No video

තිරිසන් විදියට පොලිය ගන්න Online Loan | 2023-0908 | Neth Fm Balumgala

  Рет қаралды 9,706

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

තිරිසන් විදියට පොලිය ගන්න Online Loan
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 113
@karuqatar8147
@karuqatar8147 11 ай бұрын
මේ වගේ තැන්වල වැඩකරන වට්ටි අම්මලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ මොකද මුන් වේස බඩුවගේ කතාකරන්නෙ, නීතිය මගින් මුදල් අයකර ගැනීම තමයි කල යුත්තේ
@sdvlog69
@sdvlog69 11 ай бұрын
පොලිය (Rs250 x 365)÷30,000×100 = 304%😮 යකාගේ ණය දීමක්, ඕක වහාම seal තියන්න.😢😮
@ishankagayan
@ishankagayan 11 ай бұрын
මිනිස්සු ඕවට අහුවෙන්නෙ බැංකුව වලින් ණයක් ගන්න ගියාම ඉල්ලන දේවල් මිනිස්සුන්ට දෙන්න බැරි හින්ද.
@dadabbaridadabbari0687
@dadabbaridadabbari0687 Ай бұрын
ඔය ඔන්ලයින් ණය දෙන එක කම්පැනි එකකටවත් නඩු දාන්න බෑ..මම වැඩ කරන්නෙත් central bank එකේ ලියාපදිංචි උන අංක එකේ ෆයිනෑන්ස් කම්පැනි එකක..ලක්ෂ 5 6 ගෙවන්න තියෙන ලෝන් වලටත් අපිට මොකුත් කරගන්න බැරිව ඉන්නෙ...අනික ලක්ෂෙට අඩු ඒවට කෙලින්ම නඩු දාන්නත් බෑ..ඒකට සමත මන්ඩල් ගිහින් non settlement එකක් ගන්න ඕනි..නඩු දාන්න බෑ එහෙම කීව පලියට🤣🤣
@romeshadithya3284
@romeshadithya3284 11 ай бұрын
උන් කලු සල්ලි සුදු කරන්නෙ........එ නිසා මොකාවත් ගෙවන්න එපා ඩො බය වෙන්න එපා
@NethmiShanika-py1sb
@NethmiShanika-py1sb 11 ай бұрын
බොහොම පින් නෙත් fm beluma galata❤❤❤❤🙏🙏
@user-rb3uc3yk5h
@user-rb3uc3yk5h 11 ай бұрын
Niyamai balum gala ahinsaka minissunta mansikawa wada dena unwa .nati karala danna ona
@amilapereramountlavinia5758
@amilapereramountlavinia5758 11 ай бұрын
ජයවේවා බැලුම්හල අපි ඔයාලත් එක්ක ඉන්නවා...🙏❤
@NethmiShanika-py1sb
@NethmiShanika-py1sb 11 ай бұрын
මෙ ආයතනවලට නිතිය කියත්මක වෙන්නෙ වටිනා ජිවිතයක් දෙකක් නෙති උනාම තමයි 😢
@amilasuganda4640
@amilasuganda4640 11 ай бұрын
රුපියල් 30000ට රුපියල් 68,400ක් ගෙවන්න ඕනෙලූ...😂😂😂...හෙන 7ක් ගහන්න ඔනේ 30න් වැඩි කරලා ...වැහි දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ...😂😂😂😂
@dulanjaleedissanayake276
@dulanjaleedissanayake276 11 ай бұрын
ගෙව්වා ද ඉතින්?
