ඔන්චිල්ලා තොටිලි (Onchilla Thotili )

  Рет қаралды 86,826

 Maha Gedara - මහ ගෙදර

Maha Gedara - මහ ගෙදර

Күн бұрын

Пікірлер: 171
@janakaparanamana2368
@janakaparanamana2368 8 ай бұрын
අල්ලපු ගෙදර උන්ටත් කරදරයක් නැති පට්ට ආතල් ගැනීම . මේවා ඉහලින්ම අගය කරන්න ඕන .
@lakshmanhettitrantrhi4173
@lakshmanhettitrantrhi4173 8 ай бұрын
ආශාම සින්දුවක්.වින්දනයක් ලැබුවා.සාමය සතුට නිර්ව්‍යාජ බව එකමුතු කම එතන තිබුණා .කට්ටියටම සුභ පතමි.
@gihanpicasso5944
@gihanpicasso5944 8 ай бұрын
පවුල ..ලොව හොදම ඒකකයයි!! ගස් පවා නැලෙවෙනවා ඒ ආදරයට!! මටත් ඔය සුවය එලෙසම තියනවා!! ඔබලාට යහපතක්ම වේවා !!
@samanfernando1399
@samanfernando1399 8 ай бұрын
හරිම ලස්සනයිඅනවශ්‍ය කතා අනවශ්‍ය ප්‍රශ්න නැතුවඑකමුතුකමටම හරිම ආදරෙයි
@Kingdom-api
@Kingdom-api 9 ай бұрын
ලංකාවේ මෙහෙමවත් මිනිස්සුන් විනෝදනා දකින්න හරි ආසයි දින ආර්ථික අපහසුතා සහ අනික ප්‍රශ්න ඇතුළේ
@janakaparanamana2368
@janakaparanamana2368 8 ай бұрын
ඒක ඇත්ත .මිනිසුන් ජීවිතය විඳින එක දැකීමත් සතුටුයි .
@kasunchamara9425
@kasunchamara9425 8 ай бұрын
Satutui dekkhama
@vasanthasr245
@vasanthasr245 8 ай бұрын
හරි ලස්සනයි සියලුම දෙනාට ජයෙන් ජය වේවා ❤❤❤❤❤
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
සුපිරි සුපිරි වීඩියෝ එකක් ... ඇත්තටම ලස්සනයි හොද ආතල් එක.. ජයවේවා
@Senuwa_80
@Senuwa_80 9 ай бұрын
❤❤
@KusumaAriyawansha
@KusumaAriyawansha 2 ай бұрын
❤❤❤❤❤❤❤
@shanthkumara93
@shanthkumara93 9 ай бұрын
හොඳටම කරල තියෙනවා..අහන් ඉන්න ආශයි.🎉🎉🎉🎉
@madhurangaherath995
@madhurangaherath995 8 ай бұрын
ඔයාලගෙ සින්දුව හොදටම රසවින්දා.ඔයාලගේ වාදනය හා ගායනයේ තිබූ balance එක නම් මරු.සියලු දෙනාටම ජය වේවා!
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 9 ай бұрын
Young කෝල්ලො මේවා කියන කොට ඇහෙනකොට ආසයි
@Senuwa_80
@Senuwa_80 9 ай бұрын
❤️❤️ගොඩාක් තැන්කිව්❤️❤️❤️
@shanthi7774
@shanthi7774 8 ай бұрын
හරි ම,ලස්සනයි, කිසිකෙනෙකු ට,කරදරයක්, නැහැ, එකමුතුව, ඉන්න, අයට, සභාධර්ම ය, පිහිට, ලැබෙන වා,සියළු දෙනා ටම, බුදු සරණයි ❤❤❤
@SunethraKumari-n1g
@SunethraKumari-n1g 9 ай бұрын
බීල සින්දු වලට අපහස කරන සියලු දෙනාටම මෙය ආදර්ෂයක් වේවා !!!!!!!ස්තුතියි ....තරුන,බාල,මහලු,සියලු දෙනාම එකතු කරගෙන කල ඉදිරිපත් කිරීමට ....හොඳ ටම රස වින්දා
@Senuwa_80
@Senuwa_80 9 ай бұрын
Thanq❤❤❤😊😊
@shamaliwijethunga5299
@shamaliwijethunga5299 9 ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊😊
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 9 ай бұрын
ඉතාමත් ලස්සනය්..සන්වරය්...බාල මහලු තරුණ ගැහැණු පිරිම සන් ගීතය සියල්ල .ලස්සනට සන්කලනය wena
@nuwankumara6076
@nuwankumara6076 9 ай бұрын
Eatskota meala bonne.waturada.beaeat lassanata wedy karanawa
@dimuthkrishan5207
@dimuthkrishan5207 8 ай бұрын
පිලිවෙලක් කියලා දෙයක් තියෙනවනේ ඕනෑම දේක.මෙතනත් බීලා තමා කියන්නෙ.
