අපිට ලංකාවට ගෙදර ඉඳන් ඩොලර් ගේන්න පුලුවන් online ක්‍රම

  Рет қаралды 164,372

myHub LK

myHub LK

Күн бұрын

how to earn dollars by working from home.
1. doing surveys: bit.ly/xsurveys
2. cryptocurrency
3. youtube
4. websites
5. Adsense
6. NFTs
7. Fiverr, freelancer, Upwork
8. Facebook pages
9. dropshipping
10. trading
11. airdrops
12. twitch
13. android apps, games development
14. graphic designs
🥨 my airdrops : t.me/AirDropsB...
✔️ My VLOGS Channel: / daysofdilshan
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
hosted by Dilshan Abeygunawardana

Пікірлер: 464
@sadaruwanthilina1961
@sadaruwanthilina1961 2 жыл бұрын
තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින් 💙
@hanixbro5882
@hanixbro5882 2 жыл бұрын
,
@hanixbro5882
@hanixbro5882 2 жыл бұрын
In
@ChannelEleven204
@ChannelEleven204 2 жыл бұрын
Ekanam Atha..
@mudithachamod8588
@mudithachamod8588 2 жыл бұрын
මල්ලි ඔයා කියන දේවල් පැහැදිලි නෑනෙ
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 2 жыл бұрын
මොලයක් තියන, ගොඩ යන්න බලන් ඉන්න කවුරුත් ඔයාට බනින්නේ නැහැ දිල්ෂාන් මල්ලි. මිනිස්සු වැටෙන්න ඕනේ උපරිම වැටිලා ඉන්න වෙලාවෙත් බලාපොරොත්තුවක පුංචි ආලෝකයක් හරි දෙන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා අපි දන්නවා. මේ වෙලාවේ ඒක ගොඩක් වටිනා දෙයක්. ඒ නිසා මේ දේවල් ඉදිරියටත් කර ගෙන යන්න. ගොඩක් ස්තුතියි. ජය!
@SahanWeerasinghe
@SahanWeerasinghe 2 жыл бұрын
ඉස්සර මම dilshanගෙ videos බලන්නෑ මොකද topic එකට වඩා වල්පල් කියවනව කියලා, පස්සෙ තේරුනා මේ කියවන වල්පල් වලින් topic එකට වඩා ගන්න දේ තියනව කියල. Good job keep it up 👍👍
@Sandeep_Chirantha
@Sandeep_Chirantha 2 жыл бұрын
Aniwarenma
@AMITH-hl3pz
@AMITH-hl3pz 2 жыл бұрын
මට මුලින්ම තේරුනා වල්පල් තමා වැදගත් වෙන්නෙ කියල🙂
@IslandcoupleSL
@IslandcoupleSL 2 жыл бұрын
සිරා කතාව
@twinbros.1651
@twinbros.1651 2 жыл бұрын
👍
@hasitha2010
@hasitha2010 2 жыл бұрын
සිරාවටම
@memevideocom_
@memevideocom_ 2 жыл бұрын
1. doing surveys - 6:04 2. cryptocurrency - 7:52 3. youtube /Adsense - 17:22 4. websites /Adsense - 29:03 5. Fiverr, freelancer, Upwork - 30:55 6. NFTs - 32:44 7. Facebook pages - 34:57 8. Dropshipping - 36:27 9. trading - 37:37 10. airdrops - 38:32 11. android apps, games development - 39:29 තව ගොඩක් ඒවා තියනවා 😑
@popconetime
@popconetime 2 жыл бұрын
❤️💪
@myHubLK
@myHubLK 2 жыл бұрын
much love bro !
