ඔක්කොම එකට - One Galle face with friends

  Рет қаралды 112,949

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

ගොඩ කාලෙකට පස්සේ යාලුවෝ ඔක්කොම එකට 💖
Locations📌One Galle Face Mall, Galle Face ground
Thank you for sharing ❤️
My socials,
Facebook: / thilininimeshiofficial
Instagram: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayyas channel: / @kethakayasiru
#onegalleface #coffee #nightlife

Пікірлер: 225
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
Video තව පෝඩ්ඩක් වගේ දිග් උනානම් හොදයි කියන අය මේ කොනට ☹️✋
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
නැත්තං ඔයාලට කම්මැලි හිතෙනවා නේ 🥹
@susanthapradeep9784
@susanthapradeep9784 Жыл бұрын
සිරාවටම 😊
@nathashdeusith47
@nathashdeusith47 Жыл бұрын
​@@susanthapradeep9784 OW ANE
@knowledgedilina9089
@knowledgedilina9089 Жыл бұрын
විනඩි 20ක් වත් නැත්නම් 15 ක්
@Status-da
@Status-da Жыл бұрын
@@thilininimeshi ow ane😊❤
@ishanikumuduni7310
@ishanikumuduni7310 Жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කරන්නේ අක්කගේ වීඩියෝ බලන්නේ මාර ආසාවෙන් අනේ ..ආදරෙයි අක්කියෝ❤️
@Silvester720
@Silvester720 Жыл бұрын
Yana ගමනේ හැටියට vlog එක දිග මදි තව දිගට දෙන්න අක්කියෝ වීඩියෝ එක
@harithaasanka8186
@harithaasanka8186 Жыл бұрын
"ඇයි බං මෙහෙම මිනිස්සු මවන්නේ දෙයියෝ" 😂😂😂 කොට හින්දනේ මේ ඔක්කොම 😅 පව් හැබැයි අක්කා 🥲
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
දුක් වෙන්නෙපා මැණික.😊 කොට අය ගොඩක් ලස්සනයි❤ ආදරෙයී ඈ ඔයාල හැමෝටම ❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
කොට අය තාම ලස්සනම❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
​@@thilininimeshianiwarenm🤗
@user-kj4id6di8u
@user-kj4id6di8u Жыл бұрын
ටෙඩියො try කරන වැඩේ නම් ඇබ්බැහියක් 😁❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
ඩාට් එක ගැහුවනෙ තිතටම අම්මො 😮
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මගේ ඉලක්කෙ සුම්පිරීයි 🤭🤭
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
මේකත් ඉතින් අනිත් ඒව වගේ සුපිරියක් නේහ් 🥰❤️🍃
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖💖
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
Akki ඔයාලා one galle face ගියේ සති අන්තෙ දවසකද , සතියේ දවසකද 💜
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
සතියේ දවසක❤️💝
@bashvdo9571
@bashvdo9571 Жыл бұрын
නිකං කෝපි බොන්න ගිහින් ටික වෙලාවකින් කෝපි දෙක දුවනවා දැක්කහම😌🙂❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🤭🤭🤭🤭
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
දෙයියනේ!!!! ටෙඩියෙක් දින්නා ද මරු නේ!!!!!! 😌🫡
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අයියා දක්ෂයා🥰🥰
@SadamaliKarunathilaka-oc7zi
@SadamaliKarunathilaka-oc7zi 2 ай бұрын
අක්කාගේ විදිහට තමයි අපි ඉන්න ඕන ❤😊
@shashi2640
@shashi2640 11 ай бұрын
Akke vedio tikk digatama oni ane.🙊madi vage .chamara ayya supiri
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you ❤🥰
@navolakshani9896
@navolakshani9896 Жыл бұрын
Niyamai.charamara ayya innkota tavata niyamai😁
@ChaRuX
@ChaRuX 10 ай бұрын
හේ හේ පොඩි ලමයා 😙❤️
@nimeshakokila2059
@nimeshakokila2059 Жыл бұрын
චාමර අයියාගේ හිනාව මරැ අනේ.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️
@pathumnwickramasinghe2661
@pathumnwickramasinghe2661 Жыл бұрын
මම මේක කලින් vlog වලත් අහන්න හිටියේ කවිශ්ක අයියා dubbing කරනවද? Dubbing voice එකක් තියෙන්නේ. ඒ කටහඬ හොඳට පුරුදුයි 😜
@nadeekapriyadarshani9097
@nadeekapriyadarshani9097 Жыл бұрын
Irisiya WA kuhaka kama gawilawath nathi❤adaraniya eka pawle set ekak❤
@sonals9883
@sonals9883 Жыл бұрын
Ada hws video blnn gaththe assiment ekakuth thiygen assiment eka karnn wen na danata videos 20 bluw oylge. Maru supirimai
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
වැඩ ටික පහුකරගන්න එපා💖💖
@SanduniKaushllya-ng4dy
@SanduniKaushllya-ng4dy Жыл бұрын
Oyage vidiyos balanna asai nangi..mama me lagadi idan thamai balanne...❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you💝
@thilinisherine5410
@thilinisherine5410 Жыл бұрын
Godak asawen hama vediyo ekak balanwa budusaranai
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි අක්කා ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මල්ලි කොහොමද??❤️❤️
@PasinduThejan
@PasinduThejan Жыл бұрын
ඒකත් සුපිරියක් අක්කා.❤️‍🩹🥰
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🥰🥰💝💝
@charakapriyadarshana9647
@charakapriyadarshana9647 Жыл бұрын
Hebei akkige wasanawata Mona taram kaawat mahat wen ne ekat hodai netnam oya kana widiyata melahata Ali petiyek wela. Me vidiyo ekat supiri hodeeeeeeeeee
@darshanakumara-br9pr
@darshanakumara-br9pr Жыл бұрын
Supire supire ... 💞💞 ohoma yamu nangooo ...💝💝💝
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
යමු...💖💖❤️❤️
@kavidunimantha1120
@kavidunimantha1120 9 ай бұрын
Camara Aiya hari kapayi Akki😌😌😌😌
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
අනුරාධපුර පැත්තෙ ආවොත් කියන්නකෝ හෙල්මට් එකක් අරන් දෙන්න ඕනෙ කොහොම හරි පව් අඩේ ඉබිකට්ටක් දාන්නෙ😂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මගේ ලස්සන හෙල්මට් එක 🥹
@Asankagunasingha-eo8ng
@Asankagunasingha-eo8ng 4 ай бұрын
oyage video balanna pattama asay akkiyoo
@Kasthuridiary
@Kasthuridiary Жыл бұрын
niyamai anee
@priyankashamini4674
@priyankashamini4674 Жыл бұрын
නියමයි නංගි ඔයා ල හරි වාසනාවන්ත යි ❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️
@madushanisansala6944
@madushanisansala6944 Жыл бұрын
amoo suprie akka atath lasanni volg eka 😂niyamai akka❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 🥰❤️
@ronaldofanz123-v9v
@ronaldofanz123-v9v Жыл бұрын
හෙල්මට් එකනම් මාරු කරන්න එපා..ඒක icon එකක්😊
@sanathkumara4488
@sanathkumara4488 Жыл бұрын
Mama mataka gadara oyga video okkoma baluwa
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💖💖
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 Жыл бұрын
kethaka ayya patta... math 6'3 awurudu 16 oyalage video hamadama balanawaa😍😍😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ane thank you 💖🥰
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 Жыл бұрын
@@thilininimeshi 😁
@r.apsara146
@r.apsara146 Жыл бұрын
Stress pain killer 😍🔥
@ishujayathilaka2699
@ishujayathilaka2699 Жыл бұрын
හරිම ශෝයි අනේ..❤😍😍😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💝💖
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Жыл бұрын
Ammo elama maru maru yaluwo set eka parissamin sathutin hamadama ekata inna❤❤❤❤🎉🎉🎉
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Oyalatha mage yaluwo thama💖💖
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Жыл бұрын
@@thilininimeshi hamadama sathutin hina wela imuuu
@lethunilahinsi5633
@lethunilahinsi5633 Жыл бұрын
Nice vlog akki💖😍😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💝💖
@black-blood9607
@black-blood9607 Жыл бұрын
Akke adath lassanai.....♡♡♡ Yalu oylta puluwannm apeth motivation story VIDEO balala ewa hodaiii nm RED BOX 1K Denna......Bs!!!!!
@pushpaponsuge4575
@pushpaponsuge4575 Жыл бұрын
ලස්සනයි පුතේ ගොඩක්. 😍😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🥰❤️
@nirodhakaushlya9059
@nirodhakaushlya9059 Жыл бұрын
චාමර තමයි හොදම 😁
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒකනේ🤭🤭
@nimashasenanayake6669
@nimashasenanayake6669 11 ай бұрын
❤️❤️
@thishmishekala568
@thishmishekala568 Жыл бұрын
Akke sushi kana video ekak one 😒 gedara hadala wunath kamak na
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
කමු💖💖
@mashipraba3443
@mashipraba3443 Жыл бұрын
adth ehnm vidio ekk genaw nedh oynm dn pissuwk 🥺 ane akkiya oya solo date ekk yn vidio ekk oni ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
යමු දවසක❤️
@mashipraba3443
@mashipraba3443 Жыл бұрын
@@thilininimeshi aniwarenm ynn akki bln innw solo date ekk ynkl 😘
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අයියෝ මාත් 5.1අක්කියෝ මොනා කරන්නද ඉතින් දුක තමා 🤭🤭🤭.