@Sriyne
@Sriyne 9 ай бұрын
ලස්සනයි ඔයාලගේ සින්දු ❤️❤️❤️
@ashokaLandagea
@ashokaLandagea 7 ай бұрын
මාරම ලස්සනයි අහම්බෙන් දැක්ක විඩියෝවක්
@landbirdjayasinghe4896
@landbirdjayasinghe4896 8 ай бұрын
ලස්සනයි ලස්සනයි නියමයි.
@ColomboCeylon
@ColomboCeylon Ай бұрын
ඉතාම අනර්ඝයි ~ යහපතක්ම වේවා
@BalasuriyaHemachandra-yu9dn
@BalasuriyaHemachandra-yu9dn 3 ай бұрын
Hari ma lassanai. Hodata gayanakala. Aphasa kale nehe. Sujata attanayaka mahatmiya. Taraha. Netuma eti
@jayanthaperere2481
@jayanthaperere2481 7 ай бұрын
ඒ ලස්සනයි ඔක්කොටෝම බුදු සරනයි
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 6 ай бұрын
❤❤❤❤❤❤සුපර් සුපර් මේ තමයි jeevithe...විදින්න ජය
@nilminifernando8318
@nilminifernando8318 8 ай бұрын
පැදුරු පාර්ටියක්ද 💝💖💝💖💝💖👍🏆️🙏
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 8 ай бұрын
ආසයි අහන් ඉන්න.ලස්සනයි
@SamanJayalath-e9t
@SamanJayalath-e9t 7 ай бұрын
ගමම සිංදු කියනව සුන්දර මිනිස්සු.මොන ප්‍රශ්න තිබ්බත්..පොඩි වෙලාවක් හරි සතුටින් ඉන්නව හැමෝම දැක්කත් ආස හිතෙනව.හැමෝටම ජය වෙන්න ඔනි.❤❤❤❤
@ajithkumara2401
@ajithkumara2401 Күн бұрын
Jesu pihitai Samata
@ChanukaRajamanthri-rn9ow
@ChanukaRajamanthri-rn9ow 9 ай бұрын
Supiri bongo gahana malli maru supiri weddek jaya wewa
@Senuwa_80
@Senuwa_80 9 ай бұрын
😍😍adarii
@dineshtharindushalitha1175
@dineshtharindushalitha1175 24 күн бұрын
අහන් ඉන්න ආසයි.❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 8 ай бұрын
සුපිරියි. හරිම ලස්සනයි. බෝතලයක් ඉස්සරහ තියා ගෙන ඉන්න කොට නම් ටිකක් අවුල් වගේ හිතට දැනුනා. ඒත් වින්දනය අති ඉහලයි.කට්ටියක් එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කරමින් තම තමන්ගේ ගෙදර කාන්තාවන්ටත් එකතු කරගෙන මෙහෙම සුන්දර සංගීත රසාස්වාදය ලබන්න හැමෝටම පින නෑ. විශේෂයෙන් වර්තමාන කාලයේ. ඒ අතින් මෙයින් එකමුතු කමත් රටට පෙන්වා දුන්නු ආදර්ශමත් සාජ්ජ. ජයවේවා!❤❤
@dammikaaluthgamage-kk2jj
@dammikaaluthgamage-kk2jj 2 ай бұрын
Fammli fun maru bn jeevite vidinne ohoma good adarei
@LokugeWasantha
@LokugeWasantha 5 ай бұрын
පට්ට ලස්සනයි...
@ruwanruwan4786
@ruwanruwan4786 6 ай бұрын
ගොඩාක් ලස්සනයි❤❤
@janakisamaraweera6655
@janakisamaraweera6655 8 ай бұрын
This is the real world. Blood of Srilankan culture. Found a peaceful place , get-together everyone singing our beautiful songs. This is a good example for our disgusted some actresses. Well done. Budusaranai!
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 8 ай бұрын
ම්ම්..❤❤❤ලස්සණයි.
@SarathEkanayaka-i7v
@SarathEkanayaka-i7v 7 ай бұрын
ලස්සන පවුලක් ලස්සන සින්දු ටිකක් ලස්සන කට හඩවල් ටිකක් මේ වගේ ලස්සන සින්දු කියන්න වගේම ලස්සනට ප්ලේ කරන්නත් පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම 😘😘❤️❤️❤️
@manjulabalalla8476
@manjulabalalla8476 6 ай бұрын
සුපිරි ජය වේවා හැමෝටම
@chamilapradeepa2847
@chamilapradeepa2847 8 ай бұрын
ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරෙයි අපි සවුදි අරාබියේ ඉන්නේ ❤
@nalakasandaruwan8723
@nalakasandaruwan8723 8 ай бұрын
@chalikadilshan3737
@chalikadilshan3737 8 ай бұрын
Niyamai niyamai lassanai
@DimashiKavithma
@DimashiKavithma 5 ай бұрын
Harima lassanai hamotama b.s
@Vimukthibro
@Vimukthibro 28 күн бұрын
නියමයි,නියමයි❤!!
@dilanrathuge2492
@dilanrathuge2492 8 ай бұрын
ඒක නම් මරු, ලස්සනයි ❤
@ChanakaIndunil-q3u
@ChanakaIndunil-q3u 9 ай бұрын
Niyamai niyamai aththatama ane anith aya athpudi parak dennako lassanata. 😘😘😘😘😘
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 8 ай бұрын
❤❤❤❤.ලස්සනයි appaaaaa ❤adarei
@HerathBandara-d1y
@HerathBandara-d1y 8 ай бұрын
ලස්සනයි ආසාවෙන් ඇහැව්වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nuwanchameera1272
@nuwanchameera1272 5 ай бұрын
නියමයි ❤❤
@MrUdi123
@MrUdi123 7 ай бұрын
Wow ❤uk
@padinirupasinghe1321
@padinirupasinghe1321 8 ай бұрын
ඉස්සර අපෙතාත්තා යලුවන් එකතුකරන මිදුලටවෙලා ඩෙල්කිියඅරන මෙහෙම සිදුකියනවා
@udayafantasy7796
@udayafantasy7796 6 ай бұрын
අඩෝ මෙහෙම එකතු වෙලා ඉන්න එකම සතුටක්.අද වෙනකොට හුගක් පවුල් වල පවුල කියන්නෙ නමට විතරක් තියන එකක්.එකෙක්ට එකෙක් නැහැ .වාසනාවන්ත මිනිස්සු මචන් ❤
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 8 ай бұрын
හරිම අගෙයි ලස්සනයි
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 8 ай бұрын
Ela, Ela, Ela Supri, Supri...lasanai
@AjithWasthu
@AjithWasthu 7 ай бұрын
Very nice ❤❤❤❤
@khandikhandi1372
@khandikhandi1372 9 ай бұрын
Saaaaa. No. I.... Godak. Lassanai. Mama. Asa a. Sinduwa ela.. Ela... Ohoma. Yanna❤❤❤❤❤
@DahamSath-v1h
@DahamSath-v1h 8 ай бұрын
Aasama sinduwak. Budusaranai oyalata
@dilshanjayamanna3027
@dilshanjayamanna3027 3 ай бұрын
ඇල්කොහොලින් උපරිම රසය දෙනවා නියමයි ❤
@BuddhikaObesekara
@BuddhikaObesekara Күн бұрын
Pala gitaya
@MudithaMohottige
@MudithaMohottige 8 ай бұрын
Wow game kollo set eka