@Piyuimalka50
@Piyuimalka50 11 ай бұрын
ඔයා ගෙව්වද ඉතිං
@sdvlog69
@sdvlog69 11 ай бұрын
National Consumer Credit Protection (NCCP) කියලා දෙයක් තියෙනවා. ඒකෙන් consumerගේ private personal information protect කරනවා. ඒවා public කරොත් ණය දෙන ආයතනයට විරුද්ධව වහාම පරීක්ෂණයක් කරන්න. ඔය ආයතනයේ නම දැනුවත් කරන්න. ණය දීලා personal data collateral විදියට තබා ගැනීම නීති විරෝධීයි😮
@Sinhalalankareview
@Sinhalalankareview 11 ай бұрын
ලෝන් මී එකයි කැමල් ship කියන එකයිත් මහ ජරා වැඩ කරන්නේ.. කැමල් ship එක දැන් වෙන නමකින් ඉන්නෙ Star Vip kiyala
@vindiravihari1176
@vindiravihari1176 9 ай бұрын
Loneme ekath e wageda
@prabodhapathum6032
@prabodhapathum6032 11 ай бұрын
නියමයි ❤❤❤ නෙත්FM
@imal248
@imal248 8 ай бұрын
හොදට තිබුණු රටක් දැන් වැටිච්ච තැනක්
@romeshadithya3284
@romeshadithya3284 11 ай бұрын
Api 12000 gatthaaa me gewan nathuwa aathal eke inne api.....ganna gewanna epa .....baya wenna epa❤
@dulanjaleedissanayake276
@dulanjaleedissanayake276 11 ай бұрын
ගෙවන්නේ නැතුව hitiyoth මොකද වෙන්නේ. නඩු දානවද එයාල?
@rasanjanalakmalweerasinghe8455
@rasanjanalakmalweerasinghe8455 10 ай бұрын
මොකෙන්ද ඔයා ගත්තේ
@chandimaharshani995
@chandimaharshani995 9 ай бұрын
mun nadu danava
@hikibiris90
@hikibiris90 6 ай бұрын
@@chandimaharshani995oyata nadu dammada? Man danna tharamin eyalata nadu danna ba
@Spiceitup98
@Spiceitup98 4 ай бұрын
Mukuth prashnyak une nadda
@anuradhavb
@anuradhavb 9 ай бұрын
ස්තුතියි දැනුවත්කිරීමට ..🙏🙏🙏 මමත් උගුලෙ වැටිල ඉන්නෙ. ටික ටික ගෙවාගෙන යනව.
@Blackdiomond23
@Blackdiomond23 9 ай бұрын
මොකක්ද ආයතනය
@hikibiris90
@hikibiris90 6 ай бұрын
Loan me, lotus loan වගේ ඒව නඩු දානවද? මම පොලී ගෙවල ගෙවල ගත්ත මුදලටත් වඩා ගෙවල දැන් ගෙවන එක නැවැත්තුවා. මුන් කියනවා මුන් දැන් මහබැංකුවෙ රෙජිස්ටර් වෙලාලු, මොනවද පණත් යටතේ නඩු දාන්න පුලුවන්ලු. අපි සතු භණ්ඩ එහෙමත් උන් සන්තක කරගන්නවලු. ආයතනයේ ලෝයර් කෙනෙක්ගෙන් තමයි ලියුම ඇවිත් තියෙන්නෙ. ඇත්තටම එහෙම නඩු ගිය අය ඉන්නවද?
@Shaniya-ho6pm
@Shaniya-ho6pm 28 күн бұрын
Danna be boru
@wajirapathi7081
@wajirapathi7081 11 ай бұрын
සල්ලි දෙන පලියට නොගෙන ඉඳහල්ලකො අරගෙන ඉවර වෙලා සල්ලි දෙනන් වෙනවට ප්‍රස්න දාන්නෙ
@maxlankabro5275
@maxlankabro5275 11 ай бұрын
බොහෝම් ඉස්තුතියි රංගන මහත්තයාට මාත් යැවුව මේ ගැන විස්තර
@user-ye1rm6yl4b
@user-ye1rm6yl4b 2 ай бұрын
කොහෙද තියෙන්නේ හරි විදිහට ලෝන් දෙන තැන්. දුප්පත් මනුස්සයෙක් බැංකුවකට ගිහිල්ලා ලෝන් එකක් ඉල්ලපුවහම බොරු දාහක් කියනවා. ගෙවා ගන්න ක්‍රම තිබුණත් බැංකුවලින් ලෝන් දෙන්නේ නැහැ. දුප්පත් මනුස්සයා වෙනත් විකල්ප වලට යොමු වෙනවා.. ඉතින් දුප්පත් මනුස්සයට කවුද. හැම තැනම බොරුව වංචාව පිරිලා.රටේ දේශපාල කරන්නෝ දුප්පත් මනුස්සයා සූරා කනවා. තව මොන කතාද. දුප්පත් මනුස්සයාට හරි විදිහට ණයක් ලබා ගන්ඩ තැනක් තියෙනවද.
@user-io1rm2jh8x
@user-io1rm2jh8x 11 ай бұрын
ඔතන වංචාව ඇවිල්ලා loan මුන් එක ගන්න කලින් agreement කෙනෙක් එක බලද්දී site එකේ published කරලා තියන එකේ තියෙන්නේ අඩු පොලී රේට් එකක් දාලා. Loan එක ගන්න පුද්ගලයා loan එක ගන්න කැමති උනාට පස්සේ agreement එක දෙන්න මෙයාලා එවන්නේ pages කීපයක English වලින් තියන PDF එකක්. එකේ තම මෙයාලගේ වංචාසහගත පොලිය සදහන් කරලා තියෙන්නේ. ඒ වෙලාවට එක ගන්න කෙනා ඒ පිටු ගානක PDF agreement එක කියවන්නේ නෑ. English දැනුම නැති කිනෙක් කොහොමටවත් බලන්නේ නෑ.
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 11 ай бұрын
යකෝ මේ ණය අරං තියෙන්නේ සෙව්වන්දි මෑණියෝ නේද?
@palithajayawardena7336
@palithajayawardena7336 8 ай бұрын
ඒ විදියට රට දුවන්න පාලකයන් කුමටද,
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 11 ай бұрын
හොද දැනුවත් කිරීමක් නමුත් මේ වගේ ආයතන අනිවාර්යෙන්ම වහල දාන්න ඕනේ
@sampathkularatna104
@sampathkularatna104 11 ай бұрын
නියමයි බැලුම්ගල ❤❤❤
@PJ-Entertetmane
@PJ-Entertetmane 11 ай бұрын
Great job neth fm
@gaamadharmaputhra
@gaamadharmaputhra 6 ай бұрын
ගොඩක් hoda වැඩසටහනක් ❤🙏
@dumindamahesh894
@dumindamahesh894 10 ай бұрын
Neth fm ❤. Ane me de kohomahari nathara karanna mulikathwaya ganna.... godak pin.
@prasadhchinthaka5479
@prasadhchinthaka5479 11 ай бұрын
❤❤❤ niyamai balumgala
@chamindadissanayake6569
@chamindadissanayake6569 11 ай бұрын
Neth fm brothers me wage loan ganne api wage aya. Apita loku danumak na. Agreement kiyawala ganna. Me wage program walin igenagannawa misak
@user-vu1gt2kh1t
@user-vu1gt2kh1t 4 ай бұрын
Eka digatama poli gewa dan sathiyak dekak gewanna bari una mama අසනීපයෙන් nisa dan mata tarajanaya karanawa mage දුවට call aran nadu danwa කියලා tarjanaya karanawa on creasit eken
@user-yv7hz9sk9t
@user-yv7hz9sk9t 9 ай бұрын
අනේ මම ලොකු ගැටලුවකට මුණ දිලස් ඉන්නේ මම මොකක්ද කරන්නේ මගේ 𝘱𝘩𝘰𝘵𝘰සේයා වෙනවා ඉස්කොලේට හිටන් 🙏🙏🙏කරන්න දෙයක් කියන්න එහෙම නැති උනෝත් මැරේන්න තමා වෙන්නේ ලගදිම කෙරලේ පවුලක් නැති උනා වගේ අපිත් මැරුනෝත් තමා කාගේත් ඇස් ඇරේන්නෙර්🙏
@asankanihal5279
@asankanihal5279 8 ай бұрын
Pissu.kilinda.eipa
@LakshiSilva
@LakshiSilva Ай бұрын
Ithin eke inne oyage muna unata oyage ega newei neda mokada boruwata hithala duk wenne
@Shaniya-ho6pm
@Shaniya-ho6pm 28 күн бұрын
Oya oayge phone eke naya gtta appa eka mulin delete krnna..elagata app ekata deela tyna acess serama ain krnna phone eken.. etpasse oya e loan eka gddi dapu email eka sampurnen ain krnna.. puluwannm phone nu ekath ain krnna 😊
@romeshadithya3284
@romeshadithya3284 11 ай бұрын
Unta krnn deyk n.....gnna ....gewann ep
@chamalinipunika9052
@chamalinipunika9052 11 ай бұрын
Mekata nithiyak genawe nathnam ekek denne marei
@claudwigan
@claudwigan 11 ай бұрын
Our people are eating grass. Like this must happen to our people who take loans. Our people never never learn a lesson.
@user-kj8cc2rd9l
@user-kj8cc2rd9l 11 ай бұрын
ලන්කාවෙ පොලිසිය එච්චරටම නපුන්සාකයො වෙලාද මේ වගේ නීති විරෝදී ජාවරමක් අල්ලන්න බැරි වෙන්න තරම්. හොරෙක් පැන්නත් හොරාව අල්ලන් එන්න කියන පොලිසි තියෙන්නෙ වැඩි හරියක්. මේ ජාවරම් කරයො කතා කරන සිම් වෙන වෙන එවුන්ගෙ නම් වලට ගන්න සිම් නිසා අල්ලන්න බෑ කියන්නෙ මුන්ට මොලයක් නැද්ද. සිම් එකක අයිති කාරයෙක් ගැන දැනගන්නම ඕනෙ නෑ සිම් එක තියෙන තැන හොයාගන්න. ඒකවත් පොලිසියෙ එවුන් හොයන් නැත්තෙ උන් දන්නව මේක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල. මේක බැසිල් කියන රට විනාසකරල හරි තමන්ගෙ පන්ගුව ගන්න අදන බල්ලගෙ වෙඩක්. රටක් ආරක්ශා කරන්න බැරි පොලිසියක් නීතියක් තියෙන රටක මීට වඩා දෙයක් උනත් අහන්න දෙයක් නෑ.
@samxd4195
@samxd4195 8 ай бұрын
නිතිය බල්ලට ගිය රටක්
@chamalinipunika9052
@chamalinipunika9052 11 ай бұрын
Meka gana tv eke qwe nathnam godak aya danne nati wei ane...
@user-fq1ob2co3u
@user-fq1ob2co3u 9 ай бұрын
Lon එකාක් අරන් තියනවා නම් ගෙවන්න එපා කව්රුත් 🖤
@lakshithamanoj1157
@lakshithamanoj1157 9 ай бұрын
😂😁😁😁😁ok
@madusankagunadasa
@madusankagunadasa 9 ай бұрын
Ay ee Eka hena asadaranay ne
@Spiceitup98
@Spiceitup98 4 ай бұрын
Prashnyak wenne nadda ehema hitiyama
@user-kj8cc2rd9l
@user-kj8cc2rd9l 11 ай бұрын
කොහුවල ඕඅයිසී ටත් කුනුහරුපෙන් බැනල මේ ලෝන් කාරයො. තව මොනාද බන්
@kumarakuma-dy7vl
@kumarakuma-dy7vl 11 ай бұрын
Pattai a
@yasassamaraveera8363
@yasassamaraveera8363 4 ай бұрын
Mewata salli enne pyramid salli walin kiyana sakaya wadi dura wimarshanaya kirima agaya karanawa
@slsjbnews9324
@slsjbnews9324 11 ай бұрын
Budu mahaththayo apiwa me apayen bera ganna.... waha bonna wela thiyenne..... api thamai waradi...
@user-ev2ys8zs7g
@user-ev2ys8zs7g 10 ай бұрын
Meta wada wenas katha thiyenawa. Naya aran gewapu ayata wecha deyak. Na gewapu minisungae details pawichchi karala naya dena ayathanayen ayala loan aran
@dinukawanniarachchi
@dinukawanniarachchi 10 ай бұрын
Mama 50000k gtta. Gewanna hitiye. Den gewan ne.
@dayankeerthi
@dayankeerthi 10 ай бұрын
Mage fb hack kara perahida
@user-fe6ny3kw8g
@user-fe6ny3kw8g 10 ай бұрын
Gewannepa mchn.
@Spiceitup98
@Spiceitup98 4 ай бұрын
Mukuth prashnyak wenne nadda geuwe nathi unama
@ChamilaChamila-ch2eo
@ChamilaChamila-ch2eo 11 ай бұрын
Sir meken gelawenda vidihak nedda meka nogewa inna berida
@user-lr1hy2gg3o
@user-lr1hy2gg3o 6 ай бұрын
Fino kiyala ekak thiyana Colombo 7 Alexander place eka 😢.
@gayankumara2701
@gayankumara2701 11 ай бұрын
Niyamai🎉
@user-yv7hz9sk9t
@user-yv7hz9sk9t 10 ай бұрын
අනේ මම ලොකු ප්‍රශ්නයක මම මොකද්ද කරන්නේ
@chandimaharshani995
@chandimaharshani995 9 ай бұрын
mun nadu danavada
@dmsskt1269
@dmsskt1269 11 ай бұрын
Owa gewanna ona ne
@user-nc3qk3su7t
@user-nc3qk3su7t 9 ай бұрын
Aney matath udaw karanna mamath gattha 5000 illala awe 3500 dang mata cal pita calls enawa
@user-nc3qk3su7t
@user-nc3qk3su7t 9 ай бұрын
Ane ayye mekata honda thiranayak ganna pls
@amilapereramountlavinia5758
@amilapereramountlavinia5758 11 ай бұрын
මේ කතා කරන නන්ගිලට ගෙදර යන්න වේන්නේ ජන්ගිය නැතුව....
@SL_LUCKY_DRUMMER-
@SL_LUCKY_DRUMMER- 11 ай бұрын
mageth 4n hack karala.. nodeepu number walata kathalaranawa
@AsankaMadushan-pj2fr
@AsankaMadushan-pj2fr 11 ай бұрын
Mageth
@dineshdammika1909
@dineshdammika1909 11 ай бұрын
ඇමතියානම් ජරාව පාරක් කාලා ඇති.
@alosiousprince7225
@alosiousprince7225 11 ай бұрын
emathilage sali thamai mehama loan walata yane, mun kana eka kohama diranawada thane, thumbath minisi thawath thubath wenawa, makola kana eka thawath posath wenawa. Middle class katiya thamai kodak thuk withine, rich katiya karana dewal podak hari apith karamu kiyala thawath thubath wenava , mewa aliyata kiyana be legaven sali gewana mewahe makolakatiya.
@JayanthiJayanthi-ck4vl
@JayanthiJayanthi-ck4vl 6 ай бұрын
මෙයට වීසදුමක් දෙන්න
@gayangreshan2133
@gayangreshan2133 11 ай бұрын
ඇයි ලංකා බැංකු මාෆියාව....
@madusankagunadasa
@madusankagunadasa 9 ай бұрын
Velawata poliya gewanne nathi ewwonta yasay lankave ewwo salli valata pattama horay
@Mahindajayamaha64
@Mahindajayamaha64 11 ай бұрын
ගහට ගහක් හම්බ වෙලා තියෙන්නේ
@anumaanuma7965
@anumaanuma7965 11 ай бұрын
Maga.putth.argana..mama dana na.mama .rata.enna.mata Udama Katha lkaral.keuwa .mama bana.oyala.mata kyalada.duna.lyala..ma
@SL_LUCKY_DRUMMER-
@SL_LUCKY_DRUMMER- 11 ай бұрын
anwaryen loku awulak meka
@damithopanayaka1212
@damithopanayaka1212 11 ай бұрын
කව්රුවත් ගෙවන්න එපා.
@gaminiweththasinghe4268
@gaminiweththasinghe4268 11 ай бұрын
මුං වගෙ හොරුන් ට අසුවන්න එපා කියලා ම්නිස්සු දැනුවත් කලා මොඩ මිනිස්සුන් ඉන්නකම් හොර තක්කඩ්න්ට ජාවාරම්
@slsjbnews9324
@slsjbnews9324 11 ай бұрын
Ehema kiyanna epa mahaththaya mokada api ape mahanciyen hamba karana minissu... rate pawathina thathwayath ekka api amaruwe watila inne.... me wage awasthawak labunama eken hari goda enna balanne....
@shehanmendif108
@shehanmendif108 11 ай бұрын
@@slsjbnews9324 oyage kiweni lone akada
@SavinduRajitha
@SavinduRajitha 9 ай бұрын
Mama loan ekk arn gewwa mge ganidenuwa eyl ekka ivri mt issrht prshnyk weid ay mn loan gnneth na
@gayankumara2701
@gayankumara2701 11 ай бұрын
Math gattha.gevanna
@dineshpriyasadh6887
@dineshpriyasadh6887 11 ай бұрын
Mudukku walaunda mewage weda kranne 😂😂
@chandimaharshani995
@chandimaharshani995 9 ай бұрын
ow vesa badu inne
@renu641
@renu641 10 ай бұрын
Owa maha jawaram me matath call anawa lankawen yaluwek oya wage lon aragena mata call aran gewanna kiyanawa mekata mokadda ganna piyawara
@user-rj6go9he3o
@user-rj6go9he3o 10 ай бұрын
Oyata gewanna kiyala kiyanawada....
@renu641
@renu641 10 ай бұрын
@@user-rj6go9he3o ou
@Shaniya-ho6pm
@Shaniya-ho6pm 28 күн бұрын
Gewnepa sata 5k oya policiye antryak danawa kiynna..unge nu serma blok krnna ..unta krnna puluwan pukak ne 😂
@RoshanCChinthaka
@RoshanCChinthaka 5 ай бұрын
Sim eka remove karala itapan
@Spiceitup98
@Spiceitup98 4 ай бұрын
Ethkota mukuth prashnayak wenne nadda
@dilanceylon
@dilanceylon 11 ай бұрын
අලුත් sim එකක් අරන් පරන phone එක්ක format කරලා අලුත්ම fb gmail account හදලා වෙන දෙවල් වලට පාවිච්චි නොකර ණය අරන් phone එක් off කරොත් මොකද කරන්නේ ? 😮
@ushanerandaka113
@ushanerandaka113 8 ай бұрын
Id no dennh veno ned ,ekh thama aulh
@ushanerandaka113
@ushanerandaka113 8 ай бұрын
Brd contact karagannh puluvnd
@m.k.pradeeppushpakumara
@m.k.pradeeppushpakumara 11 ай бұрын
ඔය වගේ හැත්ත මේ ලංකාවෙන් තුරන් කරන්න ඕන
@DinalRoshan
@DinalRoshan 11 ай бұрын
Ane mn 7000k gatta mata cl ekak awa loyar kenekgen mirihane policyata enna kiyala nadu danawa kiyala
@dulanjaleedissanayake276
@dulanjaleedissanayake276 11 ай бұрын
ඉතින් ඔයා මොකද kiuwe. පොලිසියට ගියාද
@user-zv7wh4je7v
@user-zv7wh4je7v 11 ай бұрын
Police giyada
@DinalRoshan
@DinalRoshan 11 ай бұрын
@@dulanjaleedissanayake276 nha ane e cl eka awa vitharai thama ita passe cl kareth nha
@vindiravihari1176
@vindiravihari1176 9 ай бұрын
Oya giyada policeyata
@user-fq1ob2co3u
@user-fq1ob2co3u 9 ай бұрын
Lon එකාක් අරන් තියනවා නම් ගෙවන්න එපා කව්රුත් 🖤 17:58
@user-wm1kk1yh7k
@user-wm1kk1yh7k 10 ай бұрын
😂
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Online Loan මාෆියාව | 2023-07-27 | Neth Fm Balumgala
36:55
Neth Fm Balumgala
Рет қаралды 16 М.
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН