Onila Thisum | Mage Namali (මගේ නාමලී) | Semi Finals

  Рет қаралды 31,535

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Пікірлер: 53
@SRGameplay-bw4jw
@SRGameplay-bw4jw 9 ай бұрын
හරුන් ලන්ත්රා මහත්මයාගෙන් පසු අහපු හොදම ගායනක් .....ඡය වේවා....❤❤❤❤
@mudithapriyanga1827
@mudithapriyanga1827 8 ай бұрын
His voice❤😮
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
හරිම ලස්සන ගායනයක්,හොද වැඩක් කෝච් හර්ෂණ👍❤️
@anusharanatunga5619
@anusharanatunga5619 9 ай бұрын
අනේ, හරිම ලස්සනයි පුතේ . කී සැරයක් ඇහුවා ද මන්දා . Final ගියා නම් එදාට එන ප්‍රවීණ කලා කාරයෝ පුතාට vote කරනවා මයි. හදවතට ගයන්න පුලුවන් අති දක්ෂ ගායකයෙක් වේවා අනාගතේ ❤❤❤❤
@mihidum8177
@mihidum8177 9 ай бұрын
Pitching👌 Vocals♥️
@DrPAVirajRandula
@DrPAVirajRandula 9 ай бұрын
හැගීම් ගායනයක් ඉදිරිපත් කිරීම අතින් ඉහළම හැකියාවක් ඇති දක්ෂ දරුවෙක් .....Final යා යුතුම ඔහු ඉවත් වීම කණගාටුවට කරුණකි....
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 9 ай бұрын
ලස්සනයි
@ishaniam5880
@ishaniam5880 9 ай бұрын
හරිම ලස්සනයි ❤
@Yashvin001
@Yashvin001 9 ай бұрын
Nice bro ❤❤ from yashvin
@chathurikadissanayake7544
@chathurikadissanayake7544 9 ай бұрын
ඔනිල,පුතේ, ඔයාත් කෝච් හර්ෂණගෙ ටීම් එකේ දියමන්තියක්❤️❤️❤️
@GangaSenarathna
@GangaSenarathna 9 ай бұрын
ඔනිල පුතාට උනේ දිවිතුරා කතාවේ උන දේ....ඒත් පුතා තමයි දිනුම් අපිට ❤
@georgevinitia1502
@georgevinitia1502 9 ай бұрын
ශාආආආඅ හදවතට දැනෙන අති විශිෂ්ඨ ගායනයක් ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ වාසනාවන් ❤ ජයම වේවා ⭐ තෙරුවන් සරණයි පුතේ 🙏💐🙏
@luxmanfernando
@luxmanfernando 9 ай бұрын
හරිම ලස්සනට කිව්වා පුතේ ඔයා මගේ නම් ඔයා තමයි විනර්.
@GangaSenarathna
@GangaSenarathna 9 ай бұрын
මේ පුතා ෆයිනල් යන්නම ඕනි අති දක්ශයෙක්
@nisalsupun5947
@nisalsupun5947 9 ай бұрын
මේ කොල්ලා ෆයිනල් යන්නම ඕනෙ කොල්ලෙක් 😌😌
@sajeewaniprasadi8150
@sajeewaniprasadi8150 9 ай бұрын
Wo❤w amecine voice ❤
@kumarikulathunga98
@kumarikulathunga98 9 ай бұрын
Harima lassanai puthe
@bandaraherath8553
@bandaraherath8553 9 ай бұрын
So calming. Like meditation. Beautiful ❤❤❤
@Methinu
@Methinu 9 ай бұрын
Well done son, wish you all the best in your future.... Love you.....❤
@amodaniEdirisinghe
@amodaniEdirisinghe 9 ай бұрын
Superb 🎉
@baymathiya4581
@baymathiya4581 9 ай бұрын
Superb singing, so effortless.
@chandimaperera8962
@chandimaperera8962 9 ай бұрын
Beautiful performance ❤❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 7 ай бұрын
1965 තිරගත වුන, චිත්‍රගුප්ත සංගීතවත් කල "ආකාශ්දීප්'' නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'මුජෙ ඩර්ඩෙ දිල්' නම් ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. චිත්‍රගුප්ත නම් සංගීත අධ්‍යක්ෂවරයා නිර්මාණය කල ගීත තනු රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. හද ගලවාලා දෙනව කියාලා, ප්‍රිය ආදරි නාවේ ඇයි, දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත, රඟන රැඟුම්, සාගරෙ සිහිලැල්, හිම බිම පාලන සුරිඳේ වැනි ගීත ඉන් කිහිපයකි.