@lethunilahinsi5633
@lethunilahinsi5633 Жыл бұрын
Kota aya cute ane 💖💖💖
@shortsweet6740
@shortsweet6740 Жыл бұрын
විනාඩි 20 vlog 2k හදන්න තිබ්බා හැබැයි..😂❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🤭🤭🤭
@DAHAM.
@DAHAM. Жыл бұрын
අක්කේ ඇබිලිපිටියේ එන්න කො සුපිරි දෙවල් තියනවා
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මම එන්නම් 🥰❤️
@yohanK.J
@yohanK.J Жыл бұрын
මමත් ඊයේ අර කලුයි සුදුයි ටෙඩියෙක් ගන්න Try කරා.😅❤
@sinhalarap044
@sinhalarap044 Жыл бұрын
මෙච්චර දවසක් දාපු ඒවල කට්ටිය නෙමේද ගියේ
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
😍😍ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා අපි පෝයට පිරිතක් තියනවා ඔයාලා එන්නකො
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
කොහෙද තියෙන්නේ 💝
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
@@thilininimeshi දොම්පේ
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
@@thilininimeshi oyala enawanam පාර kiyannam
@sib1212
@sib1212 Жыл бұрын
3:08 background songg 1 mkdd?
@washanadirukshi
@washanadirukshi Жыл бұрын
සුපිරියක් අක්කා.❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️💖
@travelwithpasiya11
@travelwithpasiya11 Жыл бұрын
Adarei adarei ❤️😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපිත් ආදරෙයි🥰
@LahiruDilshan-rz4nf
@LahiruDilshan-rz4nf Жыл бұрын
ගැම්මක් තමා ✌️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💝❤️
@maxtk4712
@maxtk4712 Жыл бұрын
Niymi appa oylnm ❤
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
Wenada wagema supiri 🥰🥰🥰🥰
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖💖
@supinisenadheera9612
@supinisenadheera9612 Жыл бұрын
Aneee shoiiii oyala 😍 💕😘😚👍
@Tharubuslk
@Tharubuslk Жыл бұрын
ඒක නං සුපිරි 🎉❤ අර රොබෝ කෙනෙක් පැද්දෙ කොහෙද අක්කෙ
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
One galle face 💝
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
mage usath 4.5 kuda ehema ihala yaddi hathu awidinawa wage kiyala kollo wihilu karanna.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
කවුරු මොනදේ කිව්වත් සැලෙන්න එපා 🥲🥲
@sldila2000
@sldila2000 Жыл бұрын
අඩේ මාතර යන ගමන් වීඩියෝ එක ආවේ 😂😂😂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
පරිසමට යන්න💝💖
@sldila2000
@sldila2000 Жыл бұрын
@@thilininimeshi ගියා පට්ට සීතලයි වැස්ස නිසා බස් එකේ යනකොට බයික් එකේ යනකොට කොහොමද නේ 🥶🥶😂😂
@kalumvlogs716
@kalumvlogs716 Жыл бұрын
ලස්සන video එකක්
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖💝
@user-gx4oj4fr4q
@user-gx4oj4fr4q 10 ай бұрын
පට්ට ට්‍රිප් එක 😅😅😅😂🎉
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
🥰🥰💖💖
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
මාත් 5යි 2යි අයියෝ😢
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@AnArTSL9724
@AnArTSL9724 Жыл бұрын
සුපිරියක්
@user-gk2yi7yz7p
@user-gk2yi7yz7p Жыл бұрын
akkai aiyyai ada kalutara dakune hitiya neda😉
@kavishkasamaraweera
@kavishkasamaraweera Жыл бұрын
Galle face fun eka supiriiii...
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ටෙඩී හම්බුන එක තමා නියමම💖
@SadamaliKarunathilaka-oc7zi
@SadamaliKarunathilaka-oc7zi 2 ай бұрын
අනේ මෙකta like 30 ඕන කියලා මම හිතනවා ❤😢
@sllionheart3855
@sllionheart3855 Жыл бұрын
බැට්මින්ටන් play කරන්න යන්ද❤️🤗
@kanchanasadamali3125
@kanchanasadamali3125 Жыл бұрын
Chamara ayya....❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖❤️❤️
@shamithadissanayake
@shamithadissanayake Жыл бұрын
තව අගල් දෙකයි උස යන්න තියෙන්නෙ 😌
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒකනේ💝💝
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful nangiyaa❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖❤️
@SanduEats
@SanduEats Жыл бұрын
niyamai
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️💝
@AI_For_Motivation
@AI_For_Motivation Жыл бұрын
අම්මො ඇති යන්තම් බයික් එක මතක් වෙලා 😂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මේ දවස් ටිකේ වහින නිසයි වාහන වල ගියේ 🥲
@susanthapradeep9784
@susanthapradeep9784 Жыл бұрын
Hi අක්කේ ❤
@user-tu8bh7ib1e
@user-tu8bh7ib1e Жыл бұрын
Beautiful ❤❤
@achinthamaduwantha9121
@achinthamaduwantha9121 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතින්....
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💝
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
Maru 👍❤️
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
ඇවිත් සහබාගි වෙන්න පොසොන් එකට
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
එන්නම්💖
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
දොම්පේ
@rajithadeepamala2027
@rajithadeepamala2027 Жыл бұрын
එනවනම් කියන්න පාර කියන්න ම්
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 Жыл бұрын
Aktth duwnn tibbe🤣❤️
@thimirasandeepa9162
@thimirasandeepa9162 Жыл бұрын
Ado mt personl thrahk na e unt me kellh hena gon bn 😂😂😂😂 moda athl denne
@achinihansika250
@achinihansika250 Жыл бұрын
අක්කෙ අර ටෙඩියො ගන්නෙ කොහොමද සල්ලි දාන්න ඔනිද කියන්නකො පොඩ්ඩක් 🥺💔
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Rs 100ක් දාන්න තියෙන්නේ❤️💝
@achinihansika250
@achinihansika250 Жыл бұрын
@@thilininimeshi ටෙඩියො ගන්න අමාරුද අක්කි ඒකෙන් 🥺💔
@hunteryt7449
@hunteryt7449 Жыл бұрын
Time madi adanm 🤧
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අයියෝ 🥲🥲
@tharinduramesh4416
@tharinduramesh4416 Жыл бұрын
මාත් ohomai gana balala apoo eka set wen ne 😂😂
@apurwaperera
@apurwaperera Жыл бұрын
ගොඩක් රෑ වෙලා බන්
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
කාල බීල ටිකක් හැදෙනවා බලහං කො කැත..
@rashminisansala5156
@rashminisansala5156 Жыл бұрын
මේ කවද්ද අක්කි
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
දවස් තුනකට විතර කලින් 🥹
@Laviduvishminu5643
@Laviduvishminu5643 Жыл бұрын
Robonam maru 😍🤣🤣😂
@flowers2069
@flowers2069 Жыл бұрын
වීඩියෝ දිග මදි අනේ අක්කෙ😪
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අයියෝ🥲
@flowers2069
@flowers2069 Жыл бұрын
@@thilininimeshi විනාඩි 10ක් 15ක්.
@chamodihasara7924
@chamodihasara7924 Жыл бұрын
😍❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🥰🥰
@user-di8th1ob4o
@user-di8th1ob4o Жыл бұрын
00:47 මේ වගේ කෙනෙක් මටත් ඉන්නවා😏❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖💖
@user-mx5hq1ne5n
@user-mx5hq1ne5n Жыл бұрын
මන් 1st😍
@tharinduramesh4416
@tharinduramesh4416 Жыл бұрын
ටකරං ❤️🖤
@MilindaSampath-bo3vc
@MilindaSampath-bo3vc Жыл бұрын
100kgahamu aaaa .mata oni patiyak
@geethma10
@geethma10 Жыл бұрын
මම අඩි 4 අඟල් 11😢
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයා මිටි නෑ අනිත් අය උස වැඩියි කියලා හිතන්න💖💖
@geethma10
@geethma10 Жыл бұрын
@@thilininimeshi එහෙමවත් හිතන්නම්🥺
@Gossip10482
@Gossip10482 Жыл бұрын
Hi ❤
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
😍♥️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️💝
@wfiuu_lakshu
@wfiuu_lakshu Жыл бұрын
Shoii😂😂
@nowtymadusha7560
@nowtymadusha7560 Жыл бұрын
😍😍😍😍😍😍😍
මගේ යාළුවෝ  - My friends
13:33
Thilini Nimeshi
Рет қаралды 130 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
මගේ 26 වෙනි Birthday එක - My 26th Birthday Vlog
6:16
Thilini Nimeshi
Рет қаралды 233 М.
කට්ටියම එකට | Team Bravo at One Galle Face | VLOG 13
33:42
One Galle Face New Food | Turkish Ice cream Sri Lanka | Stories of Lash
25:45
පරණ මතක අලුත් කරන සෙල්ලම් | Sunway Lagoon | Malaysia - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 102 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН