uncle oya aththatam godak hoda kenek....Payagala api hamadama api oyath ekka.....love youu.....God Bless you.....❤️😍💯👍
@roshanmaduranga5831
@roshanmaduranga5831 4 жыл бұрын
අමල් පෙරේරා යනු හැඟීම් දැනීම් ඇති මනුස්සයෙක් බව අද පසක් විය
@AaAa-gq7kl
@AaAa-gq7kl 4 жыл бұрын
Ou ane matath puduma hithuna ,,,pora dennam tikak hedilawage
@saduniaththanayeka420
@saduniaththanayeka420 4 жыл бұрын
හැමදාම වැරදිම කියන්නත් බැහැ නේ💖
@sonaathu6633
@sonaathu6633 4 жыл бұрын
ඉක්මනට කේන්ති යන මලපනින උන් ඔහොම තමා බන්
@shalaniish2333
@shalaniish2333 4 жыл бұрын
Ow matanam eaka Hari pudumay....Amal kiyanne tikak dadabara charitayak nisa
@ranka7776
@ranka7776 4 жыл бұрын
අමල් සර්ටත් මෙ වගෙ දුවෙක් ඉන්නවා.🤧🤧🤧
@suranganisal6759
@suranganisal6759 4 жыл бұрын
කියන්න වචන නෑ නංගියෝ (ගැම්ම ආ ) බුදුසරණයි මට දෙන්න පුළුවන් එච්චරයි කව්රු හරි කෙනෙක් උදව් කරනවා නම් මේ නංගියාට සංගීතයෙන් ඉදිරියට යන්න ඒ පිනම ඇති නිවන් දකින්න
@chamidusadaruwan2941
@chamidusadaruwan2941 2 жыл бұрын
අනාගතේ බබලන්න ලස්සන ගායිකාවක් වෙන්න මගෙනුත් සුබපැතුම් 😘❣️🎧
@charithamalakaedirimanna669
@charithamalakaedirimanna669 4 жыл бұрын
මිනිස්සු මෙච්චර බනිද්දි මම අමල්ගෙ පැත්ත ගන්නෙ ඔන්න ඕකයි...
@Farisboss
@Farisboss 4 жыл бұрын
#farisboss
@rangaandradi7517
@rangaandradi7517 4 жыл бұрын
Top song 😂😂😂😂😂🎧🎼
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
❤️❤️❤️
@wasanthaw7515
@wasanthaw7515 3 жыл бұрын
@@indunidhananjanachikuuoffi3078 oily u
@wasanthaw7515
@wasanthaw7515 3 жыл бұрын
@@indunidhananjanachikuuoffi3078mnbh
@RNbeatz15
@RNbeatz15 4 жыл бұрын
ලස්සනයි දුව. අපි ගව් ගනනක් පිටුපසින් ඔබත් එක්ක බලන කොට
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
adrei ❤️
@darmarathna4287
@darmarathna4287 3 жыл бұрын
Hi
@nadiniamesha4752
@nadiniamesha4752 4 жыл бұрын
දරාගන්න බැරි තරම් සතුටක් දැනුනෙ ඇස් දෙකට කදුලු ආව බුදුසරණයි දෝනි
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
පව්
@romaniasamrox7843
@romaniasamrox7843 4 жыл бұрын
නංගී ඔබට වරදින්නේ නැ බුදු සරණයි සරාස්වති දෙවිපිහිටි
@maleeshathathsarani4512
@maleeshathathsarani4512 4 жыл бұрын
ජිවීතේ ඉදිරියටම යන්න...ඔයාට පුලුවන් ......තුනුරුවන් සරනයි ..
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
ස්තුතියි.අමල්අයියෙ .නුඹත්.හදවතක්.තියෙන .මිනිසුන් .අතර.අතිවිසිස්ට.🚹 .බවඅද.පසක්උනා.ඔයාටත්.ඇස්වලට.කදුලක්අ⁣පටඅවෙඅපිසංහලනි ලොකයෙඉන්න සංවෙදිමඅයඅපයි ..අමලෝ.ජයවෙිවා .🙏🙏🙏💘💘❤💘❤💘🦁
@upulkumara2073
@upulkumara2073 4 жыл бұрын
Thanks.💐💐💐 And ela Nam aththatama wishishta dyk aththtm athi wishishtai amal sar out gdk thank Amma emnkt e dunna gajrawgt
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@@upulkumara2073 ❤️❤️❤️
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@Neelanshi Neela ❤️❤️❤️
@chamakumar3400
@chamakumar3400 4 жыл бұрын
හරිම ලස්සනයි දුවේ.බුදු සරණයි.
@aklisaab1579
@aklisaab1579 4 жыл бұрын
හරිම ලස්සනයි පුතේ බුදු සරනයි
@shanikaniroshani5324
@shanikaniroshani5324 4 жыл бұрын
ඇත්තමයි ගොඩාක් ලස්සනයි .ඇස් දෙකට කදුලුත් ආවා❤❤❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 4 жыл бұрын
ආඩම්බරයි අමල් මහත්මා ඔබ ගැන
@dilshanravindu7601
@dilshanravindu7601 4 жыл бұрын
ගොඩක් ලස්සනයි චුටි නංගි ඔයා කවද හරි හොද තැනකට එනව ජේසු පිහිටයි unlike කරල තියෙනේ ලබන ආත්මේ සක්කි වෙලා ඉපදෙන කාල කන්නි ගොඩක් ලස්සනයි නංගි❤️
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
❤️❤️😘
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
ඇත්තටම කොච්චර බැලුවත් epa වෙන්නෙ නැහැ ...තෙරුවන් සරණයි චූටි දුවට suba අනාගතයක්
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 4 жыл бұрын
පෞද්ගලික දේවල් මට අදාල නෑ අමල් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ✋
@tharakatharaka3477
@tharakatharaka3477 4 жыл бұрын
Kasun Prabath eka atta bn
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
❤️❤️❤️
@uththarasewwandi5959
@uththarasewwandi5959 2 жыл бұрын
😀😀😀😀😀😀😀
@maleeko4875
@maleeko4875 4 жыл бұрын
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදී So beautiful ❤❤
@pawanisathsarani3990
@pawanisathsarani3990 2 жыл бұрын
රූපෙන් නොව හදවතින් ලස්සන අයට මෙහෙම සින්දු කියන්න පුලුවන් කියලා ඔයා ඔප්පු කලා🙏🙏🙏🙏🙏🙏🙏
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 hi
@ChandraniKodikara-ou2xw
@ChandraniKodikara-ou2xw Жыл бұрын
ලස්සන කටහඩක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ සත්තයි දෙවි පිහිටයි දුවෙ ඔයාට ❤️🙏🙏🙏🙏
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
හරිම ලස්සනයි ඉදිරියටම යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි මැනිකට 🌻🌻💖💖😘😘
@supersonic6734
@supersonic6734 4 жыл бұрын
අමල්ට විතරක් නෙමෙයි.. අපිටත් කදුළු ආවා.. ජයෙන් ජය... ඉදිරියටම යන්න.👍👍👍👍💓
@shehansaranga3479
@shehansaranga3479 4 жыл бұрын
එයා සතුටු වුනාට වඩා මං සතුටු උනා විසිපාරකට වඩානම් බැලුවා ඒ හඩත් ෆට්ට
@m.nadeeshasulochani2009
@m.nadeeshasulochani2009 Жыл бұрын
Harima ලස්සනයි ...😍
@anjaleenavijebahu...2576
@anjaleenavijebahu...2576 4 жыл бұрын
ජෙසු පිහිටයි මැණික ...!
@lochanakarunathilakapasyal5749
@lochanakarunathilakapasyal5749 4 жыл бұрын
you are blessed with a good voice, keep it touch, GOD bless you daughter.
@damithdinu2960
@damithdinu2960 4 жыл бұрын
සුභ පැතුම් නංගි
@kavishamalshi497
@kavishamalshi497 4 жыл бұрын
එයත් ලස්සනයි.සින්දුවත් ලස්සනයි
@tharindumadhusanka961
@tharindumadhusanka961 4 жыл бұрын
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී ❤️❤️❤️
@imeshchamara8380
@imeshchamara8380 4 жыл бұрын
නොබලා ඉන්න dislike krnna epa plz 🙏🙏 ගායනයේ කිසි වැරද්දක් නැ 🙏
@user-lv5zr5sw8o
@user-lv5zr5sw8o 4 жыл бұрын
imesh chamara aniwarenma
@kasunichiranthi1212
@kasunichiranthi1212 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@achinthasanjula2432
@achinthasanjula2432 4 жыл бұрын
ඔව් බන් ඩිස් ලයික් කරන තිරිසන්නුත් ඉන්නවානේ
@sudheeraasith4417
@sudheeraasith4417 4 жыл бұрын
Yes.agreed
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
❤️❤️❤️
@SLLook
@SLLook 4 жыл бұрын
මෙවා තමයි බන් Trending එන්න ඔනී යසයි අඩන සින්දු වලට වඩා
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
අනේ ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ❤️ ඔයා අපිව ඇඩෙව්වා ඒතරමටම හදවතට දැනෙන විදිහට ගායනා කළා.ඔයාට මම සුබ පතනවා ඉදිරියට ම යන්න පුළුවන් වෙන්න කියලා නංගී 💐අමල් අයියා 👍
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි .ඉදිරියටම යන්න බුදුසරනයි !!!
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
ගොඩක් ලස්සනයි... ජේසු පිහිටයි!
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 4 жыл бұрын
හැම මිනිහෙක්ගෙම තියනවා නොදැකපු එක පැත්තක්❤️
@kalhari
@kalhari 4 жыл бұрын
Hmm.
@ranka7776
@ranka7776 4 жыл бұрын
අමල් සර්ටත් මෙ වගෙ දුවෙක් ඉන්නවා.
@sithushaa3432
@sithushaa3432 4 жыл бұрын
👍
@tharushibhagya9463
@tharushibhagya9463 4 жыл бұрын
Oya witharai lassanama coment eka dunne sahodaraya 😊 eka aththa
@naynapreya3523
@naynapreya3523 4 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඉදිරියටම යන්න බුදුසරණයි
@saduninelumika1645
@saduninelumika1645 4 жыл бұрын
මාරම ලස්සනයි නන්ගියො ගුඩ් ලක් බුදු සරනයි
@Dulani-rv5mf
@Dulani-rv5mf 4 жыл бұрын
අපිට මෙහෙමවත් කියන්න හැකියාවක් නෑ.බුදුසරණයි💜️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺 Hi
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
07677
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
74743
@upulsomadasa4215
@upulsomadasa4215 4 жыл бұрын
පට්ට ලස්සනයි 💯😍😍
@dikshanpriyantha2982
@dikshanpriyantha2982 4 жыл бұрын
සරස්වතී මෑණියන්ගෙ පිහිටයි දුවේ .ජයෙන් ජයම ලැබේවා බුදුසරණයි
@chathunima4121
@chathunima4121 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක් 💛💛💛💛❤️
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
ලොකයෙ.ඉන්න .මිනිසුන් .අතරඅපෙරටෙ.සංවෙදිමඅයඅපයි .අමල්අයියෙ නුඹට.කදුලක්ආවනමිි.අනිත්අයත්එක්ක .තව.කවර.කතාද.අමලෝ.🙏🙏🙏❤💘❤💘💘💘💘❤💘👍👍👍👍👌👌👌👌👌✔
@msj8415
@msj8415 4 жыл бұрын
Paka thama e thamai picketing karanne corona epa kiyala
@janakamadusanka6797
@janakamadusanka6797 4 жыл бұрын
මා අතිශ්‍යයින්ම ප්‍රිය කරන මෙම ගීතය මෙම ගීතය අැතුල්ත්ව තිබුනේ,ඒ අප සිංහළ සිනමා වංශ කථාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන වර්ෂ 1967 දෙසැම්බර් මස 21 දින, ලාංකේය සිනමාවේ රිදී තීරය වර්නවත් කරමින්,167 වන සිනමා සිත්තම ලෙස එකල තිරගත වු "සූර චෞරයා"" නම් ඉතාමත් ජනප්‍රිය මෙන්ම සුන්දර චිත්‍රපටයටයි. එමෙන්ම මෙම මනභණ්දනීය වු මියුරු ගීය ගායනා කරන ලද්දේ,ඒ සිංහළ චිත්‍රපට පසුබිම් ගීත වංශ කථාවේ පමනක් නොව හෙළ ගී කෙතද පෝශණය කල කළාශුරි සුජාතා අත්තනායක නම් වු අසහාය ගීත කෝකීලාවියයි. තවද මෙම ගීතය රචනා කරන ලද්දේ ප්‍රවිණ ගී පද රචක 'කරුණාරත්න අබේසේකර 'ශුරින් වන අතර,...ගීතය සංගීතවත් කලා 'ආර්.මුත්තුසාමි' නම් ඒදා සිංහළ සිනමා පසුබිම් ගීතය අමන්දානන්දයට පත් කල අමරණීය සංගීත අධ්‍යක්ශකවරයා විසින්. එදා මෙන්ම අදටත් සුවහසක් ප්‍රේක්ෂකයින් අතර අතිමහත් ජනප්‍රියත්වයකට පත් මෙම ගීතයට රංඟනයෙන් දායක වන්නේ,ඒ හෙළ සිනමා සක්විති ගාමිණී ෆෝන්සේකා සමඟ සිංහළ සිනමාවේ ගිණි සිළුව වූ සන්ධ්‍යා කුමාරිය. facebook.com/madusanka.bulathsighalage/videos/vb.100005295631977/831869873666193/?type=2&video_source=user_video_tab
@tonyperera1491
@tonyperera1491 4 жыл бұрын
මම හිතපු නැති අවස්ථාවක මෙි ගිතය දැක්කා අර දුව ගායනා කරනවා.රටේ ඕනතරමි මේ වගේ විශේෂ අවශ්‍යතාඅැති දරුවන් ඉන්නවා.ඒ අය වෙනුවෙන් අමල් කරපු උපහාරය විශිෂ්ඨයි.