@EpsKoreanClass
@EpsKoreanClass Жыл бұрын
Supiri❤️
@GunasenaMaharaba
@GunasenaMaharaba 2 ай бұрын
❤❤❤ thanks
@myHubLK
@myHubLK 2 жыл бұрын
🥨 my airdrops : t.me/AirDropsByDilshanAbey ✔ My VLOGS Channel: kzbin.info 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey 🎤 podcast එක : anchor.fm/dilshanabey ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com 🔥 FB : fb.com/dilshanabey
@chethanakalpa
@chethanakalpa 2 жыл бұрын
❤වෙන්න ඕන දෙයක්.. ඒ අතරේ මට හිතුනදේ ලියලා දාන්න හිතුනා. හම්බකරන්න දේ හරි විදියට රටේ මූල්‍ය පද්ධතියට එකතු නොකර පොඩි ලාබෙකට මාරු කරන එකෙන් වෙන අවාසිය අර ලාබෙට පට්ට වැඩී කියලා හුගක් අයට තේරෙන්නෙ නෑ. අපේ සල්ලි නං අපි වියදං කරාම මොකද කියන එක තමයි ගොඩක් අයගේ තර්කේ, ඒ උනාට සමහර වෙලාවට එයාලා ඒ ගාන හොයන්න මුලින් වියදං කරේ ලංකාවේ රුපියල් වෙන්න පුලුවං , ඒ නැතත් ඒ විදියට බහුතරයක් හිතන්න ගත්තොත් සමහර වෙලාවට ලංකාවට එන්න තීන අන්තිම සල්ලි ටික වෙන්න පුලුවං. JuST think. හරියට හම්බුකරා වගේම හරියට ලංකාවට ගෙනල්ලා..හරියට වියදං කරොත්.. කාටත් හොදයි කවුරුත් සතුටින්.
@dinushalakmal5628
@dinushalakmal5628 4 ай бұрын
තමන් research කරලා හොයගත්ත දැනුමෙන් හොරෙන් ගොඩ යන කට්ටිය අතරෙ නික්ම් කියලා දිලා අපිව ගොඩදන්න දගලනවට ඔයට ගොඩක් පින්
@shanakap077
@shanakap077 2 жыл бұрын
අපි ගැන හිතන එකම "youtuber" ❤️❤️❤️
@creedlkofficial
@creedlkofficial 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව වටින දේවල් අපිට කියල දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි! ඔබට....🙏
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
අයියෙ dropshipping ලංකාවෙ බහුතරයක්ම බොරු කාරයො ඉන්නෙ කෝස් කරනව කියලා.හැබැයි මොන තැනෙන් කලත් තමාගෙ අත්දැකීම් එක්කයි කැප වෙන තරමටයි ඇත්තටම සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ දේ දැනට මම සාර්ථකව කරන් යන හින්ද දන්නවා.කොහොම උනත් වීඩියෝ එක වටිනවා.දන්න නොදන්න දේවල් දැනගත්තා.vlog එකකුත් දෙන්න ඉක්මනට ආයෙ
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
@All in one ඒක ලොකු වගකීමක් බ්‍රෝ.පොඩි තැනක් ඇති වරදින්න.
@bawanthafernando5964
@bawanthafernando5964 2 жыл бұрын
❤❤❤
@ashennaveen7149
@ashennaveen7149 2 жыл бұрын
😁😁😁😁
@anjulasewmini6747
@anjulasewmini6747 2 жыл бұрын
ඇත්තටම ඔයා කිව්වා වගේ සක්විති රණසිංහ සර්ගෙ English Diploma එක ගොඩක් හොදයි.අත්දැකීමෙන් කියන්නේ. අවුරුද්දටම රු.5000. කැමති කෙනෙක් යන්න..
@darkmellowyt2129
@darkmellowyt2129 2 жыл бұрын
රට කොහොම හරි ගොඩ ගමු අයියේ ❤️❤️‍🔥
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
ගොඩක් වැදගත් වෙයි ඩිලා අයියා මෙ වීඩියො එක ❤✨️
@thusithasampath
@thusithasampath 2 жыл бұрын
20:45 "You Either Die a Hero, or You Live Long Enough To See Yourself Become the Villain" Two Face in The Dark Knight(2008) Movie
@akiladasanayaka1298
@akiladasanayaka1298 2 жыл бұрын
මං ආස චරිතයක් ඔයා.. Thanks කොල්ලො ගොඩ දාන්න ට්‍රයි කරන එකට❤
@gayankolitha6618
@gayankolitha6618 2 жыл бұрын
සුපිරි සහෝ ❤️👍
@ranidugayantha5382
@ranidugayantha5382 2 жыл бұрын
Thanx අයියේ මමත් lap ර්ක හදාගත්තම ඔක්කොම try කරලා බලනවා ❤️‍🔥
@methsara__pathiraja5897
@methsara__pathiraja5897 2 жыл бұрын
Vlog එක බල බල හිටියෙ 🙂❤️ much love 😘
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
ඔය කියපු කාලේ ETH BUY කර නම් 🙂🙂💔
@1club931
@1club931 2 жыл бұрын
Rich life 😅👌🚀
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
@@1club931 කමක් නැ 🙂💔
@yasiru9232
@yasiru9232 2 жыл бұрын
Den buy karath problem ekak ne btc price ekata yai 😏
@savidu_rashmika
@savidu_rashmika 2 жыл бұрын
වැඩක් නෑ ගත්තත් උපරිම ඩොලර් 20 වෙනකොට විකුනනවා
@dulajkamalgoda5560
@dulajkamalgoda5560 2 жыл бұрын
ඔයාගෙ අන්තිම පොඩ් එක අහලා ඊයෙ ග්‍රෲප් එකක් හදලා කට්ටිය එකතු කරන් පුළුවන් දේවල් ඔක්කොම ටික කියලා දෙනවා තව යාලුවො සෙට් එකක් එක්ක එකතු වෙලා මම දකින විදිහට පාරට බැහැලා කෑගහගෙන ඉදලම වැඩක් නෑ පුළුවන් විදිහට මේ වගේ දේවල් වලින් ඩොලර් අරන් එන්න ඕනි thank you again for this video 🤘❤️
@amindunishan2976
@amindunishan2976 2 жыл бұрын
👍👍👍👍👍
@jhonydepp2686
@jhonydepp2686 2 жыл бұрын
අපිටත් එකතු වෙන්න පුලුවන්ද
@kavishkadananjaya3128
@kavishkadananjaya3128 2 жыл бұрын
සක්විති සර්ගේ clz එකේ මම ඉන්නවා තමත් එයා කරනවා අද clz එකක් පටන් ගන්නවා. 5000යි මාසේටම හැබැයි. අද ඉදන් වැඩි කරන කාතාවක් කිව්වා. 🤔 (මේ කාලේ නිසා) ඔනේ කට්ටිය join වෙන්න.
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 2 жыл бұрын
Kohomada join wenne
@kavishkadananjaya3128
@kavishkadananjaya3128 2 жыл бұрын
සර්ගේ youtube එකෙව් පාඩම් කරනවා හැමදාම live එකෙන් join වෙන්න පුලුවන්
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 2 жыл бұрын
Thank you so much
@madujith6040
@madujith6040 2 жыл бұрын
Thanks for your Inspiration Dilshan Ayye !❤️🔥
@asankadesilva8183
@asankadesilva8183 2 жыл бұрын
🙏👌👌👌ස්තුති ඔබට... අර කිව්ව Dialog එක තියන්නේ Troy movie එකේ...
@Chanaboy_1
@Chanaboy_1 2 жыл бұрын
වටිනව 👑❤️🗣️
@rasikasandaruwan822
@rasikasandaruwan822 2 жыл бұрын
වීඩියෝ එක පට්ට. ඔලුවේ කැක්කුම හැදිලා තියෙන්නේ ඔයා වතුර අඩුවෙන් බොන්නේ ඒකයි සීන් එක.
@express6468
@express6468 2 жыл бұрын
Crypto වල සල්ලි හම්බ කරන්න බෑ කියලා එකක් නෑ. අවබෝදයක් නැති අය තමා එහෙම කියන්නේ. Technical analysis හොඳට දන්නවා නම් crypto වලින් ගොඩ යන්න පුලුවන්. ඒ වගේම නොදැන කරලා කෙලවගන්නත් පුලුවන්. DCA කරනවා නම් crypto සාර්තකයි ගොඩක්. ඒවගේම ripple, ADA හැමදාම හඳටම යන්නේ නෑ. Bitcoin එක්ක තමා මේ හැම කොයින් එකක්ම move වෙන්නේ. Altcoin season එකක් ඉවර උනාම කොහොමත් ආයේ ඩම්ප් වෙනවා තමා. ඒක සාමන්‍ය දෙයක්. Bull market එකක් එක්කම bear market එකකුත් තියනවා. ඒක අවබෝද කරගෙන trade කරන්න ඕනේ. අනිත් එක තමා market manupilation වලට අහු නොවී ඉන්න අපි දැනගන්න ඕනේ.
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
TA හැමවෙලේම හරියන්නෙ නෑ කියලා කියන්නෙ. බෑ කියලම නෙවේ.
@AlwaysOOOps
@AlwaysOOOps 2 жыл бұрын
eka sira habai samaharu economics, ,blockchain technology, investment, future AI 10:23 , investment stretagy ,how global business work, wage foundation path ek daganne nathuwa oya cryptoma allan walalena unui, course karayoi thamai epa wenne.😅 anika Technical Analysis karana eka thiranaya wenneth mama oya udin kiyapuwa ekkai (Thawath boho de thibe). dilshan bro kiyapu eketh waradi na mokada youtube video balan rallata , V akuru W akuru , iri kaali gahuwata wadak na🙃(eka nikan theory danne nathuwa ganan hadanawa wage kata padamen) 👆
@slaccounting-kalumwaduge5626
@slaccounting-kalumwaduge5626 2 жыл бұрын
ප්‍රශ්නෙ රුපියල් දීලා $ ගන්න එක.. usdt කරත් රුපියල් බාල්දූ වීමක් වෙනවා. ඒකයි අදහස් කරන්නෙ 😊
@express6468
@express6468 2 жыл бұрын
@@slaccounting-kalumwaduge5626 ඒක හරි.. ඒත් හොඳට ඔලුවෙන් හිතුවොත් තේරෙන එකක් තියනවා. ඒ තමා අපි දැන් usdt buy කරන්නේ p2p හරහා. එතකොට අපි රුපියල් ගෙවන්නේ ලංකාවේ කෙනෙක්ටම තමා. Buy කරත් sell කරත් වෙන්නේ ඒකයි. අපේ usdt තියෙන්නේ අපේ account එකේ උනත් ඇත්තටම තියෙන්නේ binance exchange එකේ wallat වල. ඇත්තටම කිව්වොත් අපි කොච්චර ඩොලර් හෙව්වත් crypto වලින් ඒ එකක් වත් විදේශ විනිමය විදියට රට ඇතුලට එන්නේ නෑ. මොකද නිත්‍යානු කූලව බැංකුවක් හරහා එන්නේ නැති නිසා.. එකම රෝල තමා p2p හරහා වෙන්නේ. රුපියල්ම තමා කැරකෙන්නේ රට ඇතුලේ ඔච්චරයි. 2018 ට කලින් නම් බැංකු හරහා ආවා රට ඇතුලට ඩොලර්. එතකොට නම් රුපියල් එලියට ගියා.
@SahanWeerasinghe
@SahanWeerasinghe 2 жыл бұрын
Manipulation තමයි වැඩිපුරම තියෙන්නෙ, ඒක luck එකත් එක්ක තමයි යන්නේ, ඒවගේ සෙට් උනාම full scenario එකම fail කියල හිතන එක තමයි අපේ සිරිත. ඒකයි ඒ
@chamathdilanka9058
@chamathdilanka9058 2 жыл бұрын
මේ vedio එක පට්ට වටිනව ඩිලා අයියේ 😍
@kithsarachanuka1769
@kithsarachanuka1769 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
@dumindabandara9548
@dumindabandara9548 2 жыл бұрын
මරේ මරු මේවගේ වීඩියෝස් දිලා ආදරෙයි බොක්ක
@PoornaDineth
@PoornaDineth 2 жыл бұрын
Big fan Aiya ♥️
@Kidsplace09
@Kidsplace09 2 жыл бұрын
වටිනවා ❤️
@surangasampath4421
@surangasampath4421 Жыл бұрын
අයිය ඔයා ඔයාගෙ විදිහට හැමදේම උපරිමයෙන් කියල දෙන්න උත්සහකරනව...පුලුවන්නන් යූටියුබ් ශෝට් ෆ්‍රීස් වෙන්නෙ ඇයි කියල වීඩියෝවක් කරන්න පුලුවන්ද....ඒ ගැන සිංහල එක වීඩියෝවක්වත් මට හොයාගන්න බැරිවුනා...මං හිතනව ඒක අලුත් යූටියුබස්ලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල❤️
@Tharuplays
@Tharuplays 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 💙
@cybersika
@cybersika 2 жыл бұрын
In the time we need❤️Thank u Dila as always🔥
@dithiradewdisa7537
@dithiradewdisa7537 2 жыл бұрын
පාරවල් වහගෙන ගොන් ආතල් දෙන ගොන්නු නිසා අරගලය කරන අනිත් අයගේ නමත් කැත වෙනවා
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
දවස් 2කක් ඇතුලත ETH $100ක අරගෙන $6 profit ගත්තා.
@kennyD98
@kennyD98 2 жыл бұрын
Great work aiye ❤️
@BeautyDecos888
@BeautyDecos888 2 жыл бұрын
Superb❤💪great work...👀
@djmigara9666
@djmigara9666 2 жыл бұрын
Thanks for advices us bro.... well done. Much love
@madhurabandara3360
@madhurabandara3360 2 жыл бұрын
බලනව අයියේ ❤❤❤
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
නියමයි අයියෙ 🤗💪💓
@sandaruwanpriyadarshana3553
@sandaruwanpriyadarshana3553 2 жыл бұрын
සුපිරි අයිය...ජය වේව...
@ceylonmeme
@ceylonmeme 2 жыл бұрын
ඩිලා අයියා ඔයාගේ යාලුවෙක් හිටියා නේද ජොබ් එකෙන් අයින් වෙලා full time CSE එකේ trade කරන. ඔයා vlog එකක පෙන්නුවේ .. එයාගේ දැන් තත්වේ මොකද දැන් cse එකේ situation එකත් එක්ක. අනිවා උත්තරයක් ඕන මේකට
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
සුපිරි ඩිලා ❤️💯
@trend.lk21
@trend.lk21 2 жыл бұрын
වටිනව❤
@Kaveen267
@Kaveen267 2 жыл бұрын
දානවා කිව්ව link දාලා නෑනේ🙄🙄
@thilinajayan1612
@thilinajayan1612 2 жыл бұрын
Mama තමයි මුලින්ම බැලුවේ
@A.LPH.A
@A.LPH.A 2 жыл бұрын
💙📍💜අැත්තටම සුපිරිම පොරක් දිල්ෂාන් අයියා කියන්නෙ.🤑දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක බැලුව😂🍟👌ජය වේවා‼️
@darkmellowyt2129
@darkmellowyt2129 2 жыл бұрын
අවුරුදු 18 කොල්ලෙක් ට උනත් කරන්න පුලුවන් නේ
@TrendyYTSL
@TrendyYTSL 2 жыл бұрын
බොහොම ස්තුති
@colombo7chanal186
@colombo7chanal186 2 жыл бұрын
දන්න දන්න එඋන් අපේ කොල්ලෝ කෙල්ලොන්ට කියලා දීපල්ලා ඩොලර් ගේන හැටි..නැත්නම් තව උපරිම මාස දෙකෙන් අපි ඔක්කොම කපෝති
@clusternd
@clusternd 2 жыл бұрын
Dilshan is a Genius.
@MyChannel-ve8is
@MyChannel-ve8is 2 жыл бұрын
FB page වලට ad දාන එක ගැන වැඩිපුර කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.... 🙏
@a.g.ranviduanupa4254
@a.g.ranviduanupa4254 2 жыл бұрын
Thank you brother 😊💞
@punnakkukitiya
@punnakkukitiya 2 жыл бұрын
adarei kollo
@ffmrsuddayt2802
@ffmrsuddayt2802 2 жыл бұрын
සුපිරි අයියේ
@diamondwastaken7924
@diamondwastaken7924 2 жыл бұрын
අලුතෙන් youtube channel එක පටන් ගත්තා . Goal එකෙන් 10% complete . ඒ දුන්නු ගේමම ඉස්සරහටත් කැපකරල දෙන්න ඕනි
@wicky_putha
@wicky_putha 2 жыл бұрын
Elam
@wicky_putha
@wicky_putha 2 жыл бұрын
Minecraft neda
@malindusandeepa7168
@malindusandeepa7168 2 жыл бұрын
ඇත්තටම Dollar එකේ වටිනාකම වැඩි වුනා කියල ලොකු ලාභයක් නෑ.මොකද කියනවනම් වියදමත් ඊට සාපේක්ෂව වැඩි වෙනවා.හරියට නිකන් ඩොලර් එක වැඩි වෙන කොට ලංකාවේ බඩු මිල වැඩි වෙනවා වගේ තමයි.
@iTs_mE_pANcHi
@iTs_mE_pANcHi 2 жыл бұрын
රුපියල් වලින් වියදම් කරලා ඩොලර් වලින් හම්බ කරන එක ගොඩක් ලාබයි
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
ඔව් හරියටම හරි, dollar එකේ වටිනාකම වැඩි උන එකෙන් ලොකු වාසියක් නෑ. හැබැයි රුපියල් වලින් සල්ලි හොයපු එකෙක් ඒ වගේ 3 ගුණයක් රුපියල් හොයන්න ඕනේ කලින් කරපු දේවල් කරන්න.
@Mahesh_Ranathunga
@Mahesh_Ranathunga 2 жыл бұрын
Godak watina video ekak. Thanks dilshan aiye❤
@sahanlahiru2268
@sahanlahiru2268 2 жыл бұрын
thank you dishan brother..
@Lara
@Lara 2 жыл бұрын
@DjnuwanDias
@DjnuwanDias 2 жыл бұрын
crypto ගැන හරියට idea එකක් නෑ වගේ.. ඔයා කරන දේ විතරක් හරී කියල හිතන්න එපා 😁
@STRANGE.CREATION
@STRANGE.CREATION 2 жыл бұрын
කාලිගෙ intaviw eken me channel eka set une.සුපිරි අදහස් ටිකක්
@pansilujaynath3599
@pansilujaynath3599 2 жыл бұрын
7:51 trade
@sameerabalawardana
@sameerabalawardana 2 жыл бұрын
fiverr A TO Z. 2022 වල සුපිරියටම කියලා දෙන channel ekak මොකක්ද තියෙන්නේ Thanks for the video bro
@lahirudarshana.007
@lahirudarshana.007 2 жыл бұрын
Thank you brother👌👌
@memevideocom_
@memevideocom_ 2 жыл бұрын
Thanks video ekata 👑
@bashithaindula2330
@bashithaindula2330 2 жыл бұрын
Much love dilshan aiyye
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 2 жыл бұрын
ඔයා කන්නේ වෙලාවට නමෙයි නේද ? කාපු වෙලා වේ ඉදං උගුරට එනවා නේද ? පපුවේ යටින් කැක්කුමක් එනවාද ? ගෑස්ටික් වෙන්න ඕනෙ ? හිස රුදාවට කොට්ටේ මාරු කරලා හරියන්නෑ ලෙඩේට බෙහෙත් ගන්න . ඕක වැඩි උනොත් කාපු ගමං බඩ යන්න පටං ගන්නවා එහෙම උනොත් වැඩේ අමාරුයි හරිද ???!!!!! බෙහෙත් ගන්න බුදුසරණයි .
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 2 жыл бұрын
අනිත් අයට කීයක් හරි හොයා ගන්න උදව් කරන ඔයාලා වගේ මිනිස්සු වැඩි කාලයක් ජීවිත වෙන්න ඕනේ.. හාට් රිඇක්ට් දැම්මට කමක්නැහැ. සර්වාංග රෝග වලට හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න. ඕවා රෝග ලක්ෂන මිසක් රෝග නොමෙයි.. දන්න නිසා කියන්නේ..
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great Work
@nimekapahan2708
@nimekapahan2708 2 жыл бұрын
ජයවේවා අයියේ
@_C.H.O.D.Y.A_
@_C.H.O.D.Y.A_ 2 жыл бұрын
Good job brother 😊👍
@abilashdiwyanjana2040
@abilashdiwyanjana2040 2 жыл бұрын
Supiri mekan watinawa
@TechStackIn
@TechStackIn 2 жыл бұрын
So inspired brother.... please post similar videos
@chamikaeshan8101
@chamikaeshan8101 2 жыл бұрын
get well soon bro. hamadama ohoma note ekak hadan enna points widihata.
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤️
@VVI_SL
@VVI_SL 2 жыл бұрын
Patta watinawa video eka 🔥❣️❣️❣️👍👍
@digitalsolutionsfree5102
@digitalsolutionsfree5102 2 жыл бұрын
Supiri wadakaarayek. Hithena widihata Real Genuine porak! Me wage ayai economic policy hadaddi involve karaganna one..
@Blackeyexv
@Blackeyexv 2 жыл бұрын
මේ යන විදියට ලංකාවට ඉන්ටර්නෙට් බිල ගෙවගන්න බැරි වෙයිද? ඩොලර් රේට් උඩ ගිය හන්දා අනිවරයෙන්ම ඉනටර්නෙට් චාර්ජර්සුත් වැඩි වෙයි නොසිතු ගනනකින් නේද
@AraliyaExpress
@AraliyaExpress 2 жыл бұрын
මටනම් ඔයා Legend කෙනෙක්.
@amalshatazindu3162
@amalshatazindu3162 2 жыл бұрын
Dilshan ayye tnx 😔
@widanageperera8826
@widanageperera8826 2 жыл бұрын
මට ලොකු computer දැනුමක් නැ නමුත් යමක් කියලා දුන්නේ ත් කරන්න පුළුවන් දැනට ලංකාවේ නෑ පිට රට ඉන්නේ ඩොලර් වලින් වැටුප් ලබන්නේ එ නිසා මම කැමතියි මෙ වගේ online දේවල් කරන්න තව ඩොලර් ටිකක් හොයන් ලංකාවට . මුල ඉදන් කියලා දෙන්න පුළුවන් ද
@dompelkmoviereview
@dompelkmoviereview 2 жыл бұрын
පට්ටම චරිතයක්❤️❤️❤️
@tharakawishwadissanayaka8423
@tharakawishwadissanayaka8423 2 жыл бұрын
Oy hrii dilshan aiyee dropshiping wlaa mta mul kale sahenna order awaa dn naa kalekadii eka nathi wenwaaa. Eka set naa aiyee 🥺❤️
@udarakeshan30
@udarakeshan30 2 жыл бұрын
Useful content 👌 GG🖤
@digitalsolutionsfree5102
@digitalsolutionsfree5102 2 жыл бұрын
Ratata Dollars genallath minissungen banum ahapu charithayak. Thawamath me rata goda daanna maara try ekak denawa. I appreciate your patience bro! Keep it up!
@PasanJayathilaka
@PasanJayathilaka 2 жыл бұрын
This is really good machan! keep it up! can you do indetail video of each by creating videos for each segement. how to start! step by step so our fellow sri lankans will follow the same!
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
අයියා හිතන විදිහට හොඳම ක්‍රමය මොකක්ද ඔන්ලයින් ගේමක් ගහනවනම්..?
@kavindudananjaya7378
@kavindudananjaya7378 2 жыл бұрын
සල්ලි දාල ගන්න ඕන නැ ඉතිම් ඒකට තමා Airdrops, bounty කරන්නෙ 😏
@theGODz768
@theGODz768 2 жыл бұрын
ඔව් අයියෙ ඔයාගෙ ෆීල්ඩ් එක තමයි මමත් කරන්නෙ we have to work as one. Let's do it 🙂❤
@1club931
@1club931 2 жыл бұрын
ඩ්‍රොප්ශිපින්ද යාලු
@theGODz768
@theGODz768 2 жыл бұрын
@@1club931 නැ යාලු ඩිජිටල් ආට්ස් එනෙෆ්ටී ආට්ස් 😋❤😎
@1club931
@1club931 2 жыл бұрын
@@theGODz768 nft ද
@theGODz768
@theGODz768 2 жыл бұрын
@@1club931 ඕ යාලු
@JK-fq7wb
@JK-fq7wb 2 жыл бұрын
Sell wenwd mchn
@thilatech6105
@thilatech6105 2 жыл бұрын
වටිනෝ🔥
@deathstreamers1272
@deathstreamers1272 2 жыл бұрын
adarei aiya
@ruwansmadusanka7832
@ruwansmadusanka7832 2 жыл бұрын
thanks brother hoyana gaman hitiye
@anuruddhakids
@anuruddhakids 8 ай бұрын
හදිස්සියේ මතක් උනා ඔයාව දිල්ෂාන් අයියේ...
@dilhanmahesh2245
@dilhanmahesh2245 2 жыл бұрын
ada mulinma beluwee ..niyamai 💙💙
@pradeepgunawardhana7303
@pradeepgunawardhana7303 2 жыл бұрын
Thaamath ayyage video balanw....Never get enough...❤❤
@bcreations8098
@bcreations8098 2 жыл бұрын
thanks aiya super🥰godak dewal eganagaththa🥰🥰🤩
@milhanahamed
@milhanahamed 2 жыл бұрын
supiri ayyah full baluva gamak gahaganna puluvan tnx lot 😍
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 2 жыл бұрын
මගෙන් යාලුවෙක් crpto වලට දාන්න ලක්ෂ 30 ඉල්ලනවා. එයා කියනවා මට මාසෙට ලක්ෂ 3 දෙන්නම්ලු. එහෙම දෙන්න පුලුවන්ද? මටනම් sure නෑ අනික මම දෙන්නේ නැතුව මම ඒ ගැන කතා කරෙත් නෑ එයා එක්ක. 😂😂
@sandundilshan1789
@sandundilshan1789 2 жыл бұрын
සුපිරි සහෝ
Fiverr Sinhala | How to make money on Fiverr - tecHCD
21:42
Simplebooks
Рет қаралды 358 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,1 МЛН
How to make Doller millions from NFT ? | Malinda Alahakoon @TechTrackShow
53:30
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 24 М.
Fiverr වලින් ගොඩ යන එක  ලේසිද?
3:29
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН