OnmaxDT පිරමීඩයක් නෙවෙයි මහබැංකුව අපිව තහනම් කරේ හරියට හොයලා බලන්නේ නැතුව.

  Рет қаралды 221,240

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 3 300
@dimuthuhome
@dimuthuhome Жыл бұрын
thank you මුන්ගේ මුනවල් පෙන්නුවට වංචාවට ලක් උන උන් හොයන් ගිහිල්ලා දෙයි වැඩේ
@ruwansameera7783
@ruwansameera7783 6 ай бұрын
මුං ලෝකෙ කාලා වතුර බීපු පට්ට හොරු දෙන්නෙක්
@sanjayaparakramanarangoda3288
@sanjayaparakramanarangoda3288 Жыл бұрын
Thanks Chamuditha Hari de වෙනුවෙන් peniinna ගොඩ minussu meken kala beela innnawa. Meka network marketing system ekak tiyenawa kemathi කෙනෙකුට witharak practice කරන්න පුළුවන්
@indikaajith8240
@indikaajith8240 Жыл бұрын
මිනිස්සු කොච්චර කිව්වත් මේවට අහුවෙනවා.මේවා පිරමිඩ කේස් තමයි .පව් මිනිස්සු .
@indikapathirage
@indikapathirage Жыл бұрын
විනාඩි එකකට සැරයක් මුන් දෙන්නා මුන් දෙන්න කියන ඒවම බොරු කියල පිලිගන්නවා....මෝඩ හරක් මුන්ට කඩේ යනවා
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@isururanaweera3673
@isururanaweera3673 Жыл бұрын
ambo sira kathawa
@udarawimalasena9722
@udarawimalasena9722 Жыл бұрын
මගේ binance withdrawal කරලා මාසයකට වඩා වැඩියි තාම usdt binance එකට ගිහින් නැහැ.on maxdt account එකේ usdt පෙන්නුවාට binance එකට මාරුකර ගන්න බැ.එක තමා ඇත්ත.
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
අපිටත් එහෙමයි මචන්.. මම දමලා මාස 3 කට කිට්ටුයි .. හොරහැත්ත
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
​@@roshansujeewa398dan eeka iwarai eeka thamai aththa
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
30:20 මෙතනදි තමයි චමුදිත සර් හරියටම කටින් අල්ලගත්තේ 😂කවුරු මොනවා කිව්වත් සුපිරි මොලයක් තීන්නේ😎
@birthdaygift-rj8ft
@birthdaygift-rj8ft Жыл бұрын
Best life එකේදී පාරිභෝගිකයන් onmaxdt එකේදී ආයෝජකයන් 😂😂😂
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
කොලපාට එකක් ඇඳන් ඉන්න එකා නම් අය අමු ගවය ඈ😂
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
@sankasandaruwan2143
@sankasandaruwan2143 Жыл бұрын
සිරාවටම කෑ ගහනව විතරයි 😂😂😂
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
හරියට උත්තර දෙන්නවත් දන්නෙ නෑ.
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Uuu wewlanawa😂
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
@nilankaprasad atta😂
@_PASINDU
@_PASINDU Жыл бұрын
අර කොළපාට ඇදන් ඉන්න එකාට නම් කන පොඩි වෙන්ට ගහන්ටමයි හිතෙන්නේ 😂
@zhenzhen999
@zhenzhen999 Жыл бұрын
Siwtm
@srstofficial7520
@srstofficial7520 Жыл бұрын
😅😅
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
😂😂
@SamannAsheee
@SamannAsheee Жыл бұрын
Muth ethulata giya neda ada
@MadhawaPrasad
@MadhawaPrasad 9 ай бұрын
😂😂😅
@punisher5982
@punisher5982 Жыл бұрын
මමත් පිලි ගන්නවා මනුස්සයෝ හොදින් ජිවත් උනා කලා බිලා👍👍👍
@malkaadikaram9005
@malkaadikaram9005 Жыл бұрын
මුං පිලිගන්නව මේක පිරමිඩ් කියල අනිත් ඒව වගේම කියල . එකෙක් බෙස්ට්ලයිෆ් එකේ😁
@kuruppuarachchi
@kuruppuarachchi 10 ай бұрын
සල්ලි හම්බෙනවද දැන්
@sjgadvdbdvgvvv
@sjgadvdbdvgvvv Жыл бұрын
පාරාවෝ ටිකගෙ කමෙන්ට් ටික දැකල ගාමිනී ආවා. මම කදුලු
@icinematic6085
@icinematic6085 Жыл бұрын
කතාවෙන්ම තේරෙනවා ලෝක හොරු දෙන්නෙක් කියලා.අන්තිමට වෙන්නේ බයිනෑන්ස් එකත් නැති වෙන එකයි.
@evonzsaduna
@evonzsaduna Жыл бұрын
ඒක කවදාවත් නොවෙන දෙයක් බ්‍රෝ,ගොබ්බයො දෙන්නෙක් නිසා ලෝකෙම පිලිගත් දෙයක් නැතිවෙන්නෙ නෑ
@RageStefn
@RageStefn Жыл бұрын
binance nethi wenne mokatada 🤣🤣🤣
@sanuyoutube69
@sanuyoutube69 Жыл бұрын
ema nati venne na
@Deshan1
@Deshan1 Жыл бұрын
Binance එකට මේ මගුල දැනෙන්නෙවත් නැ බන් 🤐😾
@චාමර_000
@චාමර_000 Жыл бұрын
@@evonzsaduna u kiyanne ehema ekak newe mehema scam weddi dollar ratin pita yana hinda government eken lankawe ayata binance ekata access nethi kranna puluwan kiyala
@sureshlakmal2151
@sureshlakmal2151 Жыл бұрын
මේ අයගේ කතාවෙන් තේරේනවා ආයේත් මිනිස්සු ආයෝජනය නොකරොත් ආයේත් සල්ලි හම්බවෙන්නේ නැහැ කියලා
@malkaadikaram9005
@malkaadikaram9005 Жыл бұрын
ඕක තේරුම් ගන්න තරම් මොලයක් නෑ මේකට හොද කියන උන්ට
@Shoobiyo
@Shoobiyo Жыл бұрын
අනික ඉතින් ඕක ඔච්චර සාර්ථකයි නම් ඕකට මුලින්ම ආයෝජනය කරන්නෙ ධම්මික පෙරේරනෙ 🙂
@sajithfernando3265
@sajithfernando3265 Жыл бұрын
ඔව් එහෙම වෙනවා මේක pyramid එකක්. Invest කරන්නත් ඕනේ accounts unblock කරන්නත් ඕනේ
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@nihalrupasingha6764
@nihalrupasingha6764 Жыл бұрын
අනිවාර්යයෙන්ම , පැහැදිලිවම!.
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
අදත් ඔන්මැක්ස් ඩ්ට් වලට කොමිෂන් ගෙව්වානම් ආයොජකයන්ට අලාභයක් වෙලා නැහැ නේද,,??කම්පැනි එකේ ඉහල ආයෝජකයන් 6 දෙනෙකුගෙ බැංකු තැන්පතු පමණයි මහ බැංකුව හොල්ඩ් කරලා තිබෙන්නේ,,,මමත් රුපියල් ලක්ෂ හතරක් අයෝජනය කරලා තිබෙනවා මාස හතරක් වෙනවා නමුත් තවමත් කිසිම කොම්සන් මුදලක් හෝ ආයෝජණය කරපු මුදලවත් ලැබුණේ නැහැ,,,
@teleporter_g
@teleporter_g Ай бұрын
22:23 Binance එකෙන් USDT P2P ක්‍රමයට මිලදී ගන්නකොට ලංකාවෙ එකෙක්ගෙන් USDT ගත්තට උට නිකන් USDT පහළ වෙන්නෙ නෑනෙ wallet එකට.ඒ කියන්නෙ අනිවාර්‍යෙන්ම මේක හරහා රටින් එළියට මුදල් යනවා කියන එක.
@chamindaniroshan5019
@chamindaniroshan5019 Жыл бұрын
මම mtfe කරන්නෙ.. ඒත් on max ආයතනය සුපිරි... මොකද මම පෞද්ගලිකව දන්න ගොඩාක් අය මේකෙන් කාලා බීලා සතුටින් හිටියා.. එයාලා අසරන කරන්න එපා පවු.. මේ ආයතනය පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🙏
@LKeYe-z9x
@LKeYe-z9x Жыл бұрын
ඊලගට ඔයාලට ටිකට් එක ඇදෙයි බාගෙට ඇදිලා තියෙන්නේ බලාන ඉන්න ඕකත් ඔය වගේ තමා
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
MTFE Canada company එකක් ලු නේද..පුලුවන්නං පෙන්නපං එක කැනඩා සුද්දෙක් MTFE ගැන කරපු වීඩියෝ එකක් මුන් ඔක්කොම පල් හොරු...🧐🤨
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Ilagata MTFE eka gana baluwa nm hari @chamuditha 😅
@NeuraStellar
@NeuraStellar Жыл бұрын
මේ තට්ටයයි අනිකයි මෝඩයෙක් කියල පෙන්වා මුන් කතා කරන වචන වලින්ම - Network company? Network! network! WTF oi!
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
කොල පාට ඇදන් ඉන්න එකා ටිකක් පයර් වෙනවා ආයිත් බලන් ඉන්නවා ආයිත් ටිකක් පයර් වෙනවා අනේ මන්දා පොරට මක් වෙලාද ⚠️️✋
@thanujadarshani8616
@thanujadarshani8616 Жыл бұрын
Great work mr.Chamuditha.ahinsaka minissunge salli berala denna.
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
අපි ලංකාව සංවර්ධනය වන රටක් කියල ලිවුවට අපේ දරුවන්ට නම් ලියන්න වෙන්නෙ මේක ජීවිතේට සංවර්ධනය වන රටක් නම් නොවෙයි කියලයි 😂
@indikaakmeemana7487
@indikaakmeemana7487 Жыл бұрын
සුපිරි කතාව
@ashenjayasooriya
@ashenjayasooriya Жыл бұрын
ඒක ඇත්ත. මේ වගෙ ගොන් රජයක් ඉන්න රටක් හැමදාම එකතැන පල් වෙනවා...!!! 💯💯💯💯💯💯💯
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@ridmaentertainment
@ridmaentertainment Жыл бұрын
හොඳම කමෙන්ට් එක....
@tharushaishan9198
@tharushaishan9198 Жыл бұрын
තාමත් මේවට හා කියන උන් දැක්කම තේරෙනවා මේ රටේ අනාගතය ගැන
@AshaHansani-xb7vt
@AshaHansani-xb7vt Жыл бұрын
මාස 5ක් වෙනවා මාත් මේකට මුදල් තැන්පත් කරලා ලයිට් බිල වතුර බිල් ගෙවලා බයික් එකට තෙල් ගහලා..ගෙදරට මාසෙකට කන්න බඩු ටික ගත්තහම පඩිය මදි වෙලා තව ණයත් වුනා ඒත් මේකට එකතු වුනාට පස්සේ කාටත් ණය නැතුව ගෙදර මිනිසුන්ගෙත් දුක සැප බලලා ගොඩක් සතුටින් හිටියා හැබැයි මේ එකෙක් ඉහල යනවාට අකමැති කාලකන්නි මිනිස්සු නිසා ඒ සතුට නැති වුනා හැබැයි ටික දවසකට මං හිතෙනවා onmax එකෙන් මිනිස්සුන්ට අවංකව සේවය කලා කවදාවත් කොහෙවත් යන මිනිස්සු නිසා මේ ආයතනය වැහෙන්න එපා..මේ ආයතනය ලංකාවේ හොදම ආයතනය වේවා! බලාපොරොත්තු පොද බැදගෙන ඉන්න අහිංසක තරැණ හීන සෑබෑ වේවා!
@heshanrajapaksha8490
@heshanrajapaksha8490 Жыл бұрын
ඔය කියන්නෙ කොම්පැනිස් වැහිල නෑ කියල 😢 තවම ප්‍රොෆිට් දෙනව කියන්නෙ. 😮
@kuruppuarachchi
@kuruppuarachchi 9 ай бұрын
දැන් මොකද සල්ලි හම්බුනාද බං 😂
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 25 күн бұрын
Mun wage gon huththala... munge hithe mun companyakata salli ayojanaya korala kiyala... thamath minissu ahuwenawa thamath.. mun minissunan wenna bha
@shanukajayathilake5995
@shanukajayathilake5995 Жыл бұрын
අනේ මෙටලා දෙන්නට අර IMF එකෙන් ලැබුනු සල්ලි ටික මෙයාලට දීලා සල්ලි ටික invest කරගන්න රනිල් ❤😂
@නයනජිත්ලියනආරච්චි
@නයනජිත්ලියනආරච්චි Жыл бұрын
චමුදිත අයියේ මගේ දුව පොඩ් කාලේ ඉදන් ආස ශේක් ෆිල්ම් එක ඒකේ බුරුවා කතා කරන්නේ කොහොමද කියලා ආහනවා ගොඩක් කල් ඉදන් මේ විඩියෝ එකේ මුන් දෙන්නවා පෙන්නුවා 😊 සත්තකින්ම මුං දෙන්නා බුරුවෝ දෙන්නෙක්
@trytopro1373
@trytopro1373 Жыл бұрын
😂😂😂
@isuruudara2526
@isuruudara2526 Жыл бұрын
adoo 😂
@sachinthadevinda7124
@sachinthadevinda7124 Жыл бұрын
Jaya wewa ONMAX Dt❤
@UpaliAshoka-px6zx
@UpaliAshoka-px6zx Жыл бұрын
Chamuditha onmax dt gena niwaradi thorathuru helikalata sthuthi
@Sdk-b9m
@Sdk-b9m Жыл бұрын
නිකන් ඉදලා දියුණු වෙන්න බෑ බොලවු මහන්සි වෙලා කට්ටක් කාලා වැඩකරපල්ලා,නිකන් ඉදලා හරිය කන්න ගියාම,හොරුන්ට අහුවෙලා ඔහොම වෙනවා😢
@dmsm111
@dmsm111 Жыл бұрын
මුන්ව එල්ලල මරන්න ඕනි .ඇයි මුන්ගෙ බොරු අහන්නෙ . 😂
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
Aniwaa
@ThamaraKodithuwakku
@ThamaraKodithuwakku Жыл бұрын
Chamuditha mahaththayata jaya veva 🎉💪 Api jivithe satutin Gatha kale onmax ayathanaya nisa Onmax ayathanayata jaya veva 🙏🎉
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Ane paw😂
@chemarun9941
@chemarun9941 Жыл бұрын
It's 100% correct Decision made by Sri Lanka central bank. OnMaxdt should prohibited!
@rohanranathunga6360
@rohanranathunga6360 Жыл бұрын
මේක කරපු පිට රට අයත් දන්නවා ලන්කාවෙ අයත් දන්නවා මේකෙන් තමන්ට වෙන වාසිය ගැන...අන්තිම ටික තමෛ හොඳම ටික.."😊ආන්ඩුවට කලින් මිනිස්සු හරි system එකකට ඉස්සර උනා.එකතු උනා.'"
@piyushabandara
@piyushabandara Жыл бұрын
තොපි වගේ ගොන් මෝඩයෝ 😂😂
@niroshasanjeewanikumaritennako
@niroshasanjeewanikumaritennako Жыл бұрын
මේක කරපු එක විදේශිකයෙක් පෙන්නන්නකෝ ඉස්සෙල්ලා , අඩුම තරමේ official website එකවත් genuine නැහැනේ මෙයාලගේ
@dhanukanuhas624
@dhanukanuhas624 Жыл бұрын
මේක කරපු විදේශිකයෙක් නැ උබ දන්න් ප## නැ බන්😂
@lasanthakumarasinghe8601
@lasanthakumarasinghe8601 Жыл бұрын
ජය වේවා onmaxdt අපි මේක නවත්තන්නෙ නෑ
@slffhero2951
@slffhero2951 Жыл бұрын
😂😂
@udithanawulla9205
@udithanawulla9205 Жыл бұрын
Chamuditha, If you can please invite these two investors for an another interview with a representative from Central bank of Sri Lanka and company registry. Then the discussion will be more interesting and the program will definitely be "Truth with Chamudita" as you have two government representatives to back up any allegations.
@RukshanGunathilake14
@RukshanGunathilake14 Жыл бұрын
Hatts off
@tharakapeiris6
@tharakapeiris6 Жыл бұрын
Really!
@Dairy_of-Avi
@Dairy_of-Avi Жыл бұрын
රජය හැම පැත්තෙන්ම අපිට කෙලවද්දි අපෙ හින නැතිකරලා දාද්දි අපෙ ජිවිතේ මේ රටේ ඉදන්ම ගොඩයන්න කියලා දුන්නෙ onmax එක එකනිසා අද පොලොවේ පය ගහලා ජිවත් වෙන්නෙ onmax එකට පින් සිද්දවෙන්න ❤
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
😂😂😂😂
@ThushRr
@ThushRr Жыл бұрын
Iya nuugath gode wesige putha 😂
@chamodjeewaka5613
@chamodjeewaka5613 Ай бұрын
තාමත් එහෙමද 😂😂
@ArunaWeerasingheblacklistlk
@ArunaWeerasingheblacklistlk Жыл бұрын
තමන් ගේ සල්ලිම තමන්ට කොටසක් දුන්නම සමාගම හොදයිලු.
@kavindutheekshana4214
@kavindutheekshana4214 Жыл бұрын
කොල පාට එක්කෙනාට කියන්න ෆ්හෙන්නකො චමුදිත😢ෞඋ අමු ගවය ඈ
@mahelasampath4237
@mahelasampath4237 Жыл бұрын
OnMaxDT ජයවේවා ❤❤
@tpsattalitenetwork7679
@tpsattalitenetwork7679 Жыл бұрын
ඊජිප්තුවෙවත් මේ තරම් පිරමීඩ කාරයෝ නැ..අනේ මන්දා මේ වගේ මිනිස්සු
@HarshaOnline
@HarshaOnline Жыл бұрын
Sirawata 😂 gon haththak lankawe inne
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu Жыл бұрын
Onemax dt කියලා ඔස්ට්‍රේලියානු වල තියෙන company eka hoyana mama
@Kuppiyalk-eo1nd
@Kuppiyalk-eo1nd Жыл бұрын
ජීවිතේ හැරවුම් ලක්ෂය Onmax DT.
@usk147
@usk147 Жыл бұрын
😂
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Aniwa aniwa😂harawala aye hitapu thanatama watunama therej.salli tikak athe gawunama ragapu ragilla.
@nilantharajapaksha457
@nilantharajapaksha457 Жыл бұрын
Jayawewa OnmaxDT... සැමට යහපතක්ම වේවා... 🤩❤️
@kuruppuarachchi
@kuruppuarachchi 10 ай бұрын
සල්ලි හම්බුනාද බං 😂
@charithanayana
@charithanayana Жыл бұрын
mun thundenama danne neha crypto currency kiyanne monawada, crowd funding kiyanne monawada kiyala. ohe kiyawanawa.
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 Жыл бұрын
ඇයිබං මේ පිරමිඩ ගේම්වල අයිතිකාරයෝ ඉදිරිපත් වෙයල්ලකො. ආයෝජනය කරපු උන් ඇයි මේවට ගේන්නෙ
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@lahiruachintha4616
@lahiruachintha4616 Жыл бұрын
සුපිරි ගල් ආදෝ දෙන්නෙක් 😂😂
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
@shreemethengineering9209
@shreemethengineering9209 Жыл бұрын
​@@traveltectours6561ßdddddd Un vi😢 PP ni
@ChalanaChathuranga-n1g
@ChalanaChathuranga-n1g Жыл бұрын
ai mainly ma subject eka cryptocurrency karnne natte ?
@Sanjananethu
@Sanjananethu Жыл бұрын
Onmax dt තමයි බං අපිව ජීවත් කරවන්නෙ. මේක තිබ්බෙ නැත්තම් අපි බඩගින්නෙ මැරිලා. 💛
@ffnoob4761
@ffnoob4761 Жыл бұрын
What the fuck 😂😂😂
@Sanjananethu
@Sanjananethu Жыл бұрын
@@ffnoob4761 what the fuck කියල තමයි මටත් අහන්න තියෙන්නෙ. උබ onmax dt එකේ වැඩ කරල නැත්තම් කට වහන් පාඩුවෙ පලයන්. 😂
@darmadasasiril6580
@darmadasasiril6580 Жыл бұрын
ණයට කීයක් හරි dipankooo 😂😂😂😂😂
@Sanjananethu
@Sanjananethu Жыл бұрын
@@darmadasasiril6580 උබල වගේ හිඟන්නො පාරෙදි හම්බුනාම දෙනව තමයි බං. 😂 අපි හිඟන්නො නෙවෙයි තොපි වගේ. 👍😂😙
@darmadasasiril6580
@darmadasasiril6580 Жыл бұрын
@@Sanjananethu higanno nawai nam game නැති bari දුප්පත් මිනිස්සු 2,3 බලලා ගෙයක් දොරක් හදලා dipan. 😂😂😂😂
@slmusicon9040
@slmusicon9040 Жыл бұрын
අලුතෙන් එන අයගේ සල්ලි වලින් තමා රොල ගහන් ගියේ... central bank එකෙන් මේක වරදක් කියපු නිසා කවුරැත් invest කරන්නේ නැ එ නිසා හැමොම හිර වෙලා..... එකයි ඇත්ත...😂
@pmaduwantha543
@pmaduwantha543 Жыл бұрын
Danne nethnm katha karanna epa mcn
@yasirufernando5285
@yasirufernando5285 Жыл бұрын
Sirawata 😂
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Жыл бұрын
@@pmaduwantha543මොකක්ද මචෝ ඇත්ත
@malaniperera5163
@malaniperera5163 Жыл бұрын
Rata harak dennek.
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
ක්මෙන්ට් දැක්කම පුකෙන් හිනා යනවා 😂😂
@dhanukanuhas624
@dhanukanuhas624 Жыл бұрын
මන් මෙ හොද කමෙන්ට් බල බල රිප්ලයි කර කර යනව😂
@naturevlog5630
@naturevlog5630 Жыл бұрын
අම්මො පිරමිඩ කාරයෝ ගොඩ 🤣 අඩුමොලේ උන් ටික අහුවෙලා අම්මටසිරි වෙන්න
@sehasathisathma8472
@sehasathisathma8472 Жыл бұрын
OnmaxDT ආයතනය සදාකල් දිනේවා...අපිට අපේ මුදල් ගන්න ඉඩ දෙන්න...මේකෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ අහිංසක මිනිස්සු
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
අනේ හැමිනිලා පාරට වැටියවි පර හැත්ත. පාරේ හිගාකාපියවි අනුන්ගේ සල්ලිවලින් රගන්න හදන බූරුවෝ රැළ.
@inkvibe_grafix
@inkvibe_grafix Жыл бұрын
@@Sapumal_Ebrahim_Balakumaran කාගෙද අනුංගෙ සල්ලි ?
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
@@inkvibe_grafix යටින් දාලා උඩින් ගන්න ඒවා
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
@dinusara5017 උඹ කවුද බල්ලෝ මගේ කට වහන්න. අනේ සත පහක් ආයේ හමිබුවෙන්නෙ එපා. තොපි මකබැවිලාම පල
@LKeYe-z9x
@LKeYe-z9x Жыл бұрын
සල්ලි දාන්න කලින් හොයලා බලන්න ඕනි....මේවා හින්දා අපිට binance කරන්න බැරි වෙන එකයි වෙන්නේ...කාලකන්නි
@samithpriyankara8655
@samithpriyankara8655 Жыл бұрын
මේක australian compeny එකක්ලු එහේ බල්ලෙක් වත් මෙක කරන්නැ තනිකර බොරු
@SachinHimaranga-nq6dc
@SachinHimaranga-nq6dc Жыл бұрын
වාසනා එකේ කේක් කෑල්ලෙ හැඩෙත් පීරමීඩාකාර දැන් ඒකත් රැපියල් 180යි😒
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
😂
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 Жыл бұрын
පොඩි එකාට ගත්ත eraser එක pyramid. ඒකත් 50/-😂
@Inside25
@Inside25 Жыл бұрын
මහා බැංකුවේ නුගත්තු දාන්නේ නෑ, ඔන්ලයින් ඒවා block කරන්න TRC එකට දෙන්න ඕන කියලා..
@amalkumara174
@amalkumara174 Жыл бұрын
Chamu niyamai ogaye program niyamai, balana kenekta kammeli ne..
@ishanamarsinghe6673
@ishanamarsinghe6673 Жыл бұрын
Jaya wewa onmaxdt❤❤❤ jivithaya wenas karapuu නවාතැන.. Dinen dina thawa kenekuge jiwithayata alokayak wewa❤❤
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
30:30 😂අලුතෙන් එකතු උන මිනිස්සු න්ගෙ ක්‍රියාවලිය නැවැතිලාලු😂ඒකට තමා මහත්තයෝ පිරමීඩ් කියන්නෙ පිරමීඩ් එකට කෙලවෙන වෙලාවෙ යටම ඉන්න එකා ඉවරයි 😂
@thusith_vlogs
@thusith_vlogs Жыл бұрын
Redda thama
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
​​@@thusith_vlogsාරාවෙක්😂
@thusith_vlogs
@thusith_vlogs Жыл бұрын
@@pubuduneranjan957 😄😄😄
@jeshartstudio2467
@jeshartstudio2467 Жыл бұрын
Sirawata,
@sampathudayaud480
@sampathudayaud480 Жыл бұрын
මුන් වගේ හරක්
@arunamanjula9687
@arunamanjula9687 Жыл бұрын
මුන් දෙන්නා ජීවිතාන්තය දක්වා සිරගෙට යවන්න ඕන
@gayanihimasha371
@gayanihimasha371 Жыл бұрын
Onmax dt කියන්නෙ ආයෝජනය කරන්න හොඳ ම ආයතනයක්. හරි අපූරුවට මිනිස්සු මේකෙන් කාල බීලා හිටියා . මේ විදියට මේකට ප්‍රශ්න ඇති කරන්නෙ ඊරිසියාකාරයො. මිනිස්සු කාල බීලා ඉන්නවට කැමති නැති අය. අනේ කරුනා කරල මේ ආයතනයට පාඩුවෙ වැඩ කරගන්න දෙන්න . Onmax dt කාටවත් වංචා කරේ නෑ. මහ බැංකුව වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කෑවෙත් නෑ. මිනිස්සුන්ට කන්න අදින්න දුන්න මේකෙන් .. අර හිර කරන් ඉන්න සල්ලි ටික ආපහු ආයතනය ට දෙන්න .එයාල මිනිස්සුන්ට සාදාරනයක් කරයි. ඔයාලා බය වෙන්න එපා 😅
@shiranrajapaksha2498
@shiranrajapaksha2498 Жыл бұрын
අනේ මන්ද මෙ රට මෙහෙමවත් තියෙන එක ගැන සතුටුයි..ඔහෙල වගේ රට හරක් ඉන්නකල්..🐃😂🙏
@kuruppuarachchi
@kuruppuarachchi 9 ай бұрын
මචං මට පුලුවන්ද ආයෝජනය කරන්න 😊
@darshanahk-9678
@darshanahk-9678 Жыл бұрын
මේ දෙන්නාට ඉදිරිපත් කිරිමේ හැකියාව තිබ්බට කියන දේවල් පිලිබද කිසිදු දැනුමක් නැහැ. දෙන්න්නම කියන්නෙ මේක නෙට්වර්ක් මාර්කටින් කියල දිගින් දිගටම තර්ක කරනවා. සරලව කියන්නම් 1. Network Marketing knowing as MLM(Multi Level Marketing) - Product or Service එකක් පදනම් කරගෙන තමයි ක්‍රියා කරන්නෙ - No Losses/No Impact 2. Ponzi Sheme(Pyramid) - No Product or Service - ඒත් ලොකු කමිශන් දෙනවා 29:11 මෙයා මෙතන Network Marketing ගැන කියනවා. එත් ප්‍රශ්නය ONMAXDT වල මොකක්ද විකුණන Product එක ? මොකක්ද විකුණන Service එක ? එතනින්ම දැනුම තියෙන අය මේ වගේ බොරු කාරයොන්ට අහු වෙන එක නවතිනව.ඒත් ලක්ශ 4ක් ඉන්නවලු. ලංකාවෙ අද තත්වයට දේශපාලනේ විතරක්ම නෙමෙයි ගැටලුව.මේ වගේ රැවටෙන මිනිස්සු. ඇහුවම Investers ලලු, ඒත් අපේ Company යලු දෙන්නම අයිතිකාරයො වගේ. මේකෙන් තරුණ කොල්ලො කෙල්ල්න්ට Trading කරලා මොකක්ම හරි ගේමක් ගහගන්න තියෙන එකත් මේ වගේ හොරු හින්දා ලොකු කාලෙකට කෙලම වෙයි වගේ. Comment දාලා තියෙන බහුතරයගේ දැනුම පිලිබදව ඇත්තටම කණගාටුයි.
@jeshartstudio2467
@jeshartstudio2467 Жыл бұрын
Sirawata Binance ekath kanawa mun idagena.
@thusitha1
@thusitha1 Жыл бұрын
Well said... 🎉
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 Жыл бұрын
ජයවේවා සුභ වේවා Onmaxdt පට්ට ඉවසිමෙන් ඉන්නේ බලාගෙන නෙත් FM බැලුම්ගල තොපිට හෙන හතම ගහනවා
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@WasanthiChathurani-im4iz
@WasanthiChathurani-im4iz Жыл бұрын
මයුරගෙ කතාව හරිම අසීලාචාරයි.
@HashiniDinushika-fx8pt
@HashiniDinushika-fx8pt Жыл бұрын
Mokadda weradda thamange shilachara kama thiyan inna😢😢
@WasanthiChathurani-im4iz
@WasanthiChathurani-im4iz Жыл бұрын
හා 😂😂
@nihalchandrasekara1968
@nihalchandrasekara1968 Жыл бұрын
මයුර ශීලාචාර වැඩී.මම ගියා නම් දනී.
@surangafernando8123
@surangafernando8123 Жыл бұрын
@@HashiniDinushika-fx8pt ft
@surangafernando8123
@surangafernando8123 Жыл бұрын
@@nihalchandrasekara1968 hm
@changesrilanka3946
@changesrilanka3946 Жыл бұрын
උන්ගෙ එකම කරන අනිත් අයව තහනම් කරන්නැත්තෙ ඇයි කියල අහන්න තරම් මීහරක් ටිකක් මුන්.
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@flashsl7958
@flashsl7958 Жыл бұрын
😂😂😂😂😂 මුන්ට පිස්සි
@d2sampath
@d2sampath Жыл бұрын
Onmaxdt ekata kade yana ekek innawanam kiyapalla koti 300 ganak arunge account eke thiyenne kohomada??
@GAMAGEPRABATH-b3k
@GAMAGEPRABATH-b3k Жыл бұрын
ජය වේවා ❤❤
@tangadil5074
@tangadil5074 Жыл бұрын
අවන්කවම අපට ජීවිතේ ලේසි උනේ ඔන්මැක්ස් ඩීටී කම්පැනි1ට ජොයින් උනාට පස්සෙ......කාටවත් බරක් නොවී පොඩි උන්ටත් උගන්න ගත්තා හිතේ හැටියට වියදම් කරලා.කාලකන්නි බදු ගහද්දි,වෙලෙන්දෝ හිතුනු හිතුනු වෙලාවට බඩු වල මිල ගනන් වෙනස් කරද්දි,ව්‍යාපාරිකයො හිතේ හැටියට ගසා කද්දි අපි ජීවත් උනා කාටවත් බරක් නොවී.හිගා නොකා හිත සතුටු වෙන විදියට කාලා බීලා ජීවත් උනා.ඔන්මැක්ස් 1ට පින් සිද්ද වෙන්න.චමුදිත තමුන්ට කැක්කුමයි නම් රට ගැන රටේ අහිංසක මිනිස්සු ගැන මුල් පුටු වල ඉන්න හොරු ගෙන්නවලා ඔලු හදන්න.මිනිස්සුන්ට ජීවත් වෙන්න උදවු කරපු රටට බරක් නැතුව ජීවත් වෙන්න පුරුදු කරපු ඔන්මැක්ස් ආයතනය වහන්න කඩා කප්පල් කරන්න වචනෙකින් වත් උදවු කරන්නෙපා.මොකද මේ මිනිස්සුන් ඉල්ලන හෙන වලින් තමුන්ටත් බේරෙන්න බැරි වෙයි.පරිස්සමෙන්......ගොඩක් දුර හිතලා මෙහෙම කියන්නෙ..... ඔන්මැක්ස් ඩීටී අපේ ආයතනය ඇතුලු සියලුම ආයෝජකයන්ට ජයෙන් ජයම වේවා......!!!
@harshani5292
@harshani5292 Жыл бұрын
🙏❤🙏
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
😂
@jeshartstudio2467
@jeshartstudio2467 Жыл бұрын
:D :D :D
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 Жыл бұрын
​@@SPACE_GAMING_SH4NUmoko hutto hina wenne
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
@@southernenterprisespvtlimi9204 hina yanawa bn😂😂ammo.mage hadawatha mage jiwithe😂lesatama pu#a denawa neh😂
@palakmal
@palakmal Жыл бұрын
ණයට ගත්ත සල්ලි ටිකක් හරි දෙන්න usdt 200 මාරු කරලා දෙන්න .පින් සිද්ද වෙයි 😢😢
@smile.......
@smile....... Жыл бұрын
හොද වැඩෙ උබට හිගා කාල මැරිල පලයන් උබ උබෙ දරුවොත් විදවයි උබ හින්ද උබෙ අම්ම අප්ප මැරි මැරි බඩ ගින්නෙ ජීවත් වෙයි කවද කාර් එකක යයිද උබ හින්ද උබෙ පරම්පරාවම විදවයි. දැන්ම උබව අමාරුවෙ දාපු මෙ හොරුන්ට එරෙහිව නැගිටින්න.
@mohannathcareem1883
@mohannathcareem1883 Жыл бұрын
On max DT jaya wewa
@dwrs852
@dwrs852 Жыл бұрын
දඩුවම් මුදලාලි දැඩි දඩුවම් සක්විති බෙස්ට්ලයිප් ඔන්මැක්ස්ඩීටී දිගටම අහුවෙනව කියන්නෙ මුන් මිනිස්සු වෙන්න බෑ😂😂😂
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
මී හරක් මුන්
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Amu gawayo ah😂
@shiranrajapaksha2498
@shiranrajapaksha2498 Жыл бұрын
සිරාවටම බන්...
@sumedhamadurangamadarasing873
@sumedhamadurangamadarasing873 Жыл бұрын
ඇත්ත කතාව මුන් onmaxdt අස්සේ වෙන ගේමක් ගහලා
@ShanayaEmaisa
@ShanayaEmaisa Жыл бұрын
23:37 චමුදිතගේ පොයින්ට් එක.ඕනෙම ඉගෙනගත්තු කෙනෙක්ට තේරෙනවා.
@yourlyricstube1776
@yourlyricstube1776 Жыл бұрын
Ko mukuth danaganna deyk kiyannane😂
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
@nihalrupasingha6764
@nihalrupasingha6764 Жыл бұрын
කුරුණෑගල ටියෑන්ස් පටන්ගත්තකාලෙත් ඒකපිරමිඩ් නෙවෙයි කියලා S. බණ්ඩාර සහ T. සෝමරත්න කියලාදෙන්නෙක් පරසක්වල ගසමින් කතා පැවැත්වූවා!😂😂😂 අන්තිමට තහනම් උනා! 👍👍👍 . මේක හොඳට අහන කොට තේර්‍රෙනවා කොළපාටෂර්ට් එක ඇඳපුඑකා උගේ අම්මට Huකන කතාකියන්නේ! ''එයාට දැනුමක් නෑනේ '' කියනවා . අන්න ඒඑ දැනුම න්නැතිනිසාතමයි මුන් හොදට මිනිස්සු රවට්ටලා හොරාකන්නේ!.
@M.S.Fernando
@M.S.Fernando Жыл бұрын
පට්ට හොරු මගේ ලක්ෂ 35 නැති උනා 😢
@janidu_wanigasekara
@janidu_wanigasekara Жыл бұрын
🥺
@srilanka8160
@srilanka8160 Жыл бұрын
මම නම් කියන්නෙ හොදම වැඩේ 😂උබලා වගේ උං රැවටෙන නිසා තමයි-ගෙදර හිටපු රනිල් ජනදිපති උනේ😂😂
@Unknown20240
@Unknown20240 Жыл бұрын
"අන්න අපි වීඩියෝ එකක් දැම්මා, ඔයාලත් කමෙන්ට් එකක් දාන්න" කියල ගෘප් වලට දාපු මැසේජ් වලින් ආව එවුන් දාපු කමෙන්ට්ස් තියෙන්නෙ මේකෙ යට.., .මේවට අහුවෙන්න එපා.
@jehan707
@jehan707 Жыл бұрын
ඇත්ත
@asirisarajith3685
@asirisarajith3685 Жыл бұрын
chamuditha mahathmaya.. piramid walata apith wiruddai.. namuth oba thuma issellama usdt saha usd wala wenasa sambandayenwath mulika awabodayak aragena oya programme eka kara nam godak watinawa. nattan oya lajja wenawa.
@therurallife4056
@therurallife4056 Жыл бұрын
ඕක තහනම් කරන්න කල් ගියා වැඩියි..හරියට තේරුම් ගන්නබැරි උන අහින්සක මිනිස්සු මේකට අහු උනා..තව තවත් මේකට යටින් මිනිස්සු අහු උනා නම් තත්වය මීට් වඩා දරුණු වෙනවා...සල්ලි ටික අරන් රට පනින්න් කලින් වෙලාවට මේක තහනම් කලේ..
@slt.n.r3544
@slt.n.r3544 Жыл бұрын
Nodanna dewal katha karanda epa😂
@HOTDRAMA24
@HOTDRAMA24 Жыл бұрын
රට පයින්න ඕන නම් පයින්න තිබුනෙ නැද්ද..? ලැබුනු මනුස්ස ආත්මෙට ගෞරවයක් වෙන්න...දන්නැති ඕන්ම දෙයක් ඉගෙන ගන්න...මිනිස්සුන්ගෙ දියිනුවට හරස් වෙන කුහකයෙක් වෙන්න එපා...🙏
@harshani5292
@harshani5292 Жыл бұрын
OnmaxDt නිසා අසාධාරණයක් උන අය ඉන්නවද කියල හරියට හොයල බලල ඔයා මේහෙම comment දැම්ම නම් හොදායි මම හිතන විදියටනම් 👍
@nihalchandrasekara1968
@nihalchandrasekara1968 Жыл бұрын
ඇත්තද?පඩිතුමා
@nihalchandrasekara1968
@nihalchandrasekara1968 Жыл бұрын
@@harshani5292 මෝඩ ගවයෙක්.
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
මෙක පිරමීඩයක් කියල නොදැන ආයෝජනය කරපු අය ගැන ඇත්තටම දුකයි😢 ඒත් මෙච්චර පිරමීඩයක් කියල ඔප්පු වෙන කරුනු තියෙද්දිත්, මහබැ‍ංකුවෙනුත් කියද්දිත්, මෙක පිරමීඩයක් කියල තාම පිලිනොගන්න මුන් දෙන්න ඇතුලු පිරිසට ගෞරවයෙන් බුදු සරණයි...🙏
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මේ වගේ හරක් ඔය හොර දේවල් වලට අහුවෙලා මට්ටු වෙයි නේ, ඊට පස්සේ වත් ඕකුන් ඕව කරන එකක් නැහැ. ඒකත් හැබැයි sure නැහැ
@nalakamahengalappaththi1336
@nalakamahengalappaththi1336 Жыл бұрын
ඒ ඔයාගේ දැනුමේ සහ බුද්ධියේ තරම, එක්කෝ ඔයා කුලී වැඩ කරන මිනිහෙක් එහෙම නැත්තම් ආයතනයක ලෝන් අරගෙන 20000 වගේ ඉතිරි වෙන මිනිහෙක් ඔයා වගේ උන් සල්ලි වලට බයයි, හැම තැනම එහෙම තමයි.. සල්ලි වලට තියෙන බය නැති කරගනින් මචං. එතකොට ඕක හරියනවා. Onmax පට්ට, සම්බන්ධ වෙලා උත්තර හොයපන් ජීවිතේ ප්‍රශ්න වලට.. මහබැංකුව දෙයි ලඟදිම.. බලන් ඉමු. පව් මේ වගේ මිනිස්සු, මොනා හරි කරන්න ඕනි,මෙහෙම යද්දි කොහොමද ජීවත් වෙන්නේ නේද.. උඹලට ගෞරයෙන් බුදු සරණයි !
@HarshaOnline
@HarshaOnline Жыл бұрын
​@@nalakamahengalappaththi1336hammoo thawa Ali harakek 😂
@thusitha1
@thusitha1 Жыл бұрын
They can't believe it.. It's just a dream...
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
@@nalakamahengalappaththi1336 උඹ දන්න ආයෝජන...😂ආයෝජන ගැන දන්නේ නැත්නම් මුලින් හොඳට ඉගෙන ගනින් ඒ සම්බන්ධව 300% propit දෙන ආයෝජන මාර්ග ලෝකෙ ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්... එහෙව් එකේ මේ ඊයේ පෙරේදා ආපුඋඹලගෙ මේ පුංචි ආයතනයක් කොහොමද බං trading කරල මේ වගේ300% ක profit එකක් එකක් දෙන්නේ😂 පවු ඉතින් උබ.... මට පේනවා උබත්, මේකෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දාලා අනාථ වෙලා ඉන්න එකෙක් කියල... උඹත් දන්නැති දේ තමයි මචං උඹ ඔය කාල ඇඳලා ඉන්නේ උඹට පහලින් සල්ලි දාන අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියන එක... ඕවගෙන් ගන්න සල්ලි කවදාවත් යාදෙන්නේ නෑ පට්ට අසාධාරණයි... සහ නීති වීරෝදියි...මේකෙ ආයෝජනය කරන තොපි වගේ හැම එකාම ලංකාවේ ඩොලර් සංචිත අඩු වීමටත් වගකිව යුතුයි. ජීවිතේ ප්‍රශ්න වලට නීතිවිරෝධී මාරිග වලින් මුදල් හොයන, ගොං හැත්ත...
@gayashankamalsiri208
@gayashankamalsiri208 Жыл бұрын
Aluthen set wena kattiyata budu saranai
@naminuhashintha1212
@naminuhashintha1212 Жыл бұрын
උඩ ඉන්න උන් ලස්සනට කාලා ඇඳලා හිටියා මේක නිසා.. ඒක ඇත්ත. යට උන්ට හුලන්.. ලංකාවේ ලොක්කොන්ගෙ රුපියල් එකව්න්ට් තහනම් කරාම. ක්‍රිප්ටො වලට බලපාන්නේ නෑනේ.. binance account වලට withdraw දෙන්න පුලුවන් නේ.. මුන්ගෙ බයිලා.. අද අලුතෙන් කෙනෙක්ට කෝටියක් උනත් දාන්න පුලුවන් හැබැයි දාස් ගානක මිනිස්සුන්ගෙ withdraw දෙන්නෙ නෑ... මුන් මේ රැක ගමු රැක ගමු කියන්නේ.. තව අලුත් උන් ඇඩ් කරපන් කියලා.. නැත්නම් වෙන රෙද්දද කතා කරන්නෙ.. මුන්ගෙ බයිලා තාමත්..🤮🤮
@preenerdly5409
@preenerdly5409 Жыл бұрын
මම onmaxdt කරන්නේ නෑ. හැබැයි චමුදිත, Program එකක් කරන්න ඉස්සෙල්ලා crypto ගැන පොඩ්ඩක් හොයලා බලලා කරන්න බලන්න. හැම එකටම කටින්ම ගහන්න බෑ. නිකම් පච වෙන්න එපා.😂😂
@gayanbuddikasandaruwan1714
@gayanbuddikasandaruwan1714 Жыл бұрын
මොනවා වුණත් ඇත්තම කතාව ප්‍රශ්න අහල උත්තරත් එයාම දෙනවා චමුදිත මහත්තයා දැනගන්න ඕන debate method එක සාකච්ඡා වල දී ගැළපෙන්නේ නැහැ කියලා.
@ai_traders
@ai_traders Жыл бұрын
niwaradi process ekak nathi referral system ekak tiyenam eka පිරමිඩයක්.
@virajlakshan4032
@virajlakshan4032 Жыл бұрын
රජය දීපියව් මිනිස්සුන්ගෙ සල්ලි
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
දෙන්න එපා. අනේ බොලාට හොද වැඩේ. දැන් පාරේ හිගාකාපිය. සාදු තොපිට
@yourlyricstube1776
@yourlyricstube1776 Жыл бұрын
​@@Sapumal_Ebrahim_Balakumaranaise ub invest krlath nattam katawahagena idaganin
@yourlyricstube1776
@yourlyricstube1776 Жыл бұрын
Onmaxdt ekta jaya ❤
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Rajayen newei thopi uda dagena gihin dipu ungen illaganilla😂
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
@@yourlyricstube1776 බෑ ඕයි තො මාව උල තියන්නද. අනේ පලයන් යන්න. බලං දාපු සතයක් ආයේ හමිබුවෙන්නෙ නෑ. සාදු බොලාට
@totalbusinesssolutionslank8138
@totalbusinesssolutionslank8138 Жыл бұрын
නීති ගැන කතා කලොත් චමුදිත ඔයාටම තේරෙනවනෙ ගොඩක් දේවල් , මේරටේ නීති ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද, නීති හැදෙන්න් කොහොමද කියල. නීතියෙන් හරි මොකෙන් හරි මානුශීය දෙයක් කරනවනම් ඒක රැකෙන්න ඕනි. මට විශ්වාසයි ඇත්තම දේ හරිම දේ දැන ගත්තාම මේ සම්පත් සඳරුවන්, ගයාශාන් මේ අයගෙ ආකල්ප තේරුම් ගත්තොත් ඔබ තුමා ගැන එදා ඉඳල දන්න කෙනෙක් විදියට මම විශ්වාස කරනව මේ ඉන්න ලක්ශ හතරටම වඩා ඔන්මැක්ස් එකට සම්බන්ද නොවී හරි කිසිදු ප්‍රතිලාභයක් නැතිව හරි, ඔබ තුමා මේරටට ඔන්මැක්ස් ගැන කියාවි. මම හදවතින්ම විශ්වාස කරනව ඒක. මන් දන්නව ඒක එහෙම විය යුතුයි. එහෙම නොවෙනවනම් එදා ඉඳල මන් දැකපු, ආස කරපු චමුදිත කියන කෙනා නිකම් තමන්ගෙ පුද්ගලික ප්‍රසිද්දිය හරි බ්‍රෑන්ඩ් එකකරි වෙනුවෙන් රඟපාන තවත් නලුවෙක් මිස අපේ හදවතට දැනුන රට ගැන හිතල කෑ ගහන නියම මනුශ්‍යයෙක් වෙන්න බෑ. ආයෙමත් මේ වචන වලට වග කියනව. මේ රට යටත් කරගෙන හූරගෙන කාපු , විනාශ කරපු ඒ ඉතිහාසෙත් හරි දේ වෙනුවෙන් පෙනී හිටියේ සුලු පිරිසක් විතරයි.. එයාල වාසිය බැලුවෙ නෑ. තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතුවෙ නැ . අදටත් ගරු කරන්නෙ ඒකයි ඒ උත්තමයන්ට. චමුදිත මහත්තයො අපි කරන්න ඕනි බහුතරය හිතන දේද, නැත්නම් තමන්ගෙ දැනුමට බුද්දියට අනුව නිවැරදිම දේද. ඔබ තුමාට මෙහෙම ලියන්නෙ හේතුවක් නිසා. ඔබ තුමාගෙ කටින් පිට කරන හැම වචනෙකින්ම ජීවිත ලක්ශ ගානකට හොඳ හෝ නරක බලපෑමක් වෙනවාමයි.. ඒ නිසා ඒහැම වචනයකින්ම යහපතක් උනොත් ඒක කොච්චර සුන්දරද. ඒ වගේම නොදැනුවත් කමින් හරි වැරදි දෙයක් පිට උනොත් ඒකෙන් වෙන බලපෑම සුලුපටු නෑ. ඒ පාඩුව USDT වලින්වත් LKR වලින්වත් ගනනය කරල වාර්තා කරන්න බැරි වේවි.. ඒත් මේ කරන හැම දේම දැන කලත් නොදැන කලත් ඒකෙ ප්‍රතිපල නම් ආපිට එනවාමයි. ඒ සොබා දහමෙ හැටි. ඒ නිසා වචන සම්බන්දව මම නම් පුද්ගලිකව දැන් ගොඩක් පරෙස්සම්. ඒ නිසයි මේ කියපු හැමදේටම වගකියනව කියල නිතරම කියන්නෙ.
@SureshMadushan-ek9wf
@SureshMadushan-ek9wf Ай бұрын
bainance eke,buy,sell, karanna puluwanne kohomath,maha benkuwatath bee neda ekata monawath karanna,ehenam ai onmex eke withdrawal wenne nethte, pirimida neweida, oyala monawakiwwath, bainance gena danna aya hodata dannawa athta mokada kiyanna,
@anurabalasuriya4324
@anurabalasuriya4324 Жыл бұрын
සමාගමක් නම් අධ්‍යක්ෂ වරුන් සිටිය යුතු නේද
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Munge bailane bn😂
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏
@niroshanivitharana8883
@niroshanivitharana8883 Жыл бұрын
අපි ලක්ශ හතරක් ලගදිම කොලබට
@kasunmilinda
@kasunmilinda Жыл бұрын
අනේ පලයන් බන් යන්න..😅ජෝජියා පලයන්
@rohanpeiris5437
@rohanpeiris5437 Жыл бұрын
ඇයි පාර අතුගාන්නද කොලබට එන්නේ 😂😂
@chanaka83
@chanaka83 Жыл бұрын
අනිවාර්යෙන් එන්න වෙනවා සල්ලි ටික නැති උනාම 😉
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
Kolaba laksha hatharak higanno thiyaganna bariwei.puluwan nm indiyawata palayan😂
@travelwithsandaruwan1241
@travelwithsandaruwan1241 Жыл бұрын
Jaya wewa On max
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
අපේ ලංකාවේ උන් හරිම කැමතියි නිකං ඉදල සල්ලි හම්බකරන්න . මහන්සි වෙලා රස්සාවක් කරල හම්බ කරන්න කැමති නෑ ඉතින් මේවගෙ පිරමිඩ් වලින් හරි සල්ලි ලැබෙනවනෙ ඒකනෙ ම්ෆ සද්දේ
@pradeepilluppella
@pradeepilluppella Жыл бұрын
ඔව් සහතික ඇත්ත .මේව මේතරමට ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙ අය කැමති නිකම් ඉඳල සල්ලි හම්බවෙන ක්‍රම වලට.මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ අතපය හොලවල වැඩක් කරල උපයන්න තියන කම්මැලිකම නිසා
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
නිකක් කනව නෙමෙයි නෙ තමන්ගෙ සල්ලි deposit කරල නෙ යම් ආදායමක් ගන්නෙ ගොඩක් රටවල් වල උනත් මේ වගේ ක්‍රම ඕන තරම් තියෙනවා මහ බැංකුව වෙන යතාර්ථයකින් තහනම් කලා වෙන්න පුලුවන්
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
Loke hard work /smart work kiyala dekak thiye.lankawe harak hithanne amudayak gahagena udella Aran polawath ekka ottu wena eka witharai....tikak Hari mentaly diyunu weyalla..
@GimVig
@GimVig Жыл бұрын
😂😂😂මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@pasanwaidyatillake5758
@pasanwaidyatillake5758 Жыл бұрын
වතුර ටිකක් එහෙම බීලා, හෙමින් කතාබහ කරන්න පුළුවන් ද? ඒක අපිට ලොකු සහනයක් මේකෙ විස්තරය හරියට තේරුම් ගන්න...
@GimVig
@GimVig Жыл бұрын
මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂
@janugajayawardane8593
@janugajayawardane8593 Жыл бұрын
මුන් දෙන්නගෙන් ප්‍රශ්න අහන්න මුට තේරේන්ණේ නෑ.උන් දෙන්නා සේරම පටලවනවා😂😂
@sanjeewasampath94
@sanjeewasampath94 Жыл бұрын
චමුදිත මහත්තයා ඔබතුමාට ගොඩාක් ස්තුතියි සත්‍ය ලොවට දුන්නාට onmax නිසා ගොඩාක් දෙනෙක් කාලා බීලා සතුටින් හිටියා onmax එකට ජයවේවා
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
අන්න බෙලාගෙ ගිණුම් අත්හිටවලා. ලගම තියෙන පොලීසියට පැමිණිල්ලක් දාපල්ලා මෝඩ නොවී. කීයක් හරි ආපහු ගන්න ඕන නං.
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
උඹල ඔය යට ඉන්න අහිංසක මිනිස්සුගෙන් හම්බ කරපු තඹ සතයක්වත් පළදෙන්නෑ, කන්න බොන්න නැතුව ජරා වැටිල පාරට වැටෙන්න ඕනෙ කාලකන්නි වේසිගෙ පුතාලා...
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
බොරුනේ😂😂😂
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 10 ай бұрын
Jaya wewa.. dn athalda
@thusithaabeykoon7572
@thusithaabeykoon7572 Жыл бұрын
කට්ටියම එකතු වෙලා බයිනෑන්ස් එකත් තහනම් කරගනිල්ලකෝ ලංකාවට එතකොට සනීපයී
@preschoolactivities5926
@preschoolactivities5926 Жыл бұрын
ඇයි ඒ එකේ අව්ලක් නෑනේ කිසිම...
@petlovers6195
@petlovers6195 Жыл бұрын
Ow salli dapu unta nathi amaruwak wate idan tippar wena unta thiyenne, puduma kalakanni ratak meka
@Chillbro9810
@Chillbro9810 Жыл бұрын
😂😂😂 binance ektath arapanko piramid kiyla salli dapu unwath kahinne nah pita huththalata puke amaruwa
@sudathwickramasuriya7844
@sudathwickramasuriya7844 Жыл бұрын
සල්ලි තියන උන්‍ට තමයි මේ පුකේ අමාරුව හොදටම තියෙන්නේ .
@dilshan3475
@dilshan3475 Жыл бұрын
මහා බැන්කුව හොරා කාපුවා හොයන්න කවුරුත් නැද්ද..🤣🤣
@priyanthaudukala241
@priyanthaudukala241 Жыл бұрын
ලස්සනට අපි හොදට කාල බීල ලමයි එක්ක සතුටින් හිටියා මොකක්ද මෙි කරපු දේ රජය මැදිහත් වෙලා හෝ ඇත්ත නැත්ත හොයල ඉක්මනින් සකුිය කරල දෙන්න
@upalibatakanda
@upalibatakanda Жыл бұрын
Onmax dt spiri රාජ්‍යයයි මා ධ් යයි තමයි ගම කෑ වේ onmax....සදාකල් රැඳේවා...🎉🎉🎉
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
මේව ඔක්කොම හොර වැඩ බන් 😂😂😂
@littlestuff2778
@littlestuff2778 Жыл бұрын
පිරමීඩ කාරයො කියලා කතාවෙන් පේනවා.... වැල් බයිලා ඕනේ නෑ. ඕක invest නම්, trading නම් මොකටද මිනිස්සු බඳවා ගන්නේ? තමාගේ තියෙන දෙයක් invest කරගෙන පාඩුවේ ඉඳපල්ලකෝ 😅😅😅😅
@HashiniDinushika-fx8pt
@HashiniDinushika-fx8pt Жыл бұрын
Me kathawe athal ganne nathuwa mokdd kiyanne kiyla therum ganna 😅
@littlestuff2778
@littlestuff2778 Жыл бұрын
@@HashiniDinushika-fx8pt මොකක්ද කියන්නේ කියලා හොඳට තේරෙනවා... Trading/mining ගැන ලෝක ප්‍රසිද්ධ විද්වතුන් ගේ අදහස් කොච්චර ඔයා බලල තියෙනවාද? ලෝකෙම දක්ෂම අයත් තාම market share එකෙන් 50% වත් achieve කරලා නැත්තම් ඔයා කොහොමද එහෙම risk 1ක් හොඳයි කියන්නේ? ඔයාට හොඳ නම් ඔයා කරන්න. තව කෙනෙකුගේ සල්ලි දාගන්න නැතුව
@SPACE_GAMING_SH4NU
@SPACE_GAMING_SH4NU Жыл бұрын
​@@HashiniDinushika-fx8ptubala therumganna gihin ne okunta ahuwela dn ke..lawila inne😂
@nirmalshennayake
@nirmalshennayake Жыл бұрын
ශ්‍රී ලංකාවේ ලියාපදිංචියක් නැති, මහාබැංකුවේ නියාමනයක් නැති කිසිම ආයතනයකට ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ගණුදෙනු කිරීම නීතියෙන් තහනම්.. මේවා නියාමනය කරන්න අමුතු ක්‍රමවේද ඕනා නෑ... මේවා නියාමනය කරන්නේ ශ්‍රී ලංකාවේ මහාබැංකුව.. මේ දෙන්න කියන කතාව හරි පරස්පරයි... එක වෙලාවකට කියනවා ලංකාවේ OnmaxDT තහනම් කරපු එකෙන් මිනිසුන්ට කාලා ඇඳලා ඉන්න බැරි වුනා කියලා... තව වෙලාවකට කියනවා කිසිම ප්‍රශ්නයක් නැතුව OnmaxDT තවම වැඩ කියලා... 😁 මිනිස්සු රවට්ටන වැඩේ තවම නතර කරලා නෑ... 😂🤣 ඊලඟ පරස්පර කතාව තමයි USDT buy කරලා වෙන රටවල ආයෝජනය කරනවාලු හැබැයි ලංකාවේ ඩොලර් පිටරටට යන්නේ නෑලු... 😁😂🤣 මෙහෙ රුපියල් USDT කරනකොටම ලංකාවේ සල්ලි පිටරටට ගිහින් ඉවරයි කියන ප්‍රාථමික දේ තේරුම් ගන්න බැරි රට හරක්ට මේ කතාවල් ඇත්ත... මහා බැංකුව OnmaxDT තහනම් කිරීම මෙයාලා පිලිගන්නේ නැත්නම් මෙයාලට මහ බැංකුවට එරෙහිව ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග තියනවා... එකක් තමයි මේ තහනම් කිරීමට එරෙහිව රිට් ආඥාවක් ගන්න එක... අනික තමයි මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් මහා බැංකුවට එරෙහිව පවරන එක... ඒ එකක්වත් කරන්නේ නැත්තේ මෙයාලා දන්නවා ඒ නඩුකර එකක්වත් මෙයාලට දිනන්න බෑ කියලා.. මොකද මේවයේ structure එකම නීති විරෝධී.. කෙටියෙන්ම කියනවා නම් නීති විරෝධී පිරමීඩ ව්‍යාපාර ගනයට අයිති වෙන ව්‍යාපර.. ඒ එක නීතිමය පියවරක්වත් ගන්නේ නැතුව සමාජ ජාලා තුලින් ඇවිත් රටේ නීතියට තමන් අවනත වෙන්නේ නෑ කියලා කියන එකත් අපරාධ වැරැද්දක්... තහනම් කරන ලද මූල්‍ය ව්‍යාපාරයක් තහනම් නෑ කියලා මහජනතාවට අඟවලා යලිත් ඔවුන් මේ ජාවාරම් වලට යොමුකරවන්න උත්සාහ දරන එකත් අපරාධ වැරැද්දක්.. මෙලෙස මිනිසුන් නොමග යැවීමට එරෙහිව මෙයාලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න මහබැංකුව ඇතුළු මේ රටේ වගකිවයුතු නිලධාරීන්ට හැකිවෙයි කියලා මම හිතනවා....
@madu2303
@madu2303 Жыл бұрын
අපි ආයෝජනය කරා . ඇත්තටම ඉතා හොදයි. මීට කලින් අපේ ජිවත් වුණු විදිය දන්නේ අපි විතරයි. මේ හැම දේම කෑවේ ලොකු මිනිහා විතරයි. එත් අපිට අධාරයක් වත් සහනාධාරයක් වත් නොලබුනු වේලාවක කර කියා ගන්න බැරි වෙලාවක. අපිට මැරෙන්න හිතුනු වෙලාවක පණ දුන්නේ මෙන්න මේ on max DT යන cmpny එක. ඒකට මේ ලක්ෂ 4 මිනිස්සුන් on max DT යන නම බබළවන්න අපි ඉන්නවා.
@lifescience4880
@lifescience4880 Жыл бұрын
😂😂😂😂
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
😂😂😂😂
@Crypto_Trend
@Crypto_Trend Жыл бұрын
නිකං කාල ඉන්න තියෙනවනම් කුඩු බිස්නස් හරි කරයි මුන්.
@flashsl7958
@flashsl7958 Жыл бұрын
😂😂😂
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 69 МЛН
පාතාල කප්පම ලක්ෂ 1500යි
50:50
SL Deshaya
Рет қаралды 35 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН