දෙක තුනක් උයන්න බැරි වෙලාවට හදාගන්න පුලුවන් රසවත් බතක්. චිකන් රයිස්.One Pot Chicken Rice.

  Рет қаралды 564,204

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 381
@thilinijayampathi3414
@thilinijayampathi3414 Жыл бұрын
මං butter cake හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් . ඒක එක පාරින්ම හරියටම හරි ගියපු හින්දා හැම කෑමක්ම මං හැදුවේ නැතත් හරි ගෞරවයකින් බලනවා .
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 ай бұрын
අනෙ හරිම රසයි මං හැද්‍රවා🥰ඔයාගෙ recipe වලට හැමොම කැමතියි thank you so much 🙏
@ChathuranganiLakmali
@ChathuranganiLakmali 7 ай бұрын
මාත් මේ අල චිකන් බත් එක කීපසැරයක්ම හැදුවා. හරිම රසයි. ❤
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 10 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි . හරිම රස පාටයි ..❤❤
@geethponseka1329
@geethponseka1329 Жыл бұрын
අනේ ඒ බත් එක නම් හරි tasty වගේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. Thanks dear.
@dinuchamali1673
@dinuchamali1673 Жыл бұрын
ඔයා කියපු විදිහටම මං හැදුවා මාරම රසයි ❤️❤️ සරලව කියලා දෙනවා ස්තුතියි ඔයාට ❤️
@ManikeTahan
@ManikeTahan 20 күн бұрын
මම හැදුවාහරිම රසයි.Thank you dear.❤❤❤❤❤❤
@NidukiNeranjani
@NidukiNeranjani 5 ай бұрын
මේකනම් හදන්නම ඕන ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..❤❤
@Wowgreen5756
@Wowgreen5756 Жыл бұрын
මාත් හැදුවා.හරිම රසයි.අද දෙවෙනි පාරටත් හදනවා.ස්තූතියි ඔබට
@maheshawijerathna740
@maheshawijerathna740 10 ай бұрын
මාරම රසයි chef.මේ බත්1 තුන්පරක්ම හැදුවා.👌මස් air frier1බැදලා ගත්තෙ
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Niyamaine..❤️
@sumalichampika9522
@sumalichampika9522 5 ай бұрын
Math haduva harima rasai. Mage putha harima asai ae bath ekata. Thank you so much 😍
@chulanirajika1862
@chulanirajika1862 11 ай бұрын
මමත් හැදුවා..හරිම රසට ආවා...thank you for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
ඔයාගේ බිරියානි රෙසිපිය හැදුවා ..නියම රසයි ..මේහෙම හදනවා ඒත් පොල්කිරි දාලා හදලා නැහැ ..මෙහෙම හදලා නැ..මෙහෙම හදලා බලන්න ඕනෙ ස්තුතිය ඔයාට තෙරැවන් සරණයි ...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welawaka hadala balannako..❤️
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ෂා ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ලස්සනයි හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනිවාර්යයෙන් ම හදනවා.ස්තුති ඔබතුමියට
@AroshDulshan
@AroshDulshan 17 күн бұрын
අදත් බැලුව හරිම රසයි ලස්සනයි ❤ ජෙසු පිහිටයි 🎉
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 11 ай бұрын
අද තමයි හදන්න වෙලාව ලැබුනේ. ඇත්තටම හරිම රසයි ❤️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🥰
@chathuchathu1657
@chathuchathu1657 6 ай бұрын
මම මේ බත් එක හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තුතියි ඔයාට
@nandithapriyani3421
@nandithapriyani3421 Жыл бұрын
හරිම ලස්සනයි .ඉතා හොඳින් පැහැදිලි කරනවා.ස්තුතියි .❤️❤️❤️
@harshikabingusaree6693
@harshikabingusaree6693 Жыл бұрын
Qwq
@dilharasewwandi7648
@dilharasewwandi7648 Жыл бұрын
දැක්කත් ආස හිතෙනවා
@sandasadali9214
@sandasadali9214 2 ай бұрын
මාත් හැදුව රසයි
@kanchinilu4131
@kanchinilu4131 Жыл бұрын
ඔයාගේ රෙසපි කවදත් සුපිරි.. හදලා කන්නම ඕනි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@lilaniekanayake5299
@lilaniekanayake5299 Жыл бұрын
මිස් හැමදාම රසවත් හොද කෑම වර්ග හදලා පෙන්නනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි මම හුගක් දේවල් ඉගෙනගත්තෙ ඔබතුමියගේන් ❤❤❤
@lblalibeatrice2309
@lblalibeatrice2309 Жыл бұрын
Thank you so much .