@janakamadusanka6797
@janakamadusanka6797 4 жыл бұрын
@@tonyperera1491 අනිවාර්යෙන්ම ඔබ සදහන් කලාසේම අමල් අයියා කරපු උපහාරය අතිවිශිෂ්ඨයි.
@janakamadusanka6797
@janakamadusanka6797 4 жыл бұрын
@@indunidhananjanachikuuoffi3078 ඔබට සුභ පතනවා හදවතින්ම දයාබර සොහොයුරියේ.
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 4 жыл бұрын
Me lassana handata adare krana yaluwo ape pettet ewilla ynnakooo etin..👏👏❤️❤️❤️👊👊👊👍👍👍
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 hi
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ජය වේවා දූ ....ගව් ගානක් දුර සිට අපි ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා සරස්වති මෑණියන්ගේම පිහිටයි.අපෙ හිත් සතුටු කලා වගෙම සසලත් උනා ඔබට ජය වේවා
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි.......❤️❤️❤️❤️
@janithchathuranga4254
@janithchathuranga4254 4 жыл бұрын
anupama a A mn kemathi oyaawa adunaganna mage imo no 0776033371
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
❤️❤️
@hansanamadumal7468
@hansanamadumal7468 4 жыл бұрын
Amal perera. Respect ❤️
@samanthapathirana2285
@samanthapathirana2285 4 жыл бұрын
මමත් giriulle පුතේ ..ඇත්තටම ආදරෙයි පුතේ සුභ පැතුම් රත්තරන්
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺 hi
@jayanthi2316
@jayanthi2316 Жыл бұрын
හරිම ලස්සනයි සුභ පතම් 💐 සවුදි සිට මාතලේ
@damayanthidesilva2181
@damayanthidesilva2181 4 жыл бұрын
අපිත් ගොඩාක්ම සංවේදි උනා.රෑරාවැටෙන කඳුලු අතරින් පතමි ඔබට සුභ අනාගතයක්..අමල් පෙරේරාට ලෝකයා වැරදී කීවත් මා නම් දකින්නෙ සංව්දී හදවතක් ඇති ,අවංක කම නිසා අනුන් එලන දැල්වල නොදැනි පැටලෙන මහත්මා ගති සගවා සිටින අයෙකු ලෙසයි මා දකින විදිය...
@saduniaththanayeka420
@saduniaththanayeka420 4 жыл бұрын
💖💖💖💖💖කටහඩ ලස්සනයි නගෝ..බුදුසරනයි.
