Organic Chemistry In Sinhala කාබනික රසායනය විශේෂ බන්ධන සහිත සංයෝග සහිත පරිවර්තන 2 කොටස

  Рет қаралды 41,213

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 276
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 KZbin හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU
@tharindusrimal9398
@tharindusrimal9398 4 жыл бұрын
අනේ සර් මේක දිගටම කරන්නකෝ.. ප්ලීස්.. කවුරු මොනවා කීවත් සර් මේ කරන වැඩේ සුපිරි.. අනේ සර් නවත්තනන්ම් එපා...😢😢😢
@sdiaries543
@sdiaries543 Жыл бұрын
ඉස්සර මට මාර චරිත ඔබ අභියස මියැදුණා❤
@Vishoo6789
@Vishoo6789 Жыл бұрын
ඇත්ත 🥺❤️
@inoshiperamune1834
@inoshiperamune1834 10 ай бұрын
සිරාවටම ❤
@11D11_-
@11D11_- 5 ай бұрын
ඇත්ත❤❤
@DrEaM_RiDErS__
@DrEaM_RiDErS__ 2 ай бұрын
Atta😢❤❤❤
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 2 ай бұрын
ඇත්ත 💗
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
එකල, රෝගීන්ට දෙවියෙකු වූ වෛද්‍යවරයාණෝ... මෙකල, A/L සිසුන්ට ද දෙවියෙකු වූ වගයි... ගොඩාක් ස්තූතියි!!! සර්...ජය වේවා!!!
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
සර්ගෙ මහන්සිය කව්රුහරි copy කරල සල්ලි හොයන එක අතිශයින් පහත් වැඩක්. එත් සර් මේ වැඩේ පටන් ගත්තෙ අපි වගේ chemistry අමාරු අයට කරන සේවයක් විදිහට සත 5කවත් ලාභක් බලාපොරොත්තු නැතුව. ඒකට සර්ට ගොඩක් පිං. සර්ට පුලුවන් නම් ඕකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. කව්රු සර්ව කොපි කලත් මොන නම් දාගත්තත් chemistry made easy සන්නාමය Dr. රන්දීර් මිසක් වෙන කව්රුත් නෙමෙයි. class එකක් වත් නැතුව අනාතවෙලා හිටපු අපිට පිහිට උනේ ස‍ර්. අනේ සර් ඒක හින්ද අපිට මේ කරපු උදව්ව නතර කරන්න එපා. අපි කවද කොහේ හිටියත්, කටපාඩම් කලා වෙනුවට තේරැමක් අවබෝධයක් ඇතුව chemistry ඉගෙනගත්තෙ සර්ගෙන් කියල හැමදාම හිතේ තියෙනවා. එත් එක්කම අපිට මේ ටික දුන්නෙ සර් කියල සර්ගෙ හිතෙත් සතුටක් තියෙයි. සතුට තමයි සර් මනුස්සයෙකුට තියෙන උතුම්ම ධනය. නැතුව කාව හරි copy කරල වංචා කරල හොයන සල්ලි නෙමෙයි. ජය වේවා!!! සර්, තෙරුවන් සරණයි!!!
@kalanidulanjalika8735
@kalanidulanjalika8735 4 жыл бұрын
Aththamai
@madaragimhani8747
@madaragimhani8747 4 жыл бұрын
🙏🙏
@induwarasandaruwan7191
@induwarasandaruwan7191 3 жыл бұрын
🙏🙏
@vipulawaruna4078
@vipulawaruna4078 4 жыл бұрын
Organic අත ඇරලා දාපු අපිට ශක්තියක් වෙච්ච අයියට ගොඩක් පින්.....
@chellypro948
@chellypro948 3 жыл бұрын
සල්ලි නම් හම්බකරන්න පුලුවන්...මේ තියෙනවා මේ නැතිවෙනවා...ඒත් ඔබ තුමා මේක පටන් අරගෙන මේ වෙනතුරු " ඉගෙනගන්න" උගන්නන' චේතනාවෙන් කරපු මේ වැඩෙන් හම්බකරගත්තු "පින"...ඒක බව කීයකින් ඉවර වෙයිද කියන්න අමාරුයි 😻
@chamodmalshan90
@chamodmalshan90 4 жыл бұрын
අනේ plz සර්.. මේක නවත්තන්න නම් එපා..සර් හින්දා තමා organic ටික මං ගොඩ දාගත්තෙ...අනිත් අය කරන ඒව ඒගොල්ලො ගෙනියයි..මං අදටත් සර්ට පිං දෙනව organic ටික ගොඩදාගන්න කරපු උදව්වට..
@ravindradayan3959
@ravindradayan3959 4 жыл бұрын
ඕගනික් ගොඩ දා ගත්තෙ මේකෙන් සර්. එහෙම කරා කියලා මං හිතන්නෙ නෑ මේ විදියට තේරෙන්න උගන්නන්න පුලුවන් වෙයි කියල කාටවත්. ❤
@sugathniriella8013
@sugathniriella8013 3 жыл бұрын
අනේ සර් මම 2022 A/L කරන්නේ maths වලින් මට organic අප්පිරිය වෙලා තිබුනේ තාත්තා DOCTOR කෙනෙක් මගේ අක්කා medical faculty select වෙලා ඉන්නේ තාත්තා මට බනිනවා.අදටත් මට වැඩිය තාත්තාට CHEMSTRY පුලුවන්.තාත්තා තමයි මට සර්ව set කරේ සර් මට පිස්සු හැදුනා සර්ගෙ ඉගැන්වීම .මාරයි පට්ටම පට්ටයි. බොක්කටම වැදුනා.මම දැන් සර්ගෙ පංති වලට set වුනා. දැන් සර්ගෙන් දා ගත්තු දේවල් වලින් මම දැනට අාරම්භයක් ගත්තා තාත්තාත් කිව්වා පිස්සු හැදෙනවා කියලා මම අනිවාර්යයෙන්ම සර්ගේ අපරිමිත නිහතමානි අති උත්තරීතර ගුනාංඟයන්ට දෙපා නැමඳ නමස්කාර කරමි !!! තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම ජයම ජයම වේවා !!! මං වගේ නන්නත්තාර වුන කෙනෙක් ට මාර්ගය පෙන්වා දුන් අපේ Doctor sir ට හිස නමා ගරු කරමි.
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
නියමයි. මහන්සි වෙලා ඉතුරු ටිකත් ගොඩ දාගමු. ජයෙන් ජයම වේවා.
@damsiya
@damsiya Жыл бұрын
මේ videos දැක්කෙ පෙර කරපු ලොකු පිනකට වෙන්න ඇති. Doctor කරන මේ පිනෙන් ඉපදෙන හැම ආත්මයකදිම මෙහෙම කුසල් කරගන්න ශක්තිය ලැබෙන්න ඕනෙ වගේම හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනෙ. දහස්වාරයක් Doctorට පින් 🙏🏾❤️
@gaweshexploresoul7668
@gaweshexploresoul7668 3 жыл бұрын
රැල්ලට යන්න එපා...අලුත් රැල්ලක් හදන්න...නැත්නම් එනකම් ඉස්සරහට යන්න..සර්ගේ සම්පූර්ණ videos පිළිවෙලට බලන්නෙ නැතුව කවුරු හරි සර්ගේ වටිනාකම අඩු කරලා comment කරනවා නම්,Dislike කරනවා නම් ඔවුන් කරන්නේ ලොකු වරදක්...රැල්ලට යන අයට මේ සර්ගේ වෙනසේ වටිනාකම වැටෙහෙන්නෙ නැතුව ඇති...ඒ වුනාට මේ වැඩපිළිවෙළ වෙනස්,අලුත් සහ වටිනවා💯...Thank you very much Sir ,For your dedication...Highly appreciated...Wish you a good & long journey...!✨️💫🙂✌️
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Thank you very much comment එකට. මැණික් ගල් වල කකුල වැදුනා කියලා හැමෝම ඇහිදින්නෑ. ඇස් පේන්නත් ඕනේ. ජයෙන් ජයම වේවා.