@medagedarachamindasugathad9728
@medagedarachamindasugathad9728 4 ай бұрын
Mama keepa serayakma heduwa ,aka atharamma rasai .thank you very much chef ❤❤❤❤👍👍👍👍👍👍
@BfdzR7t
@BfdzR7t 9 ай бұрын
Thanks for the recipe. It came really well and tastes delicious. Used Pakistani/ Indian curry powder. Will add mutton next time with the chicken to give more mix. Thanks again for this dish. Easy to prepare. Coconut Milk made a big difference.
@kamalpriyangakamalpriyanga3044
@kamalpriyangakamalpriyanga3044 24 күн бұрын
හොඳින් පැහැදිලි කරනවා ❤
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
❤❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුම්යට , හොද රෙසපියක්
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔන්න මම අද lunch වලට මේ recipe එක හැදුවා .ගෙදර හැමෝම සතුටෙන් රසයි කියල කෑවා.මම fish දාලා හැදුවේ.ඇත්තටම මාරම රසයි .හදල බලන්නම ඕනෙ කියල මට හිතුනෙ .ස්තූතියි chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane harima sathutui..♥️
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
රස ඇති, මම හදන්නම්, ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🌼
@khemahettiarachchi636
@khemahettiarachchi636 7 ай бұрын
❤රසට ඇති ස්තුතියි මිස් බුදුසරනයි...
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super sonic all in one yummy😋 recipe 🙏 Thank U so much for Ur fantastic👌 video 👍👌🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰🥰
@DanuwaDanuwa-i6r
@DanuwaDanuwa-i6r Жыл бұрын
Rasa ethi.saralawa kiyala denawa math hadanawa thanks kiyala dunnata😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍😊
@UdeshikaBalasooriya-r5p
@UdeshikaBalasooriya-r5p 2 ай бұрын
හරිම රසයි. අද හැදුවා. හැමෝම රසයි කියලා කිව්වා
@kumarimayadunne478
@kumarimayadunne478 Жыл бұрын
අදම හදනවා ❤ අළුත් අදහස් දෙන ඔබට ස්තුතියි
@ImaliSamarasekera
@ImaliSamarasekera 4 ай бұрын
Your recepies are really good I have tried a few very easy and clearly instructed thank you very much
@chanikasilva4512
@chanikasilva4512 Жыл бұрын
ගොඩක් ස්තුති රෙසිපි එකට ❤️ අපි හැදුවා හරිම රසයි ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 Жыл бұрын
ඔයාගෙ බුරියානි එක හැදුවා .ඇත්තටම හරිම රසයි.thank you .
@DikwellaGuruge-vy3ye
@DikwellaGuruge-vy3ye Жыл бұрын
Math a biriyani aka heduwa. Puduma rasai
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය අලුත් අලුත් කෑම ජාති හදන්න නිතරම කියල දෙනවට මෆින් එක හදල මේක හදනව ආදරෙයි නංගෝ ❤️❤️❤️😍😍😍👍👍
@MalikaMalika-e3v
@MalikaMalika-e3v 4 ай бұрын
Hadala kana gaman inne. Harima rasai. Gedara ayath niyamai kiwwa.thank you ❤
@nirosharohini9387
@nirosharohini9387 4 ай бұрын
මාත් වෙනසකට බත් එක්ක මස් දාල හදන කෑමක් හොයද්දි හම්බුනේ..ඕන් හදන්න යන්නේ..❤..ස්තුතියි ඔයාට 🎉❤
@andyandy7194
@andyandy7194 Жыл бұрын
රසට ඇති හදන්න ඕන ❤❤❤❤
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Harima rasa kema ekak ...man hadala tiyanawa namuth polkiri dala hadala ne oyawage hadala balmu ne rasai oka godak...b s oyata puthe...
@SparkleNarrator
@SparkleNarrator 5 ай бұрын
This is the 2nd time that I am going to cook this as my little one loves this rice. Thanks a lot!
@nadeeshalakmali8425
@nadeeshalakmali8425 Жыл бұрын
කියලා දෙන හැමදේම හරිම පැහැදිලියි♥️😘ගොඩක් ස්තූතියි මිස්😍
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Godak sthuthi oyata hamadama hodama video genawata katahadath lassanai
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 8 ай бұрын
Wow so yummy quick & easy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@jayanthikumarasinghe4324
@jayanthikumarasinghe4324 Жыл бұрын
බොහෝම ස්තුතියි
@darshini5754
@darshini5754 Жыл бұрын
චිකන් වගේ අල ටිකත් බැදලා දැම්මනම් තවත් රසට තියෙයි.