@mangumangu5076
@mangumangu5076 2 жыл бұрын
මෙි බටිටිගෙ සිංදුව මම කිවතාවක් අැහුවද මතක නැ෴ලියන්න ගොඩකි දෙි අැතත් නොලියමි෴෴ඔයාට සුබ ගමන්෴දෝනි෴Good luckහරිම අාඩමිබරයි විනිචිචය මන්ඩලය ෴සියලුම දෙනාට තෙරැවන් සරනයි
@user-bs3ek2sg2f
@user-bs3ek2sg2f 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන්න වචන එන්නේ නැ තෙරුවන් සරනයි හදවතින් ම ආදරෙයි
@dhanangajayatilake5863
@dhanangajayatilake5863 4 жыл бұрын
හරිම ලස්සනයි... ඇස් වලට කදුලු ආවා... ජයම වේවා ❤️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 hi
@manishasihathmi409
@manishasihathmi409 4 жыл бұрын
ඊයේ අමල් පෙරේරාගෙ ඇතුලෙ හැංගුන ඒ සංවේදී මනුස්සයා එලියට අවා.මට හිතුනේ ශිහාන් එහෙම අවස්තාවක් එතකන් හිටියේ අමල් පෙරේරා ගැන මිනිස්සුන්ගේ තියෙන වැරදි මතේ ඉවත් වෙන්න කතා කරන්නෙ.ඊයේ අමල් පෙරේරා ඇඩුවා වගේම ශිහාන්ගෙ කතාවෙන් තමයි ඒ අමල් පෙරේරා හංගන් ඉදපු කදුලු එලියට ආවෙ.ඊයෙ ශිහාන් කියනවා මිනිස්සුන්ට කාඩ් ගහලා චරිත සහතික දෙන්නා හැදුවට ඒ දඩබ්බර මිනිස්සුන්ගේ ඇතුලෙ හැංගුන සංවේදි මනුස්සයෙක් ඉන්නවා කියලා.ඒක කිව්වේ පහුගිය දින කීපයේ මිනිස්සු අමල් පෙරේරාට දාපු පෝස්ට් ශිහාන් දකින්නා ඇති.ඒ හංගන් ඉදපු කදුලු එලියට ආවේ ශිහාන් කරපු කතාවෙන්.ඒකයි ශිහාන් ලගට ඇවිත් ආයිත් යද්දිත් අමල් පෙරේරා ආයිත් අතින් අල්ලලා ඒ සතුට ප්‍රකාශ කරේ.ඒක හොදින්ම මේක බලපු කෙනෙක්ට දකින්න පුලුවන් දෙයක්. ශිහාන්ට ඕන වුනෙත් මිනිස්සුන්ගේ හිතේ අමල් පෙරේරා ගැන තියෙන වැරදි මතේ අයින් කරන්න. අමල් පෙරේරා ගැන ගෞරවක් ඇති වුනා ඒ වගේම කියන්න ඕන ශිහාන්ට හැමදාම මිනිස්සු ආදරේ කරන්න හේතුව ඒකයි.තව කෙනෙක් පහත් කරලා පහතටම දාලා ඉස්සරගට යන්නේ නැහැ.කතා කරන්න ඕන තැනදි කතා කරනවා.
@RNbeatz15
@RNbeatz15 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dumeshmadusanka7875
@dumeshmadusanka7875 4 жыл бұрын
අමල් පෙරේරා කියන්නේ කුඩ්ඩෙක් වෙන්න පුලුවන් පන්ඩිතයෙක් වෙන්න පුලුවන් ඒත් සන්ගීතයෙන් ඔහු වැරදක් කරලා නෑ සදාරනව තීරන උනත් දෙන්නේ ඔහු සන්ගීත ජීවතයේදි විශිෂ්ඨ යෙක්
@manishasihathmi409
@manishasihathmi409 4 жыл бұрын
@@dumeshmadusanka7875 ඒක තමයි ඊයේ ශිහාන් කිව්වෙ
@sanduniwasana9535
@sanduniwasana9535 4 жыл бұрын
Lassanai akkiyo adare hithenava akki godak lassanai voish eka
@indunidhananjanachikuuoffi3078
@indunidhananjanachikuuoffi3078 4 жыл бұрын
@@sanduniwasana9535 ❤️❤️❤️
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
ජීවිතේ ලස්සන ගමනක් යන්න දෙවියන් වහන්සේගේ ආසිර්වාදය ලැබේවා සොයුරිය ඔබට ❤️ආදරෙයි
@nilupadamayente7118
@nilupadamayente7118 4 жыл бұрын
හරිම ලස්සනයි රත්තරං නංගියො තවත් ඉදිරියටම යන්න ඔයාට සුභපතනව බුදුසරණයි නංගියො
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 41 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
ONCHILLA THOTILI- ඔන්චිල්ලා තොටිලි
3:39
Ananda Thewarapperuma
Рет қаралды 1,5 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 733 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 431 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 457 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 155 М.