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de 8 ай бұрын
Lassanaii good luck ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇲🇾🇲🇾🇲🇾
@preethikaniroshani9727
@preethikaniroshani9727 8 ай бұрын
Ane man hari asama songs ekak hrima lassanai
@KumariKumari-u9r
@KumariKumari-u9r 8 ай бұрын
හරිම ලස්සනයි👍👍
@BalasuriyaHemachandra-yu9dn
@BalasuriyaHemachandra-yu9dn 9 ай бұрын
Sujatha medamge geeyak mama harima asai. Oyala lassanata kiyanawa. Supiri
@ashanmjay
@ashanmjay 8 ай бұрын
සුපිරි ❤🎉
@sampathsumithsampath547
@sampathsumithsampath547 3 ай бұрын
ලස්සනයි
@KrishanKawinda-eh4ze
@KrishanKawinda-eh4ze 7 ай бұрын
කැමරා කරු ගැන කවුරුවත් සද්දයක් නෑ.ඔහු තමයි මේ ආතල් එක හොදටම හැමෝටම දෙන්නේ
@nilushikamihidukulasuriyaa4946
@nilushikamihidukulasuriyaa4946 8 ай бұрын
ලස්සනයි👍
@SanduniSenadheera-e6s
@SanduniSenadheera-e6s 4 күн бұрын
Guitar eke sound eka❤
@mohammadfarhankhan227
@mohammadfarhankhan227 3 ай бұрын
Superi
@djagodage1784
@djagodage1784 8 ай бұрын
very good
@asankamadushan6791
@asankamadushan6791 9 ай бұрын
පට්ට නීයමයී කොල්ලො...........❤❤❤❤❤❤
@alialtaher8154
@alialtaher8154 8 ай бұрын
Harimhodai.sig.kaphamotam.jayawewa.teruwansarani
@RasikaPushpakumari-f4p
@RasikaPushpakumari-f4p 3 ай бұрын
Sir oya uthum minisek❤
@udarasrinath834
@udarasrinath834 9 ай бұрын
මහා ගේදර මරු
@ajithkumara2401
@ajithkumara2401 Күн бұрын
Lassana ta Gayanawa
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
නියම සෙට් එකක් ❤
@chamindarathnayaka492
@chamindarathnayaka492 4 ай бұрын
ඡානක සර් අදුර ගත්තෙ 1998 වර්ෂයේදී බදුල්ල පොලිසියෙ si තනතුර දරන කාලයතුලදි හරිම නිහත මානි චරිතයක් දක්ෂ චිත්‍ර කලාව ගැන අවබෝධය ඇති නිලදාරි මහතෙකි
@priyanthidevika3976
@priyanthidevika3976 8 ай бұрын
මට මගේ පොඩි කාලේ මතක් උනා අපි කට්ටිය වට කරගෙන අහල පහල අයත් එනවා මගේ අම්මා ලස්සනට කතන්දර කියලා දුන්නා එ කාලේ මතකයන් අලුත් උනා මේ එකමුතුකම දැකලා බුදු සරනයි හැමෝටම
@gayanmadushanka8850
@gayanmadushanka8850 7 ай бұрын
Kamesa natuwa inna kena man aduranawa wade ela ela
@prabhathsanjeewa1638
@prabhathsanjeewa1638 8 ай бұрын
niyamai ❤
@nipwind
@nipwind 8 ай бұрын
Very cool ❤
@iroshan4049
@iroshan4049 8 ай бұрын
love it
@lahirumotors5205
@lahirumotors5205 8 ай бұрын
චිකි චිකිය හොලවන පොඩි මෑන් ගැන කවුරුත් කතා නෑ නෙ..😊
@naveendrabotheju9669
@naveendrabotheju9669 2 ай бұрын
කිචිකිචිය නියමෙට වැඩ සියලු දෙනාටම ජයවේවා
@lalindaudaya4962
@lalindaudaya4962 2 ай бұрын
ගානට වැඩේ කරනවා..punch එක ඇගේ තියන කොල්ලෙක්❤️❤️❤️
@nishamaninishamani9415
@nishamaninishamani9415 2 ай бұрын
Kichi kichiya thadetama karanawa podda.engema music wage
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 7 ай бұрын
Our minds are traveling to decades of 1960 and 1970. Thanks for all of You.
@SumudikaAdikari
@SumudikaAdikari 8 ай бұрын
Very nice
@chandramalani7074
@chandramalani7074 8 ай бұрын
තවත් මෙවැනි vidios දාන්න .👍🤗❤❤❤❤❤
@UdayaSethunga
@UdayaSethunga 9 ай бұрын
Super ❤❤❤
@Senuwa_80
@Senuwa_80 9 ай бұрын
@kaveeshadilshan9043
@kaveeshadilshan9043 9 ай бұрын
Ado supiri next song ekata pem ama suwe soyala
@renukamalkanthi6184
@renukamalkanthi6184 8 ай бұрын
ලස්සනයිමමහැමැදමැඅහනවාමමසවුදිඉන්නෙ
@callywijesiri6605
@callywijesiri6605 9 ай бұрын
Harima lassanai ❤
@janakasuresh6123
@janakasuresh6123 5 ай бұрын
Piduru savikala sinduva gahannakoo...❤❤❤❤
@سساندي
@سساندي 8 ай бұрын
Supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mayasri609
@mayasri609 8 ай бұрын
සුබ පැතුම් උනුසුම් සුබ පැතුම්❤❤❤❤
@vasanthasr245
@vasanthasr245 8 ай бұрын
Brawo.belisimo❤❤❤❤❤❤
@k.k.cgratian2910
@k.k.cgratian2910 9 ай бұрын
Ape tharunayo diunu bawa pennanawa. Dayabara kollani obata jaya.
@AaaaAaaa-ub9dq
@AaaaAaaa-ub9dq 8 ай бұрын
Lassanai
@sdtv9236
@sdtv9236 8 ай бұрын
බුදු සරනයි
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 8 ай бұрын
Appreciate all of You,That song Sung by Songstress veteran musician Mrs Sujatha Aththanayaka Four Decades ago, paved the way for being aroused our mind to the past.
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 8 ай бұрын
❤❤❤💪😍
@DineshMadawa-e7o
@DineshMadawa-e7o 9 ай бұрын
❤❤❤❤❤❤❤Supiri kanna one bonna one athall eke inna one
@callywijesiri6605
@callywijesiri6605 8 ай бұрын
Maha getera niyamai apita sujatha attanayake puthune me ahagaanna sindiwa kiyanna api oman wala inne maha gedera balanawa loku udawwak😂❤❤😂😂
@cvcv1700
@cvcv1700 8 ай бұрын
❤Lassanai
@jeewanpradeep3175
@jeewanpradeep3175 8 ай бұрын
❤❤❤❤❤
@HuaweiMate20lite-z2b
@HuaweiMate20lite-z2b 8 ай бұрын
Ganu කෙනෙක් ලස්සනයි katahada ahnwa.❤❤❤❤
@FunnyBreadLoaf-yr3dn
@FunnyBreadLoaf-yr3dn 2 ай бұрын
ලස්සනයි ඔයාලා කොහෙද ❤❤❤❤❤❤❤❤👍
@shchandrasiri8372
@shchandrasiri8372 Ай бұрын
@gamunu555
@gamunu555 8 ай бұрын
✌✌👍👍👋👋👋👋
@supunrandika3714
@supunrandika3714 8 ай бұрын
ඇතුලින් ඇහෙන ඒ අක්කාගේ කට හඩ ගැන මොකද හිතන්නේ
Sulo - Küünlaleek
3:18
Üllar Märtson
Рет қаралды 155 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
ලස්සන නම් නෑ පෙනෙන්නේ (Lassana Nam Na Penenne )
2:53
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 175 М.
ඈත එපිට ගම්මානේ ( Etha Epita Gammane )
3:53
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 29 М.
Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)
4:02
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 1 МЛН
තනි වෙන්නට මගේ ලොවේ ( Thani Wennata Mage Lowe)
3:37
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 44 М.
Korale Mahaththaya 2 - 09_08_2013 - 6
18:20
Lakvision RDR
Рет қаралды 200 М.