@damayanthiperera8528
@damayanthiperera8528 10 ай бұрын
ඒකත් හොඳ අදහසක්
@laknasandamali1635
@laknasandamali1635 Жыл бұрын
හරිම රස පාටයි. G ඔයාගෙ recepi වලට අපේ පුතාත් ගොඩක් කැමතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..🥰
@nethminimasha1341
@nethminimasha1341 Жыл бұрын
Shani miss, mamat asai aunty wge chef kenek wenna.chef kenek wenne komd kiyla kiyanawd loku udawwak . I'm 20 yrs. Love ur recipes by the way❤
@suprice-cr1hh
@suprice-cr1hh Жыл бұрын
Saambaru ekak hadana heti kiyannako simple widihata
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ස්තූතියි මේ වගේ පහසු රස ගුණ බතක් කියා දුන්නාට.
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
Hmmm... Yammy. Taste...mam thanks for recipe....,
@chamithadealwis959
@chamithadealwis959 Жыл бұрын
❤️❤️👌👌 වෙනසකටත් එක්ක ජපන් හාලෙන් හැදුව. Curry rice වගේ...🤞👍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Rasawath rice ekak.thankyou.❤️❤️❤️❤️😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊🥰
@SamanSiri-e1w
@SamanSiri-e1w 4 ай бұрын
I have tried some of your recipes they are very delicious easy to follow I am going to try this and let you know ❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
හදන්නම ආස හිතෙනවා❤
@pushpakumara284
@pushpakumara284 Жыл бұрын
හ්ම් මරු මාත් හැදුවා රසයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@kumaridasanayake3083
@kumaridasanayake3083 Жыл бұрын
ඒකනම් රසට ඇති. හදල රස බලා කියන්නම්. ස්තූතී. ඔයා රස කෑම අඩු වියදමින් සාදන ක්‍රම කියාදෙනවාට.❤👍🌹🌹❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kumaridasanayake3083
@kumaridasanayake3083 Жыл бұрын
තක්කාලි මිශ්‍ර කලොත් රසයේ වෙනසක් වෙයිද? හාල් ඉදෙන්නේ නැති වෙයිද? ස්තූතී. ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@kumaridasanayake3083 rasa nam wenas wenawa..bath eka nan idenawa..eka hinda oya kamathi nam yoda ganna..❤️
@kumaridasanayake3083
@kumaridasanayake3083 Жыл бұрын
හොඳයි. ස්තුති ❤
@madhuperera1497
@madhuperera1497 Жыл бұрын
Great thanks 🙏🙏💕👍👍👍🥰
@damienemy7244
@damienemy7244 Жыл бұрын
Thank you mis oyage recipi s harima lesi a wagema rasai ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..🥰
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much for this valuable recipe.
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ඒක හරිම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌♥️
@tharangalakmal2038
@tharangalakmal2038 2 ай бұрын
රසයි අක්කි 😊😊😊
@sunethracroos8924
@sunethracroos8924 Жыл бұрын
Thank you ,lovely and easy meal. I will try, for Christmas please make good easy rice and some short eats not sweet. B'coz people don't like sweets today thanks .
@riayafassey5245
@riayafassey5245 Жыл бұрын
Looks delicious and convenient. I would prefer if some tomatoes are added to it.
@samamalkanthi1106
@samamalkanthi1106 9 ай бұрын
Rasama rasai man heduwa ❤😊 Thanks ❤❤❤❤😊😊❤❤
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
Man meka haduwa.. harima rasai.. oyata godak thanks...❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@imashahansini6369
@imashahansini6369 7 ай бұрын
අද දෙවනි පාරටත් හදනවා❤
@sandunichethana
@sandunichethana Жыл бұрын
බොහොම ස්තූතියි හෙට හදන්න සේව් කර ගත්තා..❤
@bandosbro1753
@bandosbro1753 Жыл бұрын
කියන්න වදන් නෑ සුපිරිම සුපිරි හොදේ ,,මාත් එක්ක වැඩ කරන උන් 4දෙනාටයි අරාබි ලොක්කටයි කන්න ඉවුවෙ මං හොදේ ආයෙ ඉතිම් පැසසුම් කෝටියයි මාත් කෑව බුරිය උල්වෙන්න ,උයන ගමනුත් කාල උයලත් කාල ආයෙ බඩගිනි වෙනකල් මේ ඉන්නෙ අප්පා අඩියෙ අල්ලාපු ඩිංග කන්ඩ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui..🥰
@chamilas.kumari2212
@chamilas.kumari2212 Жыл бұрын
Eththatama rasai oya kiyana vidiyata mama me ayata kama hadala denne
@sandalifernando2383
@sandalifernando2383 Жыл бұрын
Man meka haduwa. Rasata awa. Thank you ❤
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Easy recipe looks yummy thanks dear I enjoy your recipe s . with love
@anushikanilrukshi8203
@anushikanilrukshi8203 Жыл бұрын
Chef oya kiyala dena hema recipe ekakma super...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම මගේ අයට උයන්නෙ මට පුලුවන් රසම විදිහටනෙ..ඉතින් වෙනසක් නැතිව ඒකම තමයි ඔයාලටත් කියල දෙන්නෙ..ඒකයි ඒ රස..❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Harima rasa patai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰
@lfmgroup2162
@lfmgroup2162 Жыл бұрын
Duwa..oya ala thambalada gaththr.nathnam mix ekatamada damme.thanks...hadala kiyannam.🙏🙏🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අමු අල දැම්මෙ..ඉක්මනට තැම්බෙනව..❤️
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
ආස හිතුන 😍 අනිවාර්යයෙන්ම හදනව ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න..🥰
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 10 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා.....❤
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Oyage hama recipe ekakma harima rasai. Thanks a lot.
@RangaMadu-t9z
@RangaMadu-t9z 6 ай бұрын
Harima lassana paatai. Math hadanawa. Thank you.
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏🙏🙏
@SparkleNarrator
@SparkleNarrator 5 ай бұрын
I cooked this and taste awesome! Thanks a lot!
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 Жыл бұрын
Well done chef, simple and clear. I am sure taste good too.
@umayaumaya2237
@umayaumaya2237 9 ай бұрын
Math heta hadanawa..niyemai.❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️♥️
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
හෝද පැහදලි කිරිමක් Thanks
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
කැරට් ලූනු කොල දැම්මාමත් රසට තියෙයි නේද චෙෆ්..ඔයා නම් මරු වෙනස් කෑම අරන් එනවා.ස්තුතියි ඒකට ❤️❤️
@yamunapadmini8125
@yamunapadmini8125 Жыл бұрын
Mochubus arabic බතක් ඔය
@tharothegreat
@tharothegreat Жыл бұрын
Meka Indian dish ekak.."Alu rice" . I make this from 2006
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. GOOD. RECEIPT. THERUWAN. SARANAI. 👍👍❤️❤️❤️💐💐
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
Hamadaamath wage adath rasa recipe ekak👍👍👍👍🌹🌹🌹🌹 thankyou chef 🍽🍽🍽😍😍😍
@tiroshichathuranga6540
@tiroshichathuranga6540 Жыл бұрын
Dr mamath mekath heduwa supiriyak ,hasbanuth asawen kawa,mn me vidiyo aka thama issalama belewe oyage channel aka,mn dekapu palaweni vidiyo akama recipe akama super👍👍👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම සතුටුයි..අනිත් ඒවත් නිවාඩුව හදල බලන්නකො..❤️
@ranugaranuga4474
@ranugaranuga4474 Жыл бұрын
Mama haduwa.mara rasai.thanx
@monicarodrigo4083
@monicarodrigo4083 10 ай бұрын
Thanks daughter God bless you
@wittyweekender1539
@wittyweekender1539 Жыл бұрын
Thank you, checf, for this recipe ❤ is it possible to try this in rice cooker?
@nishadisamanali9114
@nishadisamanali9114 Жыл бұрын
Mama haduwa harima rasai.... thank you ❤️❤️
@Sudu7736
@Sudu7736 Жыл бұрын
Mis ada man bath eka hada gaththa eth podi aya me rais eka hadala denna kiyanawa.mis kiyapu vidiyata cary eka hadala ekata bath eka dala kalawam karala ganna beiweida.mj pl
@mallikaperera2338
@mallikaperera2338 Жыл бұрын
Mama adama hadanawa thank you duwa
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Great thanks for this stunning recepy chef 😍
@boomikaoshen6150
@boomikaoshen6150 8 ай бұрын
Sthuthi budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
❤️😍
@AsankaRajamanthri-sw3bx
@AsankaRajamanthri-sw3bx 3 ай бұрын
මමත් හදන විදිය තමා ⁣මෙි නිකමි කැහැකි
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Жыл бұрын
Harima rasai thank you
@subinages7653
@subinages7653 Жыл бұрын
Very nice recipe, Thank you Shani.
@LalitHewage-cv1iv
@LalitHewage-cv1iv Жыл бұрын
Apith heduva harima rasai
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 7 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33