@gaweshexploresoul7668
@gaweshexploresoul7668 3 жыл бұрын
@@DrRandeerChemistry Thanks Sir🙏🙂✨️.
@tharindunavodya6065
@tharindunavodya6065 4 жыл бұрын
නවත්තන්න එපා සර් දිගටම කරගෙන යන්න..
@Sadith.sandaruwan
@Sadith.sandaruwan 4 жыл бұрын
සර් මේක දිගටම කරන්න. මේ පාඩම් ටිකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🥺♥️
@Bella_TheDreamer
@Bella_TheDreamer 3 жыл бұрын
ow eka aththa digtma krnna sir me wade
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
ඇයි මා මෙතරම් ප්‍රමාද වූයේ 😍 මටත් වැඩ බෑ , ඒත් සර් මේ ක්‍රමේ පට්ට 😊
@daninduransika5388
@daninduransika5388 3 жыл бұрын
sir කිසිම ආර්ථික වාසියක් නැතුව අපිව ගොඩ දානවට sirta ගොඩක් ස්තුතියි.sir හොද දෙයක් කරන නිසා sirta කවදාවත් වරදින්නෑ🙏🙏
@chamodyaniyomal9241
@chamodyaniyomal9241 3 жыл бұрын
While other teachers who are not supposed to be teachers are doing simple lessons with low quality for free in youtube and says to join online class for further, But this teacher had done the most terrific, dangerous, and hardest lessons on youtube without charges. What a human being. All the best for you future works my dear teacher.
@kapilaranasinghe2530
@kapilaranasinghe2530 4 жыл бұрын
නවත්තන්න එපා සර්...දිගටම කරන්න.
@isharabandara477
@isharabandara477 2 жыл бұрын
සර්ට ගොඩාක් පින් මේ කරන මෙහෙවරට 🙏🙏❤️ උපදින හැම භවයකදීම මනා නුවනක් සර්ට ලැබේවා 🙏🙏🙏
@techshort-rl5sj
@techshort-rl5sj 2 жыл бұрын
යහපත් සිතින් ළමයි වෙනුවෙන් කරන දේ.මෙලොවටත් පරලොවටත් සර්ගේ සාර්තකත් වය වෙනුවෙන් හේතුවාසනා වෙයි.එක ලොකු පිනක්.ඒකනේ සර්ට doctor කෙනෙක් වෙන්න පුලුවන් උනේ.මෝනවා උනත් හදවතින්ම මම සර්ට ගරු කරනවා.🙏🙏🙏🙏🤗🤗🤗🤗❤️❤️❤️🦸🦸🦸🦸🦸
@channapriyanga3794
@channapriyanga3794 4 жыл бұрын
Ane sir meka digatama karanna sir sir nisa thama epa wela thibuna chemistry godadagaththe aththatama sir eka nam godak naraka deyak thamai a unath sir sirge videos balana sirge videos balala chemistry godadaganna inna aya 10000kata wadi ganak innawane sir eyalata sirwa one nisane eyala me channel eka subscribe karala thiyenne a nisa sir a lamai asarana wenawa neada sir videos dannathi unoth...sir danne na sir epa wela thibuna inorganic mata lesiyenma godadaganna puluwan une sir nisa man dannawa me hamotamath ehemai sirta godak pin sidda wenawa me karana waden ane sir please meka නවත්තන්න නම් එපා .sir apita eyalata viruddawa wena action ekak ganna barida videos dana eka nawaththannathuwa????
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
Sir, u have no idea how much this means to all the students. I was quite good at organic compared to other students in my class yet after watching all these videos omg i can’t express it in words the confidence i got and all. Sir please please pretty please don’t stop this. U r making a lot of students involve in the subject and give them hope that they still can. I recommended this channel to all my friends. Wow thank u so much for all the great work and hats off to a great teacher.
@himashahansajith350
@himashahansajith350 3 жыл бұрын
සර් මන් සර්ගේ ඔක්කොම video බැලුවා. ඔක්කොම හොදට තේරුනා සර්. බොහොම පින් සර්. ලන්කාවෙ කිසිම සර් කෙනෙක් මේ වගේ සරලව කියල දෙන් නැතුව ඇති සර්. ගොඩක් පින් සර්
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
නියමයි. ජයෙන් ජය.