@chathufernando9216
@chathufernando9216 9 ай бұрын
Lassanai puthe
@RuwanSilva-e2h
@RuwanSilva-e2h 9 ай бұрын
Final yanna onama lamayek haluwe 🤔🤔 me sindu kiyanna hamotama ba onila kiyanneth ithin supirima bulat ekak Thmai🎉🎉🎉❤❤❤
@shanisiriwardhane6615
@shanisiriwardhane6615 9 ай бұрын
Superb mallii ❤ never give up ❤
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 9 ай бұрын
❤❤️❤️❤️❤️❤️❤❤❤❤ තෙරුවන් සරණයි පුතා !!!
@AppTaime-l4g
@AppTaime-l4g 9 ай бұрын
Oya thamai voice starts puthe ❤
@chandimaperera8962
@chandimaperera8962 9 ай бұрын
Wow what a beautiful voice ❤❤❤❤❤
@umashashamali1706
@umashashamali1706 9 ай бұрын
Sooo proud of my malli ❤
@chandimaperera8962
@chandimaperera8962 9 ай бұрын
All the best ❤
@Sahan.19
@Sahan.19 9 ай бұрын
Pitching nm almost perfect
@nimanthikachamilani9655
@nimanthikachamilani9655 9 ай бұрын
From this competition we must select the best🥇 Voice of the kids🎤 and we must not go for select 🤙 the Best teenager with most beautiful face,Best teenager with most handsome look,Best Teenager with most brilliant performance,Most cute kid,best actor or best Dancer.🤙Therefore It is clear that ❤️Siyoth and ❤️Sithuka are the most brilliant singers with most powerful voice...💯🥇Therefore my decision is to select them as winners..🔥🥇If we talk about Sithuka he has a deep voice🎤 like Victor Rathnayaka sir👑,Mohidin beg Master👑 & Edverd Jayakody sir👑..He will be a popular and talented singer in the future with Sri lankan's love❤️❤️..And Siyoth is very Suitable for singing at stages👌 and he will be a popular stage singer🎤🥇 in the soon future..He is a very talented Baila monarch👑 like Sunil perera sir👑,M.S. Fernando sir👑 & Desmond De Silva sir👑..therefore I request you to select them 👑winners🔥 as intelligent Sri Lankans..🇱🇰🏆We are always with both of you dear❤️❤️ If this message is read by Siyoth malli or Sithuka malli please send us a reply soon🙏
@GangaSenarathna
@GangaSenarathna 9 ай бұрын
මගේ නම් විනර් ඔයා
@SihansaAmarasinghe-2006
@SihansaAmarasinghe-2006 9 ай бұрын
❤🎉
@Usersep140
@Usersep140 9 ай бұрын
❤❤
@donamalika3908
@donamalika3908 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hbhjtuowp
@Hbhjtuowp 9 ай бұрын
Team harshanagen Finale යන්න ඕනි ඔනිලයි ,සුවන්දි යි දැන් තරඟයක් නෑ 😅 දක්ෂයො එළියෙ 👍
@GangaSenarathna
@GangaSenarathna 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@UpulHettiarachchi-oy5cm
@UpulHettiarachchi-oy5cm 9 ай бұрын
❤❤❤❤❤❤❤❤💘💘❤❤❤❤💘💘❤❤❤❤❤
@Sahan.19
@Sahan.19 9 ай бұрын
Indian තනු කොහොමත් next level
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 9 ай бұрын
හිරිගඩු පිපෙනවා පුතේ .හරිම මිහිරියි .සුභපැතුම් පැටියෝ .දළඳා සමිඳු පිහිටයි .
@GangaSenarathna
@GangaSenarathna 9 ай бұрын
Onila thamai final yanna oni puthek eka harshanata notheruna eka gena kanagatui 😢 kamak na onila puthata hoda anagatayak thiyenawa eth punchi daruwanta ohoma asadaranakam karanna epa hari kethai
@RuwanSilva-e2h
@RuwanSilva-e2h 9 ай бұрын
Manapa okkoma kanapita Athulen thamai gema denne hariyata hiru nalikawe yana divithura wage harshana pau
@sparrow238
@sparrow238 9 ай бұрын
හොද කෝච්ලා හතරක් දාගෙන වැඩේ කරහන් සිරස .... මෙලෝ රහක් නෑනේ ඕයී
@sparrow238
@sparrow238 9 ай бұрын
කොල්ලව තව කොච්චර හොදට හදන්න තිබුනද..
@rohankumara3346
@rohankumara3346 9 ай бұрын
@mallikahewage
@mallikahewage 9 ай бұрын
❤❤❤❤❤❤❤
@kumaripriyanka6325
@kumaripriyanka6325 9 ай бұрын
❤❤❤❤❤❤
@ranjaniranjani8831
@ranjaniranjani8831 9 ай бұрын
❤❤❤❤❤
@Kalindhu_Music
@Kalindhu_Music 9 ай бұрын
@GamageSomalatha
@GamageSomalatha 9 ай бұрын
❤❤❤❤❤
@suranganisilva9802
@suranganisilva9802 9 ай бұрын
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Mage namali -uditha
7:41
Anton Priyashantha
Рет қаралды 15 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН