නත්තල් දවසේ අපේ ගෙදර | Our Christmas Day | Vlog 28

  Рет қаралды 71,491

Kia Ora Ayubowan

2 жыл бұрын

#Christmas presents, #KOA , #Christmas Decorations, #Christmas Gift unboxing
නවසීලන්තයේ අපේ පුංචි ගෙදර | Christmas Home Tour | Vlog 27
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/h5_Mm31qjLetoJY
නත්තලට සැරසුණු අපේ ගෙදර | Christmas decoration | Christmas Shopping | Vlog 26
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/rmmUgKKoqbRmrtE
නවසීලන්තයේ මගේ පුංචි ගෙවත්ත | My Home Garden Tour In NewZealand | Vlog 25
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/qF7Ki6dnjqZrisU
නවසීලන්තයේ පැල තවානකට යමු | Garden Center Tour In NewZealand | Kia Ora Ayubowan | Vlog 24
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/ooivqpt4qbdqh6s
නවසීලන්තයේ ගොවිපලක වරුවක් | Dairy Farming In NewZealnd | Kia Ora Ayubowan - Vlog 23
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/eKnYp6SkaMmkog
හිතේ හැටියට ස්ට්‍රෝබෙරි කඩන්න යමු | Strawberry Picking in Auckland | Kia Ora Ayubowan |Vlog 22
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/aIfVq2ejeK6lra8
What We Eat In A Day Sinhala | Full Day of Eating | අද අපි මොනවාද කන්නේ | Kia Ora Ayubowan |Vlog 21
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/ipnYi5iLr9-oqcU
නවසීලන්තයේ සකුරා බලන්න යමු | Cherry Blossoms In Auckland Cornwall Park | Vlog 20
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/iJibqahvbpeZe68
විනාඩි පහෙන් රසම රස චොක්ලට් කේක් එකක් හදමු |5 Minutes Chocolate Cake Recipe | Vlog 19
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/qXucenykbsSGjdU
My Room Tour With Anu | Vlog 18
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/bWXXqphsa8ShsLM
විනාඩියෙන් චොක්ලට් කුකීස් හදමු | One Minute Chocolate Chips Cookies | Vlog 17
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/oWS2ZH6caK2sg9E
# My Bag Collection 2021 | New Zealand Life | Kia Ora Ayubowan | මගේ අලුත්ම බෑග් එකතුව | Vlog 16
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/qGLYoKCter2ijbc
#මෙයා තමා හොඳටම කරේ | ලොක්ඩවුන් එකේ අපි කරපු චැලේන්ජ් ගේම් එක | Toilet Paper Roll Challenge | Vlog 14
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/rZ2rhWmqgZ6ihpI
# මුදවපු කිරි වලින් අයිස්ක්‍රීම් හදමු 😊 |ප්‍රධාන අමුද්‍රව්‍ය 2 න් | Yoghurt IceCream | Vlog 13
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/qZSsl5Z-nbinpLc
# ලොක්ඩවුන් එකේ වටපිටාවේ පොඩි රවුමක් යමු | Lockdown Morning Walk | Vlog 12
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/r4rVY3SQnNqtoMk
# ප්‍රතිශක්තිකරණය, කෑම රුචිය වැඩි කරන සුප් එකක් හදමු | Immunity Boosting Soup | Vlog 11
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/nnaUqJigp5yWaa8
# නවසීලන්තයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලාට |How to Migrate to NewZeland | Vlog 10
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/inXYhXyQeNmWmrc
#ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් විනාඩියෙන් හදාගන්න ‍රසම රස බීම වර්ග| 1 minutes drinks | Mocktails | Vlog 09
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/pqrQmaaqlph9iq8
# ලොක්ඩවුන් එකේ හදපු රසම රස පාට දෙකේ පුඩින් | Lockdown panna cotta recipe | Vlog 08
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/mZ65haqLhs2ib68
# අපේ රසට කජු දාල හදන සුපිරි තායි කෑමක්|Thai Cashew Chicken |Vlog 07
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/gJiqaqtnpM93p5I
# එන්න අපිත් එක්ක ඔයත් නවසීලන්තයට | Weekly Grocery Shopping In New Zeland | Vlog 06
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/hnvZeJqaaapnmpo
# නවසීලන්තයේ අපි ගිය සාප්පු සවාරිය | Lets Go Shopping With us | Vlog 05
ලින්ක් එක 👉 kzbin.info/www/bejne/p5SbdYehhMx4l6M
❤️Facebook - profile.php?...
❤️Instagram - kiaoraayubo...
#Kia Ora Ayubowan, #New Zealand, #Srilanka,
Much Love 'n God Bless you ❤️❤️❤️

Пікірлер: 580
@warunijayawickrama9507
@warunijayawickrama9507 2 жыл бұрын
බලන්න ඉතිං ලස්සන , දුර රටක හිටියත් ලංකාවේ කැම ජාති හදන අපුරැව, මමත් ඔයා වගේමයි, ඔය කැම වර්ග හැමදේම හදනවා, ආසයි ඒ වගේ කම්මැලි නැති කෙනෙක් දැක්කම, සුභ පතනවා ඔයාට❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනේ ගොඩාක් ස්‍තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .තෙරුවන් සරණයි ..
@manolikumari8506
@manolikumari8506 2 жыл бұрын
ෂා ෂා ෂා ලස්සනට නත්තල් සමරලා, සුන්දර පව්ලක්, හැමදාම සතුටින් ඉන්න, බුදු සරනයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට . තෙරුවන් සරණයි .❤️❤️
@mudithamuditha2134
@mudithamuditha2134 2 жыл бұрын
Godaak lassanai.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි ❤️❤️
@goldfingers31
@goldfingers31 2 жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ඔන්න මම අද තමයි ඔයාලා එක්ක එකතු වුනේ.ආසාවෙන් හැම තත්පරයක්ම බැළුවා ඇහුවා.ඔයා මේ හැම දේම ප්‍රසන්ට් කරන විදිය හරිම ලස්සනයි.මම මේ වීඩියෝ එක බලන ගමන් හිතුවේ මේ තරම් ලස්සන කෑම හදන දෑතට බුදු සරණයි කියලා.ඒ කෑම ටිකේ ලස්සන.ඔයාගෙ අක්ක නම් අම්මෙක්ම තමයි😘😘😘 හැමදාම මේ සතුට ඔයාලා අතර රැදෙන්න කියලා ආදරෙන් සුබපතනවා.sending love from Vietnam 😘❤️🌹
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
godaak sthuthi comment ekata..❤️❤️❤️
@selvarajnishanthani8871
@selvarajnishanthani8871 2 жыл бұрын
ඉතා අලංකාර ක්‍රියාකාරකමක ඔබගේ උත්සාහයට මගේ හද පිරි සුභ පැතුම්
@kavindasudesh7276
@kavindasudesh7276 2 жыл бұрын
වාව් නියමයි අක්කේ.දිගටම කරගෙන යන්න ජය වේවා 👌👌👌.කෑමටිකනම් දකිද්දි බඩගින්නත් වැඩි උනා💯❤ සුභ නත්තලක් වේවා.
@ruchiradhananjaya6000
@ruchiradhananjaya6000 2 жыл бұрын
හරිම ලස්සනයි මැනිකෙ😍😍😍
@shanikafernando5909
@shanikafernando5909 2 жыл бұрын
මම අද තමයි ඔයාලගේ you tube වල video දැක්කේ .... කැවිලි පෙවිලි හදනවා දැක්කාම ආසයි .... හැම දෙයක්ම හොඳයි , පිලිවෙලයි .... බලන්න ආසයි .... ඔක්කොම හදන්න දවස් කීයක් විතර යන්න ඇතිද කියලයි බැලුවේ😀 .... ඔක්කොමටම වැඩියෙන් ආසයි මුo ඇට කොටන එකට... ඒක කොහෙන්ද ගත්තේ .... මොකක්ද ඒකට කියන නම.... මේ video එකනම් හරිම ලස්සනයි .... Love from Melbourne .
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Godaak sthuthi Oyage comment akata , 💜 Me grinder aka mama gaththe Headchef shop aken online , name aka 2000 W spice grinder 500g , ❤️❤️
@hasanthisandamali3768
@hasanthisandamali3768 2 жыл бұрын
ඔයා හරි ශෝක් අක්කේ..අපේ කෑම ජාති ඔක්කොම ඔයා හරිම ලස්සනට හැදුවනේ..හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන..
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@malshaniweerasooriya8264
@malshaniweerasooriya8264 2 жыл бұрын
ලස්සනයි අක්කි. මේ වගේ වීඩියෝ තව දාන්න.
@fernando-hg9vy
@fernando-hg9vy 2 жыл бұрын
සාමය සතුට පිරුණු සුභම සුභ නත්තලක් වේවා.ගොඩක් ලස්සනයි.❤️🌻හොද වැඩක්🍃❤️🌻
@warunadissanayake7797
@warunadissanayake7797 2 жыл бұрын
සුභම සුභ නත්තලක් වේවා!
@maduwanthaperera6469
@maduwanthaperera6469 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක....
@rashidunais1707
@rashidunais1707 2 жыл бұрын
හොඳම ක්‍රමය දිගටම කරගෙන යාමයි එවිට ඔබට සාර්ථක විය හැක
@salanidilshani8714
@salanidilshani8714 2 жыл бұрын
Wow. ලස්සනට නත්තල් සමරලානේ.. සුභ නත්තලක් වේවා.. ❄️⛄
@aselasandaruwan647
@aselasandaruwan647 2 жыл бұрын
Wow ජයටම නත්තල් සමරලා... සුබ නත්තලක් වේවා
@visekaari2878
@visekaari2878 2 жыл бұрын
සුභ දවසක් යාලූ.. තෙරුවන් සරණයි!!!🙅❤❤❤❤ අපි දිගටම ඔයා එක්ක රැදී ඉන්නවා.. නොටිපි ඔන්....🙅🙅💕💕💕💕💕
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@sanathwickramasinhagunasek8076
@sanathwickramasinhagunasek8076 2 жыл бұрын
ඔයාගෙ ගෙදර නත්තල් සමරපු හැටි ලස්සනයි .හදපු කෑම වර්ගත් හොදයි. ඔයාට සුබ නත්තලක්.
@mohamedasam9707
@mohamedasam9707 2 жыл бұрын
හොඳ වීඩියෝවක්, ඔබ වෙනුවෙන් තවත් වීඩියෝ තැබීමට සුබ පැතුම්😍
@rasikabandara6313
@rasikabandara6313 2 жыл бұрын
ඔයාට මේ වගේ තවත් ලස්සන ව්ඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ලබන්නා වු නව වසර ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් මේකට සම්බන්ධ වෙලා ඉන්න හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@nuwanprasanna4981
@nuwanprasanna4981 2 жыл бұрын
නියමයි නංගි. දිගටම මේ වගේ වීඩියෝ දාන්න. ජයවේවා...
@thihangamage8357
@thihangamage8357 2 жыл бұрын
ඔයාලගේ නත්තල් සැරසිලි ගොඩක් ලස්සනයි...
@upulwasantha3050
@upulwasantha3050 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට තියෙනවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි කමෙන්ට් එකට ❤️❤️
@abesinghedahanayakage9951
@abesinghedahanayakage9951 2 жыл бұрын
ෂා නංගී ඔයා නම් , නියමයි රසකැවිලි ගොඩක් හදන්න දන්නවානේ.🎂🎂🎂 නංගී ඔයාට සහා ඔයාගෙ පවුලේ හැමෝටමත් සුභ සුභ ම නත්තල් දිනයක් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@sachifernando630
@sachifernando630 2 жыл бұрын
අනේ ශෝයි. ඔයගෙ ගෙදර ගොඩක් ලස්සනයි. සුබ අලුත් අවුරුද්දක් ඔයට
@MP3_song2.0
@MP3_song2.0 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ. ඔය ලස්සනට නත්තල සමරලා❤️❤️❤️❤️
@shashiwijayathunga3723
@shashiwijayathunga3723 2 жыл бұрын
හරිම ලස්සනයි. කෑම ගොඩක් හදලානේ. 👍 නියමයි
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
සුබ නත්තලක් වේවා. 🌻🇫🇮❤ From Finland
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ඔයාලටත් සුභම සුභ නත්තලක් වේවා අක්කා !! ඔන්න අපිත් ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තෝ...❤️❤️
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
@@KiaOraAyubowan bohoma stuti nangiyo. Oyalage videos amazing. Lagadima dakke Nawa wasare siyalu pathum ituweewa. 😍😍😍🌻🇫🇮🇱🇰
@Chama_Gaming99
@Chama_Gaming99 2 жыл бұрын
සුභම සුභ නත්තලක් වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@hirunikavindya3886
@hirunikavindya3886 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ....ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ....
@chanagamer9102
@chanagamer9102 2 жыл бұрын
සුභ නත්තලක් සුභ අලුත් අවුරුද්දක් වේවා wow ලස්සන වීඩියෝ අක්කේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@hasithadarshana3431
@hasithadarshana3431 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ. ඔයාලා ලස්සනට නත්තල සමරලා
@subhagagunasinghe7865
@subhagagunasinghe7865 2 жыл бұрын
නියමයි අක්කෙ...ලස්සන vlog එකක්..❤️❤️ best of luck..!
@celienarunali
@celienarunali 2 жыл бұрын
Ada nam coment eke liyala ivara karanna beri tharam deval thiyenava.🤗🤗🤗ammo harima lassanai...vedio eka iwara venakanma loku sathutak danuna ...thegi godai...okkotama vada kavili meseta godakma hitha giya . akkage athinma kewili hadala hemotama deddi marama sathutak denune ...mokada aasama vidiha nisa. Amorege aduma nam maru ane ..aiyath harima sathutin ..podi akkage voice eka harima lassanai ... .naththalath awrudu awa vagema denuna.. Vedio editing lassanatama thiyenava ...thank so much hemotama naththale sathuta apith ekkath beda gaththata 💖💖💖💖💖💖💖💖💖
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Thank you nanga…….❤️❤️❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
සුභ නත්තලක්.....
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@kanzamaryam1371
@kanzamaryam1371 2 жыл бұрын
අක්කත් ලස්සනයි බව්වත් ලස්සනයි හරිම ආසාවෙන් බැලුවෙ video . merry christmas
@kalidhahassana2650
@kalidhahassana2650 2 жыл бұрын
සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා. ප්රීතිමත් නත්තලක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
පේන විදිහට නම් රසවත් recipe එකක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@wishwaprabhathiya5127
@wishwaprabhathiya5127 2 жыл бұрын
හරිම ලස්සනයි .නන්තල් සමරන්න ආස හිතුනා
@thusithasenarath7368
@thusithasenarath7368 2 жыл бұрын
සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..
@creativitythinking4811
@creativitythinking4811 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ විඩියෝ . අපි ගොඩක් අසාවෙන් බලන්නේ
@teenusanjana2446
@teenusanjana2446 2 жыл бұрын
සුබම සුබ නත්තලක් වේවා අක්කෙ ඔයාටත් හැමෝටමත් .
@isuriprinters364
@isuriprinters364 2 жыл бұрын
සුපිරි තව මේ වගෙ විඩියෝ කරන්න සුබ පෑතුම්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@sadu-c3c
@sadu-c3c 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.....සුභ නත්තලක් වේවා!
@amaluditha7712
@amaluditha7712 2 жыл бұрын
සුභ නත්තලක් වේවා අක්කේ... හරිම ලස්සණයි...😍😍👌
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@thiliya4302
@thiliya4302 2 жыл бұрын
නියම වීඩියෝ එකක් අක්කේ...සුභ නත්තලක් ❤️❤️❤️
@KN-op3rb
@KN-op3rb 2 жыл бұрын
ඉතාමත් ලස්සනට කරනවා.සුබ පැතුම්❤
@vinodfernando692
@vinodfernando692 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ. ඉස්සරහට ත් මේ වගෙ ඒව කරන්න සුබ පතනවා.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@harsham6459
@harsham6459 2 жыл бұрын
අනර්ඝයි ✌️🔥 ඔන්න මාත් sub කළා.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@rathnayakacharith9022
@rathnayakacharith9022 2 жыл бұрын
නියමයි,ලස්සනට සරසලා තියෙනවා ගෙදර, 🍊🍉🍉🍐🍆🍆🍒🍋🍏🥝🤩🤩🤩
@rasikabandara6313
@rasikabandara6313 2 жыл бұрын
Wow ඔයා මාරයි නේ අක්කේ.ලස්සනට රසම රස කෑම ගොඩක් හදන්න දන්නවා නේද. අපිටත් ආසා හිතුනා නත්තල් කෑමට එන්න.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@Rendomchannel1
@Rendomchannel1 2 жыл бұрын
නියමයි.....සුභ නත්තලක් වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@dhananjayakanishka6472
@dhananjayakanishka6472 2 жыл бұрын
නියමයි.. ගොඩක් පැහැදිලිව කියලා දුන්නා♥️😍
@creativitythinking4811
@creativitythinking4811 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි . අපි අසාවෙන් බලනව.. ඔයට සුබ පතනව ඉස්සරහට හොදට වැඩ කරගන්න
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@rashmilakshani5163
@rashmilakshani5163 2 жыл бұрын
ඔබ සැමට සුභ නත්තලක් වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@rusirugimhan7303
@rusirugimhan7303 2 жыл бұрын
හැමදාමත් වගේ වීඩියෝ එක පට්ට... Good luck 💜💜
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@nirmalaperera2371
@nirmalaperera2371 2 жыл бұрын
Api inneth UK wala.. Oyala ge you tube Chanel eka balanna hair asai... Harima lassanata vistara karanawa..god bless you and your family 🙏🎉
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Godaak sthuthi oyage comment ekata 🥰❤️❤️
@nuwanlasitha7060
@nuwanlasitha7060 2 жыл бұрын
අදත් ලස්සනයි අක්කේ විඩියෝ එක. සුබ නත්තලක් වේවා .
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@bravekavinton4039
@bravekavinton4039 2 жыл бұрын
❤ Wow අක්කා, අවුරුදු කෑම ගොඩක් නියමෙටම හැදුවනේ ඔයා නම් මාරයි.❤😍😍 සුභ නත්තලක් වේවා! 🌷
@lkshow4345
@lkshow4345 2 жыл бұрын
හරිම ලස්සනයි මේ වගේ වීඩියෝ තවත් කරන්න
@cristalcrysis1355
@cristalcrysis1355 2 жыл бұрын
Supiriyata thibba akke. Oya hematoma subama suba nathalak wewa. Sthuthi akke
@welathanthrigeashannawodab3124
@welathanthrigeashannawodab3124 2 жыл бұрын
ගොඩක් ලස්සනයි! සුබ නත්තලක් වේවා
@kris.8899
@kris.8899 2 жыл бұрын
නියමයි අක්කේ . ගෙදර ගොඩක් ලස්සනයි
@boybro6091
@boybro6091 2 жыл бұрын
සුබ නත්තලක් අක්කා , අක්කත් ලස්සනයි , බව්වත් ලස්සනයි .
@topeverything1197
@topeverything1197 2 жыл бұрын
සුබම සුබ නත්තලක් වේවා..ලස්සනට සරසලා
@gihandhananjana7866
@gihandhananjana7866 2 жыл бұрын
හරිම ලස්සනයි ,,❤❤🔥🔥 සුබ නත්තලක් වේවා
@rennarenna7046
@rennarenna7046 2 жыл бұрын
වාව් ලස්සනයි...ජයවේවා!👌
@Lionkins.
@Lionkins. 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@Lionkins.
@Lionkins. 2 жыл бұрын
@@KiaOraAyubowan 😊
@ishuboy9680
@ishuboy9680 2 жыл бұрын
ගැම්මක් අක්කියා .සුබම නත්තලක්
@freedomwriter6849
@freedomwriter6849 2 жыл бұрын
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි. තවත් මේ වගේ වීඩියෝ දාන්න. සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි.
@rashmikadk6796
@rashmikadk6796 2 жыл бұрын
ඔබට සුභ නත්තලක් වේවා
@ahamednirosvlogs
@ahamednirosvlogs 2 жыл бұрын
ලස්සන හා ප්රීතිමත් නත්තලක්
@vidushalakshan6350
@vidushalakshan6350 2 жыл бұрын
ලස්සනයි අක්කෙ... සුභ නත්තලක් වේවා
@jasminsarah4598
@jasminsarah4598 2 жыл бұрын
නියමයි අක්කේ.ගොඩක් ලස්සනයි.
@fathimaafra9172
@fathimaafra9172 2 жыл бұрын
අනේ අක්කේ බොහොම ලස්සනයි 😍😍
@sasith-kn3rw
@sasith-kn3rw 2 жыл бұрын
නියමයි 👍සුබ නත්තලක් වේවා !
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@samithdishan8481
@samithdishan8481 2 жыл бұрын
ගොඩක් ලස්සනයි රසවත් කෑම වලින් පිරුණු කෑම මේසයක් සුභ නත්තලක් වේවා අක්කි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@dollar_crow
@dollar_crow 2 жыл бұрын
සුභ නත්තලක් එවගේම සුභ අලුත් අවුරුද්දක් වේවා. නවසීලන්තෙදිත් ලංකාවේ වගේම කෑම හදලා ගොඩක් සතුටුයි.
@lakmechtronicslk7436
@lakmechtronicslk7436 2 жыл бұрын
පිස්සු හැදෙනවනෙ. සුභ නත්තලක් වේවා👌👌
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@pravinlakshan7147
@pravinlakshan7147 2 жыл бұрын
නියමයි. දිගටම කරන් යන්න 💯
@guwanikodituwakku771
@guwanikodituwakku771 2 жыл бұрын
Oyalata hadavathinma suba katha ava Akki oyage cagnolino 🐶 ge name Italia teruma amore kiyanne sinhalen vasthuva kiyana eka 👏🏼👏🏼👏🏼
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අහ්හ්හ් ඔව් අමෝරේ ඉපදුනේ පෙබරවාරි 14 , ඒක නිසා අමෝරේ කියලා දැම්මේ ..❤️❤️😍
@rameshdananjaya8991
@rameshdananjaya8991 2 жыл бұрын
Video ekanam kalinm beluwa akka, comment ekk dan amathaka unooo..
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@akilafernando1477
@akilafernando1477 2 жыл бұрын
Oyage kama mesenam supirii.godak asa hithenwa harima lassanai..oyage chandi putha hari shooi ane mn eyata godak adArei.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@supunbandara7154
@supunbandara7154 2 жыл бұрын
සුබ නත්තලක් වෙවා!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@chandrasirigamarallage9453
@chandrasirigamarallage9453 2 жыл бұрын
අනේ එකත් හරිම ලස්සනයි සරසලා තියෙනවා.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@joesilva1042
@joesilva1042 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් අක්කේ .
@dilluckjadl1337
@dilluckjadl1337 2 жыл бұрын
ඔබ සැමට සුභ නත්තලක් වේවා!!!!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Ada oyalage vidiyo බලන්න gathe ,godak lassanai ,budu saranai ,niyamai .lassanai
@nuradhanikeshala2511
@nuradhanikeshala2511 2 жыл бұрын
සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@polrobinson9853
@polrobinson9853 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. සුබ නත්තලක් හැමෝටම....
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@minyfizz7329
@minyfizz7329 2 жыл бұрын
නියමයි දිගටම කරගෙන යන්න❤
@smn24online3
@smn24online3 2 жыл бұрын
හරිම ලස්සනයි සුභ නත්තලක් හැමෝටම
@ramyabandara4954
@ramyabandara4954 2 жыл бұрын
හරිම ලස්සන video එකක්. ඔයාගෙ videos අපි හැමදාම බලනව. මගේ සුභම සුභ පැතුම්. සුභ නත්තලක් වේවා!!!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@jejjd7606
@jejjd7606 2 жыл бұрын
වාව් මේක පට්ට ගෙදර.merry Christmas
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@sarasaenz5655
@sarasaenz5655 2 жыл бұрын
සුබම සුබ නත්තලක් වේවා
@Ravi-ph9vf
@Ravi-ph9vf 2 жыл бұрын
සුබ නත්තලක් අක්කා. හරිම ලස්සනයි..
@madhusankachathura
@madhusankachathura 2 жыл бұрын
ගොඩක් ලස්සන වීඩියො එකක්
@maheshlakshan9453
@maheshlakshan9453 2 жыл бұрын
හරිම ලස්සනයි..සුභ නත්තලක් වේවා!!!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
@rameshdananjaya8991
@rameshdananjaya8991 2 жыл бұрын
Hemadamath wage hema wedakatama mn hadawathinma suba pathanawa akka.. 🤗🤗
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 293 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 293 М.