@sithumindarashmith2893
@sithumindarashmith2893 4 жыл бұрын
නවත්තන්න එපා සර්.අපි තා අමාරුවේ වැටෙනෝ එහෙම උනොත්..
@AriyawansaMediaUnit
@AriyawansaMediaUnit Жыл бұрын
සර්ට ගොඩක් ස්තූති සර්
@nilupasadamali200
@nilupasadamali200 Жыл бұрын
මේ වගේ ක්‍රමයක් අපිට නොමිලෙ කියලා දීලා organic ලේසි කරලා දුන්නට සර්ට පින්. 🙏Thank you sir!♥️
@chathurikasewwandi8433
@chathurikasewwandi8433 2 жыл бұрын
ඇත්තමයි සර් ... මේක නම් මැජික් එකක්... 👌❤
@sithijagimhana4718
@sithijagimhana4718 4 жыл бұрын
නවත්තන්නෙපා සර්. අනාත වෙල හිටියෙ, මේ ටිකෙන් දැන් ගොඩක් දුරට organic අව්ලක් නැතුව කරන්න පුලුවන්. අවරුදු 4ක් ඉගෙනගෙනත් එපා වෙලා හිටපු organic ගොඩ දාගත්තෙ මේ ටිකෙන්. නවත්තන් නැතුව කරන්න සර්.. 😢😢🙏🙏🙏
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 3 жыл бұрын
කරදර මැද්දෙත් සර් අපි ගැන හිතලා, අපිව ගොඩ දානවට බොහොම ස්තූතියි සර්......😍😍😍😍
@MalithMadushan-il3ki
@MalithMadushan-il3ki Жыл бұрын
addicted 🥺❤️
@thilinihettiarachchi820
@thilinihettiarachchi820 4 жыл бұрын
Thank you sir!!Sir pls continue making organic and inorganic videos!Its really helpful for us.
@tekiya7511
@tekiya7511 4 жыл бұрын
mama 2020 al karana student kenek..organic danata dapu okkoma videos baluwa pariwarthana maps seen eka ehema pattai..dn nm pariwarthanath elata karahaki..meka mara sira kiyanne patta sira..e wagena inorganic chemistry play list ekath baluwa...eketh thiyana algorithms ehema maru..eketh d block eka gana ehema dannna sir e krama godak watinwa spd kelauna kenekta..me wade karagena yanna aththatama meka mara watinwa sir...THANK YOU..!
@russelfernando9244
@russelfernando9244 4 жыл бұрын
sir meka digatama karan yanna...plz...api nisa sir me karana dewal godak loku udawwak apita..thanks a million for helping us during these difficult times & please accept my deepest thanks. ..
@Mihir_J
@Mihir_J 3 жыл бұрын
Thanks sir.. Organic අතඇරල හිටියේ .. Sir nisa thami.. ❤️❤️❤️ Aththtama asa nathi une pariwathana gana mage hithe melo adahasak thibune nathi nisa.. dan gdak සතුටුයි ❤️❤️❤️
@Mihir_J
@Mihir_J 3 жыл бұрын
🙏🙏🙏 laga hitiyanm sirge කකුල් allala වදිනවා
@PahanmaSinhabahu
@PahanmaSinhabahu 11 ай бұрын
Smart Working ❤
@rush99633
@rush99633 4 жыл бұрын
Ane sir api balan inne koi welaweda ilaga video eka enne kiyla. Kawuru mona karath sir me karana wade tamai apita hodama. Ane sir digatama karanna.🙏
@iamchamindu8579
@iamchamindu8579 3 жыл бұрын
Wena aya karana dewal apita nawaththanna ba sir .sir me wade digatama karagena yanna sir .me video tika apata godak wadagath sir .u tube eke organic complete karapu ekakma chanal eka meka .🖒🖒🖒🖒❤❤❤❤❤❤
@osandipunsala4506
@osandipunsala4506 4 жыл бұрын
කෙනෙක් සතුටින් දෙන දෙයකින් තමා යමක් ඉගෙන ගන්නවා විනා..එතුලින් ඔහුට රිදවීමට හෝ ඔහුගේ දැනුම සොරා ගන්නට සිතයි නම් ඔහු කවුද? සිතන්න ඔබ සැම ට මඅැරයුම්෴ ඔබ තුමන්ගේ වීඩියෝ පාඩමි මාලාව පිලිබදව මගේ අදහස් මෙසේ ලියමි. කාබනික රසායනය theory අැත්තටම කලිනුත් ඉගෙනගෙන තිබුනා. එ්ත් එ්කෙන් හරියට වැඩ ගන්න විදිය, වරදින්නෙ නැතුව ම එක පාරට තීරණය කරන විදිය කියල දුන්නෙ සර් තමයි. මම පරිවර්තන සිතියම එක්ක තමයි වැඩ පටන් ගත්තෙ. දැන් 2001 අවුරුද්දේ ප්‍රශ්නයෙන් පටන් අරන් පුළුවන් ප්‍රශ්න ටික කරගෙන යනවා..Benzene එකතු වෙනකම් බලාගෙන ඉන්නෙ.. අද වෙනකම් කරපු හැම උදව්වකටම සර්ට ගොඩක් පින්. මම හිතනවා මම වගේ ඉගෙන ගන්න ලමයි ගොඩක් මෙම අසීරු අවස්ථාවෙි ඔබ තුමන්ගේ මෙම උතුමි ක්‍රියාවෙන් ප්‍රයෝජන ගන්නා බව.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. ජයෙන් ජය.
@madaragimhani8747
@madaragimhani8747 4 жыл бұрын
Ow sir digatama krann godk stuthii👍
@akashnethmina2937
@akashnethmina2937 Жыл бұрын
Chemistry leagend ❤✨️🙏
@nayanasisil46
@nayanasisil46 4 жыл бұрын
ane ai sir benzene tika kiyla denne nathi gaanta kathaa krnne??? sir hinda thmayi epaa wela hitpu organicwlt mechchr aasaa une....
@deepangagunaratne7459
@deepangagunaratne7459 3 жыл бұрын
Thank you very much sir. I am thankful to you because I understand that organic transactions and reverse actions . sir your explained that very well . Well wishes for a beautiful day
@dhananjayadissanayake9166
@dhananjayadissanayake9166 4 жыл бұрын
සර්, සර් කරන මේ වැඩේ දිගටම කරගෙන යන්න.කොහොමත් ළඟා වෙන්න බැරි වෙලා දුර්ලභ වෙලා තිබ්බ දැනුම වියාප්ත වුනාම කාටවත් ඒක විකුණන්න බැරි වෙනවා(සුලභ දේ විකුණන්න බෑ)එහෙම කරත් ටික දවසයි.ළමයි ලේසියෙන් බලන්න තියන youtube නැතුව 1000,1500 දෙන පන්ති යන්නෙ නෑ මොළේ තියන එකෙක් නම්.සර් කරන වැඩේ රටටම සේවයක් ඒ නිසා ඒක නවත්වන්න එපා.මේ වගේ විෂයන් හොඳින් පැහැදිලි කරලා දෙන videos තියනව කියන්නේ fail වෙන ප්‍රතිශතය සම්පූර්ණයෙන් ම අඩුවෙනව.fail වෙන්නැති වෙන්නත් පුළුවන් ඉස්සරහට. සර්ට ජය වේවා!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Fail වෙන එක නම් මොන ක්‍රමයටවත් නැතිම කරන්න බෑ. ඒ වගේමයි රැල්ලට තමයි ලමයි class යන්නේ. Tested and proven තැන් වලට යන එක තමන්ගේ අවධානම අඩු කරයි කියන එක සාධාරණ මිනිස් ගතියක්. Thanks සුපිරි අදහස් ටිකට. ජය. 👍👌🎈
@tharusharathnayaka8467
@tharusharathnayaka8467 4 жыл бұрын
Sir අපි වෙනුවෙන් මේක කරන්න... නවත්තන්න එපා sir..... 😔😪
@shashikalasadaruwani5362
@shashikalasadaruwani5362 5 ай бұрын
Nawaththanna epa sir🙏meka apita loku udwwak issarahatath A/L karana ayata godk upakariwei🙏❤️sirt pin
@kavikavilowe
@kavikavilowe Жыл бұрын
Godak pin sir
@induminaDulshan
@induminaDulshan Жыл бұрын
Thank u sir..❤️💫
@gayanikarunathilaka6469
@gayanikarunathilaka6469 Жыл бұрын
Thank you sir✨
@lahiruindunil6212
@lahiruindunil6212 2 жыл бұрын
Sir me krame godak hodai nawaththanne nathuwa digatama karanna
@J.K.A.Karunarathna
@J.K.A.Karunarathna Жыл бұрын
Thank you sir.
@tekshannimesha128
@tekshannimesha128 2 жыл бұрын
bohoma pin sir hodatama theruna🙏🙏🙏🙏🙏
@dilshangamage3570
@dilshangamage3570 3 жыл бұрын
Sir meka digatama karnna sir ta godak pin mewage prathipala sir tama labey sir
@dinomisakithma7365
@dinomisakithma7365 3 жыл бұрын
sirge videos okkoma baluwa sir chemistry yika hariyata karagatte sirgen ane sir me wade nawattanna epa sir sirta godak pin me karana upakarayata
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Godak pin sirta♥️♥️
@suduarliya1882
@suduarliya1882 4 жыл бұрын
Ane sir nawaththanna epa. me video set eken godak dewal egana gaththa digatama karamu sir. Api sirth ekka ennawa . Sirta goda godaaaaaaa......k pin🙏
@pandukapramawardana2401
@pandukapramawardana2401 4 жыл бұрын
Ayya digatama kargena ynna me wade.ayyage vedios nisa thma chemistry gana asawak athi une.mechchra kalayak organic , inorganic goda dgnne khmd kiyl hithgnn bruw htye.wasanawaka ayyge chanal eka hmbune❤❤..COPY KARANA AYA ADALAMA NA..MOKADA AYYA BRAND EKK NISA..KOCHCHRA COPY TIBBATH WADAK NA..BRAND EKA LAGATA ENNWTH EYLTA BA..💪💪❤❤..meka aiygema kramyk ..godak dewl igna gththa.godk aasawk athi una subject ekta..e nisa kauru monwa krth adala krgnna epa.eyla karana dewl wlta dwska daduwm eylt hmbei..😊😊digatama krn ynna aiye.gdk pin🙏🙏🙏
@Anonymous-dh3fn
@Anonymous-dh3fn 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි සර් organic iwara wenakn dunnata. Thama mama organic videos tika balagena yana gamn. 1st shy eke eka conversion ekak wath thaniyama hadaganna bariwa hitiye. Habai dn balapu videos tike thiyena theory kotasen mata dn conversion karanna puluwan benzene questions arenna. hodata therenna himeeta kiya dena nisa me lesson eka sinhalen karanne kiyala amaruwak danune na. Mama english medium unata me video eka wenakn ewa hodata theruna🔥. God bless you sir😊
@kawiskasachsara1825
@kawiskasachsara1825 3 жыл бұрын
Sir nam dewiyek.sir kiynna dewal nam bohomai.eth ekama ek deyk witharak knnm sir." Kawadama hari lankawe numb 1 wnwa sirge chemistry ". Sir thamai number 1... mt danena dein poddk kiuwe sir.ohm idirytm ynn sir.sirta jaya..👍
@akashkavishka9098
@akashkavishka9098 4 жыл бұрын
කව්රු මොනා කීවත් මේ ක්‍රමේ නම් සුපිරි 👌
@ashidewmini7995
@ashidewmini7995 4 жыл бұрын
Ane sir digatama karannako
@chathurikasewwandi8433
@chathurikasewwandi8433 2 жыл бұрын
මාර විදිහට තේරෙනවා...
@herathmaragamuwa8635
@herathmaragamuwa8635 4 жыл бұрын
Sir, your techniques of teaching are unique. No one can copy them. So please sir, Blow your voice for the sake of CHEMISTRY ✏
@akashkavishka9098
@akashkavishka9098 4 жыл бұрын
Thank you sr 😊 සර් නැත්තං organic ප්‍රශ්නෙ කරන්න වෙන්නෙ නෑ සර් ගෙ tricks ටික නම් පට්ට ඉස්සල්ල video එකේ reverse engineering කෑල්ලත් බැලුව 😇
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරි. ජයෙන් ජය.
@ozaK00
@ozaK00 4 жыл бұрын
love your teaching method sir..please keep it up.❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Osanda Karunarathna Thank you very much.
@saumyafernando7885
@saumyafernando7885 4 жыл бұрын
Sirge iganweema harima honday...aththamay meka balana aya hrima lucky...mata apahadili godak than hrima pahadiluwa igena gaththa..studentsla wenuwen nomile karana me watina deyata sirta gidak pin..😄👍👍👍💐
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya.
@Airvisionstudio
@Airvisionstudio Жыл бұрын
thank you sir❤
@malinthainduwara1183
@malinthainduwara1183 4 жыл бұрын
sir mama organic godadhagaththe sir hinda ithin sir api asai thawa igena ganna aka hinda sir me wade nawaththanna apa sir budu saranai.......
@nikiniumayangana2837
@nikiniumayangana2837 2 жыл бұрын
Mn lgakadi idl tmi sirge videos blnne clz ynna pluwnkmk neti gdk lmi sirge videos blnw organic me wenkm krpu okkom hodtma teruna digtama me sathkarya krnn sir ,thank you very much❤️🙏
@kumarasirikansawage3796
@kumarasirikansawage3796 4 ай бұрын
Thank you sir ....supiri....
@pamudithadulara5575
@pamudithadulara5575 3 жыл бұрын
බොහොම පින් සර්...❤️✨️
@nikiniumayangana2837
@nikiniumayangana2837 2 жыл бұрын
Digatama krnn sir mt ahmben tmi sirge videos dakinn lebune sirta godak pin❤️🙏
@onelaperera7936
@onelaperera7936 4 жыл бұрын
Jayawewa sir.. sir ge vedio okkoma balanawa skip krnne nathuwa, add uth ekkama, Meka digatama karang yanna sir💪
@liziqi1710
@liziqi1710 3 жыл бұрын
Thank you very much sir...❤️
@malithdevinda9979
@malithdevinda9979 3 жыл бұрын
Thank u very much sir,dwsta vdio ekk balal iwr wenkm iwsillk na,e trmata me krame mt hriynwa,mona wade tibbath aniwren dwst ekk ho dekak blala note ekk hadagnnawa mn,thnk u ,godak pin sirta 🙏
@hansib298
@hansib298 2 жыл бұрын
Thanks sir 🙏💕🌹
@chamodmalshan90
@chamodmalshan90 4 жыл бұрын
දැන් මට තව අවුල් වෙලා තියෙන්නෙ බෙන්සින් ටික තමා සර්.. plz ඒටිකත් ගොඩදාගන්න අපිට උදව් කරනවද..
@VinujanaSinghabahu
@VinujanaSinghabahu 2 ай бұрын
Thank you very much sir ❤
@shehanimadushika6312
@shehanimadushika6312 4 жыл бұрын
Ane sir me karana de nawaththuwoth api ewarai sir kramayata thama mn Che Allan ynne. Ane plz sir api wenuwen digatama kranna. Sirta gdak pin
@kavindulakshan2056
@kavindulakshan2056 4 жыл бұрын
Anee sir meka digatama onee. Kawru kohoma karath kiwwath nawaththanna epaa
@chathunihansani8151
@chathunihansani8151 3 жыл бұрын
Aneee sir mm dan thamai me videos balanne sirge. kiyann wachana na supiri sir godaaaaak pin sir me karana deta🙏🙏🙏🙏🙏🙏🙏🙏💪
@Hashini-c7c
@Hashini-c7c 4 жыл бұрын
Mekedi kiyana kathawa godak watinawa sir.meter sanakalpaya sirge gawa nathi ekt sathutui.sirge කැපකිරීම් walata godaak ස්තුතියි ...
@chanikadilinimunasinghe8324
@chanikadilinimunasinghe8324 4 жыл бұрын
Thank you sir godak.. Aththatama mma godak wasanawanthai sirgen iganaganna labena nisa.. Me mage last shy eka.. karapu hamaparama Pariwarthana atha ariya melooma deyak therumganna bari hinda. a nisa hoda result ekak thibbeth na. A unata mma me sare aniwaren organic tika goda daagannawa.. A sir mehema videos tikak you tube ekata daana nisai. Mma wagema thawa anith ayath meken loku prayojanayak gannawa athi. Me karana deata sitra godk pin..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Goda daaganna okkoma. Jaya.
@manayarathnayake9889
@manayarathnayake9889 3 жыл бұрын
Digatama karann sir ❤
@sithumindarashmith2893
@sithumindarashmith2893 4 жыл бұрын
බෙන්සීන් ටිකත් කරල ඕන සර්.නැත්තන් ආයි organic අතෑරල දාන්න තමා වෙන්නේ අපිට
@ravinduattanayake4785
@ravinduattanayake4785 3 жыл бұрын
දිගටම කරගෙන යමු සර් 😎
@ekuwijesinghe276
@ekuwijesinghe276 3 жыл бұрын
a ayata swabhawadarmaya ganata return dei sir ....sir meka nawaththanna epa.kawru koma copy kalath sir wage saralawa meka karanna katawathma ba kiyala nam mata hodatama sure...budusaranai sirta kawadawath waradinne na...good luck......
@solveit5153
@solveit5153 4 жыл бұрын
Ane sir godak Dewal igena gaththa sir ge videos walin nawaththanna epa please digatama kargena yanna
@abnherath708
@abnherath708 4 жыл бұрын
Ane sir ekanm nrka wedak thma eth sir me widiyata krana udawwa nthara karoth api gda denekta chemistry gda dagnna beri wenwa plz sir nawaththanna nam epa apita berida mekta video noda inna eka wenuwta wena wisadumkta yanna sir....?????
@umeshirushika6402
@umeshirushika6402 4 жыл бұрын
superb sir actually no words to say
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 жыл бұрын
Thank u sir ගොඩක් පින් 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌
@rashmikasewwandi3353
@rashmikasewwandi3353 3 жыл бұрын
Thank you sir!! Sirta godaaak pin sir
@chathurangadilshan7209
@chathurangadilshan7209 2 жыл бұрын
thank you sir🙏🙏🙏🙏🙏🙏🙏
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 жыл бұрын
මේවා නම් මැජික් වගේ ❤️
@vimashadilshani6992
@vimashadilshani6992 3 жыл бұрын
Sirta godaaaaaaaaak pin sir Me vage nomile apita sirge danuma denavata
@nn7004
@nn7004 3 жыл бұрын
Thank you sir.. :)
@kaveesharuvindi7973
@kaveesharuvindi7973 4 жыл бұрын
Thank you sir......
@sandunitharuka19
@sandunitharuka19 4 жыл бұрын
සුපිරි sir,,kalin eke reverse engineer kotasath 👌👌👌
@herathmaragamuwa8635
@herathmaragamuwa8635 4 жыл бұрын
Sir please do this ahead. Don't stop this process 😭😭😭
@amaanihinsa9447
@amaanihinsa9447 3 жыл бұрын
sir mn 3 rd shy attam shy 2 ma atha ariye organic eth me para sir nisa mn aniwaren organic full lakunu gnnw thank u very much sir ❤
@maduherath1337
@maduherath1337 4 жыл бұрын
ane doctr sir,,, orgnic wath iwr krl nwttna ek gna htanna plzzzz sirge paththen sir kypu deth aththa tma eth ek pdmkwth smpurnen krl sir theernyk gnd sir
@sandalividusika7924
@sandalividusika7924 3 жыл бұрын
Thank you sir ...godak pin ...❤️
@ravindurashmika9229
@ravindurashmika9229 3 жыл бұрын
Thank you so much sir
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Organic Chemistry In Sinhala Conversions
55:15
Chemistry Made Easy
Рет қаралды 57 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН